"නිල් පාට ගවුමක් ඇදපු ලස්සන ගෑනු කෙනෙක් එකපාරටම ආවා" | Asanga Live 10 යි 10 | Episode 16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2024
  • "නිල් පාට ගවුමක් ඇදපු ලස්සන ගෑනු කෙනෙක් එකපාරටම ආවා" | සවුදි අරාබියේ සිටින ලාංකිකයාට සිද්ද වුනු අද්භූත සිදුවීම | Asanga Live 10 යි 10 | Episode 16 | Based on a true story
    ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
    WhatsApp - 0763330591
    Email - asangalive.official@gmail.com
    අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
    / asangalive.lk
    අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
    / aphhsq6zfmrylmtd
    ______________________
    0:00 - Trailer
    1:40 - Introduction
    3:39 - සිදුවීමට මුහුණදුන් අයගේ අනන්යතාවය
    4:54 - සිදුවීම
    20:45 - විශ්ලේෂණය
    37:13 - End Tittles
    ______________________
    #Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending #10යි10 #horrorstories
    Disclaimer for Asanga LIVE
    We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
    By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
    The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
    Link - www.disclaimertemplate.net/li...
    Subscribe | Follow | Like
    ____________________________________________________
    👉TH-cam | / asangalive
    👉Facebook | / asanga-live-1143739904...
    👉Instagram | asanga_live?igs...
    👉TikTok | / asangalive
    ____________________________________________________
    Copyrights Reserved by Asanga Live Official

ความคิดเห็น • 122

  • @AsangaLive
    @AsangaLive  หลายเดือนก่อน +6

    ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
    WhatsApp - 0763330591
    Email - asangalive.official@gmail.com
    අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
    facebook.com/asangalive.lk
    අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
    facebook.com/share/aphhSQ6zfmRyLmtd/

    • @slhermit
      @slhermit 11 วันที่ผ่านมา

      ඔයාගේ අදහස් නම් පට්ට ගොන්.
      කිසිම තාර්කීක බවක් නැ.
      මිත්‍යාමත වලින් ඔලුව පිස්සු වට්ටා ගැන,
      ඒවා බුදු බන කියලා හිතනවා
      මේ ලෝකේ ඉන්න ගොතික්යෝ කන්නෙම මස්,
      රැ-දවල් දෙකේම.
      බටහිර මිනිස්සු මහා රෑ එළියේ පාටි දාන්නේ
      මස්-මලු පුච්ච පුච්ච්.
      හමුදා බංකර වල ඉන්න මිනිස්සු රට මිට් සුප් හදනවා.
      ලංකාවේ මානසික රෝගියෝ ගාවට විතරක්
      අවතාර එනවා මස් හොයාගැන.
      අනේ මෙහෙවූ විහිළු.
      ඔය මනුස්සයාට මානසික රෝගියක් (බින්නොන්මාදය ) තියෙන්නේ පුළුවන්.
      එහෙම නැතිනම් ගංජා වගේ දේ භාවිතා කරනවා වෙන්නත් පුළුවන්.
      විශේෂයේන්ම ඔය ආලෝකයත් සමග ඇතිවන-නැතිවන රුප පෙනීම
      මානසික රෝග ලක්ෂයන. ඔයත් රහුමාන් එක්ක අංගොඩ යන්න.
      th-cam.com/video/zjppxGuXHZk/w-d-xo.html

    • @slhermit
      @slhermit 11 วันที่ผ่านมา

      th-cam.com/video/zjppxGuXHZk/w-d-xo.html

    • @slhermit
      @slhermit 11 วันที่ผ่านมา +1

      බින්නොන්මාදය

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน +32

    මම නිතරම බණ අහනවා .පිරිත් අහනවා පිරිත් ඇහුවෙි නැත්නම් මට එදා දවසම කිසිම සතුටක් නැහැ .මාගේ බුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 ඇත්තටම ඔබට පිං නොදන්නා අය දැනුවත් කිරිම තෙරැවන්සරණයි .🙏🙏

