ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාගේ වීඩියෝ බලන්නත් ආසයෘ වගේම ඉක්මනටම හදන්නත් හිතෙනවා
ගොඩක් වටිනවා ඔයා මේ දෙන දැනුම .❤❤
වටිනා වීඩියෝ එකක්.
Eththatama theruna akke thanks 😊
හොඳයි වටිනවා .❤
මම හැදුවා වීඩියෝ එක බලාගෙන.හොඳටම ආවා කප් කේක් ටික.සොෆ්ට් එකට ලස්සනටම තිබුනා.තැන්ක්යූ ගොඩක් වටින වීඩියෝ එකක්.♥♥
ස්තූතියි ❤️❤️❤️
Hàrima watina resapi ekak nangi oyata godak pin me wage dewal kiya denawata
😂niyamaiy Manike😂❤
ගොඩක් වට්නවා dr❤❤❤
හරිම වටිනවා ඔයාගේ රෙසිපි එක තවත් මේ වාගේ අඩු වියදමකින් හදාගන්න රෙසපිස් ගෙන්න .ඔයාට ජයමවේවා සහෝදරි
Thx. Akke . Hodin pahadili una.harime srelai.b.s
❤️❤️❤️❤️
අදත් ලස්සනයි වීඩියෝ එක නංගි. බුදුසරණයි
Oyage videos walin matama motivation ekak labenawa nangi...harima prayojanawath hamadema.thank you.
❤❤❤
Waaaaaaaw super ❤❤❤❤❤❤❤❤❤❤
This programme is very affordabal perfect and very economical mam regarding my great appriciated. To u.
Harima watinawa.thank you nangi
Thank you too❤️❤️
Wow...maru ane....❤
😍😘❤️❤️❤️
Thank you sister. Godak pin. Budusaranai
ගොඩක් ඉස්තූතියි හදලා බලන්න ඕනි
නංගි ඔයාට පුළුවන්ද අඩු වියදමින් බටර් කේක් හදන විදය කියන්න ගොඩාක් පිං ඔයාට බුදු සරණයි.
මරු අක්කේ
Niyamai
Bohomath sthuthi podi bada ginnata hada ganna puluwan langa thiyena dewal walin.aththami oya wage kenek thama nam mn dakala na.harima wadagath dewal kiyala denne.oyage kramemta mn appa haduwa 4to ekak ganba bari una koheda ithin rasa balanna hadissine.e recipe eka maru rasai.hodata awa wenada wage neme bohomath sthuthi.oya ath dekata thawa thawath rasa ahara hadanna shakthiya labewa ❤
ගොඩාක් වටිනවා .💞💞💞💙💙
😍😘❤️❤️
මම අද මේක හැදුවා .හරිම රසයි .තවත් මේ වගේ පහසු රෙසිපි ගේන්න අක්කේ
😍👍😘❤️❤️
Hodai vedio eka😊
ගොඩක්ම වටිනවා අනේ ඔයා හරිම දක්ෂයි
❤ගොඩක් ස්තුති ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 🌹
Oya hoda kenek❤❤❤❤
Mage menika oyata jesu pihitai godak ස්තුති oyata weda goda asse me vidiyo eka karata dinen dina diuna wenna mage akke budu saranai
බුදු සරණයි ඔයාටත්...ඔන්න පොරොන්දුව ඉශ්ට කරා හොදේ...❤❤❤
video aka lassanai mamath hadanava sister thank you very much sister 👍❤️👍
Welcome 😊
Super ❤
Good job
Godak watinawa❤❤❤❤❤❤❤❤❤❤
awene eka pavichchi karana vidiha kiyala dannawada oyata godak pin.
බොහොම ස්තූතියි ! දිනෙන් දින දියුණුවට පත් වේවා ! ❤️🙏
Thanks nangi
හරිම රසයි 💐❤️
බුදු සරනයි ම්ස් ඔයාට හරි පැදිලිව කියා දුන්නා
ස්තූතියි 😍❤️❤️
හරිම වටිනා ව්ඩියො එකක් නංගී ,දරුවන්ටත් පාසැල් නිවාඩු කාලේ සැරින්සැරේ එනබඩගින්නට හදලා දෙන්න පුළුවන් නේද ,අනික වියදමත් අඩුයිනේ ,මෙවගේ තවත් ව්ඩියො අරන් ඉක්මනින් එන්න නංගී 🥰🥰🥰♥️♥️♥️♥️🙏🙏🙏
ස්තූතියි අක්කේ...😘❤️❤️
ඔයා නම් පුදුමාකාර ගැහැනියක් මටත් ආසයි ඔයා වගේ යකඩ ගැහැනියක් වෙන්න ආදරෙයි අක්කේ ජය වේවා!!!! බුදුසරණයි
ඇත්තටම වටිනවා පොඩියට බිස්නස් එකක් කරන්න නම් කවියකට විතර දෙන්න හොදද. ඇත්තටම වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි 🙏❤🙏
Thanks very much
@@dinukachandani251140ට 50ට වගේ දෙන්න පුළුවන් ❤❤
නියමයි
Thank you adu weyadamakin kema hadanna kiyala denawata oyata puluwannam bite kokis recipe ekak kiyala denna
අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්නම්..😘😍❤️❤️
Good for the recipe good luck 🎉🎉 sudu pol- thal danna barida nanga ❤❤❤.
