අද බොමුද ? | Ada Bomuda ? | Vini Productions - විනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 11K

  • @viniproductionsofficial
    @viniproductionsofficial  ปีที่แล้ว +6015

    ලෝක වාසී විනී පවුලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

    • @black_chabiya_editz6510
      @black_chabiya_editz6510 ปีที่แล้ว +58

      💝

    • @chathurangalakmal975
      @chathurangalakmal975 ปีที่แล้ว +80

      කාලයටයි ඉන්න මිනිස්සුන්ටයි තේරෙන භාෂාවෙන්ම අන්තිමට කීව්වා 😁 සුබ නව වසරක් වේවා විනී ටීම් එකට ❤

    • @technologyuis4742
      @technologyuis4742 ปีที่แล้ว +41

      එසේම වේවා

    • @kingpasindu9431
      @kingpasindu9431 ปีที่แล้ว +36

      එසේම වේවා..

    • @nuwanrathnayake6274
      @nuwanrathnayake6274 ปีที่แล้ว +31

      එසේම වේවා

  • @malithmendis10
    @malithmendis10 ปีที่แล้ว +3476

    අතල් විතරක් නෙමේ සමාජෙට සුපිරි ආදර්ශ දෙනව නම් vini තමා.ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 😍

    • @Dialog914
      @Dialog914 ปีที่แล้ว +12

      ඒකනමි සුපිරියක්🇱🇰🇱🇰

    • @antanikaveesha2273
      @antanikaveesha2273 ปีที่แล้ว +8

      Aththma supri ❤❤

    • @musicplaye4510
      @musicplaye4510 ปีที่แล้ว +3

      Aniwa

    • @sachinpeiris98
      @sachinpeiris98 ปีที่แล้ว +3

      Aniwa

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +6

      225 හේ සමහර හොරු වංචා කාරයෝ ඉන්නකම් මුලුලෝකයටම කිසිසේත්ම සුභ නැත,ලෝකයේ සිය දිවි හානිකර ගැනීම් අධික සුලි හුලං නායානෑම්, භුකම්පන, ගංවතුර,සුනාමි,ගිනිගැනීම්,ගිනි කඳු,අධික ශීතල, විෂ වායු, අහස වෙනස් වීම, අධික හිරු කිරණ,අධික සීතල,අති විශාල ආදායම් විෂමතා,ආහාර හිඟය, භ්‍යාණක සතුරු කරදර,අති භ්‍යාණක හීන දැකීම,භ්‍යාණක බොරු,බොරු අනාවැකි,මුලාව,වංචාව,රැවටීම,පලිගැනීම,ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, අධික කාමය, අධික උඩංඟුව,අධික ලෝභය, තණ්හාව අස්වාභාවික ඉතා නරක ආසාව(සමලිංගික ) කුඩා දරුවන් පැහැර ගැනීම, විකෘති නිර්මාණ, පරිසර දූෂණය,ආහාර වස විෂ, දුව අම්මට වඩා ඉහළින් යෑම පුතා තාත්තට වඩා ඉහළින් යෑම,බොරු අධ්‍යාපනය,බොරු ප්‍රවෘත්ති, අරගල,දික්කසාද,විෂ එන්නත්,තැනට අවශ්‍ය පරිදී නීති නැවීම,වහල් කම (ලෝකයේ සමහර මිනිස්සු බලදාරියෙකුගේ යටතේ බල්ලෙක් වගේ හීලෑ වීම ) පාතාල ක්‍රියා, ත්‍රස්තවාදී ක්‍රියා,පාවාදීම,මළවුන් ගෙන්වා වැඩ ගැනීම,වශි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්,ස්ත්‍රී දූෂණ,අල්ලා දෙවියන්ට ඇතුලුව හැම දෙවි කෙනෙකුට අපහාස කිරීම්,ගබ්සාව, ජාති,ආගම් කුලමල බේද වැඩි වීම,දුප්පත් පොහොසත් කලුසුදු බේදය, අන්තර්ජාල සහ පරිඝණක නීති විරෝධී ක්‍රියා,අල්ලස්, පගා, නරක පුද්ගලයන්ට මෝඩ පුද්ගලයන්ට අබ්බාගතයන්ට අංග විකල අයට අන්ද අයට බීරන්ට මොලේ කච්ල් අයට උසස් තණතුරු සහ දීමනා සමග තෑගි දීම,දෙවියන්ට අපහාස කරන අයට සහ දෙවියන් අදහන අයට හිංසා පීඩා කරන අයට මරණ අයට සතුට පළ කිරීම ලෝකයේ සෑම වරදකටම වංචනිකව පෙළඹවීම, යුද්ධ සහ ලෝක යුද්ධ වසන්ගත,විවිධ රෝග, සුවකළ නොහැකි රෝග හට ගැනීම, සමහර ව්‍යාපාර ඉතා අධික ලාබ ලැබීම,දේශපාලන ආර්තික සමාජ විෂමතා හා ඒවාගේ අහිතකර බලපෑම් වැඩීම බොරු පොරොන්දු,බොරු සහතික, බොරු ගිවිසුම්,බොරු උපාධි,නූගත්කම වැඩි වීම,සැබෑ සත්‍ය පෙරට වඩා හොයා ගැනීම දුෂ්කර වීම යහපතට නීති දමා ලෝකයේ සියලුම නරකදේට නීතිය සම්පූර්ණයෙන්ම ලිහිල් කිරීම, සමහර මිනිස්සු සෑම යහපත් ක්‍රියාවකටම ඉතා නරක අරමුණු ඇතිව එය කිරීම, මිනිසා පිරිහීම වැඩි වීම, කුඩු,ගංජා,මත්,අයිස්වලින් පිරුණු බලු කිරි ගොන් කිරි වසරක් තමයි 2023 කියල. කියන්නේ.

