නිදහස් දින නිහඩ අරණ දේශනය 3 කොටස ( මන්දාකිණිය ම ඔබ අතේ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • nuwan Rajapaksha #spirituality #awarness #bliss #stillness #emptiness #mindfulness #thirdeye #trending #chakras #loa #lawofattraction #universe #sadhguru #vibrations #energy #motivation #motivational #inspiration #life #rumi #eckharttolle #india #srilanka #positivevibes #buddha #buddhism
    #SpiritualAwakening
    #InnerPeaceJourney
    #MindfulnessMoments
    #HigherSelfDiscovery
    #SoulfulReflections
    #ZenLiving
    #EnlightenmentPath
    #MeditationMagic
    #DivineGuidance
    #ConsciousLiving
    මෙම වීඩියෝ වල හිමිකරු - නුවන් රාජපක්ෂ
    ඔහුගේ චැනලය - • දරා ගන්න බැරි පීඩනය සි...
    වැඩි දුර කියවීම් සඳහා -
    t.me/alllinksn...
    මේ මොහොතේ අබිරහස සමූහය ට එකතු වෙන ලින්ක් එක
    www.facebook.c...
    දුරකථන අංකය - 077 022 2980
    වැඩි දුර කියවීම් සඳහා ඇති ලින්ක් එක තුළින් සම්පූර්ණ වීඩියෝ නැරඹිය හැක

ความคิดเห็น • 122

  • @HemamaliAbeysingha-um5lw
    @HemamaliAbeysingha-um5lw 6 หลายเดือนก่อน +21

    බොහොම පින් සර් සරලව පැහැදිලි කර දුන්නට මේ දේශනා නැවත නැවත අහන තරමටම මේ මාර්ගයට දොරටු විවර වෙනවා🙏🙏🙏

  • @Itatravel8
    @Itatravel8 6 หลายเดือนก่อน +12

    ඇත්තමයි.මට ඔබ ගෙන් දෙයක් ලැබුනා එයට ගොඩක් ස්තූතී.මම මෙක කියන්නෙ තව කාට හරි මේ ක්‍රමය වැඩකරන්න පුලුවන් නිසා..මට මිට කීප දිනකට කලින් මාර විදියට ප්‍රශ්න තිබුනා ඒ කියන්නේ මම විසින් මාවම ප්‍රෙශර් කරනවා මම මාවම කලබල කරන් පිස්සූ නටනව කිව්වොත් නිවරදි, කෙටියෙන් කිව්වොත් මම මගේ ජිවිතේ අවෘදු 24 ක් වෙනවා මිට මාසයක්ට පෙර කවදාවත් මම දත් මැද්දත් මම මගේ සම්පුර්ණ අවදානය ඒකට දීලා නැහැ .මම ඒ අතරෙත් මොනව හරි කල්පනා කරලා..මම හිතා ගත්තා මම මම මේක ගැන හොයනවා කියලා..කොහොම හරි මම එකට පොඩි ට්‍රික්ස් වගයක් කලා ..එකක් තමා මම මගේම කාමරය අස්කරන්න හිත හදාගත්තා..නමුත් එක සතියට එක පාරක් දෙකක් නෙමෙයි මම දවස් 3ක් වගේ කලා..නමුත් මම ආසම කොටස මම මගේ ඇද හදන එක මොකද මට මගේ අවදානය හොදින් තියාගන්න පුලුවන් උන තැනක් ඒක..
    ඊට පසුව මම ටිකෙන් ටික මම කන බත් පිගාන හොදන කොට ඒකට මම පොඩි අවදානයක් දෙනවා වගෙ දැනුනා.මම ඒ සමග සින්ක් එකත් මගේ උපරිම අවදානය දීලා පිරිසිදු කරලා පිහ දැම්මා. මට තෙරුනා මම ටිකෙන් ටික මන්ස තිබුන තත්වෙන් ගොඩ ආවා කියලා..මම ඔබ තුමා ගේ කතාව මේ මොහොතේ අහද්දි මට දැනුන දෙයක් මෙ "මනුස්සයා මෙ කියන දේ මට තෙරුනා ද තෙරෙන්නෑ නේද" කියලා හිතට ආව ගමන් මම ඒක තෙරුන් නෑ නෙමෙයි මට ඒක තෙරුනා කියලා තර්ක කරන්න හෝ නෑ තෙරුනේ නෑ ලෙස හිතුනොත් මට කොටසක් මග ඇරෙනවා..එකට ඔබ තුමා ගේ ට්‍රික්ස් එකට තැන්ක්ස්.❤

