මේ මොහොතේ හිටියාම ඉදිරිය හරී යන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • nuwan Rajapaksha #spirituality #awarness #bliss #stillness #emptiness #mindfulness #thirdeye #trending #chakras #loa #lawofattraction #universe #sadhguru #vibrations #energy #motivation #motivational #inspiration #life
    මෙම වීඩියෝ වල හිමිකරු - නුවන් රාජපක්ෂ
    ඔහුගේ චැනලය - • දරා ගන්න බැරි පීඩනය සි...
    වැඩි දුර කියවීම් සඳහා - m.facebook.com...
    දුරකථන අංකය - 077 022 2980
    වැඩි දුර කියවීම් සඳහා ඇති ලින්ක් එක තුළින් සම්පූර්ණ වීඩියෝ නැරඹිය හැක

ความคิดเห็น • 44

  • @nuwanRajapakshashortvideos
    @nuwanRajapakshashortvideos  10 หลายเดือนก่อน +3

    එකතු වෙන්න
    "සිහිය " Whats app channel link
    whatsapp.com/channel/0029Va6fxqmInlqPPtaGmt2z
    "සිහිය" මුහුණු පොතේ පිටුව සමග එකතු වෙන්න
    facebook.com/profile.php?id=61552656957875&mibextid=ZbWKwL
    නුවන් මහතා මෙහෙයවන මේ මොහොතේ අභිරහස පිටුව
    facebook.com/groups/504816600488560/?ref=share&mibextid=lOuIew

  • @samanthawijethunge505
    @samanthawijethunge505 10 หลายเดือนก่อน +9

    වයස භේදයක් නැතිව මේක අහන්න පුළුවන්
    හරිම practical
    බුදු බණ ඉතා සරලව දේශනා කරනවා
    විශ්ව ධර්ම තාවය (බෞද්ධ දර්ශනය ) මෙය නොවේද
    ඔබට නිවන ම වේවා!!!

  • @chandimabandara2138
    @chandimabandara2138 9 หลายเดือนก่อน +3

    අපල තියෙන්නේ මැරෙන්න බය දුක් විදින්න බය අයට යාලුවේ. දැන් බය නෑනේ මේ සර්ගේ දේශනා තියෙනවා හැම ප්‍රශ්නෙටම පිලිතුරු ලැබෙනවා . ස්තුතියි 🙏 🌹 ❤ ගුරුතුමනි ජීවිතය දැන් ඉතා සතුටින් සුන්දරයි සර්ට ජය වේවා 🙏 🌹 ❤ 🙏 🌹 🌹 ❤ 🙏 🌹තියෙන දේ ගැන සතුටින් ජිවත් වෙනවා නැති දේ ගැන නොසිතමී.

  • @tharangathilini7866
    @tharangathilini7866 10 หลายเดือนก่อน +2

    ප්‍රශ්න සදහා ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරනවා.u tube හරහා කරන සේවයට බොහොම පින් ...තෙරුවන් සරනයි සර් ..

  • @user-gm5uq1lz3k
    @user-gm5uq1lz3k 7 หลายเดือนก่อน +1

    තුනුරුවන්සරනයි දීර්ගාඅයුශ ලැබේවා

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 10 หลายเดือนก่อน +3

    සර්ගේ පුශ්ණ වලට පීලීතුර සපයන ආකාරය ඉතාම අගනේය අද්විතීයයී අහන්න අහන්න ආසයී🙏🙏🙏👍🏻

  • @isharakosalajayasinghe4267
    @isharakosalajayasinghe4267 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ තුමන්ට දීර්ඝායුෂ ලැබේවා!!

  • @punyashyamali5687
    @punyashyamali5687 10 หลายเดือนก่อน +3

    මේ සාකච්ඡාව ඇසීමෙන් පෙර ඇසුනු, දැනුනු බොහොමයක් දේ තවත් තහවුරු උනා.
    ස්තුතියි දේශක තුමනි. 🙏

  • @nalaka885
    @nalaka885 10 หลายเดือนก่อน +3

    අපේ ආයුශත් පිනුත් අරන් ඔබ බොහෝ කාලයක් මේ මහජන සත්කාරය කිරීමට ශක්තිය වාසනාව ඔබට ලැබේවා.🙏🙏
    තෙරුවන් සරනයි..!!🙏

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 6 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි සර්ට බොහොම පින් 🙏🙏🙏

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 10 หลายเดือนก่อน +1

    බොහොම පින්
    ඔබතුමා ට ඉතාමත් ප්‍රයෝජන වත්
    උනා මෙය 🙏💐

  • @ThenukaThenuka-mb8cu
    @ThenukaThenuka-mb8cu 8 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤🎉 තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයක්ම වේවා මමත් සුවසේ වාසය කරයි
    ❤🎉❤🎉 මමත් මෙම මොහොතේ විශ්වයට ස්තූතියි කරමින් භාවනා කරනවා ❤🎉❤🎉

