හිච්චි උපාලි | Hichchi Upali | Vini Productions - විනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น •

  • @viniproductionsofficial
    @viniproductionsofficial  ปีที่แล้ว +6878

    Upload කරන්න පරක්කු වෙච්ච එකට හැමෝම සමාවෙන්න. Community post එක දැකලා බලන් හිටපු හැමෝම දැනුවත් වෙන්න මෙහෙම ලියන්න හිතුවා. 2Mbps speed එකෙන් 11GB File ekak upload කරද්දි upload එක විනාඩි 40 කදී 51% complete වෙලා එකපාරම 320Kbps වෙලා කට් උනා. ආය පාරක් ට්‍රයි කලා ඒකත් ඒ විදියටම උනා. ඒ නිසා මේ විදියට පරක්කු උනේ මේ video එක ඔයාලට බලන්න. අපි ඉක්මනට මේ signal ගැටලුව විසදගන්නම්. විසදිය හැකි ඇත්තෙක් මේ කමෙන්ට් එක දකිත්වා!
    (සැම්සන් මාමගේ හේන ලග phone එකට file එක දාගෙන upload කරන අපි)

  • @Nishasiriwaradana
    @Nishasiriwaradana ปีที่แล้ว +751

    ගෙදරින් බැනුම් අහා අහා දියුණු වෙන්න හින දකින කොල්ලන්ට කෙල්ලන්ට motivation එකක් සුපිරි විනි ❤️🙏

    • @chathurangalakmal6664
      @chathurangalakmal6664 ปีที่แล้ว +8

      මම හොයපු comment එක 😊❤️🤚

    • @eachby7208
      @eachby7208 ปีที่แล้ว +4

      Mona paka motivation da me ubata pissuda oi

    • @ranushka78
      @ranushka78 ปีที่แล้ว

      ubata motivation ekak novunata anith kattiyata motivate ekak huththige putho.🖕🖕🖕hariyata me vedio eka balapan ganna deyak thiyenava kari wesawa@@eachby7208

    • @jestar-tf1us
      @jestar-tf1us 8 หลายเดือนก่อน

      Mubata ithin molayak nene pako molayak thiyan unta vitharai meke motivesan eka therenne😂

    • @jestar-tf1us
      @jestar-tf1us 8 หลายเดือนก่อน

      ​@@eachby7208🖕🏻 mlayak nethi ponnaya

  • @gayanrathnaweera1479
    @gayanrathnaweera1479 ปีที่แล้ว +351

    හැමදාම අපිව හිනස්සන විනී අද පට්ටම සංවේදී එකක් දැම්මා 😊

  • @kasundilshan4157
    @kasundilshan4157 ปีที่แล้ว +107

    සුපිරියක් තමා අයියලා .මමත් ගොඩක් ආසයි අනාගතය දකින දරුවන්ට උදවි කරන්න . දවසින් දවස හරියන්න ඔීනේ. Congratulations all brothers (පහල කැලේ )

  • @sasindumalshan6265
    @sasindumalshan6265 ปีที่แล้ว +1220

    ලයික් 10ක් දෙන්න.අහිංසක බලාපොරොත්තුවක්

  • @hera-9719
    @hera-9719 ปีที่แล้ว +4715

    තාත්තා මාව ගෙදරින් එලවපු දවස මතක් වුණා. මීට අවුරුදු 9කට කලින් මමත් හිච්චී උපාලී වගේ ටවුමේ බෝඩිමක හිටියා. ඒ කාලේ හුගක් දේවල් හුගක් ඉක්මණට තේරුම් ගියා. යාලුවෝ මාලුවෝ වෙලා ශේප් එකේ කැපුණා. නෑයෝ ඇස් පනාපිටම වේයෝ වුණා. එක දෙයක් මට තේරුණා ඒ කාලෙදී. අම්මට ගෙදරදී උයන්න පරක්කු වෙනවා වගේ සාමාන්‍ය සිද්ධි වලදී මං ඕනෑ තරම් බඩගින්නේ ඉදලා තියෙනවා. ඒත් ඒ බඩගින්නයි, කන්ඩ සල්ලී නැතුව ඉද්දී දැනෙන බඩගින්නයි කියන්නේ දෙකක්. කන්ඩ සල්ලී නැතුව බඩගින්නේ ඉද්දී හිතට එන හයිය අමුතුම එකක්. මරාගෙන මැරිලා හරි මොකක් හරි ගේමක් ගහනවමයි කියලා හිතට එනවා ඒ වෙලාවෙදී. මං අදටත් මගේ පන්ති එන හැම දරුවෙක්ටම දෙන ඕනෑම ටියුට් එකක යටින් ප්‍රින්ට් කරනවා,
    "දුප්පත්කමට පයින් ගහන ගමන්, කදුලු එක්ක හිනාවෙන්න......" කියලා. අවුරුදු 26ක් වෙද්දී ගෙදර ඉස්සරහ මගේ කාර් එකක් නවත්තද්දී මට තිබුණේ කියාගන්න බැරි තරම් සතුටක්. තාත්තා ගෙදර පූසාටවත් දැන් වාහනේ වහලට නගින්න දෙන්නේ නෑ. එයා මටත් වඩා වාහනේ පරිස්සම් කරනවා. හිච්චි උපාලී ගෙදර එද්දී මට මං ගෙදර ආව හැටි දැක්කම, මං ආව හැටි මතක් වුණා. ලංකාවේම තරුණයොන්ගේ හින චප්ප චොරොප්පන් වුණු වෙලාවක මේ වගේ වීඩියෝ එකක් දාපු එකට හුගක් ස්තුතියි විනී පවුලටම.......
    -මම මධුෂාන් හේරත්-
    (අපේ ගණිත ඉස්කෝලේ)

    • @supunchathuranganw6839
      @supunchathuranganw6839 ปีที่แล้ว +283

      උඹ ගහපු ගේම ගැන අපිට තියෙන්නේ ආඩම්බරයක් උඹ ගැන. මං උබේ මාලුවෙක් නොවිච්චී යාලුවෙක්