    • @hasithasandanayaka3639
      @hasithasandanayaka3639 หลายเดือนก่อน +2

      Ana palayan ban yanna

    • @anthonyrozairo9415
      @anthonyrozairo9415 หลายเดือนก่อน

      @@hasithasandanayaka3639 modayek unata eka pradarshanaya karanna epa epa Gavaya

    • @ndassanayake293
      @ndassanayake293 หลายเดือนก่อน

      Ha bun ela​@@hasithasandanayaka3639

    • @eatingandcookingshow5330
      @eatingandcookingshow5330 หลายเดือนก่อน +1

      මාත් පිරිත් අහනව

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 หลายเดือนก่อน

      @@hasithasandanayaka3639Umba palayan ko ban

  • @srilanka71
    @srilanka71 หลายเดือนก่อน +17

    වල්වටාරම් අඩු කරලා අනිත් පාර්ෂවයට කතා කරන්න දුන්නා නම් ප්‍රායෝගිකයි.

  • @roshaniwitharana878
    @roshaniwitharana878 27 วันที่ผ่านมา +3

    නොපෙනෙන බලවේග තියනවා කියන කතාව අැත්ත. මටත් අත්දැකීම් තියනවා. මට දැනෙන විදියට හිත හිස් වුනාම අද්භූත දේවල් දැනෙනවා පෙනෙනවා. සතුටින් දුකෙන් කරදර වලින් හිත පිරිල තියන වෙලාවට අද්භූත දේවල් දැනෙන්නේ පෙනෙන්නේ නැහැ.

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 หลายเดือนก่อน +4

    ඒකට මුහුණ දුන්න කෙනෙක් විතරයි ඒගැන දන්නේ. මටත් එවැනි අත්දැකීම ක් තියනවා . තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @sahasdulmina4783
    @sahasdulmina4783 หลายเดือนก่อน +3

    තම්බියා බේරුවල රෑට කුඩු බිස්නස් කරනවා ඇති.
    අනිත් මිනිස්සු එලියට බහියි කියල බය කරනවා.
    නුවරඑළියෙදී මැරුණ තරුණ ජෝඩුවක්
    යක්කල එයාලගේ ගමේ පාරේ හොල්මන් කරනවා කියල පත්තරේකත් ලිපියක් තිබුණා.
    පස්සේ ආරංචි උනා...
    ඒ කතාව පතුරවල තියෙන්නේ රැට
    හොර වැඩ කරන උන් ඛියලා.
    හොරෙන් වැලි ප්‍රවාහනය කරන ,
    හොරෙන් ලී කොට ගෙනියන වගේ උන්.

  • @Nilunilnadee
    @Nilunilnadee หลายเดือนก่อน +3

    අම්මෝ ඒ කතාවනම් මාර වටිනවා ❤🙏❤

  • @alankaraalankaari312
    @alankaraalankaari312 หลายเดือนก่อน +10

    මමත් .සවුදි.රටේ .හිටිය .මම .නිදා.ගන්නේ .තුන්.වෙනි.තට්ටු වේ.කාමරයක .කවුරු ත්.නෑ .ඒකාමරේ.මම .විතරයි .ඒ.කාමරේ.ඉන්නේ .මම .නැගිටින්නේ.උදේ.7ට.හරියට .උදේ.හතට.කවුද .දොරට.ගහනවා.මම .බයවෙනවා ගෑනි ද.කියලා.මම .ඉක්මනින් .නැගිටිනවා.දොර .ඇරලා.බලනවා.කවුරු ත්.නෑ .ඊට .පස්සෙ .මම ලෙඩ.උනා .පස්සෙ .මම .ලංකා වට.ආවා.ඒ.සිද්ධිය .මතක් වෙනකොට .ඇග.හිරි.වැටෙනවා.

    • @hasithasandanayaka3639
      @hasithasandanayaka3639 หลายเดือนก่อน +1

      Mama weda karanna kanaththaka koo Mata kawadawath owa panila na. Mata asai dakinna oya kiyana yakku innawa nam kiyanna Mata please.

    • @eatingandcookingshow5330
      @eatingandcookingshow5330 หลายเดือนก่อน

      රෑ 7ටෆ් ද දොරට ගහන්නෙ??? උදෙ 7ටද?

