සල්පිල | Salpila | Vini Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Shop now 👉 anyonesl.com
    සල්පිල | Salpila | Vini Productions
    English subtitle - www.thecarpetpo...
    Used Music
    Last Scene Entry Music - • Royalty free, Indian i...
    (Yellow Tunes - Royalty free music)
  • บันเทิง

ความคิดเห็น • 24K

  • @lakshankottage9157
    @lakshankottage9157 3 ปีที่แล้ว +449

    දෙන්නෙක් තුන්දෙනෙක් කරපු චැනල් පොඩ්ඩක් හිට් වෙච්ච ගමං කුලල් කාගෙන, එකා එකා වෙන චැනල් හදාගෙන දෙපැත්තට වෙලා බැනගද්දි,උබල මුලු ගමක් එකතුකරගෙන ගේම ගහන ලස්සන..ආදරෙයි ❤️❤️❤️

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 3 ปีที่แล้ว +6

      Niyamai machan. Mulu Gamama ekathu karagena. Niyama fun ekak dunna. Bad words ehema nee. Niyamai kollo tika

    • @MM-dl6gk
      @MM-dl6gk 3 ปีที่แล้ว +4

      👍

    • @achinthasandaruwan
      @achinthasandaruwan 3 ปีที่แล้ว +3

      Aniw

    • @DanukaMax-sy6bm
      @DanukaMax-sy6bm 5 หลายเดือนก่อน

      Fjhgfuhgd

  • @gayathtrisewwandi4634
    @gayathtrisewwandi4634 3 ปีที่แล้ว +1766

    සල්පිලක් යන වචනයක්වත් දන්නෙ නැති බොහො පිරිස වෙනුවෙන් පිදෙන අපූරූ නිර්මාණයක්... ගමෙ කමට ආදරෙයි... ඔය වගෙ දෙයක් කරන්න ඔය මිනිස්සු ටික එකතු උන එකම ඇති විනි ලට සුභ පැතුම් ❤️❤️

    • @rush99633
      @rush99633 3 ปีที่แล้ว +21

      හ්ම් ඔයා කියන එකක් තමයි
      😂😂

    • @virajdilipa7913
      @virajdilipa7913 3 ปีที่แล้ว +12

      Lily .....😀😀😀😀

    • @meeghaweerasekara4026
      @meeghaweerasekara4026 3 ปีที่แล้ว +11

      Nawa paramparawa😂😂

    • @user-ui8qo5ij9z
      @user-ui8qo5ij9z 3 ปีที่แล้ว +10

      ගීත නාට්ටිය.

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว +7

      @@rush99633 අපිට සබ් එක්ක ඔනී යලුවෝ...

  • @nipunajithlakshan4336
    @nipunajithlakshan4336 3 ปีที่แล้ว +246

    මුලු ගමක්ම රඟපාන එකම youtube channel එක ❤️😂 කමෝන් විනී❤️😍🥰

  • @sangeetharavinda5051
    @sangeetharavinda5051 ปีที่แล้ว +2878

    මේක එක පාරට වඩා බලපු අය කෝ🌝

  • @cdnaboy2001
    @cdnaboy2001 3 ปีที่แล้ว +480

    කුණුහරුප වාචාලකම් නැතුව ගමක් ම එකතු වෙලා මේ දෙන දේට බොහොම ස්තුතියි මචංලා.ජයෙන් ජයම වේවා.❤️❤️❤️❤️⬆️⬆️⬆️⬆️

  • @rasikachathuranga3406
    @rasikachathuranga3406 3 ปีที่แล้ว +316

    පැය ගානකින් 1මිලියන් ❤️. ගමේ මිනිස්සු දැක්කම තේරෙනවා උබලා හම්බ කරපු දේ ❤ මුලු ගමම උබලට සපෝට් ❤️🙏

    • @kingx-neo1514
      @kingx-neo1514 3 ปีที่แล้ว +2

      සිරාවටම bro

    • @kavindaprasad8743
      @kavindaprasad8743 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ගමම නලුවෝ

  • @wickumsamarawickrama1060
    @wickumsamarawickrama1060 3 ปีที่แล้ว +914

    අද වෙනකොට ඉතා විරල දෙයක් මේ සල්පිල් කියන්නේ... ඒක නැවතත් සමාජයට මතක් කරල දෙන ඔබලාට අපේ ස්තූතිය...

