හරක් මස් කාලා බන්ඩාරවෙල ගියපු අයට හමුවූ අද්භූත මිනිසා | සත්‍ය කතාවක් ඇසුරෙන් | 10 යි 10 Episode 18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • හරක් මස් කාලා බන්ඩාරවෙල ගියපු අයට හමුවූ අද්භූත මිනිසා | සත්‍ය කතාවක් ඇසුරෙන් - Based on True Stories | 10 යි 10 Episode 18
    #Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
    ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
    WhatsApp - 0763330591
    Email - asangalive.official@gmail.com
    අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
    / asangalive.lk
    අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
    / aphhsq6zfmrylmtd
    Disclaimer for Asanga LIVE
    We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
    By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
    The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
    Link - www.disclaimer...
    Subscribe | Follow | Like
    ____________________________________________________
    👉TH-cam | / asangalive
    👉Facebook | / asanga-live-1143739904...
    👉Instagram | ...
    👉TikTok | / asangalive
    ____________________________________________________
    Copyrights Reserved by Asanga Live Official

ความคิดเห็น • 222

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 3 หลายเดือนก่อน +105

    මට මේ වැනි දෙයක් වුනා එවිට මං අවුරුදු 13 වැඩිවියනොපැමිණි දැරිවිය ක්.මං ගියා මගේ නෑයො වෙන වැඩිවිය පැමිණිලා ඉන්න අක්ක කෙනෙක් ට තනි රකින්න .ඒ කියන්නෙ අපේ ගම්වල එහෙම ළඟින් තියනව තනියට නාවනතුරු දවස් කිහිපයක් .මං රැ 6/6.30වගේ ගොම්මන් අඳුරෙ ගෙදර ආව තනියම .අකුරැස්සෙ තේ පොල් වතු අස්සෙන් කිලෝමීටරයක් විතර තනියම ගෙවල් අඩුයි දොලවල් අස්සෙන් ඉතාම පාලුයි නමුත් බය නැහැ මං පුරුදු නිසා.මං ඇලෙන් බැහැලා එගොඩවෙලා නියරෙන් පොල් මණ්ඩියට ගොඩවෙන විටම සුදු විශාල හරකෙක් එක්ක මනුස්සයෙක් පොළොවෙ පාවෙලා වගේ මාව පහුකරගෙන මං ආව පැත්තට ගියා.මං හැරිල බලද්දි ඒක ගොඩක් ඈත ..මට හිතුනෙ ගොඩපිටියෙ මුස්ලිම් මනුස්සයෙක් හරකෙක් අරන් යන්න ඇවිත් කියලා.කිසිම බයක් දැනුනෙ නැ.මං ගෙදර ඇවිත් ආච්චි ට කීව එයා බයවුනා...මට හනික බුදු පහන තියලා වඳින්න කිවා.මොකුත් කීවෙ නැ පස්සෙ අපේ ගෙදර අය සාකච්ඡා කළා මං දැකල තියෙන්නේ සූනියම් දෙවියො කියල.මං පිරිසිදු දැරිවිය ක් නිසා එහෙම පේන්නැති කියල එයාලා කීව.ඒ වගේම මගේ ජීවිතේ වාසනාවන්තයි කියල එයාලා කතා කළා...ඔව් ඇත්තටම මගේ ජිවිතේ මං අනතුරු කිහිපයකින් හිතාගන්න බැරි විදියට බේරිලා ඉතාම වාසනාවන්ත ජීවිතයක් තාම ගතකරනව ලෙඩ නැති නිරෝගී ජීවිතයක් සහ වාසනාවන්ත පවුල් ජීවිතයක්.මං හිතනව පුරාණ කතන්දර බොරු නෙවෙයි ඒවයෙ මොකද්ද ඇත්තක් තියෙනවා ...මිනිස්සු ඒව විශ්වාස කරන්නෙ අත්දැකීමෙං විතරයි .මට ලැබුන අත්දැකීම නිසා මට ඒක හරි විශ්වාස යි.හැබැයි මං බුදු දහමට අනුව හොදින් ජීවත් වෙනව මිස දෙවියන් පස්සෙ හෝ වෙන දේවල් පස්සෙ දුවන්නෙ නැ.මට වටින්නෙ අභ්‍යන්තර විමුක්තිය

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @NishLakshitha
      @NishLakshitha 3 หลายเดือนก่อน

      Nelson vass kalakaruwage asaneepa thththwaya dan kohomada asanga ayye?

    • @lakmalwelabada1187
      @lakmalwelabada1187 2 หลายเดือนก่อน +1

      Theruwan Saranai

    • @anurakumaradewagamage3913
      @anurakumaradewagamage3913 2 หลายเดือนก่อน

      New
      Pp😅😅😅😅​@@NishLakshitha

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน

      එයාට බුදුසරණයි❤❤❤☸️🙏

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 3 หลายเดือนก่อน +57

    අපේ අම්මාත් මෙවැනි අත්දැකීම් ලබපු කෙනෙක්. 1981 අපේ තාත්තාගෙ අක්කා මියගියා. නැන්දව භූමිදානකලදා රාත්‍රී නවයට පමණ අම්මා ගෙවත්ත පසුපසට ගිහින් තියෙනවා රෙදිවැලේ තියෙන රෙදි ගන්න. අපේ ගේ පිටිපස්සේ තියෙන්නේ සුසානභූමියයි. ගෙවත්ත දෙපස තාප්පය තිබුනත් පිටිපස්සෙ කුඩා ගේට්ටුවසහිත කම්බිවැට තියෙන්නේ. පිටිපස්සට තාප්පය දැම්මේ නැත්තේ එම සුන්දර දර්ශනය (panorama) නැතිව යනනිසයි. අදටත් අපේ ගෙදර ආව මිතුරන් කියන්නේ අපේ ගෙදර පිටිපස්සට ගියාම එම පරිසරයට වශීවෙනවා කියායි. අපේ මල්ලිත් වෘත්තීය කලාකරුවෙක් නිසා කලාලොවේ අයත් ඇවිත් තියෙනවා. සුසානය ඊට පස්සේ හලාවත මීගමු මහාමාර්ගය ඉන්පසුව මාදම්පේ මහා වෙල්යාය. එදා දවස කිසිම හුලං පොදක් නැති අවස්ථාවක අම්මා වැලෙන් රෙදි අරන් එද්දී විශාල සුලඟක් ඇවිත් හරියට අම්මාව නලවන ආකාරයට ටෝර්නේඩෝ එකක් වාගේ අම්මා වටේ වටගාණක් කැරකුනාළු. අපි කතෝලික වුනත් පවුලට හිතවත් නක්සාශ්ත්ර වේදියෙක්ව ඇසුරුකලා පවුලේ සියලුම දෙනා. පසුකාලීනව එතුමා ආවවෙලාවක ඔය විස්තරය කිව්වාම එයා අම්මාගෙ වෙලාව බලලා නැවත ඇවිත් කිව්වා එදා අපේ නැන්දා තමයි අම්මා වටේ කැරකිලා තියෙන්නේ කියලා. (අපේ නැන්දා දහමට ලැදි දනට පිණටදෙන දුප්පත් අහිංසක මිනිස්සුන්ට තදින්ම උපකාර කරපු කෙනෙක්.) එයා දෙවියන් වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගතකරලා තියෙන නිසා ආත්ම ලොවේ ඉහළම තැනක ඉන්නෙ කිව්වා. එතුමා අම්මාට කිව්වා ඕනාම රාත්‍රියක ඕනාම වෙලාවෙක ඕනාම පාලූ සොහොනකට තනියම භය නැතිව යන්න කියලා, නැන්දාගෙ ආත්මය ඉතාමත් බලවත්, සුලිකුනාටුවක් වගේ එයාගෙ වටේ නොදැනෙන්න කරකැවෙනවා කියලා. නැන්දාව වලලපුදා දැනෙන්න ආවේ එයාගෙ ආත්මය අම්මා වටේ බලපවත්වන බව දැන්වීම සඳහාලු. ඇත්තෙන්ම ඒ දෙන්නා පුදුම ආදරයකින් ජීවත්වුනේ, හරියට එකකුස උපන්නාවාගෙයි. අම්මාගෙයි මගෙයි විනෝදාංශයක් තියෙනවා අදටත් කොහේහරි ගියාම සාස්තර කියන රොඩීකාන්තාවන්ගෙන් විනෝදය සඳහා අතපෙන්වා අහනවා. පුදුමාකාර කාරණය තමයි එදා කලින් ගරුතර ස්වාමින් වහන්සේ කෙනෙක් වුන අර මහා ඇදුරුතුමන් කිව්ව විදියට අම්මා ලග මළගිය ඤාතිවරියක් ආරක්ෂාවට ඉන්නබව.දෙවියන් වහන්සේගේ පිහිටෙන් අම්මාට අවුරුදු 64ක් වෙලත් අවුරුදු විසිහතරක තරුණියක් වාගේ නිරෝගීව කඩිසරව තාමත් ඇයගේ ප්‍රසන්න පෙනුමෙන් ඉන්නවා.