    • @GayanKuamra
      @GayanKuamra 10 ชั่วโมงที่ผ่านมา

      යන්තර යක් දාන්න අනිවාර්යයෙන්ම හොද වෙනව

    • @GayanKuamra
      @GayanKuamra 10 ชั่วโมงที่ผ่านมา

      මිනිසුන් ට මේ තරං බොරු කියන්න ... අවශ්‍යතාවයක් නෑ.... හොල්මන් තියනවමයි.... අනිවාර්යයෙන්ම....මට උන නිසා කියන්නේ....මම යන්ත්‍රයක් දාපු නිසා සනීප උනා☸️🙏

  • @Ranjith-fj9de
    @Ranjith-fj9de หลายเดือนก่อน +3

    ආසයි ඔයවගේ කතා වලට

  • @calistafernando4108
    @calistafernando4108 หลายเดือนก่อน +3

    දැන් මේවා කරන්න ඇයි මෙහෙම වන්නෙ කියලා බලන්න ඔහුව මෝහනය කර ගන්න එවිට හොයාගන්න පුලුවන්

    • @GayanKuamra
      @GayanKuamra 10 ชั่วโมงที่ผ่านมา

      හොල්මන් තියනව .... මටත් අවස්ථා කීපයක් ම උනා..... අම්මප 😢

  • @user-yd3cv3wu6j
    @user-yd3cv3wu6j หลายเดือนก่อน +17

    ඔය කැටයම්. අඩු කරල. කියන්න. ඔන දේ කෙටියෙම් සරලව කියහන් බන් පම්පෝරි වැඩි උනම එපා වෙනව අහන්න

    • @edm4303
      @edm4303 24 วันที่ผ่านมา

      Ow epa wenawa

    • @gayanthiekuruppumudiyanse2025
      @gayanthiekuruppumudiyanse2025 6 วันที่ผ่านมา

      Umba ahanna epa

    • @user-yd3cv3wu6j
      @user-yd3cv3wu6j 6 วันที่ผ่านมา

      @@gayanthiekuruppumudiyanse2025, උබ පුක නොදී හිටු මන් උබට කීව්‍ර් නැ

  • @mudithabandara8575
    @mudithabandara8575 หลายเดือนก่อน +1

    Good one Mr Asanga keep doing this programme

  • @roygunewardene4637
    @roygunewardene4637 หลายเดือนก่อน +1

    I like to hear these true stories.please do more.Friday is the best day for this type of ghost stories.

  • @nikbb3101
    @nikbb3101 หลายเดือนก่อน +3

    වැල් වටාරම් අහගෙන ඉන්න අමාරුයි පුලුවන්නම් කතාව දාන්න කතාවෙන් පස්සේ කියන දේවල් කියන්න කතාව මැ⁣ද්දෙන් විකාර ටික කියෙව්වම කතාවත් අමතක වෙනවා

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน +2

    නගරයේ enna අය මොනවා කිව්වත් රහතන් වහන්සේ la pawa මේවාට මුණ දීලා තියනවා

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs หลายเดือนก่อน +2

    Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @user-rx1of4ib6n
    @user-rx1of4ib6n หลายเดือนก่อน +5

    යම් නිස්චිත තැනක හොල්මන් තියෙන්න පුලුවන් යනයන තැන පේනවනම් මානසික ප්‍රතිකාර ගන්න කියන්න

    • @GayanKuamra
      @GayanKuamra 10 ชั่วโมงที่ผ่านมา

      ඔයාට දවසක් එයි 😂😂 බලන්න එදා ට

  • @serwwsdd8067
    @serwwsdd8067 หลายเดือนก่อน +2

    මම දැනට සවුදි අරාබියේ වසර විසි දෙකක් මට හැමදාම අත් දැකීම් තියෙනවා

  • @SamsungAsamsun
    @SamsungAsamsun 24 วันที่ผ่านมา

    මටත් එහෙම අත්දැකීමක් තියෙනව. මම ඕව කවදාවත් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි..
    ඒත් අපට නොපෙනෙන බොහෝ දේවල් මේ විශ්වය තුල ඇති බවනම් මට විශ්වාසයි

  • @deepikafrancis7320
    @deepikafrancis7320 หลายเดือนก่อน +3

    අ පෝ මෙිවා අැත්ත මම අතදැකිමි තියනවා

  • @user-sk5ev8vb9k
    @user-sk5ev8vb9k หลายเดือนก่อน

    Mewa godak atta.mata athdakeem thiyenawa.me wadasatahanata mama godak kamthi.

