ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මෙහෙම හැදුවොත් නම් මාරම ලාබයි වියදමත් අඩුයි❤️ | chocolate cup cakes | chocolate cup cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2024
  • chocolate cup cake sinhala
    එක බිත්තරයක් දලා රසට පුළුන් වගේ හදන කප් කේක්
    පාන් පිටි 120g
    කොකොවා පවුඩර් 30g
    බෙකින් පවුඩර් තේ හැදි 1 1/2
    බිත්තරයක්
    කිරි 50ml
    සිනි 150g
    බටර් 150g
    එක බිත්තරයක් එකතු කරගෙන රසම රස කප් කේක් 12ක්ම හදා ගන්න විදිහ👌 • බීටර් ඔනිත් නැ අවන් නැ...
    මේ විදිහට කප් කේක් හදලා බලන්නකෝ චොක්ලට් බේරි බේරි කන්න පුළුවන්
    😍 • බේකින් පවුඩර් බීටර් නැ...
    පළවෙනිදාට හදන්න අඩු වියදම් කේක් මේස හැන්දෙන් මැනලා හදා ගන්න හින්දා ඔනිම කෙනෙකුට හදා ගන්න පුළුවන් රසයේ වෙනසකුත් නැ..බිත්තර ඔනිත් නැ😋 • ඔනිම කෙනෙකුට හදා ගන්න ...
    බටර් නැතුව එක බිත්තරයකින් ලොකුම ලොකු කප් කේක් 6ක් ලිපේ හැදුවා කියලා නෑ මාර සොෆ්ට් ඒ වගේම රසයි😍 • බටර් අවන් බීටර් ඔනි නෑ...
    #chocolatecake #chocolates #chocolatecakerecipe #chocolatecupcakerecipe #chocolatecupcakes #chocolatecupcake #chocolatelover #cake #cakerecipe #cakes #cakes #cupcake #cupcakesrecipe #cupcakes #easycake #easycakerecipe #homemodecake #simplecake #easycupcakes #teatimerecipe #noeggcake #noeggcakerecipe #birthdaycake #birthdaycakes

ความคิดเห็น • 18

  • @MyEasyRecipe
    @MyEasyRecipe  5 หลายเดือนก่อน +2

    ලිපේ මෙච්චර ලේසියෙන් කේක් එකක් පුළුන් වගේ කන්නත් ආස හිතෙනවා😋th-cam.com/video/s9HdujdgptA/w-d-xo.html

  • @gihanidileshadesilva2569
    @gihanidileshadesilva2569 3 หลายเดือนก่อน

    මං අද හැදුව.ඇත්තටම රසයි.හරිම soft.ස්තූතියි ඔබට💐❤️

  • @Maleesha580
    @Maleesha580 5 หลายเดือนก่อน +2

    Harima easy recipe ekak akke ❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනා වීඩියෝ එකක් ...
    Thank for sharing good job ❤

  • @akeelaraheem4090
    @akeelaraheem4090 3 หลายเดือนก่อน

    Math haduva harima rasai ❤❤

  • @linaliruberu123
    @linaliruberu123 5 หลายเดือนก่อน +2

    Delicious ❤

  • @ntmnswad8649
    @ntmnswad8649 5 หลายเดือนก่อน +1

    Rice cooker eka use karala steam karanna puluwanda

  • @shanikashanikamadu
    @shanikashanikamadu 5 หลายเดือนก่อน +1

    Me cup කේක් එක දින කීයක් විතර තියා ගන්න පුලුවන්ද අක්කෙ

    • @MyEasyRecipe
      @MyEasyRecipe  5 หลายเดือนก่อน

      sathiyakata wada puluwan

    • @shanikashanikamadu
      @shanikashanikamadu 5 หลายเดือนก่อน

      @@MyEasyRecipe ස්තුතියි අක්කේ

  • @thanuja227
    @thanuja227 5 หลายเดือนก่อน

    rice cooker eke puluwanda

    • @MyEasyRecipe
      @MyEasyRecipe  5 หลายเดือนก่อน

      ow puluwan

    • @MyEasyRecipe
      @MyEasyRecipe  5 หลายเดือนก่อน

      ow puluwan

    • @thanuja227
      @thanuja227 5 หลายเดือนก่อน

      @@MyEasyRecipe kopamana welawakda

    • @MyEasyRecipe
      @MyEasyRecipe  5 หลายเดือนก่อน

      vinadi 15-20 athi @@thanuja227

    • @thanuja227
      @thanuja227 5 หลายเดือนก่อน

      @@MyEasyRecipe thk u...