    • @kavindiabeysinghe825
      @kavindiabeysinghe825 ปีที่แล้ว +65

      සුපිරියක් සහෝ😍

    • @spdabesekara414
      @spdabesekara414 ปีที่แล้ว +92

      බොසා. අපිත් ගණිත ඉස්කෝලෙට ආවෝ, 2018-Batch

    • @jayasankaherath7660
      @jayasankaherath7660 ปีที่แล้ว +85

      මධුෂාන් සර්. අහලා තියෙනවා කතාව. බදින්නම හිටියා එකිත් ගියා කිව්වා අන්තිමේටම. ආදරෙයි. සුලෝ(නුවර)

    • @rashmikamalshan-vo2vd
      @rashmikamalshan-vo2vd ปีที่แล้ว +81

      අඩෝ ඒකනම් විඩියො එකටත් වැඩිය හිතට වැදුන මටත් වැඩිකල් නැ මදුව මගේම කියල කා(ර්) සෙල් එකකට 🎉 ජය වේවා..!

  • @SinduMalliyaLK
    @SinduMalliyaLK ปีที่แล้ว +58

    'උබ මගෙ දරුවෙක් නෙමේ` මේ වචනෙ කවදාවත් ගෙදරින් අහන්ඩ සලස්සගන්ඩ එපා.හොද වැඩ විතරක් කරපල්ලා.සමාජෙට ගෙදරට බිරිදට දරුවන්ට හොද මිනිහෙක් වෙයන්.කොල්ලනේ මේ උබලාටයි කියන්නේ. ගොවිතැන උනත් කමක් නෑ..ආසාවෙන් කරපන්.වැරදි රස්සාවල් නොකර...විනී සමාජෙට දෙන ආදර්ශයට බොහොම ස්තූතියි.❤️❤️

  • @MaheshPriyadarsha-zn2gj
    @MaheshPriyadarsha-zn2gj ปีที่แล้ว +23

    සුවහසක් ගම්වල ඉන්න ගේමක් ගහගන්න කට්ටක් කොල්ලොන්ට උපහාරයක්ම වේවා,,, ආ තව ජිවිතේ අඩියටම වැටිල ඉද්දි මෙන්න මෙහෙ වරෙන් කියල රස්සාව හදල දුන්න චෙෆ්ලට උපහාරයක්ම වේවා,, සත පහක් අතෙ නැතුව ඉද්දි දාල ගිය උන්ටයි එකට ඉදන් එක බත් පත කාලා අපිට ඇරපු උන්ටයි උපහාරයක්ම වේවා,, ආදරෙයි විනි👍👍❤️❤

  • @Chamod_imalka
    @Chamod_imalka ปีที่แล้ว +2631

    මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක් 🙂❤️

    • @SLGAGA
      @SLGAGA ปีที่แล้ว

      ලැජ්ජයි හැබැයි ජොබ් දෙනව කියල එක සාමජිකයෙක් 1500 ගානෙ ඇප්ලයි කරද්දි දාන මුදල ලංකාව පුරා 10000ක් දෙනා ඩිපෝෂිට් කරොත් ආදායම කීයක්ද බලන්න ප්‍රසිද්ධිය මුවාවෙන් අසරණ ජනතාව මුලා කරන මෙවැනි ක්‍රම පිළිකුලෙන් යුතුව හෙළා දකිමු

    • @udeshshanaka9102
      @udeshshanaka9102 ปีที่แล้ว +31

      මම 99 වෙනි එක දැම්මෙ

    • @arushasathsara-lc2gk
      @arushasathsara-lc2gk ปีที่แล้ว +20

      126

    • @topgeark9876
      @topgeark9876 ปีที่แล้ว +12

      😂😂😂😂😂

    • @panchayt8606
      @panchayt8606 ปีที่แล้ว +14

      Man 344

  • @hithuhithu2338
    @hithuhithu2338 ปีที่แล้ว +448

    මේ කමේන්ට් එකට ලයික් 10 ඔන
    අහින්සක ඉල්ලිමක් 🥺💔

  • @rajithaprasanna2014
    @rajithaprasanna2014 ปีที่แล้ว +89

    සුපිරිම ආදර්ශයක් දෙන වීඩියෝ එකක්..ගේමක් ගහන කොල්ලෙකුට කෙල්ලෙකුට හිතට මාරම ෆිට් එකක් දැනෙනව..ජය වේවා ..!!❤❤

  • @isharasaduni2448
    @isharasaduni2448 ปีที่แล้ว +105

    ඉන්නේ රට උනාට කාලෙකට පස්සේ අමතක උනා රට ඉන්නෙ කියලා.හදවතට දැනුනා ඒ කතාව..සුබ අනාගතයක් ඔයාලට.

    • @sandaurujayawardana7543
      @sandaurujayawardana7543 10 หลายเดือนก่อน +1

      😮😅😊🎉😂❤❤️‍🔥💔💛💛🙃😂☺️👋♥️🤔🤔😉😊😇😍🤩😘😗☺️😚😙😶‍🌫️🫥😑🤗🤑😝🤪🥶🥵🤧🤓😎🥸🥳🤠🤯👹🤡☠️💀👿😈😾😿🙀🤍🩶🖤🤎💜💥👁️‍🗨️👂🦶🤝🦻👅👅👁️👩‍🦲🙅🧑‍🦱🙍

  • @Oshadha-qr7xn
    @Oshadha-qr7xn 11 หลายเดือนก่อน +78

    පොඩි කදුලක් හරි ආපු උන් මේ කොනට😢

  • @nerukaidea88
    @nerukaidea88 ปีที่แล้ว +57

    ඉඩෝරයේ මා අත්හැර නොයන නුබට
    මා තනනා වස්සානය හිමියි 🤍💫❤️
    Nadu༺

  • @havishkasandaruwan3164
    @havishkasandaruwan3164 ปีที่แล้ว +158

    එකනම් ජිවිතෙට ලොකු අර්තයක් ගෙන දුන්නා 🥺 අඩියටම වැටුන හිච්චී උපලී එයගේ ගමන කොහොම හරි ගියා 🥺💗🥰

