"මම රටේ පිනට පහළ වුන නිදාගෙන හිටිය රාවණා" රාවණා පළමුවරට හෙළි කරන කතාව Rawana | Konara Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2024
  • "නිදි යහනෙන් නැගිටලා ආවේ රට බේරගන්න" නැවත ඉපදුන රාවණා පළමුවරට හෙළි කරන කතාව Rawana | Konara Vlogs
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/SubscribeKonara
    Follow Me on Other Social Media;
    Facebook: / konara.vlog
    TikTok: / konara99
    Instagram: / konara_99
    #ravana #3zerostudio #konara #konaravlogs #sinhalavideo
    #interviews #socialreviews #socialexperiments #srilanka

ความคิดเห็น • 354

  • @ChandikaBomiriyage
    @ChandikaBomiriyage หลายเดือนก่อน +87

    ආයේ නිදාගන්න මගේ දෙවියෝ 😂😂😂😂

  • @kalharasenadhira993
    @kalharasenadhira993 หลายเดือนก่อน +17

    මාර ආතල් එකක් දුන්නේ. මරු programme එක. Thanks bro... .

  • @rukshanr2842
    @rukshanr2842 25 วันที่ผ่านมา +5

    මට රට හදන්න බැහෑ ඒත් මට හැදෙන්න පුලුවන්... මං අද ඉදං පන්සිල් පද පහ රකින්න උත්සහ කරනවා මං හිතනවා මං වගේ තවත් අයට මේ සිතුවිල්ල පහල වෙයි කියලා... අපි වැරදි කර කර තව කෙනෙක්ගේ වැරදි හදන්න බැහැ.. හැමෝටම ජය වේවා...

    • @kelumsajeewa7425
      @kelumsajeewa7425 5 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 👍👍👍

  • @olaola4451
    @olaola4451 25 วันที่ผ่านมา +3

    මට දැනෙන හැටියට බොහොම අර්ථවත් බුද්ධිමත් කෙනෙක්. මොහු තුල යම්කිසි පෙර පින් බලයක් ක්‍රියාත්මක වීමක් සිදුවෙමින් පවතිනවා.ගැඹුරු නුවණක් සැඟවී තියෙනවා. ඉතාමත් සාධාරණ කතාවක් එතුමා කිසිම කලබලයකින් තොරව කතා කරනවා.යන්ත්‍ර මනතර බිස්නස් කරන්නෙකුත් නොවන නිසා මොහු ගැන පැහැදීමක් තියෙනවා.

  • @DanushkaRanadeera
    @DanushkaRanadeera 28 วันที่ผ่านมา +4

    අන්තිමට දුන්න ටෝක් එකට. ඇග කිලිපොලා ගියා රෙශ්පට් සහෝදරය ඇත්තටම වටිනව ආදරෙයි තෙරුවන් සරණයි

  • @amashigalagedara1262
    @amashigalagedara1262 หลายเดือนก่อน +30

    ඉතාම වටින පැහැදිලි කිරීමක්..රටේ වගකිව යුත්තන් ඇසිය යුතුම කතාවක්...කිසිකෙනෙකුට නොතේරෙන නොදුටුව පැත්තක් මෙතුමා දැකලා තියනවා..🙏🙏🙏

    • @PadmasankhaSenarath
      @PadmasankhaSenarath หลายเดือนก่อน

      මේ වැඩසටහන නරඹන සියල්ලන්ගේ දැන ගැනීමටයි.
      දුෂ්මන්ත යන පුද්ගලයා තම tiktok live වැඩසටහනට පැමිණෙන ඔබ පහත දේ කිව්වොත් රැවටෙන්න එපා...!
      1)මොහු තම ඉඩමක ඔබට හිමි නිධානයක් ඇති බව පවසා දේවාලයට පැමිණ ආවතේව කරන මෙන් දැන්වූවොත් රැවටෙන්න එපා..
      2)චාටු වදන් කියා දේවාලයේ රැයක් ගත කරන මෙන් කීවොත් රැවටෙන්න එපා...
      3)ඔබගේ දනහිසෙන් පල්ලෙහා පන නැති වෙනවා කිව්වොත් රැවටෙන්න එපා.
      4)ඔබ තුල අශුද්ධ ආත්මයක් සිටිනවා කිව්වොත් රැවටෙන්න එපා.
      5) දේව මෑනියන් වෙනුවෙන් විවිධාකරා රන් භාණ්ඩ , අශ්වයන් ආදිය පූජා කිරීමට කීවොත් රැවටෙන්න එපා..
      6)සුරයක් දැමීමට කීවොත් රැවටෙන්න එපා..
      7) මොහුහේ පෙර සංසාරයේ භාර්‍යාවක් කීවොත් රැවටෙන්න එපා
      8) මොහු රජවන බව පවසා ගෝතමී මෑණියොන්ගේ හඬ පටයක් එව්වොත් රැවටෙන්න එපා...
      8) ඔබ සමග යහන් ගත්වන්නට කීවොත් රැවටෙන්න එපා..
      සැ.යු මොහුගේ බොරුව දෑසින්ම දැකගන්න fake account එකකින් මොහුගේ live එකේ ප්‍රශ්න අසා බලන්න.
      *මොහු කියනා අශ්වයා පූජා කල ඇමරිකාවේ එම කාන්තාව පවා දැන් එම වැඩසැටහනට පැමිනෙන්නේ නැත.
      වංචාවට නොරැවටෙන්න. කිසිවෙකුට පහර ගැසීමට නොව ඔබගේ බේරීම සඳහායි. හොරුන්ට රැවටෙන්න පෙර ඔබම විමසා බලන්න

