ඇතුලෙන් මුකුත් නොකර අමුවෙන් ඉන්න කලාව .නැවතිලා ඉන්න එක තමයි ජීවිතේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2023
  • nuwan Rajapaksha #spirituality #awarness #bliss #stillness #emptiness #mindfulness #thirdeye #trending #chakras #loa #lawofattraction #universe #sadhguru #vibrations #energy #motivation #motivational #inspiration #life
    මෙම වීඩියෝ වල හිමිකරු - නුවන් රාජපක්ෂ
    ඔහුගේ චැනලය - • දරා ගන්න බැරි පීඩනය සි...
    වැඩි දුර කියවීම් සඳහා - m. groups/5048166...
    දුරකථන අංකය - 077 022 2980
    වැඩි දුර කියවීම් සඳහා ඇති ලින්ක් එක තුළින් සම්පූර්ණ වීඩියෝ නැරඹිය හැක

ความคิดเห็น • 372

  • @nuwanRajapakshashortvideos
    @nuwanRajapakshashortvideos  8 หลายเดือนก่อน +10

    එකතු වෙන්න
    "සිහිය " Whats app channel link
    whatsapp.com/channel/0029Va6fxqmInlqPPtaGmt2z
    "සිහිය" මුහුණු පොතේ පිටුව සමග එකතු වෙන්න
    facebook.com/profile.php?id=61552656957875&mibextid=ZbWKwL
    නුවන් මහතා මෙහෙයවන මේ මොහොතේ අභිරහස පිටුව
    facebook.com/groups/504816600488560/?ref=share&mibextid=lOuIew

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 9 หลายเดือนก่อน +25

    විශ්ව මාතාවෙනී මම සවුදිවල හිරවෙලා වගේ .මට පඩි මුදල් අවුරුදු එකයි මාස හතරක පඩියක් තියනවා ඒනිසා මගේ හිත හදාගන්න බෑ .වේදනාව පිරිලා .විශ්ව මාතාවෙනී මාව පාලනය කරදෙන්න නරක සිතුවිලි දුරු කරලා මාගේ පාර්තනාවන් ඉෂ්ට කර දෙන්න .විශ්ව මාතාවෙනී ඔබට තුති වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-mu8yk8es4j
      @user-mu8yk8es4j 7 หลายเดือนก่อน +1

      Budusaranai

    • @user-oc8fw9vx9m
      @user-oc8fw9vx9m 6 หลายเดือนก่อน +1

      ඔයා සවුදි කොහේද ඉන්නෙ

    • @thamaradamayanthi5727
      @thamaradamayanthi5727 6 หลายเดือนก่อน +4

      ඔයගෙ හැම දුකක් වේදනාවක්ම විශ්ව මාතාවගෙ ආශිර්වාදයෙන් දුරුවේවා....දුක් වෙන්නඑපා..තෙරුවන් සරණයි 🙏🙏

    • @rohitharuwan8492
      @rohitharuwan8492 5 หลายเดือนก่อน +3

      Obage siyalu katadara durum wewa

    • @user-lq9cw7ee1f
      @user-lq9cw7ee1f 4 หลายเดือนก่อน

      විශ්ව මාතාවනි මම හැම වෙලාවෙම දුකින් ඉන්නෙ මට සතුටක් ලැබුවත් සතුට්න් විශ්ව මාතාවට විශ්වාස කරල ඉන්න හැදුවත් මට මගේ විශ්වාසය හදාගන්න බැහැ.පුරෑද්දට වගේ දුකමයි හිතට එන්නේ.මගේ ජිවිතේ මේ පොඩි කාලෙට ගොඩක් දුක් දේවල් උනා.දැනට මගේ බෝයි ප්‍රඑන්ඩ් තරහවෙලා.මම එකට විශ්ව ආකර්ශණ නිතියෙන් දේවල් කරනව එයාට වෙන සම්බන්ධයක් තියනවලු.මට ඒ ගැන මතක්වෙද්දි ගොඩක් දුකයි.එයා ඉන්නේ සවූදියෙ පොන් නමඉබරඋත් මාරු කරල මොකූත් කියන්නත් විදියක් නැහැ.මම මොකද්ද කරන්නේ කියන්න විශ්ව මාතාවනි.