    • @yohan77777
      @yohan77777 2 หลายเดือนก่อน

      Mahasohon dishtiyath ottu wenna pluwanda 😂 ane nikn pala ponnaya pacha nogha nanda kiynnne athmaysk gono balagathu yakshayo ekka happenna pluwanda gobbayo

    • @hukapan5147
      @hukapan5147 2 หลายเดือนก่อน +1

      ආමේන්

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 หลายเดือนก่อน +14

    මේවාගේ දේවල්වල ඇත්තක් තියෙනවා ගොඩක් අය විස්වාසය කරනවා අඩුයි දෙයක් වෙන්න ඕනෙ විස්වාසය කරන්න මම හරිම ආසයි මේවා අහන්න අපේ තාත්තා ඔය වගේ ගොඩක් දේවල් වෙලා තියෙනවා කියලා එයා කියලා තියෙනවා b s

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน

      මමත් විස්වාසය කරනව... අත්දැකීම් තියන නිසා

  • @KaviJaya-h5q
    @KaviJaya-h5q 2 หลายเดือนก่อน +13

    මම ඉන්නේ කෑගල්ලේ අපේ අම්මාගේ ගම බණ්ඩාරවෙල මම මේ ලගදී දවසක ගියා ගමේ තනියම මට එතකොට වයස 17යි මේක උනේ දැනට මාස 4කට 6යකට කලින් . දවසක් රෑ මම 8ට විතර කඩේට යන්න අවා මම ඉන්නේ ඉනිකම්බැද්දේ ගෙදර පල්ලේ පාරෙන් උඩට ඇවිල්ලා යද්දී තියනවා තුන් මන් හංදියට මම පොන් එකේ ෆෑශරෙත් ගහගෙන තනියම ගියා ඔතනින් යද්දී අයිනෙක දලා තිබුනා පිදේනී තටුවක් කාට හරි තොයිලයක් කරලා දාපූ තටුවක් මම ඔතන ඔකේ ලගට ගිහිල්ලා තියන දේවල් ඇදලා කරලා බැලුවේ මම එතකොට ඔය කිසිම දෙයක් දන්නේ නෑ . පස්සෙ එතන කොහොම හරි විනාඩී 10යක් හිටියා එකේ තිබ්බ තැබිලී ගෙඩිය මම විසික් කරලා පාර මැදට පස්සේ එක එතනම පැලුනා මම ඊට පස්සේ මට කඩේ යන්න පරක්කූවෙන නිසා මම ගියා එතනින් නැගිටිලා අඩී 10යක් 12ක් යන්න හම්බුන්නෑ මට ඇහුනා මගේ පස්සෙන් එන කවුරූ හරි පස්සේ මම හැරිලා බැලුවා ඒත් කවුරුත් නෑ පාරේ ලයිට් එහෙමත් තිබුනා මම ගනන් ගන්නැතුව ගියා ආය මට ඇහුනා කව්දෝ ගොරවන සද්දයක් මම එවලේ ටිකක් ගැස්සුනා පස්සේ මම ආය පිටි පස්ස බැලුවා ඒත් කවුරුත් නෑ එක පාරට පාර ඉස්සරහැයි කව්දෝ මන්දා අඩී 7ක් 8ක් විතර කලුම කලූ ගුලියක් මගේ ඉස්සරහැයි පාර මාරූ උනා මම බයටම මට කෑ ගැහුවා ඒත් මගේ කටින් සද්දේ එන්නේ නෑ මගේ ඇග සීතල වෙලා තිබුනේ පස්සේ මට එතනම කලන්තේ දලා වැටුනා වගේ මතකයි මම උදේ නැගිටිද්දී මට නැගිටගන්න බෑ හොදටම උන පස්සේ අපේ සීයා මන්තර ගුරුකම් දන්නවා සීයා තෙල් මතුරලා මගේ ඔලුවේ ගලා දැන් බය වෙන්න දෙයක් නෑ මොකක්ද උනේ පුතේ කියලා අහද්දී මම කිව්වා ඔක්කොම විස්තරේ ඉට පස්සේ සියා එලියට ගිහිල්ලා ඉවර වෙලා ආය ගෙවට ඇවිල්ලා කට්ටිය ඔක්කොම ඉන්න තැන මට කිව්වා බය වෙලා තියෙන්නේ මහසෝන් දෙවතාවුන් වහන්සේට කියලා . මට ඒක අහද්දී ඇගේ මයිල් කෙලින් උන එදායින් පස්සේ මම රෑට කොහෙවත් යන්නෙ නෑ අදටත් එහෙමයි .බණ්ඩාරවෙල කියන්නේ ලස්ස්න අතින් උපරිම ඒ වගේම අනිත් පැත්තෙනුත් දෙවල් තියන නගරයක් .

    • @champikadhamayanthi5668
      @champikadhamayanthi5668 20 วันที่ผ่านมา

      ඉණිකම්බැද්දේ කොයි හරියෙද

  • @waves545
    @waves545 3 หลายเดือนก่อน +83

    අසංග මැදින් ඩිස්ටර්බ් කරන්න එපා. වනැසෙ සංජීව වගේ පුළුව තරම් කථානායකගෙන් තොරතුරු ගලා එන්න ඉඩදෙන්න ❤

    • @nsb1512
      @nsb1512 3 หลายเดือนก่อน +3

      Machan, Sanjeewage interfereance pora cut karala daanne. Mr Asanga kiyanne maara Charithayak. Anika karana de gana danna minihek.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 3 หลายเดือนก่อน +7

      අසංග ඩිස්ටර්බ් කරනව කියල මට නම් දැනුනෙ නෑ .. නිවේදකයා බුද්ධිමත් විදියට මැදින් කතා කරා කියල අවුලකුත් නෑ .. තමන්ට ඕන දෙහාවට කතාව හරව ගන්න උත්සහ නොකර අත්දැකීම විස්තර කරන්න දෙන එක නම් වටිනව.