  • @sandunperera9541
    @sandunperera9541 หลายเดือนก่อน +21

    කොනාර උබත් මරු බඩු ගෙන්නේ.... මේ ජන්දය දෙන්නේ කාටද අහපන්කෝ

  • @user-nz2xk8bz4n
    @user-nz2xk8bz4n 27 วันที่ผ่านมา +9

    දැන්ම බෙහෙත් ටිකක් අරන් දුන්නොත් සනීප කරන්න පුළුවන්

    • @user-mn6cy5rn5j
      @user-mn6cy5rn5j 22 วันที่ผ่านมา

      Yes you are correct 💯💯

  • @veinz4316
    @veinz4316 25 วันที่ผ่านมา +3

    ගොඩක් එවුන් මෝඩ ආතල් දුන්නා... හැබැයි මේ කතාවෙ පැහැදිලි කිරීම අනුව වටින උපදෙස් ටිකක් ලැබුනා... නිවැරදි පැහැදිලි කිරීමක්...🤘

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 หลายเดือนก่อน +14

    වටිනාකමක් තිබෙන සාකච්ඡාවක්.ඉගෙනුමට බොහෝ දේ කියවෙන කතාවක්.
    අපි මේ වගේ කතාවක් අහද්දි මේකත් බොරුවක් කියල හිතන්නෙ නැතිව ,මේ කියන කතාව අහන්න.
    කෙනෙක් පිටට දෙන්නෙ තමන් තුළ තියෙන අදහස.මෙහෙම හිත් තියෙන්නෙ උතුම් මිනිසුන්ට.බොහෝ දෙනෙකුට මේ කතාව නොතේරේවී.
    සමහර විට ඒකට පින් මදි ඇති.
    සමහර විට මේ පුද්ගලයත් කරන්නෙ බොරුවක් නම්,අපිව මුලා කරන්න දේවල් කියනව නම් මිනිසුන් මුලා කිරීමේ අකුසලය එයාට ලැබෙයි.
    මම කියන්නෙ මේ කතිකාව අනර්ගයි.
    ඔබට බුදුසරණ ලැබෙවා!!!!.

    • @HappyBambooForest-ox6cx
      @HappyBambooForest-ox6cx หลายเดือนก่อน +3

      කලිසම ගලෝලා බලපන් රාවනාගෙ අහවල් එක උඹට අහුවෙනවද කියලා මෝඩ තකතිරු වාහෙලා

    • @SachiniRasara-qu2ie
      @SachiniRasara-qu2ie หลายเดือนก่อน +2

      මිනිසුන් ට ගරහන්න කලින්. තමන් නිවැරදි වෙන්න

    • @user-cv3bh6iu3n
      @user-cv3bh6iu3n หลายเดือนก่อน

      අනේ රාවනා පුක දීහන් අන්දන්නැතැව

  • @EATHTHA-
    @EATHTHA- 26 วันที่ผ่านมา +3

    🍃💚 🙏🏽!
    *බෝහෝ පිං ඇත්තෝ දැකීම සතුටක්* !
    නුඹට සෙත් වේවා!
    යහපතක්ම වේවා!

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 หลายเดือนก่อน +14

    කෝනාර වගේ අය ලගට ගියත් මෙයා,චමුදිත වගේ අය ලගටවත් යන්න බයයි.