  • @jaysparrow7173
    @jaysparrow7173 ปีที่แล้ว +140

    ඔරුවක් ගැනීමේ ප්‍රීතීය වෙනුවෙන් දීපු talk එක තමා පට්ට 😅
    රට යන එක ගැන නම් මීට වඩා ටිකක් හොයලා බැලුවානම් හොදයි කියලා හිතෙනවා..🤔

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว +509

    මේකත් සුපිරියක්. උපාලි විජේවර්ධන මහතාගේ මතකයන් කාලෙකට පස්සෙ නැවත මතක් කරාට ස්තූතියි ❤

    • @roshananura-no6ml
      @roshananura-no6ml ปีที่แล้ว +1

      Upali wije wardana awasaneta ..nokala dewal walata patalunada ..nathnam me rate Inna minihek ahasedi winasa karada kiyana eka . Aya mathak kara

    • @roshananura-no6ml
      @roshananura-no6ml ปีที่แล้ว

      Goda denek ithihase danne na..

  • @adithyaweerakoon913
    @adithyaweerakoon913 ปีที่แล้ว +63

    හැමෝගෙම හීන ඉෂ්ට වේවා.... තැන්ක් යූ විනී🥺🥰

  • @RumeshMadhawa
    @RumeshMadhawa ปีที่แล้ว +72

    උපාලි විජේවර්ධන කියන්නෙ රටේ හිටපු සුපිරි ගැම්මක් තමා💚🇱🇰🇱🇰

  • @nilanthanilantha8273
    @nilanthanilantha8273 ปีที่แล้ว +9

    අඩෝ හොල්මන් සීන් එකට සිරාවටම බය හිතෙනවා. මරු. විනි කියන්නේ ඉතින් බ්‍රෑන්ඩ් එකක්

  • @thilinaprasad8703
    @thilinaprasad8703 ปีที่แล้ว +42

    දැක්කද වස්තිලගෙයි විනීලගෙයි වෙනස. විනීලා හදන්නෙම සමාජෙට පණිවිඩයක් දෙන්න 😍✌️ මාර්කටින් වැඩක් උනත් ඒකෙනුත් යමක් දෙනවා 😌 අවසාන වශයෙන් තව දෙයක් කියන්න ඕනේ ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න දරණ සුපිරි වෑයමක් 😍

  • @shashikadimantha5578
    @shashikadimantha5578 ปีที่แล้ว +226

    ඒ හීනෙට යන්න හැම කොල්ලෙක් කෙල්ලෙක්ටම ඉක්මනින් පුලුවන් වෙන්න🎉❤

  • @rasikanilanthi227
    @rasikanilanthi227 9 หลายเดือนก่อน +35

    2024 කවුද බලන්නෙ 😊

  • @AsithMusick
    @AsithMusick ปีที่แล้ว +271

    උපාලි අද හිටියනම් ලංකාවට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ ❤️

  • @manusha4435
    @manusha4435 10 หลายเดือนก่อน +1250

    අනේ මේ කමෙන්ට් එකට ලයික් 10කට වැඩිය දාන්නකෝ plzz

    • @ABC-q5x
      @ABC-q5x 9 หลายเดือนก่อน +19

      Hukpn👃

    • @dwghihanw
      @dwghihanw 9 หลายเดือนก่อน +15

      මොන හිඟන්නෙක්ද මේ?

    • @manusha4435
      @manusha4435 9 หลายเดือนก่อน +18

      @@dwghihanw පලයන් යකෝ යන්න උබ මටද හිගන්න කිව්වේ තෝ දන්නවද මම කවුද කියලා

    • @RohiniDilrukshi-k9k
      @RohiniDilrukshi-k9k 8 หลายเดือนก่อน +5

      Kuda

    • @kaeenpehesara-nh1tf
      @kaeenpehesara-nh1tf 8 หลายเดือนก่อน +6

      Ai ohama minissunta kiyanne😢

  • @bongosellama7649
    @bongosellama7649 ปีที่แล้ว +61

    මටත් ලයික් එකම එකක් දෙන්න අහින්සක අන්ගුලි මාල නොවෙන්න බලාපොරොත්තු වක් 😥

  • @gtasix7597
    @gtasix7597 ปีที่แล้ว +65

    What a sensational piece of art, ඇඩෙන්න අවා! ❤

  • @SIKKASLK
    @SIKKASLK ปีที่แล้ว +31

    කියන්න වචන නෑ සහෝදරයෝ ටික.පට්ටෙටම සුපිරි.මේව නියම ජීවිතේ වෙන සිද්දි.පට්ටම.උඹලට ගොඩක් පිං මචංලා වෙන් කියන්න දෙයක් නෑ බං.❤️👊👍👍

  • @kalshanstudio
    @kalshanstudio ปีที่แล้ว +256

    හිනාව වගේම තව මොහොතක දුකත් උපරිමේටම ඇති කරන්න vini production ලට තියෙන හැකියාව පට්ට.. ජය බෝ.. 🖤🔥💯

  • @amarajeewachamuditha9221
    @amarajeewachamuditha9221 ปีที่แล้ว +245

    මුලින්ම තමන්ගේ සතුට වෙනුවෙන් හිත හොද කොල්ලෝ ටිකක් පටන් ගත්ත වැඩක්❤️....දැන් හැමෝම ඒ වැඩේට ආදරය කරන්න පටන්ගන ඉවරයි 😌....කට්ටක් කාලා ගේමක් ගහලා විනිලා ඒ තැන දැන් හදාගනත් ඉවරයි 🤟
    හිත හොද නිසාම ... විනිලාට අපේ හදවතේ දිලා තියන තැන ආයේ කාටවත් සම කරන්න බැ🤟...
    ජය වේවා🥳

