මහතුං | Mahathun | Vini Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 11K

  • @LakaiSikai
    @LakaiSikai 4 ปีที่แล้ว +10330

    මේ වීඩියෝ එක නියමයි සහෝදරවරුනි. මහතුංගෙ ඇක්ටිනුත් පට්ට. ජයවේවා උඹලට.

  • @PoddaMV
    @PoddaMV 4 ปีที่แล้ว +2122

    සම්මාන පිට සම්මාන හම්බෙන්න ඔනේම කැරිම ඇක්ටින් මචන් මහතුන්.... කතාවකුත් එක්ක දෙන උබලගෙ කොමඩි ටික නම් පාරම මචන්.. අදටත් හිනා යනවා තොරන් සීන් එක මතක් වෙද්දි උබලට වරදින්නේ නෑ බන් ලොකු ගමනක් යන්න පුලුවන්.ජයෙන් ජය බන් සෙට් එකටම..

    • @mano83501
      @mano83501 4 ปีที่แล้ว +20

      Aniwa පොඩ්ඩො❤️❤️❤️

    • @Morgan-ur2ry
      @Morgan-ur2ry 4 ปีที่แล้ว +14

      @podda Kawda hutto rumba,😂 dn video danner naththe ai? 😜❤

    • @techmaxers305
      @techmaxers305 4 ปีที่แล้ว +10

      Vini කියන්නේ මගේ යාලුවෙක් වගේ ...brooo

    • @techmaxers305
      @techmaxers305 4 ปีที่แล้ว +8

      🇱🇰 srilankawee🇱🇰

    • @techmaxers305
      @techmaxers305 4 ปีที่แล้ว +6

      Srilanka වැඩ්ඩෝ ...

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +301

    විහිළුවෙන් උනත් සැඟවුණ අර්ථයක් "තන්හාව" ගැන. .
    ජය ඔයාලට

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei 2 ปีที่แล้ว +108

    මල්ලිකාව බඩගින්නෙ නම් තියන්න එපා මහතුවෝ....
    සුබ පැතුම් 😍

  • @akilaathukoralaphysics2497
    @akilaathukoralaphysics2497 4 ปีที่แล้ว +2730

    මහතුං චරිතේ අනිවාරෙන් සම්මානෙකට නිර්දේශ වෙන්න ඕනි..ඒ තරම් තාත්ත්විකයි..❤️❤️

  • @Craftyisland
    @Craftyisland 4 ปีที่แล้ว +296

    මහතුනගේ චරිතය සුපිරියටම කරනවා ❤️ ආයේ කතා දෙකක් නෑ කවදා හරී ජගත් චමිල වගේ සුපිරිම සම්මාන ලාබී චරිතයක් වෙනවා 🤗

  • @nesandubandara3793
    @nesandubandara3793 4 ปีที่แล้ว +5247

    මේකෙ part 2 එකක් ඕනේ බන්.....😂👊ඕන එවුන් like කරහන් විනීලට දැනගන්න..👍👊

    • @slhackersspamer5310
      @slhackersspamer5310 4 ปีที่แล้ว +32

      Hmmm

    • @pubudusandaruwan2239
      @pubudusandaruwan2239 3 ปีที่แล้ว +117

      මේකේ 2 එන්නේ කොහොමද බන් මහතුං මැරෙනවනේ 😁

    • @rkdissanayake5235
      @rkdissanayake5235 2 ปีที่แล้ว +41

      mahathum buthayek wela awanam marune.

    • @885Nimnada
      @885Nimnada 2 ปีที่แล้ว +17

      අනිවාර්යයෙන්

    • @aurora0534
      @aurora0534 2 ปีที่แล้ว +34

      @@rkdissanayake5235 භූතයෙක් වෙලා එන එකක් තියෙනවනේ

  • @dilavlogs1509
    @dilavlogs1509 2 ปีที่แล้ว +1136

    අනාගතෙ පරිප්පු උයන්න වෙන විදිහ මහතුන් මහත්තයා දුර තියාම දැකලා😁😁😁

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 2 ปีที่แล้ว +15

      ඕ අනාගතේම දැකල

    • @kavii341
      @kavii341 2 ปีที่แล้ว +12

      ඒකනෙ කියන්නෙ

    • @darshaniswarnalatha9350
      @darshaniswarnalatha9350 2 ปีที่แล้ว +11

      Ekanam aththa thama😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

    • @nishithaedirisingha9934
      @nishithaedirisingha9934 2 ปีที่แล้ว +10

      Sira bn

    • @sampthsanjaya1054
      @sampthsanjaya1054 2 ปีที่แล้ว +10

      🤣🤣🤣

  • @දිල්ශාන්-ජ9ශ
    @දිල්ශාන්-ජ9ශ 4 ปีที่แล้ว +224

    විනීලට බොක්කෙන්ම ආදරේ කරන සෙට් එක මේ කොනට විඩියෝ එකක් දානකන් බලන් හිටියේ ආදරෙයී මැරිලත් පැයක් උබලා සෙට් එකටම බන් 💚😍👌

  • @ubsampath9651
    @ubsampath9651 4 ปีที่แล้ว +388

    මහතුංට සම්මානයක් ලැබෙන්න ඔනී. ජය. බුදු සරණයි සෙට් එකටම

  • @freedomlife4369
    @freedomlife4369 4 ปีที่แล้ว +614

    මට නම් මහතුං එපා උනා... ඒ කියන්නේ ඒ චරිතෙ එලටම රග පෑවා.... මරු මරු විනී.... ජය වේවා ❤👍