  • @florenceherath3732
    @florenceherath3732 หลายเดือนก่อน +9

    ඔය දරැවගෙ පාඩුවෙ ඉන්නදුන්නානම් හොදයිනෙද අසනිප කාරයෝත් ඉන්න එපෙයැ🤷‍♂️ හැබැයි ඔවුන් පසු පසයන්නේ කල්පනාවෙන්🤔🙈

  • @fatemakw3723
    @fatemakw3723 หลายเดือนก่อน +4

    Supar kathawak tharuwan saranai 🇦🇪

  • @littleangel1555
    @littleangel1555 12 วันที่ผ่านมา

    කතාව ඇහුවේ නැහැ.ලස්සන පෙනුමක් තියනවා.හිතුනේ එච්චරයි.

  • @pathtohappiness4711
    @pathtohappiness4711 27 วันที่ผ่านมา +2

    පන්සිල් රකින සමාජය ක් හදමූ...සත්‍ය ජයගනී...සොබාදහමේ අනුහස සහ බලය අවදී කරමු....මෙම දේව පුත්‍රයා හට මතු බුදුවන මහා කාලී මෙනියෝ පිහිට ලබෙනවාමයී...ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ....

  • @ashokrandika5429
    @ashokrandika5429 27 วันที่ผ่านมา +1

    Maru kathawak❤️❤️budu sarani 🙏🙏🙏🙏දේව පුත්‍රයාණනි

  • @manjulakumari5074
    @manjulakumari5074 28 วันที่ผ่านมา +5

    කතාවෙ වැදගත් යමක් ගන්න තියෙනව

  • @HashaneXperiment
    @HashaneXperiment 28 วันที่ผ่านมา +4

    මේ කියන කතාව සම්පූර්න ඇත්ත. සහතික කරනව. 🤝

  • @SachiniRasara-qu2ie
    @SachiniRasara-qu2ie หลายเดือนก่อน +4

    ජිවිතයට ගත යුත්ත බොහෝයි. මෙතුමා කියපු දේ සත්‍ය

  • @user-nu6xi7bd6g
    @user-nu6xi7bd6g 14 วันที่ผ่านมา +1

    බෞද්ධයෙක් වෙන්නේ උප්පැන්න සහතිකයෙන් නෙවෙයි. සැබෑ බෞද්ධයෙක් වෙන්න ජාති ආගම් නෑ හැබැයි මේ මහත්තයාට තියෙන අවබෝධය වැදගත්

  • @sugathsensei5987
    @sugathsensei5987 29 วันที่ผ่านมา +7

    ගත යුක්ත gamu...ඇත්ත කතාව

    • @upulmanavadu5057
      @upulmanavadu5057 28 วันที่ผ่านมา

      කතාවෙ ඇත්තකුත් තියෙනවා අපි මීට පෙර නොහිතපු රජය දෙන පර්මිට් කතාව...

  • @wanigarathnabandara6870
    @wanigarathnabandara6870 29 วันที่ผ่านมา +4

    නරලොව හොල්මන්....එකෙක් යන කළ තවත් එකෙක් එනවා.....දේව සභාවේ නිත්‍ය නියෝජිතයෙක් වගේ.....දැන් වඳින්න වාහන අරගෙන යමු....අපි සියලුදෙනාම පිස්සෝය....

  • @sandikaakash9589
    @sandikaakash9589 28 วันที่ผ่านมา

    Nice comedy programme ❤🎉

  • @IndiPriyadarshani
    @IndiPriyadarshani 28 วันที่ผ่านมา +2

    පිට කවරයට නොරවටි සත්‍ය දකින්නට හකි නම් එයට ගරු කරන්න පුරුදු වන්න.හොඳ දනුවත් කිරිමක් මෙතුමා කරා. දහම අවබෝධ වන තන ව්වේචනයන් නොමැත.🙏🙏🙏🙏 පිට කවරයට නොරවටි සත්‍ය දකින්නට හකි නම් එයට ගරු කරන්න පුරුදු වන්න.හොඳ දනුවත් කිරිමක් මෙතුමා කරා. දහම අවබෝධ වන ව්ට ව්වේචනයන් නොමැත.🙏🙏🙏🙏.

  • @user-yh3qm9bj6x
    @user-yh3qm9bj6x หลายเดือนก่อน +7

    ඉතාමත් හොඳින් පැහැදිලි කර දුන්න... ඔබතුමා ඉතාම නිහතමානී ගුණ ගරැක මහත්මයෙක්..🙏

    • @PadmasankhaSenarath
      @PadmasankhaSenarath หลายเดือนก่อน

      මේ වැඩසටහන නරඹන සියල්ලන්ගේ දැන ගැනීමටයි.
      දුෂ්මන්ත යන පුද්ගලයා තම tiktok live වැඩසටහනට පැමිණෙන ඔබ පහත දේ කිව්වොත් රැවටෙන්න එපා...!
      1)මොහු තම ඉඩමක ඔබට හිමි නිධානයක් ඇති බව පවසා දේවාලයට පැමිණ ආවතේව කරන මෙන් දැන්වූවොත් රැවටෙන්න එපා..
      2)චාටු වදන් කියා දේවාලයේ රැයක් ගත කරන මෙන් කීවොත් රැවටෙන්න එපා...
      3)ඔබගේ දනහිසෙන් පල්ලෙහා පන නැති වෙනවා කිව්වොත් රැවටෙන්න එපා.
      4)ඔබ තුල අශුද්ධ ආත්මයක් සිටිනවා කිව්වොත් රැවටෙන්න එපා.
      5) දේව මෑනියන් වෙනුවෙන් විවිධාකරා රන් භාණ්ඩ , අශ්වයන් ආදිය පූජා කිරීමට කීවොත් රැවටෙන්න එපා..
      6)සුරයක් දැමීමට කීවොත් රැවටෙන්න එපා..
      7) මොහුහේ පෙර සංසාරයේ භාර්‍යාවක් කීවොත් රැවටෙන්න එපා
      8) මොහු රජවන බව පවසා ගෝතමී මෑණියොන්ගේ හඬ පටයක් එව්වොත් රැවටෙන්න එපා...
      8) ඔබ සමග යහන් ගත්වන්නට කීවොත් රැවටෙන්න එපා..
      සැ.යු මොහුගේ බොරුව දෑසින්ම දැකගන්න fake account එකකින් මොහුගේ live එකේ ප්‍රශ්න අසා බලන්න.
      *මොහු කියනා අශ්වයා පූජා කල ඇමරිකාවේ එම කාන්තාව පවා දැන් එම වැඩසැටහනට පැමිනෙන්නේ නැත.
      වංචාවට නොරැවටෙන්න. කිසිවෙකුට පහර ගැසීමට නොව ඔබගේ බේරීම සඳහායි. හොරුන්ට රැවටෙන්න පෙර ඔබම විමසා බලන්න

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 29 วันที่ผ่านมา +1

    සැමට ජය.🩶🙏

  • @nimeshadithya8536
    @nimeshadithya8536 29 วันที่ผ่านมา +2

    මම කැමතිම රාවණා
    හරිම ලස්සනයි...
    මචං රාවණා....ඉස්සෙල්ලාම MMA tournament එකක් දින ලෝකෙටම පෙන්නපන් අපේ හෙල බලය
    මචං
    රාවණා MMA ගිහින් champion වෙච්ච ගමන් රාම හොල්මන් වෙනවා
    දැනට රාම Everest වල

  • @nalikasampath2462
    @nalikasampath2462 หลายเดือนก่อน +32

    අනේ අපේ රටේ මෝඩ රැල

    • @shiromichandani8370
      @shiromichandani8370 หลายเดือนก่อน +5

      රට මෙහෙමවත් තියන එක ලොකු දෙයක්

  • @roycearthur8060
    @roycearthur8060 23 วันที่ผ่านมา +1

    Jayawewa Brother 🎉🎉🎉🥳💯💝🇱🇰👍👏

  • @kasunpriyankara721
    @kasunpriyankara721 29 วันที่ผ่านมา +21

    ට්‍රැක් පැනපු දේව පුත්‍රයෙක්

  • @hsriyani2755
    @hsriyani2755 หลายเดือนก่อน +10

    අනේ මන්ද මේව ක්‍රිස්තියානි කාරයෙක් කොහොමද අපේ ආගම දහම මින් මේව කරන්නෙ තාත්තා ක්‍රිස්තියානි කාරයෙක් නෙ

    • @Amashakyaranmuthu
      @Amashakyaranmuthu หลายเดือนก่อน +1

      Ma danna taramin Landesi Prithugisi kalawal wala Bawddagamika aya diwiberaganna parapura rekaganna Katholika agama ha sabedi wasagam maru karala tiyenawa

    • @nimeshadithya8536
      @nimeshadithya8536 29 วันที่ผ่านมา

      මචං
      මේ රාවණා....මේ voice එක රාවණා ගෙ....අනිත් රාවණා තමයි හේමාල්....සුපිරිම රඟපෑ ම

  • @premalathagamagedra7830
    @premalathagamagedra7830 28 วันที่ผ่านมา +2

    Kaliugayata areva පට්ටම තරුණයා ලස්සනයි aney මිනිසුන් ta වෙච්චි දෙයක් paw

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 29 วันที่ผ่านมา +3

    තවත් මාද්‍ය සංදර්ශනයක් වගේ, ආයේත් චන්දයක් එනවානේ

  • @SameeraSamarakoon-gv3th
    @SameeraSamarakoon-gv3th หลายเดือนก่อน +1

    🔥

  • @smile.......
    @smile....... หลายเดือนก่อน +5

    හැබැයි කෝනාර මේ පාර මුගෙන් ගත්ත ආතල් එක මදිමන් කියන්නෙ

  • @HashanSanjana-ef3xj
    @HashanSanjana-ef3xj 23 วันที่ผ่านมา +1

    ඇත්ත

  • @anuraherath5255
    @anuraherath5255 25 วันที่ผ่านมา +1

    BORUWE UPATHA!

  • @allhuman8118
    @allhuman8118 26 วันที่ผ่านมา +1

    සෙතක් යහපතක්ම වේවා !!!

  • @leezakrisha5415
    @leezakrisha5415 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏.. කාලි පුත්‍රර්‍.. තෙරුවන් සරණයි.

  • @user-cv8dp2nh1n
    @user-cv8dp2nh1n หลายเดือนก่อน

    Ape.maha.raawana.raja.thumata.budusaranie.oba.thuma.raja.kama.labalena.ratata.sewak....wewa

  • @vishwakamma9142
    @vishwakamma9142 6 ชั่วโมงที่ผ่านมา

    වැරදි ව්‍යාපාර කරන අයට ශක්තිය බලය දීම පූජකවරු කරගන්නා මහා පාපයක්

  • @mddammananda8100
    @mddammananda8100 หลายเดือนก่อน +3

    ආසිර්වාද වේවා

  • @Viewofmine1
    @Viewofmine1 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dasunkarunarathna2685
    @dasunkarunarathna2685 หลายเดือนก่อน

    Api ta kauru rata baragatthath kamak ne ape rata diunu wela merata inna apita ape rate jeewth wenna Wasanawa labewa Budusaranai

  • @ravindralal3920
    @ravindralal3920 29 วันที่ผ่านมา +4

    🎉😂මලියදේව මහ රහතන් වහන්සේ අවසන් මහරහතන් වහන්සේ කළේ .සෙනරත් පරනවිතාන මිස ,වෙන කවුරුත් නොවේ ..😂මලියදේව මහ රහතන් පැවිදි වූයේ එකල ව්සාලා මහනුවර පිහිටි සිතුල්පව්ව සිද්ධස්ථායේදී අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ යටතේය .😮ඊට් පසු මහරහතන් වහන්සේලා කුඩාපොළ ,වාරියපොළ සුමංගල මහ රහතන් වහන්සේලාද,😂ඉන්පසු අදටත් දහම් කරුණු නිවැරැදිව තේරුම් ගෙන රහතන් වහන්සේලා 100 කට ආසන්න පිරිසක් වනගත ජීවමානයේ සිටිති ..😮😮😮😮ඒ සියලු දෙනාම තුන් නිකායට අයත් ජෛන ආගම අදහන උදවිය නොවේය ..😮😮😮😮නියම ❤සිදත ගොතම සමණේ ❤නම් අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේ 😅ගේ දහම ආරක්ෂා කරන බුද්ද පුත්‍රයෝ වන්නේය .😮😮😮😮😅❤❤❤❤❤

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 29 วันที่ผ่านมา +2

    අනේ රාවණ දෙවියනෙ මට උදව් කරන්න.. මට කතා කරන්න . නෙ දෙවියනෙ රාවණ දෙයියො, ප්‍රනාන්දු පුත්‍රයෙක් වෙලා. රසට කෑම කාපු කාලයක් මතක නැහැ. අනෙ දෙයියො උදවි කරනවා නේද? 🙏🏻🙏🏻

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 25 วันที่ผ่านมา +1

    මගෙ දෙයියො 😂😂😂

  • @KaweenaDilshani
    @KaweenaDilshani หลายเดือนก่อน +1

    🙏

  • @dmsupun
    @dmsupun หลายเดือนก่อน +9

    Boru kiyannath license thiyena nisaa awulak na. 😂😂😂

  • @hasinisewwandi346
    @hasinisewwandi346 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි මෑණියන්ගේ පිහිටයි දේවපුත්‍රයානනි 🙏🌸

  • @user-fe8yn3ut2r
    @user-fe8yn3ut2r หลายเดือนก่อน +1

    Supire kathawa❤❤❤❤❤❤❤❤

    • @arunasanjewa9722
      @arunasanjewa9722 หลายเดือนก่อน +3

      මු ""බාහුබාලි ෆිල්ම්"" එක පිසුවේන් වගේ බලලා ඔලුවේ වයර් ෂෝට් එක හදාගත්තු එකේක්. තනිකරම එ ඇක්ෂන් තියෙන්නේ.😂😂😂

    • @kevinthomas7040
      @kevinthomas7040 หลายเดือนก่อน

      @arunasanjewa9722 Sira🤣🤣🤣

    • @user-wm5nf8kw6i
      @user-wm5nf8kw6i หลายเดือนก่อน

      ඔබ සෙස්ටයි දුර්ලභ මැනිකක්.බුද්ධ නුවණ දියුණු කොට .ඔබ බුද්ධිමත්ව.බුද්ධියෙන් ඉන්නා අයට නිවන් අවබොදය දර්ම සාකච්ඡා කරන්න.නැතිනම් ගැටෙන්නවේ.නමුත් එවා සොබාදහම රැක දෙවි.තව තවත් බුද්ධ නුවණ පහල වෙවා

  • @user-nf6ze3ge2z
    @user-nf6ze3ge2z หลายเดือนก่อน +63

    fernando... ප්‍රනාන්දු කියන්නෙ ලන්දේසි නමක්. මුගේ කොහෙද සිංහල ලේ. මුගේ කොහෙද රාවණා ජාන. ලන්දේසි ජාන තියෙන්නෙ.

    • @imshwickz5205
      @imshwickz5205 หลายเดือนก่อน +4

      😂😂😂😂 සුපිරි comment එක..කතාව සහතික ඇත්ත

    • @ranildissanayake1073
      @ranildissanayake1073 หลายเดือนก่อน +2

      kawalan seen ekak wage

    • @Pandaboyzero
      @Pandaboyzero หลายเดือนก่อน +1

      මහින්ද parasi රාජපක්ෂ ජෝර්ජ් රාජපක්ෂ සිංහල බෞද්ධ නියම nam

    • @user-nf6ze3ge2z
      @user-nf6ze3ge2z หลายเดือนก่อน +1

      @@Pandaboyzero ඔව්. ඔබ හරි.ජෝර්ජ් රාජපක්ශ ඉන්ග්‍රීසි නමක් උනාට පෙළපත සිංහල. රජයට පක්ෂ රාජපක්ශ නමි.

    • @Pandaboyzero
      @Pandaboyzero 29 วันที่ผ่านมา

      @@user-nf6ze3ge2z සිරිසේන perando කිවු wot nama සිංහල වුණාට සිංහල වෙන්නේ නැද්ද සිංහල kama අපිට ලැබුණේ කෙසේද kagenda කුමන ආභාසය kinda මම හාමුදුරු namakagen ඇහුව ඔහු යන්නේ කොහෙද ඇහුව wama මම malle පොal කිවුwa

  • @user-qy6jk8me2h
    @user-qy6jk8me2h 27 วันที่ผ่านมา

    sadui arabiyee monawada rakina pansill kiyanna puluwanda aneee apith Saudi ratee awurudu 10 seewaya kalaa api danna taram oya dannee naha kiyalaa tamai matanam kiyanna tiyennee

  • @SHIELD_OF_MILITARY
    @SHIELD_OF_MILITARY 28 วันที่ผ่านมา +1

    කෝණාර මල්ලී මේක නිවැරදි කරන්න. යුද්දෙ ඉවර වුණේ 2009 දී. දැනට වසර 15 ක් වෙනවා.

  • @user-ne5dq3qx8x
    @user-ne5dq3qx8x หลายเดือนก่อน +12

    අයියෝ කොනාරා පුළුවන් නම් මාත් එක්ක ඕකව ඉන්ට්ටව් එකක් දෙන්නකෝ

    • @blabala867
      @blabala867 29 วันที่ผ่านมา

      ඇයි උබ මොනවා අහන්නද තප්පුලන්නේ නැතිව ඉදපන්

  • @user-ds8uw3bw9p
    @user-ds8uw3bw9p หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @miuru613
    @miuru613 18 วันที่ผ่านมา

    අලුතින් එන ෆිල්ම් එකක්

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 29 วันที่ผ่านมา +1

    රගපෑම්

  • @vishwakamma9142
    @vishwakamma9142 6 ชั่วโมงที่ผ่านมา

    බහුතරයක්ගේ අයිතිය තනියම බුක්තිවිදීම ආර්‍ය අෂ්ඨාංගික මග ද මැනික් ව්‍යාපාර

  • @gaminiranasinghe4492
    @gaminiranasinghe4492 26 วันที่ผ่านมา

    Namal Rajapekge Malle. 😊Dayana bedaganin

  • @HashanSanjana-ef3xj
    @HashanSanjana-ef3xj 23 วันที่ผ่านมา

    Kathawa aththa kriyathmaka wennathi ekane duka

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f หลายเดือนก่อน +2

    මේ තවත් ආතල් එකක්😂

  • @derricksilva9688
    @derricksilva9688 หลายเดือนก่อน +8

    කොනර සල්ලි කියක් දුන්නාද🤣

    • @user-mn6cy5rn5j
      @user-mn6cy5rn5j 22 วันที่ผ่านมา

      2000 විතර දෙන්න ඇති😮😮

  • @thanujadamayanthi7932
    @thanujadamayanthi7932 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹

  • @Thomasshelby001l7
    @Thomasshelby001l7 หลายเดือนก่อน +9

    ට්‍රැක් ලන්තෙ තවත් දවසක්

  • @user-tj5me6si5p
    @user-tj5me6si5p หลายเดือนก่อน +8

    මොනවා කිවුවත් දේව පුත්‍රයා ගැන මම හොදට දන්නවා.එයා කිවුව දේවල් වැරදිලා නෑ.අත්දැකීමෙන් කියන්නේ

  • @user-uw4pl1ri1p
    @user-uw4pl1ri1p 26 วันที่ผ่านมา

    😂💯 මේක ආතල් රටක්
    ට්‍රැක් ලන්තයක්

  • @cnco8453
    @cnco8453 24 วันที่ผ่านมา

    Aiyoo

  • @anulavithana5913
    @anulavithana5913 29 วันที่ผ่านมา +3

    මදැයිකොලා තවත් කෙනෙක් ඇවිල්ලා...

  • @user-hg4wd2ok5n
    @user-hg4wd2ok5n หลายเดือนก่อน

    Mama dakka me lagade sudu adala awet oba tumapujawak dunna

  • @vishwakamma9142
    @vishwakamma9142 5 ชั่วโมงที่ผ่านมา

    කතෝලිකයො බොහොමයක් පෙර ආත්ම වල පර සුද්දෝ වෙන්න පුලුවන්

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 หลายเดือนก่อน

    මොහුගෙනුt අපි ට ග ta යුතු දේ බොහො මයි තෙරුවන් සරණයි

  • @wishwa864
    @wishwa864 29 วันที่ผ่านมา +1

    බුද්ධිමතුන් ගෙන් වැඩක් ගන්න අවස්ථාව දෙන්න රට හදන්න. තරුණයන් ට මේ වගේ

  • @SwarnaLatha-we4pf
    @SwarnaLatha-we4pf 22 วันที่ผ่านมา

    Kauru kohoma kiwath,apahasa karath,mohuge kathwa nm sahathika aththa.☝️👌🏼

  • @wasanthakumara1670
    @wasanthakumara1670 หลายเดือนก่อน +3

    යුද්දේ ඉවර වෙලා අවුරැදු කීයද කියලා වත් දන්නෑ

  • @dilansenanayake1533
    @dilansenanayake1533 29 วันที่ผ่านมา +1

    Bandanagara Gatha Una divyaputhraya😄😃.... Mun me karanne loku ragapemak. Munge income beluwanam hoyaganna puluwan... Black mony sudu karanna ganna weyamak samaga,.... Jeramla wage project karayo..... Panna Panna Gahanna one munta.

  • @hesh130
    @hesh130 22 วันที่ผ่านมา

    😂😂😂

  • @audreysithara3919
    @audreysithara3919 หลายเดือนก่อน +1

    Menna thawath athel ekakk,😀😀😀kalen kaleta aluth aluth jathi enawoiioo🤪🤪🤪🤪ane mooda minissu innawa mewata ahuwena,ane aluth rawana thumeni s newatha sethapenu mena,rawana negitinna thawa kal thiyena wooo,,j ane konara oba gena dukai 🎉😢😢😢😢😭😭