  • @user-ip4hu3pp9u
    @user-ip4hu3pp9u 6 หลายเดือนก่อน +12

    මගෙන් මගහැරුණ මාවම හොයා ගෙන. කවද හරි දවසක මම කියලා කෙනෙකුත් නෑ කියලා තේරුම් කරලා දෙන්න හදන අපේ සර්

  • @dilamkumara6759
    @dilamkumara6759 23 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි සර්❤

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 6 หลายเดือนก่อน +3

    මේ නිර්වාණ යුගය යි.
    👑️☸🇱🇰💜️

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 6 หลายเดือนก่อน +4

    මේ සත්‍ය දර්ම දේශනා අහන්න පින් තියෙන්නම ඔනි සර්ට බොහොම පින්

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌸

  • @madhaviwathulanda6240
    @madhaviwathulanda6240 27 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 2 หลายเดือนก่อน

    ❤❤

  • @susanthajayasekaravitahana4237
    @susanthajayasekaravitahana4237 6 หลายเดือนก่อน +7

    බෙහෙවින්ම ස්තුතියි සර් 🙏🙏🙏

  • @asokamayakaduwa5370
    @asokamayakaduwa5370 6 หลายเดือนก่อน +5

    මේ උතුම් සත් කාර්යය ට බොහොම පින් ඔබට.

  • @gmtmjayasinghe7957
    @gmtmjayasinghe7957 6 หลายเดือนก่อน +4

    මාර දූවරු හා දස බිම්බර මාර සෙනග ගැන ඔබ හිතන විදිය හරි කියන එකයි මගේ හැගීම.

  • @anuradharavihari7620
    @anuradharavihari7620 6 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන් මේක සත්‍යක්..මන් ඒ සියලුම දේවල් බාර ගත්තා..අම්මෝ සැනසීම කියලා නිම කරන්න බෑ😊😊😊

    • @user-zi2iy8hb7r
      @user-zi2iy8hb7r 6 หลายเดือนก่อน

      🙄 ඇත්තටම ද

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 6 หลายเดือนก่อน

      බාර ගත්තා කියන්නෙ කුමක්ද
      බය බාර ගැනිමෙන් නැතිවන්නෙ කෙසෙද
      පහදා දෙන්න

    • @anuradharavihari7620
      @anuradharavihari7620 6 หลายเดือนก่อน

      ​@@devapriyaellawala4101බාර ගත්තා කියන්නෙ මෙහෙමයි..දුකක් ඇති උනා කියලා ඉස්සර වගේ අඩලා වැලපෙන්නෙ නෑ ..සතුටක් ආවා කියලා ඒ සතුට පස්සෙ එල්ලිලා ගියේ නෑ..කේන්තියක් ආවා කියලා ආවේගෙන් කෑගහලා වයිරය හිතේ තියන් ජීවත් උනේ නෑ..සෑම මොහොතකම ඒ දැනෙන හැගීම් සියල්ලම සාමන්‍ය හැගීමක් ලෙස තේරුම් අරන් මද්‍යස්තව ජීවත් උනා..එතකොට දැනෙන සැහැල්ලුව කියලා නිම කරන්න බෑ..ඒ මොහොතේ පවතින ස්වාබාවය මොක්ද්ද ඒකත් එක්ක සාමාන්‍ය විදිහට ඉන්නයි අව්ශ්‍ය .....

    • @anuradharavihari7620
      @anuradharavihari7620 6 หลายเดือนก่อน

      ​@@devapriyaellawala4101සතුටු වෙනකොට සතුටු වෙන්න හැබැයි ඒ සතුට හැමදාම හොය හොය යන්න එපා..දුකේදී අඩන්න..හැබැයි ඒකම හිත හිත හැමදාම දුක් වෙන්න එපා..කාටහරි බනින්න ඕනීනම් බනින්න හැබැයි වය්රය පලිගැනීම හිතේ තියාගන්නෙ නැතුව බැන්නා අත් ඇරියා එච්චරයි ....බාර ගන්නවා කියලා මොකූත් නොකර ගහක් යටට වෙලා නිදියන් ඉන්නවා නෙවෙයි ..ඒ ඒ මොහොතේ ඇතිවන ඒ හැගීම අපි බාරගෙන මද්‍යස්තව තේරුම් අරන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නයි අව්ශ්‍ය..අත් අරින්නෙත් නෑ එල්ලිලා යන්නෙත් නෑ..පැහැදිලි ද ඔබට