  • @jae3754
    @jae3754 9 หลายเดือนก่อน +81

    මට සිහිය පිහිටුවාගන්න මේක ගොඩක් උදව් උනා..හිත අවුල් වෙලා තියෙන වෙලාවේ මේ වගේ දේශනයක් එක පාර අහන්න සැලැස්වුවාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූත්‍යි..❤😊

  • @sdhanushka8689
    @sdhanushka8689 9 หลายเดือนก่อน +41

    අවශ්‍ය ම මොහොතකම මට මෙය අහන්න සැලස්සූ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 ..💖💖💖💖💖💖💖..මේ වැඩසටහන නිපදවන සියලුම දෙනාටම බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරනයි ..!!

  • @ajithperera1191
    @ajithperera1191 9 หลายเดือนก่อน +62

    විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈💖

    • @romwij
      @romwij 9 หลายเดือนก่อน +1

      දැන් ඔය විශ්වයගෙයි විශ්ව මාතාවගේ දුවලද ඔය ඒන්ජල්ස්ලා කියන්නේ.fb එකෙත් ඒන්ජල්ස්ලා ගොඩාක් ඉන්නවා ඒකයි ඇහුවේ.මම ඒත් බැලුවා මෙච්චර ඒන්ජල්ස්ලා කොහෙන්ද කියලා.😮😮😮😮😮😮ඉෂ්ඨ දෙයියා කියන්නේ සීයද??

  • @deshapriyawanninayake924
    @deshapriyawanninayake924 9 หลายเดือนก่อน +10

    ඇලෙන එක අත හරින්න, අත හරින එකත් අත හරින්න ❤❤❤🙏🙏🙏
    ඒක නියමයි. හිතට දැනුනා

  • @suniladiya9995
    @suniladiya9995 9 หลายเดือนก่อน +18

    හරිම සුන්දරයි.
    ගාම්භීරයි.
    හිත මහා අවධියකට, සිහියට පත් වෙනවා දැනෙනවා.
    මේ මොහොතෙම ස්පර්ශ වන නිවන
    භෞතිකය කින් සොයන්න ගිහිල්ලා
    මොනතරම් සිර වෙලා ද
    සියල්ලම සිතිවිලි කදම්භයක්.
    හැම දෙයක් ගැනම අපි කතා කරන්නේ සිතිවිල්ලකින් .
    ඇත්තටම බිංදුවක් ගැන කතා කරන්න කිව්වොත් කතා කතා කරන්න දෙයක් නෑ වගේ.
    මොකද ඒ ගැන කතා කරන්න කට ඇරියොත් ඒකට වටිනාකමක් ලැබෙනවා.
    ඒ වගේ දෙයක්, හරිම සොඳුරු යි සතුටුයි පැහැදිලි හරිම
    හරිම සරලයි.
    මේ මේ මොහොතෙම මහා නිවීමට පත් වෙනවා.
    සිතිවිලි පදිංචි වෙන්නේ නැ ඇවිත් යනවා.
    අපිට තියෙන්නේ බලන් ඉන්න.
    හැම මොහොතම ඉට්ස් ඕකේ තමයි..
    හැම දෙයක්ම වෙනස් වෙනවා

    වෙනස් වීම නැවත වෙනස් වෙනවා
    ස්තූතියි ඔබ තුමාට නැවත නැවතත්.

    • @prasadimanjula6240
      @prasadimanjula6240 9 หลายเดือนก่อน +1

      Thank you so much. Thank you so much universe.

  • @ayuarana3061
    @ayuarana3061 9 หลายเดือนก่อน +16

    ❤🎉❤🎉විශ්වමෑනියනි ඔබමගේ ❤ ඉහලින්ම මම ඔබ ට ස්තුති වන්ත වෙනවා ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති ❤❤❤❤

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 8 หลายเดือนก่อน +5

    මගේ විශ්ව මාතාවට බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබ තුමාටත් ස්තූතියි

  • @sajeewanidezoysa23
    @sajeewanidezoysa23 9 หลายเดือนก่อน +6

    හරිම වෙලාවට මේ දේශනය අහන්න සැලැස්වු මගේ ආදරනීය විශ්වයට ගොඩාරියක් ස්තුතියි ! දේශකයන්වහන්සේට ද ස්තුතියි ❤

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 9 หลายเดือนก่อน +20

    විශ්ව මාතාවට ස්තුතිවේවා ස්තූතිවේවා ස්තූතිවේවා ස්තූතිවේවා ස්තූතිවේවා ස්තූතිවේවා 🙏🙏🙏

  • @DENETH9
    @DENETH9 9 หลายเดือนก่อน +9

    විශ්ව යේ බලයෙන් මගේ පුතුට ශක්තිය වාසනාව වේවා...

