ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Akki choklata walata milk choklat ganna barida
Akka aran tiyena chocolate eke brand name mkakda kiya kiyanna puluwanda...
මං මේක හැදුවා මාරම රසයි 😘
මාත් හැදුවා.හරිම රසයි.ස්තුතියි රස කෑම හදන්න කියලා දෙනවට.❤
❤️
මාත් අද හැදුවා.❤❤රසයි.thanks a lot akki
අවන් එකට දැම්මම මග් එක පුපුරන්නේ නැද්ද
Oven nathi ayata lipe hadana widiya kiyanna puluwanda akke?
pp
p
අනේ w සුදු බෝලේ ඒක නම්..🤗❤
Pressure cocker eke hadanna puluwanda, winadi kiyak thiynn onida
මම විනාඩි 10ක් තියලා බැලුවා චුට්ටක් දියයි වගේ තිබ්බා ඊටපස්සෙ විනාඩි 20කින් වගේ පස්සේ ගත්තා හොදට ඇවිල්ල තිබ්බ❤ 🎉
Steem. Karanwanm. Vinadi. Keeyakda. Ikmaninma. Kiyannako
Winadi 10
ඔයාගේ රෙසිපිය බලගෙන හැදුවේ..හරියටම ආවා ..රසයි..ගොඩක් ස්තූති ඔයාට..❤️❤️❤️
Dark chocolate venuvata normal chocolate gannath puluvande 👀
akkage kalin recipe ekk balan lava cake ekk hadala awa witharai. eka rasata awa 😋
Thank you darling ❤️
Akke අවන් eke dammoth pupurawida
Akke rice cooker eke kra ganna barida
Akke overn ekk nathuva steam karaganna vidiha kiyannko
Ane ou matath kiyannako
Airfrier eke hadannabarida puthe.
akki chocalate 25OG walata bittara kiyak danna onada
Dark chocolate venuvata milk chocolate ganna berida❤
අක්කි මම හැදුවා හොදට ආවා Thank you අක්කි❤❤
Air fryer eke dammoth?
Frig eke dammahakida nande.
දැක්කහම කටට කෙලත් උනනව . Thank you very much akki . අනිවාරෙන් ම හදනවා..........................................❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉
I made it and it came like a wow.. Thank you for sharing your tricks and videos with us ❤️
My pleasure 😊
Aththetema hondetame awa mare rasai thank you oyage hame recipe ekakme godak honadai❤
😊❤️
Can't we steam this
Nanda mama nandaga kama hadanawa harima rassai. Apita lassi kama tikak kiyala dannako😢❤
Akki biththara 6kata cooking chocolate keeyak wage danna onada
Dark chocolate ma oneda
steam karanawa nm kochchra welawakda thiyenne
Vinadi 15
අනේ අක්කී චොක්ලට් පුඩිම් හදන විදිහ වීඩියෝ එකකින් දන්නකෝ🥺
Akkige recipe eka balan man hawasa haduwa ada dan okkoma kala iwarai harima rasata awa❤😊
Thank you❤️
රස පාටයි මමත් හදලා බලන්නම් ☺️☺️
Akke awan eke uda yata dekama rath karanna oneda
පාන් පිටි දාන්නේ නැද්ද නංගි?
මේකත් හැදුවා අක්කී..රසයි
Akki lagadima thawa akak ona
Parata hadana widiya kiyala dennakoo
@@Bandifull ළිපේ හඳනකොට කොහොමද හදන්නෙ.
Your 💯 alloway super tasty nice cooking 💐🏵️🌼🌼🌼🌹🌹🌼🌷💝💗😋😋🇮🇳👍👌👌👌👌
Dark choc withrd gnne
Dark chocolate nathuva nikan chocolate gannada
Milk chocolate ganna barida 😢💗
Akke බටර් wenuwara astra ganna baida
Plz reply
Mamath haduva lassanaa ava thank you
Welcome😃
Chocolate nathuwa cocoa powder gannawanan kohomada?