  • @cook_and_juice
    @cook_and_juice ปีที่แล้ว +5713

    වීඩිඔ එකක් ආපු ගමන් බලන අය මෙ කොනට ❤️😋❤️

  • @nilangiweeraratna6723
    @nilangiweeraratna6723 9 หลายเดือนก่อน +108

    2024 ත් මේක බලන අය මේ කොනට 👇

  • @ffmaduwa9098
    @ffmaduwa9098 ปีที่แล้ว +627

    අවුරුද්ද පහුවෙලා බලන අය මේ පැත්තට🥰🥰

  • @madushanwithanage139
    @madushanwithanage139 ปีที่แล้ว +184

    අන්තිම කෑල්ල හදවතට දැනුනා.💔 කතාවෙ උනත් හොද ආදර්ශයක් අපට දුන්නා........විනී🌍💬🌙🌑

    • @SLBusBoy5545
      @SLBusBoy5545 ปีที่แล้ว +1

      Me kiripiti nathuwa maruna kenek hari ledauna lamayek hari innawada gon haththa

  • @nethumlakshitha5782
    @nethumlakshitha5782 ปีที่แล้ว +770

    කන හරහා මොලේට පනිවිඩ යවන මහා බලගතු වාහකයා විනී ප්‍රඩක්ශන් ❤❤❤

  • @navilshamal4054
    @navilshamal4054 ปีที่แล้ว +78

    විහිලුවෙන් හරි මේ වගේ ආදර්ශවත් දෙයක් දෙන නිසා තමයි විනීලට මෙච්චර මිනිස්සු ආදරේ. Thansk vini

  • @sankasandew9067
    @sankasandew9067 ปีที่แล้ว +372

    අඩෝ.පරිනාමය 😂නිරාගමික 😂අම්මො සුපිරියක් විනී.සුපිරි කනේ පාර ❤️

    • @sameeraudayanga3865
      @sameeraudayanga3865 ปีที่แล้ว +6

      ඒකනම් සුපිරියටම වදින්න කියල තියනවා. සුපිරි ආදර්ශ ආතල් එක්කම ❤️🤘

  • @Hilta.
    @Hilta. ปีที่แล้ว +865

    එලකිරි වැඩක් කොල්ලො ටික ,හොද අදහස දුන්න කෙනාට ස්තුති .එත් වැඩෙ කියන්නෙ ඔක බලලත් තෙරුම් ගන්නම් බැරි ගොබ්බ පිරිසක් ඉන්නෙ ,සුබ නව වසරක් වෙවා !සෙට් එකටම ,ජය ❤️

  • @ayeshmadush9511
    @ayeshmadush9511 ปีที่แล้ว +217

    නොටිෆියක් ආවම බලන කම් ඉවසිල්ලක් නෑ 🌸❤️

  • @nalinishara6466
    @nalinishara6466 ปีที่แล้ว +153

    සුපිරි මචන්..මෙව්ව තමයි රටේ තරුණ පරම්පරාව සමාජෙට ගෙනයන්න ඕනේ පණිවිඩ 💪🏻💪🏻💪🏻💙

  • @tharindukwijekoon.9916
    @tharindukwijekoon.9916 ปีที่แล้ว +302

    රෙදි ගලවලා පෙන්නලා views ගන්න ගොන් කතා කියලා views ගන්න කාලේ විනීලා නියමයි....💓💓💓
    සුභ අලුත් අවුරුද්දක් වේවා 💓💓💓

  • @avishkankodithuwakku
    @avishkankodithuwakku ปีที่แล้ว +512

    විහිලුවෙන් විහිලුවෙන් දීපු ආදර්ශෙ වටිනවා.vini ලටත් ජයෙන් ජය...✌ 💕

  • @samindasandakelum8474
    @samindasandakelum8474 ปีที่แล้ว +182

    විනාඩි 3යි දාලා බලනෝ මේ 😍😍😍😍 සුභ අළුත් අවුරුද්දක් වේවා වීනිලා සෙට් එකටම...❤

  • @madushamadusha2888
    @madushamadusha2888 ปีที่แล้ว +55

    ගොඩක් ආදරෙයි vini set එකේ හැමෝටම සුබ අලුත් අවුරැද්දක් වේවා !!!බුදු සරණයි හැමෝටම

  • @arishkawikkeamasingha3607
    @arishkawikkeamasingha3607 ปีที่แล้ว +341

    මේක වැටෙන්න තිබ්බේ 31 කලින් කියලා හිතෙන්නේ නැද්ද. එහෙම වෙලා තිබුනනම් ගොඩක් අයට මේ අවුරුද්ද ලස්සන වෙන්න තිබ්බා. සුභ නව වසරක් වේවා VINI

    • @nethmina....2567
      @nethmina....2567 ปีที่แล้ว +4

      Ado sirwt bn ..😌

    • @bhashaniadhikari1064
      @bhashaniadhikari1064 ปีที่แล้ว +4

      හැබැයි මටත් හිතුනා ඕක..