  • @pushpakumara5052
    @pushpakumara5052 9 หลายเดือนก่อน +11

    ව්ශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති අනෙක වාරයක් ස්තුති

  • @isurugamage7992
    @isurugamage7992 9 หลายเดือนก่อน +39

    ඔබතුමාටත් මහත් බලයක් ඇති විශ්ව ශක්තියටත් මුලු සොබාදහමටත් ස්තුතිවෙත්වා. ස්තුතිවේවා. ස්තුතිවෙත්වා. 💜💜💜💐

  • @nilanijayathilake689
    @nilanijayathilake689 9 หลายเดือนก่อน +15

    විශ්වමාතාවන්ට අනේකවාරයක් ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. 🙏🙏🙏

  • @padmawati8896
    @padmawati8896 9 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවට සොබා දහමට ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි

  • @sadunihimansha9193
    @sadunihimansha9193 9 หลายเดือนก่อน +11

    අනේ විශ්ව මාතාවනී
    ඔබගේ මේ පවර් සක්තිය කොහොම පවසන්න ද 🎉🎉🎉❤❤❤ Thank you🎉
    🎉Thank you 🎉
    🎉thank you 🎉
    Universe 🎉🎉🎉❤❤❤

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 9 หลายเดือนก่อน +4

    විශ්වයේ සියලු සුබ ශක්තීන්ට ආමන්ත්‍රණය කරන්න පටන් ගත් මට මේ දේශනය හරි වටිනව ! ඔබට විශ්වයේ ආශීර්වාදය නිබඳ ලැබේවා !

  • @manikedassanayake4514
    @manikedassanayake4514 9 หลายเดือนก่อน +11

    මට යහපත කරන සියලුම දෙනාටත් මට අයහපතක් කරන කරන්න සිතන සියලුම දෙනාටත් යහපතක් ම වේවා සුවපත් වේවා

  • @rr12-v6m
    @rr12-v6m 9 หลายเดือนก่อน +13

    විශ්ව මෑණියනි මට තිබෙන සියලුම ලෙඩ දුක් සුව වේවා!!! මට නීරෝගී සුව ලැබේවා!!!! විශ්ව මෑණියන්ට ස්තූතියි❤

  • @Maheshimahi
    @Maheshimahi 9 หลายเดือนก่อน +9

    විශ්ව මාතාවට 🙏 ස්තුති ඔබ තුමාටත් ගොඩක් ස්තුති මේ දේ හරියටම හරි මටත් මේක ඇත්තක් වෙලා තියෙනවා හිතපු නැති විදියට ජීවිතේ වෙනස් උනා❤

  • @thushanthikoralage489
    @thushanthikoralage489 9 หลายเดือนก่อน +18

    විශ්වයට ස්තුතියි .....යහපත් ජීවිතයක් මට දුන්න නිසා....විශ්වයට ස්තුතියි මගේත් , මගේ දුවගේත් මගේ අම්මාගේත් මගේ සොයුරියගේත් සියලු අපල හා මාරක බාදක දුරු කරවා සැනසීමක් දුන්න නිසා......