  • @udenidewappriya4048
    @udenidewappriya4048 2 หลายเดือนก่อน

    Sthuthiy sir❤

  • @user-wi4zl7zq6p
    @user-wi4zl7zq6p 6 หลายเดือนก่อน +4

    මානව හැගීම්වල යථාර්තය සරල සුගම බස් වහරකින් හා ඉතාමත් ගැලපෙන උදාහරණ වලින් දැනුවත් කිරීම පිළිබදව ඔබතුමාට ස්තුති. (හිතේ තියෙන මඩතට්ටු උඩට ආවත් සිහිය නිසා ක්ෂණිකව ඒවා යටපත් වේ.)

  • @user-lr2xu1ld3f
    @user-lr2xu1ld3f 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සර්....පින්සිදුවේවා ...!!🙏

  • @user-fl5ve9mj3j
    @user-fl5ve9mj3j 6 หลายเดือนก่อน +3

    නොමිලේ ලබා දෙන මේ දේශන තමා මාව වෙනස් කලේ.දැන් හිතට සැනසීමක් දැනෙනවා.සර්ට ගොඩාක් පින්.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 6 หลายเดือนก่อน +3

    සරල උදාහරණ මගින් පැහැදිලි කර දෙන්නට ගන්නා උත්සාහයට හදවතින්ම ස්තුති කරමි

  • @AnulawathiPm-xr7mz
    @AnulawathiPm-xr7mz 2 หลายเดือนก่อน

    මඩවලේ එබුණා.උද්වෙග බාරගත්තා.අවංකවම උද්වේගවලට මාර දූවරුනට අවස්ථාව දුන්නා.දසබිම්බර මාර සේනාවම ආවානොසෙල්වී මුහුණ දුන්නා.භූමිය කම්පාවුණා.මාර සේනාව පලාගියා.ගැඹූරු සමාධියක දැනට ඉන්නවා. ඔබතුමා කීව පරිදි සියල්ල කලා. ඉදිරිය දන්නෙ නැහැ සර්ට තෙරුවන් සරණයි.දීරගායූ වේවා..!

  • @happinessyogaschool
    @happinessyogaschool 6 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබතුමාට

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 6 หลายเดือนก่อน +1

    🎉සිතින් විසඳුමක් නැති අසහනකාරී මොහොතක මේ දේශනය ඇසීමෙන් නැවත සහනයක් දැනුනා.

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 6 หลายเดือนก่อน +2

    ස්තුතියි !

  • @manjulasubhashini3494
    @manjulasubhashini3494 6 หลายเดือนก่อน +2

    ගොඩක් පින් සර්

  • @KumariRathnayaka-om8ld
    @KumariRathnayaka-om8ld 6 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තුතියි ධර්මයට මාගේ නමස්කාරය වේවා
    💚🙏💚

  • @user-zd3mg7sp6z
    @user-zd3mg7sp6z 6 หลายเดือนก่อน +1

    සර්ගෙ දේසනා මම ටික කාලයක්සිට බලනවා අහනව අනුගමනය කරනවා.මටත් නොදැනුවත්වමහරි මෙි හැමදේම සිද්ද වුනා දැන්සර්ගෙ මෙදේසනයෙන් මමහොදින්ම එ්දේ තේරැමි ගත්ත සර්ගෙ මෙිපැහැදිලි කිරිමට මමහදවතින්ම ස්තුති වන්ත වෙමි.

  • @senaniseneviratne3123
    @senaniseneviratne3123 6 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට 🙏🙏🙏

  • @priyankaarangala6667
    @priyankaarangala6667 6 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබට

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ,පින්🎉

  • @manjulakarunarathna
    @manjulakarunarathna 6 หลายเดือนก่อน +2

    සර් තෙරුවන් සරණයි

  • @user-xl9eu4kl5k
    @user-xl9eu4kl5k 6 หลายเดือนก่อน +1

    ස්තූතියි සර් 🙏🙏🙏🌷🌷

  • @skwarakapola1107
    @skwarakapola1107 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @lakmalilakmali54
    @lakmalilakmali54 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @AnushaSiumali
    @AnushaSiumali 6 หลายเดือนก่อน +1