  • @MalshanGunawardane
    @MalshanGunawardane ปีที่แล้ว +72

    මචන් මම ඔයාලාගෙ computer lab එක opening එකෙ photo ගන්න ඇතාවැටුනුවැවට ආවා. කලින් දවසෙ ඇවිත් හිටියා.එදා රෑ ඔයාලගෙ ගමෙ මෙවගෙම සල්පිලක් තිබ්බා.මරු ආතල්. පන්සලේ ලොකු හාමුදුරුවො ඇතුලු ගමේ අය අපිට ගොඩාක් හොදට සැලකුවා.ඇතාවැටුනුවැව ලස්සන මිනිස්සු ඉන්න ලස්සන ගමක්. ජයවේවා

  • @sujanisamanmali6998
    @sujanisamanmali6998 3 ปีที่แล้ว +946

    අපේ තාත්තා කවදාවත් හිනස්සන්න පුළුවන් කෙනෙක් නෙවෙයි ඒත් ඔයාලගේ වීඩියෝස් බලද්දී අපේ තාත්තා හිනා වෙනවා බුදු සරණයි හැමදාම හොඳ දෙයක් කරන්න

    • @dulajmadu6144
      @dulajmadu6144 3 ปีที่แล้ว +23

      ආං එ බය තියාගන්න

    • @Happynook.4.26
      @Happynook.4.26 3 ปีที่แล้ว +10

      😂🤚

    • @musiconline6759
      @musiconline6759 3 ปีที่แล้ว +12

      Ow bn ape thathath baluwa

    • @manindusiriwardana9022
      @manindusiriwardana9022 3 ปีที่แล้ว +7

      Hina nahare kapalada😂

    • @Avismash_Fit
      @Avismash_Fit 3 ปีที่แล้ว +24

      ලැජ්ජාවක් නැතුව තාත්තලටත් පෙන්නන්න පුලුවන්නෙ 😂😂😂

  • @dushanchinthaka8646
    @dushanchinthaka8646 3 ปีที่แล้ว +220

    උබලා නියම දවසේ වීඩියෝ 1ක දැම්මේ...වස්තීලට දැන් තේරුම් ගිහින් ඇතී නම්බර් 1 වෙන්න අමාරුයි කියලා.දවසින් 1M කිට්ටුවට අවා කියන්නේ උබලා දීනුම් කියන 1ක...හදවතින්ම අපී උබලා 1ක....❤️❤️❤️

    • @mylife-hn6pe
      @mylife-hn6pe 3 ปีที่แล้ว +2

      ආන් ඒ භය තියාගනින්...

  • @IshowSpeed_clip.
    @IshowSpeed_clip. 3 ปีที่แล้ว +279

    සල්පිලක් දකින්න වත් නැති කාලේ මේ වගේ වීඩියෝ එකක් කිරිමත් ඇත්තටම වටිනවා 😍❤️

  • @rajithalakshan6157
    @rajithalakshan6157 ปีที่แล้ว +222

    අඩෝ විනී නම් පිස්සුවක් තමයි .😁😁 කොච්චර බැලුවත් එපා වෙන්නෑ බං...🤟🤟 ..

  • @nirajmadhushanka8463
    @nirajmadhushanka8463 3 ปีที่แล้ว +211

    උබලගෙ සරල කමට මිනිස්සු අදරෙයි එක හැමදාමත් තියාගනින්😍😘❤️

    • @a.g.nilantha4252
      @a.g.nilantha4252 3 ปีที่แล้ว +3

      ආන් ඒ බය තියගනිම්

    • @DanukaMax-sy6bm
      @DanukaMax-sy6bm 5 หลายเดือนก่อน

      ​@a.g.nilanthafhhgfrhgffj4252

    • @DanukaMax-sy6bm
      @DanukaMax-sy6bm 5 หลายเดือนก่อน

      ​@@a.g.nilantha4252ehgwmg

  • @anjanatharukelum1949
    @anjanatharukelum1949 3 ปีที่แล้ว +449

    ට්‍රෙන්ඩිනුත් නොයා වීඩීයෝ එකක් දවසක් වගෙ පොඩි කාලෙකින් මිලියනයක් ගැහුවා කියන්නෙ මිනිස්සු උඹලා වීඩීයෝස් බලන්නෙ හොය හොයා ❤️