    • @isharasaduni2448
      @isharasaduni2448 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

    • @lahirumadhusanka3263
      @lahirumadhusanka3263 ปีที่แล้ว +10

      එහෙනම් ඕක බලබලම බොන්න තිබ්බා

    • @sudeshbandara8617
      @sudeshbandara8617 ปีที่แล้ว +1

      එහෙම තමා ප්ලෑන් කරන්න ඇත්තෙ , video editing හෝ අප්ලෝඩ් කරන්න කනෙක්ෂන්

  • @mrpapa12
    @mrpapa12 ปีที่แล้ว +169

    කෝ විනිලාගේ video එකක් දානකම් බලන් ඉදපු අය ......... 👀❤️

  • @fixyourmobile90
    @fixyourmobile90 ปีที่แล้ว +311

    31 රෑ පාටි නොදාපු ගෙදර අය එක්ක 😃 සතුටින් හොදට කෑම ටිකක් උයලා කාල හිටපු එකෙක් විදිහට ආඩම්බරයක් මට මාව ❤️

  • @yoyogirl001
    @yoyogirl001 ปีที่แล้ว +57

    කුකුළව 🐓 අරන් ගිය විදියට ආදරේ හිතුණා අනේ .පව් එ සතා 💛❤️

  • @blacknwhitelk
    @blacknwhitelk ปีที่แล้ว +424

    හිතේ තිබුණට කියාගන්න බැරුව තිබ්බ අදහසක් මචන්ලා...නොදැනුවත්ව හරි බුද්ධිමත් වැඩ කරමු...

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 ปีที่แล้ว +3

      Apita kelauneth api buddimath nouna hinda

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +5

      ​@@nuwanvidarshana5658 අනුරයා ජනපති කරන්නේ නෑ බය වෙන්න එපා...බුද්ධිමත් කියලා යටින් අනුරයට🤣🤣🤣

    • @rameshlakshan6060
      @rameshlakshan6060 ปีที่แล้ว +3

      @@judekrishantha4287 me Mona gobbayek da 😂😂😂

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      @@judekrishantha4287 උබෙ අම්මව මහින්දයට විකුනපු බල්ලෙක් නේද තෝ සක්කිලි පොන්නයා

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      @@judekrishantha4287 ගොන් හුත්තිගෙ පුතා

  • @rashikasangeeth4752
    @rashikasangeeth4752 ปีที่แล้ว +274

    සුභ නව වසරක් වේවා..පණිවිඩේ දුන්න විදිය මරු..ජයම වේවා විනී සෙට් එකට..❤️✌

    • @Vlog-ll3xj
      @Vlog-ll3xj ปีที่แล้ว +1

      Video එක සමාජේ මිනිස්සුන්ට ආදර්ශයක් දුන්න දෙයක් ආදරෙයී වීනී කියන අය like karanna විනී ප්‍රඩක්ශන් ඕයල යන ගමන අනිත් youtuber ල වගේ නැවතීම නෑ කියල මට පේන දෙයක් ආදරෙයී ජය ශ්‍රී

  • @sandunpriyadarshana5878
    @sandunpriyadarshana5878 ปีที่แล้ว +142

    හැම ආතල් එකක් අස්සෙම😂 හොද ආදර්ශයක් දෙන විනී උබලට හුගක් පින් 🙏 උබල හැමෝටම සුබ අලුත් අවුරුද්ක් වේවා 🙏😁

    • @manikead3482
      @manikead3482 ปีที่แล้ว +2

      ආයේ හොද විඩියෝ දාන්න

    • @toshansharanga8576
      @toshansharanga8576 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤😘😘😘maru❤

    • @dipanidipaninilanthi4747
      @dipanidipaninilanthi4747 ปีที่แล้ว

      සුභ අලුත් අවුරැද්දක් වෙිවා ජය වෙිවා

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 8 หลายเดือนก่อน +28

    මහතුන් සහ මල්ලිකා ඇත්තටම matching couple ❤

  • @dulmin_
    @dulmin_ ปีที่แล้ว +141

    Script එක ලියපු කෙනාට සම්මාන දෙන්න වටිනවා ❤

  • @pradeepprasanna3769
    @pradeepprasanna3769 ปีที่แล้ว +157

    ආඩම්බරයි VINI.. උඹලා අපිට අලුතින් හිතන්න දෙයක් දුන්නා මේ අවරුද්දේ.. ඉදිරියටත් කණ්ඩායමේ වැඩ ටික ලස්සනට කරගන්න ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා උඹලටත්..

  • @keshanisandarenu4194
    @keshanisandarenu4194 ปีที่แล้ว +25

    10 minutes
    21k views...
    🤩🤩🤩
    ඒකෙනම තේරෙනවා කට්ටිය කොච්චර විනීලට ආදරේද කියලා

  • @madushikafernando3366
    @madushikafernando3366 ปีที่แล้ว +38

    සුපිරි👍❤️ ගොඩක් හොද පණිවිඩයක් දුන්නේ.. අපේ මිනිස්සු ගොඩක් හිස් වැඩ තමයි කරන්නෙ.. අපේ රට හදන්න නම් අපි හැදෙන්න ඕන

  • @PradeepChamara
    @PradeepChamara ปีที่แล้ว +183

    සුබ නව වසරක් වේවා.සියලු පවෙන් ඈත් වී යහපත් දෙයෙහි යෙදෙන වසරකට ආශිර්වාදය වේවා 🙏

  • @darsanakumara7753
    @darsanakumara7753 ปีที่แล้ว +277

    වදින්න ඕනෙ අයට වදියි හැදෙන්න ඕනෙ අය හැදෙයි වීදින්න ඕනෙ අය විදියි විනීලගෙ තවත් සුපිරි වැඩක් ජයවේවා හැමෝටම

  • @15minrelax62
    @15minrelax62 ปีที่แล้ว +107

    වෙනදටනම් පැය 24න් trending .. ඒ කාලේ තරම් දැන් ආතල් එකකුත් නැ.. 🥺 මේක වැටෙන්න දෙන්න එපා සතියට එකක්වත් දීපල්ලා අපි උබලට ආදරෙයි ..❤❤❤

    • @janithmadumadawa6874
      @janithmadumadawa6874 ปีที่แล้ว +1

      @@laheshasewwandi3239 😂😂😂

    • @dulanjananiluminda3494
      @dulanjananiluminda3494 ปีที่แล้ว +7

      Vini ලගෙ එක විඩියෝ එකක් වත් මේ වෙනකොට trending ගිහින් නෑ

    • @dulanjananiluminda3494
      @dulanjananiluminda3494 ปีที่แล้ว +4

      අනිව විනීලා වැටෙන්නෙත් නැ මේ විඩියෝ එක හරියට තේරුම් ගන්න 🤗

    • @thimiradilakshana4411
      @thimiradilakshana4411 ปีที่แล้ว +1

      Quality over quantity වෙනො weekly දෙන්න ගියොත් 🥲😂

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      @ilsara ඇයි එ

  • @kusaljaywardana8032
    @kusaljaywardana8032 ปีที่แล้ว +15

    ආදර්ශ කීයක්ද 🥺🥺🥺🥺අනේ හරිම වටින වීඩියෝ එකක් ඒක නම් බොන එකේ නොබොන එකේ වාසි අවාසි හොද නරක හරි ලස්සනට පැහැදිලි කරලා ඔයාලට හදවතින්ම සුභ පතනවා ඉස්සරහටම යන්න හොද වැඩ ජරන්න ලැබෙන්න කියලා 🥰🥰🥰🥺🥺🥺🥺🙏🙏

  • @malindaweligodapola2326
    @malindaweligodapola2326 ปีที่แล้ว +194

    කුණු හරුප කියමින් බොරුවට කෑ ගසමින් දගලන youtubers ලා අතරින් සියල්ලටම ආදර්ශයක් දෙමින් මනසට දැනෙන දෙයක් දෙන ඔබ සියලු දෙනාට ස්තූතිය, සුභ අලුත් අවුරුද්දක් වේවා.. තෙරුවන් සරණයි..!

  • @luxurydream2600
    @luxurydream2600 ปีที่แล้ว +639

    Vini productions සෑම නිර්මාණයක්ම අවසානයේ ලබා දෙන ආදර්ශය රටේ යහපතටම හේතු වෙවා. ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා 🙏

    • @binaranethmika5462
      @binaranethmika5462 ปีที่แล้ว +3

      Hi

    • @nelsanchandrathilaka
      @nelsanchandrathilaka ปีที่แล้ว

      Yjhjkhhgjl❤❤❤❤

    • @nelsanchandrathilaka
      @nelsanchandrathilaka ปีที่แล้ว +1

      Nvvvvuhjnmkhjjuygvbmnjhhvvbbmmyuuunffccvnjhhuuuujjk❤😂😂😂😂😂😂😂❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉

    • @savishkadewmina3665
      @savishkadewmina3665 6 หลายเดือนก่อน

      👍

  • @darshanaindunilpriyankarab9583
    @darshanaindunilpriyankarab9583 ปีที่แล้ว +79

    මේකේ දාර්ශනික ටෝක් දීලා 31 කරටි කැඩෙන්න ගහලා 1 වෙනිදා පටන් ගද්දීම කබරයා දාපු එවුන්ට කන තවම කැක්කුම ඇති... සුපිරි❤😊

  • @chamindugimhana6671
    @chamindugimhana6671 ปีที่แล้ว +3

    අයියේ ඔයාලගෙ නම use කරලා ඔයාලගෙ පොටෝ එක දාලා තව කට්ටියක් කරනවනේ වීඩීයෝස්.ඇත්තටම ඔයාලගෙ පොටෝ එකයි නමයි නිසා බලන්න ගියේ.ඒත් වෙන කට්ටියක්නෙ අයියේ වීඩීයෝ කරන්නේ.😒💔

  • @WITHLOVEFORLOVE-nx4tc
    @WITHLOVEFORLOVE-nx4tc ปีที่แล้ว +151

    ලොකු පනිවිඩයක් එකක් දුන්නු වැඩේ මරු විනී..ආදරෙයි ❤

  • @supunmadusanka3465
    @supunmadusanka3465 ปีที่แล้ว +148

    බුද්ධිමත් හොඳ මිනිස්සු විහිලුවක් කරත් ඒක පට්ට ජෙනුයින්...ජය ඔබට

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +43

    කන හරහා මොළයට ...💥♥ විනී වාසී, ලෝකවාසී සියල්ලන්ටම සුභ නව වසරක් වේවා ...!!

  • @chaliff7825
    @chaliff7825 ปีที่แล้ว +13

    සුභ අලුත් අවුරැද්දක් වෙිවා අයියලා මල්ලිලාට ❤️🕊️🖤 ජයවෙිවා ❤️🕊️🖤

  • @hongkonglife4848
    @hongkonglife4848 ปีที่แล้ว +77

    දන්න කාලේ ඉඳන් දෙසැම්බර් 31 විතරක් නෙවේ හැමදාම කරටි කැඩෙන්න ගහන මට මොකක්ද හේතුවක් නිසා මෙදා පාර බොන්න බෑ කියල හිතුන අද ජනවාරී 3 දැන් දවස් 3 නොබී හිටිය මටම මම ගැන පුදුමයි

    • @savindusathsara1715
      @savindusathsara1715 ปีที่แล้ว +1

      ADA 2

    • @nuwanbandara6818
      @nuwanbandara6818 ปีที่แล้ว

      Ada January 02 bn

    • @theekshana363
      @theekshana363 ปีที่แล้ว +1

      Digatama ohoma yan👌

    • @hongkonglife4848
      @hongkonglife4848 ปีที่แล้ว +6

      @@nuwanbandara6818 මම ඉන්නේ ලංකාවට ව්ඩා පැය 2 හමාරක් ඉස්සරහින් බන් උඹලට කලින් මට ඉර පායනව බන් මම කීවේ මම ඉන්න රටේ වෙලව අනුව බන්

    • @wmmkarunathilakakarunathil7317
      @wmmkarunathilakakarunathil7317 ปีที่แล้ว +2

      @@hongkonglife4848 Ane manda.

  • @dlak
    @dlak ปีที่แล้ว +256

    පරිනාමවාදීයෝ නිරාගමිකයොන්ට ඇඩෙන්නම දුන්න සුපිරියක් තමා ❤

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 ปีที่แล้ว +11

      උන් left.😂

    • @triquetra33
      @triquetra33 ปีที่แล้ว +5

      Sadakathaata naliyanava athi dan🤣🤣🤏🤏

    • @tharangautb
      @tharangautb ปีที่แล้ว +3

      මෙලෝ සම්බන්දයක් නෑ හෙනම ගොන්... මේ වගේ උනුත් vini බලනවද? උන්ගෙ මහන්සියත් අපරාදෙ

    • @triquetra33
      @triquetra33 ปีที่แล้ว +5

      @@tharangautb uba video eka baluwe nadda🤣🤣🤣

  • @mask726
    @mask726 ปีที่แล้ว +280

    13:40 පැත්තක ඉඳපු ඔක්කෝටම ඇදලා අරන් කනට ගැහුවේ 🥲 මොනවා උනත් කතාව ඇත්ත නියම නිර්මාණයක් 💖😌

    • @oshanranasinghe1
      @oshanranasinghe1 ปีที่แล้ว +17

      ඒ ටික තමා වටින්නේ ♥️

    • @nilanila2076
      @nilanila2076 ปีที่แล้ว +29

      නිරාගමික ජෙප්පොන්ට දුන්නෙ රිදෙන්න

    • @onlinefast
      @onlinefast ปีที่แล้ว +7

      සුපිරිම❤

    • @miraclesoftravel
      @miraclesoftravel ปีที่แล้ว +2

      @@nilanila2076 Baiyas detected. Aries cover karnnepa puthe🤣🤣. Niragamika unath kmk ne eka ekkenage aithiya. Niragamaika kiyagena anik agamwla diga palala balana ayata tamai e hint eka

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 ปีที่แล้ว +7

      @@miraclesoftravel අම්මෝ යකෝ ලපය තමයි ලොකුම බයිය.😂 ලපයනෙ මයින එක්ක සංධාන ගහල ආන්ඩු කලේ?😂

  • @kalanapunarjith1624
    @kalanapunarjith1624 ปีที่แล้ว +13

    අතල් එක අස්සෙන් දෙන ආදර්ශෙ ගොඩාක් වටිනවා...තව තවත් දියුණු වෙන්නෙ ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ජය වේවා සෙට් එකටම...❤️🎉️

  • @lakilasewmina8163
    @lakilasewmina8163 ปีที่แล้ว +103

    නියමයි සුපිරි වීඩියෝ එකක් ♥️ විනෝදය සහ හිතට ගන්නද බොහෝ දේ මෙහි තියනවා ♥️ඔබ සැමට ස්තූතී ♥️ඔබ සැමට මේ අලුත් අවුරුද්දේ ඔබ සියලු දෙනාගේ වැඩ කටයුතු තව දුරටත් සාර්තක වේවා ✨♥️

  • @DARK_RIDERS_VEHICAL_CLUB
    @DARK_RIDERS_VEHICAL_CLUB ปีที่แล้ว +142

    මොනා උනත් ආතල් එක්කම ආදර්ශෙකුත් අර්න් එන විනීලා ඇත්තටම respect 👏👏👏

  • @kosalamunadeniya
    @kosalamunadeniya ปีที่แล้ว +534

    රට ඉදන් ආපු මහත්තය තමයි සුපිරිම කතාව කිව්වෙහ්❤😍👍

  • @nilmaanel2283
    @nilmaanel2283 ปีที่แล้ว +13

    අනේ ගොඩක් ලස්සනයි.... පන්සලට යන වෙලාවේ හදවතටම දැනුනා

  • @thusharasampath1097
    @thusharasampath1097 ปีที่แล้ว +188

    ජයෙන් ජයම වේවා ❤️❤️ vini 🙏

  • @ushanumayanga6711
    @ushanumayanga6711 ปีที่แล้ว +65

    අවුරුද්ද ලබනකොට හිටියේ කැලණි පංසලේ.. පාටි දාන එකට වඩා ඒක හොදයි හිතුනෙම එදාමයී..

  • @ashannethmika...6008
    @ashannethmika...6008 ปีที่แล้ว +49

    පරිනාමවාදියොන්ට සැප ඇති දැන්...😂😂❤️❤️❤️❤️

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +4

      @AASHAN NETHMIKA ඇයි රැඩිකල් කියාගත්තු (කතෝලික) ජේවීපි නඩයටත් සැප ඇති දැන්..🤣🤣

  • @abhilashfamily
    @abhilashfamily 9 หลายเดือนก่อน +7

    Onna me balanne 2023 e december 31. ❤

  • @LaaHiru
    @LaaHiru ปีที่แล้ว +86

    පටන් ගත්ත දවසෙ ඉදල අද වෙනකම් කලේ. කිසි කෙනෙක්ට වචනයක් කියන්න බැරි වීඩියෝ ... ආදරෙයි විනී. ❤

  • @malshansaman
    @malshansaman ปีที่แล้ว +74

    නොටිෆිකේශන් එක ආපු ගමන් ආවෙ 😌♥️💪

  • @chamudithajayan9010
    @chamudithajayan9010 ปีที่แล้ว +145

    ගොඩක් වටින දෙයක් සමාජ ගත කලා..විනොදය වගෙම එ පැත්තත් සම්පුර්ණ කරපු එක ගොඩක් වටිනව❤️❤️😍

  • @sumithkumara2759
    @sumithkumara2759 ปีที่แล้ว +11

    Comment එකක් නොදා යන්න බැරි අවසානයක් තිබුනා..අපෙ රටේ මිනිස්සුන්ට හොද ආදර්ශයක් ....හැමදාම වගේ Vini production කියන්නෙ වෙනම brand එකක්..all the best and happy new year..💖

  • @tusithajayasingha5530
    @tusithajayasingha5530 ปีที่แล้ว +38

    මිනිස්සු නොබිවු දවසට ගෑනු තොපි පිරිමින්ට වැඩිපුර ආදරේ කරපියව් බෝතල් ආතල් පැරදෙන්න........

  • @kawindahasaranga
    @kawindahasaranga ปีที่แล้ว +64

    අහ දංකුඩ දංකුඩ දංකුඩ මෙ සංගීතෙ ඇහුව නම් උබ ස්කිප් කරන්නැතුව විඩියෝ එක බලපු පොරක් 😂😘

    • @pradeep6006
      @pradeep6006 ปีที่แล้ว +1

      Happy new year vini brothers .

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +43

    අම්මෝ දෙන්නාගේ වෙඩින් එකට පස්සේ නේද මේ වාව් විණි විණි සෙට් එකටද සියලුම දෙනාට ලැබුවා වු නව වසර නිදුක් නීරෝගී සුබ නව වසරක් වේවා ❤️❤️❤️🌹🌹🌹👍✈️✈️

  • @Royalknightvipbusclub3164
    @Royalknightvipbusclub3164 ปีที่แล้ว +8

    පොඩි ලමයගෙ ඉදන් ලොකු කෙනා වෙනකම් මේවා බැලුවා කියලා පාඩු නෑ සමාජෙට මේවා හොද ආදර්ශ බලන්න වටින දේවල් විනි පවුලට මගෙ හදපිරි ප්‍රනාමය 😘

  • @nilaproduction8507
    @nilaproduction8507 ปีที่แล้ว +84

    විඩියො එකක් එනකන් මග බල බල හිටියේ..........ආදරෙයි විනි

  • @sachinthabandara1268
    @sachinthabandara1268 ปีที่แล้ว +112

    සුභ නව වසරක් වේවා...ජය...🥰 𝚟 𝚒 𝚗 𝚒 ❤

  • @samithaprasath3200
    @samithaprasath3200 ปีที่แล้ว +63

    Congratulations 💖💖💖 අද එක සුපිරි . දෙන්න තියෙන දේ දෙනවා දොබෙන් නේ.😛😛

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +11

    හැම කතාවකම යහපත දන්දෙනව ලස්සනට තේරෙන පරිප්පුවලින් .viniii 🔥🔥🔥☸️☸️☸️

  • @pasidusachina4179
    @pasidusachina4179 ปีที่แล้ว +148

    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම තව තවත් ඉදිරියට යන්න ලැබේවා සෙට් එකටම ❤️❤️❤️

  • @yathaloka-866
    @yathaloka-866 ปีที่แล้ว +45

    විනීලගේ කැමතිම වගේම වටිනම වීඩියෝ එක මේක... ❤️❤️❤️ හේතුව - ඒ කියුව හැමදේම ඇත්ත.. අපේ එවුන් මොකක්හරි දේකට, එකෙක්ට ඉක්මනින් අහුවෙනවා.. ඔළුව අවුල් කරන් කරන්න පුළුවන් උපරිම විනාශය කරනවා.
    එදා ඉඳන්ම අපි එකෙක් නැත්තම් ඊලඟ එකාට අහුවෙන ජාතියක්.. ලාභයට වාසියට විෂ දාන එවුන් ඒ දුර්වලකම ගැන හොඳට දන්නවා..💯✌️ අපේ එවුන් වදපු අම්මත් අමතක කරලා දුවන් ගිහින් උන් කියන දේට සාධූ කියනවා.. අන්තිමට අපි අපිටම හිනා වෙනවා.. 😁
    අඩුම හොඳ නරක දෙක වත් වෙන් කරලා තෙරුම්ගන්න බැරි තැනට ඒ නිසා අපේ මිනිස්සු එනවා.. අද වෙන්නෙත් අන්න ඒක..
    රටේ විදවත් වගකිවයුතු අය කතාකරන්න.. පෙන්නලා දෙන්න ඕනී දෙයක් ..තමයි විනීලා ගොඩක් හොඳට ලස්සනට අපේ මිනිස්සුන්ට පෙන්නලා දීලා තියෙන්නේ.
    කතාව මැදදී දෙන ආදර්ශයන් අප්‍රමාණ වටිනවා.. ❤️🙏
    හොඳදේම කරන්න..
    අපේ එවුන් වෙනුවෙන් , අහිංසක ළමයිගේ අනාගතය වෙනුවෙන්.
    දෙයක හරි වැරැද්ද කලින් කියා නොදුන්නොත් අපේ අය ලොවෙත් අහුවෙනවා. (නොමිලේ දෙන ඕනම සොෆ්ට්වෙයා එකක් ගහගන්නවා) 🙏 හේතුව - අපි ඉක්මනින් මුල අමතක වෙන, අපි 2 පිට 1 කියලා හිතන අමුතු ජාතියක් නිසා ❤️
    මේකට කමෙන්ට් එකක් දැම්මේ නැත්තම් විනීලා ජාතියක් වෙනුවෙන් කියපු දේට කරන ජාතික අපරාධයක් වගේ කියලා හිතුනා..
    ජයම වේවා..! ❤️ විනී

  • @sachintha3160
    @sachintha3160 ปีที่แล้ว +20

    සුපිරි වෙනස්ම දෙයක්..මේ වගේ දේවල් වලින් තමයි මේ වගේ රටක මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න පුලුවන් කියලා හිතනවා..💪😍 විනී ඇතුල සෙට් එකටත් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා...🙏🙏💪💪😍😍🇱🇰🇱🇰🇱🇰

  • @dhanushdhanushan1076
    @dhanushdhanushan1076 ปีที่แล้ว +9

    නියමයි සෙට් එක.පරක්කු උනාට කමක් නැ.සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @dilananirman7978
    @dilananirman7978 ปีที่แล้ว +105

    ආතල් නම් විනී තමා ❤❤️‍🩹🌝..සුබ අලුත් අවුරුද්දක් වේවා සෙට් එකටම ❤️‍🩹

    • @شانيشاني-ذ7ز
      @شانيشاني-ذ7ز ปีที่แล้ว

      සුබඅලුත්.අවුරැද්දක්.බුදුසරනයිහැමෝටම

  • @virajBrilliant
    @virajBrilliant ปีที่แล้ว +71

    ආතලුත් එක්ක ඒ දීපු පණිවිඩයට Respect ❤❤

  • @nimeshaekanayake9017
    @nimeshaekanayake9017 ปีที่แล้ว +36

    ඒකට නම් කඳුළුත් ආවා.... මේ වගේ පණිවිඩ තමයි මිනිසුන්ට දෙන්න ඕනි ඔයාලා... Great work Wini❤️

  • @shiranthisomavickrama4484
    @shiranthisomavickrama4484 ปีที่แล้ว +9

    උබලගේ වැඩ වලට ගහන්න කව්රුත් නෑ සුපිරි ආදරේ 😍😍😍❤❤❤

  • @bhathiyawijerathna1598
    @bhathiyawijerathna1598 ปีที่แล้ว +39

    සුභ අලුත් අවුරුද්දක් වේවා විනී... උඹලා විහිළුවක් වුණත් රටට වැඩක් වෙන විදියට යොදාගන්නෙ කොහොමද කියලා පෙන්නපු පට්ටම වැඩකාරයෝ සෙට් එකක්.... උඹලා ගැන ආදරයක් වගේම ලොකු ගෞරවයක් තියෙනවා...❤️

  • @nayantha5329
    @nayantha5329 ปีที่แล้ว +294

    👌 වීනි ♥️
    කිරියෙන් පැණියෙන් නැතත් ⁣ජිවත්වෙන්න පුලුවන් රටක් තිබ්බොත් ඇති.
    දේසපාලුවන්ට වහල් නොවන.

    • @anuradatharaka6555
      @anuradatharaka6555 ปีที่แล้ว +3

      සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @ARTMACHINING2023
    @ARTMACHINING2023 ปีที่แล้ว +25

    🌍
    •━━━ ✽ • ✽ ━━━•
    .වසරේ පලමු දවසේ
    එකම පැතුම...
    ලස්සන කාලයක් හැමෝටම උදා වේන්න ඔනි....2023...HappY new Yer...🍃
    *𝐆𝐎𝐎𝐃 𝐋𝐔𝐂𝐊🖐️♥️*
    •━━━ ✽ • ✽ ━━━•

  • @slnewsvlog2712
    @slnewsvlog2712 ปีที่แล้ว +7

    උඹලගෙ වීඩියෝ බලලා හැමදාමත් බඩ අල්ලගෙන හිනා වුනා මචං. ඒත් අද හිනාවෙලා ඇඬුවා මචං. මිනිස්සු හිනා ගස්සන්න වගේම මිනිස්සු අඬවන්නත් පුලුවන් උඹලට.♥️♥️♥️♥️♥️🙏

  • @dannanodannadewal8205
    @dannanodannadewal8205 ปีที่แล้ว +57

    හරිම දේ හරි වෙලාවට මතක් කරලා දෙන එක වටිනා මනුෂ්‍ය ගුණයක් ❤

  • @musichub6796
    @musichub6796 ปีที่แล้ว +60

    පුදුමයි vini production සතියක් ඇතුළත viide දෙකක් දැම්ම

  • @achinibuddhika1749
    @achinibuddhika1749 ปีที่แล้ว +140

    කන හරහා මොලේට සුපිරි 👍👍👍👍👍👍 එදා මෙදා අතර බිහි වුන මහා දාර්ෂනිකයන්ට ඇඩෙන්නම දීලා යසයි ඒකට නම් කුරිරු සතුටක් දැනුනා😂😂 සුභම සුභ නව වසරක් වේවා විනී ❤️❤️❤️❤️

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 ปีที่แล้ว +8

    හාස්‍යජනක වගේම විඩියෝ එකේ රටේ මිනිස්සුන්ට පණිවිඩයකුත් දුන්නා.. ඇත්තටම ගොඩක් ලස්සනයි සුභ අලුත් අවුරුද්දක් වේවා...🙏🙏🙏🙏🙏🙏❤️

  • @kuvinroostudio7395
    @kuvinroostudio7395 ปีที่แล้ว +43

    නියමයි විනිි.❤❤❤❤❤❤❤වටිනා අාදර්ශයක් දුන් ඔබ ඝැමටත් ඝුභ අලුත් අවුරැද්දක් වෙිවා!!!❤❤❤❤❤❤❤❤

  • @HeshanNavinga90
    @HeshanNavinga90 ปีที่แล้ว +45

    හැම video එකකින්ම සමාජෙට දෙයක් දෙන්න හදන විනිලට පට්ටම ආදරෙයි..❤️

  • @chathuraniedirisinghe7396
    @chathuraniedirisinghe7396 ปีที่แล้ว +29

    Superb 👍
    Wrong generation එකේ
    සමයං posts, videos දැකලා,
    අප්පිරියාව ඉවවහා ගිහින් තියෙද්දි,
    මේක දැක්කම පුදුම සතුටක් දැනුනෙ.

  • @DewmiShehara-k3x
    @DewmiShehara-k3x 8 หลายเดือนก่อน +5

    අවුරුද්දකට පස්සේ ආයේ බැලුවා😊

  • @kawyathathsarani8697
    @kawyathathsarani8697 ปีที่แล้ว +19

    අඩ්ඩෙහ්... මෙන්න තව එකක්. ඔයාල ගෙ video එකකින්ම අවුරුද්ද පටන් ගන්නව කියන්නෙ ඉතින් අවුරුද්දම හිනාවෙලා සතුටින් ඉන්න පුලුවන්.😉🙋 නියමයි විනී❤️
    සියලු දෙනාගෙම හීන බලාපොරොත්තු ඉටු වන සුබම සුබ නව වසරක් වේවා💐🙌💜️

  • @nuwanyasantha
    @nuwanyasantha ปีที่แล้ว +87

    නියමයි විනී..ආතල් එක එක්ක ලොකු පනිවිඩයක්..සුභ අලුත් අවුරුද්දක් වේවා...

  • @thiwanka8
    @thiwanka8 ปีที่แล้ว +34

    විනීලගෙ notification එක දැකල Suprize උන අය 👇👇👇👇👇

  • @daniyasuperline5534
    @daniyasuperline5534 ปีที่แล้ว +6

    ආදර්ශමත් වීඩියෝ එකක්.ගැම්මක්.
    අපි විනීට විනී අපිට.❤️❤️❤️❤️❤️

  • @nihalrithnal1530
    @nihalrithnal1530 ปีที่แล้ว +71

    Fun එකකට එහා ගිය මහා සැනසීමකින් දුක් විඳින මිනිසුන්ව nivi සනසාලන vini set එකට අපගේ උත්තමාචාරය.🙏🙏🙏

  • @pasiduwishal5584
    @pasiduwishal5584 ปีที่แล้ว +180

    සුබ අලුත් අවුරුද්දක් vini ♥️ .තවත් මේවගේම අතල් විඩියෝ එකක් කරන්න ලැබෙන්න ඔනේ😅♥️

  • @sabbeproduction2069
    @sabbeproduction2069 ปีที่แล้ว +16

    කාලෙකින් විනිලගෙ හොදම වීඩියෝ ඒක...ආතල් ඒක අඩුත් නෑ..ආදර්ශයකුත් දුන්න හීනියට තදටම🙏

  • @yomannethru
    @yomannethru 3 หลายเดือนก่อน +2

    2024 බලන අය මේ කොනට ❤😉

  • @pasinduviranga
    @pasinduviranga ปีที่แล้ว +42

    හැම අව්රුද්දෙ මුලම උබලට අපිව මතක් වෙනවා ❤💕

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว +25

    ඇස කණ හරහා මොළයට ...❤❤❤..ඩොන් ගාලා වැදියන්...වන්දි බට්ටයන්ට...

  • @pubuduchamara5611
    @pubuduchamara5611 ปีที่แล้ว +40

    ගෑනීට ගහපු එකට හිනා ගියා 😂🤣😆

    • @keshan1165
      @keshan1165 ปีที่แล้ว

      😞❤️👊👊👊👊❤️🤣🤣🤣

  • @thilangadeepal5346
    @thilangadeepal5346 ปีที่แล้ว +1

    බොනවා අරක්කු ගොඩගහලා පිලිකන්නේ 😂😂

  • @lakindumadusanka9595
    @lakindumadusanka9595 ปีที่แล้ว +42

    අඩේ ඇඬෙනවා මචංලා සුබ අලුත් අවුරුද්දක් වේවා!!! ❤️

  • @binathvithanage
    @binathvithanage ปีที่แล้ว +47

    කියන්න වචන නෑ.හිත් ඇතුළට වදින්න දෙන්න හැම content creator කෙනෙකුටම බැහැ... ❤️

  • @malshidilshani7921
    @malshidilshani7921 ปีที่แล้ว +72

    විනී කියන්නෙ දැන් සුපිරිම බ්‍රෑන්ඩ් එකක් තමයි.❤❤ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම 🙏🙏🙏

  • @manlib-x9v
    @manlib-x9v ปีที่แล้ว +2

    ආතල් ගන්ඩ අරක්කු ඕනේමද?
    අරක්කු සැපද,සොමිද වෙනස් වෙන්න හොද අදහසක්..................