පොල්තෙල් රසයි සුවදයි එනවා අක්කේ..ඒකයි එලවළු තෙල් දාන්න කීවෙ..❤
ප්‍රයෝජනවත්... අද කාලෙ හැටියට
Super❤❤❤❤❤❤❤❤❤❤
Thank you nangi❤❤❤❤❤
Akki mn aduwa godak rasai. Ee unata atula thetha gatiya wadi ai ehema wenne
ඔයා වතුර වැඩියෙන් දාන්න ඇති...ආයේ හදද්දී වතුර අඩුවෙන් දා ගන්න...😊❤️❤️❤️
Like 🌹
Mama me kema aka හැදුවා doni හොඳටම awa thanks oyata theruwan saranae
ස්තූතියි ❤️❤️❤️❤️
Thank you akke❤
ඔයා කියල දෙන විදියට හොදට තේරෙනව ආස හිතෙනව හදන්න නිකල් අයිස් කප් වල දාන්න පුලුවන් නේද
පුළුවන් 😍😍😘😘❤️❤️❤️
Thank you verry much .
Always welcome
❤️❤️👍
Akki me cup cake ekak kiyata wage denna puluwanda?
අවශ්‍ය ද්‍රව්‍ය විඩියෝ පහලින් පල කරන්න හැමෝට පැහැදිලි වෙයි ඉස්තුතියි
Lassanai
❤️❤️❤️
ගොඩාක්. වටිනවා. ඔයාගේ. වීඩියෝ. ඉස්තැතී. දැනුම. ලබාදුන්නට
Mama hemadama oyage vedio balanawa. Balapu ewa newatha newatha balanawa. Harima asai. Mamath oya nisa hair band, clips hadanna patan gaththa. Thawa kema wargath hadanna balaporoththuwen inne. Eth kadawal walata danna thama amaru.danna ahaddi arawa thiyenawa, mewa thiyenawa kiyanawa. BR eka nethuwa ahara wargadannath be neda nangi. BR eka gnna oyata kochchara kal giyada? Oyata budu saranai🙏🙏
මාස එක හමාරක් වගේ ගියා..
😊😊😊😊👍👍
ඔබට ස්තුතියි
ලිපේ හදන්න බැරිද අක්කේ❤
Thank u very much
You are most welcome😍
Akkea mea cup cake eaka tah kiyakata wagae kadae ta danada puluwanada
40ට 50ට වගේ පුළුවන් ❤
❤❤
👍👍👍
❤🎉
Misge video eka balala mn heduwa kadwal walata denda heduve mn hadapu spanchi wala uda tikak haiyaine mis ethula hodata soft ekata thiyanwa mokkda hethuwa kiyala therenne
Elawalu thel wenuwata butter diyakarala dana eka labhaida..Elawalu thel oya bothale ml kochcharada..gana kiyada..?Man cup cake walata sudu polthel dala e raha awane..
පොල්තෙල් රස එන නිසා තමයි එලවළු තෙල් ගන්න ඕන..😊
mn hadala wikunanwa oyata godak pin me kiyla dena ewata
කීයටද විකුනුවෙ කියලා කියන්න dr
Thank you 💐
You're welcome 😊
ස්තුතියි .ලිපේ හදන්න පුළුවන්ද ?
පුළුවන් ❤
Godak hodai
Poltel thama apita ganenne.elawalu tel nethiwa butar ganna puluwanda.ewagama godak stuthi.❤
පුළුවන් බටර් දිය කරල ගන්න ❤️
Akke adu viyadamin kadayakata had Anna oulu an kama recipe tikak dennako
❤❤❤❤❤❤
Okata nuts hari fruit ehema ekathu karaaanm thawat lassana wei rasaweii...Ada video ekat watinawa. Oyage wiyapara katayuthu dinen dinama sarathaka wewa...!!
ස්තූතියි ❤❤❤
Good
අදයි දැක්කෙ. අපිටත් වෙළඳ පලක් කියන්නකො.ඔයාගේ cupcakes හරිම ලස්සනට කරල තියෙනවා.
මුලින්ම ටික ටික සාම්පල් හදල try කරන්න ❤️❤️❤️
ඔවි try කරල හදන්න නම් පුලුවන්.ඊට පස්සෙ කොහොමද sell කරන්නෙ කියන එකයි ප්රශ්නෙ. මේ වගෙ කාලෙක
Akke swanrakiya widiyata karanna puluwan thawa dewal danuwath karanna
අනිවාර්යයෙන්ම ❤️❤️❤️
Tnx❤❤❤❤
Vegetables oil witarada ganna puluwan
බටර් පුළුවන් පොල්තෙල් ගන්න එපා පොල්තෙල් රස එනවා..
Thank you
You're welcome
Akke poll thel Danna barida
Nangi kadekata daanawanm price. Eka kohomada.
බේකින් සොඩා දාන්නම ඔනෙද
Puluwan nam me dana pramana gram walin kiyanna
meka lipe hadanna barida? akke.lipe hadanawanm kochchra welawak thiyanna onda?
ලිපෙත් පුළුවන් විනාඩි 20ක් වගේ තියල chek කරල බලන්න නංගි බේක් වෙලාද කියලා ❤️
Oyage vidio balanna asay nangy oya දිරිය කාන්තාවක්
Miss mam kadetath demma.eyala kiyanawa spanchiye uda welila nelu.picchila masilu.mam mokakda karanna one me wiyali fathiya ganna
වතුර අඩුවෙන් දාල හදන්න...වතුර වැඩි උනාම තමයි තෙත් ගතියක් එන්නෙ...හොදට බේක් කරන්න එතකොට හරියයි ඒ ගතිය ❤️❤️❤️
පොල්තෙල් දාන්න බැරිද නංගි
දාන්න නම් පුළුවන් එතකොට පොල්තෙල් රස එනවා...පොල්තෙල් සුවදත් එනවා..එහෙම ආවට ප්‍රශ්නයක් නැත්නම් දාන්න අක්කේ...❤️❤️❤️
Akki bundi oya kiyapu widihata deapark headuw crispy gathiya ne ai akki e
හේතු ගොඩක් තියනවා එකක් තමයි පැණි උණු වෙලා මදිකම අනික පැණි එකේ පොගවන කාලය වැඩිකම,අනිත් එක පිටි මිශ්‍රණය ඝනකම වැඩිකම...😊😊😊
Akki cup cake sadimatha cup. Cake tray 1 awashayamada?
නෑ ට්‍රේ එකක්ම අවශ්‍ය නෑ නංගී..😊
Akki bisnas ekakata karanawanam ekak keeyakata wage denna puluwanda
40ට වගේ..😊
❤🎉👍🙏
Meka steam karannath puluwan da
පුළුවන් ❤️
අවන් එක පාවිච්චිකරන විදිය කියන්නකෝ.ලිප් හතරටයි අවන් එකටයි 5 තියෙන්නේ ඔන් ඔෆ්.
Polthel barida
බේකින් පවුඩර් විතරක් දාල මදිද බේකින් සෝඩා අනිවාර්යෙන්ම දාන්න ඕනෙද
ඔව් නැත්නම් පිපෙනව අඩුයි
elolu thel weniwata polthel barida wenasa mokakda ekee
ඔයාගේ වීඩියෝ බලන්නත් ආසයෘ වගේම ඉක්මනටම හදන්නත් හිතෙනවා
ගොඩක් වටිනවා ඔයා මේ දෙන දැනුම .❤❤
වටිනා වීඩියෝ එකක්.
Eththatama theruna akke thanks 😊
හොඳයි වටිනවා .❤
මම හැදුවා වීඩියෝ එක බලාගෙන.හොඳටම ආවා කප් කේක් ටික.සොෆ්ට් එකට ලස්සනටම තිබුනා.තැන්ක්යූ ගොඩක් වටින වීඩියෝ එකක්.♥♥
ස්තූතියි ❤️❤️❤️
Hàrima watina resapi ekak nangi oyata godak pin me wage dewal kiya denawata
ස්තූතියි ❤️❤️❤️
😂niyamaiy Manike😂❤
ගොඩක් වට්නවා dr❤❤❤
හරිම වටිනවා ඔයාගේ රෙසිපි එක තවත් මේ වාගේ අඩු වියදමකින් හදාගන්න රෙසපිස් ගෙන්න .ඔයාට ජයමවේවා සහෝදරි
ස්තූතියි ❤️❤️❤️
Thx. Akke . Hodin pahadili una.harime srelai.b.s
❤️❤️❤️❤️
අදත් ලස්සනයි වීඩියෝ එක නංගි. බුදුසරණයි
ස්තූතියි ❤️❤️❤️
Oyage videos walin matama motivation ekak labenawa nangi...harima prayojanawath hamadema.thank you.