  • @MuthuSanaya
    @MuthuSanaya 7 วันที่ผ่านมา

    මමත් සවුදි අරාබියේ ඉන්නේ cmnt ටික බැලුවා සවුදියේ ඉන්න උන් බය කරන්න එපා යකෝ... 😅😅

  • @user-ni7dn4yn3q
    @user-ni7dn4yn3q หลายเดือนก่อน +1

    Habai godak wenas widihata

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 หลายเดือนก่อน +4

    waiting

  • @ajithjayawardena852
    @ajithjayawardena852 10 วันที่ผ่านมา +2

    සෞදි අරාබියාව රියාද් නගරයේදී මම මුණ දුන්න මෙවැනිම අත්දැකීමක් තියෙනවා ඔබතුමා කැමතිනම් මාව සම්බන්ධ කරගන්න

    • @GayanKuamra
      @GayanKuamra 10 ชั่วโมงที่ผ่านมา

      කියන්න කෝ... නම්බර් එක තියනවනේ උඩ

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน +4

    මමත් kuwait වල ගෙදරක 😢😢😢 හිටියා එයාල hari wasai මම යට thattuwee ගෙදර අය Uda thattuwee noyakuth සද්ද තිබුණා අවුරුදු deka ගෙවන්නට කලින් mata ලංකාවේ Akka kenek කිව්වා oya ගෙදර wedakariyak meruna කියලා 😢😢😢😢 මට baya හිතුණා මම ලංකාවට යන්න කලින් ඉන්දියාවේ කෙනකු ගෙනාවා එයා කියනවා Reeta කවුද ඇවිත් බලන් ඉන්නවා කියලා eya lait නිවන්නට epalu bayata giya පිලිපීනය කෙනකු ගෙනාවා eya කිව්වා geta gida වෙනකොට ma ගෙදර holman gadai කියලා මොනවාද mata වෙනවා කියලා වතුර elluwa එයාට Rata penna gaththalu mama ලංකාවට giya මම koha හිටියා unath පිරිත් කියනවා mata කරදරයක් වුනේ nh අදත් මම kuwai ගෙදරක 😢😢😢

    • @user-nh7vf5mn9z
      @user-nh7vf5mn9z หลายเดือนก่อน

      Attha kathawa athdakeemenma kiyanne

    • @GayanKuamra
      @GayanKuamra 10 ชั่วโมงที่ผ่านมา

      ඔයා හරි ❤

  • @RoshanGunawardena-rk6yf
    @RoshanGunawardena-rk6yf 5 วันที่ผ่านมา

    Awesome

  • @m1976nuw
    @m1976nuw หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @user-yr6oi1ns2s
    @user-yr6oi1ns2s หลายเดือนก่อน

    Epaaaaa wnooooo kathawa wadii

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 หลายเดือนก่อน

    ලස්සනයි

  • @SaraSarah-fq6vj
    @SaraSarah-fq6vj หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mangalikagrm9363
    @mangalikagrm9363 หลายเดือนก่อน

    Me wada satahana ediripath karana kalaya meeta wadaketi kalayakin ediripath kala.hakyi

  • @user-np7my7cb6v
    @user-np7my7cb6v 29 วันที่ผ่านมา

    රහුමාන් මහතාගේ කටාව පිලිබඳව මට හිටෙනවා එතුමා දුව ගන එතුමා නිතර නිතර සිටනවා

  • @user-ni7dn4yn3q
    @user-ni7dn4yn3q หลายเดือนก่อน +1

    Mama nidiya gaththe mage vehicle eke , nagitinakota mama hitiye koheda kiyala mama danna

  • @mohamedafham1020
    @mohamedafham1020 หลายเดือนก่อน

    It is true

  • @user-vj8ut2rz8m
    @user-vj8ut2rz8m 3 วันที่ผ่านมา

    මමත් රියාත් saudi

  • @jayanmadumal6761
    @jayanmadumal6761 วันที่ผ่านมา

    Illutions and dellutions..he needs counselling. If this is true, it can be happen one or two times...otherwise it will be a illution.