    • @AkilaDilan
      @AkilaDilan 3 ปีที่แล้ว +7

      ආං ඒ බය තියාගනින්

    • @susinichamika8429
      @susinichamika8429 3 ปีที่แล้ว +6

      Trending yanne views wadi unama newed 🤔

    • @lasinduliyanage5169
      @lasinduliyanage5169 3 ปีที่แล้ว +5

      @@susinichamika8429 na

    • @sandeepajayathunga7610
      @sandeepajayathunga7610 3 ปีที่แล้ว +4

      ඇයි බ්න් මේක trending වල නැත්තෙ😒

    • @HMID722
      @HMID722 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත

  • @sahangimhanawijesiri8421
    @sahangimhanawijesiri8421 3 ปีที่แล้ว +560

    රන්මිනිතැන්නද මොකක්ද මගුලක් නෙවෙයි මුන්ගේ ගමට ඒ පහසුකම් ටික දුන්නනම් මුන් ලොවෙත් නැති ගේමක් ගහයි ඇයි යකෝ මුන්ගේ මුලු ගමම නලුවොනේ 😂❤️

  • @NiroshMadushanka-hl9uo
    @NiroshMadushanka-hl9uo 7 หลายเดือนก่อน +900

    2024 බලන උන් කෝ😊

  • @uockan
    @uockan 3 ปีที่แล้ว +155

    මාර තාත්විකයි...ලෙස්ටර් ජේම්ස් මහතගෙ සම්භාව්‍ය චිත්‍රපටියක් බැලුවා වගේ..නියම editing/directing👍🏻

  • @chandanasrimusic6703
    @chandanasrimusic6703 3 ปีที่แล้ว +169

    මම කවදාවත් විනිලගෙ විඩියෝ බලලා නෑ , හැබැයි පට්ට බං, බඩ අල්ලන් හිනා ගියා දෙන ආතල් දැකලා....
    සුපිරියි

    • @ribmusic5406
      @ribmusic5406 3 ปีที่แล้ว

      Mage youtube channel eka subscribe caralaa podi sapyak dhanna yaluwani pilis 🤣🤣

    • @KM-fy3wx
      @KM-fy3wx 3 ปีที่แล้ว

      Anith tikath balapan. Patta

    • @dila2093
      @dila2093 3 ปีที่แล้ว

      මමත්

    • @kavisha-ur6mi
      @kavisha-ur6mi 3 หลายเดือนก่อน

      @@dila2093 mmaru

  • @sandunwidushan3448
    @sandunwidushan3448 3 ปีที่แล้ว +211

    ඇත්තටම පට්ටම ලස්සනයි කොල්ලනේ.කුනු හරප නෑ පොඩි එකෙක් ගෙදර අම්ම තාත්තා කෙනෙක්ට උනත් එක්ක බලන්න පුලුවන්.පහරමයි.උබලට ජය..

    • @sudeshdissanataka2581
      @sudeshdissanataka2581 3 ปีที่แล้ว +5

      හොදම දේ ඒක තමා කුණුහරුප නෑ

    • @poddo-6479
      @poddo-6479 3 ปีที่แล้ว +3

      Eka hari wenasa ethanaei...ape salpilath balanna enna

    • @ribmusic5406
      @ribmusic5406 3 ปีที่แล้ว +2

      Mage youtube channel eka subscribe caralaa podi sapyak dhanna yaluwani piliss

    • @_sathsaranadisanayaka
      @_sathsaranadisanayaka 3 ปีที่แล้ว +1

      අනේ අපිටත් සහයෝගය දෙන්නන

    • @sanjaya1987
      @sanjaya1987 3 ปีที่แล้ว

      මාස ගානකට පස්සේ හොදටම හිනා උනා මේක බලලා,ජයවේවා

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 9 หลายเดือนก่อน +54

    ජිනේ,රනේ,ආරච්චි මහත්තයා,පිනා, සම්පත් ඒ චරිත ටික මරු

  • @hasindudulaj6974
    @hasindudulaj6974 3 ปีที่แล้ว +86

    උබලගෙ ඔය ගමේකම ,සරලකම තියෙනකන් ලංකාවෙ ඔක්කොම ආදරෙයි බන් ❤❤😊 සුපිරි

    • @Isurupriyankaraip
      @Isurupriyankaraip 3 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත බන් ❤️❤️🔥🇱🇰

  • @sharkboysl
    @sharkboysl 3 ปีที่แล้ว +4954

    "ආං ඒ භය තියාගනින්"" අලුත්ම ලංකාවම කලඹවන රුවන් වැකිය❤️❤️❤️❤️😂😂😂❤️❤️❤️ සුපිරිම සුපිරි❤️❤️❤️❤️❤️❤️❤️

    • @werangakavindu9778
      @werangakavindu9778 3 ปีที่แล้ว +86

      ඒක පරන එකක්

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว +39

      @@werangakavindu9778 අපිට සබ් එක්ක ඔනී යලුවෝ

    • @ananmanangossip5038
      @ananmanangossip5038 3 ปีที่แล้ว +22

      අනිවාර්‍යෙන්

    • @greenworld3173
      @greenworld3173 3 ปีที่แล้ว +16

      සිරා කතාව 😂😂😂

    • @chandimaperera3517
      @chandimaperera3517 3 ปีที่แล้ว +13

      Oww dn oookthma 😂

  • @WTSinhala
    @WTSinhala 3 ปีที่แล้ว +216

    මේ පාරවත් වීනීලා trending ලිස්ට් එකට ගේමු කියන කට්ටිය කෝ ❤️💙

    • @Farid_Hamza
      @Farid_Hamza 3 ปีที่แล้ว +5

      ගෙන්න දෙයක් නෙ කොහොමත් trending

    • @sky-bi6tm
      @sky-bi6tm 3 ปีที่แล้ว

      @@Farid_Hamza trending nane mattaya

  • @thisumibandara5258
    @thisumibandara5258 ปีที่แล้ว +22

    ඉශාර අයියා පිගන් සෙට් එකෙන් ගහන සීන් එක නම් මරු😂😂😂 ආදරෙයි vini අයියලාට❤❤❤❤❤❤

  • @toyyavibes640
    @toyyavibes640 3 ปีที่แล้ว +2572

    තප්පරයක්වත් skip කරන්නෙ නැතුව බලපු අය මේ කොනට 😍🌟
    ආදරෙයි විනී ❤😍✨️

    • @_pansil_maluwa102
      @_pansil_maluwa102 3 ปีที่แล้ว +28

      pissudu yko vini lge awa skip krl blanna😁

    • @yohanherath2548
      @yohanherath2548 3 ปีที่แล้ว +11

      Skip kra kra balana unuth innwd bn? 🤣

    • @_sathsaranadisanayaka
      @_sathsaranadisanayaka 3 ปีที่แล้ว +1

      අනේ අපිටත් සහයෝගය දෙන්නන

    • @Finestsongexplain
      @Finestsongexplain 3 ปีที่แล้ว +6

      ආං ඒ බය තියාගනින්

    • @Dinuandyohan
      @Dinuandyohan 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @w.kjayasnigha4974
    @w.kjayasnigha4974 3 ปีที่แล้ว +85

    හැමකෙනෙකුගේම එකමුතු කමක් තියෙන ලංකාවේ තියෙන සුන්දර ගමක්...හැමදෙනාටම ආදර්ශයක්..ජය වේවා..🙏🙏🙏

  • @savidayehen9315
    @savidayehen9315 3 ปีที่แล้ว +221

    වීනීලා තමයි හැමදාම අහිංසක විදියට ආතල් දුන්නේ

  • @kavindyasenanayaka1093
    @kavindyasenanayaka1093 ปีที่แล้ว +25

    අනේ නිකන් හිටු අය්යන්ඩිය 😂♥️

  • @UshanC
    @UshanC 3 ปีที่แล้ว +163

    සල්පිලක් කියන්නේ මොකක්ද කියලා හරියටම කියලා දුන්න එකටයි, කුනුහරුප නැතුව හැමදාම සුපිරි ආතල් එකක් දෙනවටයි එකෙන්ම ස්තූතියි .... 😘

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      අපිට සබ් එක්ක ඔනී යලුවෝ.....

  • @nishi-sew2829
    @nishi-sew2829 3 ปีที่แล้ว +133

    කමක් නෑ මාසෙකට වඩා බලන් හිටියට...හිත පිරෙන්න ලස්සනටම වැඩේ කරල..මේක තමයි ඔයාලව මිලියන 1ට අරන් යන වීඩියෝ එක..සුභ පැතුම් සෙට් එකටම..❤️❤️❤️❤️

  • @Chamod_imalka
    @Chamod_imalka 3 ปีที่แล้ว +395

    මිලියන තුන පැන්නට පස්සෙත් මං වගේ තවත් බලන වුන් සිටීද

  • @NiroshiniNiroshini-y6n
    @NiroshiniNiroshini-y6n 2 หลายเดือนก่อน +2

    ඩ්‍රාමා වල නලු නිලියො වත් මෙච්චර තාත්වික විදිහට රග පාන්නේ නෑ .. දක්ශ යක්ශ සෙට් එකක්... ආදරෙය් 🎉🎉🎉❤❤

  • @Surajdinuka
    @Surajdinuka 3 ปีที่แล้ว +134

    එදා අපි හම්බෙන කොට උබලා හිටපු තැන අද උබලා ඉන්න තැන ❤❤❤❤ ඉෂාර මල්ලී මතකද වීඩියෝ එකක් දාලා ඩයලොග් එකේ වැඩ කරනකොට views වැඩි වෙනකන් බලන් හිටිය හැටි..😥😥😥 අද මෙහෙම උබලව දකිනකොට තියෙන සතුට කියලා නිම කරන්න බෑ❤❤❤ ඕෂදී දුව, මහේස්ත්‍රා නංගී, ගමේ සෙට් එක ආදරෙයි හැමෝටම ❤❤❤❤ මම IT sir

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 3 ปีที่แล้ว +4465

    විනීලගෙ ඔක්කොම විඩීයෝ බලපු අය 👍 එකක් දාගෙන යමු 😎😎

    • @prameshanipreshala3392
      @prameshanipreshala3392 3 ปีที่แล้ว +19

      Euje

    • @prameshanipreshala3392
      @prameshanipreshala3392 3 ปีที่แล้ว +12

      😀😄

    • @nelushanavodhya2219
      @nelushanavodhya2219 3 ปีที่แล้ว +11

      Api❤️❤️❤️😉

    • @sltech619
      @sltech619 3 ปีที่แล้ว +13

      මන් දාපු සැනින් බලනවා කියා දෙන්න ආදරේ තරම් බලනවා

    • @sadunshanethsara9457
      @sadunshanethsara9457 3 ปีที่แล้ว +20

      මොකක්ද යකො like ගන්න තියෙන ආසාව .

  • @saniraudayanga5959
    @saniraudayanga5959 3 ปีที่แล้ว +637

    මේක හය හත් පාරක් ස්කිප් නොකර බලපු මා වැනි තවත් අය සිටීද

  • @Mඅනොමා
    @Mඅනොමා ปีที่แล้ว +102

    අහිංසක බලාපොරොත්තුවක් සදහා මෙම කමෙන්ට් එකට ලයික් 5000දාන්නකො.pleas😢😢

    • @ShehanRathnayake-pq9ok
      @ShehanRathnayake-pq9ok 3 หลายเดือนก่อน

      Oy tyenne hmbel 5000 😂

    • @Ma_leesha
      @Ma_leesha 2 หลายเดือนก่อน

      කටට එපාද 😂

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +167

    යකූ විනිලා හිටපු විදියයි, දැං ඉන්න විදියයි...subs මිලියනයටත් ලඟයි..❤️❤️😍😍 උබලගේ දක්ෂතාවය තමයි මචං... ආදරෙයි... සුපිරි...❤️❤️😍🇱🇰🇱🇰