Mekata dark chocolate ma ganna onada. Milk chocolate ganna barida.
Ow pluwan
Dan haduwa voyage resapiyata
අක්කී මුට්ටි කේක් හදන විදිය දාන්නකෝ
Akke batar dannM onida
Akke ඕක කලින් hadala thibboth melt chocolate tika cake ekata උරාගන්නවද? කෑමට ගන්න balagenada hadanna one akke?
නෑ නංගි එහෙම නම් වෙන්නේ නෑ හැබැයි හරි ගානට bake කර ගන්න ❤️
@@Bandifull hari akke tnq💖
ඇත්තටම pizza hut එකෙ lava cake මාර රසයි. දැන් ගිහිල්ල ඔයාගෙ recipe එක හදලා රස කියන්නම් කෝ 😮❤
හා 😍😍
@@Bandifull අක්කි මන් හැදුවා මාරම රසයි 😋😍 .දැන් මේ කන ගමන් තමයි මේ comment එක දාන්නෙ 😍😋🥺.ඇත්තටම පුදුම රසක් තියෙන්නේ🥺😋 .thankyou ඔයා අපිට මේ වගෙ recipe කියල දෙනවට🥺😋
Oya mug ekak da use kre....over ekt dala @@Nikikim1234
Ow .mamath lagdi kawa mara rasai
අක්කේ අවන් එකට දැම්මම mug එක පුපුරයිද
කාලෙකින් ආවෙ වීඩියෝ බලන්න.මේකත් හදලා බලන්නම් අක්කෙ❤❤
අනේ මැටි මුට්ටියේ හදන කේක් එකක් ඕනි
Duwa, microway nemei, microwave
මම බලන්නේ ඔයාගෙ රෙසිපි විතරයි❤❤❤❤👌
රස පාටයි අක්කි.මාත් හදල බලන්නම්කො.😁😋
❤️❤️
Streemer eken puluvan neda
ලිපේ හදනවා නම් කොච්චර වෙලා තියෙන්න ඕනෙද පිලිස් මෙකට රිප්ලයි එකක් දෙන්න
Akka dark chocolate gaththe kohenda kiyanna puluwan da
Supermarket ekakin hoygnn puluwn yaalu. Meaktm hriyna dark cooking chocolate ekk thiyenw akkath eekak thmai use krl thiyenne
Meka normal choclatedha or cooking choclatdha?
Cooking chocolate 😊
nande batarma onada
අනේ ඇන්ටි මට කිරි තේ හදන හැටි කියල දෙන්න ❤❤❤
Aunty මන් haduwa අද නංගි එක්ක ❤️ ගොඩක් rasai
මාත් හැදුව මාර රසයි 🤤
මාත් හැදුවා මාර රහයි මේක 🤤🤤
Thank you ❤️
Akka man gedara heduwa mara rasai thank you so mach
Akkea.ane mt riply oniii.aniwarenma.ane mt ada meka hdnna oni.dark chocolate mn gawa thiynwa 100g wage.eken hadapnawanm biththara kiykda dnna oni.ane riply pls
ekanm supiri bn
Mama meka heduwa kiyala dunna vidiyata hariyata awa❤
බටර් වෙනුවට අස්ට්‍රා දාන්න පුලුවන් ද
Ow
Thank
අක්කේ අවන් එකේ දාද්දී මග් පුපුරන්නේ නැද්ද...තේ කෝප්ප පාවිච්චි කරන්න පුළුවන් ද මග් වෙනුවට Plz reply ❤
මිල්ක් චොක්ලට් බැරිද
මෙක මැටි එකක හදන්න පුළුවන් වෙයිද
සමාන්‍ය නුඩ්ලස්වලින් හදන රමෙන් එකක් දන්නකො නංගී ❤❤❤❤❤❤❤❤❤❤
🥰❤️
Pattama rasai
Mamath heduva harima rasai
ස්ටීම් කරන එකද රස බෙක් කරන එකද කියන්නකෝ. රසේ වෙනසක් තියෙනවද
Steam eke mag eka thiyaddi mag eka wahanna oni nadda
Ow mug eka wahanna one
@@Bandifull kochchra time ekak steam karanna onida
Oven ekt daddi udai yatai 2km rath wenn dnwd eka para
ඇක්කි මිල්ක් චොකලට් ගන්න බැරිදplz reply❤️❤️❤️❤️
Rasai akke❤️❤️❤️❤️
Thank you
Thank u...😍
Akki .. Milk Chocolate Gaththata kamak nadhdha Dark Chocolate Wenuwata ❤❤❤❤
කමක් නෑ 😍
රයිස් කුකර් එකේ ස්ටීම් කරාට කමක් නැද්ද..විනාඩි කීයක් තියන්න ඕනද ? Plzz reply 😢❤❤
Winadi 8k thibbm hari
Akki oya harima lassani ❤
🥰🥰
Wow
ඔයා ලස්සනයි 😊❤
❤❤😊 thank you
You are so welcome
Thanks akke
අක්ක අවන් එකට දැම්මම මග් එක පුපුරන්නෙ නැද්ද
Matath eka prashnayak....
