ඔරිජිනල් ආකර්ශන ක්‍රමවේදය (අතිශයින්ම ප්‍රායෝගිකව පුහුණු වන්නන් ට හැර දැනුම එකතු කරන අයට නොවේ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • nuwan Rajapaksha #spirituality #awarness #bliss #stillness #emptiness #mindfulness #thirdeye #trending #chakras #loa #lawofattraction #universe #sadhguru #vibrations #energy #motivation #motivational #inspiration #life #rumi #eckharttolle #india #srilanka #positivevibes #buddha #buddhism
    මෙම වීඩියෝ වල හිමිකරු - නුවන් රාජපක්ෂ
    ඔහුගේ චැනලය - • දරා ගන්න බැරි පීඩනය සි...
    වැඩි දුර කියවීම් සඳහා - m.facebook.com...
    දුරකථන අංකය - 077 022 2980
    වැඩි දුර කියවීම් සඳහා ඇති ලින්ක් එක තුළින් සම්පූර්ණ වීඩියෝ නැරඹිය හැක

ความคิดเห็น • 284

  • @chandana6498
    @chandana6498 8 หลายเดือนก่อน +35

    විශ්වය මැවූ මහා අති දුර්ලභ අපේ කාලයේ ශාස්තෘවරයානන් වහන්සේ ඔබයි

  • @user-wi4zl7zq6p
    @user-wi4zl7zq6p 8 หลายเดือนก่อน +27

    භාවනාව ගැඹූරු දෙයක් ලෙස හදුන්වාදී ඇති මේ සමාජයේ ඉතාම සරලව සහ පහසුවෙන් හිත එක අරමුණකට ගැනිමට ඔබතුමා සිදුකරන මෙහෙය අතිවිශිෂ්ටයි.

  • @taniyad9309
    @taniyad9309 8 หลายเดือนก่อน +9

    මනුස්සයෙක්ට දෙන්න පුලුවන් වටිනම තෑග්ග තමයි සර් මේ ලෝබ නැතුව අපි හැමෝටම දෙන්නෙ. බොහොම ස්තූතියි ඒ වෙනුවෙන් ❤🙏🙏

  • @deepaabeynayake50
    @deepaabeynayake50 8 หลายเดือนก่อน +9

    ඔබතුමා ව අපට මුනගස්වපු විශ්ව දර්මතාවයට ස්තුති වේවා !

  • @chandimabandara2138
    @chandimabandara2138 8 หลายเดือนก่อน +12

    මේ මොහොතේ සිතිවිලි රත්තරන් ස්තුතියී 🙏 ❤ 🌹 💐 සර් ඔබට ජීවිතය තුල සතුට සැනසීම ආදරය හා සියලුම යහපත් බලාපොරොත්තු සිතු සැනින් ඉටුවේවා 🙏 අපි තුල වගාකල අස්වැන්න ඔබට නෙලාගැනීමේ වාසනාව ලැබේවා 🙏 ❤ 🌹 💐 සියලුම ශ්‍රාස්ත්‍යුන්වහන්සේලාට නමස්කාර වේවා 🙏 අපි වෙනුවෙන් දේශනා කල ධනාත්මක ධර්මතාවයට.ස්තුතියී 🙏 ❤ 🌹

  • @lalithnandakumara7471
    @lalithnandakumara7471 28 วันที่ผ่านมา

    සිහිය සැබැවින්ම මාව සිහියට පත්කලා මෙය නැරඹීමට සැලැස්වූවාට ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @wasana.8585
    @wasana.8585 8 หลายเดือนก่อน +10

    දීර්ගායු ලැබේවා👍 නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 🙏🏾🙏🏾🙏🏾.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 8 หลายเดือนก่อน +7

    බුදුන්වහන්සේ දේශනා කළ ලෙසින්ම ඔබ මගේ කල්‍යාණ මීතුරු තුමෝමය..