  • @100dineshyou
    @100dineshyou 10 หลายเดือนก่อน

    ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayatijayati575
    @jayatijayati575 10 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 10 หลายเดือนก่อน

    Budusaranai obata.විශ්ව මෑණියන්ට ස්තුතිය 🙏🙏

  • @prasangikasiriwardena2343
    @prasangikasiriwardena2343 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ❤

  • @MediaLifeSL
    @MediaLifeSL 10 หลายเดือนก่อน

    නුවන් අයියා ❤️🙏

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 2 หลายเดือนก่อน

    Thank You Sir

  • @user-nf5cc5xr9d
    @user-nf5cc5xr9d 10 หลายเดือนก่อน

    සර්ට ගොඩක් ස්තුතියි

  • @renukabatuwatte9779
    @renukabatuwatte9779 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති සිර්

  • @kirihonda7095
    @kirihonda7095 10 หลายเดือนก่อน

    Ado pattai machan suupar da ❤❤❤

  • @nayanasamarakone4715
    @nayanasamarakone4715 10 หลายเดือนก่อน

    Thank you sir 🙏🙏❤️🙏🙏

  • @sepalikahettiarachchilage
    @sepalikahettiarachchilage 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌸

  • @user-nw5sd8xd8t
    @user-nw5sd8xd8t 10 หลายเดือนก่อน

    Me wage awawada anusasana asa gatenne ahenne keeyen keedenatada apita ewa asendath pin karala thiyenda o ne,oba thumage deshana ahuwwata passe nawatha ipaduna wage danuna ada kale me wage kiya dena keeyen kee denada inne ,kochchara thananthara pattanthara daruwath thawa kenekta therena lesa kiya denda danne oba thuma wani athalossakata pamani.

  • @kumarihearath813
    @kumarihearath813 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 5 หลายเดือนก่อน

    ♥️🙏

  • @nsadviser1486
    @nsadviser1486 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kusumpriyanthi8710
    @kusumpriyanthi8710 10 หลายเดือนก่อน

    🙏

  • @anulaadicaram2467
    @anulaadicaram2467 8 หลายเดือนก่อน

    👍

  • @user-jf3qv7pt1b
    @user-jf3qv7pt1b 10 วันที่ผ่านมา

    🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️

  • @dadkumudu4277
    @dadkumudu4277 9 หลายเดือนก่อน

  • @user-gm5uq1lz3k
    @user-gm5uq1lz3k 7 หลายเดือนก่อน

    ඔබතුමාදෙනහැමක්‍ර්‍යාකාරක ම කරන්නෙකඒත්මමරෝගිකෙනෙක් එඋනත්මටනියමනිදහසක් හොදටමතිබෙනව මමහරිමවාසනාවන්තප්ංවන්ත කිය්ලහිතෙනවාරවැඩියි එහෙම හිතුවට කමක් නැද්ද ඔබතුමාකියනප්‍ර්තිපල ඒකියන ආකාරාටම මට දැනෙනව හොදද සර් මම අන්සබාග ලෙඩෙක් තුනුරු

  • @pushpikadissanayake-fv7jp
    @pushpikadissanayake-fv7jp 10 หลายเดือนก่อน

    🙏🙏💚

  • @chandanipushpalatha6789
    @chandanipushpalatha6789 10 หลายเดือนก่อน

    ❤❤

  • @nuwangi1111
    @nuwangi1111 10 หลายเดือนก่อน

    🙏🙏🙏💚

  • @idunilsagara9105
    @idunilsagara9105 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @jaye246
    @jaye246 9 หลายเดือนก่อน

    🧚🧚🧚🧚🧚🧚🧚

  • @100dineshyou
    @100dineshyou 10 หลายเดือนก่อน

    සර්, හමුවන්නේ කොහොමද උපදේශන යක් සඳහා

  • @ddddddd935
    @ddddddd935 10 หลายเดือนก่อน

    ❤️❤️💙💙💛💛💚💚💜💜

  • @chalanimaheshika1130
    @chalanimaheshika1130 10 หลายเดือนก่อน

    සර් මම ගොඩක් අවුලක ඉන්නේ,අවුරැදු ගානක් මම ආදරය කරපු කෙනා මාව දාලා ගියා,මම උපරිම මානසිකව වැටුනා,මට ඒ හැමදේම අමතක කරලා ඡිවිතේ අලුතින් පටන් ගන්න ඔිනි,මට එක කර ගන්න තේරේන්නේ නෑ,මට ඇහුමිකමි දෙන්න කවුරැත් නෑ,මට පුලුවන්නමි මෙි මානසික ගැටුලුවෙන් මිදෙන්න උපදෙසයක් ගන්න පුලුවන්ද?

  • @tharanganishanthi6253
    @tharanganishanthi6253 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nka7294
    @nka7294 10 หลายเดือนก่อน

    🙏🙏🙏