කපුකම | Kapukama | Vini Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2020
  • කපුකම | Kapukama | Vini productions
    කේසර මංගල පියස - 076-4959317
    FB - / ksiri9999999
    YT - • Ksiri mangalapiyasa
    මනාලිය සදහා සම්පූර්ණ ඇදුම් නිර්මාණය සහ හැඩගැන්වීම ....
    Saloon දම්සාරි
    මිනුවන්ගැටේ ..
    ☎ 078 29 35 757
    මනාලයා සදහා මුල් ඇදුම් නිර්මාණය සහ හැඩගැන්වීම ...
    රත්න මුල් ඇදුම්
    මහනුවර
    ☎ 077 69 36 457
    මනාල යුවලගේ අනගි ජායාරූපකරණය ..
    Ultimate pictures
    කුරුණෑගල
    ☎ 077 92 84 340
    ජනප්‍රිය නිලි නයොමි තක්ෂිලා...
    Nethu Yuga Vihida - Etunes
    Shammi fernando
    @Vini Productions - විනී
  • บันเทิง

ความคิดเห็น • 7K

  • @viniproductionsofficial
    @viniproductionsofficial  4 ปีที่แล้ว +7376

    අපගේ සුපිරි පරිගණකයේ සිදුවු දෘඩාංග දෝෂයක් නිසා මෙම වීඩියෝව ප්‍රමාද වූ බව කරුණාවෙන් සලකන්න.
    ඉස්සරහට එන වීඩියොවල ඒ දේ හදාගන්නම්.සමාවන්න.😥

    • @janithjavindu6806
      @janithjavindu6806 4 ปีที่แล้ว +113

      It ' s ok..😂😂😂

    • @nimeshsudasingha9633
      @nimeshsudasingha9633 4 ปีที่แล้ว +210

      සුපිරි පරිගණකය 😂😂😂

    • @chamindu.
      @chamindu. 4 ปีที่แล้ว +57

      Hako hako puluwanm issarahata ena video premier karanna 😍😘

    • @JagathChaminda9900
      @JagathChaminda9900 4 ปีที่แล้ว +55

      Tawa tawat advertisement lebila Umbalata hariyanna one .

    • @channeli2022
      @channeli2022 4 ปีที่แล้ว +130

      4 ඉදන් බලන් හිටියෙ කෑවෙත් නෑ ඕයී 😡

  • @navavlogs46
    @navavlogs46 4 ปีที่แล้ว +6567

    විනීලට ගහන්න වෙන ජෝක් චැනල් නෑ කියන අය මේ කොනට 😍

    • @kalindugimhana5848
      @kalindugimhana5848 4 ปีที่แล้ว +21

      Ammo Nava vlog oya

    • @Ceylonquotesworld
      @Ceylonquotesworld 4 ปีที่แล้ว +48

      ඒක ඇත්ත... ඒත් විරාජ් නැතුව වීඩියෝ ආවා වැඩියි දැන්.. අපිටනම් ඒක අවුල්..

    • @sinhalautube5847
      @sinhalautube5847 4 ปีที่แล้ว +13

      Ammo

    • @thariandravi
      @thariandravi 4 ปีที่แล้ว +8

      නවා අයියා මෙන්න අපේ ආතල් දෙකම තැලිල th-cam.com/video/ZEmYS0IIzGo/w-d-xo.html

    • @kasundilshan108
      @kasundilshan108 4 ปีที่แล้ว +8

      අනිවා

  • @wasanthabandara1906
    @wasanthabandara1906 2 ปีที่แล้ว +66

    වීනී ප්‍රඩක්ෂන් එකේ හැන්ඩියා ජනක තමා ඉතිම් 😃🌟😘♥️

  • @gayathreekarunarathna5578
    @gayathreekarunarathna5578 3 ปีที่แล้ว +775

    2021 ආයෙත් බලන්නේ කවුද 👍👍👍❤️

  • @_.momma._00x
    @_.momma._00x 4 ปีที่แล้ว +254

    නෑ නෑ එයා නෙවෙයි 😂
    අමල් අයියගේ ෆෑන්ස්ලා ටික ලයික් එකක් දාගෙන යමු❤️👍

  • @ShammiFernando
    @ShammiFernando 4 ปีที่แล้ว +447

    නිවාලන් ජීවිතේ කදුලු
    හිනාවෙන් ඔය මුවේ රැදුණු😁❤️
    Lassanai brothers & sisters....❤️❤️❤️