  • @anuruddhikaperera8774
    @anuruddhikaperera8774 29 วันที่ผ่านมา +3

    කෝනාර පට්ට ඈ😂😂

  • @user-qy4ml4jy1f
    @user-qy4ml4jy1f หลายเดือนก่อน

    😂😂😂😂👍

  • @raniheen281
    @raniheen281 28 วันที่ผ่านมา

    ගංවතුරට පාවෙලා ඇවිද්ද මරේ මරැ එය කොයි දිශාවෙද හැංගි හිටියේ රාවනා අප්පචිචි

  • @suwarnamallika164
    @suwarnamallika164 28 วันที่ผ่านมา

    වටිනා කාලය නාස්ති කරන්න ඒපා දෙනාටම මෝලේ කාචල් කෝනර් පුතේ වටිනා කාලය අ පරාදේ

  • @PavidaPaboth-lh6ok
    @PavidaPaboth-lh6ok 20 วันที่ผ่านมา +1

    බොරු මරිසි දාන්න එපා ඔයා දාන මරිසි අපිට තේරෙනවා😂

  • @thegames8821
    @thegames8821 27 วันที่ผ่านมา

    Kathava ettha..😢😢😢😢😢😢😢😢

  • @upulmanavadu5057
    @upulmanavadu5057 29 วันที่ผ่านมา +2

    දෙවියන්ගෙ පිහිටෙන් ආයෙත් බුදියපන් මයෙ අප්පා.....නැත්නම් මිනිස්සු ගල් ගහල උබව දොයි කරයි...😅😅😅😅

  • @vishwarajitha5418
    @vishwarajitha5418 หลายเดือนก่อน +2

    😂

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 หลายเดือนก่อน +4

    දේව පුත්‍රයන්ට අරක්කු බොන්න පුලුවන්ද?

  • @supundilshika1534
    @supundilshika1534 หลายเดือนก่อน +2

    දැන් අපි ඉන්නේ multi verse එකක. රාවණා දියසෙන් බුදුවරු ඔක්කොම ඉන්නවා.. 🙏.. කෝනාර වගේ directors ලා ඉන්නවා කියන්නේ Marvel , DC universe පරාද කරන්න පුලුවන්.. තාම ලොකුවට කතා කරපු නැති දෙවිවරු රජවරු ඉස්සරහට ගේමු.. හෙළ universe එකක් හදමු 🔥

    • @kevinthomas7040
      @kevinthomas7040 หลายเดือนก่อน

      ආගම ,ජාතිය විහිළුවට ලක්කරන පිස්සොමේ🙄

  • @chamarasithum8437
    @chamarasithum8437 หลายเดือนก่อน

    Aiyoo konara let walawal awssanna epa hallo oita wada wedagath dewal kochchara thiyenawa watina dewal

  • @anuranishanthanishantha851
    @anuranishanthanishantha851 27 วันที่ผ่านมา +1

    අනිත් අයට නොතේරෙන ලොකු දෙයක් ලබා දෙනව මිනිස්සුන්ට ඔබ තුමා .

  • @dasunidiasdesilva6389
    @dasunidiasdesilva6389 หลายเดือนก่อน +3

    Borukiyanna epa Rasa Kathakiyanna epa 0:07 0:07

  • @onguardbrothers3675
    @onguardbrothers3675 หลายเดือนก่อน +1

    Meyawath lassanata adaganna kattiya me rate inwa 😂😂
    Anika thamai oue kiyanawa wage athatama me rata
    beraganna real weddek inwanang eya mehema madyak issrahata awilla athal denne ne
    Edewath therumganna beri gonnu tikak me rate inne😂😂😂😂
    Anika eya kisima pakshayaka kenek nemei hode😂
    Nethan meke yatinuth
    "maliwata jayawewa" kiyala
    gon athal ekak dei ekai kive
    😂😂

  • @gayanimadusha-fk7wv
    @gayanimadusha-fk7wv หลายเดือนก่อน

    Mn ahala thiyena widihata hari widihata bawana krama bawitha kare nathi unama ..me wage prashna anawa.

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂

  • @Astrogregary
    @Astrogregary 29 วันที่ผ่านมา

    Ranil nathnam, country eka bara ganna kenek sitiye naha. Dan petrol problem naha. Ema time ekedhi kohedha sitiye oya ?

  • @vishwakamma9142
    @vishwakamma9142 6 ชั่วโมงที่ผ่านมา

    Made in Australia

  • @happyheart252
    @happyheart252 27 วันที่ผ่านมา

    චැහ් ...මට කලින් හමුවුනානම් handsom රාවනාව මම බදිනව.🎉
    අනේ මන්ද අමුතු අමුතු ග්රහයො එනව.
    යුද්ද කාලෙදි කොහෙද හිටියෙ

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 27 วันที่ผ่านมา +1

    වටිනා අදහස් ටිකක් එතුමා ලබාදුන්නා

  • @dilipdarshana2676
    @dilipdarshana2676 หลายเดือนก่อน

    Me comment dana unma neda api malimawata kiyanneth aye monawa ahannada😁😁😁