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 วันที่ผ่านมา

    මිය ගිය අය හුඟක් වෙලාවට පේන්න එන්නේ සසරෙ ගනුදෙනුවක් නිසාමයි. එක්කෝ මිය ගිය අය ඒ අයට පෙනිලා පින් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්තම් ඒ අයගෙන් මියගිය තැනැත්තාට පිහිටක් බලාපොරොත්තු වෙනවා. ඒත් නැත්නම් පළිගැනීමේ චේතනාව. මේවා පිළිබඳව හොඳින් කටයුතු කලහැකි ස්වාමින් වහන්සේලාගේ උදව් අරන් ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් . මෛත්‍රි භාවනාව හරියට නිවැරදි ව වඩන අයට ාම් ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන් .

    • @GayanKuamra
      @GayanKuamra 10 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤

  • @sajanmanuja692
    @sajanmanuja692 หลายเดือนก่อน

    සිද්ධිය සත්‍ය වෙන්න පුළුවන් ඒ සහෝදරයා ඉක්මනට මෝහන ප්‍රතිකාර සදහා ගියොත් හොදයි

  • @anomajayalath246
    @anomajayalath246 หลายเดือนก่อน +1

    සවුදීයේ.එවැනි
    සිදුවීම්.සිදුවෙනවා.මාවත්.බයකලා.හැබැයි.මමබය.උණේ.නැහැ.මොකද.මම
    පිරිත්
    සඡ්ජායනකරන
    නිසා.නමුත්.මට.අධුර්ෂමාන.යම්දෙයක්.උණා.මාසේවය.කල.නිවසේ.අය.මා.ෂණිකව.ලන්කාවට.එවුවා..දවසක්.දවල්.එකත්.දෙකත්.කාලය.තුල.හූ.තුනක්.කියාගෙන..ගියේ.යකඩ.දොරවල්.සද්දෙ.දාගෙන😮එම.සිදුවීම.හරිම.අද්බුතයි

  • @VijithaRajapaksha-yn6ot
    @VijithaRajapaksha-yn6ot หลายเดือนก่อน +1

    ඔයා කතාව කියනවට වඩා වැඩකට නැති වෙන දේවල් කියවනවනේ

  • @user-fc9zu6rc4r
    @user-fc9zu6rc4r หลายเดือนก่อน

    Me Kathawa aththa man inne Oman wala .mage lamaita mahatyata me wage seiddiyak una thama hodak ne .Kathawa athak

  • @supunranaweera284
    @supunranaweera284 หลายเดือนก่อน

    Asanga aiya handma kiynwa kathwa kiyddi Baya hithena background music ekk dnna kiyla thma nane

  • @user-je7fx4vu6o
    @user-je7fx4vu6o หลายเดือนก่อน

    Mewa baluwata mewa ganawath hithanna hoda na, bududahama pamani sarana

  • @Tv_kotuwa
    @Tv_kotuwa หลายเดือนก่อน +1

    කිසිඅ වැදගත් දෙයක් අන්තර් ගත නැති වැඩසටහනක්

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k หลายเดือนก่อน

    මමත් බොහොම ප්‍රිය කරන වැඩසටහක් මේ.. මට දැනගන්න ඕන කවුරු හරි ලංකාවෙ ඉන්නවද කියල මෝහනයෙන් විස්තර කියන්න පුළුවන් කෙනෙක්. ගැටලුවක් විසඳා ගන්න.