  • @sanjayaekanayake805
    @sanjayaekanayake805 2 ปีที่แล้ว +99

    මේක හැමදාම තියනවා නම් කුරුණෑගල කට්ටියට පට්ට 😄😄😄

    • @harshanidisanayaka3354
      @harshanidisanayaka3354 ปีที่แล้ว +2

      monakurunegalada meyala welioye

    • @sr_tuns
      @sr_tuns ปีที่แล้ว

      @@harshanidisanayaka3354 යකො මේකෙ තියෙන හොටෙල් එක කුරුණෑගල බන්😅

  • @mrmathiya
    @mrmathiya 3 ปีที่แล้ว +97

    මමනම් ආසම අර මුලින් කොල්ලට 😁😂මුනේ හිනාව 😂😂😂😂😂😂😂😂අම්බෝ

  • @csamarasinghe6015
    @csamarasinghe6015 3 ปีที่แล้ว +2296

    මොනවා වුනත් ජනකයා තමයි හැන්ඩියා 👍👍👍

  • @pasanshavin
    @pasanshavin 4 ปีที่แล้ว +165

    කපුවගෙ "නෑ නෑ එයානෙමෙයි එයානෙමෙයි" සීන් එක පට්ටම එක ඕයි💪❣️

  • @twistedracer9612
    @twistedracer9612 2 ปีที่แล้ว +25

    😍😍😍ජනක තමා නියම හැන්ඩියා😍😍😍

  • @uththara8050
    @uththara8050 2 ปีที่แล้ว +28

    Ammooooo......කපුවො කියන අය ඕවගේ තමා අවශ්‍ය වෙලාවට උල්කාපාතේ වගේ මොනා නැතත් කඩා වැටෙනවා

  • @artgallery8574
    @artgallery8574 4 ปีที่แล้ว +191

    විනීලට ආදරේ අය කව්ද මමනම් ගොඩාක් ආදරෙයි විනී අයියලා ට ආදරේ අය ගාන කීයදෝ...... 🤗🤗🤗🤗🤗😘😘😘❤️❤️❤️❤️

    • @musicproduction6923
      @musicproduction6923 4 ปีที่แล้ว

      සබ්ක්‍රයිබ් කරන්න

    • @yasanthabg
      @yasanthabg 4 ปีที่แล้ว

      👈👉👈👉👈👉👀👀👀👀

    • @slamaris9055
      @slamaris9055 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් එකෙන්ම

  • @achinthacool7403
    @achinthacool7403 4 ปีที่แล้ว +129

    අනිවා කැට තියල කියන්නෙ සබාපතියට හරි පම්පෝරි ජනකයට හරි රැවුලට හරි ලගදීම ටෙලිඩ්‍රාමා එකක් සෙට් වෙනවා💪💪💪💪💪

    • @lithajranathunga2392
      @lithajranathunga2392 4 ปีที่แล้ว +5

      ඇයි සෙන්සෙ (විරාජ් අයියා)

    • @oshantharusha5402
      @oshantharusha5402 4 ปีที่แล้ว +2

      සිරාවට👁️‍🗨️

    • @theekshana6716
      @theekshana6716 2 ปีที่แล้ว +7

      උබ කිව්වා හරිනේ දැන් රැවුලා සභාපති දෙන්නාම ටේලි වල රගපානවනේ

    • @DhammikaGunarathna-zu7cp
      @DhammikaGunarathna-zu7cp 7 วันที่ผ่านมา

      Shammiya thama bn supiri😂

  • @s.sandeepa7854
    @s.sandeepa7854 2 ปีที่แล้ว +32

    ජනකයා තමා හැන්ඩියා 💕👍

  • @kavindunethsara11
    @kavindunethsara11 3 ปีที่แล้ว +37

    විනීලගෙන් රොමන්ස් කොමඩි වර්ගෙ වීඩියෝ ඉස්සරහටත් කරන්න ඕනේ කියන කට්ටිය කෝ 🤗😍✌️

  • @malshanrajapaksha5143
    @malshanrajapaksha5143 3 ปีที่แล้ว +2535

    Vini නම් like කරන්න❤
    වස්ති නම් comment කරන්න😁

  • @channeli2022
    @channeli2022 4 ปีที่แล้ว +1416

    මේක ට්‍රෙන්ඩින් ගේනවා විතරක් නෙවෙයි
    1M view අරන් දෙනවා කියන උන් මේකට ලයික් කරන්න ❤
    ආදරෙයි විනී 😘😘😘😘😘

    • @musicproduction6923
      @musicproduction6923 4 ปีที่แล้ว

      මාවත් සබ්ක්‍රයිබ් කරන්න

    • @lankahero6953
      @lankahero6953 4 ปีที่แล้ว +1

      අනිවා 💪💪💪😍❤️

    • @nimeshsampath2156
      @nimeshsampath2156 4 ปีที่แล้ว +1

      අනිවා බන්🤣

    • @sandaluwathmina4752
      @sandaluwathmina4752 4 ปีที่แล้ว +2

      මාව සබ් කරන හැමෝම මම සබ් කරනවා මම විනී ලවත් සබ් කළා ඔයාලා මාවත් සබ් කරන්න අනිවාරෙන් ට්‍රෙන්ඩින් වෙනවා ඔන්න මගෙන් ලයික් එකක් දුන්නා

    • @rehankavinda3484
      @rehankavinda3484 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @enchanted7425
    @enchanted7425 3 ปีที่แล้ว +365

    කපුවා නිකම් පහනේ භුතයා වගේනේ 😂😂

  • @sameetharuu8225
    @sameetharuu8225 3 ปีที่แล้ว +68

    "නිවාලන් ජීවිතේ කදුලු "අයියට පැලෙන්න ආදෙයි
    Command ekh dekkoth like krnn viniiiiiiii

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 4 ปีที่แล้ว +146

    කොල්ලො ටික ටිකක් පොෂ් වෙලා වගේ.ඒ උනාට අපි ආසයි බං අර ගමේකමට.