  • @samir7253
    @samir7253 2 ปีที่แล้ว +123

    මහතුංගෙ acting වලට ගහන්න එකෙක් අඟහරුවලවත් නෑ😘🔥🔥

  • @channeli2022
    @channeli2022 4 ปีที่แล้ว +3116

    මේක ට්‍රෙන්ඩින් ගේනවා විතරක් නෙවෙයි
    1M view අරන් දෙනවා කියන උන් මේකට ලයික් කරන්න ❤
    ආදරෙයි විනී 😘😘😘

    • @war364
      @war364 4 ปีที่แล้ว +10

      මමත් සප්එක දෙනවා බ්‍රෝ👍

    • @cantoncanton5512
      @cantoncanton5512 4 ปีที่แล้ว +3

      Aniwarenma

    • @adithyaadithya8027
      @adithyaadithya8027 4 ปีที่แล้ว +2

      👍👍👍

    • @tikitoka9026
      @tikitoka9026 4 ปีที่แล้ว +4

      ehema trending aran denne mokatada..video hoda nam trending eyi..pissuda hatida bn

    • @chathurachathu4483
      @chathurachathu4483 4 ปีที่แล้ว +1

      👍 👍 👍 ..

  • @tharin1862
    @tharin1862 4 ปีที่แล้ว +345

    කාගෙද මේ අදහස්, හරිම ලස්සනයි, මහතුන්ගේ Acting superb 👌 කුනුහරප නැති Double meaning නෑති.ඔන කෙනෙක් ට බලන්න පුලුවන්, perfect ....
    Act කරන උන් patta naturl විදියට Act කරන්නේ එක නියමයි.. බොරු සොබන නැති මහ ලොකු වියදම් නැති බලන්න හිතෙන Act එකෙන් මොනිසුන්ගේ හද වත් වලට යනන් පුලුන්, team එකටම wish කරනවා 🤘💪🎁🎁🎁🎁🎁

    • @newtrending9488
      @newtrending9488 4 ปีที่แล้ว

      Aaka siraaa ban

    • @prashanidilakshika1940
      @prashanidilakshika1940 2 ปีที่แล้ว

      Samaharak hithanne naraka wachana thama vihilu kiyala mewani real jokes ekata math ekagai🌹🌹🌹

    • @avishkadilranga2116
      @avishkadilranga2116 2 ปีที่แล้ว

      අදහස් නම් චුටි මල්ලි පොඩි මල්ලිගේ

    • @rajapaksharajapaksha7286
      @rajapaksharajapaksha7286 2 ปีที่แล้ว

      Adoo patta niyemai suppiri mama me balanne 15 veni para

  • @sideeffectsstudios
    @sideeffectsstudios 3 ปีที่แล้ว +464

    මෙච්චර හිතට වැදුන රංගනයක් වෙන නෑ මචං. මේකේ දෙවන කොටසක් දෙන්න පුලුවන් නම් ආයි ලොවෙත් නෑ. උඹලට ජයම වෙන්න ඕනේ 👍

    • @mashikamadusani7443
      @mashikamadusani7443 3 ปีที่แล้ว +4

      මට නම් මරු 🤣🤣🤣

    • @mashikamadusani7443
      @mashikamadusani7443 3 ปีที่แล้ว +5

      🤣🤣

    • @nishawickrama9129
      @nishawickrama9129 3 ปีที่แล้ว +5

      දෙවෙනි එකක් දෙන්න බෑ යකෝ ඌ මලානෙ...මල පෙරේතයෙක් වෙලා ඉපදුන එක තමයි කරන්න වෙන්නෙ

    • @xmastertechsinhala3523
      @xmastertechsinhala3523 3 ปีที่แล้ว +6

      ඕවා කරන්නේ සල්ලි වලින් යකෝ. සල්ලි සල්ලි සල්ලි

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +916

    මහතුන් ඇත්තටම මල්ලිකාව බැන්ඳට පස්සෙ බලන අය කෝ....
    මල්ලිකාව බඩගින්නෙ නම් තියන්න එපා මහතුවෝ....
    සුබ පැතුම් 😍

  • @Shaviyakelly-S
    @Shaviyakelly-S 4 ปีที่แล้ว +549

    වස්තිලාගේ කුනුහරප වලට වඩා මේවා මාර නිර්මාණශීලී ඒවා....රටේ හොඳ තැනකට එන්න ලැබෙන්න ඕනේ vinilata

    • @Lucky-dħ
      @Lucky-dħ 4 ปีที่แล้ว +2

      mekt patta e unata wasthi ekata akamathi nm katabwahagena kamathi ekk balapan yako😅

    • @Shaviyakelly-S
      @Shaviyakelly-S 4 ปีที่แล้ว +4

      @@Lucky-dħ ba😂 kamaththa wagema akamaththath kiyanna puluwanne

    • @chamodwijekoon3012
      @chamodwijekoon3012 4 ปีที่แล้ว +3

      ou bn eeka nam Aththa @ _ @

    • @maiyaz
      @maiyaz 4 ปีที่แล้ว +1

      aniwa..

    • @iCeylon1
      @iCeylon1 4 ปีที่แล้ว

      @@Lucky-dħ ගෝඨාභය, මහින්ද , රනිල්, චන්ද්‍රිකා, අනුර මේ වගේ තව 20 දෙනෙක් ගෙ තරුණ කාලෙ ෆොටෝ බලන්න.. අදම ''අයි සිලෝන්'' චැනල් එකට ඇවිත් බලන්න...

  • @sachiniranmadi332
    @sachiniranmadi332 4 ปีที่แล้ว +103

    මේකට හිනා වෙලා තව පොඩ්ඩෙන් අපිත් මැරෙනවා. දහ පාරක් බැලුවත් කලින් පාරටත් වඩා හයියෙන් හිනා යනවා. මහතුං ගෙ රඟපෑම විශිෂ්ඨ යි.