    ගොඩක් 🙏 ස්තුතියි සර්❤❤❤❤❤❤

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @promodhadissanayaka1443
    @promodhadissanayaka1443 6 หลายเดือนก่อน +1

    ❤🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @dliyanage1575
    @dliyanage1575 6 หลายเดือนก่อน

    🙏🌻🙏🌻🙏🌻

  • @damayanthiwickramasinghe2671
    @damayanthiwickramasinghe2671 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariwijesooriya4017
    @kumariwijesooriya4017 6 หลายเดือนก่อน +1

    🌅

  • @aweerasekara2804
    @aweerasekara2804 5 หลายเดือนก่อน

    හරිම ලස්සනට කියලා දෙනවා. බොහොම ස්තුති ❤ 🙏

  • @kavishkaravishan298
    @kavishkaravishan298 6 หลายเดือนก่อน

    Thank you universe

  • @VictarRosa-dh7jq
    @VictarRosa-dh7jq 6 หลายเดือนก่อน +1

    🙏🙏

  • @kanthihewavitharana8575
    @kanthihewavitharana8575 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 4 หลายเดือนก่อน

    ♥️🙏🙏🙏🙏

  • @User.7168
    @User.7168 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏😊

  • @rupaniseelalatha5891
    @rupaniseelalatha5891 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏💕💕💕💕

  • @AnneGunawardana-cs4sj
    @AnneGunawardana-cs4sj 6 หลายเดือนก่อน

    ස්තුතියි 🙏

  • @sajeewasenarath4205
    @sajeewasenarath4205 6 หลายเดือนก่อน

  • @user-rl8cv4jn3d
    @user-rl8cv4jn3d 5 หลายเดือนก่อน

    🙏🌻

  • @clean158
    @clean158 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏👍👍👍👍✋✋✋✋

  • @nimalsomasiri6845
    @nimalsomasiri6845 6 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @MRSHUBA
    @MRSHUBA 6 หลายเดือนก่อน

    Budusarani puthata 🙏

  • @madhaviwathulanda6240
    @madhaviwathulanda6240 6 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @NimmiPathirana-dl4pv
    @NimmiPathirana-dl4pv 6 หลายเดือนก่อน

    Eththatama me deshanaya puduma deshanayak meka ahanna ahanna puduma widihata me mohotata ekathmika wenawa.
    Godak sthuti sir.❤

  • @kirulutharupathi3102
    @kirulutharupathi3102 6 หลายเดือนก่อน

    Thanks sir🙏🙏🙏

  • @lamahewagesunendra5657
    @lamahewagesunendra5657 6 หลายเดือนก่อน

    Thunuruwange saranai sirta

  • @werasinhesriyalatha7223
    @werasinhesriyalatha7223 6 หลายเดือนก่อน

    Oba,tuma,karana,dasana,mama,godak,balanawa,pahadewa,keyanawa,godak,pin,

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 6 หลายเดือนก่อน

    Budusaranai hamotama

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 6 หลายเดือนก่อน

    😊❤🌺🌺🌺🌺👍

  • @lamahewagesunendra5657
    @lamahewagesunendra5657 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤ 8:21

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 6 หลายเดือนก่อน

    💓

  • @user-zi1pc7vn6j
    @user-zi1pc7vn6j 6 หลายเดือนก่อน

    ස්තුති !

  • @werasinhesriyalatha7223
    @werasinhesriyalatha7223 6 หลายเดือนก่อน

    Oba,tuma,karana,dasana,mama,godakbalanawa,ahnawa,pahadilewa,,keyanawa,pin,seduwanawa,

  • @sriyanisubasingha2039
    @sriyanisubasingha2039 6 หลายเดือนก่อน

    Teruwan saranai

  • @anulaadicaram2467
    @anulaadicaram2467 6 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

    • @upalirajapaksha7357
      @upalirajapaksha7357 6 หลายเดือนก่อน

      අද හිමිදිරි උදෑසන දුටු ප්‍රිය දසුන කල්‍යාණ මිතුර බොහොමත්ම ස්තුතියි .