    • @weeradhanu1180
      @weeradhanu1180 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @dimuthumadusanka7063
    @dimuthumadusanka7063 4 ปีที่แล้ว +81

    මං විතරද බං සොයිසගෙයි ඉෂාරයගෙයි ආතල් බලන්න ඉන්නේ.ජනකය හැන්ඩ් යා අා පට්ට.

  • @gayan6779
    @gayan6779 3 ปีที่แล้ว +18

    උඹලව කාටවත්ම නවත්තන්න බැරිවෙයි මචන්ලා. VINI කියන්නේ product එකක් විතරක් නෙවෙයි. VINI කියන්නේ ආගමක්. මමත් පදවියට ආදරය කරන උඹලටත් ආදරය කරන Music බැජියෙක්. මේ කරදර ඉවරවෙලා අනාගතේ මුණගැහිලා සුපිරි වැඩක් කරමු. ජයවේවා ඔක්කොටම🙏🙏❤❤

  • @senurisenuri5999
    @senurisenuri5999 2 ปีที่แล้ว +23

    Vini එකේ ඉන්න හැමෝටම අාදරෙයි💖💖💖💖

  • @dileeshamadushal7263
    @dileeshamadushal7263 4 ปีที่แล้ว +412

    විනී වීඩියෝ trending එන්නැති එකට විරුද්ධ අය 👍 කරන්න

    • @sajith77ff25
      @sajith77ff25 4 ปีที่แล้ว

      Api

    • @sajith77ff25
      @sajith77ff25 4 ปีที่แล้ว +1

      පුළුවන්නම් apiwath subscribe karanna යාලුවා 💓💓💓💓💓

    • @musicproduction6923
      @musicproduction6923 4 ปีที่แล้ว

      සබ්ක්‍රයිබ් කරන්න

    • @boom629ff9
      @boom629ff9 4 ปีที่แล้ว

      @dream girl සබ් කරන්න

    • @slamaris9055
      @slamaris9055 4 ปีที่แล้ว

      ඒකනේ අපේ හුගාක් එවුන්ට රසය කියන දේ හරියට තොරගන්න බැරි එකයි වරද

  • @chathurikasanjeewani7291
    @chathurikasanjeewani7291 3 ปีที่แล้ว +577

    ඇත්තටම මට ලොකු ආසාවක් තියෙනවා කවද හරි ඔයාලව හමුවෙන්න.... ඇත්තටම මම ලන්කාවෙ දැකපු හොඳම නළුවො ටික තමයි ඔයාලා.....මම ඔයාලට මුළු හදවතින්ම සුභ පතනවා 😍

    • @puspakumari7456
      @puspakumari7456 2 ปีที่แล้ว +1

      Aththatama mamath kemathi

    • @puspakumari7456
      @puspakumari7456 2 ปีที่แล้ว +1

      Aththatama mamath kemathi🤘

    • @sheronselvi2034
      @sheronselvi2034 2 ปีที่แล้ว +1

      Mamath

    • @nimanthiwm7876
      @nimanthiwm7876 ปีที่แล้ว

      ඇත්තටම මමත්

    • @Udaya485
      @Udaya485 ปีที่แล้ว

      hambenna onanam onna dan puluwan malabe patte food senter ekk dala😁🤝

  • @haaselagihan
    @haaselagihan 2 ปีที่แล้ว +44

    රැවුලගෙ ඇක්ටින් තාත්විකයි ❤

  • @widhurashasmika328
    @widhurashasmika328 2 ปีที่แล้ว +18

    ජනකට හම්බුන මනමාලි ලස්සනයි 🥀

  • @chathurajayasena7942
    @chathurajayasena7942 4 ปีที่แล้ว +638

    කෝ අපේ කරාතේ මාස්ටර් විරාජ්.. කාලෙකින් දැක්කේ නෑ.. ඊළඟ වීඩියෝ එකේ අනිවාර්‍යෙන්ම විරාජ්ව ඕන කියන අය කෝ බලන්න.. 😊😊

    • @heshanhansaja6415
      @heshanhansaja6415 4 ปีที่แล้ว +2

      සිරවටම උ නැ නේ 😐

    • @meeduabewikrama1064
      @meeduabewikrama1064 4 ปีที่แล้ว +3

      Ow aneh virajw oni.😒

    • @X-Ray_93
      @X-Ray_93 4 ปีที่แล้ว +5

      Viraj nathuwa wadak na. Un serama enna one ban athal eka enna

    • @manushasachintha6303
      @manushasachintha6303 4 ปีที่แล้ว +4

      ඌ අනිවාම ඔනේ..😕😯

    • @bandaappuwa1748
      @bandaappuwa1748 4 ปีที่แล้ว +5

      සිරාවටම

  • @WatapitaVlog
    @WatapitaVlog 4 ปีที่แล้ว +1593

    මං දෙන්නෙක්ට ආදරේ කරේ නෑනේ නංගියා 😜

    • @iramos1403
      @iramos1403 4 ปีที่แล้ว +14

      aa watapita aiyaa✋✋

    • @maco2399
      @maco2399 4 ปีที่แล้ว +7

      වට පිට ✌✌

    • @dimuthunadeesh9564
      @dimuthunadeesh9564 4 ปีที่แล้ว +4

      Wooow watapitaaa 😶 aiyath wiwaha yojanawak wth labaganna yanawada

    • @sadeepanilesh9229
      @sadeepanilesh9229 4 ปีที่แล้ว +3

      වටපිට අයියා

    • @dilud6311
      @dilud6311 4 ปีที่แล้ว +2

      ❤️

  • @nipunakavinda5717
    @nipunakavinda5717 3 ปีที่แล้ว +70

    මම දෙන්නෙක්ට ආදරේ කරේ නෑ මගෙ සුදු නංගියා එක මලක එක බඹරයි වහන්නේ ඒ බඹරා මම ඒ මල ඔයා.සුපිරි vini ලකියා ආදරෙයි පැලෙන්න

  • @Disneonline
    @Disneonline ปีที่แล้ว +10

    😂මොනවිදියෙ සෙට් චනල් තිබුනාත් විනි කියන්නෙ වෙනම එකක් 🎉❤ජනක තමා ඉතින් සුපිරි

  • @magodipuppets
    @magodipuppets 4 ปีที่แล้ว +230

    ලංකාවේ සුපිරිම සෙට් එක, අංක එකේ comedy සෙට් එක vini

    • @hacgihan1234
      @hacgihan1234 4 ปีที่แล้ว +1

      වල් ඩික්මන්

    • @radikagayansha1911
      @radikagayansha1911 4 ปีที่แล้ว +1

      අඩෝ වල් ඩිකා උබත් පල නාකිය කේසිරි මංගල පියසට නාකි ආත්තම කෙනෙක් හරු සෙට්වෙයි..😂😂

    • @ashenkavishka3337
      @ashenkavishka3337 4 ปีที่แล้ว

      th-cam.com/video/2_MMojvbzOI/w-d-xo.html
      Meka kohomada koyala balanna

  • @thisaragunasekara9268
    @thisaragunasekara9268 4 ปีที่แล้ว +446

    අඩෝ පම්පෝරි ජනක නම් සුපිරිම නලුව බන් පට්ට ඕන චරිතයක් පුළුවන් ඌට

  • @kavinduwijesooriya5588
    @kavinduwijesooriya5588 3 ปีที่แล้ว +62

    ඔයාලගෙ ඔක්කොම video වලට මං පට්ටම ආසයි තවතව video කරන්න ජය වේවා 😎😁

    • @maxaff1083
      @maxaff1083 2 ปีที่แล้ว

      😎🤏😎🤏

    • @maxaff1083
      @maxaff1083 2 ปีที่แล้ว

      🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉

  • @user-bo7zl4wk7x
    @user-bo7zl4wk7x 3 ปีที่แล้ว +4

    කුරුණෑගලටත් ආවා ඒනම් ආ ❤️❤️❤️

  • @zenithakash8982
    @zenithakash8982 4 ปีที่แล้ว +178

    විනීලා දැන් ලංකාවේ ඉන්න සුපිරිම viral වීඩියෝ කරන ටීම් එක කියල හිතන කට්ටිය කෝ...🙌🏻..ආදරෙයි විනී 🥰♥️ජය වේවා 👏🏻👏🏻👏🏻🥳

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 4 ปีที่แล้ว +157

    රැට්ටා,වස්ති අභිබවමින් මේ වගේ ඇඩ් එකක් විනීලට ලැබීම ගැන පට්ට සතුටුයි😗😗

  • @JagathKumara-nl8oc
    @JagathKumara-nl8oc 10 หลายเดือนก่อน +3

    පම්පෝරි ජනකගේ ඇක්ටින් නම් මරු 😐

  • @s.rkites3159
    @s.rkites3159 3 ปีที่แล้ว +9

    මුලු ශ්‍රී ලන්කාවම දන්නව විනී ගැන ❤️😍

  • @findwithpeedee9707
    @findwithpeedee9707 4 ปีที่แล้ว +104

    ලංකාවේ උතුරු පළාතටත් Silver Play Button එකක් ලැබුනා Vini ලා නිසා. එයයි විය යුත්තෙ 🙏 මුල අමතක නොකර ඉස්සරහටම පලයන් ❤️❤️❤️

    • @dulabro845
      @dulabro845 ปีที่แล้ว +1

      Vini la koheda

    • @shashikalavithanage8080
      @shashikalavithanage8080 8 หลายเดือนก่อน

      විනීලා උතුරු මැද හැබැයි 🙂

  • @indunilsenaverathna8046
    @indunilsenaverathna8046 3 ปีที่แล้ว +485

    අඩේ මනමාලයාගේ අම්මත් සුපිරියි කියන වුන්....වරෙවු මේ කොනට🤩👸

    • @car_kid28
      @car_kid28 3 ปีที่แล้ว +4

      gaanu සෙවලයා

    • @sandudanushka6616
      @sandudanushka6616 ปีที่แล้ว

      😁වරදක් කරනවා මචන්

    • @user-uy7rq8yf4u
      @user-uy7rq8yf4u 4 หลายเดือนก่อน +1

      ane me mama balanne 2024 halo..patta❤❤❤

  • @slpanda4531
    @slpanda4531 2 ปีที่แล้ว +4

    ❤❤හම්බවෙන්න ලොකු ආසාවක් තියෙනවා ❤❤ අයියලා තමයි හොඳටම කරේ 😁😁🌷🌷

  • @chamaravipula7227
    @chamaravipula7227 3 ปีที่แล้ว +3

    Uba nm කපුමහත්තයො පට්ට බන් හැම විඩියො එකම මම ආසම චරිතයක් ...විනි උබලට ජය ,

  • @kavindurandika2140
    @kavindurandika2140 3 ปีที่แล้ว +331

    මචං වීඩියෝ එක පට්ට..ඒ වුනත් ආබාධිත පුද්ගලයන් අපහසුතාවයට පත්කරන්න එපා. ඔවුනුත් මනුෂ්‍යයෝ. ආබාධිත රණවිරුවන් තමයි අපිට උඹලට මේ වගේ එක මොහොතක් හරි නිදහසේ හිනාවෙන්න අද දවස ගොඩ නැගුවේ.
    හැමදේම හිතන්න මචංල කෙනෙක් අපහසුතාවයට පත් කරල හිනා වෙලා ලබන තෘප්තිය ඉතාම පහත් දෙයක්. එක නරක දෙයකින් උඹල ගොඩ නගපු සේරම දේවල් විනාශ වෙලා යනව දකින්න ආස නැ අපි. උඹලට හොඳ අනාගතයක් තියනව. දිගටම යමු. ජය වේවා.

    • @jatarulz
      @jatarulz 3 ปีที่แล้ว +9

      සල්ලි වලට යට වෙන එවුන්ට ඕවා තේරෙන් නෑ බං

    • @sakuwasthu1031
      @sakuwasthu1031 3 ปีที่แล้ว +4

      Ou ewa genath ටිකක් hithanna one

    • @prabhathchathuranga2392
      @prabhathchathuranga2392 3 ปีที่แล้ว +1

      ❤🔥

    • @ishanrathugamage7329
      @ishanrathugamage7329 3 ปีที่แล้ว +1

      Agreed

    • @MN_Wood_Product
      @MN_Wood_Product 3 ปีที่แล้ว +18

      ඒක ඇත්ත කතාවක්....අර්ථයට රසයක් මවන්නට මිසක් විනීලගේ හිත එහෙම මුදලට යට වුනා කියලනම් මං හිතන්නේ නෑ....ඔවුන් එය නාට්‍යානුසාරයෙන් රගදැක්වූවා මිසක වෙනයම් අරුතක් එහි නැතුව ඇති....

  • @oshantharusha5402
    @oshantharusha5402 4 ปีที่แล้ว +134

    *විනී👁️ ඒකනං පට්ට හොදේ..හැබැයි උබලත් වස්තිලා වගේ වෙන්න එපා හොදේ.ආදරෙයි❤️විනීලට* 💥

    • @chefmaheshcreations4785
      @chefmaheshcreations4785 4 ปีที่แล้ว

      වස්ති වගේ වෙන්න එපා කිව්වෙ .තේරුන්‍ර් නැ

  • @user-yo1ey1li4w
    @user-yo1ey1li4w 3 ปีที่แล้ว +10

    ඒක මරු ❤️😊

  • @Sandu_K_Kurukulasooriya
    @Sandu_K_Kurukulasooriya 2 ปีที่แล้ว +5

    2021 බලන අපේ කොල්ලෝ කෙල්ලෝ set එක ko බලන්න gemmata...😂😂

  • @gummybear3027
    @gummybear3027 4 ปีที่แล้ว +51

    විරාජ් අයියා නැති එක අඩුවක්..එයා ඉන්නම ඕනේ😥😥 ලව්ලි කපූ ඔයා මරු😂❤️

  • @samare7009
    @samare7009 3 ปีที่แล้ว +573

    වස්ති ල දන්නෙ කුණුහරප...ඒ වගේද බන් මෙවුන්....ඔක්කොම ගානට...සුපිරි වැඩක් බන්...🥰

    • @thusharihilton3283
      @thusharihilton3283 3 ปีที่แล้ว

      🤦🤦🤦🤦🙍

    • @adophitler1020
      @adophitler1020 3 ปีที่แล้ว +6

      ඉතින් ඔච්චර පුකේ අමාරු වනම් වස්ති බලන්නේ නෙතුව හිටහන්

    • @CGRCOOL
      @CGRCOOL 3 ปีที่แล้ว +6

      @@adophitler1020 එකනේ බං අපි නම් ඔය හැම එකක්ම බලනවා, අාතල් එක ගන්නවා, එච්චරයි. මුං මොකද බං මේ වැළලෙන්න හදන්නේ? බලන්න බැරි නම් නොබලා හිටපන්

    • @dulangiperera801
      @dulangiperera801 3 ปีที่แล้ว +1

      Hfl

    • @niroshanilmini4370
      @niroshanilmini4370 3 ปีที่แล้ว +1

      Patta

  • @sanu3512
    @sanu3512 3 ปีที่แล้ว +4

    අඩෙහ් අපේ ගෙවල් ලගටම ඇවිත් නේ 😎🤟

  • @Shashika2005
    @Shashika2005 ปีที่แล้ว +3

    10 weni wathawatath balana mama 😍

  • @technoworld8360
    @technoworld8360 4 ปีที่แล้ว +844

    විනී නම් like♥️
    වස්‍ති නම් comment

  • @rashmipabodhi6327
    @rashmipabodhi6327 3 ปีที่แล้ว +398

    කපුවා භුතයෙක් වගේ මතු වෙන් ඓක් තමා මරු😂😂😂♥️

  • @surekagamage9036
    @surekagamage9036 2 ปีที่แล้ว +5

    ලංකාවෙ නලු නිලියන්ට වඩා ඔයාලා නියමට රඟපානවා ඉස්සරහටත් හොඳට කරන්න සුබ පතනවා🖐️🖐️🖐️

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 2 ปีที่แล้ว +5

    ලස්සනයි ජනක බ්‍රෝ පට්ට 👍😘❤️කෙල්ලෝත් ලස්සනයි 😘🤗

  • @tharindu5961
    @tharindu5961 4 ปีที่แล้ว +308

    විරාප් ඔනී උන් like ekak දාපල්ලා ,,uge aduwa api munta pennla demu

  • @ramiya1841
    @ramiya1841 4 ปีที่แล้ว +213

    පට්ට බං උබලා ඇඩ් 2යි කලේ උන්ටත් සාදාරනේ කරල අපිටත් සාදාරනය උපරිම දුන්නා . සමහර ඒව්න් කියන ඒවා කෙයා කරන්නම ඒපා බං . උන් හිතං ඉන්නෙ හැමාදාම මහන්සි වෙලා උන්ට ආතල් ඒක විතරක් දීලා උබලට බෙනිෆිට් 1ක් නැතුව ඉන්න කියලා . උඹලා අපිට ආතල් 1 දීලා සල්ලිත හොයාගනිං බං

  • @user-yn2nu4wi9x
    @user-yn2nu4wi9x 2 ปีที่แล้ว +5

    2022 බලන්නෙ කවුද

  • @darshanabandara7549
    @darshanabandara7549 2 หลายเดือนก่อน +4

    2024 බලන සෙට් එක

  • @bandarabandara1598
    @bandarabandara1598 3 ปีที่แล้ว +349

    Comments බල බල video එක බලපු අය කෝ බලන්න 😂😂😁 ආදරෙයි ඔයාලට vini ජය වේවා!!!

  • @deepthadhananjaya3649
    @deepthadhananjaya3649 4 ปีที่แล้ว +61

    Ad එකත් උනත් හිතාගන්න බැරි විදිහට content එක හදලා තියනවා 😱
    පට්ට විනී❤👌🏻👌🏻

    • @prabathrajapaksha6290
      @prabathrajapaksha6290 4 ปีที่แล้ว

      ඒ පොල් අර මේ... 😂😂👍

    • @deepthadhananjaya3649
      @deepthadhananjaya3649 4 ปีที่แล้ว

      @@prabathrajapaksha6290
      මම එක මලකට විතරයි ආදරේ කලේ නංගීයා🤣

  • @rgentertainment4607
    @rgentertainment4607 2 ปีที่แล้ว +1

    අඩේ උඹල අපේ ගමටත් ඇවිත් නේ...😍😍😍😎 ආදරෙයි VINI Productions lata

  • @nuwaclickx4654
    @nuwaclickx4654 3 ปีที่แล้ว +13

    කෙල්ල බූට් එක තිව්වොත් ඕකට ගෙවපු මුදල් ආයෙ ගෙවනවද? නැත්තන් වෙන එකක් සෙට් කරල දෙනවද?

  • @Hesh_Tach_Daily
    @Hesh_Tach_Daily 4 ปีที่แล้ว +88

    ජනකයාට හරි ගියපු හැටි යකෝ❤❤❤ Vini production ❤

  • @artgallery8574
    @artgallery8574 4 ปีที่แล้ว +135

    විනීලට යන්න පුලුවන් ඉහලම තැනට යන්න වචනෙකින් හරි උදව් කරන්න කැමති අය කෝ එයාලගේ හිතේ ඔව් පුලුවන් අපිට පුලුවන් කියන ධෛර්යය ඇති කරමූ රටට වටින අයයි මේ

  • @Danushka-nj7fx
    @Danushka-nj7fx 2 ปีที่แล้ว +1

    Thamath balana aya koo...✦⃝🌼᭄᭄̊̊̊̊🪴᭄̊̊විනී ආදරෙයී ۝⃟̥̩̩̩̥̩̥͚̮꧂♥️⃝̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅➸⃟᭄̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̊̊🪴᭄̊̊࿔

  • @samithanethmi5273
    @samithanethmi5273 2 หลายเดือนก่อน

    වීනි කියන්නේ වෙනම බෑන්ඩ් එකක් ආදරෙයි විනී ♥️♥️♥️♥️

  • @RMushan
    @RMushan 4 ปีที่แล้ว +53

    උබල මෙහෙම දියුනු වෙනව දැක්කහම මට මාර සතුටක් එන්නෙ බන් 😍

  • @ChAbhi
    @ChAbhi 4 ปีที่แล้ว +18

    අඩ්ඩෙ. සුපිරියක් තමා සෙට් එක. 😍😍

  • @thamarakumari1943
    @thamarakumari1943 3 ปีที่แล้ว +4

    නෑ නෑ නෑ එයා නෙමෙයි ..😂😂😂 ආදරෙයි විනී සෙට් එකටම .❤️❤️❤️

  • @bisathpenuja8286
    @bisathpenuja8286 2 ปีที่แล้ว +3

    Video එක පට්ට Lavan ලගේ සිංදුව හින්දා තවත් ලස්සනයි ❤️❤️❤️

  • @user-mu2jt9ne4e
    @user-mu2jt9ne4e 4 ปีที่แล้ว +237

    උඹලගේ වීඩියෝ පට්ට බන් කුනු හරුප නෑ අම්මලාට උනත් පෙන්නන පුලුවන් බය නැතුව😍

    • @malithmarco4462
      @malithmarco4462 4 ปีที่แล้ว +2

      Sira kathawa

    • @ranaweeragamage4108
      @ranaweeragamage4108 4 ปีที่แล้ว +3

      ඒක නිසාමයි ආදරේ පව්ල පිටින්ම❤️

    • @wassanaya9690
      @wassanaya9690 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 😘😘

    • @nethmimalshika8263
      @nethmimalshika8263 3 ปีที่แล้ว +2

      Ek aththa

  • @sureshur9237
    @sureshur9237 4 ปีที่แล้ว +32

    අඩෝ මේව්නේ යකෝ ඇඩ්♥️ ආදරෙයි ඕයි..මාත් පදවියේ තමා ඉපදුනේ..ඒත් ඉන්නේ හලාවත..ආඩම්බරයි උපන් ගමේ සෙට් එකක් ලංකාව හොල්ලන එක ගැන

  • @vimashaweerasekara6161
    @vimashaweerasekara6161 2 ปีที่แล้ว

    සුපිරි ආයෙත් බැලුවා මේකෙන් තමා විනී අපෙ මගෙ හිත ගත්තෙ

  • @jasintha6886
    @jasintha6886 3 ปีที่แล้ว +1

    Vini ට. හැමදාමත්. ආදරෙයි හැමදා. හොදෙ අපි

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +152

    නංගියගෙ සීන් එකට ඉන්න boy ඇත්තටම ඒ කොල්ලා වගේමයි 😂✌️

  • @royaleproduction396
    @royaleproduction396 4 ปีที่แล้ว +406

    නන්ගියාගේ සීන් එකට ආස උන් කෝ.😂😂😂

  • @ttffytgaming2990
    @ttffytgaming2990 ปีที่แล้ว +1

    ඒක ජනකට ගැල පෙනවා

  • @kumaradissanayake8471
    @kumaradissanayake8471 ปีที่แล้ว +7

    Film එකක් බැලුවා වගේ.👍🤣🤣🤣

  • @nipunakavinda5717
    @nipunakavinda5717 3 ปีที่แล้ว +435

    නංගියා මම දෙන්නෙක්ට ආදරේ කරේ නෑ මගෙ සුදු නංගියා.එක මලක එක බඹරයි වහන්නෙ ඒ බඹරා මම ඒ මල ඔයා.මම ආදරෙයි නංගියා. සුපිරි ලකියා මම vini එකේ ආසම ඩයල් එක

    • @nipuninethmini4557
      @nipuninethmini4557 3 ปีที่แล้ว +4

      mamath asama ayata thamai

    • @ruwanranga9413
      @ruwanranga9413 3 ปีที่แล้ว +2

      Matat ahhamai

    • @sashrie8023
      @sashrie8023 2 ปีที่แล้ว +2

      නිපුන කියන්නෙ මහතුං ද?

    • @isharalakmali9154
      @isharalakmali9154 2 ปีที่แล้ว +1

      Mamath eyata♥️♥️

    • @AllInOne-ik7no
      @AllInOne-ik7no 2 ปีที่แล้ว +1

      @@sashrie8023 මොන පිස්සුද මහතුන්ගේ ඇත්ත නම ඉෂාර මේ මෙහෙම දාන්නේ like හිගන්නොනෙ.

  • @slmemes4610
    @slmemes4610 4 ปีที่แล้ว +192

    පට්ටම ආඩම්බරයි කොල්ලනේ. ඇඩ් බැරිනං සිංදු හරි ගහපල්ලා, upload කරාම අපි බලනවා😃. ඒ මොකද කිව්වොත් අපි දන්නවා උඹලා පරණ ආතල් video වල quality එක වැඩි කරගන්නවා මිසක් අඩු කරගන්නෙ නෑ කියලා. සමහර උන් advertisement ගැන එච්චර පැහැදීමක් නැති එක ගැන වැරදියට හිතන්න එපා. උන් එහෙම කියන්න ඇත්තෙ උඹලව නැතිවෙයි කියලා බයට වෙන්නැති. මට නම් මේකත් ආතල්. මේ වගේ එක්කදි තනිකර උඹලගෙම script එකට යන්නත් බෑනෙ. කාර්ය බහුල නැත්තන් director විරාජයාවත් ඕන. ගමේ scenes එහෙම පට්ට ගැම්ම. ජයවේවා !!!