  • @lankanhawk7153
    @lankanhawk7153 12 วันที่ผ่านมา

    😂 ගංජා ගහලා සවුදි ගියාම

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7w หลายเดือนก่อน +1

    පෙර බවයක ආදරනීය බැදීමක් වෙන්න ඇති.ආත්මීකාකාරයෙන් එන්නේ පුනර්බවයක් ලැබී නැතිව ඇති.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 หลายเดือนก่อน

      ගිය ආත්මෙක දුව වෙන්න පුලුවන්

  • @chanaplace2891
    @chanaplace2891 23 วันที่ผ่านมา

    මු මරු කියවනවා වැඩකට අති එකක් දාපන් යකෝ මිනිස්සු නෙගෙටිව් කරන්නේ නැතුව පොසිට්ය්ව් වැඩක් කරපන්

  • @user-yd3cv3wu6j
    @user-yd3cv3wu6j หลายเดือนก่อน

    මේක. මානසික හිතට එන දෙයක් මිසක් මෙහි සත්‍යක්.නැ . මෙකට. මනෝවෛද්‍ය වරයෙක් ලගට ගෙනියන්න ඔන

  • @Lsilva446
    @Lsilva446 19 วันที่ผ่านมา

    Apita penena deyata wada nopenena de meloke vishwa ye hugak thiyenawa

  • @kaminiperera9102
    @kaminiperera9102 หลายเดือนก่อน

    MEKA PERA ATHMSYAK GANA DEYAK NEMEINE MENTAL AILMENT EKAK THIYANAWA RUPA PENAWA AWAGE AYATA MAMA COUNSEMLOR KENEK

  • @SamsonGeorge-oh5ym
    @SamsonGeorge-oh5ym 16 วันที่ผ่านมา

    Hambu karanawa

  • @dorris102
    @dorris102 หลายเดือนก่อน +1

    Me salli hoyana boru gothana epa jawaram karayo Uballa.

  • @user-ni7dn4yn3q
    @user-ni7dn4yn3q หลายเดือนก่อน

    Vehicle eka drive kare kauda mama dannaha

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 หลายเดือนก่อน

    gonman velavata athi bava avathara adahai pitisare hema gemi yeku nera (sudo sudu ?)

  • @chamin111
    @chamin111 หลายเดือนก่อน

    rahumanta thiyenne manasika rogi thathwayak. okata mano vidiyave prathikara thiyanawa. amanussa balawagayak nam oita wada venas deval sidda venne.

  • @user-zl2tt1wv2v
    @user-zl2tt1wv2v 24 วันที่ผ่านมา

    මම ටත් උනා සිද්ධියක්

  • @PriyanganiHewawasam
    @PriyanganiHewawasam หลายเดือนก่อน

    මේක මානසික ප්‍රශ්නයක් වෙන්න බැරිද ඒ මහ්තයට,

  • @user-yd3cv3wu6j
    @user-yd3cv3wu6j หลายเดือนก่อน

    උබෙ පම්පෝරි නවත්තල කෙටියෙම් කියහම් බන් එපා වෙනව

  • @namalwithanage7269
    @namalwithanage7269 หลายเดือนก่อน

    Den kalye ayaluwan pilikannak danne nethiwa athi apinam oya gommanvelawata aliyata yannenethi katawa hodata dannawa ape podi mallita wayasa aurudu 7'8 kalaye watta phala siyabala gaha lagata giyama reta hodatamabayawenawa guptha gathiyak thiyenne a hariye a kalaya mathak wenakota tawamath baya hitenawa

  • @sanirafdo5406
    @sanirafdo5406 22 วันที่ผ่านมา

    Kathawe bagayai ahuwe boru katayam wadi ahan iddi epa wenawa

  • @AnuraBandara-rm6qi
    @AnuraBandara-rm6qi หลายเดือนก่อน

    Kalaya kanawa vitharai

  • @nimeshisansala7731
    @nimeshisansala7731 7 วันที่ผ่านมา

    කුවෙට් වලත් තියෙනවා .ලයිට් ඕෆ් කරනවා දොරවල් ඔටෝ වැහෙනවා කබඩ් අස්සේ ශොපින් කවර වල සද්දෙ වගෙ ඇහෙනවා.හැබැයි නෝම්බි මාසෙට තමා ගොඩක්ම තියෙන්නෙ

    • @GayanKuamra
      @GayanKuamra 10 ชั่วโมงที่ผ่านมา

      ඒ ආගම බොරුවක් ඒකයි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน

    මේ තමන්ගේ මනෝ කය තමා

  • @dilanilanka7011
    @dilanilanka7011 หลายเดือนก่อน

    කියවනවා වැඩි 🤕

  • @priya1736
    @priya1736 8 วันที่ผ่านมา

    මේක බොරුවක්... තාත්තා දන්නෙ නැද්ද දුව ගෙදර නැහැ කියලා..