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 6 หลายเดือนก่อน +3

    ඔබ තුමාට අනේක වරයක් ස්තුතී.🙏🙏🙏

  • @hansikanishshanka567
    @hansikanishshanka567 6 หลายเดือนก่อน +4

    මම මේ මොහොතේ භාවනාව කරා. මට ඇස් පියාගෙන මුලු ශරීරයටම අවධානය දෙන්න පුලුවන්. ඇස් ඇරගෙන ඉන්නත් පුරුදුවෙනවා. ගොඩක් ස්තූතියි සර්! තෙරුවන් සරණයි!🙏

    • @chandana6498
      @chandana6498 6 หลายเดือนก่อน +2

      බලන්න ඔබගේ ජීවිතේ මොනතරම් වෙනස්වෙයිද කියලා මේ මොහොත කියන්නේ විශ්ව කර්ම දෙයක් අදහ ගන්නත් බෑ

    • @hansikanishshanka567
      @hansikanishshanka567 6 หลายเดือนก่อน

      @@chandana6498 ❤

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 6 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @samanthishyamalie-fp7jf
    @samanthishyamalie-fp7jf 8 หลายเดือนก่อน +6

    ජිව්තයේ යතාර්තය වටහා ගත්තේ ඔබතුමාගෙන් බොහොම පින්

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 8 หลายเดือนก่อน +3

    ඔබ මුනගෙසීම වාසනාව 👍විශ්වමාතාවට ස්තුතිය 🙏🙏🙏

  • @learningkids3641
    @learningkids3641 8 หลายเดือนก่อน +3

    හිතා ගන්නවත් බැරි තරම් වට්නා කරුනු ඉදිරිපත් කරන ඔබ තුමාට බොහෝ පින් සිදුවේවා!!!!

  • @nadeeshamaduwanthi2230
    @nadeeshamaduwanthi2230 14 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට ❤🦋🙏

  • @upulisooriyarachchi6847
    @upulisooriyarachchi6847 8 หลายเดือนก่อน +3

    හැම විටම සිතට එන සිතුවිලි සහ සිත ක්‍රියා කරන විදිහ නිරායාසයෙන්ම දකිනවා.එය මෙ මොහොතේ ජිවත්විම බව කියා තෙරුනෙ ඔබතුමාගෙ මග පෙන්විමෙන්.🙏 🙏 🙏

  • @upalijayasingha90
    @upalijayasingha90 8 หลายเดือนก่อน +4

    ගොඩක් ජිවිතේ හැදුනා ඹබ තුමාගේ දේසන අහල

  • @chandanagunasekara5689
    @chandanagunasekara5689 8 หลายเดือนก่อน +2

    බොහෝම pin සිදු weva ඔබට .aausha බොහෝ weva tunuruwane sarani .morin perera .

  • @subadramanel9830
    @subadramanel9830 6 หลายเดือนก่อน +1

    ස්තුතියි සර්. පැහැදිලිව සියලූ දේ අවබෝධ කර දීම ගැන.

  • @gschandani6063
    @gschandani6063 6 หลายเดือนก่อน +3

    මම ඉන්නේ සෞදි අරාබි යේ ඉඩක් තියෙන වෙලාවට මම මේ වීඩියෝ ගොඩක් බලනවා බාවනා කරනවා විශ්වයේ ආශිර්වාදය සහ ශක්තිය ඔබට ලැබේවා 🙏🙏🙏

  • @aidaathukorala9592
    @aidaathukorala9592 8 หลายเดือนก่อน +3

    පැහැදිලි,පිරිසිදු,මෙම දැනුවත් කිරීමෙන් ලද සතුට නිසා සැකතැන් ඉබේම අහෝසි වීමි.ස්තූතියි, සර්, තෙරුවන් සරණින් සුවපත් වේවා, දීර්ඝායු වේවා.

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1w 8 หลายเดือนก่อน +4

    ඔබතුමාට..තෙරුවන්..සරණයි ..දිර්ගායුස..ලැබේවා

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 3 หลายเดือนก่อน

    ස්තූතියි ස්තුතියි ස්තුතියි ❤

  • @lalithamalkanthi1364
    @lalithamalkanthi1364 4 หลายเดือนก่อน

    මම හොයපු දේ ලැබුනා ඔබ තුමා ටත් විශ්ව යටත් ස්තූතියි

  • @nuranisilva6186
    @nuranisilva6186 8 หลายเดือนก่อน +1

    ❤🎉 ස්තුති නුවන් මහත්තයා 🙏

  • @senaniseneviratne3123
    @senaniseneviratne3123 6 หลายเดือนก่อน +1

    Thank you 🙏

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 7 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝ කුසල් අත්වේවා.අපිව හරි මග යවනවාට..🙏🙏🙏🙏🙏🙏

  • @SarojaniNew
    @SarojaniNew 8 หลายเดือนก่อน +3

    🙏🙏 බොහොම ස්තුතියි ඔබතුමාට

  • @prasadmanjuon367
    @prasadmanjuon367 8 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමාට 💯🧘🙏💛🙏💛🙏

  • @user-rl8cv4jn3d
    @user-rl8cv4jn3d 4 หลายเดือนก่อน

    මමත් මේ මොහොතේ මේ භාවනාව කරා ඇත්තටම සතුටුයි දවස් දෙක තුනක් යනකොට භාවනාව පටන් ගන්නකොටම මුළු ශරීරයම මේ විදිහට වෙනස් දැනෙනවා ස්තුතියි❤

  • @csthelast5445
    @csthelast5445 8 หลายเดือนก่อน +4

    ඇත්තටම සර් ඒ තුන්දෙනම මම. ❤❤❤

  • @nimalipriyadarshani5144
    @nimalipriyadarshani5144 8 หลายเดือนก่อน +2

    ස්තුති යි ඔබ තුමා ට .🙏🙏🙏

  • @prageethweththasinghe7703
    @prageethweththasinghe7703 8 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබ තුමාට

  • @tissabandara3778
    @tissabandara3778 8 หลายเดือนก่อน +2

    Hita ekaga karagena jeewite hada ganna oba tumata godak pin🙏🙏🙏🙏🙏❤️

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 8 หลายเดือนก่อน +1

    බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 ඔබතුමා ට දීඝායුවේවා 🙏 ❤

  • @tharanganishanthi6253
    @tharanganishanthi6253 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර්. ඔබ තුමාට බොහොම පින්.🙏🙏🙏මේ මොහොත ගැන කියලා දුන්නාට. .ඔබ තුමා විශ්වයෙන් ලැබුනු උතුම් තෑග්ගකි.

  • @thanujagunasekara3507
    @thanujagunasekara3507 8 หลายเดือนก่อน +2

    sir dakkama satutui....දීර්ගායුෂ ඔබට

  • @nelumpriyadarshaninelum-hc1zo
    @nelumpriyadarshaninelum-hc1zo 6 หลายเดือนก่อน +1

    බොහොම පින් සර් ලෝබ නැතුව මේ දැනුම බෙදාදෙනවට

  • @damayanthiwickramasinghe2671
    @damayanthiwickramasinghe2671 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඔබතුමා ට ❤❤❤❤❤❤❤

  • @user-yd7xd4iu2c
    @user-yd7xd4iu2c 7 หลายเดือนก่อน

    ඔබ ඉතා දාක්ස ගුරු වරයෙක් ඔබ ට පින්

  • @rangikahalpage7773
    @rangikahalpage7773 8 หลายเดือนก่อน +1

    බොහොම පැහැදිලියි, සරලයි. ඔබතුමන්ට බොහොමත්ම පිං සිදු වෙත්වා 🙏🙏🙏❤️❤️❤️

  • @TheSindupama
    @TheSindupama 7 หลายเดือนก่อน +2

    භාවනා කිරීමට කැමති උනත් හිතේ ලොකු කලබලයක්..නොදැනුවත්කම ක් තිබුනා...හරිම පැහැදිලි මේ කිව්ව දේ..ඔබ තුමාට ගොඩක් පින්..🙏
    බුදුසරණ යි!!!

  • @user-yp2jg3ig1p
    @user-yp2jg3ig1p 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි සර්..ගොඩක් පින්..🙏🙏 හරිම ගුරුතුමා ඔබයි..මේ මඟ පෙන්වීම විශ්වයේ ආශිර්වාදයක් මයි..තෙරුවන් සරනයි සර් නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 6 หลายเดือนก่อน

    සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ🙏🌸🙏

  • @shandishandi9585
    @shandishandi9585 7 หลายเดือนก่อน

    🌹ස්තුතියි සර් නිරෝගී සම්පත්තිය ලැබේවා ♥️♥️🌹🌹🌹

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 8 หลายเดือนก่อน

    දැනට බොහොම ස්තුතියි ඔබ තුමාට යහපතක් වෙවා

  • @user-rl8cv4jn3d
    @user-rl8cv4jn3d 5 หลายเดือนก่อน

    සියලු දෙනාට me ධර්ම අවබෝධ වේවා ❤

  • @ruvinikarodrigo5018
    @ruvinikarodrigo5018 8 หลายเดือนก่อน

    ස්තුතියි සර්. සර් කියලා දෙන මාර්ගය හරිම පැහැදිලියි. භාවනා පුහුණුවේ අවස්ථා පැහැදිලියි. සුවපත් වේවා🙏