❤❤❤
Waaaaaaaw super ❤❤❤❤❤❤❤❤❤❤
This programme is very affordabal perfect and very economical mam regarding my great appriciated. To u.
Harima watinawa.thank you nangi
Thank you too❤️❤️
Wow...maru ane....❤
😍😘❤️❤️❤️
Thank you sister. Godak pin. Budusaranai
ස්තූතියි ❤️❤️❤️
ගොඩක් ඉස්තූතියි හදලා බලන්න ඕනි
නංගි ඔයාට පුළුවන්ද අඩු වියදමින් බටර් කේක් හදන විදය කියන්න ගොඩාක් පිං ඔයාට බුදු සරණයි.
මරු අක්කේ
Niyamai
Bohomath sthuthi podi bada ginnata hada ganna puluwan langa thiyena dewal walin.aththami oya wage kenek thama nam mn dakala na.harima wadagath dewal kiyala denne.oyage kramemta mn appa haduwa 4to ekak ganba bari una koheda ithin rasa balanna hadissine.e recipe eka maru rasai.hodata awa wenada wage neme bohomath sthuthi.oya ath dekata thawa thawath rasa ahara hadanna shakthiya labewa ❤
ස්තූතියි ❤️❤️❤️
ගොඩාක් වටිනවා .💞💞💞💙💙
😍😘❤️❤️
මම අද මේක හැදුවා .හරිම රසයි .තවත් මේ වගේ පහසු රෙසිපි ගේන්න අක්කේ
😍👍😘❤️❤️
Hodai vedio eka😊
ස්තූතියි ❤️❤️❤️
ගොඩක්ම වටිනවා අනේ ඔයා හරිම දක්ෂයි
ස්තූතියි ❤️❤️❤️
❤ගොඩක් ස්තුති ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 🌹
Oya hoda kenek❤❤❤❤
Mage menika oyata jesu pihitai godak ස්තුති oyata weda goda asse me vidiyo eka karata dinen dina diuna wenna mage akke budu saranai
බුදු සරණයි ඔයාටත්...ඔන්න පොරොන්දුව ඉශ්ට කරා හොදේ...❤❤❤
video aka lassanai mamath hadanava sister thank you very much sister 👍❤️👍
Welcome 😊
Super ❤
Good job
Godak watinawa❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
awene eka pavichchi karana vidiha kiyala dannawada oyata godak pin.
බොහොම ස්තූතියි ! දිනෙන් දින දියුණුවට පත් වේවා ! ❤️🙏
Thanks nangi
හරිම රසයි 💐❤️
බුදු සරනයි ම්ස් ඔයාට හරි පැදිලිව කියා දුන්නා
ස්තූතියි 😍❤️❤️
හරිම වටිනා ව්ඩියො එකක් නංගී ,දරුවන්ටත් පාසැල් නිවාඩු කාලේ සැරින්සැරේ එනබඩගින්නට හදලා දෙන්න පුළුවන් නේද ,අනික වියදමත් අඩුයිනේ ,මෙවගේ තවත් ව්ඩියො අරන් ඉක්මනින් එන්න නංගී 🥰🥰🥰♥️♥️♥️♥️🙏🙏🙏
ස්තූතියි අක්කේ...😘❤️❤️
ඔයා නම් පුදුමාකාර ගැහැනියක් මටත් ආසයි ඔයා වගේ යකඩ ගැහැනියක් වෙන්න ආදරෙයි අක්කේ ජය වේවා!!!! බුදුසරණයි
ඇත්තටම වටිනවා පොඩියට බිස්නස් එකක් කරන්න නම් කවියකට විතර දෙන්න හොදද.
ඇත්තටම වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි 🙏❤🙏
Thanks very much
@@dinukachandani251140ට 50ට වගේ දෙන්න පුළුවන් ❤❤
නියමයි
Thank you adu weyadamakin kema hadanna kiyala denawata oyata puluwannam bite kokis recipe ekak kiyala denna
අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්නම්..😘😍❤️❤️
Good for the recipe good luck 🎉🎉 sudu pol- thal danna barida nanga ❤❤❤.