We also meke..it's so Good ❤
hoya hoya unne..thax❤❤❤❤❤
😍😍
බටර් 200චොක්ලට් 200බිත්තර 3සීනී 100පාම්පිටි 50 මේ මම ගත්ත දේවල්
අක්කේ ස්ටීම් කරවා කියන්නේ මොකටද
Butter 110gPan PitiDark chocolate 200 gEggsSeeni
ස්ටීම් කරනවා නම් විනාඩි 10 කරාම ඇති ද
ඔව් ඇති
මේකට බටර් නැතුව magarin නැතුව ඇස්ට්‍රා ගන්න ද අක්කේ @@Bandifull
Mekata cup cakes papers ganna puluwanD
Cup cake liners walata daala hadanna pluwan 😊
@@Bandifull akke okt milk chocolate ganna bayid
💐💐💐
🎉🎉🎉 wow
ටට් ටට් ගාලා බටර් ගාන්න❤❤❤😂😂🎉😢😅
Thank අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
සෙල්සියක් අන්ශක කියක් තියන්න ඔනෙද අවන් එකෙ....
200C
Akki choklata walata milk choklat ganna barida
Akka aran tiyena chocolate eke brand name mkakda kiya kiyanna puluwanda...
මං මේක හැදුවා මාරම රසයි 😘
මාත් හැදුවා.හරිම රසයි.ස්තුතියි රස කෑම හදන්න කියලා දෙනවට.❤
❤️
මාත් අද හැදුවා.❤❤රසයි.thanks a lot akki
අවන් එකට දැම්මම මග් එක පුපුරන්නේ නැද්ද
Oven nathi ayata lipe hadana widiya kiyanna puluwanda akke?
pp
p
අනේ w සුදු බෝලේ ඒක නම්..🤗❤
Pressure cocker eke hadanna puluwanda, winadi kiyak thiynn onida
මම විනාඩි 10ක් තියලා බැලුවා චුට්ටක් දියයි වගේ තිබ්බා ඊටපස්සෙ විනාඩි 20කින් වගේ පස්සේ ගත්තා හොදට ඇවිල්ල තිබ්බ❤ 🎉
Steem. Karanwanm. Vinadi. Keeyakda. Ikmaninma. Kiyannako
Winadi 10
ඔයාගේ රෙසිපිය බලගෙන හැදුවේ..හරියටම ආවා ..රසයි..ගොඩක් ස්තූති ඔයාට..❤️❤️❤️
❤️
Dark chocolate venuvata normal chocolate gannath puluvande 👀
akkage kalin recipe ekk balan lava cake ekk hadala awa witharai. eka rasata awa 😋
Thank you darling ❤️
Akke අවන් eke dammoth pupurawida
Akke rice cooker eke kra ganna barida
Akke overn ekk nathuva steam karaganna vidiha kiyannko
Ane ou matath kiyannako
Airfrier eke hadannabarida puthe.
akki chocalate 25OG walata bittara kiyak danna onada
Dark chocolate venuvata milk chocolate ganna berida❤
අක්කි මම හැදුවා හොදට ආවා Thank you අක්කි❤❤
Air fryer eke dammoth?