    • @sajanmanuja692
      @sajanmanuja692 2 หลายเดือนก่อน +5

      අසංග ඩිස්ටර්බ් කරනව කියල හිතනවනම් පොඩ්ඩක් චමූගෙ වීඩියෝස් බලන්න😂

    • @NADUWA_MUSIC
      @NADUWA_MUSIC 2 หลายเดือนก่อน

      ​@@sajanmanuja692Attak 😂😂

    • @ranagirienterprises7255
      @ranagirienterprises7255 2 หลายเดือนก่อน +1

      බූදූ අම්මෝ ⁣⁣ කේලින බොරැ😂

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් pin බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 หลายเดือนก่อน +7

    (තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා , අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා .වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් හාස්කමක්...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මා මෙය පලකරන්නේ තව අපිවගේම අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා....

  • @randikaprabhath845
    @randikaprabhath845 3 หลายเดือนก่อน +6

    හොද වැඩසටහනක්.ගොඩක් ආසාවෙන් බලන්නේ මේක.

  • @navarathnasagara9618
    @navarathnasagara9618 3 หลายเดือนก่อน +17

    මාත් හගුරන්කෙත වැඩකට ගිහින් කට්ටිය එක්ක ලොරියක ආව රෑ 10 ට විතර..අපි නාන්න බැස්ස ඔයකට..ඊට පස්සෙ එක්කෙනා දෙන්න නාල ගොඩවෙලා ලොරියට නැග්ග..දෙන්නෙක් දුවගෙන ඇවිත් හති දාගෙන නැග්ග ලොරියට..අපි ඇහුව මොකෝ මේ බයවෙලා කියල..නෑ මොකුත් නෑ කියල එයාල කීව..පස්සෙ අපි එන්න ලොරිය ස්ටාට් කලාට ස්ටාට් උනේ නෑ...ලොරිය තිබුනෙ ලොකු බෑවුමක..ඒත් පල්ලමෙ තල්ලු කලාටවත් ලොරිය ඉයේ නෑ..පස්සෙ අමාරුවෙන් තල්ලු ස්ටාට් කරගෙන ආව ටවුන් එකකට..එතනදි තමා අර යාලුවෝ කීවෙ බය උන හේතුව..කොට මිණිහෙක් පස්සෙන් පැන්නුවාලු..එතන 88 කාලෙ ගොඩක් මිස්සු මරල දාල තිබුනලු පාලම පල්ලෙ...👻👻

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 2 หลายเดือนก่อน +1

      @@navarathnasagara9618 මිනිස්සු කියන්නෙ මහ ජරාවක්... මැරිලත් ආය එනව

  • @achintharuwan300
    @achintharuwan300 หลายเดือนก่อน +6

    ඇල්ලපාරේත් ඔයවගේ සීන් එකක් තියනවා ඉතින් අපි ඉන්නෙත් ඇල්ල ලග මේ ලගදි වෑන් එකක් ප්‍රපාතයට ගිහිල්ලා වෑන් එකේ ඔක්කොම නැති උනා මමත් රෑට තනියම ඇල්ල පාරේ බයික් එකේ යනවා හැබැයි තවම කිසිම අද්භූත දෙයක් වෙලා නෑ ඒත් යන හැම වෙලාවකම සමහර තැන් වල හිත බය වෙනවා,එවලෙට ගාථාවක් මුමුණ මුමුණ ආවම ඒ බය නැති වෙලා යනවා.මේ කතාව බොරුවක් නෙවේ මොකද ඇල්ල පාරේ ඔය සිද්දි තියනවා 👍💗

  • @RAVANA724
    @RAVANA724 2 หลายเดือนก่อน +19

    හල්දුම්මුල්ල කලූපහනත් අතර තියන යකාගේ වංගුව ගැන මේ කියන්නේ.

    • @dunhidagarden1579
      @dunhidagarden1579 2 หลายเดือนก่อน +2

      එකෙන්ම අනිවාර්යයෙන් ම. මටත් කිප විටක් ඔතන උනා සිදුවිම්. යකාගේ වංගුව. එදවස දුක් විදලා මැරුන අය තමයි මම හිතන්නේ ඔතන ඉන්නෙ

    • @kasunchathurapriya4083
      @kasunchathurapriya4083 2 หลายเดือนก่อน

      ඔව්

    • @thilinanirmal9743
      @thilinanirmal9743 2 หลายเดือนก่อน

      Ellathota wennathi bn ..therennadda pallamak bahinawa kiyanawa mulin..itapasse gap eka ..anika oy tharam sara gap ekak

  • @susanthajayasinghe9124
    @susanthajayasinghe9124 หลายเดือนก่อน +5

    ධාරානිපාත වැස්සක් වහින වෙලාවෙ කොහොමද වාහන වලින් බැහැල හිටියෙ.

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 หลายเดือนก่อน +16

    මට හිටි හොද යාළුවෙක් එයාගෙ ප්‍රශ්නයක් මත වසබීල මැරුනා. එයා මට පුදුම ලැදිකමක් තිබ්බෙ. මම හවසට ජොගින් යන්නෙ එයා වස බීල මැරුනු ස්ථානය අසළින් හවස හයට විතර. මම විතරයි ඉන්නෙ. පාළු තේවතු යායක් මැද. අනේ කිසිම සද්දයක් හැලහොල්මනක් නෑ. ඒ වගේම තවත් ද්‍රවිඩ මිත්‍රයෙක් හිටියා. එයත් මට හරි ලැදියි . එයත් මියගියා . අදටත් මම ජොගින් ගිහිල්ල ඇවිත් සොහොන ළග තියෙන අම්බලම ළග පැය භාගයක් විතර ඉදලයි එන්නෙ. ඊට අමතරව පෙරේදා මගේ යාළුවෙක් අනතුරක් වෙලා මියගියා . ඔහුත් භූමදානය කළා. අනේ දෙයියනේ කියල මේ වෙනකං කිසි හානියක් නෑ.

    • @chanidurupasinghe
      @chanidurupasinghe 2 หลายเดือนก่อน +3

      මැරෙන හැමෝම අමනුස්‍ය ආත්මයක් වෙන් නෑ

    • @gayanpresad7071
      @gayanpresad7071 2 หลายเดือนก่อน +11

      අම්මො උබව ලගින් ඇසුරු කරන උන් මරෙනවද බං අම්මො උබ තනියම ඉදපන්😂😂😂😂😂😂

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน +1

      සමහරුන්ට ඒව බලපාන්නෑ මචං උබ වාසනාවන්ත යි❤

    • @ENSIMANO
      @ENSIMANO หลายเดือนก่อน +1

      උඹට තව ලගින් ඇසුරු කරන යාළුවෝ කීදෙනෙක් ඉන්නවද ? පව් උන්ගේ ගෙවාල වලට inform කරල තියපන් උන් මැරෙනවා කියල හෙට අනිද්ද 😂😂😂😂

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 2 หลายเดือนก่อน +9

    බය කරල මස් අනුභවය සහ මත්පැන් බීම නවත්වන්න පුලුවන් නමි හොඳයි.