  • @akhilakanishka8308
    @akhilakanishka8308 หลายเดือนก่อน

    Perfect program ❤

  • @KALINDU01
    @KALINDU01 หลายเดือนก่อน +1

    මානසික ලෙඩක්.හොද මනෝවෛද්‍ය වරයෙකු හමුවන්න ඉක්මනින්ම.ඔතන කිසිදු අත් භුත දෙයක් නැ.

    • @priya1736
      @priya1736 9 วันที่ผ่านมา

      අනේ පලයන් යන්න පණ්ඩිතයා...තෝ දකින්න ඕන ගූ යන්න

    • @GayanKuamra
      @GayanKuamra 10 ชั่วโมงที่ผ่านมา

      අත්භූත අත්දැකීම් තියෙනවා අනිවාර්යයෙන්ම මට වෙලත් තියනව 😢.... බුදුදහමට පින් සිදු වන්නට තමයි ගැල උනේ

    • @GayanKuamra
      @GayanKuamra 10 ชั่วโมงที่ผ่านมา

      මම බැරිම තැන පිරිත් ජීවම් කල යන්ත්‍රයක් දැම්මා...දැන් හොඳටම හොඳයි......මට උනේ රෑ නින්දට ගියාම කකුලෙන් අදිනවා..ඇග මිරිකනවා...කලු පාට ගෑනු කෙනෙක් වගෙයි දැක්කේ මුලින්ම....2012 ඉදල 2024 වෙනකම් තිබුණා වයිෆ්ගේ තාත්තා තමයි මට පිහිට උනේ... යන්තර ක් දැම්මා....මාස තුනක් යනකන් මළගෙවල් වල යන්න එපා...ඌරු මස් කන්න එපා කිවුව.... හැබැයි මම හැමදාම බොනව ගෙදරට එනකොට මහ රෑ වෙනවා....මට දැං ආයෙත් අර භය ටික ටික දැනෙනවා යන්ත්‍රය නිසා .. විශ්වාසය තියනව..කලිං සිදුවීම් නොවුනත්....යම් බයක් දැනෙනවා...😢

  • @khanthikw8523
    @khanthikw8523 2 วันที่ผ่านมา

    Aiye oya dewal aththa mage paule lagama akka kenek innawa eyage putha belle wala dagena maruna e marila sathiyak giye na e lamaya e geiima innawalu rata hariyata sadda ahenawalu e akka kiuwe eyath ekka tharahaii e lamaya tharahin maruneth e akkage konden adinawalu pain gahanawalu noyekuth dewal karanawalu habaii e akkata vitharaiii ohoma innakota e akkage duwa sastharayak ahuwalu ekata kiuwalu e maruna lamaya ammath ekka thiyena tharahata thathawath aran yanawa kiyala ita passe e akka mata katha karala oya vistharaya kiuwa ekath kiuwe desamber 31 hawasa edama thamaii e akkage mahaththayath wadata gihin thibbe mathara ita passe ජනවාරි 1mata ape putha coll kara amne ara ahawal gedara mama marila kurudu wadiyema kiyala mata puduma hithuna man inne rata e akke 31thamaii kiuwe eyage mahaththayath aran yanawa ara maruna putha kiyala menna e kiyala palavinida e aiya marila aiye mata vishwasa karannath ba e akkata thamath rata ninda yanne eya samahara dawas walata mata kathakaranawa rata e katha karaddith haiyen eyalage janel walata dorata gahana sadde ahenawa thamath e gedara e akkata hariyata leda kattadiyek genalla dehi kapala ain kara ethakota e maruna lamaya e lamayage room ekemalu idala thiyenne marilath e akkarata husma ganna sadde pawa ahenawalu