    • @sampathdodampe7174
      @sampathdodampe7174 9 หลายเดือนก่อน

      විශ්ව මාතාවට ස්තුතියි ...🙏🙏🙏

  • @umeshsadipaumesh4414
    @umeshsadipaumesh4414 8 หลายเดือนก่อน +3

    මේය අසන්නට සැලසු විශ්ව මතාවට ස්තූතියි..🙏🙏🙏

  • @yasashasnika9706
    @yasashasnika9706 9 หลายเดือนก่อน +3

    හරිම ආසයි අහන් ඉන්න මම කොරෝනා කාලේ රට අතරමන් වෙලා උන්නු කාලේ කරන්න දෙයක් නැති නිසා මෛත්‍රී බාවනාව කලා හැමදාම රෑට විශ්වයට ස්තුතියි කරනවා බිමට බඩගාලා දණගහල වැදලා ඒ කාලේ මම සිතින් සතෙක්ට කතා කලත් ඒ සතා මම සිතින් එයාට කියන දේ එයා කරනවා, මම පස්සෙන් ඒ සත්තු වතුර ගොඩේ පවා ආවා මල් ගස් වල ඉන්න ගුරු පාට තණකොළ පෙත්තෙක් වගේ ඉන්න ඒ සතා ඒ කිව්වට විස්තර කරන්න අමාරුයි, එත් දැන් අව්රුදු 3 කට වැඩි නවත්තල, නවත්තලා නෙවෙයි හිත ඉඩ දෙන්නේ නැ මම කොහොම හරි උත්සාහ කරනවා නැවත ඒ තත්වයට එන්න බොහොම පින් ඔබතුමාට 🙏🏽❤🙏🏽

    • @champikamahagama7464
      @champikamahagama7464 8 หลายเดือนก่อน

      විශ්ව මාතාවට ස්තුතියි

  • @jkmalani1544
    @jkmalani1544 9 หลายเดือนก่อน +2

    හොඳ වෙලාවට මේ වගේ දෙයක් මට අහන්න ලැබුණු එක සිතින්ම ප්‍රාර්ථනා කරමි ව්ෂ්වයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 9 หลายเดือนก่อน +5

    Excellent discussion 🙏🙏🙏

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 9 หลายเดือนก่อน +7

    ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ විශ්වමතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️

  • @deepashikamaduu2552
    @deepashikamaduu2552 9 หลายเดือนก่อน +6

    ස්තූතියි විශ්ව මාතාවටත් ඔයාටත් 🙏❤️

  • @sisiranandana1804
    @sisiranandana1804 9 หลายเดือนก่อน +8

    අනෙක වාරයක් ස්තුතියි විශ්ව ශක්තියට මෙය අහන්න සැලැස්සුවාට අහම්බෙන් වගේ ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තූතිය ස්තුතියි ස්තුතියි විශ්ව ශක්තියට ස්තුතියි ස්තුතියි ස්තුතියි ගාඩියන් එන්ජල්ලට ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ ඉෂ්ට දේවතාවන්ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql 9 หลายเดือนก่อน +5

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @HansamaliBandara-hj3ex
    @HansamaliBandara-hj3ex 9 หลายเดือนก่อน +1

    Obata bohoma pin lebewa ... wishwa mathawani... obata sthuthiy.sthuthyi sthuthyi.. 🙏🙏🙏.

  • @kumaridasanayaka6465
    @kumaridasanayaka6465 8 หลายเดือนก่อน +1

    විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙම වැඩ සටහන අහන්න ලබා දුන්න ඔබ තුමාටත් ගොඩාක් පින් ♥
    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @NalaniCom-ez1co
    @NalaniCom-ez1co 9 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියිි

  • @sadhahamyathra
    @sadhahamyathra 9 หลายเดือนก่อน +4

    ස්තුති විශ්ව මාතාව ට අනෙක වාරයක්

  • @roshanied357
    @roshanied357 9 หลายเดือนก่อน +3

    ව්ශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌏🌼🌼🌼❤️❤️ මේ මොහෝතේ පවතින ස්වභාවය

  • @nialanthikumari5635
    @nialanthikumari5635 9 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SiyamaliSiyamali-vj1dk
    @SiyamaliSiyamali-vj1dk 9 หลายเดือนก่อน +2

    විශ්වයට. ඉස්තුති. මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 9 หลายเดือนก่อน +2

    අර්ථවත් දේශණයක්.....

  • @chamilakumuduni3793
    @chamilakumuduni3793 9 หลายเดือนก่อน

    හරිම අගෙයි.ගොඩක් වටිනවා .ගොඩක් ස්තුතියි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 หลายเดือนก่อน +2

    විශ්වමාතාවට ස්තුතියි ඔබ වැනි කෙනෙක් අපට මුනගැස්සුවට

  • @jananilakma8042
    @jananilakma8042 9 หลายเดือนก่อน +4

    මට ලබාදුන් සෑමදේටම ආදරනීය විශ්ව යට ස්තුතිවන්ත වේවා

  • @nilanthifernando8996
    @nilanthifernando8996 8 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤❤

  • @tiarat4419
    @tiarat4419 9 หลายเดือนก่อน +4

    I found this at time it was actually needed. thank you 🙏no enough words to appreciate

  • @naandaperera8128
    @naandaperera8128 9 หลายเดือนก่อน +2

    ඒ උපදෙස් හරීම වටිනවා .ඇත්තෙන්ම ඒක ප්‍ර්‍ර්‍රායෝගිකයි.නොසිතා ඉන්න එක මයි කල යුත්තේ .