  • @WatapitaVlog
    @WatapitaVlog 4 ปีที่แล้ว +1210

    තත්පර 7 ඉඳන් විනාඩි 1.09 යනකන් තියෙන කැමරා ෂොට් එක මාරම ගති. 👌👌👌

    • @chathurakumarage
      @chathurakumarage 4 ปีที่แล้ว +9

      Sira

    • @ruwacj
      @ruwacj 4 ปีที่แล้ว +11

      Drone shot ekak neda

    • @maheshfff
      @maheshfff 4 ปีที่แล้ว +5

      @@ruwacj gimbal එකකින් stabilizer කරලා අරන් තියෙන්නේ

    • @pehesararathnaweera7708
      @pehesararathnaweera7708 4 ปีที่แล้ว +4

      Ow bn..Patta

    • @KalanaVirajGamage
      @KalanaVirajGamage 4 ปีที่แล้ว +22

      ලොතරැයි මල්ලි එන හැටිත් පට්ට

  • @mrmathiya
    @mrmathiya 3 ปีที่แล้ว +192

    මහතුන්ගේ චරිතෙ acting නම් සුපිරී ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamindutishan4924
    @chamindutishan4924 4 ปีที่แล้ว +235

    කුනුහරුප නැති සමාජෙට ආදර්ශයක් දෙන ගමන් අපි හැමෝම හිනා ගස්සනව 𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐯𝐢𝐧𝐢✌❣

    • @damindadisanayaka1809
      @damindadisanayaka1809 4 ปีที่แล้ว +2

      Elama anna eka ft

    • @chamalkasadamali6547
      @chamalkasadamali6547 4 ปีที่แล้ว +1

      Math eka hindai balanne

    • @kkjanindumanahara5952
      @kkjanindumanahara5952 4 ปีที่แล้ว +1

      Ek nm sira bro..😚😚😚😚😚😚😚😚

    • @kavindasanoch619
      @kavindasanoch619 4 ปีที่แล้ว +1

      විනී production රැවුලා සමග වනියා සුහද කතාබහක්.ආතල් වලින්නම් රවුලගේ අඩුවක් නෑ ලින්ක් එක්ක පහල 👇
      th-cam.com/video/5lH-E1IVdGM/w-d-xo.html

    • @wenu56
      @wenu56 4 ปีที่แล้ว

      @chamindu tishan 🙏👍

  • @asankasampathkalawana5210
    @asankasampathkalawana5210 4 ปีที่แล้ว +257

    කුනු හරප නෑ.. රෙදි නැතුව නෑ.. කරන වැඩේ කොලටිය අඩුත් නෑ... ආයෙ කියන්න වචනත් නෑ... නොබල ඉන්නෙත් නෑ...❤❤❤❤❤

    • @Sanja2223
      @Sanja2223 4 ปีที่แล้ว +3

      අනිවා ලොක්ක කුනුහරුප නෑ එල .. පොඩි දරුවෙක් ට වුනත් බලන්න පුලුවන් ..එක වටිනවා ...ඔහොම යමු විනී...

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 3 ปีที่แล้ว +73

    උඹලගේ හොදම එක මේක...මහතුව පට්ට බං රගපෑම.. චූටි පුතත් පට්ටා

  • @Rathnayakaa3208
    @Rathnayakaa3208 ปีที่แล้ว +36

    ඇස් දෙක පින් කරලනෙ අම්මපා මේවා බලන්න අපි 😭❤ good luck ❤

  • @tharanga5135
    @tharanga5135 4 ปีที่แล้ว +174

    ලක්ෂ ගාණක් වියදම් කරලා ගෙවල් අරන් අන්තිමේට පඩයක් ගියපු එකෙයි උඹලා සෙට් එක ගමේ එවුන් ටිකත් එක්ක ගහන ගේම සුපිරි මචන්ලා....

  • @BLACKKING794
    @BLACKKING794 4 ปีที่แล้ว +2300

    වස්තිලා නෙමෙ විනිලා trending වෙනවට කැමති උන් මෙ පත්තට එන්ඩො.

    • @tharinducrg
      @tharinducrg 4 ปีที่แล้ว +50

      වස්‍‍තිලා රඟපානවද බං කුණුහරුප කියනවා මිසක් මේවනෙ රඟපෑම් කියන්නෙ. මුං ටික film එකක් කරා නම් අම්මපා සුපිරියට තියෙයි

    • @rajeevnimantha4040
      @rajeevnimantha4040 4 ปีที่แล้ว +4

      Aniwa ahinasaka loku seen nathi patta kollo tikke

    • @nuwansandeepa2020
      @nuwansandeepa2020 4 ปีที่แล้ว +3

      අපි කැමති

    • @anurangamadushan543
      @anurangamadushan543 4 ปีที่แล้ว +3

      මුන් ටික ෆට්ට බන් හැම දාම බලනව බන් බලපු එකක් හරි 🤨❤️👌

    • @rashmijeewan7625
      @rashmijeewan7625 4 ปีที่แล้ว +1

      Aniwa

  • @Mashii473
    @Mashii473 4 ปีที่แล้ว +95

    ලොබකම් පොදි බැන්දට අපි මැරෙන දවසට මොනවත් අරන් යන්නෙ නැ කරනා හොද පමනක් රැගෙන යයී ලොකු අර්තයක් තියනවා ස්තුතිය වීනී

  • @foodiegirlSL-m2p
    @foodiegirlSL-m2p 2 ปีที่แล้ว +163

    "නේද චූටි පුතා?"
    " Yes තාත්තා "
    " ඈ? "
    " ඔව් තාත්තා "
    " ආ......... මං හිතුවෙ තව වියදමක් කියල "
    😂😂😂😂😂😂😂😂 ඒක මරු

