චොක්ලට් ලාවා කේක් ගෙදරදීම හදමු,Chocolate Lava Cake, Molten Chocolate Lava Cake.
ฝัง
- เผยแพร่เมื่อ 18 ม.ค. 2022
- චොක්ලට් ලාවා කේක්
Chocolate Lava Cake
හැමෝම කන්න කැමති චොක්ලට් ලාවා කේක් ,
කේක් එක විවෘත කරද්දි වතුර වගේ ගලන විදියට නැතුව, ඇත්තටම ලාවා වගේ හොඳ උකුවට, රසට ,හරියට හදන්න ඉගන ගමුද? ( Lava Cake කියන නම ඒකට දීල තියෙන්නෙත් ඒ නිසානෙ)
ඉතින් මේ Lava Cake ඇත්තටම මැද අමුද? ඒ කියන්නෙ කන්න හොඳ නැද්ද? මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරත් දැනගන්න ඔයාලට මේ වීඩියෝව උදව් වෙයි.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...
බොහොම ස්තුති මිස්. මම ගොඩක් රෙසිපි මිස්ගෙන් ඉගෙනගත්ත. හරි පැහැදිලිව කියා දෙනවා 🙏🙏
Thanks madam. Mage chuty putha hamadama hadala illana deyak thamai me lava cake. Thank u so much ❤❤❤
මම හැදුවා.හරිම රසයි .
ස්තුතියි. මිස්. දැනුවත්. කරාට. පිං. ආසයි. ලවා. කන්න. 👌👌👌👌👌👍👍👍
Wow yummy chocolate lava cake.
math heduwa. E widiyatama awa. Thank you chef
Niyamai ❤ Thank you 🥰💐 too
Thankyou very much....
I'm looking forward to watch your next recipe...
Thank you 🥰💐 too
OMG. So exited to try this.
Go for it 👌💐
Superb chef 👍
Hugak rasai kiyala hitenawa.oyage recipe best okkoma mama balanwa.. thank u.god bless u ❤️
Thank you 🥰💐 too
Tks a lot 4 ur genuinely sharing of d recipe chef
Thank you 🥰💐 too
Thank you for sharing your valuable tips. Your videos are worth watching.God bless you and your family.
You are a star..Thank you 🥰💐 too
මම ආසයි ඔයාගේ පැහැදිලි කිරීමට රෙසිපි වලට ආසයි
Bohoma sthuthi obata ❤
thank you very much
Niyamai ❤️❤️hdala blnwa aniwryen
Thanks my dear. I can tell my daughter to make this one. She has done a cake corse. Love you 💕
Thank you 🥰💐
මිස් කියාදෙන විදිය හරි ම පැහැදිලියි
ආසාවෙන් බලන් හිටිය රෙසිපි එකක් ගොඩක් ස්තුතියි.
Thank you 🥰💐 too
Thank you so much Chef super 👍🏻🌺🌺
Thank you 🥰💐 too
Excellent
My favorite අනිවාර්යයෙන් හදනවා !!
👍🥰
Thank you ❤️
මම හැදුවා. Pizza hut එකේ වගේම ඒ රසටම අවා. 😍
බොහොම ස්තූතියි දුවේ
Excellent!
👌🥰👍
Thanks 🎉🎉❤❤
Really good looking Lava Cake !
Thank you 🥰💐
Hadanna oni hoyapu rasipi akak 👍
This is amazing! It looks so delicious and mouthwatering❤ I could almost smell it!❤Thanks for sharing ❤Stay connected❤❤
Thank you 🥰💐 too
Thank U so much for Ur great very useful video 🙏 Chef when i was small my Achchie mumma, my aunties & my my mother always baking cakes at that time V use to eat (hora කනවා )cake batter අපිට num මොකුත් une naa please lot of silly people living in Srilanka oye moda මිනිස්සු ta answer karana epa im so greatfull to U because U giving us lots of things ඔයාට ගොඩාක් pin 🙏 ❤🤩🤗
Thanks 👩🍳
මම u tube ආවොත් බලන්නේ මිස්ගෙ recepy තමයි.thank u miss❤
🥰😍
Thank you chef...❤foil cups wala dala microwave karnw nm kochchr welwk dnn onda ?
Wow 👍👍👍
Congratulations😘 අක්කේ 😘❤️ බුදුසරණයි..!!
Thank you 🥰💐 too nangi
ස්තුතී මිස්
😍 wow
Ane thanks akkiya ah
💐🥰
Thank you dear
Thank you 🥰💐 too
Hadenwa mai Astra danne puluvannam good🌹🌹🌹🌹🌹
Miss hodata Kiya denawa recipes
Miss mama buns soft ekata haduwath bake Kalama e gathiya we as wenawa
Oven eke adupaduwakda
මම මේ විදියට හැදුවා. නියමෙට ආවා. හරිම රසයි. තැන්ක් යූ චෙෆ්
🥰
Miss math haduowa anith pathata harawaddi yata kotasa cup ekata alauna ek kadilayi awe ai eka kadune 😢
Miss kalin batter eka hadala fridge eke thiyala pahuwada bake kalata prashnayak nadda
Interesting 🥰🥰
👌💐🥰
සුපිරි ♥
❤💐
dawas kiyak withara thiya ganna puluwanda chef? frig ekeda thiya ganne ?
අඩේ first comment එක. බලාගෙනම හිටපු වීඩියෝ එකක් නියමයි. මේකත් අනිවා හදනවා 👍
Thank you 🥰💐
@@cookingwithchefshani Onna api haduwa supiriyatama awa. Thanks 👍
Miss hadapu ලාවා කේක් eliyen tiyagena dawas kiyak thiya ganna puluvanda mn haduva hodata rasata awa miss
Interesting and tempting... I really love this recipe. Thank you👍❤
Thank you 🥰💐 too
Niyamai akkiyoo..👍😊❤️
Thank you 🥰💐 too
😊👍👍
Thank you
Red velvet cake eka hadana vidiya kiyala denna
👍🥰
සුපිරි❤❤❤❤
Thank you 🥰💐 too
සුපිරි
🌼❤️
Bekin pudar dnna one nedda..oya cake eka lipe hdnna berida
Cup cake tray eka ganna barida mekata
Lipe bake karanawa nam kochchara wela thiyanna onida
Flour valata baking powder dhanna onaidha
Mamath oba thhumiyage resepi walata kemethi
Bohoma sthuthi ❤️
Lava cake hadala godak vela thibbama lava eka nathi venava vage venavada ?
Miss ලාවා කේක් එකක් Birthday cake ekak widihata decorate karanna barida.1kg withara ලොකුවට හදන්න බැරිද..
Kalin hadala thiyagaththama awulak nedda
මෙන්න මගෙ අවුල අපි කන්න ගන්න Milk Chocolate ගත්තොත් මේ ප්‍රමානෙමද ගන්නෙ,
අවන් එකට දාල උඩ Crust එක වගේ හැදෙද්දි ගන්නද?
මොකද මගෙ අවන් එක ටිකක් වැඩිපුර වෙලාව ගන්නව, කේක් 1ක් දැම්මත් විනාඩි 50ක් වත් යනව.දෙන්නකො උත්තරයක්
කෝස් එකකට ගියා වගේ...🖤💁
Ha ha ai Honda nadda ? 🥰💐
Miss meka kg keeye cake ekada?
Miss hakinam cornflour walin hadana fondent video 1k karannako. 💖
👍🥰
Nuttella keen brida
Yata paththen poddak ebila wage thiyenne ai dr
👍👍👍👍👍👍
🥞
😍😍😍😍
❤❤❤❤❤
😋😛
💐💐
Baking powder danna one nedda
Na..
10denekta athi venna me pramana vadi karala gattama hari neda egg 5 ganna onida 10kata
Recipe eke hatiyata wadi karala ganna,,❤️❤️
@@cookingwithchefshani hari miss thank you
මන් වෙන චැනල් එක්ක්කින් ලිපේ හදන විඩියෝ එකක් බැලුවා අනේ එක ගොඩක් අවුල් ගියා..අනෙ මිස් මට කියන්න මෙක ලිපේ හදාගන්න පුලුවන්ද😔❤
බෙකින් පව්ඩර් දාන්නෙ නැද්ද
මේක ලිපේ හඩන්න පුලුවන්ද
Baking powder දමන්න අවශ්‍ය නැද්ද
Naha , danne na..
මේ මිශ්‍රණය මයික්‍රෝවෙ එකට දාන්න බැයිද
Oyata purudui nan puluwan..🧡
ප්‍රමාණයන් කියද්දි ග්‍රෑම් වලින් නැතුව මේස හැදි වලින් හරි කෝප්ප වලින් හරි කියන්නකො.
Don’t we need to put Baking Powder
Nope..you don't need to..👍🥰
@@cookingwithchefshani thanks
අනේ මට හරියට ආවෙ නෑ, මම කඩෙන් ගත්තෙ කන්න ගන්න Milk Chocolate 1ක්, උකුවට හොඳට එන්නෙ නෑ අනික අවන් 1න් ගන්නෙ හරියටම මොන වෙලාවෙද කියල හොයා ගන්න බෑ.
අනේ මට කියන්නකො මෙක ලිපේ හදගන්න පුලුවන්ද
Cool karala kan nadda
dak n
Api tea bona koppa wala hadanna baridaa