  • @sandunichandima5681
    @sandunichandima5681 9 หลายเดือนก่อน +2

    විශ්වයට ස්තුතියි 😍😍😍ඕනම වෙලාවෙ ඇහුණා

  • @ranilanthi8362
    @ranilanthi8362 9 หลายเดือนก่อน +1

    ව්ශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුති වෙවා මෙ ලබා දෙන සියලුම දේවල්වලට ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d 9 หลายเดือนก่อน +3

    විශ්වයටස්තුති වේවා

  • @BandaraMudiyanse
    @BandaraMudiyanse 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබීම🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 9 หลายเดือนก่อน +1

    ෂා.... !!! හරිම සුන්දර වචන නදියක් ...!!!

  • @user-rh6hq9nh3k
    @user-rh6hq9nh3k 9 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී 🙏 ❤

  • @niroshacaldera5279
    @niroshacaldera5279 9 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූතියි අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 9 หลายเดือนก่อน +3

    Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏🌹🌹🌹🌹

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 9 หลายเดือนก่อน +1

    ගොඩක් ම,ස්තුතියි ,,,,,,

  • @user-wn1cc6xq5w
    @user-wn1cc6xq5w 9 หลายเดือนก่อน +3

    ව්ශ්ව මාතාවට ස්තුති යි 🙏ස්තුතියි🙏🙏🙏🙏🙏

  • @user-ku7rg5ue7q
    @user-ku7rg5ue7q 9 หลายเดือนก่อน

    Very good vishwayata ithuti isthuthi sthuthi

  • @GeethikaUragaha
    @GeethikaUragaha 9 หลายเดือนก่อน +1

    Thank you my loving universe❤❤❤❤❤❤❤thank you somuch

  • @shubashini373
    @shubashini373 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤ thanks.viswayata
    Budusaranye

  • @roycearthur8060
    @roycearthur8060 9 หลายเดือนก่อน +2

    Brilliant Brother 🎉🎉🎉. Jayawewa 👍💝💯😌

  • @nadeesganga
    @nadeesganga 9 หลายเดือนก่อน

    Thank you so much sir for your advice
    Thank you soo much my loving mother universe for everything that you have done for me

  • @user-lc9xk7jf9q
    @user-lc9xk7jf9q 9 หลายเดือนก่อน +2

    Thank you 🙏🙏

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 9 หลายเดือนก่อน +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 หลายเดือนก่อน +1

    ස්තුතියි..ස්තුතියි..ස්තුතියි...මුලු විශ්වයටම.❤

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 9 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @manojaniroshini7970
    @manojaniroshini7970 9 หลายเดือนก่อน

    Aththa thamae
    Thank you

  • @sriyaniramya2033
    @sriyaniramya2033 9 หลายเดือนก่อน +2

    Thank you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ym7rn1jy1g
    @user-ym7rn1jy1g 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ආදර විශ්ව මාතාවෙනි ❤❤

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 6 หลายเดือนก่อน

    මෙය මට අහන්න සලස්වපු විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා මාගේ ස්තූතිය වේවා ..නුවන් සර්ටත් තෙරුවන් සරණයි 🙏🙏

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 9 หลายเดือนก่อน +1

    ස්තූතියි ව්ශ්ව මාතාවනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slnew4936
    @slnew4936 9 หลายเดือนก่อน +2

    විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @rashininiranjala5671
    @rashininiranjala5671 9 หลายเดือนก่อน

    Thank you mother universe for giving me an opportunity to listen to a lecture of this nature

  • @ssdsoisa3397
    @ssdsoisa3397 9 หลายเดือนก่อน

    Godak.thanks viswamatewa.mate.obegen.danuwat.karanewa.anekawarayak.stuti.❤🙏❤🙏❤🙏❤🙏