Frig eke dammahakida nande.
දැක්කහම කටට කෙලත් උනනව . Thank you very much akki . අනිවාරෙන් ම හදනවා..........................................❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉
I made it and it came like a wow.. Thank you for sharing your tricks and videos with us ❤️
My pleasure 😊
Aththetema hondetame awa mare rasai thank you oyage hame recipe ekakme godak honadai❤
😊❤️
Can't we steam this
Nanda mama nandaga kama hadanawa harima rassai. Apita lassi kama tikak kiyala dannako😢❤
Akki biththara 6kata cooking chocolate keeyak wage danna onada
Dark chocolate ma oneda
steam karanawa nm kochchra welawakda thiyenne
Vinadi 15
අනේ අක්කී චොක්ලට් පුඩිම් හදන විදිහ වීඩියෝ එකකින් දන්නකෝ🥺
Akkige recipe eka balan man hawasa haduwa ada dan okkoma kala iwarai harima rasata awa❤😊
Thank you❤️
රස පාටයි මමත් හදලා බලන්නම් ☺️☺️
❤️
Akke awan eke uda yata dekama rath karanna oneda
පාන් පිටි දාන්නේ නැද්ද නංගි?
මේකත් හැදුවා අක්කී..රසයි
❤️
Akki lagadima thawa akak ona
Parata hadana widiya kiyala dennakoo
@@Bandifull ළිපේ හඳනකොට කොහොමද හදන්නෙ.
Your 💯 alloway super tasty nice cooking 💐🏵️🌼🌼🌼🌹🌹🌼🌷💝💗😋😋🇮🇳👍👌👌👌👌
Dark choc withrd gnne
Dark chocolate nathuva nikan chocolate gannada
Milk chocolate ganna barida 😢💗
Akke බටර් wenuwara astra ganna baida
Plz reply
Mamath haduva lassanaa ava thank you
Welcome😃
Chocolate nathuwa cocoa powder gannawanan kohomada?
Mekata dark chocolate ma ganna onada. Milk chocolate ganna barida.
Ow pluwan
Dan haduwa voyage resapiyata
අක්කී මුට්ටි කේක් හදන විදිය දාන්නකෝ
Akke batar dannM onida
Akke ඕක කලින් hadala thibboth melt chocolate tika cake ekata උරාගන්නවද?
කෑමට ගන්න balagenada hadanna one akke?
නෑ නංගි එහෙම නම් වෙන්නේ නෑ හැබැයි හරි ගානට bake කර ගන්න ❤️
@@Bandifull hari akke tnq💖
ඇත්තටම pizza hut එකෙ lava cake මාර රසයි. දැන් ගිහිල්ල ඔයාගෙ recipe එක හදලා රස කියන්නම් කෝ 😮❤
හා 😍😍
@@Bandifull අක්කි මන් හැදුවා මාරම රසයි 😋😍 .දැන් මේ කන ගමන් තමයි මේ comment එක දාන්නෙ 😍😋🥺.ඇත්තටම පුදුම රසක් තියෙන්නේ🥺😋 .thankyou ඔයා අපිට මේ වගෙ recipe කියල දෙනවට🥺😋
Oya mug ekak da use kre....over ekt dala @@Nikikim1234
Ow .mamath lagdi kawa mara rasai
අක්කේ අවන් එකට දැම්මම mug එක පුපුරයිද
කාලෙකින් ආවෙ වීඩියෝ බලන්න.මේකත් හදලා බලන්නම් අක්කෙ❤❤
අනේ මැටි මුට්ටියේ හදන කේක් එකක් ඕනි
Duwa, microway nemei, microwave
මම බලන්නේ ඔයාගෙ රෙසිපි විතරයි❤❤❤❤👌
❤️
රස පාටයි අක්කි.මාත් හදල බලන්නම්කො.😁😋
❤️❤️
Streemer eken puluvan neda
❤️
ලිපේ හදනවා නම් කොච්චර වෙලා තියෙන්න ඕනෙද පිලිස් මෙකට රිප්ලයි එකක් දෙන්න
Akka dark chocolate gaththe kohenda kiyanna puluwan da
Supermarket ekakin hoygnn puluwn yaalu. Meaktm hriyna dark cooking chocolate ekk thiyenw akkath eekak thmai use krl thiyenne
Meka normal choclatedha or cooking choclatdha?