  • @sachinyash3991
    @sachinyash3991 4 ปีที่แล้ว +58

    ඔයාල මොන video එකක් දැම්මත් අපි බලනවා අයියේ.....
    මන් වගේ තව කට්ටිය කෝ..😁😁😁
    ❤️vini production

  • @shanrock5255
    @shanrock5255 4 ปีที่แล้ว +423

    ඉශාරයට ආදරේ සෙට් එක මේ කොනට💜️💜️💜️ පට්ට බන් මේවනේ සුපිරි ආතල්....👌👌👍❤️

  • @pavithrabandara1272
    @pavithrabandara1272 4 ปีที่แล้ว +127

    මහතුවාටනම් පට්ට ගමනක් යන්න පුළුවන් සෙට් එකම ඇදන් පලයන් මචා ජය❤️🔥

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 2 ปีที่แล้ว +86

    ඇත්තටම සුපිරි මෙන්න නියම වැඩ්ඩෝ... සම්මානයක් අනිවාර්යයෙන්ම දිය යුතුමයි ඒ මහතුන් අයියගෙ රගපෑමට... එකෙන්ම පට්ට සුපිරි.. ජය වේවා විනි ටීම්...❤️😊😊

  • @madumc2602
    @madumc2602 4 ปีที่แล้ว +89

    ඉශාර උඹ නියමම වැඩ්ඩෙක්..සුභ පතනවා විනීලට ඉහලටම යන්න කියලා....මහතුං චරිතය ජීවමාන විදියටම තිබුනා.උඹල ලොකු තැනකට එන්න් පුලුවන් මචං..සුභ පැතුම්

  • @cdnaboy2001
    @cdnaboy2001 4 ปีที่แล้ว +637

    මහතුන්ගෙ රඟපෑමට සම්මානයක් නොදී අර ගොබ්බ නළුවන්ට සම්මාන දෙනව නම් අපිටත් සම්මානයක් දීපල්ල ඒව බලාගෙන මේ රටේ ඉන්නවට.එකෙන්ම මහතුං (ඉෂාර) උඹ නම් සුපිරි.ජයෙන් ජයම වේවා.

  • @sameeraja4917
    @sameeraja4917 4 ปีที่แล้ว +118

    මහතුන්ගේ රගපෑමට සම්මානයක් දෙන්න ඕන.. ❤️❤️

    • @prashanidilakshika1940
      @prashanidilakshika1940 2 ปีที่แล้ว

      Hum eka eththa eyalage naraka wachanath nehe adarei💜💜💜

  • @thilinamoonruwanmusic2365
    @thilinamoonruwanmusic2365 2 ปีที่แล้ว +25

    යකෝ අමාරු වෙලාවෙ බෙහෙත් ටික දුන්නම ඒක තියන්නලු අමාරු උනාම බොන්න.අම්මෝ හිනා කාලා මැරෙනවා.ආදරෙයි විනී❤❤

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 4 ปีที่แล้ว +84

    සමාජයට දෙන නැවුම් පණිවිඩ .....
    අපේ මන සහ නයන පිනවීම සම්බන්ධයෙන් ස්තුති .

    • @junatvbyweera1973
      @junatvbyweera1973 4 ปีที่แล้ว

      th-cam.com/video/xje5LwRnsLg/w-d-xo.html
      Sinhala and Tagalog similar WORDS

  • @akilaishan3625
    @akilaishan3625 4 ปีที่แล้ว +63

    කැමරාමන් කියල වැඩක් නෑ ❤️❤️ සුපිරි , විනීලාගෙ Acting , content මාරයි ඈ ❤️ ❤️❤️❤️

  • @chamarasilva9794
    @chamarasilva9794 4 ปีที่แล้ว +57

    මල්ලිකා ,මහතුං. දෙන්නම සුපිරි.
    දෙන්නටම සම්මානයක් දෙන්න වටිනව. මැරිලත් පැයක් ආදරෙයි මචංලා.

    • @mataleapi9254
      @mataleapi9254 4 ปีที่แล้ว +1

      ඔව් දෙයියෝ

  • @malithsamarasekara5293
    @malithsamarasekara5293 3 ปีที่แล้ว +78

    වසරකට පෙර අද දවස දුටු විනි......😅😅
    "මස් හෙන ගණන් ගෑනියෙ"
    "දැන් මොනවද රෑට කන්න තියෙන්නේ,බටුයි පරිප්පුයි"
    "බටු එපා,පරිප්පු විතරක් ලිපේ තියපම්"
    "දැන් පරිප්පු කොච්චරක්ද ලිපේ තියන්නෙ,හුණ්ඩු බාගයක්"
    "පොල්කිරි දාන්න ඕනමද"
    "මල්ලිකා මේ නිකන් අහන්නෙ,උබට බඩගිනිද,කන්න ඕනද රෑට"
    "උදේටත් කෑවෙ දියබත් දවල්ට කෑවෙත් නෑ,දැන් රෑටවත් කන්නෙ නැද්ද"
    😂😂😂😂

  • @duladvinodya1225
    @duladvinodya1225 4 ปีที่แล้ว +44

    මුන් රගපානවද බන් මේ 😍😍😍😍 එහෙම දැනෙන්නෙවත් නෑ පට්ට විනී

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 4 ปีที่แล้ว +827

    ඒ මොකක්ද ඒ උනේ 🤣 මේක නම් සෙට්මයි 🤣 විනී ❤️

  • @dulanharsha9650
    @dulanharsha9650 4 ปีที่แล้ว +142

    මහතුන් චරිතය..විශිෂ්ටයි..වසරේ දක්ශතම u tube රංගන ශිල්පියාට හිමි සම්මානය මුහුට හිමු විය යුතුයි කියල මට හිතෙන්නෙ..රැට්ටට පස්සෙ මටනම් u tube එකේ හම්බ උන සුපිරි නලුවෙක් තමා මහතුන්..අනිත් උනුත් සුපිරි බන්...🌹❣️
    උබලට ජය මචන්ල...👌❣️

    • @SanDex-V-Felix
      @SanDex-V-Felix 3 ปีที่แล้ว +2

      ☝️🐰❤

    • @nishawickrama9129
      @nishawickrama9129 3 ปีที่แล้ว +3

      සුපිරි දක්ෂයො බං අනිවාර්යයෙන් ....