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 6 หลายเดือนก่อน

    Thank u so so much sir🙏🙏🙏❤❤

  • @AnushaSiumali
    @AnushaSiumali 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chandanagunasekara5689
    @chandanagunasekara5689 6 หลายเดือนก่อน

    💟💟💟morin.perera

  • @lakminithusharika3546
    @lakminithusharika3546 6 หลายเดือนก่อน

    💚💚

  • @ramaniramani3026
    @ramaniramani3026 6 หลายเดือนก่อน

    Teruwansaranai sir..

  • @indunilratnasinghe7446
    @indunilratnasinghe7446 6 หลายเดือนก่อน

    🙏🙏🙏anantha pin

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 6 หลายเดือนก่อน

    ❤❤😊😊😊😊😊

  • @duleekanawojani2836
    @duleekanawojani2836 6 หลายเดือนก่อน

    Tnx sir

  • @ChampaGunarathna
    @ChampaGunarathna 6 หลายเดือนก่อน +1

    අනේ සර් එදානම් දුර ගෙවාගෙන ආවා ❤
    මීලග program එක කොහෙද 💐

  • @susanthaabenayaka3608
    @susanthaabenayaka3608 6 หลายเดือนก่อน

    Eka bashawak bavitha karanna one langege use plese

  • @sunokasewwandi
    @sunokasewwandi 6 หลายเดือนก่อน

    Ginna awula eka hodak newe ...sulu kalayakata misa ...

  • @slvideo2087
    @slvideo2087 6 หลายเดือนก่อน +2

    සර් මේකෙන් කියන්නෙ මට ඊරිසියාවක්,තරහක් ඇති උනොත් ඒ දේ ඇති උනා කියල දැනගෙන ඒ ස්වභාවය එක්ක ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඉන්න එකද.ඊරිසියාව ආවම ඒක ආව කියල අවුල් ගන්නෙත් නෑ.ඒක නිසා ඒක ඇලිල ක්‍රියාමාර්ග ගන්නෙත් නෑ.අන්න ඒ වගේ එකක් නේද සර් කියන්නෙ.උත්තරයක් දෙන්න සර් අනිවාර්යයෙන් ❤

    • @nuwanRajapakshashortvideos
      @nuwanRajapakshashortvideos  6 หลายเดือนก่อน

      ( මම සර් නෙමේ)
      හොඳට එන වෙලාවට එන්න දෙන්න ඕනම දෙයකට
      ආවාට පස්සේ හොඳට ඉන්න දෙන්න
      ඉන්න දීලා හොඳට ඒකත් එක්ක ඉන්න ...
      දැනෙන්න දෙන්න හොඳට.
      දැනුවත් වෙමින් ඉන්න..
      පැනලා යන්න දඟලන්න මුකුත් කරන්න යන්න එපා
      කියන තරම්.ලේසි නෑ කරන්න යද්දී මුල් අවස්ථා වල..හිත පැනලා යන්නම තමා දහන් ගැට සේරම දාන්නේ..සහ මේ බලන් ඉන්නවා කියන එක හරී සනිපෙ ලස්සනට වෙන දෙයකුත් නෙමේ මුල් දවස් වල.. හිතට අහු වෙනවා, ආපහු සිහියට එනවා,ආපහු අහුවෙනවා,ආපහු සිහියට එනවා..ඔහොම ඔහොම මාරුවෙන් මාරුවට යනවා..
      ඔහොම යන්න තියෙන්නේ..ඉතුරු ටික කියන්න අමාරුයි..ඔයා.ඒ බලන්න

  • @devapriyaellawala4101
    @devapriyaellawala4101 6 หลายเดือนก่อน +1

    මෙ ක්‍රමය ඔබ විසින් සොයා ගත් මාර්ගයක් ද
    මරනින් පසු සිදුවන්නෙ කුමක්ද
    ඔබගෙ ගුරුවරයා කවුරුන්ද

    • @randunubandara6154
      @randunubandara6154 5 หลายเดือนก่อน

      මගෙත් හිතට නැඟුණු ප්‍රශ්නයක් !