  • @ThenukaThenuka-mb8cu
    @ThenukaThenuka-mb8cu 7 หลายเดือนก่อน

    මෙම මොහොතේ විශ්වයට ස්තූතියි ❤🎉❤🎉 වේවා ❤🎉❤🎉

  • @user-hg8ti7ec9u
    @user-hg8ti7ec9u 9 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූතියි ♥️🥰🙏

  • @user-ym1ii4lg2j
    @user-ym1ii4lg2j 9 หลายเดือนก่อน +1

    Thank you so much😊

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 9 หลายเดือนก่อน +5

    ඉතුරු ටිකත් දැම්මා නම් වටිනවා නේද .....
    බොහොමත්ම ස්තුතියි 🙏🙏🙏🌻🌻🌻

  • @fastrelax2876
    @fastrelax2876 8 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූතියි

  • @chandi22
    @chandi22 9 หลายเดือนก่อน

    Sir.obathumage lectures excellent. Wishwa mathawata thanks. Obatath thank you.

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි 11:11

  • @Niroshan369
    @Niroshan369 9 หลายเดือนก่อน +2

    හදවතින්ම ස්තුති 🙏

  • @ThenukaThenuka-mb8cu
    @ThenukaThenuka-mb8cu 7 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤🎉 තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයක්ම වේවා මම ඉන්නේ කුවේට් වළ තමයි මෙම මොහොතේ සතුටින් ඉන්නවා ❤🎉❤🎉සාතිය තුල ඉන්නවා ❤🎉❤🎉 ගොඩක් ස්තූතියි ඔයාට

  • @BubbleBallCats
    @BubbleBallCats 9 หลายเดือนก่อน

    Nice explain.Thank you.

  • @kmb5807
    @kmb5807 9 หลายเดือนก่อน +11

    මිනිස්සු සෑහැල්ලුවෙන් ඉපදිලා මර බියෙන් විදවලා මැරෙනවා

  • @surimudalige8168
    @surimudalige8168 9 หลายเดือนก่อน

    ස්තුතියි.! ❤️🙏

  • @chandraniwitharana6691
    @chandraniwitharana6691 9 หลายเดือนก่อน +1

    Thank you universe.

  • @shanthapriya4780
    @shanthapriya4780 9 หลายเดือนก่อน +2

    විශ්වයට ස්තූතියි ⭐🌠🌟🦋❤️💜️🙏

  • @cwijesinghe5718
    @cwijesinghe5718 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-iy4ts1ie1f
    @user-iy4ts1ie1f 8 หลายเดือนก่อน

    me Vishwa මතාwatath vishwaye සියලු ශක්තීන් එකතු v සියලු sathwayanta යහපතක් ma වේවා..🙏🙏🙏🙏🙏👌👌👌👌👌 නිදුක් vethwaa නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @charigekalapriya4873
    @charigekalapriya4873 9 หลายเดือนก่อน

    Thanks Thanks All the best

  • @wimalwimalarathna5077
    @wimalwimalarathna5077 9 หลายเดือนก่อน

    Thanks so much

  • @reetashamali6998
    @reetashamali6998 9 หลายเดือนก่อน +2

    Thank you sir thank you

  • @bando-go7ui
    @bando-go7ui 8 หลายเดือนก่อน +1

    ව්ස්වයටඉස්තුතියි

  • @samanthilakshmi3588
    @samanthilakshmi3588 9 หลายเดือนก่อน +1

    Vishvayata aderaniya namaskaraya wewaa

  • @chamwelder527
    @chamwelder527 9 หลายเดือนก่อน +1

    🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු

  • @shaminyasoda7222
    @shaminyasoda7222 9 หลายเดือนก่อน +1

    බුදු සරනයි

  • @sameerawood915
    @sameerawood915 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️🌹🌹🌹🌹

  • @roicefernando1857
    @roicefernando1857 9 หลายเดือนก่อน

    Sthuthi obata thanks to universe thanks thanks thanks deergausha

  • @rumeshikadilrukshi7410
    @rumeshikadilrukshi7410 9 หลายเดือนก่อน +1

    Thank u dear universe 🙏🙏

  • @kalpanidodanwala1198
    @kalpanidodanwala1198 8 หลายเดือนก่อน +1

    Thank you universe ❤❤🙏🏻

  • @AnneGunawardana-cs4sj
    @AnneGunawardana-cs4sj 9 หลายเดือนก่อน +1

    ස්තූතියි 🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි