ආද්‍යාත්මිකත්වයේ අවසන් රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • සියලුම අද්‍යාත්මික පුහුනුවීම්වල අවසන් මායිම කිසිවක් නොකර සිටීමේ හැකියාව ප්‍රගුණ කිරීමයි......අද කතාව ඒ ගැනයි...

ความคิดเห็น • 212

  • @ashokakumudini8266
    @ashokakumudini8266 11 หลายเดือนก่อน +74

    අපිට අවශ්‍ය මේවගේ අමුවෙන් ම දෙන ධර්මය තමයි.මේක වැඩි දෙනෙකුට තේරෙනවා.ඇතුළටම වැදිලා වැඩකරන්න පටන් ගන්නවා. ඉතින් මෛත්‍රි බුදුන් පහළ වෙනතුරු කල් මරන්නෙ මොකටද අපි.මෙතරම් සහසුද්දෙන්ම මග ප්‍රතිපදාව මෙහෙම එළිදරව් කරලා දෙනකොට.ඔබතුමාට නීරොගි සුවය සමග දීර්ගායු පතනවා.

    • @lalandarage9728
      @lalandarage9728 9 หลายเดือนก่อน

      How How How make nasthiya and how to pix pleasure bike kick kick the the into of of day day I and a a people people account are be to popular paid he the be wood good art be decker good the the way of the the is of best best in ¹3

    • @HAGEranga
      @HAGEranga 3 หลายเดือนก่อน

      Aththamai. Meka thamai aththatama budun deshana karapu aththa🙏🏻mechchara kal api hoyapu

  • @jamunajayawardena6581
    @jamunajayawardena6581 11 หลายเดือนก่อน +17

    මෙතෙක් නොඇසුනු රහසක්මයි එය.රස රහසක් .
    ස්තූතියි
    ඔබ තුමාට විශ්වයට
    දීර්ඝායුශ වේවා සර්....❤❤❤

  • @Oggamer2013
    @Oggamer2013 11 หลายเดือนก่อน +11

    මොහොත තුළ ජීවිතය මොනතරම් මානසික සුවයක් ද සොයුර ඔබ පහදා දෙන මේ මාර්ගය ඔබට නිදුක් නිරෝගී සූවය

  • @isurugamage7992
    @isurugamage7992 11 หลายเดือนก่อน +9

    ජීවිතේට ඉතාමත් වටිනා පාඩමක් කියලාදුන්නේ. බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐

  • @sriyaniramya2033
    @sriyaniramya2033 11 หลายเดือนก่อน +17

    මෙවැනි අත්දැකීම් බොහෝමයකට මම මුහුණ දුන්නා. පූදූම විදිහට මනස ශක්තිමත් උනා.මොහොත තුල ජීවිතය දැනෙනවා.පූදුම තෘප්තිමත් බවක් දැනෙනවා

  • @shantha126
    @shantha126 11 หลายเดือนก่อน +17

    හරිම පුදුමයි මෙයම නොවුනත් මම මේ විදියටයි ජීවත් උනේ.අහිමි වූ තැන වල මුකුත් කලේ නෑ .බාර ගත්ත.නමුත් රිකවර් කලා.ඒක අද ඉදල නතර කරනව.ගොඩක් පින් .මෙයයි අවසානය.මම මේ ලෝකෙට ආවෙ මේක අහන්න.අද ඇහුව.ගොඩක් පින් .ලෝ වැසියන් සුවපත් වේවා.මට මේ තරම්ම දුක් පීඩා ලැබුනෙ මෙය දෙන්න .ස්තූතියි ඔබතුමාට .ස්තූතියි මේ විශ්වයටත් .❤️❤️❤️❤️❤️💐💐💐💐💐

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz 11 หลายเดือนก่อน +5

    සර් මම දැන් ඇහුවේ.මට අවශ්‍යම මොහොතක තමයි අහන්න ලැබුනෙ.මීට අවුරුදු ගානකට කලින් මේක අහන්න ලැබුන නම් තමයි හොඳ.දැන් හරි මෙහෙම දුන්නට ගොඩක් පින් ගොඩක් ස්තූතියි.සර් මට නම් නිතරම වෙන්නේ කවුරුන් හෝ විසින් මාව නැතිම කරන දේවල්.මම ගොඩක් දුකින් හිටියේ ඒ ගැන.1000ක් හොඳ කලත් ඒ සේරම අමතක කරල මාව නැති වරදකට පටලවනව.මට ඇති වෙලා තිබුණේ.මම මේ ගැන අහන්න සර්ට කතා කරන්නමයි හිතාගෙන හිටියේ.දැන් පිළිතුර ලැබුන.ඒත් සර් මට දැනගන්න දෙයක් තියෙනව.සමහර අය අපි ආදරේ කරන අපේ ලඟින් ම ඉන්න අය අපිව රිද්දනකොට මම ඒ දැනෙන දේ භාර ගෙන හිටියොත් ඒ අපේ ලඟම අයට ඒකෙන් වරදක් වෙයිද.අර සර් කීවෙ වැඩපලක එක්කෙනෙකුට ට්‍රාන්සර් එකක් ලැබුන.තව කෙනෙකුටත් මොකද්ද වුනා කීවෙ.ඒ වගේ දේවල් වෙන්න පුළුවන්ද.මොකද මගෙ ලඟින්ම ඉන්න කෙනෙකුට කරදරයක් වෙනව නම්.ඒක කරන්නෙ කොහොමද.අනිත් දේ තමයි සර්ගෙන් දැනගන්න ඕනෙ.සර් මේ ප්‍රශ්න එද්දී ගොඩක් අසරණ වෙනව.දැන් ඒ දේවල් භාර ගෙන ඉන්න පුළුවන්.ඒත් සර් කීව වගේ භාහිරින් කරන්න දේවල් තියෙනවනෙ.ඒ දේවල් කරන්න ඕනනෙ.මට නම් ප්‍රශ්නයක් ආවාම කරන්න ඕනෙ දේවල් හිතාගන්න බෑ.ඒ නිසා මම දැන් ඉන්න ප්‍රශ්නෙදි කරන්න ඕනෙ දේවල් මොනවා ද කියල සර්ගෙන් අහන්න හිටියේ.මට ඒ ටික දැනගන්න පුළුවන් නේද සර්.මම කෝල් කරන්නම් සර්ට.ලොකු පිනක් සර්.පුළුවන් නම් මේ කමෙන්ට් එකට පිළිතුරක් දෙන්න.ආයෙත් කියන්නෙ සර්ට ගොඩ ගොඩාක් පින්,ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️

  • @VajiraRishanthi
    @VajiraRishanthi หลายเดือนก่อน

    හොඳින් කරුණු පහදලා දෙන විශ්වයේ ගුරුතුමා ට දීර්ඝායු වේවා🙏ඔබතුමාගේ වීඩියෝ බලනකොට හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා ..
    ඔබතුමා සොයා දුන් විශ්වයට ගොඩක් ස්තූතියි!!!! ගුරුතුමනි ඔබට තෙරුවන් සරණයි..

  • @prabashinishalika1772
    @prabashinishalika1772 11 หลายเดือนก่อน +12

    ජීවිතය පුදුම පහසු වක් දැනෙන්නේ .ගොඩක් ස්තුති ඔබතුමා ට .🙏🙏🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 10 หลายเดือนก่อน +6

    බොහොමත්ම පින්සොබා දහමේ සියලුම ශක්තිය ලැබේවා !

  • @kumarihettiarachchi4943
    @kumarihettiarachchi4943 11 หลายเดือนก่อน +7

    හරියටම තියරිය තේරුන. කලින් මේ අත්දැකිම තිබුන. මිනිස්සුන්ගෙන් බේරෙන්න බැරිම තැන ඕන මගුලක් කියල හිතල ඒවට නිහඩව මුන දුන්න. පට්ටම නිදහසක් සර් ඔයා හරි 👍

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  11 หลายเดือนก่อน +4

      ඒ නිදහසටත් ඇලෙන්න එපා.....ඒක බලාපොරොත්තුවෙන් කරන්නත් එපා

  • @jayanthikulasinghe2669
    @jayanthikulasinghe2669 10 หลายเดือนก่อน +4

    පහසු තේ රෙන විදියටම කියාදුන් නාට ගොඩක් පින්

  • @kumududisanayake4683
    @kumududisanayake4683 10 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබතුමාට. හොද පැහැදිලි කිරීමක්. ඔබට ගොඩක් පින්. මම හිර වෙලා සිටිය තැනක්. පැහැදිලිය. 🙏

  • @darshamanjula1011
    @darshamanjula1011 11 หลายเดือนก่อน +4

    මේ වගේ දේශනයක් ලෝකයට එකයි . This is unique Thanks

  • @SuperErosh
    @SuperErosh 11 หลายเดือนก่อน +5

    Nuwan you are not normal. seriously unbelievable . so sharp

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 10 หลายเดือนก่อน +3

    හරිම අපුරු රහසක් ඒක මාරම අර්තයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ගොඩක් සර් හරිම ආකර්ෂණීය යි

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 11 หลายเดือนก่อน +4

    ඔබ තුමාට බොහොම පින්

  • @AshikaHerath-dq6jh
    @AshikaHerath-dq6jh 11 หลายเดือนก่อน +4

    අපේ පිනට පහල උන සෙන් ගුරුතුමා.❤️ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි සර්🌷

  • @kinurinathasha398
    @kinurinathasha398 11 หลายเดือนก่อน +12

    මුකුත් නොකර සිටීමේ කලාව❤❤❤

  • @nuwangi1111
    @nuwangi1111 11 หลายเดือนก่อน +8

    ස්තුති සර් මට මේ වගේ අද්දැකීමක් තියනවා ,මට අදයි තේරෙන්නේ මමත් නොදැනීම ජීවිතේට අැප්ලයි කරලා කියල .🙏🙏🙏💚

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 3 หลายเดือนก่อน

    මෙ මොහොත ස්වභාවය ගැන මම අත් දුටු වෙමි මාගේ සිත අවුරුදු හතක් නොනිදා සිටියෙමි නමුදු කය නිදා සිටි යෙම සියලු දෙ බලමින් අසමින් සිටියමි දැන් තමයි මට ලැබුණු නිධානය ගැන වැටහුනේ ♥️🙏🙏🙏🌻♥️

  • @dilrukshidhammika9429
    @dilrukshidhammika9429 11 หลายเดือนก่อน +5

    ස්තූතියි ඔබ තුමාට 🙏😇

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 10 หลายเดือนก่อน +2

    ධර්ම ය.දැන හෝ නොදැන ජීවිතයට මුහුණ දුන්.ආකාරය මෙවැනි බැව් මෙම සාකච්ඡාව.මගින් තහවුරු වේ.ඉතා සාර්ථක මාර්ගයකි. 👍👍👍

  • @CeylonNatureTV
    @CeylonNatureTV 11 หลายเดือนก่อน +7

    මගේ වාහනේ හැප්පුන වෙලෙත් මෙහෙම්ම තමා ඒ තත්වෙ එලෙසම බාරගත්තා සියල්ල ඉක්මනින් සැහැලුවෙන් විසඳුනා

  • @ayeshamadhushani598
    @ayeshamadhushani598 11 หลายเดือนก่อน +7

    ගොඩක් පින් 💛
    තෙරුවන් සරණයි සර් 🙏

  • @aruniinoka1530
    @aruniinoka1530 11 หลายเดือนก่อน +3

    හොදින් පැහැදිලි කලා . ඔබට ස්තුතියි .

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 9 หลายเดือนก่อน +1

    අනේක වාරයක් ස්තුතියි ❤🙏 උතුම් පින්කමක්..දීර්ගායු වේවා!

  • @NCocktailsnilantha
    @NCocktailsnilantha 10 หลายเดือนก่อน +3

    It's really true.
    Thanks for your explanation. 🙏❤

  • @damayanthimanikkramagedra6324
    @damayanthimanikkramagedra6324 11 หลายเดือนก่อน +4

    ❤ස්තූතීයි ඔබ තුමාට

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 8 หลายเดือนก่อน +1

    අපට දැනෙන සේ අමූවෙන් පැහැදිළි කිරීම...අගෙයි..තෙරුවන් සරනයි ❤ 🙏🙏🙏

  • @jhasanjanadesilve-wq7yz
    @jhasanjanadesilve-wq7yz 11 หลายเดือนก่อน +8

    අද දවසේ ලැබුනු තැග්ග මට උපන් දිනය දවසේ.🙏❤

    • @ashokakumudini8266
      @ashokakumudini8266 11 หลายเดือนก่อน +2

      සුබ උපන් දිනයක් වෙවා ඔබට

    • @jhasanjanadesilve-wq7yz
      @jhasanjanadesilve-wq7yz 11 หลายเดือนก่อน

      @@ashokakumudini8266 ❤

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 9 หลายเดือนก่อน +1

    ,බොහොම පින් කුසල් ඔබ තුමාට ❤🙏❤

  • @BetterSriLanka
    @BetterSriLanka 6 หลายเดือนก่อน +1

    ලංකාවේ හැමෝම අහන්න ඕන දේශනයක්.

  • @user-yp2jg3ig1p
    @user-yp2jg3ig1p 8 หลายเดือนก่อน

    මම හිතන්නෙ මේ මගෙ හොඳම කාලය.මම මේ දේශනාව අහන තුන් වෙනි වතාව.ඒ කොච්චර ඇහුවත් අලුතෙන් දෙයක් ඉගෙන ගන්නව වගේ දැනෙනව.මේ මෙහෙවර කරන්නට සර්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.සුවහසකගෙ සිත් නිවාලන ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @user-ie4tj8sl3s
    @user-ie4tj8sl3s 4 หลายเดือนก่อน

    Ape ugaye navina budurajanan wahanse❤sadu sadu sadu. API hamoma❤niwan dakinawamai❤

  • @chandaniliyanage2250
    @chandaniliyanage2250 10 หลายเดือนก่อน +2

    I enjoyed listening to this video. ..well explained! thanks

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 11 หลายเดือนก่อน +4

    බොහෝමත්ම ස්තුතියි 🙏 ❤❤❤❤❤

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 11 หลายเดือนก่อน +3

    ස්තුතියි 🙏 පින්වත් ඔබතුමා ට

  • @MediaLifeSL
    @MediaLifeSL 11 หลายเดือนก่อน +3

    නුවන් අයියා බොහොම ස්තූතියි ❤️ 🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 10 หลายเดือนก่อน +1

    Heartfelt practical teaching !
    Thank you so much. 🌷🌷🌷❤❤❤

  • @anjaladilrani23
    @anjaladilrani23 10 หลายเดือนก่อน +3

    බොහොම ස්තුති 😍

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 11 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට ❤❤❤

  • @nayanasamarakone4715
    @nayanasamarakone4715 11 หลายเดือนก่อน +3

    ගොඩක් පින් ඔබතුමට 🙏❤️🙏❤️

  • @sadunisilva9420
    @sadunisilva9420 11 หลายเดือนก่อน +7

    Acceptance is the key🙏❤

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa1397 11 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ගුරුතුමනි

  • @NimsaraniKoshila
    @NimsaraniKoshila 10 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි සර්

  • @DilipAnanda
    @DilipAnanda 11 หลายเดือนก่อน +7

    බුදුන් වහන්සේ අංගුලිමාලට...... " මම නැවතී සිටිමි ,ඔබත් නවතින්න"...යනුවෙන් පැවසුවේ මේ කාරනයම නේද...

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 7 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @sadunihimansha9193
    @sadunihimansha9193 9 หลายเดือนก่อน

    කියන්න වචන නම් නැහැ මාගේ ආයතනය යේ මාව ගොඩක්ම අපහසුතාවට පත්කරන කෙනෙක් ඉන්නව. අද මේ දේශනාව අහපු මොහොත දක්වාම
    මම ඒ කෙනාව දකින්න වත් අකමැති
    අද මේ දේශනාව පසුව මම පියවි සිහියට ආවා
    🎉ගොඩක්ම පින්🎉
    I have no words about my feelings
    Thank your So much
    Thank you universe
    Thank you
    Thank you
    Thank you

  • @annegayani7363
    @annegayani7363 11 หลายเดือนก่อน +3

    ස්තුතියි .🙏🙏🙏

  • @ishankaishanka8983
    @ishankaishanka8983 11 หลายเดือนก่อน +4

    Thank you Nuwan sir 🙏🙏🙏

  • @prasandhikadasanayaka4807
    @prasandhikadasanayaka4807 9 หลายเดือนก่อน

    බොහොම පින් ඔබ තුමාට, 🙏🙏❤️❤️

  • @ajanthabandara8078
    @ajanthabandara8078 9 หลายเดือนก่อน

    Thank you very much for your magical explanation about Happiness. The pure energy and thr inner strength. ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @imeshimadushaniwadduwage1032
    @imeshimadushaniwadduwage1032 8 หลายเดือนก่อน

    අහම්බෙන් මේක දැක්කේ😊 ගොඩාක් පින් සර්ට❤ දවසක අනිවාර්යයෙන් එනවා දේශනයකට😊

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 11 หลายเดือนก่อน +2

    Excellent sir 🙏🙏🙏

  • @damrajina752
    @damrajina752 10 หลายเดือนก่อน +2

    Budu saranai sir..

  • @user-jl1ys3fw8d
    @user-jl1ys3fw8d 8 หลายเดือนก่อน

    ස්තූතියි ❤❤ස්තුතියි ස්තුතියි 🙏🙏🌹🌹💚💚💚

  • @buddhikasamarasingha8764
    @buddhikasamarasingha8764 3 หลายเดือนก่อน

    මට මා අහිමි කල ..කතාවක් අහන්නට පින තිබුනා...

  • @chanchalaolideniya6702
    @chanchalaolideniya6702 11 หลายเดือนก่อน +1

    Me tika nam mawama focus karala kiuwa wage sir.. 🙏 💐 Thank you so much

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 11 หลายเดือนก่อน +2

    ස්තූතියි

  • @HemathaRathnasekara-ej1rp
    @HemathaRathnasekara-ej1rp 11 หลายเดือนก่อน +3

    Thank you verymuch.🙏🙏🙏👊👊👊💛

    • @naliniekanayake9408
      @naliniekanayake9408 10 หลายเดือนก่อน +2

      Sir, obage deshana mage jeevithayata ithama wadagath wenawa.oba thumata kathakaranna t'no ho oba thumage deshanayakata sajeeveewa sahabaagi weemata awasthawak denna karunakara.maa Gampola padinchi amma kenek.oba thumata pin siduwewa...

  • @englishpoetry6825
    @englishpoetry6825 11 หลายเดือนก่อน +3

    Thank you sir ❤❤

  • @nka7294
    @nka7294 11 หลายเดือนก่อน +3

    Thank you Sir !!! 🙏🙏🙏

  • @Soma-cv7eg
    @Soma-cv7eg 11 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තුතිය

  • @nadeeshamadavi3729
    @nadeeshamadavi3729 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි සර්

  • @reetashamali6998
    @reetashamali6998 11 หลายเดือนก่อน +3

    Thank you sir

  • @ishankaishanka8983
    @ishankaishanka8983 11 หลายเดือนก่อน +4

    Thank you Universe 🙏🙏🙏

  • @NimmiPathirana-dl4pv
    @NimmiPathirana-dl4pv 11 หลายเดือนก่อน

    Thank you sir.ude deyak sidda una.aparade man ricover kalane.
    Eth man eka ganan gattet ne.awilla balankota me vidio eka.🙏

  • @nadeeranilmini2827
    @nadeeranilmini2827 6 หลายเดือนก่อน

    Theruwan saranai. sir. !

  • @himaliahangama4311
    @himaliahangama4311 11 หลายเดือนก่อน +1

    ස්තූතියි සර්

  • @chandanipushpalatha6789
    @chandanipushpalatha6789 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤Thank you❤❤❤❤

  • @kasuneranda8225
    @kasuneranda8225 10 หลายเดือนก่อน

    සර් මට හිතෙන විදිහට මන් ගොඩක් දුර ආව මේ ගමනේ.. එත් මන් ලග දර මිටි දෙකක් තියාගෙන ඉදල. එක එහෙම කරන්න බෑ කියල මට තෙරුනෙ දැන්.. ඔබතුමාට පින් මෙ හැමදේටම...

  • @shanishani9047
    @shanishani9047 11 หลายเดือนก่อน +2

    Thank you sir ❤🙏

  • @savindirajapaksha3309
    @savindirajapaksha3309 11 หลายเดือนก่อน

    Godak pin obathumata

  • @SLbeuty
    @SLbeuty 8 หลายเดือนก่อน

    Sina pipena me wasanthaya nela dothin.. malak se..
    Mage lowa wetha obai.. Gena awe.. Sina..si...❤❤❤❤

  • @ShamiRidrigo
    @ShamiRidrigo 15 วันที่ผ่านมา

    Thank you sir 🎉

  • @chamilakumari6956
    @chamilakumari6956 11 หลายเดือนก่อน

    Thanks sir.nirogi suwaya

  • @pamodaishini7803
    @pamodaishini7803 11 หลายเดือนก่อน +1

    godakk sthuti sir❤❤❤🎉🙏🙏🙏🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 10 หลายเดือนก่อน +2

    ❤🙏🙏🙏

  • @zeroten1164
    @zeroten1164 5 หลายเดือนก่อน

    නුවන් මහතා දෙන මේ කල්‍යාණ මිත්‍රත්වය ඔබගේ සියළු මිතුරන් අතරට යවන්න. පුළුවන් තරම් ශෙයා කරන්න. හිතට එන රන දේ අත්හැරී යන්නට හරින්න.

  • @anuradhawijekoon7597
    @anuradhawijekoon7597 11 หลายเดือนก่อน

    Sir ge kurunegala wedasatahan thamaa mama issaralama sahabagi une mama mulumaninma eda idala wenas una matama hari pudumsi me mohothe pawathina swabawaya hemawitama mama puhunuwenawa hithata loku sehelluwak denenawa digatama sirta godak ma sthuthi..🙏🙏🙏

  • @nilukakumari9562
    @nilukakumari9562 9 หลายเดือนก่อน

    බොහොම පිං ❤❤❤

  • @hasithalakmal1719
    @hasithalakmal1719 11 หลายเดือนก่อน

    Mata sirt aiyya kiyalamai kiywañe patta amuwenama kiyana awa therenwa ❤

  • @imeshikaUshani-no7ug
    @imeshikaUshani-no7ug 10 หลายเดือนก่อน

    Bohoma sthuthi sir lassana wenna subminal ekak gennko

  • @lakminithusharika3546
    @lakminithusharika3546 11 หลายเดือนก่อน +3

    👍👍👍🙏🙏🙏🙏🙏

  • @harindajayasinghe8925
    @harindajayasinghe8925 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 9 หลายเดือนก่อน

    Mata ehema deyak karapu kenekta ekata danduwam eyata wishwayenma lebei kiyala hithala amathaka kara danawa..eth eken pudgalayinwa andura gannawa...ehema godak eyata mata pennama danduwam lebilath thiyanawa..eth eyala samaga mama amanapa ne..mokada eyalata wereddata danduwan lebunu nisa..❤❤❤❤❤❤

  • @BindusaraK.C.
    @BindusaraK.C. 11 หลายเดือนก่อน +3

    🙏❤️

  • @duleekanawojani2836
    @duleekanawojani2836 7 หลายเดือนก่อน

    Tnx sir

  • @krishanthiperrera551
    @krishanthiperrera551 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @mahindajayarathna3272
    @mahindajayarathna3272 11 หลายเดือนก่อน +5

    සර් ,කුරුණෑගල අපිට නේද අවසන් රහස දේශනා කලේ,මුලින්ම .ස්තුතියි බුදුසරනයි 15:04

  • @vishakarasanjali5332
    @vishakarasanjali5332 11 หลายเดือนก่อน

    Bohoma sthuti sir 🙏

  • @bnature2458
    @bnature2458 11 หลายเดือนก่อน +3

    💛🙏

  • @ruwanigunawardana3981
    @ruwanigunawardana3981 11 หลายเดือนก่อน +3

    👍🙏🙏🙏❤

  • @nikumendis7008
    @nikumendis7008 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kinurinathasha398
    @kinurinathasha398 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🌺🌺🌺🌺♥️♥️♥️

  • @sandunirathnayake5538
    @sandunirathnayake5538 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏♥️♥️

  • @rajithainduwara-jt8oe
    @rajithainduwara-jt8oe 11 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 10 หลายเดือนก่อน

    Thank u........රාගම da

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 10 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