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 3 หลายเดือนก่อน +6

    පොඩි පොඩි දේවල් එකක් දෙකක් හැරෙන්න සමස්ත වැඩසටහන සුපර්...❤❤❤

  • @kavibandara7716
    @kavibandara7716 2 หลายเดือนก่อน +4

    අපිත් අවුරුද්දට 3න් පාරක් විතර යනව බන්ඩාරවෙල .ඒත් ඔහොම සිද්දියක් දැනගෙන ඉදියෙ නෑ .ඔහොම දේකට මුහුන දීලත් නෑ . මොකද බෙරගල හරියෙ තියනව පාර අයිනෙ ලොකු කෝවිලක් තියනවා. ඒ කෝවිලට පඩුරක් එහෙම දාල ආශිර්වාද අරන් බාර වෙල තමයි හපුතලේ කන්ද නගින්න පටන්ගන්නෙ ..❤

  • @rimzerizana4362
    @rimzerizana4362 3 หลายเดือนก่อน +2

    හොඳ වැඩ සටහනක් ලස්සනයි

  • @sampathsaman8739
    @sampathsaman8739 3 หลายเดือนก่อน +6

    එතුමා අහන් ඉන්න ආසා හිතේන විදිය එ කතාව කිවුවා,,

  • @roygunewardene4637
    @roygunewardene4637 3 หลายเดือนก่อน +2

    Dear asanga i do watch all ur ghost stories.it's so interesting.i like it .please i wait to watch more.good job🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NADUWA_MUSIC
    @NADUWA_MUSIC 2 หลายเดือนก่อน +23

    බණ්ඩාරවෙල අය මේ පැත්තට 😊❤

  • @chandanimalka3349
    @chandanimalka3349 3 หลายเดือนก่อน +18

    ඒ කොහොම වෙතත් ඌරු මස්වල තෙල් කෑල්ල කනකොට නියමයි .

    • @danieaviles576
      @danieaviles576 3 หลายเดือนก่อน +1

      🤗

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 หลายเดือนก่อน +2

      තෙල් කෑල්ල කන්න බෑබං. ගිලින්නයි තියෙන්නෙ .

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน +1

      කාල රෑ 12ට යන්න පාරෙ😂

    • @Auga_sep
      @Auga_sep หลายเดือนก่อน

      @@channabuwanaka5885 ow😒

    • @dulaaa________
      @dulaaa________ หลายเดือนก่อน

      ඌරුමස් හරක්මස් වෙලා ආයෙ ඌරුමස් වෙලා අයෙමත් හරක්මස් වුනා

  • @mudithabandara8575
    @mudithabandara8575 3 หลายเดือนก่อน +2

    Good programme Mr Asanga keep doing this one

  • @GayanKuamra
    @GayanKuamra 2 หลายเดือนก่อน +2

    ඔය කියන්නේ පඹහින්නෙ❤❤

  • @nsb1512
    @nsb1512 3 หลายเดือนก่อน +2

    When you in Action, I see a Giant Character like "Mr Premakeerthi". Thanks. Budusaranai!

    • @truthdamn
      @truthdamn 2 หลายเดือนก่อน

      🤔🙄🙄

  • @ismaththee6674
    @ismaththee6674 3 หลายเดือนก่อน +2

    its better to speek open face..
    Nice programm. weldone.

  • @Mahawanshaya269
    @Mahawanshaya269 หลายเดือนก่อน +1

    මම පොඩි හාමුදුරුවන් කෙනෙක් . අපේ ගමේ කාලයක් තිබුණ කලු බල්ලෙග්ගෙ කතා ගොඩක් තියෙනවා කියන්න කැමති . මගේ අත්තම්මා අත්දැකපු දේවලුත් මට කියලා තියෙනවා

  • @sachithrapraveen7010
    @sachithrapraveen7010 2 หลายเดือนก่อน +4

    Balangod idan 30minutes giya kiyanne ,loku durak ynna beneh.pabahinna kittuwata enna athi one nm..eth ehe idan bandarawela kochchara duraida? Oya kyna dewal match wenne ne

  • @samaweerapura3790
    @samaweerapura3790 2 หลายเดือนก่อน +3

    පච කෙලින්න එපා බන්න්😅😅

  • @udayabandara6303
    @udayabandara6303 2 หลายเดือนก่อน +4

    අම්මෝ මේකා කියන ප⁣ට්ටපල් බොරැ 😂😂😂ඒ වෙලාවේ පාරේ වෙන වාහන ගියෙම නැද්ද😂😂😂

    • @thisarachamika9383
      @thisarachamika9383 หลายเดือนก่อน +1

      බයට නේද ඕවා කියන්නෙ 😂

    • @dulaaa________
      @dulaaa________ หลายเดือนก่อน

      ඌරුමස් හරක්මස් වෙලා ආයෙ ඌරුමස් වෙලා අයෙමත් හරක්මස් වුනා

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc 3 หลายเดือนก่อน +1

    Harima lassana asawen balanna hithena progrmme ekak kataawa kiyawana kenath hari lassanata kiyanawa

  • @MuyauAnum
    @MuyauAnum 2 หลายเดือนก่อน +2

    මම නම් බණ්ඩාරවෙල යනකොට බඩවැල්, ආමාශය,ලෙන්ඩරියට දාල හොදාගෙන තමයි යන්නෙ

  • @kanchanaMihirani-d8k
    @kanchanaMihirani-d8k 3 หลายเดือนก่อน +4

    මේ කතාවල් ඇත්ත, මම පොඩි කාලේ අපේ නැන්දකෙනෙක් මැරුණා එයාව කනත්තේ වැලුවා, අපේ මගේ අයියා දවසක් හවස් වරුවේ ඒ පාරෙන් තනියම ඇවිල්ල එයාට එතනින් එද්දී වේ වලකින්න 4 පාරක් ගහල පිටට ඒ පාරවල් තාමත් තීනවා පිටේ ඒ පාරවල් 4 කලුවෙලා මයිල් ඇවිල්ල තීනවා පිටේ වෙන තැන්වල එහෙම නැ. ඒ මල මිනිය වලල දවස් 5. 6 ක්‌ වගේ ගියාට පස්සේ තමයි aiya ඇවිල්ල තියන්නේ අපි විස්වාස කරේ නැ ඒත් අයියා හොදටම බයවෙලා අපේ තාත්තා තෙල් මතුරන්න දන්නවා එයා කහ කැල්ලක් දාල තෙල් මතුරලා ගැව අයියට හොදටම උන හැදුන

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน +1

      ඇත්ත මටත් උනා..... බුදුදහමට සේරම යටයි❤☸️🙏

    • @veebee3969
      @veebee3969 หลายเดือนก่อน

      කෙබර ගහන්න එපා බං.