    • @danushkamadushanka2995
      @danushkamadushanka2995 ปีที่แล้ว +2

      ELAMAAAAAAAA

    • @dmac8442
      @dmac8442 ปีที่แล้ว +11

      Vini Productions පට්ට වංචාවක් Promote කරනවා. හිච්චි උපාලි බලලා පිස්සු වැටෙන්න එපා. මෙයාලගේ විඩියෝ අනිවාරෙන් මිලියන 3ට කිට්ටුව Views යනවා. එතකොට ඒකෙන් අඩුම මිලියනයක් විතර ප්‍රේක්ශකයෝ 1500/= ගානේ දැම්මොත් හිතලා බලන්න උන් හොයන ගාන. උන්ට ඉතින් ඒ සල්ලි වලින්ම Branch අරින්න පුලුවන් 😂 මිලියනයකට රස්සා දෙන්න පුලුවන් තරම් කලින් ඉදලා ලන්කාවේ ඇතුලේ ගේමක් දීපු එවුන් නම් කමක්නෑ. බෑන්ක් එකවුන්ට් එකේ නමත් තියෙන්නෙ වෙන රෙස්ටුරන්ට් එකක නමකින් 😂 පරිස්සමෙන්. අහින්සක කොල්ලො කෙල්ලො අමාරුවේ වැටෙන වැඩක්.
      සක්විති ultra pro max මේක නම්. මේකෙන් අමාරුවෙ වැටෙන්නේ Vini Productions - විනී ලා තමයි. විනීලා කරන්නේ promote කරන එක. හැබැයි එයාලා කාත් එක්කද මේ වැඩ කරන්නේ, මොකක් ඉස්සරහට වෙයිද කියලා දුරදිග හිතලා නැ. මන් හිතන්නෙ ලොකු ගානක් දෙන්නත් ඇති. ඉස්සර සක්විති රණසිංහත් එඩ්වින් ආරියදාස මහත්මයාට ගෞරව උපදේශක තනතුරක් දීලා පඩියක් දීලා සක්විති රණසිංහ එතුමගේ පින්තූරයක් අවභාවිතා කලා. මේකත් ඒ වගේම Next Level වංචාවක්. විඩියෝ එකේ අන්තිමට මෙහෙම කියනවා. ඒක තමයි හොදම ටික.... "මෙයාලගේ outlet open වෙද්දි ඔයාලගේ සුදුසුකම් ලත්!!! සුදුසුකම් ලත් ඇප්ලිකේශන් වලට පිලිවෙලින් අවස්තාව ලැබෙනවා" ඒ කියන්නේ ආයෙ සුදුසුකම් නොලත් මිනිස්සුන්ට සල්ලි refund වෙනව කියලා කියන්නෙත් නෑ. මේ scam scheme එකේම විනීලත් ඉන්නවද කියලා මට සැකයි හැබැයි.

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +50

    දියුණු වෙන හීනය කාටද නැත්තේ❤🙏❤

  • @sadeepalakshan2672
    @sadeepalakshan2672 ปีที่แล้ว +9

    GAmmak supuri jaya wewa 🥺❤️🌍

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 ปีที่แล้ว +758

    උපාලි මහතා කළ සේවය සලකා මිනිත්තුවක නිශ්ශබ්දතාවයක්...❤

    • @MinuliEkanayaka4373
      @MinuliEkanayaka4373 ปีที่แล้ว +10

      Yako😂

    • @ravindudilshan7070
      @ravindudilshan7070 ปีที่แล้ว +5

      😅Yaku eeka😅

    • @dmac8442
      @dmac8442 ปีที่แล้ว +12

      Vini production මිනිස්සු අතර ජනප්‍රිය වෙන්නෙම "ගමේ කොල්ලෝ ටිකක්" කියන ටැග් ලයින් එකෙන්...
      එහෙම උන් ගම් වල ඉන්න හරි හමන් තේරුමක් නැති අහිංසකයොන්ටම අරින එක හෙන කැතයි!
      ලැජ්ජයි Vini Productions - විනී, හිරිකිතයි!
      විනීලගේ වීඩීයෝ එකක් මිලියන 3ක් බලනවා එතනින් 10% කියලා ගත්තත් 300000. යුරෝපේ රටක රස්සාවක් එක්ක බලද්දී 1500 මොකක්ද කියලා සල්ලි දැම්මොත් කෝටි 45!
      වැලේ වැල් නැතුව කොහොම හරි රටකට පනින්න බලන් ඉන්න අහිංසක උන් කොහොමත් මේකට අහු වෙනවා...
      පුලුවන් තරම් මේ පණිවිඩය යවන්න. මිනිස්සු දැනුවත් කරන්න.
      ඒත් ඇත්තටම මේ වගේ ඒවට අහුවෙන මට්ටමේ මිනිස්සු අපේ friend list වල අඩුයි. 🙂

    • @senadiranasinghe6309
      @senadiranasinghe6309 ปีที่แล้ว +6

      පාන්දර එකට දෙකට හිටවන කෙහෙල් පැල 😂💔

    • @bhanukaprotm1250
      @bhanukaprotm1250 ปีที่แล้ว

      @@dmac8442 l

  • @educational3848
    @educational3848 ปีที่แล้ว +29

    Eyge acting 😮❤ just wow අමිලත් මරු😂

  • @yoonusofficial4391
    @yoonusofficial4391 ปีที่แล้ว +58

    මේකේ 2 කොටසක් ඕනා ඒක මරු ❤️🫀 හදවතිම්ම ආදරෙයී විනීලාට ❤️🫀🫀🫀🫀🫀🫀

  • @DjchamaRemix
    @DjchamaRemix ปีที่แล้ว +15

    පරණ ඒවා වුනත් නැවත බලනවා. Supiri 👍

  • @nalakatharanga5588
    @nalakatharanga5588 6 หลายเดือนก่อน +30

    මෙ කමෙන්ට් එකට ලයක් 9 දෙන්නකො අහිනසක ඉල්ලීමක්

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว +1405

    බුදු සරණයි 🙏

    • @sankadeshan4919
      @sankadeshan4919 ปีที่แล้ว +40

      අවධානය ද ඕනේ pakayata 😂😂😹😹🤣🖕💔💔💔 huttigeputha

    • @nimeshchinthaka3932
      @nimeshchinthaka3932 ปีที่แล้ว +25

      ​@@sankadeshan4919 ඌ ගන්නෙ අවදානයද වෙන එකක්ද උබට වැඩක් නෑනෙ බන් පාඩුවෙ ඉදපන් මෝඩයා

    • @himeshrashmika1905
      @himeshrashmika1905 ปีที่แล้ว +3

      Math aws

    • @supunsithijaya9933
      @supunsithijaya9933 ปีที่แล้ว

      @@sankadeshan4919 උබ උබේ අම්මට ගිහින් හුකහන් ඌ අවදානෙ ගන්නකල්

    • @Heythere-py1xf
      @Heythere-py1xf ปีที่แล้ว +5

      කවුද හුත්තො මේ😂

  • @giham3194
    @giham3194 ปีที่แล้ว +501

    සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුපිරි වීඩියෝ එකක් ඕනෙ කියන කට්ටිය කෝ...👀❤

  • @viduwaofficial3681
    @viduwaofficial3681 ปีที่แล้ว +3

    ඇත්තටම අයියේ ඒ දුන්න ඉලක්කය නම් සුපිරියි ඒ ටාකට් එක මතම ජිවිතය හදා ගනිමින් ගොඩ යනවා දවසක එදාට නැවත මේ comment එකට මම රිප්ලයි කරනවා එදාට ඉන්න තැනත් එක්ක ජිවිතේ පාඩම් වලට ලස්සන මතෘකා එක්කරන Vini proouctions හැමදාම ජය❤🎉

  • @buspissaa
    @buspissaa ปีที่แล้ว +45

    විනී කියන්නෙ නමක් නෙවේ දැන් බ්‍රෑන්ඩ් එකක් ❤️

  • @sadishadilshan2244
    @sadishadilshan2244 8 หลายเดือนก่อน +8

    කොල්ලා ගේමක් ගහලා එනකම් හැමදේම දරාගෙන ඉවසන් ඉන්න කෙල්ලෙක් ඉන්නවා කියන්නෙ ලොකු හයියක් ❤💪

  • @sakiratheshan1252
    @sakiratheshan1252 ปีที่แล้ว +43

    එක වෙලාවක හිනා යනවා තව වෙලාවක ඇඩෙනවා. ....

  • @travalingvolgs
    @travalingvolgs ปีที่แล้ว +20

    ජීවිතේට ගන්න දේවල් එක්ක දාපු සුපිරියක් 🎉

  • @thambapanniisland4455
    @thambapanniisland4455 ปีที่แล้ว +79

    විනීලගෙ වීඩියෝ වලින් හිතට වැදිච්චම වීඩියෝ එකක් ☝ ❤️😊

  • @18memes87
    @18memes87 ปีที่แล้ว +52

    සොයිස ඉන්න කෑල්ලට ඇයි මන්ද කොහොමහරි හිනා යනවනෙ😂❤ රිඟින්ටෝන් එක😂

    • @Oeyg87k
      @Oeyg87k 7 หลายเดือนก่อน +1

      සිරාවටම බන්

  • @mpdisanayaka2656
    @mpdisanayaka2656 ปีที่แล้ว +90

    අඩෝ කවුද හිතුවෙ අපේ ගමේ video කරපු මේකෙ අපේ ගෙදර තියෙයි කියල........
    ආදරෙයි Vini.....❤❤❤❤❤❤😘🥰🥰😍

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +55

    මේ motivation එක අරගෙන කවුරුන් හෝ මැදිහත් වී මේකෙන් පස්සේ උපාලි විජයවර්ධන කාර්මික ආයතනයට යළි පණ දෙනවා නම් කොච්චර හොඳද..

  • @chaminduchamindu9784
    @chaminduchamindu9784 ปีที่แล้ว +23

    සමාජෙට ලොකු පණිවිඩයක් දෙනවා උබලා සෙට් එක ජය වේවා බොසාලා 🙂❤️🖐️

  • @charuniadhikari5948
    @charuniadhikari5948 ปีที่แล้ว +271

    මේ අලුත් ගෑණු ළමයි දෙන්නා ලස්සනයි❤️

  • @hansikaherath65
    @hansikaherath65 ปีที่แล้ว +50

    "ඒයි... කව්ද යකෝ මගේ පූසට මීයෝ කවන්න ආවේ...!!!" ඒක පට්ට 🤣🤙 ඒනං කොල්ලො අපි ගියා 😉

  • @sakvithikumara9598
    @sakvithikumara9598 ปีที่แล้ว +7

    ජීව්තේට හරවත් පාඩමක් කියල දුන්නු VINI PRODUCTION ඔබට මාගේ හදපිරි ස්තූතිය !🙏🙏Vini productions සෑම නිර්මාණයක්ම අවසානයේ ලබා දෙන ආදර්ශය රටේ යහපතටම හේතු වෙවා!!!

  • @nimalbandara3573
    @nimalbandara3573 ปีที่แล้ว +510

    ඔරුවක් ගැනීමේ ප්‍රීතිය තමයි පට්ට😂😂😂😂

  • @mihirainoshka
    @mihirainoshka ปีที่แล้ว +77

    උපාලී හිටියනම් අද ලංකාව වෙනස් වෙන්නත් තිබ්බා ආයේ බැරැන්ඩ් එකක් තමයී 🖤

  • @Chathukanike
    @Chathukanike ปีที่แล้ว +53

    fact: සාමාන්‍යයෙන් විනීලගේ වීඩියෝවක් මිලියන 3කට ආසන්න ගණනක් බලනවා ඒකත් අවම සති දෙකක් ඇතුලත, ඒ මිලියන 3න් ලක්ෂය 2ක් විතර අර අයදුම්පත යැව්වොත් (1,500x200000) අර කියන බැංකු ගිණුමට මේ වගේ මුදලක් වැටෙනවා 300,000,000 ඒ කියන්නේ මිලියන තුන්සියයක්. එක හොද ගානක් 😌 කට්ටිය ඇප්ලිකේෂන් එක දාද්දි ටිකක් විස්තර තව හොයල බලන්න.

    • @mahasara2007
      @mahasara2007 ปีที่แล้ว +5

      Scam,
      Why such a big company use Gmail?
      No money for a Web domain ?

