අපි ඉස්සරහිනුත් නීට්ටෑවෙක් පැන්නා | පැටව් රංචුවක් සටනට ඇවිත් | මුන්ගේ ජාන හොයන සුද්දො කැලේ ඉන්නවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • නීට්ටෑවො පර්යේෂකයා කට අරී
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 578

  • @janakajayarathne7097
    @janakajayarathne7097 5 หลายเดือนก่อน +149

    කතාව ඇත්ත.මමත් දැකලා තියෙනව ඔය හා සමාන සුපිරිම නීට්ටෑවන්.හැබැයි වෙනසකට තියෙන්නේ උංව අපිට හොඳට පෙනුනට උං කරන හොර,මැර,වංචා,දූශන,මජර වැඩ නීතියට අහුවෙන්නෙත් නැතිව ජනතාව නැවත නැවත රවටා රටේ නායකයින් වෙලා පරම්පරා ගණනාවකට හරියන්න ධනයක් රැස්කර ගැනීමයි.😮😮😮

    • @achini15
      @achini15 5 หลายเดือนก่อน +4

      😂😂😂😂😂I can understand what kind is that 😂😂😂

    • @AshokaDamayanthi-po7hw
      @AshokaDamayanthi-po7hw 5 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣

    • @JinasiriNissanka
      @JinasiriNissanka 5 หลายเดือนก่อน +9

      උන්ව නං ඉතිරි කරන්ඩ හොද නෑ, ලංකාවම කාපු තවත් කන කාලකන්නි වේ-ගෙ පුතාලා.

    • @truthcanneverbehidden6544
      @truthcanneverbehidden6544 4 หลายเดือนก่อน +5

      අන්න කතාව..🎉🎉🎉

    • @sriyanikorale3587
      @sriyanikorale3587 4 หลายเดือนก่อน +2

      ammapa ow😂

  • @rangahewanayaka9162
    @rangahewanayaka9162 4 หลายเดือนก่อน +27

    මමත් ආසයි ගොඩාක් දෙනෙක් විශ්වාස කරන්නෙ නැති දේවල් විශ්වාස කරන්න.ඒව ගැන හොයන්න.මේ කණ්ඩායමට ජය පතමු.

  • @democrasy
    @democrasy 4 หลายเดือนก่อน +95

    දියවන්නාවෙ ඔය ඕන තරම් නීට්ටෑවෝ ඉන්නෙ. ගොඩක් එවුන් සුදු ඇදගෙන රතු පටියක් බෙල්ලෙ ඔතාගෙන් ඉන්නෙ.

    • @AmilaRodrigo-f9p
      @AmilaRodrigo-f9p 4 หลายเดือนก่อน +1

      😂😂😂😂😂එකෙන්ම

    • @RashmiAravindika
      @RashmiAravindika 4 หลายเดือนก่อน +4

      හිටපු ගමං රැස්වීම් වලටත් එනව මමත් දැකල තියෙනව .😂

    • @AmilaRodrigo-f9p
      @AmilaRodrigo-f9p 4 หลายเดือนก่อน

      @@RashmiAravindika දෙන්නෙක් දෙපැත්තේන් අල්ලන් එන්නේ ඇවිදින්නත් බැහැ නේ 😃😃😃😃😃😃

    • @architectsofsrilanka7200
      @architectsofsrilanka7200 4 หลายเดือนก่อน

      Manda matiya oyita gai

    • @dusky2008last
      @dusky2008last 4 หลายเดือนก่อน

      😂

  • @aselachanaka2260
    @aselachanaka2260 4 หลายเดือนก่อน +53

    ඔය කියන සතා ඉන්නවම කියමු...
    ඉතිං ඒ සතා ඒ සතාගෙ පාඩුවේ හිටපුදෙංකෝ... මොකෝ නගරෙට ගෙනත් ඇදුම් අන්දලා ගෙවල් හදලා දීලා පදිංචි කරවන්නයෑ...
    කරුණාකරලා ඒ අයට ඉන්න දෙන්න

    • @ashasilva-gy8mw
      @ashasilva-gy8mw 3 หลายเดือนก่อน

      පාර්ලිමේන්තුවට යවන්න නිසයි ඔය හොයන්නේ උන්වත් මේ රට ගොඩදායිද බලන්න

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 หลายเดือนก่อน +21

    බලාපොරොත්තුව ඉන්නව මේ පිළිබඳව තව දුරටත් පර්යේෂණ ....අනුරාධ මේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කරමින් අපට ගෙනෙන මේ විෂිශ්ඨ විෂ්ලේෂණාත්මක වැඩසටහන් වෙනුවෙන් ප්‍රණාමය 🙏❤️🌼

    • @chanakasanjeewa9650
      @chanakasanjeewa9650 4 หลายเดือนก่อน

      එහෙම සතෙක් ඉන්නවනමි උන්ටඋන්ගෙ පාඩුවෙි ඉන්න දීපල්ලකෝ බන්

  • @dayanandajayakody5183
    @dayanandajayakody5183 4 หลายเดือนก่อน +17

    වටිනා පර්යේෂණයක්. රජයෙන් හෝ වෙනත් ආයතනයකින් ආධාර නොලැබේ නම් මහජන අරමුදලක් පිහිටුවන්න. කමෙන්ට්ස් බැළුවම පේනවා "නානත්ථ කායා නානත්ථ සංඤා" අතරෙ මෙයට වැදගත්කමක් දෙන යම් පිරිසකුත් ඉන්න බව. අරමුදලේ ගිණුම් අංකය පළකළොත් ඊට මුදල් බැර කිරීමට කැමති යම් පිරිසකුත් මේ රටේ හෝ පිටරට නැති වෙන්නෙ නෑ.
    පර්යේෂණයට ජය පතමි.

  • @samanwijenayake4261
    @samanwijenayake4261 4 หลายเดือนก่อน +23

    ඉතාම ප්‍රියජනක මාර්තෘකාවක්. නිට්ටෑවො මේරටේ සිටි බව හා තවත් සිටිය හැකි බවට මා විශ්වාස කරනවා. කලක් මාද මේ සඳහා උනන්දු වුනා. එයාල දකින්න නොලැබෙන හේතු කාරනා කීපයක්ම තිබෙනවා. එකක් තමයි තෙත් කලාපීය පරිසරවල ඉහළම තැන්වල වාසය කිරීම. අනෙක ඉතාම හුදකලාව නිතර සැඟව සිටීමට ප්‍රිය වීම. මිනිස් ශරීරයට සමාන වුවත් සත්ව ලක්ෂණ මානව ලක්ෂණවලට වඩා තිබීම. ඉතා තදින් රෝම පිහිටන්නේත් ශීත දේශගුණයට ඔරොත්තු දීමටයි. ඔවුන් වැඩිපුරම සැඟවී සිටීමට උත්සාහ දරන්නේද මිනිසුන්ටයි. එනිසා අහඹු ලෙස දුටුවොත් හැර කිසිවිට අාශ්‍රය කිරීමට තත්ත්වයට පත්කර ගත හැකියැයි නොසිතමි. මේ ගැන සෙවීමේදී ත්‍රිපිටකයේ කොහේ හෝ තැනක මේ කොට්ඨාශය ගැන සඳහනක් තිබේදැයි විමසිල්ලෙන් හොඳට පාලි දන්න කෙනෙක් විමසා බලන්න. එහි කුමන හෝ සඳහනක් තිබිය හැකියි. වැඩසටහනට ස්තුතියි.

    • @sanjeewabandara-ti5do
      @sanjeewabandara-ti5do 4 หลายเดือนก่อน +1

      ,ස්තුයි ඔබට මෙම පනිවිඩයට

    • @rathnasiriperera110
      @rathnasiriperera110 4 หลายเดือนก่อน

      ඔබ තුමාට බොහෝ ස්තූතියි මේ කණ්ඩායමට දිරිමත් කිරීම ගැන❤

    • @sameerapremathilaka3876
      @sameerapremathilaka3876 4 หลายเดือนก่อน

      සුදු වැද්දා හෝ සුදු ගෝනා පොතක ප්‍රබල විස්තරයක් තියෙනවා නිට්ටාවෝ සමූල ඝාතනයක් ගැන,

    • @DineshDinesh-z7s
      @DineshDinesh-z7s 4 หลายเดือนก่อน +1

      Boruwa samajagatha kirimata unandu wima gena sthuthie

  • @Socrates12
    @Socrates12 3 หลายเดือนก่อน +8

    එහෙම සතෙක් ඉන්නවනම් කිසිදාකවත් මෙවන් හොයන උන්ට හමු නොවේවා යන්නයි මගේ එකම පැතුම. මේ ලෝකෙ හැම සතෙක්ම මිනිසුන්ගෙන් දුරස් වෙන තරමට උන්ගේ නිදහස හා ආරක්ශාව තහවුරුයි. එනිසා එවන් නිට්ටෑවකු කිසිදා හම්බෙන්න එපා මේ වගේ උන්ට !!!!

  • @NawarathnaAnuradha-dt8xb
    @NawarathnaAnuradha-dt8xb 4 หลายเดือนก่อน +33

    ඔය කියන දොරහිර කන්ද ගැන කියන කතාව ඇත්ත මමත් ගිහින් තියෙනව ඒ කන්දට ඒකෙ පැරණි කැටයම් (ගල් කැටයම්) (නිධන් වලට කරපු) ගොඩක් තියෙනව පලතුරු ගස් තියෙනව ඔය කන්දට ගියපු එක පුද්ගලයෙක් දැනටත් ඉන්නව බණ්ඩාරදූව කියන ගමේ එයා මාසයකට වැඩි කාලයක් කන්දෙ ඉදල ගමට ඇවිත් තියෙනව ඒ ආපුහාම එයා විකාර කතා කියනව කියල ගමේ උදවිය කියනව.. ඒ කන්ද ගැන හොදටම දන්න පිරිසක් ඉන්නෙ ලාතුගල කියන ගමේ මම හොයල දෙන්නම් ඒ ගමෙන් කන්දට යන්න යනවනම්

    • @senadeeranawarathns905
      @senadeeranawarathns905 หลายเดือนก่อน

      මම වැඩ කරන්නෙ ඔය ලාතුගල ගමේ.

  • @HarshaAndSophia_Sinhala
    @HarshaAndSophia_Sinhala 4 หลายเดือนก่อน +6

    මේ සංගීත ගුරුවරයාව මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරානම් ඒක ලොකු සත්ක්‍රියාවක් වේවි. 🙏🏽

    • @r.dhammapali778
      @r.dhammapali778 4 หลายเดือนก่อน +5

      කව්රුහරි විසේස දෙයක් කරන වනම්.....??? එයා ට පිස්සෙක්... කියලා කිය නවා..."". පණ්ඩිත යෝ "" කියලා හිත න් ඉන්න අය....
      ""සබ්බේ පෘතාග්ජනා උන්මත්තකා ""

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala 4 หลายเดือนก่อน

      @@r.dhammapali778 විශේෂ දෙයක්, වෙනස් දෙයක් කරනවානම් ඒක තේරුමක් ඇතුව කරන්න ඕන.
      නිට්ටෑවෙක් වෙඩි වැදිලා මැරුණලු. කෝ සාක්ෂි? එහෙම අමුතු සත්වයෙක්ගෙ මළ සිරුරක් හම්බ උනානම් කිසිම සාකෂියක් නැද්ද?
      නිට්ටෑවන් හොයන විදේශික විද්‍යාඥයෝ හම්බ වෙලා තියෙනවලු. කෝ ඒ අයගෙන් ගත්ත විස්තර.
      මෝඩ වෙන්න එපා. මේවා ගැන හොයන එක කමක් නෑ. ඒත් තේරුමක් නැති, පිළිගත හැකි සාක්ෂි නැති කතා කියල මිනිස්සුන්ව නොමග යවන එක වැරදියි කියලයි මම කියන්නෙ.

    • @atfghf
      @atfghf 4 หลายเดือนก่อน

      නිවුටන්ගෙ කාලෙ උබ හිටියනම් උබ නිවුටන්වත් මානසික වෛද්‍ය වරයෙක් ගාවට යවනව😂

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala 4 หลายเดือนก่อน +1

      හරිම බොලඳයි ඔයගොල්ලන්ගෙ තර්ක. අලුත් දෙයක්, වෙනස් දෙයක්, කරන්න උත්සාහ කරන එක වැරදියි කියල නෙමෙයි මම කියන්නෙ.
      වෙඩි වැදිල මැරුණ නිට්ටෑවාගේ සාක්ෂි කෝ? විදේශීය ගවේෂකයන් හම්බ උනානම් ඒ අයත් එක්ක කතාකරල ගත්ත තොරතුරු කෝ?
      සාක්ෂි සාධක නැතුව නිකං හිතූමතේට ප්‍රකාශ නිකුත් කරනවනම් ඉතිං මොකක් හරි වෙන හේතුවක් තමයි. 🤣

    • @salausa3836
      @salausa3836 4 หลายเดือนก่อน

      @@r.dhammapali778 yes you are correct 👍when someone try to do new things people never helped it’s sad ! This person not doing anything wrong so don’t disrespect him ,

  • @sarathhettiarachchi9616
    @sarathhettiarachchi9616 4 หลายเดือนก่อน +26

    මේ දූපතේ සොච්චම් වනාන්තර ඇතුලෙ
    අඩි 3 1/2 ක් උස
    සොයා නොගත් ජීවියෙක් 😂😂😂
    සමහරවිට අංගොඩ වෙන්න ඇති...

    • @gimhant.v.1960
      @gimhant.v.1960 4 หลายเดือนก่อน +3

      අනේ නිකම් දන්නැති දේවල් ගැන කියන්නැතුව හිටපන් ,යකෝ ඒ සර්කියනවනම් නිට්ටෑවො ඉන්නව කියලා උබ හොයන්නැතුව අනම් මනම් කියන්නැතුව හිටු

    • @indunillakmali205
      @indunillakmali205 4 หลายเดือนก่อน

      ඔයාගේ තර්කය හරි...
      ඒක වෙන්න පුළුවන් හැකියාව ඉතාම අඩුයි...

  • @Lionman-SriLanka
    @Lionman-SriLanka 5 หลายเดือนก่อน +114

    මේවා ඈසින් දකින තුරු පිලිගන්න ආමාරුයී

    • @sandunchandima2950
      @sandunchandima2950 5 หลายเดือนก่อน +14

      කැරට් වල තියෙන විටමින් හරි ප්‍රොරෝටින් හරි දැකලා තියෙනවා ද.. ඩොක්ටර් කෙනෙක් කිවුවොත් හරි .තමන්ගේ ඒ විශේ තියෙන්නෙ දැනුම..

    • @malki7505
      @malki7505 5 หลายเดือนก่อน +2

      Parliament hitapu nittaweyak eye pennuwa janathawa

    • @NishanthaPrasadh-po4dr
      @NishanthaPrasadh-po4dr 5 หลายเดือนก่อน +2

      Hmm.amaruiii.piliganna

    • @pradeepkumara7649
      @pradeepkumara7649 4 หลายเดือนก่อน +2

      @@sandunchandima2950iskole gihin nedda wessakatawat😂😂

    • @sandunchandima2950
      @sandunchandima2950 4 หลายเดือนก่อน

      @@pradeepkumara7649 උබ ගියෙත් නැද්ද පායන කාලයේ වත්...🤣

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +30

    ඒ අහිංසක දුර්ලභ සතුන්ට කරදරයක් ,හිංසාවක් නොවන පරිදි පරියේෂණ කරන අනිත් අයත් මෙිතුමන් වාගේ හිතුවානමි,ක්‍රියා කරාරන්නමි හොදයි .❤❤🙏🙏

    • @RmudaligeThilakarathne
      @RmudaligeThilakarathne 4 หลายเดือนก่อน

      Mama asa athi kathawak , Meka 1990 do wayasa 85ka withara ma.a kenekge ah dakeemak anuwa kohombayo kiyala minis su wArgayak puthtalama patthe indala thiyenawa

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +8

    ගොඩාක් ස්තුතියි .ඔබතුමාට .තෙරැවන් සරණයි !!! ❤❤🙏🙏🌹🌹🌹

  • @SantoriniSecurity
    @SantoriniSecurity 5 หลายเดือนก่อน +50

    මම අහල තියෙනව නුවරගල කන්දේ නීට්ටැාවා් ඉන්නව කියල තවත් දෙයක්, මේ නුවරගල කන්දේ දුටුගැමුණු රජතුමාගේ කඩුවයි ඔටුන්නයි නිදන්කරල තියෙනව කියල ජනප්‍රවාදයේ තියෙනව.. මම ඒ පැත්තේ කදුවලලු කීපයක ඇවිදල තියෙනව මට ඒ කදු සයල්ලේ නම් දැන් මතක නැ නමුත් ඔය කියන හරිය වෙන්න ඕන එක ඒ කැලේ මැද්දේ ්ඇත් පාර කියල ඇත්තු අලි යන පාරක් තියෙනව ඒක කිලෝමිටර් 30ක් විතර කදු ඇලමර්ග දිගේ තියෙන කටුක මාර්ගයක් ඒකේ ඒ අත් පාර අවසන්වන හරියේ හේන් තියෙනව මේ හේන්වල ඉන්න අය තමයි අපිට නිට්ටැවෝ ගැන කිව්වේ කැලේට ගිය මිනිස්සුන්ට පහරදීල මරල තියෙනව ඒ වගේම දඩයක්කාරයන්ට පහරදීල මරල තියෙනව කියල ඒ වගේම අතුරුදහන් වුන අය ගැන කතා තියෙනව මැරලා හොයාගතත අයගේ ශරීරයට ගොඩක් හානිකරල හුරල ඉරල හපල තියනව කියල තමයි ඒ අය කිව්වෙ. ඇත්තටම අම්පාර වුනාට ඒ පරසරය උඩරට තෙත්කලාපයේ පරිසරය තනිකරම සමානයි. හැබැයි මේ හරියට මොනරාගල දිස්ත්‍රික්කයේ කොටසකුත් අහුවෙනව. අක්කර ගානක විශාල මඩු ගස් විතරක් තියෙන ප්‍රදේශයක් තියෙනව තව පේර, ගස් විතරක් තියෙන ප්‍රදෙශයක් තියෙනව.තව කතාවක් තියෙනව නුවරගල කන්දේ ගල් ගුහාවක් තියෙනව ඒකේ යක්කු තුන්දෙනෙක් ඉන්නව කියල සමහර දාට රැට ඒ ගුහාවේ ගින්දර පත්තුකරනව පේනව කියල. ඒ යක්කු තුන්දෙනා තමයිලු දුටුගැමුණු රජතුමාගේ කඩුවයි ඔටුන්නයි ආරක්ෂා කරන්නෙ ඒ පැත්තට යන හැමෝම මරනව කියල. මෙතන ප්‍රස්නයක් මට තියෙනව අනුරාධපුරයේ රජවුන දුටුගැමුණු රජතුමාගේ කඩුව සහ ඔටුන්න එහේ නිදන්කලේ ⁣කොහොමද කියන එක සහ තව කතාවක් තියෙනව මේ කැලයෙ නීති විරෝධී විදිහට කංසා වගාකරනව ඒ නිසා ඒපැත්තට එන මිනිස්සු කංසා හේන් කාරයෝ මරනව කියලත්. මම නීට්ටැවෝ ගැන පරීක්ෂන කරන්න ගිය කෙනෙක්නම් නෙවී හමුදා පුහුණු කිරීම් සදහා ඒ ප්‍රදේශයේ 4-5 වතාවක් ගිහින තියෙනව.2007- 2015 කාලය අතුලත. ඒ ගියාම හේන්වල ඉන්න අය එක්ක කතා කලාම තමයි ඕවා කිව්වේ. මට ඉසව්වක් හරියටම කියන්න අමාරු හෙලිකොප්ටර් එකේ කිලොම්ටර් 20-30ක් කැලේ ඇතුලට ගිහින් බැහැල එතන ඉදන් තමයි ඇත්පාර දිගේ සහ වෙනත් මාර්ගය වල කිාලා්ම්ටර් 45 විතර පයින් යන්නේ මේ ගමනට දවස් 5ක් වගෙ ගන්නව ඉට පස්සෙත් ග ගමන අවසානයේ නැවත අර හේන් තියෙන ප්‍රදේශයේ ඉදල හෙලිකොප්ටර් එකේම ආරම්භක ස්ථානයට ආවේ. මම මේ ටික කිවවේ මේ පිළිබඳව තොරතුරු හොයන කාටම හරි වැදගත් වෙයි කියල.

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 5 หลายเดือนก่อน

      ඒ දැනුවත් කිරීමට ස්තූතියි!

    • @nadeeshatharaka3778
      @nadeeshatharaka3778 5 หลายเดือนก่อน

      රජතුමාගේ බඩුවලට මන් වැඩේ දුන්නා යක්කු තුන් දෙනා පැනලා දිව්වා 😂😂

    • @PehesaraFernando
      @PehesaraFernando 5 หลายเดือนก่อน

      දුටු ගැමුණු රජතුමා අනුරාධපුරේ රජ වුනේ හම්බන්තොට මාගම ඉදලා ගිහිල්ලා. හැබැයි ඔය නිදන්,යක්කු වගේ කතා නම් මම විශ්වාස කරන්නෑ

    • @Somina-d2k
      @Somina-d2k 5 หลายเดือนก่อน

      Oya,inner,puran,bahapu,kuburuvalada

    • @Sinhala_Cinema
      @Sinhala_Cinema 4 หลายเดือนก่อน

      Dutugamunu Rajathuma Ruhune kiyala amathaka karanna epa. "එහේ නිදන්කලේ ⁣කොහොමද" ? Dutugamunu Rajathuma Lankawa eksesath karapu shreshta Raja kenek, kothana nidhan karanna barida. Eh wage tawa dewal bohamayak tiyenawa... welaluna mahaa ithihaasayen api aththatama kochchara sulu pramaanayda danne, anika sathya asathya baawaya...
      Nidhan/yakku dewal tiyenawa, "wishwaasaya" kiyana theruma wenai, danno danithi.
      Bohama bohama isthuthyi oyaage dunawath kireemata!

  • @Newsmixpro
    @Newsmixpro 4 หลายเดือนก่อน +33

    මමයි යාලුවෙකුයි දැක්කා ඔය වගේ අත්බූත සත්වයෙක් කවම දාකවත් ර්‍ඊට කලින් දැකලා නෑ. 2012 වගෙ මෙම සිදුවීම දැක්කේ.මගේ ගෙවල් අම්බලන්ගොඩ.මම කලින් නාව්ක හාමුදාවේ වැඩ කරේ.එතකොට තමයි ඔය සිද්දිය දැක්කේ.මම නාවික හමුදා panama කඳවුරේ වැඩකරන කාලයේ off time එකට beach එක පැත්තට හවසට යනවා.camp eke ඉදන් කෑලේ අතුලෙන් beach එකට යන්න පුලුවන්.මමයි මගෙ යලුවා ගුණසේකරයි එයගෙ ගෙවල් ඇනුරාධපුරය.අපි දෙන්නා panama නාවික කඳවුරේ සිට panama මුහුදු වෙරලට කැලේ පැත්තෙන් යන කොට අඩි 5 ක් වගේ උස ලොම් පිරිලා මුලු ඇගේම. මනුස්සයෙක් ට සමානයි අපේ ඉස්සරහට ඉනවා දැක්කා අපි දිහා තප්පර 5 ක් වගේ බලන් හිටියා අපිත් පුදුම වෙලා බලන් හිටියා එක පාරට කැලේ කඩාගෙන දිව්වා.යලුවයි මයි මුනට මුන බලා ගත්තා ඒමොකෙක්ද බං ඒ කියලා.අදටත් මට හිතා ගන්න බෑ ඒ මොකෙක්ද දැක්කේ කියලා.මට හිතෙනවා ඒ නිට්ටෑවෙක් ද කියලත්.

    • @ThilinaGalappaththi
      @ThilinaGalappaththi 4 หลายเดือนก่อน

      විසිපස් වසරක වනදිවි තොරතුරු කියලා පොතක් තියෙනවා කුඩුම්බිගල වනගතව වැඩවාසය කරපු ස්වාමීන්වහන්සේ නමක් ලියපු පොතක්. ඒ පොතේ තියෙනවා පානම් පත්තුවේ නිට්ටෑවෝ ඉඳලා තිබෙනවා කියලා.

    • @furryfriendsfun-q3n
      @furryfriendsfun-q3n 4 หลายเดือนก่อน +2

      පානම තමා නිජ බිම..පානම කුඩුම්බිගල ආශිතව

    • @SujithDilanka
      @SujithDilanka 4 หลายเดือนก่อน +2

      අඩෝ අපේ ගම පානම

    • @Newsmixpro
      @Newsmixpro 4 หลายเดือนก่อน +2

      ​@@furryfriendsfun-q3nehemada?.mara speed diuwa hoya ganna ba koheta giyada kiyala

    • @Newsmixpro
      @Newsmixpro 4 หลายเดือนก่อน +1

      ​@@SujithDilanka minissu pain katharagama yanawada pain ඔයාලගෙ ගම හරහා?

  • @AMJAttanayake
    @AMJAttanayake 5 หลายเดือนก่อน +24

    මේ වගේ කුරු මිනිසෙක් හැබහින් දුටු කෙනෙක් අපේ ගමේ ඉන්නවා මේ සම්බන්ධයෙන් උනන්දු වෙන කෙනෙක්ට ඔහු මුණ ගැස්සවිය හැකිය . මේ නිට්ටෑවන් යනු සතෙක් නොවේ කුරු මිනිස්සු විශේෂයක් ලෙසයි මානව විද්‍යාවෙ හඳුනා ගන්නෙ ජපුර යුනිවර්සිටි එකේ මානව විද්‍යා හා සමාජ විද්‍යා අධ්‍යන අංශයේ උගැන්වීම් කරන බව අසා ඇත්තෙමි .

    • @CeylonLastMile
      @CeylonLastMile 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @sheedn14
      @sheedn14 4 หลายเดือนก่อน

      Paduve inna denna..

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +7

    තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!! මනා ඇහුකන් දී ඇසිය යුතු කතාවක්.හරිම පුදුමයි .❤❤🙏🙏🙏👍👍🌹🌹🌹🎉️🎉️

  • @Hash210
    @Hash210 4 หลายเดือนก่อน +39

    ආයෙ නිට්ටෑවෙක්. මලගෙදර රෑකට මරු පොර.

  • @gayansachintha4432
    @gayansachintha4432 5 หลายเดือนก่อน +11

    නේපාලයේ යෙටී කියන සතා ගැනත් මේ වගේ තොරතුරු තියනවා

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 4 หลายเดือนก่อน +10

    2019 චන්දයට කලින් මේ නාඩගම පටන් ගත්තා ගෝටභය ජනාධිපති උනා නිට්ටෑවෝ missing දැන් ආයෙමත් චන්දයක් ලගයි දැන් නිට්ටෑවෝ රෙදි අස්සේ සරං අස්සේ රින්ගන්න පටන් ගනීව්

    • @wimalhetath287
      @wimalhetath287 4 หลายเดือนก่อน

      හ්ම් ඒක තමයි

    • @tharindu252
      @tharindu252 4 หลายเดือนก่อน +4

      හැම එකට දේශපාලන ගාව ගන්න සයිකොද ඕයි ගොන් පක්කු😂

    • @EbrehemSheren
      @EbrehemSheren 4 หลายเดือนก่อน

      www.ancient-origins.net/sites/default/files/field/image/Hobbits-of-Flores-Island.jpg

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน +1

      හැම එකකටම දේශපාලන ලබ්බකට පටන්ගන්න බලන හරකෙක් කොතනත් ඉන්නව😂😂

  • @chamindasampath90
    @chamindasampath90 4 หลายเดือนก่อน +9

    අපිට අපේ දෙවල් වටිනාකමක් නැති නිසා.ලංකාවේ වටින බොහෝ දේවල් සුද්දන් හොරකම් කලා...කරනවා..😢😢

  • @buddhikasamarasinghe4208
    @buddhikasamarasinghe4208 4 หลายเดือนก่อน +10

    අනුරාධ නිසා නොබලා ඉන්න බැරිකමට බැලුවෙ. නිට්ටෑවො සිටීම ගැන පොඩ්ඩක්වත් විස්වාස නෑ. ලබනසැරේ යද්දි අනුරාධත් යන්න. Photo ගන්න බැරි උනත් අනුරාධ කිව්වොත් අපි පිලිගන්නවා 👍

  • @indikasilva7177
    @indikasilva7177 5 หลายเดือนก่อน +6

    ඔබතුමාට වැදගත් වෙයි Orang Pendek නමින් ඉන්දුනීසියාවේ විශේෂයෙන්ම සුමාත්‍රාවල වගේ පර්යේෂණ සිදුවෙමින් තියෙනවා. ඒ තොරතුරු අනුව විශේෂ රූපවාහිනි වැඩසටහන් පවා දැකලා තියෙනවා. ඒවායේ තොරතුරු අපේ නිට්ටෑවන්ට ගැලපෙනවා.

  • @raneshKarunarathne
    @raneshKarunarathne 4 หลายเดือนก่อน +47

    හම්බන්තොට මැද මුල්ලේ D.A රාජපක්ෂ පවුලේන් තමයි ලංකාවේ භයානකම නෙට්ටෑවෝ ටික බෝ උනේ ඒ අතර නාකි මයිනකුයි පොඩි මයිනෙකුයි මොළ හතේ කපුටෙකුයි ඉනවා

    • @shamyadesilva
      @shamyadesilva 4 หลายเดือนก่อน

      anr hukana jvp wesa ballo thopi thamai nittawo

    • @DiveHive
      @DiveHive 4 หลายเดือนก่อน +1

      🤣🤣🤣

    • @DiveHive
      @DiveHive 4 หลายเดือนก่อน +1

      @@shamyadesilva Ube thaththada rajapaksha? Puka dennne nathuwa hitapan bn, gon bijja

    • @Pandaboyzero
      @Pandaboyzero 4 หลายเดือนก่อน

      ​@@shamyadesilvaඋඹt nitaawek වෙන්න ati

    • @amchamila1218
      @amchamila1218 4 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @sameerasandaruwan4297
    @sameerasandaruwan4297 4 หลายเดือนก่อน +2

    උදේ 5යි උදේ 7යි
    හවස 5යි හවස 7යි
    නීට්ටෑව දවසට පැය 4ක් වැඩ කරල ගේම ගහනවා..අපි පැය 12ක්,14ක් වැඩ...අනික ඌට කෑම ඕනත් නෑ වතුර තමයි හොයාගෙන යන්නෙ

  • @cm93yt
    @cm93yt 4 หลายเดือนก่อน +11

    නීට්ටෑවෙක් අල්ලගෙන ගේන එක කෙසෙවෙතත් හරියට තනියම එකෙක් සෙට් උනොත් චූ යයි. රන්චුවකට සෙට් වුනොත් අතුරුදාහන් කියලා නිව්ස් එකක් යයි. එච්චරයි වෙන්නෙ.කොච්චර පරීයේෂන කලත් තාම ප්‍රාථමික දැනුමකින් ඉන්නෙ. පරිණාමයේ හිරවුන එකෙක් නෙවෙයි නීට්ටැවො කියන්නේ අර්ධ මානවයෝ. සිරිපාද අඩවියේ ඉන්නවා. තනියම ගිහීන් හොයන්න ආස හිතෙයි.

  • @susanthapriyadarshana7091
    @susanthapriyadarshana7091 4 หลายเดือนก่อน +2

    හරි ප්‍රාථමිකයි කියන තර්ක.පිළිගන්න පුලුවං ඒවා මොකුත් නෑ.

  • @A_S_K-group
    @A_S_K-group 4 หลายเดือนก่อน +12

    *ඇයි ඉතිං එයාල කාල තිබ්බ සත්තුන්ගේ ඇටකටු වල ෆොටෝගත්තේ නැත්තේ?
    * එයාල කාලා තිබ්බ කෑම ගෙනාවනං ඒ වගේ සාම්පල් පරීක්ෂණවලට ගන්න තිබ්බනෙ?

    • @production4514
      @production4514 4 หลายเดือนก่อน +1

      අඩෝ ඔව්නෙ

  • @dild3732
    @dild3732 4 หลายเดือนก่อน +5

    නිට්ටෑවෝ කියන්නේ සත්තු වුණත් අර්ධ මිනිසුන් වුනත් ඔවුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න ..අරගෙන එන්න එපා..අලි පැටියට උනත් එහෙමයි මිනිස් සුවඳ වැදුනට පස්සේ ආයෙ රංචුව බාර ගන්නේ නෑ...පව් ජීවිතයට කවුරුත් ආසයි

    • @EVIL.-YT893
      @EVIL.-YT893 4 หลายเดือนก่อน

      පල බන් යන්න

  • @RanjeRanje-ip5zj
    @RanjeRanje-ip5zj 4 หลายเดือนก่อน +10

    නියමයි තව බලපොරොත්තු වෙනවා.තව

  • @sdvlog69
    @sdvlog69 5 หลายเดือนก่อน +6

    දැන් drone වගේ දේවල් use කරලා හොයන්න පුළුවන් ඇත්තටම ඉන්නවානම්

  • @jagathbadugodahewa3329
    @jagathbadugodahewa3329 4 หลายเดือนก่อน +2

    ඔබට ස්තුතියි. මහගු දැනුවත් කිරීම

  • @olusurvival3362
    @olusurvival3362 4 หลายเดือนก่อน +2

    ජන්දෙ කිට්ටු වෙද්දි..
    රාවනා
    නීට්ටෑවො
    හෙල අභිමානය 😂😂😂😂😂😂

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +10

    ඔබතුමාන් ගේ පර්යේෂණ හා පැතුම් ඉක්මනින්ම ඉටුවෙිවා !!! සියල් සතුන් සුරැකේවා !!! ආරක්ෂා වෙිවා !!! ❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️ තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයාටත් .❤❤🙏🙏🙏

    • @saboormarikkar2652
      @saboormarikkar2652 5 หลายเดือนก่อน +4

      1975 ගණන් වල මඩකලපු දිස්ත්‍රිකයේ තොප්පිගල් ආශ්‍රිත්ව හරක් ලක්ස ගානක් හිටියා එරවුර් පොලිස් බල ප්‍රදේශයේ ගොපලුවෝ කියා කුරුමිට්ටෝ වගයක් ජීවත්ව සිටියාලු. දෛනිකව හරක් පස්ටටිවල උදේ කිරි ගත්ත පසුව කෙලයට මුදා හරිනවා එවිට මෙම ගොපලුවන් ඇවිත් මෙම හරක් සමග ගොස් කට තබා කිරි බිලා සැන්දෑවේ හරක් පට්ටිය ගාවට ගේනවා. අඩි 3 උස සරීරය රෝම පිරිලා. මා එහි පොලිස් ස්ථානය ඉන්න කලේ සැතපුම් 30 පමණ ගොස් රෑ ගත කොට මෙම සතාව දැක්කා තොපි ගල ඩික්ගල නිල් ගල අඩවියේ..

    • @ONEZERO10RAP
      @ONEZERO10RAP 5 หลายเดือนก่อน

      5😮8😅හ76😅ඃ76ඃහසඃ😅එ8හහහහහට😮5ඃ6මරමම8එ෴එ෴රඑ54එත්ම😅5😅ක.ක.ක.ක.ක.ක...... 20:45 😅ස😮😮ඃඑං😅මෙ😅ෙමම​@@saboormarikkar2652

    • @ONEZERO10RAP
      @ONEZERO10RAP 5 หลายเดือนก่อน

      5😮8😅හ76😅ඃ76ඃහසඃ😅එ8හහහහහට😮5ඃ6මරමම8එ෴එ෴රඑ54එත්ම😅5😅ක.ක.ක.ක.ක.ක...... 20:45 😅ස😮😮ඃඑං😅මෙ😅ෙමම​@@saboormarikkar2652

    • @ONEZERO10RAP
      @ONEZERO10RAP 5 หลายเดือนก่อน

      හ678

    • @isurusampath8756
      @isurusampath8756 5 หลายเดือนก่อน

      ​@@saboormarikkar2652ඔබතුමා දැකලා තියනවද?? අැත්තටම ඉන්නත් පුලුවන්

  • @samanliyange9173
    @samanliyange9173 5 หลายเดือนก่อน +26

    ඔන්න ආයෙමත් නිට්ටෑ කේස් එකක් එන්නයි යන්නේ. ලගදීම මොකක් හරි අවුලක් වගේ ඈ...

    • @lankadesilva.7446
      @lankadesilva.7446 4 หลายเดือนก่อน +4

      චන්දය ලගයිනේ අනිවාර්යෙන්ම මුන් නීට්ටෑවෙක් පිටරටින් හරි ගේනවා...😮😂😂

    • @kelumbandara5823
      @kelumbandara5823 4 หลายเดือนก่อน +1

      නීට්ටෑ සප්‍රයිස් එකක් ළඟදීම..😂😂😂

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 4 หลายเดือนก่อน +2

    ඇනස්ලි, බර්ටි ගුනතිලකගේ වැඩේ බාර අරගත්තා වත් ද...?

  • @Helayaofficial7718
    @Helayaofficial7718 5 หลายเดือนก่อน +4

    ලංකාවෙ පාර්ලිමේන්තු wet ඉන්නවා mama දැක la tiyenawa un ahata මෙහාට පනිනawa

  • @nayanapadmini1226
    @nayanapadmini1226 4 หลายเดือนก่อน +1

    ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමාට දිර්ඝ ආයුෂ දෙන්නටම 🙏☸️❤️❤️🇶🇦

  • @nishanthaedirisinghe6803
    @nishanthaedirisinghe6803 4 หลายเดือนก่อน

    හොද වැදගත් කතාවක් මට හිතෙනවා තාමත් ඇති කියලා තෙත් ගතිය වැඩිම කදුවල ඉන්න පුළුවන් ....

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 19 วันที่ผ่านมา

    wada satahana harim lassani oba tumata bohoma ishuti budu sarani dawi pihitai ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sarigama9472
    @sarigama9472 5 หลายเดือนก่อน +4

    සහො නැති මනකල්පිතයක් පසු පස ⁣නොයා කාලය වෙන එහෙකටයොමු කරන්න...

    • @highwaytyson2913
      @highwaytyson2913 4 หลายเดือนก่อน

      ඇයි පර්යේශන කෙරෙනවට ඔච්චර බය ….

    • @sarigama9472
      @sarigama9472 4 หลายเดือนก่อน

      @@highwaytyson2913 නැති නිට්ටැවො කොහෙන් හොයන්නද

  • @Nipstudio
    @Nipstudio 4 หลายเดือนก่อน +12

    චන්දෙ ලoවෙනකොට නයි පොලොන්ගු දෙයියො නිට්ටෑවො ඉත්තෑවො ඔක්කොම එලිබහිනවා

  • @sunethchandi5242
    @sunethchandi5242 4 หลายเดือนก่อน +5

    බලන්කොට මුන් එකෙක්වත් දැකල නෑ. නිකන් හිතලුය්, එකඑක්කෙනා කියපු කතාය් විතරය් ..😂

  • @wesamun1
    @wesamun1 5 หลายเดือนก่อน +9

    නිට්ටෑවා සහ ගොපලු අවතාරය පැටලෙනවා මිනිස්සුන්ට.මොකද ගොපලු අවතාරය දැක්ක කියල කියන විශ්වාස වන්තයන්ගෙ කතා මම අහල තියේ.ඔවුන් විද්‍යා සිසුන් සහ දැනට විදෙස්ගත අය.නමුත් ඔවුන් තහවුරු කරනවා මිටි කෙනෙක් හරක් පට්ටි ලග ඇල වල් වලින් බැස ගියා එවිට ඇල වතුර පතුලෙ අඩි පාර අනුව රොන් මඩ ඇවිස්සුන බව.නිහඩව කරුවලේ මාලු බාමින් සිටි අය කරුවලේ ගස් නැග සිටි අය මේ මිටි රොන් මඩ අවුස්සා යන දෙය දැක තිබුනා.ඔවුන්ට එය ගැලපුනේ ගොපලු අවතාරයට.සබරගමුවේ අත්දැකීමකි

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 5 หลายเดือนก่อน +27

    වටිනා ගවේෂණයක්.ඒත් ඒ සතුන්ට කරදරයක් නොවන විදිහට

    • @akiladihan
      @akiladihan 4 หลายเดือนก่อน +1

      😅😅😅😅

    • @EVIL.-YT893
      @EVIL.-YT893 4 หลายเดือนก่อน

      අනෙ බන් උන්ගේ DNA වටිනවා බන් මානව පරිණාමය ගැන හොයන්න පුළුවන්

  • @NihonHashi
    @NihonHashi 5 หลายเดือนก่อน +4

    මේ සිද්ධිය වූයේ ගම්පහ, වැලිවේරිය ,මද්දුම බණ්ඩාර මහා විද්‍යාළයේ එපිටින් පිහිටි ළඳුකැළෑ ප්‍රදේශයේ ,වර්ෂ 15 කට පමණ පෙරය.
    එකී ප්‍රදේශයේ සිරි නැරඹීමට ඇවිද ගිය කාන්තාවක් හා ළමයි 02 කු,
    ක්ෂණිකව ඔවුන් අසළින් දිවගිය ඔය කියන වර්ගයේ නිට්ටෑ ලක්ෂණ සහිත මනුෂ්‍ය ස්වරෑපයේ කුඩා අයෙකු දකින ළදී.
    පසුව ප්‍රදේශවාසීන්ගෙන් විමසා බැළීමේදී එය සත්‍යබවත් එම ප්‍රදේශයේ ඇවිදීමට නොයන ළෙස ප්‍රකාශකරන ළදී!
    අප කුඩා කාළයේ ,පියා විසින් නිට්ටෑවන් ගැණ කථාකියූ මතකයන් ඔස්සේ , මෙම සිද්ධිය ඇසූ මට මතක් වූයේ පියා ප්‍රකාශකළ නිට්ටෑවන්ය.
    ඔහුගේ ගම්පළාත රත්නපුර ප්‍රදේශයයි!

  • @anandawickramasinghe9948
    @anandawickramasinghe9948 5 หลายเดือนก่อน +17

    වැදි පරපුරෙන් හො වැදි නායක තුමාගෙන් ඔය ගැන විමසීමක් කරන්න

    • @leefunmc2890
      @leefunmc2890 4 หลายเดือนก่อน +3

      Eyagen ahuwa eya ekka sambanda kam tiyanawalu .kiyanna ba kiuwa wistara

  • @dild3732
    @dild3732 4 หลายเดือนก่อน +2

    බහිරව පුද දෙන්නැතුව scan කරලා නිදන් ගත්තට පස්සේ ඒවායේ ඉන්න බහිරව වාමන කොට්ඨාශ එළියට එනවා.. මේ ඒ අය වෙන්න පුළුවන්..
    පන්සල් තාප්පවල ඇඳලා තියෙන්නේ වාමන රූප හරියට පෙනුම ඒ වගේ..

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +4

    අදහස හා පැතුම අත් අරින්න එපා.එවන් අහිංසක සතුන් රැක ගනිමු.ආරක්ෂා කරමු.❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️

  • @madhushanifernando9791
    @madhushanifernando9791 4 หลายเดือนก่อน +1

    Man to man චිත්‍රපටය බලල හිටියොත් හොදයි කියල තමයි මට හිතෙන්නෙ මේ දේ කරන්න කලින්

  • @kdkasun5676
    @kdkasun5676 4 หลายเดือนก่อน +2

    දෙවියන් නොදැක දෙවියන් වදින්න දේවාල වලට යන අපි නිට්ටෑවා නොදැක නිට්ටෑවා නෑමයි කියන්නේ කොහොමද?අපේ ඇස් මානෙට එහා ගොඩක් දේවල් සිද්ද වෙනවා.ඒවා හරියටම අනාවරනය උනාම අපි පිලි ගන්නවා.ඒ දේවල් ආවරණය වෙලා තියයන තාක් කල් එවා සිනහවට තුඩු දෙන මිත්‍යා විශ්වාස.ඒක තමයි මනශ්‍ය ස්වභාවය

    • @rangahewanayaka9162
      @rangahewanayaka9162 4 หลายเดือนก่อน

      ලංකාවෙ පරන මිනිස්සුන්ගෙ මිත්‍යාමත කියල අලුත් පරම්පරාව පැත්තකට දමපු ගොඩක් දේවල් තාක්ෂණෙන් දියුණු රටවල් වලින් පරීක්ෂණාත්මකව තහවුරු කරගෙන රහසිගතව තියන් ඉන්නව.මොකද ඒව එළියට දැම්මොත් ලංකාවෙ එයිතිහාසික තාක්ෂණ,බුද්ධ වචන ඇත්ත වෙන නිසාත්.ලංකාවට ලෝකයා වෙනම තළයකට සලකන්න පටන්ගන්න නිසාත්...(මගේ මතයක් නෙවෙයි.විද්වත් සාකච්ඡවක ඇහුන දෙයක්)

  • @KumaDissanayake-z6c
    @KumaDissanayake-z6c 4 หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔින තරම්....

  • @nimnaeranda9662
    @nimnaeranda9662 4 หลายเดือนก่อน +1

    Nittawo kiyanne godak darunu sathek.eyalage hoda ayath innawa.eth aga pura loma thiyena aya godak darunui.e ayata ahu unoth winadi 10k athulata sakilla witharak ithiri wewi

  • @shiranibatuwaththa7713
    @shiranibatuwaththa7713 4 หลายเดือนก่อน +2

    කෑගල්ලෙ ගුරුගොඩ ඔය ආශ්‍රිත ප්‍රදේශවල මේ සතා හමු උනු මිනිසුන් තවම ඉන්නව.

  • @Newsmixpro
    @Newsmixpro 4 หลายเดือนก่อน +3

    මමත් දැකලා තියෙනවා පානම navy camp eke innakota කැලේදී

    • @indunilmapa1405
      @indunilmapa1405 4 หลายเดือนก่อน

      ඔයා ඇත්තමද කියන්නෙ

    • @Newsmixpro
      @Newsmixpro 4 หลายเดือนก่อน +1

      @@indunilmapa1405 ow e wage ekek man kohe wath dakala na kawadaka wath.

  • @malimthasampath4911
    @malimthasampath4911 4 หลายเดือนก่อน +2

    හෑමදේටම දේශපාලනය ඇදලා ගන්න උන් තමා නීට්ටෑවෝන්ගෙ අලුත්ම පරපුර..

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 5 หลายเดือนก่อน +3

    අමූලික ඇත්ත...

  • @k.n6067
    @k.n6067 4 หลายเดือนก่อน +9

    ඉතිහාසයෙ නිට්ටඹුව කියන ප්‍රදේශයෙත් නීට්ටෑවන් හිටියා කියල කියනවා . ඉතිහාසයේ අපේ අයට හොඳ බුද්ධියක් ..ශක්තියක් ..නිර්මාන හැකියාවක් තිබුනා එන්න එන්න ඒක අඩු වෙලා අද ඉන්න තරුන පිරිස අතරින් 10 % වගේ පමනයි තවමත් එහෙම බුද්ධියක් තියෙන්නෙ . ඔවුන්ට ඉතිහාසයත් ..ජාතියත් ..රටත් ඕන නැහැ ..face book ..tik tok.. වාහන ..බයික් ..සුදු වෙන බෙහෙත් මත් ද්‍රව්‍ය ..අතරෙ අතරමන් වෙලා ... නිර්මානාත්මක හැකියාවන් ..පර්‍යේශනාත්මක හැකියාවන් ..ලේඛන හැකියාවන් ඉතාම අල්පයි ..ජාතියක අවසානයයි මේ .

  • @atabeywardana5187
    @atabeywardana5187 4 หลายเดือนก่อน

    බොහෝ දැන උගත් බොහෝ නිවුන මනුස්සයෙක්.වටිනා වැඩක් කලහැකි රටේ සම්පතක් .මේ රටේ හිගන කම හා පාලකයන්ට රට ගැන කැක්කුමක් නැති කම නිසා හා විශ්ව විද්‍යාල වගේ තැන්වලට සහසුකම් නොදී ම නිසා අබාවයට යන රට වගේම මෙවැනි දෑ ද අපට අහිමවී යන දේවල්ය.රෝහන මහතාට පහසුකම් සැපයුව හොත් ද යම් දෙයක් කල හැකි වන බව අපට වැටහෙන අනෙක් කරුනයි.

  • @nilminifernando5548
    @nilminifernando5548 4 หลายเดือนก่อน +2

    සර් අපේ රටෙි අගනා වස්තැ සේරම පර සුද්දා හොරා කන්න පෙලබිලා ඉන්නෙ 😡😪 ඒක වෙන්න ඉඩ තියන්න එපා 🙏❤️ අපේ අබිත හෙල බිමෙි සියලු urumeyan අයිති මෙිරටෙි හෙලයන්ට පමනක් හිමි විය යුතැයි දැන් මුලු ලෝකෙම ලංකාවෙි තියෙන වැදගත් දේවල් හොරා ගන්න බලනවා 🙏🇱🇰❤️

  • @waytosuccess6416
    @waytosuccess6416 4 หลายเดือนก่อน +2

    parisaraye inna saththunta unge paduwe inna denna ahawal reddatada mun ussan enn ahadanane karunaakra unge paduwe inna denna

  • @dhanushkafernando2921
    @dhanushkafernando2921 4 หลายเดือนก่อน

    මොනා උනත් ආස හිතෙන මාතෘකාවක් 😊

  • @buddhikanuwan141
    @buddhikanuwan141 5 หลายเดือนก่อน +6

    සුපිරි වීඩියෝ එක ❤

  • @drawwithasala4290
    @drawwithasala4290 2 หลายเดือนก่อน

    anurada ayya oyage program mama balanawa maru eka patta mama meegahathanne kollek

  • @prasannawimalarathna56
    @prasannawimalarathna56 4 หลายเดือนก่อน +1

    මේව හොයල දඹානෙට කරපු විනාශෙම කරන්න. අනික නිට්ටෑවෙක් උනත් ඡන්දයක්..ජය වේවා.🙏

  • @nimeshdilruk5048
    @nimeshdilruk5048 4 หลายเดือนก่อน +1

    මේවායේ සත්‍ය තාවය පිළිබඳ කිසිදු වගකීමක් දරන්නේ නැත. මේ කතා දෙකම අහපු දේවල් විතරයි. එකක් කතරගම කැලෑ ගමක රෑට අමුතු හඩකින් කෑ ගහන සතෙක් නිසා ගමේ අය බය වෙලා ඉදලා. පස්සේ ගමේ මිනිස්සු එකතු වෙලා මේ සතා අල්ලලා මැරුවා කියලා අහලා තියනවා. ඒත් මේ කිය්නවා වගේ මිනිස්රූපය හා සමාන සතෙක්. මේ සිද්ධිය වෙලා තියෙන්නේ ගොඩක් ඉස්සර. කට කතාව විතරයි අහලා තියෙන්නේ. අනිත් එක මාතර දිස්ත්‍රික්කයට අයත් ගමක්. කැලේ අතුලෙන් තියන පාරක දවසක් යාළුවෙක් ත්‍රීවිල් එකේ එද්දි පාර අයිනේ පෙරේත තටුවක් තියලා තියලා තිබිලා තියනවා. එයා දැකලා තියනවා රතු පාටට හුරු පොඩි මිනිහෙක් අරකෙන් මොනවද අරන් කාලා දුවනවා. බයට මෙයා ත්‍රීවිල් එකෙන් පුළුවන් ඉක්මනට ඇවිල්ලා. ඒ පැත්තත් තනිකරම කැලේ. ඇත්ත නත්ත දන්නෑ. අහපු කතා විතරයි

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 หลายเดือนก่อน +6

    මේක දේශපාලුවන්ගේ ගේමක් චන්දය ලගයිනේ...😮😮😂😂😂😂

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน +7

    ආයුබෝවන් අයියේ මමත් ආවේ ලස්සන වගේම. වැදගත් වීඩියෝ එකක් බලන්න ❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 4 หลายเดือนก่อน +1

    Excellent your presentation 👍👍👍

  • @kalpithagimhan1953
    @kalpithagimhan1953 3 หลายเดือนก่อน +1

    රන්ජිත් සර් ...😮

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 4 หลายเดือนก่อน +1

    Eyalava bokaranna piliyamak hadapalla. .ungen hambakaranna hadanne nathuva. Oyata jayavewa Mrs. Parissamin.

  • @vimukthipuswewala8697
    @vimukthipuswewala8697 4 หลายเดือนก่อน +3

    ඔය රාම රාවණ යුද්ධය කාලේ ඉන්දියාවේන් ආපු වානර සේනාවේ අයගෙන් පැවැත ගෙන එන එවුන්.

  • @Volga885
    @Volga885 3 หลายเดือนก่อน

    ඉන්නව නම් හැංගිලා ඉන්න තරමට ඌ ඉදි මිනිස්සු හොයාගත්තා කියන්නෙ ඉවරයි

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 3 หลายเดือนก่อน

    නාවුල අඹන පහුකර ගියහම ගල්බොඩ කියලා කවුරුවත් නැති පාලුවට ගිය ගමක් තියෙනවා , ඒ ගම පහුකර කි මි 10 ක් විතර කැලේ මැදින් ගියහම ඔයක් හම්බ වෙනවා,ඔයෙන් පස්සේ පාරක් නැහැ ,ඔයට බැහැලා එගොඩ වෙලා තමයි එහා පැත්තේ අවුරුදු 80 ක් වයස හොද සෞඛ්‍ය සම්පන්න තනි මිනිසෙක් ඒ පැරණි ගමේ ඉන්නවා , ඒ ගමට ඉහලින් තියෙන්නේ රිවස්ටන් කන්ද, සිිතල ප්‍රදේශය ක්, අපි ඒ ඉඩම් බලන්න ගිහින් එද්දී අපේ වාහනය ලිස්සලා ගිය නිසා අපි දෙන්නා බිමට බැහැලා ඉන්න කොට චුටි කෝටුවක් වගේ දෙයක් එකම හඩින් කඩමින් ටිකෙන් ටික මගේ පැත්තට එනවා දැනුන නිසා මම කවුද කියලා කැ ගැහුවා, අනිවාර්යයෙන් අලියෙක් නෙමෙයි හොදද, එතකොට අනිත් යාලුවා මට එන්න කිව්ව නිසා මම වාහනය ලගට ගිහින් ඒකට ගොඩ වෙලා ආවා ,වෙලාව හවස 6 ට විතර ඇති ලදු කැලැව නිසා පෙනුණේ නැහැ , දැන් මට හිතෙනවා ඒ කුරු අර්ධ වලස් මිනිහෙක් කියලා, ඉඩක් ලැබුන ගමන් නැවත යනවා, ඔයාලා යනවා නම් 4 විිල් වහනයක යන්න ,ඔයට කිට්ටුව ගවේෂණ කරන්න , දවල්ට ගිහින් කැලේ ඇතුලේ කැමරා හයි කලා නම් අනිවාර්යයෙන් බලා ගන්න පුළුවන්

  • @nuwanchamara7253
    @nuwanchamara7253 5 หลายเดือนก่อน +6

    ඉතින් අර වෙඩි වැදිලා මැරුන කෙනා වැලලුව තැන් හොයල බැලුවැකිනෙ.

    • @indunilmapa1405
      @indunilmapa1405 4 หลายเดือนก่อน

      ඔව් ඒකෙන් පරික්ෂණ කරන්න පුලුවන්නෙ

    • @damayanthidias5518
      @damayanthidias5518 4 หลายเดือนก่อน

      එ යුද්දකාලෙනෙ.කව්ද යන්නෙ යුද්දෙ අස්සෙ.ඓයො

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 4 หลายเดือนก่อน +1

    මෙහේ පාර්ලිමේන්තුව කියලා වනාන්තරයක් තියෙනවා .එහෙත් නිට්ටෑවෝ 225 ක් ඉන්නවලු .පරීක්ෂණයක් කරලා බලන්නකෝ .

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 4 หลายเดือนก่อน +1

    Valahage adiyai ekka kohomada samana venne.. .dakka gaman ona thanaka venasa penava. .hariyata danne nathnao ahanna. .

  • @ronaldfrancis1648
    @ronaldfrancis1648 5 หลายเดือนก่อน +5

    මෙච්චර තාක්ෂණය දියුණුයි ඇයි සීසීTV කැමරා සවි කරන්න පුළුවන්නේ. ඔයාලා බොරුනේ කරන්නේ.

  • @koreanlife3770
    @koreanlife3770 5 หลายเดือนก่อน +2

    තව වීඩියෝ එකක් ඕනේ

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 4 หลายเดือนก่อน

    එිව කතංදර නිටිටැවෙක් හමුවුනොත් මෙලොව දැනට ඇති ඩොලර් ට්‍රිලියන ගනනක වෙළඳ භාණ්ඩයක් වෙිවි

  • @ravijayawardana9177
    @ravijayawardana9177 5 หลายเดือนก่อน +4

    Tripple jem bless you

  • @anjalikafernando633
    @anjalikafernando633 3 หลายเดือนก่อน

    මිනිසුන් ඔය කියන පරිනාම වීම නම් තවමත් අපිව පරිනත විය යුතුයි නේද වෙනත් ආකාරයට😂😂😂ආකාරයට

  • @madumadushani8112
    @madumadushani8112 4 หลายเดือนก่อน +1

    දේවප්‍රිය අයියා...

  • @chamindaranasinghe6805
    @chamindaranasinghe6805 4 หลายเดือนก่อน +2

    Very interesting 👌 👍

  • @Forbiddenknowledge-eb4vo
    @Forbiddenknowledge-eb4vo 4 หลายเดือนก่อน +1

    නිට්ටෑවො ඉස්සර හිටියා ඇත්ත.ඉබන් බතූතා ලoකාවට ආපු කාලෙ ලියපු දේශාටන වාර්තා වලත් ඔය කතාව තියනවා.ආදීවාසි ජනතාවයි නිට්ටෑවොයි අතර ඝට්ටන නිසා සමූලඝාතනය කලා කියලා.පස්සෙ 19සියවසෙ ඩොක්ට කෙනෙක්ගෙ වාහනේකට හැපිලා තිබුනා.ඒත් එයාලා ඉන්න තැනක් හොයාගත්තා කියලා එයාලට හොදක් වේන්නෙ නෑ.😒

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 4 หลายเดือนก่อน

    මම දැකලා තියනවා නිට්ටෑවෙක්
    GOT එකේ Tyrion Lanister

  • @ShashikaVidarshana-l2u
    @ShashikaVidarshana-l2u 4 หลายเดือนก่อน

    Details adui , kathawe, boruwak unath lassanata kiyanna science pawichchi karanna

  • @chathudon4024
    @chathudon4024 4 หลายเดือนก่อน +1

    Minis ruwata vada loku niyapothu thiyana sathwa visasa vena ratawalata hambawela thiyana

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 4 หลายเดือนก่อน +1

    මහ කපුව ‍රත්තරන් විකුනු නිසා දෙයියොත් කතරගම අතෑරල ගිහින්...,
    ඉතින් නිට්ටෑවො ඉදියිද...?

  • @sarathhettiarachchi9616
    @sarathhettiarachchi9616 หลายเดือนก่อน +1

    ඔව් දියවන්නාවෙ ඉන්නවා කීපදෙනෙක්
    එකෙක්ගෙ නම ඩලාස්
    අනෙකා බංදුල ගුණා
    තව එකෙක් බදුල්ලෙ සිරා

  • @isuru4466
    @isuru4466 3 หลายเดือนก่อน +1

    Mun innawa Indonesia Flores Island..

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 5 หลายเดือนก่อน +1

    නිට්ටැවෙක් නැතත් ඉත්තෑවෙක් හරි හොයාගන්න පරිස්සමෙන්

  • @EVIL.-YT893
    @EVIL.-YT893 4 หลายเดือนก่อน

    ඔය පරික්ෂණ සාර්ථක වෙවා විද්‍යාව වෙනුවෙන්

    • @dild3732
      @dild3732 4 หลายเดือนก่อน

      උඹේ ගෙදර එවුන්ට කීයක් හරි දීලා උඹව ගන්න බැරි වෙයිද දන්නෑ. ප්‍රාග් ඓතිහාසික මානවයා ගැන පරීක්ෂණයක් කරන්න..😀

  • @PradeepkumaraWickramaarc-bt6cl
    @PradeepkumaraWickramaarc-bt6cl 5 หลายเดือนก่อน

    That true I saw at nittawala long Time ago bat not popular in time bitwin four or five feet in frant of me with jeep

  • @kghjjay4360
    @kghjjay4360 4 หลายเดือนก่อน +3

    කියන්න බෑ ඉතින් Big foot ලත් ඉන්නවා නේ මුණුත් ඉන්න පුළුවන් ගවේෂණය නොකර ප්‍රතික්ෂේප කරන්න අමාරැයි

  • @shavinnimsara2114
    @shavinnimsara2114 4 หลายเดือนก่อน

    Nittewan innawa රාවණා rajuge අර්ධ මානවyan ..loketa pilignna bari eth aththa kothekuth katha thiyenwa eth ewa eliyta danna ba ethkota hemogema wihiluwata lak wenwa hodama de thma kale enkam idala eliyta dana eka.issrahata mulu lokema wenas wenwa.❤

  • @wmchamiweera8342
    @wmchamiweera8342 4 หลายเดือนก่อน +8

    පින් සිද්ධ වෙයි උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. ඒත් ජීවිත නේ. රුපියල් සත වලට එවා විනාශ කරන්න එපා.

    • @EVIL.-YT893
      @EVIL.-YT893 4 หลายเดือนก่อน

      අනෙ බන් උඹ දන්නවද DNA පරික්ෂණ වලට හොයොගත්ත කියන්නේ අපි ගොඩ

    • @wmchamiweera8342
      @wmchamiweera8342 4 หลายเดือนก่อน

      ආ.. ඇත්තද ?
      එහෙම ගොඩ යන්නේ කවුද ?
      නිට්ටෑවද ? නැත්නම් කවුද ?

    • @EVIL.-YT893
      @EVIL.-YT893 4 หลายเดือนก่อน

      @@wmchamiweera8342 රජය කියන්න බෑ ලන්කාවට විදෙස් අය එනවා පරික්ෂණ වලට ඔය අහිංසාවාදී මතෙන් නැතුව අල්ලාගෙන පරික්ෂණ කරලා මානව පරිණාමය ගැන හොයන්න පුළුවන් බෙහෙත් වර්ග ගොඩක් දෙවල් කරන්න පුළුවන්ද හැබැයි උන් ටික වද වෙනවා අපිට වාසි

    • @EVIL.-YT893
      @EVIL.-YT893 4 หลายเดือนก่อน

      @@wmchamiweera8342 කියන්න බෑ උන්ව අල්ලාගෙන රට යවලා ඇති ඇමරිකාව වගේ රටවල් ඔයා ගැන හොයනවා

  • @sarathwickramasinghe5911
    @sarathwickramasinghe5911 4 หลายเดือนก่อน +1

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්නවා ආයේ සුද්දන්ට කැලේ රිංගන්න ඕන නෑ