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl 3 หลายเดือนก่อน +4

    මේ හල්දුම්මුල්ල හරීය

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 หลายเดือนก่อน

      මටත් හිතුනා. මම 88/89 අවධියේ කොළඹ ඉදන් එනකොට පුච්චපු මිනී කීපයක් දැක්ක. ෆයිනස් කැළයක් අසළ තිබ්බ මඩුවක . මරංගහවෙල වගේ තැනක වෙන්න ඕනි .

  • @SL56926
    @SL56926 2 หลายเดือนก่อน +3

    අඩෝ මරු කතාව.....මොන්ටිසෝරී පොඩි උන්ව රවට්ටන්න නම් හොදයී....බොරු කියන්න කලින් හොදට පුරුදු වෙලා ....😝😝🤪🤪🤮🤮

  • @Malani330
    @Malani330 3 หลายเดือนก่อน +5

    Hoda wade අහිංසක saththunge mas kana un මැරෙන්න one gava mas kana unta vagathuvak venna epa

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 3 หลายเดือนก่อน +2

    Lassani kathawa ❤❤❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 3 หลายเดือนก่อน

    අපූරුයි.. ආසාවෙන් ඇහුවා

  • @veebee3969
    @veebee3969 หลายเดือนก่อน +1

    ප්‍රබන්දය හොඳයි. තිර කතාව ටිකක් පන මදි. තව පොඩ්ඩක් සැර වැඩි කරලා හොලිවුඩ් වලට හරි බොලිවුඩ් වලට හරි විකුනන්න පුළුවන්. එතකං යුටියුබ් එකෙන් එන ගානෙන් ඇදගෙන යමු.

  • @Sithustrails
    @Sithustrails 2 หลายเดือนก่อน +2

    Supiri pacha tika 😂😂😂😂

  • @lksusa32
    @lksusa32 11 วันที่ผ่านมา

    මටත් ඔය බල්ලාගේ සින් එකක් පන්දර දුවන්න ගිහින් .

  • @ChanakaAsanga-jy5vy
    @ChanakaAsanga-jy5vy 5 วันที่ผ่านมา

    බොරු උනත් ඇත්ත උනත් කාටවට්ත් බනින්න එපා ගවේෂණය කරන්න ඒ ඒ අයගෙ අත්දැකීම් තමයි ඔවුන් කියන්නෙ යාලුවනේ

  • @GayanKuamra
    @GayanKuamra 2 หลายเดือนก่อน +2

    ඔය පැත්තෙ හොල්මන් වෙනවලු මමත් අහලා තියකව

    • @hajandrasundar5066
      @hajandrasundar5066 2 หลายเดือนก่อน

      i used those roads i saw many times but never bothered it

  • @amiladissanayake9748
    @amiladissanayake9748 18 วันที่ผ่านมา +1

    ඔය කියන්නෙ, හපුතලේ පහු කරල දියතලාව පැත්තට යනකොට මං හිතන්නෙ...ඒ හරියෙ, දවල් යනකොටත් ටිකක් අමුතුයි....ගෙවල් නැහැ....

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 2 หลายเดือนก่อน +2

    👍💖☸️🙏

  • @ravindurashmika734
    @ravindurashmika734 2 หลายเดือนก่อน +4

    මටත් ඔය ටීකම උනා ඔය කියන හරියෙදී 😢

    • @shanukadilshan4687
      @shanukadilshan4687 2 หลายเดือนก่อน

      Koheda oya kiyana hariya

    • @janakakasthuri3850
      @janakakasthuri3850 2 หลายเดือนก่อน

      ස්ථානයෙ නම කියන්න බැරිද😂???

  • @Dasunimantha-ty3ir
    @Dasunimantha-ty3ir 3 หลายเดือนก่อน +4

    Good content 😊

  • @evildemon5429
    @evildemon5429 3 หลายเดือนก่อน +1

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 3 หลายเดือนก่อน +3

    කථාව කියන කෙනා කෙකර බබා, අර නයා අරක අස්සෙන් මේක අස්සෙන් ගියා කියනව වගේ තටම තටම කියන කොට බලං ඉන්ඩයි , එපාම උණා. කාලෙ කනව. මෙයාට පෙත්තක්වත් දීල බූස්ට් කරනං හරියයි.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 3 หลายเดือนก่อน +3

      සිද්ධි්‍ය ගලප ගන්න මටත් ටිකක් සමවැදිල අහන්න වුනා.. සාමාන්‍යයෙන් අහන් හිටියම නයා යනව වගේ තමයි😂

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน +1

      ඔයා ට උන් දවසට තේරුම් ගන්න.....මොකද මටත් අත්දැකීම් තියනවා.....😢

    • @janakakasthuri3850
      @janakakasthuri3850 2 หลายเดือนก่อน +1

      සිරාවටම මේනම් පට්ටම පච.අපරාදෙ අනික් වැඩසටහන් වලටනං මෙවුන්දැ ගෙන්නන්නෙපා...මේ මොන පචද....

  • @PathmasiriJayathilaka
    @PathmasiriJayathilaka หลายเดือนก่อน

    හොල්මන් සෙට් එකක් ඉදල තියෙනව එතන🤣🤣🤣

  • @hukapan5147
    @hukapan5147 2 หลายเดือนก่อน

    සෝක් කතාව මහත්තයෝ. අපි හාවො 😮

  • @chaladinidu9470
    @chaladinidu9470 2 หลายเดือนก่อน

    👍👍👍

  • @danushkamaduranga4824
    @danushkamaduranga4824 3 หลายเดือนก่อน +9

    matat chayawal penawa..ai.a

    • @promodyabandara5768
      @promodyabandara5768 3 หลายเดือนก่อน

      😊😊😊😊

    • @u.mgalappaththi2892
      @u.mgalappaththi2892 3 หลายเดือนก่อน +1

      Bro me video eka release karannath kalin uba comment karala thiyenne 😱 uba Holmanak da budu amboooooo……

    • @asimpleguy9667
      @asimpleguy9667 3 หลายเดือนก่อน +2

      tho beela😅 ekai

    • @veebee3969
      @veebee3969 หลายเดือนก่อน

      ඒ වයසේ වැරැද්ද බං. උඹ ඇහැරිලා බලන කොට සරමෙ තෙත ගතියක් එහෙම තිබුනද?

  • @KapilaNalka
    @KapilaNalka 2 หลายเดือนก่อน +1

    Oya program elata 12 i 12 kiyala danna

  • @dulariperera1510
    @dulariperera1510 3 หลายเดือนก่อน +1

    Apitath loku athdakeemak tiyenawa

  • @Harsh34529
    @Harsh34529 2 หลายเดือนก่อน +1

    පච කෙලින්න එපා බං 😹😹😹😹😹

  • @GayanKuamra
    @GayanKuamra 2 หลายเดือนก่อน

    මටත් අත්දැකීම් තිබුණ යන්ත්‍රයක් දැම්මා දැං හොදයි බුදු දහමේ බලයෙන් 🙏☸️

  • @akhilakanishka8308
    @akhilakanishka8308 3 หลายเดือนก่อน +1

    ❤👍👍👍👍👍😊

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 หลายเดือนก่อน

    මටත් මෙවැනි බලවේග හමුවෙලා
    තියෙනව.