  • @dileepanuwan258
    @dileepanuwan258 ปีที่แล้ว +13

    මහතුන්ගේ රංගනය නම් අති විශිෂ්ටයි❤

  • @asniroshan2421
    @asniroshan2421 4 ปีที่แล้ว +180

    ආයෙත් පරණ විනීලම දැක්කා. සුපිරි සහෝ....ආදරෙයි උඹලට. අනිිික දැන් උඹලගෙ වීඩියෝස් පට්ට ඇඩ්වාන්ස් වෙලා...සුභ පැතුම්

  • @nuwankumara4548
    @nuwankumara4548 4 ปีที่แล้ว +761

    මෙි විඩියෝ ඒක දහ පාරකට වඩා බලපු අය කෝ . ❤️ විනි ප්‍රඩක්ෂන් %100%

    • @yasaswickramathunga3869
      @yasaswickramathunga3869 4 ปีที่แล้ว

      oi math baluwaa vini lage balapu hodhama eka

    • @nimeshlakshan4952
      @nimeshlakshan4952 4 ปีที่แล้ว

      Man mee 7 veni para...adoo aruu rata yana tika patta bn. 😂😂😂😂

    • @vipulaekanayake2470
      @vipulaekanayake2470 4 ปีที่แล้ว

      මං සියපාරක් විතර බැලුවා.. ❤️❤️❤️❤️

  • @asithasampath2244
    @asithasampath2244 3 ปีที่แล้ว +88

    මහතුන්ගෙ චරිතය හරිම තත්විකයි සම්මාන පිට සම්මාන දෙන්න ඔනෙ චරිතයක් මහතුන්🏆️👌...ඔයාලගෙ ටිම් එක නම් මරු හැමොම හොදට කරනවා... ජය වෙවා හැමොටම තව තවත් ඉදිරියට යන්න කියලා... හදවතින්ම සුභ පතනවා හැමොටම 👑️👑️

  • @dilrunimsara5007
    @dilrunimsara5007 2 ปีที่แล้ว +24

    මහුතුන්❤️ මල්ලිකා දෙන්න ඇත්තටම බැන්දට පස්සෙත් මේ වීඩියෝ එක බලන තාමත් තනිකඩ මන් 😁💐🤪

  • @sandzbern
    @sandzbern 4 ปีที่แล้ว +39

    Creative Vini ලා ඇවිත්..
    ආයෙත් පරණ Vini. ජය ❤️

  • @letterswriting1227
    @letterswriting1227 3 ปีที่แล้ว +61

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැත්තෙ මේක විතරයි 👍❤ පට්ටම

  • @nisansalasubhashani5841
    @nisansalasubhashani5841 3 ปีที่แล้ว +392

    අපේ අම්මටත් ආස හිතිලා😍😍
    3පාරක් බැලුවා ඒත් මදිලු😊😊
    You are the best vini😍😍

  • @chinthakapriyadarshana219
    @chinthakapriyadarshana219 2 ปีที่แล้ว +13

    කොච්චර බැලුවත් ආය ආය බලන්න හිතෙන මහතුං ඇත්තටම තාත්විකයි. ජය වේවා. ජය මංගලම් (මහතුං ,මල්ලිකා)

  • @kelumsamarasekara779
    @kelumsamarasekara779 4 ปีที่แล้ว +186

    යකෝ මෙව්වනේ ඇක්ටින්....😙😙😙😙
    මේකේ quality එක දැනගත්ත දවසට 10M views එයි.....

  • @zenithakash8982
    @zenithakash8982 4 ปีที่แล้ว +109

    ස්පොන්සර් වීඩියෝ නැතුව ඉස්සර වගේ සුපිරි ක්‍රියේටිව් වීඩියෝ එකක් එනකං බලං හිටපු උං මේ කොනට 👉🏻👉🏻👉🏻
    ආදරෙයි විනී 🖤 ජය 🤘🏻🥰

    • @slcheniru8214
      @slcheniru8214 4 ปีที่แล้ว

      මෙන්න ප්‍රෑන්ක් නම් ප්‍රෑන්ක්.........මේ කොල්ලව subscribe කරලා support එකක් දෙන්න යාළු..මෙන්න chanel එකේ link එකක් th-cam.com/video/Y66NxT1tw6w/w-d-xo.html

  • @isuruchathuranga1697
    @isuruchathuranga1697 4 ปีที่แล้ว +721

    "බලපන් උබලගෙ ඇගේ හැටි"අම්බෝ ඒක මහතුන් කියන්නෙ පට්ට නලුවෙක් කියන අය like එකක් දාගෙනම යන් නේ👍

  • @saralashalini5922
    @saralashalini5922 2 ปีที่แล้ว +12

    ආයෙ ආයෙ බලනවා.ඉක්මනට අළුත් එකක් දාන්න😍😍😍😍

  • @divyaprasadhani3588
    @divyaprasadhani3588 4 ปีที่แล้ว +161

    අම්මෝ ඉශාර අයියගේ ඇක්ටින් නියමයි❤️😍 සම්මාන පිට සම්මාන දෙන්න ඕනෙ.බලාගෙන ගිහාම අද කාලෙ සම්මාන හම්බෙන්නෙ වැරදි මිනිස්සුන්ට.දිගටම කරගෙන යන්න.ඔයාලට වරදින්නෙ නෑ කවදාවත් විනී production❤️