    • @kosalajayakody6735
      @kosalajayakody6735 ปีที่แล้ว

      අහුවෙන්න එපා කිව්වට බලන්න කට්ටිය ලස්සනට අහුවෙන හැටි.මුන් ටික අරෙස්ට් වෙනවා මේ වැඩෙන්

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916 ปีที่แล้ว +112

    බලද්දී ඇත්තටම දුක හිතුනා. මෙවැනි Video ඇත්තටම රටට ආදර්ශයක් .

  • @tiktokk24
    @tiktokk24 ปีที่แล้ว +569

    උපලි මහතාට ගෞරව පිණිස ❤අද හිටියනම් ලංකව පට්ට තනක තියෙනේ බන් එතුමට නිවන් සුව 😢❤හැම කොල්ලෙක් ගේම හීන ඉටුවේන්න ඕනේ 🎉❤

    • @dilaRJ
      @dilaRJ ปีที่แล้ว

      😂

    • @ravindukanishka6082
      @ravindukanishka6082 ปีที่แล้ว +6

      එතුමා මැරුනෙ නෑ තාමත් ජීවත් වෙනවා

    • @Heythere-py1xf
      @Heythere-py1xf ปีที่แล้ว +4

      පට්ට තනකද ඉන්නෙ😄😂😂

    • @Dope_King_Channu
      @Dope_King_Channu ปีที่แล้ว +2

      මල්ලි 2006 ද 😂💔

    • @maths3424
      @maths3424 ปีที่แล้ว

      ​@@ravindukanishka6082 ඉලුමිනාටිද

  • @SachinDewinda-gz6md
    @SachinDewinda-gz6md ปีที่แล้ว +11

    ජනක අයියා සුපිරි ආදරෙයි ❤❤❤

  • @kalanapunarjith1624
    @kalanapunarjith1624 ปีที่แล้ว +36

    හැමදේකින්ම හිතින් වැටිලා ඉන්න කොල්ලො කෙල්ලන්ට ගේමක් ගහන්න හොඳ motivation එකක්...අද සාර්ථක වෙලා ඉන්න ගොඩක් අයගෙ මුල මේ වගේ දුෂ්කර කතාවක් තියෙනවා...ඉතිං සාර්ථකත්වයට හීන දකින කොල්ලො කෙල්ලන්ට මේ දුන්න motivation එකට ගොඩාක් පිං vini ඔයාලට...ජය වෙන්නෝනි හැමදාම...✨️❤️

    • @kavidusandeepa2655
      @kavidusandeepa2655 ปีที่แล้ว

      සුපිරියක් අයියා..ජය වෙවා..❤️❤️❤️

    • @nushaveero1530
      @nushaveero1530 ปีที่แล้ว

      Gnbhnbhuyytfhgdf

  • @chuti_malli1209
    @chuti_malli1209 ปีที่แล้ว +50

    ලයික් 10 විතර දන්නකෝ කට්ටිය මේ කමේන්ට් එකට ✊🥺

  • @hansananipun1426
    @hansananipun1426 ปีที่แล้ว +106

    වීඩියෝ එකේ හොදම කෑල්ල තමා අමිල බීලා...Perfect Acting ඉෂාර අයියා 😘❤️‍🩹

  • @danushkairesh3334
    @danushkairesh3334 ปีที่แล้ว +53

    දැන්නම් film එකක් උනත් කරන්න පුලුවන් වගෙ❤️❤️

  • @Dula287
    @Dula287 ปีที่แล้ว +34

    ප්‍රතික්ෂේප වීම හොදම මෝටිවේශන් එක.😌❤

  • @sampaththushara6827
    @sampaththushara6827 ปีที่แล้ว +5

    ගමේ කොල්ලන්ගෙ ගැම්ම තමා .ජය වේවා

  • @riyalchathuva1504
    @riyalchathuva1504 ปีที่แล้ว +50

    ආසවෙන් බලන් ඉදලා ගොඩාක් වෙලා ඉවසුව ඈහ්..😪😪
    අදත් සුපිරියක් තමහ් ඉතිම්හ්😌..

    • @thusharasampath8790
      @thusharasampath8790 ปีที่แล้ว +1

      දැන් විනීලා කඩා වැටෙන කාලෙ වගේ,මේ වගේ බොරු promote කරන්ඩ එපා.

  • @sureshsrimal2256
    @sureshsrimal2256 ปีที่แล้ว +304

    දුක සාගරය තරම් , සතුට අල්පයක් තරම් වුන අපේ ජීවිත වලට තාවකාලිකව හරි සතුට ගේන උබල පට්ට. ආදරෙයි .. සමහර තැන් අපේ ජීවිත එක්ක ගලපද්දි ගොඩක් දුක හිතුන. පට්ට බන් උබල. පට්ට. ❤❤

    • @heshanfernando9640
      @heshanfernando9640 ปีที่แล้ว +3

      ❤️🥺

    • @Simmathemat
      @Simmathemat ปีที่แล้ว +5

      කැරි වදන් දෙන තව අවදාන හිගන්නෙක්! වැඩක් බලන් පලයන් පගෝ! දුක සතුට ඕනෙ නං ගිහින් චිත්ති බලපං

    • @rithuakasha9684
      @rithuakasha9684 ปีที่แล้ว +3

      අනේ මාත් එන්නද ඔයාලා එක්ක ඇක්ට් කරන්න

    • @trolllanka6278
      @trolllanka6278 ปีที่แล้ว +2

      හිනා යන්නැ යකො ඇයි බොරු කරන්නෙ

    • @dmac8442
      @dmac8442 ปีที่แล้ว +2

      Vini production මිනිස්සු අතර ජනප්‍රිය වෙන්නෙම "ගමේ කොල්ලෝ ටිකක්" කියන ටැග් ලයින් එකෙන්...
      එහෙම උන් ගම් වල ඉන්න හරි හමන් තේරුමක් නැති අහිංසකයොන්ටම අරින එක හෙන කැතයි!
      ලැජ්ජයි Vini Productions - විනී, හිරිකිතයි!
      විනීලගේ වීඩීයෝ එකක් මිලියන 3ක් බලනවා එතනින් 10% කියලා ගත්තත් 300000. යුරෝපේ රටක රස්සාවක් එක්ක බලද්දී 1500 මොකක්ද කියලා සල්ලි දැම්මොත් කෝටි 45!
      වැලේ වැල් නැතුව කොහොම හරි රටකට පනින්න බලන් ඉන්න අහිංසක උන් කොහොමත් මේකට අහු වෙනවා...
      පුලුවන් තරම් මේ පණිවිඩය යවන්න. මිනිස්සු දැනුවත් කරන්න.
      ඒත් ඇත්තටම මේ වගේ ඒවට අහුවෙන මට්ටමේ මිනිස්සු අපේ friend list වල අඩුයි. 🙂

  • @nilukshijanadari849
    @nilukshijanadari849 ปีที่แล้ว +9

    මෙච්චර කාලයක් බලපු හිතන දැනුනම වීඩියෝ එක.ආදරෙයි විනී ප්‍රඩක්ශන් ❤️

  • @cham503
    @cham503 ปีที่แล้ว +7

    සුපිරි 💜️

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +48

    යකෝ සොයිසා තමා හොදටම කරේ....😂😂රින්ගින් ටෝන් එක පට්ට...😂

  • @mohankumara746
    @mohankumara746 ปีที่แล้ว +91

    මේ මොකෝ මහ රෑ මොනා උනත් ඒ නොටිෆිකේශන් එක් තරම් සතුටක් තව නෑ ලමයිනේ❤

  • @sanhinda-5118
    @sanhinda-5118 ปีที่แล้ว +55

    විනීලගෙන් වීඩියෝ එකක් ආවා කියලා දැක්කත් හිතට සතුටුයි.සියලු වැඩකටයුතු සාර්ථක වේවා....❤

  • @prasannaliya610
    @prasannaliya610 ปีที่แล้ว +4

    ගන්ඩ ගන්ඩ බොසා උදේ පාන්දර හාල් ගරන්නෙ නතුව.....එක සුපිරි....හොද අදර්ශයක්...සුපිරියක් ...👍💯💯💯💯

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว +105

    තෙරුවන් සරනයි හැමෝම පරිස්සමින් ඉන්න 🙏

    • @dileesampathperera2634
      @dileesampathperera2634 ปีที่แล้ว

      Hariyatama hari.mamath video eke mulinma beluwe amal innawada kiyala.oyalage full team ekama set unama thamai supiriyak wenne.adarei

    • @danuwa2733
      @danuwa2733 ปีที่แล้ว

      අනිවාර්යයෙන් onaa

    • @Simmathemat
      @Simmathemat ปีที่แล้ว

      මෝඩ පගො!. අවුරුද්දට වීඩියො ඉල්ල ඉල්ල හැමිනෙන්නෙ නැතුව දෑතෙ හයියෙන් වැඩක් පලක් කරපන්.

  • @sasankasenevirathne1464
    @sasankasenevirathne1464 ปีที่แล้ว +244

    විනී හොදට හොයල බලල commercial advertisements කරන්න..මොකද නමක් හදාගන්න ගොඩාක් අමාරුයි ..ඒත් ඒක නැති වෙන්න යන්නෙ එක මොහොතයි..

    • @onmojapan
      @onmojapan ปีที่แล้ว +3

      1500/=🐱

    • @avishkapramuditha
      @avishkapramuditha ปีที่แล้ว +2

      dan eka wenna yanne

    • @geethadithya6421
      @geethadithya6421 ปีที่แล้ว +6

      ඒක කරන්න ඕන...තමන් ගෙ පංතියේ අහිංසක කොල්ලන් ගෙන් ගසාගෙන කන්නේ

    • @kantarpersonalsandeep4028
      @kantarpersonalsandeep4028 ปีที่แล้ว +3

      Ekagai 1500/= kiyak salli daida duppath kollo e kidenekta job labeida

    • @thusharamilroy5764
      @thusharamilroy5764 ปีที่แล้ว +1

      Kathawa. Atha

  • @maliyaentertainment347
    @maliyaentertainment347 ปีที่แล้ว +50

    රසවින්දනය වගේම රටේ ඉන්න තරැණ ජවයත් ගොඩදාන්න දීපු වැඩක් ජයවේවා වීනි ටීම්❤️🤘😊

  • @prasanthadarshana2430
    @prasanthadarshana2430 ปีที่แล้ว +2

    අඩෝ ඔය විදිහට බොක්කට වදින emotional video හදලා දුන්නම ලංකාවේ එක කොල්ලෙක් වත් ඉන්න එකක් නෑ බං ජයෙන් ජයම වේවා

  • @kushanharindra4376
    @kushanharindra4376 ปีที่แล้ว +12

    සමන්ත ගමේ දෙන තරමක් game දීලා අන්තිමට කොළඹ ගිහින් ඇවිත් ගමේ උන්ට අලුතෙන් දෙන්න හදන ගේම තමයි සුපිරිම.

  • @yasi7044
    @yasi7044 ปีที่แล้ว +31

    හැමදාමත් වගේ වෙනස්ම විදිහෙ video එකක් ගේනවට respect ❤️‍🔥

  • @njhapuarachchi4372
    @njhapuarachchi4372 ปีที่แล้ว +116

    වීඩියෝ එක නම් වෙනදා වගේම සුපිරි 🔥🔥
    ඒත් මේ ජොබ් සීන් එක නම් ටිකක් අවුල් වගේ.. වැඩේ ගැස්සුනොත් විනිලාගේ පිටින් තමයි යන්නේ...