  • @nimalisamaranayaka8595
    @nimalisamaranayaka8595 6 หลายเดือนก่อน

    Me wadasatahan koheda thiyenne
    Kohomada sahabagi wenne
    🙏🙏🙏🙏🙏

  • @Winiwida
    @Winiwida 6 หลายเดือนก่อน +1

    සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා
    මේ මොහොතේ භාවනාවේදී අපි පුරුදු කළේ සිදුවීම් සමග ගැටෙන්නේ ඇලෙන්නෙ නැතිවඉන්න නේද
    ඒවට ආදරය කරනකොට ඒවා සමග ඇලෙනවා නේද
    එක තව ටිකක් පැහැදිලි කරලා දෙන්න

    • @AnulawathiPm-xr7mz
      @AnulawathiPm-xr7mz 2 หลายเดือนก่อน

      ඒ මලදි කර්මපලවාදයෙන් හේතුපල වාදයට ආවට පස්සෙ තමා දරමිටි 2000ක ගින්න පත්තු වෙන්නෙ.ඒ වෙලෘව ළුනතුරු සිහියෙන් ඉන්න. කලබල වෙන්න එපා වයාකූල වෙන්නෙ නැහැ. අපේ සර්අති වශිෂ්ඨයි.විශ්වාස කරන්න. දහම වැලලිළා නැහැ.අපි වාසනාවන්තයි.තෙරුවන් සරණයි.!

  • @RavindraRajapaksha-bu8mf
    @RavindraRajapaksha-bu8mf 6 หลายเดือนก่อน +1

    Mam oba thimage video kihpayak beluwa..aththatam godk watinawa..phdili nethi thenuth thiyanawa.. mata wedasathn walata enna amarui mama asanipen inna nisa. mata sir sambanda kara ganna puluwan phone number ekak ewnawada?

  • @RuwanmaliRuwanmali-ng6mu
    @RuwanmaliRuwanmali-ng6mu 6 หลายเดือนก่อน

    🙏🙏🙏🤍

  • @malikadarmaratne4043
    @malikadarmaratne4043 2 หลายเดือนก่อน

    සර් මෙච්චර පැහැදිලිව කියල දෙද්දිත් මොකද අප්පා මේක කර ගන්න බැරි

  • @ekshajayamanna9972
    @ekshajayamanna9972 6 หลายเดือนก่อน

    Ane sir chilaw peththata enne nedda...wedastahan walata..

  • @samanmaliaponsu5819
    @samanmaliaponsu5819 6 หลายเดือนก่อน +1

    සර් මේ බවනා අසපුව තියෙන්නේ . මට මේ නම්බර් එකට මැසේජ් එකක් එවන්න .

  • @opatapadmasiri655
    @opatapadmasiri655 6 หลายเดือนก่อน +2

    තව පිස්සෙක් 😢

  • @ultraorbit4566
    @ultraorbit4566 6 หลายเดือนก่อน

    සර් අපි මේව කරන ගමන් අපේ අරමුණක් විශුවලයිස් කරාට කමක් නැද්ද?

  • @user-zi2iy8hb7r
    @user-zi2iy8hb7r 6 หลายเดือนก่อน

    සර එතකොට ඒ මඩ එක්ක ඉන්නව කියන්නෙ ඒ දිහා බලං ඉන්න එකද..ඒ සිතුවිලි ලෝකෙට ගියාම අපිට පෙන්නෙ නෑනේ..සිතුවිලි එක්කම අහු වෙලා ඉන්නවනේ..එතකොට මොකක්ද කරන්නේ

    • @nuwanRajapakshashortvideos
      @nuwanRajapakshashortvideos  6 หลายเดือนก่อน

      අහු වුණා බව දැනගන්න , දැනගන්න වෙලාවට

  • @pramasiridammika5354
    @pramasiridammika5354 6 หลายเดือนก่อน +1

    Whatsapp number eka dannako sir

  • @Hansanasandaru123
    @Hansanasandaru123 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @vijithakumari9216
    @vijithakumari9216 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 6 หลายเดือนก่อน

    🙏🌻🙏🌻🙏🌻

  • @shanthapriya4780
    @shanthapriya4780 6 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට

  • @ThushithaKumarage-qg4fj
    @ThushithaKumarage-qg4fj 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 6 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @senithamunasinghe7847
    @senithamunasinghe7847 6 หลายเดือนก่อน

  • @phhemalatha4787
    @phhemalatha4787 6 หลายเดือนก่อน

    ❤❤

  • @percykanchanadesilva8768
    @percykanchanadesilva8768 6 หลายเดือนก่อน

    Thanks sir

  • @HemathaRathnasekara-ej1rp
    @HemathaRathnasekara-ej1rp 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🩷💛🩷💛

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nalikaalvis6617
    @nalikaalvis6617 5 หลายเดือนก่อน

    🙏🙏🙏