    • @luckya3725
      @luckya3725 4 ปีที่แล้ว +1

      කරුණාකර subscribeකර අපට උදව් කරන්න
      th-cam.com/video/yly0y8Mvy5o/w-d-xo.html

    • @slmemes4610
      @slmemes4610 4 ปีที่แล้ว

      @@luckya3725 matath deepn

    • @slmemes4610
      @slmemes4610 4 ปีที่แล้ว

      @@luckya3725 17th subscriber

  • @sldd2660
    @sldd2660 3 ปีที่แล้ว +2

    අදත් පට්ට

  • @denetsankethadenetsanketha3176
    @denetsankethadenetsanketha3176 ปีที่แล้ว +7

    විනීලා ඔක්කොටම වැඩිය හොදයි කියන අයට මේ කොනට😂

  • @dilanweerasooriya
    @dilanweerasooriya 4 ปีที่แล้ว +143

    සියලු ඇස්වහ කටවහ දෝෂ දුරුවී තව තවත් දියුණු වේවා...🤘

  • @isuandchaanu
    @isuandchaanu 4 ปีที่แล้ว +324

    අඩෝ අවන්කවම සතුටුයි බං අද උබලා ඉන්න තැන ගැන, දවසින් දවස දියුණුවට පත්වේන්න ඔනේ. උබලට වරදින් නෑ බං ඡය වේවා.❤️❤️❤️

    • @sakalaya6343
      @sakalaya6343 4 ปีที่แล้ว +4

      th-cam.com/video/GL-zLvD8RF0/w-d-xo.htmlඅපේ විඩියෝත් බලන්න ❤️

    • @sakalaya6343
      @sakalaya6343 4 ปีที่แล้ว

      th-cam.com/video/GL-zLvD8RF0/w-d-xo.html

    • @damayantidisanayaka3083
      @damayantidisanayaka3083 4 ปีที่แล้ว +1

      💘💘

  • @uddikaprasad3787
    @uddikaprasad3787 3 ปีที่แล้ว +4

    Vini නම් සුපිරියි💗💗💗💗💗💗💗

  • @gamingwithpanda52
    @gamingwithpanda52 3 ปีที่แล้ว +4

    ආයේ ආයේ ආයේ කො බලන්න මේක බලන්න ආපු කට්ටිය 🤘

  • @subhash6049
    @subhash6049 3 ปีที่แล้ว +96

    මම ආසම පොරවල් තමා මහතුනුයි පරවියයි.🤘😍😘 ආසම පොරතාමා පරවියා

  • @ashperera873
    @ashperera873 4 ปีที่แล้ว +43

    හම්මෝ සුපිරියි..කෙල්ලො ගන්න එපා බන් .....කොල්ලො සෙට් එක සුපිරියි💚💚💚💚

    • @keshinshan6928
      @keshinshan6928 4 ปีที่แล้ว +3

      Ekagai 😎😋

    • @dhanaa04
      @dhanaa04 4 ปีที่แล้ว +3

      Ow bn

    • @kdwijesinghe9489
      @kdwijesinghe9489 4 ปีที่แล้ว +3

      Anee ow kello epa

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +3

      ගෑනු නම් එපාමයි. උන්ගේ බොරු පොශ් බලන්න බැහැ

    • @sithniwanadahama
      @sithniwanadahama 4 ปีที่แล้ว +2

      කොල්ලො විතරක් ගනින් බන්

  • @hiruwaytmax3324
    @hiruwaytmax3324 3 ปีที่แล้ว

    මම වීඩියෝව 5 පාරක් බැලුවා මේකේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ bro

  • @shagymusic8913
    @shagymusic8913 3 ปีที่แล้ว +35

    මේ ඇදුමට කෙල්ලෝ එන්නේ සට සට ගාලා 🤣ආදරෙයි විනී ඔක්කොටම 😍😍😘

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +108

    අම්මෝ තමා බලනවා..😂😂 ටික් ටොක් නලුවා මරු 😂😂😍😂😂

  • @Rashisaumya
    @Rashisaumya 2 ปีที่แล้ว +4

    නලුවෝ පරාදයි❤️

  • @thilinimadhubhasini7424
    @thilinimadhubhasini7424 2 ปีที่แล้ว +1

    Patta. හිනා කාලා මැරෙනවා

  • @nipunakavinda5717
    @nipunakavinda5717 3 ปีที่แล้ว +160

    ලකියා හින්දා video එකට පට්ට ගතියක් ආවා

  • @sudathudayanga5545
    @sudathudayanga5545 4 ปีที่แล้ว +36

    ආබාධිත අයට අපහාස කිරීම නං හෙලා දකිනවා.ඒ අයත් හැගීම් දැනීම් තියෙන මිනිස්සු.එහෙම අයත් මේව බලනව කියල අමතක කරන්නෙපා.අනිත් එක අද හොදට හිටියට හෙට අපිත් ඔයි තත්වෙට වැටෙන්න පුලුවන්

  • @shashi....9312
    @shashi....9312 2 ปีที่แล้ว +2

    Ow ow janaka thama handiya......
    ♥️♥️♥️😘😘😘😘😋

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 7 หลายเดือนก่อน

    එක්කෙනෙක් කියලා කියන්න බෑ...චූටි චරිතයක් කරත් ඒ හැමෝම මාරම දක්ශයි😩❤

  • @sanujamahesh5923
    @sanujamahesh5923 4 ปีที่แล้ว +114

    ඇඩ් එකක් කරා කියලා ආතල් එකේ අඩුවක් නෑ එහෙම හිතන උන් කුහකයි.. ජය වේවා විනී ❤ සුපිරි මේකත් ❤❤