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 4 ปีที่แล้ว +1

      අනිවා...💪💪💪

    • @panchalimaneesha5498
      @panchalimaneesha5498 4 ปีที่แล้ว +1

      Aniwa

    • @skylerplaystation6668
      @skylerplaystation6668 4 ปีที่แล้ว

      ඇයි අනුහස් 😂

    • @divyaprasadhani3588
      @divyaprasadhani3588 4 ปีที่แล้ว +1

      @@skylerplaystation6668 ඊයා අනුහස් නලුවෙක්ද.සම්මාන දෙන උන්ට පිස්සු එකනේ ඒකට දෙන්නෙ😒

    • @skylerplaystation6668
      @skylerplaystation6668 4 ปีที่แล้ว +1

      @@divyaprasadhani3588 hee ❤️

  • @nemalipurnima123
    @nemalipurnima123 4 ปีที่แล้ว +476

    වීනිලට ඇබ්බැහි උනේ
    මහතුන් බලලා තමයි!!
    පිස්සු හැදෙනවා හොදේ!!
    Good Luck Vini Brothers!!♥️💪🏻

  • @malithabanbara3345
    @malithabanbara3345 4 ปีที่แล้ว +415

    මල්ලිකාට කීයක් හරි දෙන්න ඕනි
    , මහතුන් එක්ක හිටියට........
    😂😂😂😂

    • @lochanx4500
      @lochanx4500 4 ปีที่แล้ว +2

      ඇත්ත ඇත්ත 😂😂😂😂😂

    • @confuzedplay9527
      @confuzedplay9527 4 ปีที่แล้ว

      Ammo

    • @danushkagayashan4850
      @danushkagayashan4850 4 ปีที่แล้ว +1

      පිස්සුද මලිත... ඒව සල්ලි නෙවෙයිද
      සල්ලි ... සල්ලි කන්ඩ එපා.. මිනිහෝ...😂😂😂🤗🤗

    • @tharindudilshan231
      @tharindudilshan231 3 ปีที่แล้ว

      මල්ලිකා මහතුන්ගෙම තමයි ඉතින්... ❤️❤️❤️💐💐💐💐

    • @jayanimadhushika-gx4ss
      @jayanimadhushika-gx4ss หลายเดือนก่อน

      😂😂😂😂

  • @thushanDweerasinghe
    @thushanDweerasinghe 2 ปีที่แล้ว +8

    මැයි 09 බලපු ගමන් අනික් vedio බලන්න ආස හිතුන. මහතුං බලන්න තමා ආවෙ ඕං ආයෙ පාරක් 😁

  • @dileepa.jayasinghe
    @dileepa.jayasinghe 4 ปีที่แล้ว +185

    ඉෂාර උඹ පට්ට නළුවෙක්... 👍 විනී ජයවේවා..!

  • @lktourism
    @lktourism 4 ปีที่แล้ว +320

    මහතුං චරිතෙනම් පට්ට තාත්විකයි.... සුපිරි බන්.. ජයවේවා කොල්ලො ටිකට..සම්මානයක් හම්බෙන්න ඕනා

  • @sltopics3817
    @sltopics3817 4 ปีที่แล้ว +132

    මහතුං චරිතෙ කරන ඩයල් එක සුපිරියෙක්. උට පට්ට හැකියවක් තියනව. ඕන චරිතෙක්ට ඔට්ටුයි😘😍

  • @RasanjanaMaddumage
    @RasanjanaMaddumage 6 หลายเดือนก่อน +3

    ඇත්තටම මේ වීඩියෝ එකක් දැකලා ගොඩක් මම සතුටු වුනා හාස්‍ය වගේම ජීවිතයට ලස්සන පාඩම් කියලා දුන්න ඇත්තටම මාරම දක්ෂ කලාකරුවෝ ❤❤

  • @slnidulabro
    @slnidulabro 4 ปีที่แล้ว +176

    සමාජෙට පට්ට වැදගත් පණිවිඩයක් විනී හදවතින්ම ආදරෙයි උබලට ❤ අපේ පැත්තටත් ඇවිල්ල එකතු වෙන්න 🙏

    • @slcheniru8214
      @slcheniru8214 4 ปีที่แล้ว +1

      මෙන්න ප්‍රෑන්ක් නම් ප්‍රෑන්ක්.........මේ කොල්ලව subscribe කරලා support එකක් දෙන්න යාළු..මෙන්න chanel එකේ link එකක් th-cam.com/video/Y66NxT1tw6w/w-d-xo.html

    • @kawalamproduction2200
      @kawalamproduction2200 4 ปีที่แล้ว

      Man oyawa subscribe kala Mawath subscribe karannako

  • @kasuntharuka6802
    @kasuntharuka6802 4 ปีที่แล้ว +470

    මේකේ ඔය චුටි පුතාට ඉන්න රැවුලව නම් අයින් කරන්න එපා ඌ නැත්තන් අපිට වැඩක්ම නෑ ඌඋ අනිවරෙන්ම ඕනෙ කියන අය like එකක් දාන්න

    • @wijenrosh6760
      @wijenrosh6760 4 ปีที่แล้ว

      Kasun tharuka aniwa u dial eka

    • @prasannamadushan6982
      @prasannamadushan6982 4 ปีที่แล้ว +1

      @@wijenrosh6760 උබල හදන්නෙ උන්වත් කඩන්නද

    • @vimukthisanjeewa4074
      @vimukthisanjeewa4074 4 ปีที่แล้ว +2

      Kauda huththo me ponnaya.. Un set ekama hoda hindae un ada methana.. Me ponnaya hadanne unwath kadandane..