පොල්තෙල් රසයි සුවදයි එනවා අක්කේ..ඒකයි එලවළු තෙල් දාන්න කීවෙ..❤
ප්‍රයෝජනවත්... අද කාලෙ හැටියට
Super❤❤❤❤❤❤❤❤❤❤
Thank you nangi❤❤❤❤❤
Welcome 😊
Akki mn aduwa godak rasai. Ee unata atula thetha gatiya wadi ai ehema wenne
ඔයා වතුර වැඩියෙන් දාන්න ඇති...ආයේ හදද්දී වතුර අඩුවෙන් දා ගන්න...😊❤️❤️❤️
Like 🌹
Mama me kema aka හැදුවා doni හොඳටම awa thanks oyata theruwan saranae
ස්තූතියි ❤️❤️❤️❤️
Thank you akke❤
ඔයා කියල දෙන විදියට හොදට තේරෙනව ආස හිතෙනව හදන්න නිකල් අයිස් කප් වල දාන්න පුලුවන් නේද
පුළුවන් 😍😍😘😘❤️❤️❤️
Thank you verry much .
Always welcome
❤️❤️👍
Akki me cup cake ekak kiyata wage denna puluwanda?
අවශ්‍ය ද්‍රව්‍ය විඩියෝ පහලින් පල කරන්න හැමෝට පැහැදිලි වෙයි ඉස්තුතියි
Lassanai
❤️❤️❤️
ගොඩාක්. වටිනවා. ඔයාගේ. වීඩියෝ. ඉස්තැතී. දැනුම. ලබාදුන්නට
❤❤❤
Mama hemadama oyage vedio balanawa. Balapu ewa newatha newatha balanawa. Harima asai. Mamath oya nisa hair band, clips hadanna patan gaththa. Thawa kema wargath hadanna balaporoththuwen inne. Eth kadawal walata danna thama amaru.danna ahaddi arawa thiyenawa, mewa thiyenawa kiyanawa. BR eka nethuwa ahara wargadannath be neda nangi. BR eka gnna oyata kochchara kal giyada? Oyata budu saranai🙏🙏
මාස එක හමාරක් වගේ ගියා..
😊😊😊😊👍👍
ඔබට ස්තුතියි
ලිපේ හදන්න බැරිද අක්කේ❤
Thank u very much
You are most welcome😍
Akkea mea cup cake eaka tah kiyakata wagae kadae ta danada puluwanada
40ට 50ට වගේ පුළුවන් ❤
❤❤
👍👍👍
❤🎉
Misge video eka balala mn heduwa kadwal walata denda heduve mn hadapu spanchi wala uda tikak haiyaine mis ethula hodata soft ekata thiyanwa mokkda hethuwa kiyala therenne
Elawalu thel wenuwata butter diyakarala dana eka labhaida..
Elawalu thel oya bothale ml kochcharada..gana kiyada..?
Man cup cake walata sudu polthel dala e raha awane..
පොල්තෙල් රස එන නිසා තමයි එලවළු තෙල් ගන්න ඕන..😊
mn hadala wikunanwa oyata godak pin me kiyla dena ewata
කීයටද විකුනුවෙ කියලා කියන්න dr
Thank you 💐
You're welcome 😊
ස්තුතියි .ලිපේ හදන්න පුළුවන්ද ?
පුළුවන් ❤
Godak hodai
Poltel thama apita ganenne.elawalu tel nethiwa butar ganna puluwanda.ewagama godak stuthi.❤
පුළුවන් බටර් දිය කරල ගන්න ❤️
Akke adu viyadamin kadayakata had Anna oulu an kama recipe tikak dennako
❤❤❤
❤❤❤❤❤❤
Okata nuts hari fruit ehema ekathu karaaanm thawat lassana wei rasaweii...
Ada video ekat watinawa. Oyage wiyapara katayuthu dinen dinama sarathaka wewa...!!
ස්තූතියි ❤❤❤
Good
❤️❤️❤️
අදයි දැක්කෙ. අපිටත් වෙළඳ පලක් කියන්නකො.
ඔයාගේ cupcakes හරිම ලස්සනට කරල තියෙනවා.
මුලින්ම ටික ටික සාම්පල් හදල try කරන්න ❤️❤️❤️
ඔවි try කරල හදන්න නම් පුලුවන්.
ඊට පස්සෙ කොහොමද sell කරන්නෙ කියන එකයි ප්රශ්නෙ.
මේ වගෙ කාලෙක