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 8 หลายเดือนก่อน

    ඔබ තුමාට පින් තෙරුවන් සරණයි

  • @t.v.deranabestfans5554
    @t.v.deranabestfans5554 7 หลายเดือนก่อน

    Thank you Sr ඔබ තුමාට පින්

  • @ajanthabandara8078
    @ajanthabandara8078 8 หลายเดือนก่อน +2

    Thank you very much sir, this is a very advance and clear explanation of meditation. 🙏🙏🙏🙏🙏🙏

  • @roycearthur8060
    @roycearthur8060 7 หลายเดือนก่อน

    Jayawewa Brother 🎉!!. Jayawewa Sri Lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👏👍🥳💝😌

  • @chandramohan3781
    @chandramohan3781 11 วันที่ผ่านมา

    Thank you sir 🙏

  • @monishaerandi9358
    @monishaerandi9358 8 หลายเดือนก่อน +1

    එදිනෙදා කටයුතු සමග සිහිය පවත්නා විදිහ කරුනාකරලා පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි

  • @nisansalaranasinghe3362
    @nisansalaranasinghe3362 7 หลายเดือนก่อน +1

    ස්තුතියි සර්

  • @RamaRama-xx1ct
    @RamaRama-xx1ct หลายเดือนก่อน +1

  • @nimalimenike6726
    @nimalimenike6726 8 หลายเดือนก่อน +2

    Mamai mage duwai puthai

  • @ManelBaddewattha-tx9xk
    @ManelBaddewattha-tx9xk 8 หลายเดือนก่อน +2

    Sirge wadasatahankata ennama one theruwan saranai sir

  • @indikakumara7244
    @indikakumara7244 7 หลายเดือนก่อน +1

    Mama ❤❤❤daruwo dennai mamai.

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 7 หลายเดือนก่อน

    දරුවන් තිදෙනා ❤️❤️❤️

  • @user-lx1dm3bt7y
    @user-lx1dm3bt7y 7 หลายเดือนก่อน

    Namobudday thanks thanks thanks sithuthithi sithuthithi sithuthithi

  • @samanpriyantha9458
    @samanpriyantha9458 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතිය සර්

  • @wasanarajaguru1636
    @wasanarajaguru1636 8 หลายเดือนก่อน

    බෝහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏❤

  • @sriyaniramya2033
    @sriyaniramya2033 8 หลายเดือนก่อน

    ස්තූති කිරීමට වචන නැත සාදූ සාදූ

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 7 หลายเดือนก่อน

    සර් ගේ වැඩ සටහන් වලට සහභාගී විමට මට අවශ්‍ය යි මට කාරැණිකව පහදා දෙන්න මම වයසක අම්මා කෙනෙක් දෙසනා අහද්දි මොකක්ද සිතට සොයන්න සිතෙන වාර ජිවිතය අභියෝග හමුවේ මුහුණ දි සියලු දෙයට සතුටින් පිලිතුරු සොයා ගැනීමට හැකි විය නමුත් භාවනා ව කිසිවක් දන්නේ නැහැ මම කැමතියි භාවනාව පිලිබඳ තොරතුරු දැනුම ලබා ගැනීමට ඔබ තුමා ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා 🙏🙏🙏

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏 මාරයි සර්

  • @ovindihimaya
    @ovindihimaya 8 หลายเดือนก่อน

    Nuwan sir bohoma bohoma bohoma pin dan thamai jivwsth wenwa kiyala danne sir Chirac kalyan duwath wewa sir goda gihin apiwath aran yan me margayta sirt kiyanna wachanayak naha sir gana ikmanin sir balaporonthuwa ista wewa mamath sir ge pare yanna uparinnma viriya wadanwa theruwan saranai suwapath wewa

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 7 หลายเดือนก่อน

    මේ පලවෙනියට දෙවෙනියටත් තුන් වෙනියටත් අදරෙ මට ❤මන් ගොහක් අදරෙයි ❤❤❤ මේවගෙ සර් කෙනෙක් මුන ගඇස්සුනු එක විස්ව මතාවට අනෙක් වාරයක් ස්තුතියි අපි මොනවද මෙච්චර් කල් දැනන් හිටියෙ කියල හිතෙනව විස්වයට ස්ස්ස්🙏🙏🙏🙏🙏🙏🙏

  • @nawoddayasandeepani5257
    @nawoddayasandeepani5257 6 หลายเดือนก่อน

    Thank you so much sir ❤

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌸

  • @tharangathilini7866
    @tharangathilini7866 8 หลายเดือนก่อน

    Godak pin..godak ස්තුතියි sir...