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน

      කියන්න මටත් අත්දැකීම් තියනව.... ඔයා කියන්න

  • @Giautomotive-premium
    @Giautomotive-premium 2 หลายเดือนก่อน

    අසංගයාගෙ live 😂

  • @riansboits8510
    @riansboits8510 3 หลายเดือนก่อน +5

    චිකන් කාලා ගියාම අවුලක් නැද්ද😂

    • @King_dah51
      @King_dah51 3 หลายเดือนก่อน +5

      යක්කු කුකුල්ලුන්ව ගනන් ගන්නෑ බන් කුර තීන සත්තුන්ගේ මස් හොයන්නේ. ඌරු මස් කාල රිටිගල පලයන් පුලුවන්නම්. මහසෝනගේ වාහනේ ඌරා කියන්නේ ආයි එන්න හම්බෙන්නෑ ගියාට😂

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 หลายเดือนก่อน +2

      චිකන් කාළ වම් ඇටේ සූප්පු කළාම යක්කු එන්නෙ නෑ

    • @riansboits8510
      @riansboits8510 2 หลายเดือนก่อน

      @@King_dah51 එනම් කැමලේ කඩලා ලේ ගන්නේ තොවිල් වලට😂😂 අනේ බං

    • @King_dah51
      @King_dah51 2 หลายเดือนก่อน +2

      @@riansboits8510 ඒක තමයි හුච්චෝ කියන්නේ ඔය තොවිල් වල ඉන්න පොඩි පොඩි මලපෙරේතයොන්ට ලේ චුට්ටක් පෙන්නුවත් ඇති😂 මහසෝනාගෙ වාහනේ ඌරා ඒකයි මන් කියන්නේ.

    • @riansboits8510
      @riansboits8510 2 หลายเดือนก่อน +1

      @@King_dah51 අනේ පගෝ ඔය ඕනි තරම් මහසෝනටත් කුකුල් බිලි දෙන්නේ..උඹ දන්න පග..😂 මහසෝනට කියලා වෙන බිල්ලක.දීපු තැනක්.කියපං🤣

  • @asimpleguy9667
    @asimpleguy9667 3 หลายเดือนก่อน +5

    apith harak mas kaala hama thanama gihin tyanawa, habai eka boootayek yakek dakala na ne😅😅 api yakkuntath mas kawanwa ona nam

    • @King_dah51
      @King_dah51 3 หลายเดือนก่อน +3

      උබලට තාම සෙට් වෙලා නෑ හරියට😂 සෙට් වෙයි කෝමත් ඔහොම යනකොට. හර්ක් මස් නෙවේ ඌරු මස් වලට ඔයිට වඩා හපන්.

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน

      හැම කෙනාටම බලපාන්නෑ

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน

      ​@@King_dah51වෙච්ච දවසට තේරුම් ගනී

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 3 หลายเดือนก่อน +1

    😮😮😮

  • @Gaganayaka
    @Gaganayaka 2 หลายเดือนก่อน +2

    මං ඔය ෆිල්ම් එක බලල තියෙනව ඌ ඌරුමස් කැවෙ නැලු කුකුල් මස්ලු කැවෙ 😂

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน

      හා හා

  • @DushanMadushankasenavirathna
    @DushanMadushankasenavirathna 2 หลายเดือนก่อน +1

    ඌරුමස් හරක්මස් උනානෙ කතාව මැදදි

  • @chan6694
    @chan6694 3 หลายเดือนก่อน +13

    😂😂😂😂
    කොහොමද ගහන පච ටික 😂😂😂
    මුන් හොඳයි කෙබර කුමාර නොහොත් තඹුත්තේගම ගම් කබරයා එක්ක තරඟ කරන්න දාන්න 😂😂🤦🤦🤭🤭

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 3 หลายเดือนก่อน +5

      බූත ප්‍රේත බලවේග තියෙනව නමුත් මෙච්චරකට තියෙනවද කියල මටත් හිතා ගන්න අමාරුයි

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 3 หลายเดือนก่อน +7

      මේවා නැහැකියලා තර්ක කරන්න බැහැ. බටහිර රටවල පවා මේවා විශ්වාස කරන්නේ පදනමක් ඇතිවයි. විශේෂයෙන් Hollywood වල පවා චිත්‍රපටි ටෙලිනාට්‍යය හදන්නේ එම නිසායි. ඉතලියේ පවා ප්‍රසිද්ධ මංධීර පවා තියෙනවා මියගිය අය සැරිසරන. හිටපු ඇමරිකන් ජනාධිපති ඒබ්‍රහම් ලිංකන්ගේ අවතාරය ධවල මංධීරයේ සැරිසරන බව ප්‍රසිද්ධ රහසක්. හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආර්යාව පවා එය දැක ඇති බව මම එකල අපේ මහප්පා එවපු Sputnik හෝ The Time යන සඟරාවන් දෙකෙන් එකක දැකලා තියෙනවා. අනිවාර්යයෙන් එකක් කියන්න ඕනා ගොඩාක් දෙනෙක් බොරුත් කියනවා. අර බොරැල්ලේ කනත්තේ අවතාර ගැන කියන පුද්ගලයා නම් කියන්නේ පට්ටපල් බොරු. මේ දේවල් හැමෝටම පේන්නේ නැහැ. මීට උඩින් මම ලියපු කොමෙන්ට් එකේ අපේ අම්මා මුහුණපාපු සිද්ධියක් මම ලිව්වා. තව සිද්ධියක් මතක් වුනා. අපේ සුවාමි මහප්පාගේ මිතුරෙක් හිටියා ලෙනාඩ් කොස්තා කියලා පියතුමෙක්. තරුණකාලේ මේ කට්ටියම ලංකාවේ ටිකකලක් සේවය කරලා සභාවේ තීරණය අනුව ඇමරිකාවේ සේවයට ගියා. එක්දහස් නවසිය අසූව මුල්කාලයේ සුවාමි මහප්පාගේ පූජක දිවියේ රිදීජුබිලිය ඉතාමත් ඉහළින් සැමරුවා. එවිට ඒකාලයේ මහප්පා ලංකාවට එද්දී ලෙනාඩ් පියතුමාත් ලංකාවට ඇවිත් ඉඳලා උත්සවයට සහාභාගි වුන නිසා එතුමාව මමදැක්කා. අඩිහයකට විතර උස ග්‍රීක ප්‍රථිමාවක් වාගේයි. තනිකරම ඇත්දළ පාටයි. පරම්පරාගානක් දිගුඉතිහාසයක් තිබුන පවුලක් වුනාට එයාලාගේ ඔරිජින් එක ගෝවේලු. එදා මමහිතුවා තරුණකාලේ කොහොම ඉන්න ඇතිද කියලා. නළුවෙක් වෙන්න ඕනා කොළුවෙක් තම ජීවිතය ජේසු වෙනුවෙන් කැපකරලා තියෙන්නේ. එතුමා මුහුණ පාපු අතීත සිද්ධියක් මගේ පියා ඇතුළු අය කියනවා. එවකට තරුණයෙක්වුන මාගේ පියා නුවරඑළියේ තේ ක්රමාන්ත ශාලාවක විදුලි ෆෝමන් වරයායි. සුවාමි මහප්පාගේ මිතුදමමත නුවරඑළියේ පල්ලියේ නැවතී සේවයට ගිහින් තියෙන්නේ. පූජකවරය ලැබූපසු ලෙනාඩ් පියතුමා සහයක පියතුමායි. පූජකවරයට තම පියාගෙන් තෑගි ලැබූ Vespa Sprint 200 ස්කූටරයේ තමයිලු අවට පල්ලිවලට පූජාව තියන්න යන්නෙ. අපේ තාත්තා පුරුදුවෙලා ලයිසන් ගත්තේ ඒකෙන්ලු. දවසක් රෑ මරනාසන්න කාන්තාවකට දිව්‍ය සත්ප්රසාද ලබන්න දෙන්න ගිය වෙලාවක සුවාමි ලබන්න දීලා ලෙඩාලඟ යාඤ්ඤා කරමින් ඉද්දී පියතුමාගේ අතින් අල්ලාගෙන ඇය මියගියාලු. රෑ එකත් පසුවෙලා නුවරඑළියේ පාලුපාරේ තේ වතු අතරින් එද්දී සුදු ඇඳගත් කාන්තාවක් අතදාලා. ඒ කාලේ ඔහොම කරලා කඩු අරගත් හොරුන් බයික් හොරකම් කරනවාලු. එහෙම හිතලා සුවාමි නොනැවතී ඉදිරියට ඇවිත්, වේගයෙන් පැදවීම එතුමාගේ විනෝදාංශයක්ලු. කන්දවටේ ඇති පාරේ කැරකි කැරකී ධාවනය කරද්දී තව ස්ථාන දෙකකම එම කාන්තාවම අතදාලා. අපේ තාත්තායි පල්ලියේ කෝකි මහතායි සුවාමි එනකම් මග බලා ඉද්දී සුවාමි හයියෙන් ඇවිත් ඉතා ආදරයෙන් පාවිච්චි කරන වෙස්පා එකේ ස්ටෑන්ඩ් එක ගහන්නේවත් නැතිව බිමට හිමීට ඇලකර මීසම් ගෲහයට දිව ඇවිත් ගැහෙමින් විස්තරය කිව්වාලු. ප්‍රධාන පියතුමාව ලෙනාඩ් පියතුමාලඟ තියලා තාත්තා කෝකි මාමාවත් දාගෙන ගියාලු මළගේ ලඟටම. පාරේ කිසිම කෙනෙක් නැහැල්ලු. මේ විස්තරය පැතිර ගියාම පල්ලියට ඉතාමත් හිතවත් බෟද්ධයින් රැසක්ම කිව්වාලු මේ දැකලා තියෙන්නේ මෝහිණීගේ අවතාරය කියලා. මීට කලින් ඔය දේට මුහුණ දුන් අය ඒ අවට හිටියාලු. විශේෂ කාරණය වන්නේ එම පිරිමි අයත් සිංහල හා දෙමල ⁣හේදයකින් තොරව ඉතාමත් කඩවසම් අයවලුන් වීමය..