    • @wijenrosh6760
      @wijenrosh6760 4 ปีที่แล้ว

      Prasanna Madushan moktada kadanne .. api kiwe uta like nisa ..

    • @tharupaathukorala7943
      @tharupaathukorala7943 4 ปีที่แล้ว

      ගණන් කියන්න එපා හරකෝ😂😂

  • @kaveeshlakshitha7310
    @kaveeshlakshitha7310 4 ปีที่แล้ว +64

    මහතුං ලෝභ කම වැඩිවෙලා මැරැනා
    මං හිනාවෙලා හිනාවෙලා හුස්ම ගන්න අමතක වෙලා මැරෙනවා දවසක
    සුපිරිම සුපිරී ඈහ්💫
    Keep it boys
    All the very best

    • @chathusewwandi7240
      @chathusewwandi7240 4 ปีที่แล้ว +1

      හ්ම්ම්ම්ම්ම් හී... 🤭🤭

    • @surangaprabath5652
      @surangaprabath5652 5 หลายเดือนก่อน

      ​@@chathusewwandi7240hm ..hina wela pana yanawa.oya koheda

  • @isuruprabath8176
    @isuruprabath8176 2 ปีที่แล้ว +216

    Part 2 ඕනෙ නෑ බන් 😂 දැන් රටේ හැමතැනම යනව👍

    • @nimalsagara3747
      @nimalsagara3747 2 ปีที่แล้ว +7

      විඩියෝව ලක්ෂ ගනන් බලනවා

  • @chamodkanishka1846
    @chamodkanishka1846 4 ปีที่แล้ว +208

    මේවට තමා බන් සම්මාන අම්බෙන්න ඔනේ වචන නැහැ මහතුන් ගේ චරිතේ උපරිම 👉♥️🏆🎭

  • @dimuthuavishma8722
    @dimuthuavishma8722 4 ปีที่แล้ว +164

    විනීලගෙ ආසම දෙක තමා මහතුනුයි ශ්‍රමදානයයි ❤️

  • @shinypathiraja1764
    @shinypathiraja1764 4 ปีที่แล้ว +91

    සතුටුයි ලංකාවෙ මේ වගෙ නිර්මාණශීලී දක්ශයින් බිහිවෙනව දැකීම. ලංකාවෙ සියලුම youtubersලට හදවතින්ම සුභපතනව තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න.

  • @newc6corvettestingray
    @newc6corvettestingray 2 ปีที่แล้ว +27

    වෙඩිං පින්තූර ටික දැක්කට පස්සේ මහතුන් බලන්න ආවා.මහතුන් මල්ලිකා ❤️

  • @pasindurumesh2971
    @pasindurumesh2971 4 ปีที่แล้ว +62

    ඇක්ටින් මරු🤘 ....කුණුහරප නැතුව හිනා වෙන්න පුලුවන්..පොඩි අයටත් බලන්න පුලුවන්.....දිගටම යං විනී ......සුභ පතිනවා හදවතින්🖤

  • @pradeepkumara9538
    @pradeepkumara9538 4 ปีที่แล้ว +77

    සුපිරිම සුපිරි මහතුන් කොච්චර බැලුවත් එපා වෙන්නෑ අති දක්ෂ රංගනයක් සුබ පතනවා

  • @chamikadewarathna938
    @chamikadewarathna938 3 ปีที่แล้ว +1385

    ලංකාවෙ කිසිම රංගන ශිල්පියෙකුගෙන් නොදුටු තාත්වික රංගනයක් මහතුංගේ චරිතයෙන් දුටිමි..මිලියනයට සුභපැතුම්.තවටිකයි......♥️😂😂😂😂හිනාවෙලා පපුව රිදෙනවා යකෝ

  • @mahimahesara9724
    @mahimahesara9724 2 ปีที่แล้ว +12

    19 වෙනි වතාව බලන කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ💗🙈

  • @dulanmalintha6418
    @dulanmalintha6418 4 ปีที่แล้ว +69

    මේක මේ විසිවෙනි පාරද කොහෙද බලන්නෙ 😅
    කොච්චරද කියනව නන් දෙබස් ටිකත් මතකයි. .උබලා කියන්න කලින් අපි කියනවා. .සුපිරිම බන් ❤️

  • @warunimaheshika2393
    @warunimaheshika2393 4 ปีที่แล้ว +130

    මාස පහකට පස්සෙත් බලනවා 😅 කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ 😂

  • @anudhipunchihewa8138
    @anudhipunchihewa8138 4 ปีที่แล้ว +52

    ලොකු පණිවිඩයක් දෙන වීඩියෝ එකක්,මේ වගේ ඒවා තමයි මිනිස්සු අතරට යන්න ඕනි,ඇත්තටම නියමයි විනී හදවතින්ම සුබ පතනවා ඔයාලට
    තෙරුවන් සරණයි

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 ปีที่แล้ว +7

    මතක්වෙලාම ඇවිල්ලා බැලුවා ගොඩක් කාලෙකින්.නියමයි කියන් වචන නෑ.thnk you හිනැස්සුවට.මහතුන්ගෙ ඇක්ටින් පට්ටයි