    • @sampathmadushanka5737
      @sampathmadushanka5737 ปีที่แล้ว +10

      ඔව් 1500 ගානේ කී දෙනෙක් try කරයිද මේකට

  • @pehethsasalanka2596
    @pehethsasalanka2596 ปีที่แล้ว +4

    Wow මට මේකේ වෙන දේවල් වැඩක් නැහැ නමුත් මාරම අසාවෙන් බැලුව ලස්සන short film එකක් ❤❤❤❤

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +31

    අම්මෝ ජනක අයියේ මේවනෙ Motivation 🥺🥺❤️‍🔥
    අද ඉදන් මාත් හිච්චි උපාලි විජේවර්ධන 🥺🙏❤️‍🔥😎💪💪💪💪❤️‍🔥🇱🇰☸️

  • @countryroads640
    @countryroads640 ปีที่แล้ว +24

    ඒ බස් එකේ හිනා උන රතු ගවුම ඇඳන් ඉන්දපු නංගි නම් ලස්සනයි 🥺🥺🥰

  • @bookcase6645
    @bookcase6645 ปีที่แล้ว +19

    හරිම ලස්සන නිර්මාණයක්. හදවතින්ම සුබ පතනවා ඉදිරි නිර්මාණ සහ කණ්ඩායමේ සාර්ථකත්වය දිනෙන් දින වැඩි වේවා කියලා. සතුටින් ඉන්න ❤

  • @chanuu777
    @chanuu777 ปีที่แล้ว +19

    ඉඩෝරයෙ මා තනි කල කිසිම කෙනෙක් එන වසන්තයේ මට මුණ නොගැහුනාට කම් නැත...ආදරෙයි විණී❤️

  • @Bluedragon-hr6ng
    @Bluedragon-hr6ng ปีที่แล้ว +64

    If you guys could make videos like this with such a small budget, just imagine the videos that could be made with a movie-level budget. You could become the best movie makers in the country. Keep up the good work guys. Best of luck.❤❤

  • @heshanmaleesha
    @heshanmaleesha ปีที่แล้ว +102

    අරුන් බැනලා ගියාට පස්සෙ උපාලි සැලුන් නැති හැටි.විනි ආදරෙයි 🥰

  • @Tharusha_n_46
    @Tharusha_n_46 ปีที่แล้ว +28

    හිතට තදටම වැදිච්ච විඩෙයො එකක්..🙂♥️
    thank for vini production..🤭🤭

  • @sportsdayya7475
    @sportsdayya7475 ปีที่แล้ว +6

    උපාලි විජේවර්ධන අද හිටියනම් ලන්කාව ඉන්දියාවටත් වඩා බලගතු සන්වරධනය වෙච්ච රටක් 😢😢

  • @dhanukagaming3118
    @dhanukagaming3118 ปีที่แล้ว +71

    අපේ ගෙවල් ළඟ උපාලි මහත්තය
    නැවත මතක් කලාට ස්තුතියි 🙏

  • @demalfernando1468
    @demalfernando1468 ปีที่แล้ว +12

    විනීලා නොකරයි කියලා හිතපු වැඩක් මේ කරලා තියෙන්නේ.. අහිංසක බලාපොරොත්තුවකින් තමන්ගේ පන්තියේ එවුන්වම රවට්ටන්න උදව් කරන එකනම් හරිම වැරදියි...

    • @SLGamingAreas
      @SLGamingAreas ปีที่แล้ว +2

      Gon athal ganna epa modayek wage

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. ปีที่แล้ว +45

    සුපිරිම වැඩක් කොල්ලො.. ආදරෙයි හැමදාම විනීලට ❤❤❤❤❤

  • @Djalokboy17
    @Djalokboy17 ปีที่แล้ว +6

    වීනි සෙට් එකට සුබ පැතුම් දවසින් දවස දියුණු වේවා . බුදු සරණයි ඔබට

  • @yndproject2745
    @yndproject2745 ปีที่แล้ว +109

    පැය ගානක් හරි ඉවසලා මෙ විඩ්යො එක බලන්න හිටියෙ විනිලට තියෙන අාදරෙට..💛💛💛💛💛👍

    • @SLGAGA
      @SLGAGA ปีที่แล้ว

      ලැජ්ජයි හැබැයි ජොබ් දෙනව කියල එක සාමජිකයෙක් 1500 ගානෙ ඇප්ලයි කරද්දි දාන මුදල ලංකාව පුරා 10000ක් දෙනා ඩිපෝෂිට් කරොත් ආදායම කීයක්ද බලන්න ප්‍රසිද්ධිය මුවාවෙන් අසරණ ජනතාව මුලා කරන මෙවැනි ක්‍රම පිළිකුලෙන් යුතුව හෙළා දකිමු

    • @Simmathemat
      @Simmathemat ปีที่แล้ว +4

      මෝඩ පගයෙක්නෙ, පැය ගානට ගිහින් වෙන වඩක් කරපන්කො!

    • @yndproject2745
      @yndproject2745 ปีที่แล้ว

      @@Simmathemat tanx bro

  • @w.w.t
    @w.w.t ปีที่แล้ว +15

    හිතට වැදුණු වීඩියෝ එකක් මේ පාර ගහලා තියෙන්නේ 😊😢🎉

  • @desh111
    @desh111 ปีที่แล้ว +23

    අරූට 10000 යි දෙන එකටයි, ජොක්කු සීන් එකයි තමා ආතල්ම එ දෙකට වැඩියෙන් හිනා ගියේ😂

  • @wijithabandara3529
    @wijithabandara3529 ปีที่แล้ว +5

    ඇඩ් එක කෙසෙ වෙතත් ඒකනම් දැනුනා නියමයි විනී.....❤️😍💯

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 ปีที่แล้ว +8

    සමාජෙට තවත් වටිනා පණිවිඩයක් අරන් ආපු අලුත් විඩියෝ එකත් මරු...... ❤✌️

  • @ishanmax7607
    @ishanmax7607 ปีที่แล้ว +95

    ⁣ලසන්තගෙ (ලොකු අයියා) act එක නම් කොටුවේ ඉන්න ඇත්තම business කාරයෙක් වගේ. නියමයි ආාාාාා...

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +17

    හැමෝම වගෙ ඉන්නෙ උබලගෙ වීඩියෝ එකක් එනකල් උබලට මුලු රටක්ම ආදරෙයි විශේෂයෙන්ම උබලගෙ නිහතමානීකමට.ඒ විශ්වාසය උබලා හැමදාම තියාගනී කියලා හිතනවා ආදරෙයි උබලා ඔක්කෝටම😘

  • @SunethSunethnarada
    @SunethSunethnarada 2 หลายเดือนก่อน +2

    උබලට පුලුවන් සහෝ ❤️🫂පට්ට ලස්සන කතාවක්