    • @pradeepprasantha9945
      @pradeepprasantha9945 2 หลายเดือนก่อน

      😀😁🙈

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 2 หลายเดือนก่อน +1

      කය්ය දාස හොදයි ද..? අනේ උබ වගේ එවුන්..

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน +1

      මේව ඇත්ත මචං මටත් ඕව උනා....අම්මපල්ලා....ඕනනම් කියන්න පුළුවන්......😢

  • @kalanadesilva9425
    @kalanadesilva9425 หลายเดือนก่อน

    Ado ottuwak danawa pork beef kala mamai mage yaluwo 4i Oya pare yanna
    Oya Show eke ewn ta puluwan da organize karanna ?
    Kiyak denawada ottuwa dinnama?

  • @menakagg
    @menakagg 3 หลายเดือนก่อน +4

    කොහොමද අදින කෙබර😅.
    16 එකෙක් ට කොහෙද ගුවන්විදුලියේ රෙකෝඩින් කරන්නේ 😅.

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน +1

      අත්දැකීම් ලබල බලන්න කෝ ඔයත්😂 තේරුම් ගනී එතකොට

  • @shamala4052
    @shamala4052 2 หลายเดือนก่อน

    Mama godak mewage vedio balanawa mata nam hodatama visvasai holman innawai kiyala mewa asdekata dakinakan api mewa visvasakaranne naha

  • @chamikajayanath
    @chamikajayanath 2 หลายเดือนก่อน

    කෙබර කින්ග් “හරක් මස් ඌරු මස්වෙලා "😅😅😅😅

  • @AshenSandaru
    @AshenSandaru วันที่ผ่านมา

    Eya kiwe harak mas kawa kiyala ne... Mona mas da kaawe uru mas da harak mas da ?

  • @nuwanbronew9159
    @nuwanbronew9159 7 วันที่ผ่านมา

    Diyathalawa haputale parenm inoo

  • @howcanmade9956
    @howcanmade9956 2 หลายเดือนก่อน

    යක්කු දැකල යකෙක් වැහිල නැති කට්ටියට ඉක්මනින් දකින්න . වැහෙන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව. ❤

  • @Ganiya-ts2hl
    @Ganiya-ts2hl 2 หลายเดือนก่อน +1

    මරණා සන්න නම් නෑ ඇත්තටම මුහුණ දීපු සිද්දි දෙක තුනක් තියනව දැකලත් තියනව බය වෙලා නම් නෑ

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน +1

      අනේ කියන්නකෝ

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน +1

      මොකද මටත් වෙලා තියනව😢

  • @jayalath1969
    @jayalath1969 2 หลายเดือนก่อน +1

    ඔය හල්දුම්මුල්ල ත් කළුපහනත් අතර මහ වංගුව

  • @himayawayomi3546
    @himayawayomi3546 2 หลายเดือนก่อน

    මේ කතාව ඇත්ත. මං b/ wala

  • @nandarajaarul9884
    @nandarajaarul9884 หลายเดือนก่อน +1

    Comments karana hugak aya oluwa nathee oon. Asanga prashna ahanne cid kenek wage ema pudgalaya keeyanne boruwak dai danaganeemata. Asanga prashna ahana akaraya ithamath sukshamai. Oya boru keeyanne aya ona tharam inne.

  • @sanirafdo5406
    @sanirafdo5406 3 หลายเดือนก่อน +1

    අසන්ක කියවන එක තමයි අඩුපාඩුව.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 3 หลายเดือนก่อน +1

      කතාවේ අද්භූත බව ඇති කරන්න උත්සහ කරනව සාමාන්‍ය තත්වය වීගෙන එද්දි... ඒකයි ඒ..

  • @manrojkaushal123
    @manrojkaushal123 2 หลายเดือนก่อน

    Mage attha kathavak thiyenva

  • @LalithaNeluwe
    @LalithaNeluwe หลายเดือนก่อน

    Ane ape gewal laga owa kana minihek innawa mahinda kiyala uta kisima deyak wenne neha

  • @kapilatillakerathne280
    @kapilatillakerathne280 2 หลายเดือนก่อน

    Thawa pachayak kiyahanko

  • @thilinanirmal9743
    @thilinanirmal9743 2 หลายเดือนก่อน

    Ellathota wennone

  • @chandanimalka3349
    @chandanimalka3349 3 หลายเดือนก่อน +3

    අපිටනම් ඌරු මස් කන්නම ඕනේ. ගමේ සේරම මස් කනවා. ඌරා කියන සතා හවසට පරිස්සාකාරයෙක්. ඌට මහා සොහොනා කියලත් කියනවද මන්ද.. වැඩි හිට්යො කියනව.