  • @chinthakachaminda3925
    @chinthakachaminda3925 20 วันที่ผ่านมา

    Kayiya wedi

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน

    මේ මුස්ලිම් කෙනෙක් නේ එයාල සිකුරාදා පල්ලි යන්නෙ නැතිද

  • @user-ni7dn4yn3q
    @user-ni7dn4yn3q หลายเดือนก่อน

    Me kathawa aththa,matath ehema una

  • @51lanka
    @51lanka หลายเดือนก่อน

    කතාව විස්වාස කරන්න බැහැ . රහුමාන් අදුරුවැටුන වෙලාවෙ කලුවරේ ලිද ලගට ගියාලු ඊට පස්සේ කලුවරේ කන්නාඩ්යෙන් ගෑනු කෙනෙක් පෙනුනලු... මහත්තයෝ කලුවරේ කොහොමද කන්නාඩ්යෙන් පේන්නෙ ;?

    • @user-rx1of4ib6n
      @user-rx1of4ib6n หลายเดือนก่อน

      ,කන්නාඩි වලින් ?කවදාවත් පේන්න විදියක් නැ.මේක බොරැවක් යම් වස්තුවක් නැති දෙයක් විදුරැවකින් නොපෙනේ පියවි ඇසටනම් පෙන්න පුලුවන්...

  • @viranchanura3834
    @viranchanura3834 หลายเดือนก่อน

    බොරුවනේ... බුරුකාවක් කීවනම් ඔන්න මොකක් හරි

  • @dilushalakshan8309
    @dilushalakshan8309 หลายเดือนก่อน +1

    රහුමාන්ට සවුදියේ වැඩ කරලම මානසික අවුලක් තියෙන්නෙ ඕකට මානසික වෛද්‍යවරයකු මුණගැහෙන්න. අද සමාජය දියුණුයි බං. මානසික ආතතිය ඇගට මහන්සිය තිබ්බම ඔහම විවිධාකාර මනස්ගාත පේන්න පුළුවන්.

  • @dilanisuhood2823
    @dilanisuhood2823 9 วันที่ผ่านมา

    Muslim kenekuta ehema penawa kiyanne, e boruwak, Ai kiuwoth ohu hariyata hamadama Pas wela vandinawa, Eya inne hamawelema Allah deviyan ekka, E ayata ohoma ewa penawa adui, ehemanam ohu Allah deviyan sihikarannema ne vennethi, ekai ohuta bahubootha penne

  • @thanujarajapakshe-mu6gs
    @thanujarajapakshe-mu6gs หลายเดือนก่อน

    යක්ෂ හෝරාව ගොම්මන

  • @hashihashi5674
    @hashihashi5674 หลายเดือนก่อน

    arabiye taram holman hadi huniyam seen loke wena kohewath na

    • @user-zq4tz1ef7w
      @user-zq4tz1ef7w หลายเดือนก่อน

      ඔවුන් බුදු දහමට අකමැති ඒ නිසා ද?

  • @SriyanthiSriyanthi-ku5oq
    @SriyanthiSriyanthi-ku5oq หลายเดือนก่อน

    බොරැ

  • @senapalliyaguru2137
    @senapalliyaguru2137 หลายเดือนก่อน +1

    Manaika ledek

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx หลายเดือนก่อน

      උදේ හතට 😂😂😂 මොන විකාර da e hoda pandaranee kohomath e walawata geenu දොරට තට්ටු karanwa

  • @EATHTHA-
    @EATHTHA- 11 วันที่ผ่านมา

    👁️☸️

  • @samsung-ft1of
    @samsung-ft1of หลายเดือนก่อน

    Wel.wataram..adu.karanava.nam.vada.hondai

  • @Sukithdias
    @Sukithdias หลายเดือนก่อน +1

    Aiya. Oyage contact number denna,
    Or email adress.

    • @AsangaLive
      @AsangaLive  หลายเดือนก่อน

      asangalive.official@gmail.com / 0774179322 or 0763330591