Cooking chocolate 😊
nande batarma onada
අනේ ඇන්ටි මට කිරි තේ හදන හැටි කියල දෙන්න ❤❤❤
Aunty මන් haduwa අද නංගි එක්ක ❤️ ගොඩක් rasai
😊❤️
මාත් හැදුව මාර රසයි 🤤
❤️
මාත් හැදුවා මාර රහයි මේක 🤤🤤
Thank you ❤️
Akka man gedara heduwa mara rasai thank you so mach
Akkea.ane mt riply oniii.aniwarenma.ane mt ada meka hdnna oni.dark chocolate mn gawa thiynwa 100g wage.eken hadapnawanm biththara kiykda dnna oni.ane riply pls
ekanm supiri bn
Mama meka heduwa kiyala dunna vidiyata hariyata awa❤
❤️
බටර් වෙනුවට අස්ට්‍රා දාන්න පුලුවන් ද
Ow
Thank
අක්කේ අවන් එකේ දාද්දී මග් පුපුරන්නේ නැද්ද...
තේ කෝප්ප පාවිච්චි කරන්න පුළුවන් ද මග් වෙනුවට
Plz reply ❤
Ow pluwan
මිල්ක් චොක්ලට් බැරිද
මෙක මැටි එකක හදන්න පුළුවන් වෙයිද
සමාන්‍ය නුඩ්ලස්වලින් හදන රමෙන් එකක් දන්නකො නංගී ❤❤❤❤❤❤❤❤❤❤
🥰❤️
Pattama rasai
Thank you❤️
Mamath heduva harima rasai
ස්ටීම් කරන එකද රස බෙක් කරන එකද කියන්නකෝ. රසේ වෙනසක් තියෙනවද
Steam eke mag eka thiyaddi mag eka wahanna oni nadda
Ow mug eka wahanna one
@@Bandifull kochchra time ekak steam karanna onida
Oven ekt daddi udai yatai 2km rath wenn dnwd eka para
ඇක්කි මිල්ක් චොකලට් ගන්න බැරිද
plz reply❤️❤️❤️❤️
Rasai akke❤️❤️❤️❤️
Thank you
Thank u...😍
Akki .. Milk Chocolate Gaththata kamak nadhdha Dark Chocolate Wenuwata ❤❤❤❤
කමක් නෑ 😍
රයිස් කුකර් එකේ ස්ටීම් කරාට කමක් නැද්ද..විනාඩි කීයක් තියන්න ඕනද ? Plzz reply 😢❤❤
Winadi 8k thibbm hari
Akki oya harima lassani ❤
Thank you darling ❤️
🥰🥰
Wow
ඔයා ලස්සනයි 😊❤
❤❤😊 thank you
You are so welcome
Thanks akke
Welcome😃
අක්ක අවන් එකට දැම්මම මග් එක පුපුරන්නෙ නැද්ද
Matath eka prashnayak....
We also meke..it's so Good ❤
Thank you
hoya hoya unne..thax❤❤❤❤❤
😍😍
බටර් 200
චොක්ලට් 200
බිත්තර 3
සීනී 100
පාම්පිටි 50
මේ මම ගත්ත දේවල්
අක්කේ ස්ටීම් කරවා කියන්නේ මොකටද
Butter 110g
Pan Piti
Dark chocolate 200 g
Eggs
Seeni