  • @sandunisahassrika9915
    @sandunisahassrika9915 4 ปีที่แล้ว +505

    ඉශාර අයියට නම් පිස්සු වටිල ඉන්නෙ හුගක් අය.😍😍❤️❤️😘

  • @dambadeniyaepv7157
    @dambadeniyaepv7157 4 ปีที่แล้ว +55

    ඊයේ බලලා අදත් බලනවා , මහතුන් තාත්වික චරිතයක් ඇත්තටම සම්මාන දෙන්න ඕන

  • @sadunilakshika7977
    @sadunilakshika7977 4 ปีที่แล้ว +61

    මහතුන්ගේ acting, famous actorslage acting පරාදයි. 💗

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 2 ปีที่แล้ว +46

    මම මේක බලන්නේ 5 වෙනි පාරට..
    ඒ තරම්ම මහතුං නියමෙට රගපානවා.. 😃❤

  • @bigban9242
    @bigban9242 4 ปีที่แล้ว +69

    කිසිම කුණුහරපයක් නැතුව ගේම දෙන්නේ කොහොමද මේක පට්ට ❤️

  • @thebigwulfshazz2517
    @thebigwulfshazz2517 3 ปีที่แล้ว +316

    විනී ලා one million ගැහුවටපස්සෙ මේ වීඩියො එක බලන එවුන් මේකට ලයික් කරගෙන යං

  • @saikoworld6297
    @saikoworld6297 4 ปีที่แล้ว +180

    01 M අවිල්ලා. සතුට කියලා නිම කරන්න බෑ. ආදරෙයි වීනී ❤️❤️❤️

  • @madukamihiranga3436
    @madukamihiranga3436 2 ปีที่แล้ว +19

    මහතුන්ගෙ අැක්ටින් නම් සුපිරි😍

  • @thenukapradeep826
    @thenukapradeep826 4 ปีที่แล้ว +788

    මේක 3න් සැරයකට වඩා බලපු උන් මේ කොනට

  • @umandaamarasinghe3206
    @umandaamarasinghe3206 3 ปีที่แล้ว +72

    මේ වීඩියෝ එක තරම් හොද කතාවක් තියෙන වීඩියෝ එකක් විනීලගෙ තාම ඇවිල්ලා නෑ මං හිතන්නෙ😍🥰තාමත් බලනකොට හිනා යනවා😍🙈... සුපිරි👍😎❤️...

  • @WatapitaVlog
    @WatapitaVlog 4 ปีที่แล้ว +295

    මල්ලිකා 😍

    • @marvelgraphic666
      @marvelgraphic666 4 ปีที่แล้ว +8

      හලෝ වටපිට අයියා....👍👍
      ඒ ...මේ මහතුං ඇත්තම චරිතයක් කියලා හිතෙන්නෙ නැද්ද..

    • @sahanperera6150
      @sahanperera6150 4 ปีที่แล้ว +7

      වට පිට අයියගේ හිත මල්ලිකාට ගිහින් වගේ...😂😘අයියා ඔයත් නියමයි...❤

    • @xNE2RIOW
      @xNE2RIOW 3 ปีที่แล้ว

      😂😂😂

    • @chamarabasnayaka9759
      @chamarabasnayaka9759 3 ปีที่แล้ว

      @@xNE2RIOW Dinusha

  • @KrishanTharanga-hs2nt
    @KrishanTharanga-hs2nt หลายเดือนก่อน +20

    2025 බලන අය..❤

  • @ravindutharuka2351
    @ravindutharuka2351 4 ปีที่แล้ว +445

    අපේ කරාටි මාස්‍ටර්ව දැක්කේ නෑ ගොඩ දවසකින්😥 මාස්ටර් ඊලග එකටවත් ඕන කියන අය කෝ බලන්න.😁

  • @donadi4748
    @donadi4748 4 ปีที่แล้ว +132

    " ඕක තියපන් අමාරු උනහම බොන්න " මට බෑ යකෝ 😂😂😂😂

  • @pasindudilshan1568
    @pasindudilshan1568 4 ปีที่แล้ว +54

    මහතුංගෙ රගපෑම නම් මරු ❤අනිත් Set එකත් සුපිරි ❤❤❤ජය වේවා

  • @darevlogs6769
    @darevlogs6769 3 ปีที่แล้ว +8

    විනී production හැම වීඩියෝ එකක් බැලුවා මේ වීඩියෝ එක තමයි ඔයාලගේ channel එකේ හැරවුම් ලක්ෂය උනේ ඇත්තටම පට්ට කන්සෙප්ට් එක මහතුන්❤️

  • @sajithsakalasooriya12
    @sajithsakalasooriya12 4 ปีที่แล้ว +711

    ආය නම් මේ වගේ වීඩියෝ දාන්න එපා.. දැන් 10 පාරක් විතර බලනවා..
    මේවා ඩේටා නෙවේද යකෝ...😁

    • @nandakumara1728
      @nandakumara1728 4 ปีที่แล้ว +7

      Data kiyanne salli neweida

    • @sachi6916
      @sachi6916 4 ปีที่แล้ว +8

      Kiyala wadak na math ekama video eka 10 parakata wada balanawa 😂😂

    • @kavindugimhana5075
      @kavindugimhana5075 4 ปีที่แล้ว +7

      බුදු අම්මෝ🤣🤣🤣🤣

    • @abc.y1779
      @abc.y1779 4 ปีที่แล้ว +8

      Ammo eka

    • @buddhimasepali4930
      @buddhimasepali4930 4 ปีที่แล้ว +6

      😂😂😂

  • @shanukasadeep957
    @shanukasadeep957 4 ปีที่แล้ว +568

    කෝ බලන්න 2021ත් බලන උන්...😍😍

  • @Chuti002
    @Chuti002 2 ปีที่แล้ว +10

    මල්ලිකා මහතුංට ආදරෙයි බං ❤️😏

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 4 ปีที่แล้ว +154

    අධි තාත්ත්වික රංගනයක්...සුපිරි...😍