  • @user-im7ei8kb7x
    @user-im7ei8kb7x 8 หลายเดือนก่อน

    යහපතක්ම වේවා ❤❤

  • @udenidewappriya4048
    @udenidewappriya4048 4 หลายเดือนก่อน

    ස්තූතියි සර් ❤❤❤

  • @anu-yl2gn
    @anu-yl2gn 8 หลายเดือนก่อน

    ස්තූතියි 🙏

  • @user-ip4hu3pp9u
    @user-ip4hu3pp9u 8 หลายเดือนก่อน +55

    සිහිය පුරුදු කරන්න ගිහාමයි දැනගත්තෙ කොච්චර අසිහියෙන් ද ඉන්නෙ කියලා

  • @patriciaabey9825
    @patriciaabey9825 8 หลายเดือนก่อน

    Life aka puduma sanasemk obatumage keyadena athanasius dawal Thank you very much God bless you 🙏 great 🙏 👍 ❤

  • @sepalikafernando2190
    @sepalikafernando2190 7 หลายเดือนก่อน

    Obathumata godak pin

  • @rushiniscreations9268
    @rushiniscreations9268 7 หลายเดือนก่อน

    අම්මා
    තාත්තා
    මගේ දුව

  • @madhu98553
    @madhu98553 6 หลายเดือนก่อน

    🙏🙏❤

  • @chathurikakatipe6662
    @chathurikakatipe6662 8 หลายเดือนก่อน

    ස්තුතියි සර් 🙏

  • @sarathananda7134
    @sarathananda7134 8 หลายเดือนก่อน

    ස්තූතියි සර්.

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 4 หลายเดือนก่อน

    සර් මට දරුවන් මතක් වුනා නමුත් එ සමගම මටත් ආදරය කරන්න ඕනෑ කියලා මතක් වුනා ♥️🙏🙏🙏🌻

  • @user-wy2gl6mn7z
    @user-wy2gl6mn7z 6 หลายเดือนก่อน

    ඇත්තටම මාවමතක් උනෙමනෑ දරුවන් සහ බිරිඳ විතරයි මතක්උනෙ

  • @adocreation3857
    @adocreation3857 8 หลายเดือนก่อน

    මුළු විශ්වයටම

  • @spp1317
    @spp1317 8 หลายเดือนก่อน

    ❤❤ bohoma sthuthi sir mee karana pahadili kiriim walata

  • @rajithainduwara-jt8oe
    @rajithainduwara-jt8oe 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🙏🙏🙏

  • @geethagovinna9981
    @geethagovinna9981 8 หลายเดือนก่อน +1

    ශුන්‍යතශුන්‍යතාතාබාවනා ව කරන කොට...මගේ ශරීරයේ ඇතුලෙ නොයෙක් දේවල් වෙනව...මට දැනෙන්ව. යටි බඩේ සිට හිස් මුදුන දක්වා ....

  • @indranimalkanthi7688
    @indranimalkanthi7688 7 หลายเดือนก่อน

    ස්තුතිය පුතේ . හොදටම තේරුනා😂

  • @prema2669
    @prema2669 8 หลายเดือนก่อน +2

    👍👍

  • @reetashamali6998
    @reetashamali6998 8 หลายเดือนก่อน

    Thank you sir

  • @samanthiherath7139
    @samanthiherath7139 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර්..

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 8 หลายเดือนก่อน

    Thanks.🙏🙏

  • @nadeesha-mk7bc
    @nadeesha-mk7bc 8 หลายเดือนก่อน

    Bohoma sthuthi sir

  • @AmaliSagarika
    @AmaliSagarika 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 6 หลายเดือนก่อน

    🙏🌻🙏🌻🙏🌻

  • @vegitera8862
    @vegitera8862 8 หลายเดือนก่อน

    Totally correct.

  • @prabarashmi2410
    @prabarashmi2410 7 หลายเดือนก่อน

    Thank you ❤❤❤

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 6 หลายเดือนก่อน

    ❤❤

  • @Niroshan369
    @Niroshan369 8 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @sampath5050
    @sampath5050 8 หลายเดือนก่อน

    ස්තූතියි සර්

  • @NadeeJ
    @NadeeJ 8 หลายเดือนก่อน

    sthuthi obat.