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc 3 หลายเดือนก่อน +3

      If you are a true sinhala buddhist person or at least a buddhist person then its far more better you to refrain from eating flesh specially various meat products ex.beef pork wildbore mutton chicken and other animal products etc etc my friend .not eating animal flesh will give you more health benifits etc also its good for your mental health too secondly every person must surely refrain from taking any kind of alcohol produts as well asany type of narcotics products too

    • @thirimamunidineka7254
      @thirimamunidineka7254 3 หลายเดือนก่อน

      ඌරු මස් කාලා හොඳටම තෙලේ වැඩි වෙච්ච එකියෙක් කියලා comment එක දැක්කම තේරෙනවා. 🤣🤣🤣🤣

    • @chandanimalka3349
      @chandanimalka3349 3 หลายเดือนก่อน +1

      තෙල් පොදක් නැති හම වේලිච්ච. ඔහෙලා ගැන කවර කතාද 😄😄 ඔහේ පාරේ ගියත්. වේලිච්ච ගහක් වැනෙනවා වගෙ 😄 හැමනියන් කාලෙටම වියළි ගහක් වැනි ඔබේ සම 😄😜😜

    • @chandanimalka3349
      @chandanimalka3349 3 หลายเดือนก่อน

      ඔහෙලගේ අම්මා හැමදාම උයන්නේ හාල්මැස්සෝ කරවලා සහ. බොම්බිලි කරවල නිසා. මස් ගැන ඔහේ දන්නේ නෑ 😄😜. ගමටම බෝම්බීලි ගද සුවද හමන කොට ඒ... ඔහේලගෙ ගෙදර කියලා ගමම දන්නව 😜😜

    • @thirimamunidineka7254
      @thirimamunidineka7254 3 หลายเดือนก่อน

      @@chandanimalka3349 අනේ අපේ හමවල් කවදාවත් වෙලෙන්නේ නෑ කරෝල වගෙ. අපි ඒවා තියාගන්න විදිය දන්නවා, හොඳ සෞඛ්‍ය සම්පන්න කෑම කන්නේ වස විස ගහපු නැති. අපිට හමේ රෝග නෑ. අපේ අම්මා කරෝල වේල වේල කැව්වේ නෑ. අපිට වත්තේ හොඳට හැදෙන එළවලු තමයි කන්න දුන්නේ. මං හිතන්නේ ඔයාගෙ අම්මා වෙන්නැති එහෙම දෙන්න ඇත්තේ. මොළේ කක්කා ගොඩක් කියලා හොඳට තේරෙනවා බලපුවම.

  • @ChathuraGunawardana
    @ChathuraGunawardana 2 หลายเดือนก่อน

    හපුතලේ බෙරගල හරිය වෙන්න ඕන ඔය කියන්නේ

  • @KapilaNalka
    @KapilaNalka 2 หลายเดือนก่อน

    Pak... Pogram

  • @iroshe10
    @iroshe10 2 หลายเดือนก่อน

    Kanakuta puluwan nam may adakima oppu karanna (Mata)
    Mudalin 5 Milian danawa🤔

  • @KaveeshaUdari-j6q
    @KaveeshaUdari-j6q 2 หลายเดือนก่อน +1

    අනේ මටත් ලොකු කතාවක් තියෙනවා ඒක මහසෝනා ගැන..😢😢😢 අනේ මටත් කියන්න අවස්ථාවක් දෙන්නකො...ඒකනම් ඔයවගෙ නෙවෙයි හරිම භයානකයි 😥 මටත් කියන්න ඕනි....

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน

      අසන්ගට කියන්න ❤

  • @GzgGzgX
    @GzgGzgX 3 หลายเดือนก่อน

    කට්ටියම ගුලි කෑමම ඔහොම දේවල් වෙනවා

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 หลายเดือนก่อน

    දාර නයෙක් නෙ යකෝ ඇරියෙ😂😂😂

  • @indracool6175
    @indracool6175 3 หลายเดือนก่อน +1

    Math.dakala.tiyanaw.oyawaga.dayak.mata.tamath.prsnayak.dakapu.daya.mokakka.kiyala

  • @hasijasss7376
    @hasijasss7376 3 หลายเดือนก่อน +2

    සල්ලි හොයන්න පච සමාජගත කරන්න එපා අසංග නොදකින්

  • @devindaalexander8308
    @devindaalexander8308 2 หลายเดือนก่อน +1

    othana methana ganne namak nadda oi

  • @TUBEH991
    @TUBEH991 3 หลายเดือนก่อน

    ටොම් පච 😂😂

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 3 หลายเดือนก่อน

    Hark hadanna kampass yavannadha gava dank gan keri gannava adaru aya nivaradhi adaru kiyanaa minissunta ahaara sapayana kuruci karmaanthayak adaru karannaa kruci karmaanthayak dannu kiri gana hadanava piri saththu karaththa bandhaa thani thalaa bhumi valadhee kadu karayata karaththa baha pallamadi gonata brak thibnata karththaa thiringa thadha karanna baha Aka nisa thiringaa yodhaa athi kochchiyaa yanna harakava kadu karayaa mudhaa harina apaa raba kiri biuvama harakaa duk vadinava admgaa viyavsthaava dunnaa harak rabar kiri beelaa duk video kiyana bayata

  • @UdithaRasanga-p3f
    @UdithaRasanga-p3f 2 หลายเดือนก่อน +2

    Palayan bn boru kiyanethuwa gon huththa 😂😂😂😂😂😂😂

  • @azanmohombi7021
    @azanmohombi7021 20 ชั่วโมงที่ผ่านมา

    Den kala thiyanne hark mas da ooru mas da😂

  • @TruthfulPromise
    @TruthfulPromise 17 วันที่ผ่านมา

    Bandara wela idan harakek marala bbq dagena kalath oya kisi deyak wune nathi api 😂

  • @ChampikaBandara-v9q
    @ChampikaBandara-v9q หลายเดือนก่อน

    හැබයි බොරුවකුත් වගේනේ

  • @sameerawelmilla3993
    @sameerawelmilla3993 12 วันที่ผ่านมา

    හරක් මස් ද? ඌරු මස් ද? 🤔

  • @LuckyNature1500
    @LuckyNature1500 3 หลายเดือนก่อน +1

    ඇයි මේ බොරු කියන්නෙ😂😂

  • @chan6694
    @chan6694 3 หลายเดือนก่อน

    මිනිස්සු මේ වගේ ගොබ්බ කතා අහන්න ආසයි.. ඉතින් මේ වගේ කෙබර ටිකක් කෙලලා ගානක් හම්බ කරගන්න එකට කමක් නෑ.
    ඒත් මේ අසංග බොරු ඇත්ත වගේ අහන් ඉන්න එක හොඳටම තේරෙනවා මරිසිය කියලා 🖕🖕🤭🤭😂😂