  • @lakshithapasindu9177
    @lakshithapasindu9177 3 ปีที่แล้ว +114

    මේවගෙ දිග විඩියො වලට තමා ආසම ♥️♥️🇱🇰

    • @slvideohost1740
      @slvideohost1740 3 ปีที่แล้ว

      යලුවෙක් පුලුවන්කමක් තියවනම් විඩියෝ එකක් බලලා හොඳe නම් මාව suscribe කරන්න යාලු

    • @hirushatharushitha2976
      @hirushatharushitha2976 3 ปีที่แล้ว +1

      දිග ඒවටද ආස 😌

    • @nadunnimnath1084
      @nadunnimnath1084 3 ปีที่แล้ว

      කාලකන්නිය😅🖐️

    • @Jesseey
      @Jesseey 3 ปีที่แล้ว

      @@hirushatharushitha2976 ඔයා දිග ඒවටද ආසා...😂

  • @dinu902
    @dinu902 3 ปีที่แล้ว +137

    නලු නිලියන් සෙට් කර ගන්නෙ නැතුව ගෙමේ උන්ම එකතු කරන් උබලා සුපිරි වැඩක් කරලා තියෙන්නේ පට්ට 😍 එකයි උබලගේ වෙනස 😘 ජය

  • @navavlogs46
    @navavlogs46 3 ปีที่แล้ว +3485

    ආං ඒ බය තියාගනින් ❤️

    • @laligaming9452
      @laligaming9452 3 ปีที่แล้ว +16

      Ambo🤣🤣🤣😁😁😁😁

    • @Isurupriyankaraip
      @Isurupriyankaraip 3 ปีที่แล้ว +51

      තෝ පල 😂😂🤘

    • @shinhalerap3294
      @shinhalerap3294 3 ปีที่แล้ว +36

      Awada sub tikka kada ganda abalaya😪

    • @CGRCOOL
      @CGRCOOL 3 ปีที่แล้ว +73

      ඔන්න ඇවිත් subscribes හිගා කන්න, බොරුවට කොමෙන්ට් එකක් දාගෙන 🤮🤣 ඊයා බං

    • @dulanshehanka8123
      @dulanshehanka8123 3 ปีที่แล้ว +15

      @@CGRCOOL ඒක😂😂😂

  • @vihangasandanuwan8122
    @vihangasandanuwan8122 3 ปีที่แล้ว +163

    මුළු ගමක් එකතු කරගෙන සිරාම තාත්වික විදිහට වීඩියෝ එකක් කරනව කියන්නෙ උබල සැබෑ ම දක්ෂයෝ ❤️🔥🤩

    • @noname2480
      @noname2480 3 ปีที่แล้ว +1

      සිරාම බන්

  • @lakminaproductions6657
    @lakminaproductions6657 3 ปีที่แล้ว +70

    මුලු ගමක් එකතු කරගෙන උබල ගහන ගේම නං එල....දවසින් මිලියනේ ♥️♥️♥️♥️♥️♥️ හෙලුව මාකට් කරන කාලෙක උබල ගමේ කම පෙන්නල මිනිස්සුන්ගෙ හිත දිනාගත්තෙ.ඔය වටිනාකම තියාගනිල්ල හැමදාම...ආදරෙයි විනී ♥️

    • @poddo-6479
      @poddo-6479 3 ปีที่แล้ว

      Vinilage gemma...apeth salpilak thiye...

  • @shmusic699
    @shmusic699 2 ปีที่แล้ว +15

    කෙච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..ජේසු පිහිටයි ඔයාලාට❤❤❤❤❤❤😍

  • @lahiruchathuranga563
    @lahiruchathuranga563 3 ปีที่แล้ว +232

    මහන්සියෙන් කරලා ..වීව්ස් ගන්න කලින් facebook එකේ සුනඛ පේජ් කාරයෝ වීඩියෝ එක හොරෙන් උස්සලා දාන එක දුකයී ....😥😥
    හැමෝටම බලන්න පුලුවන් original කොමඩී නම් විනී තමයී නියමයී ඇක්ටින් සුපර්බ් ...good luck ❤️❤️❤️

    • @Crusheka
      @Crusheka 3 ปีที่แล้ว

      අවජාතකයො.😑😑

    • @pcgames9932
      @pcgames9932 3 ปีที่แล้ว +3

      Report ගහමු facebook දාපු අවුන්ට්

  • @bokka9668
    @bokka9668 3 ปีที่แล้ว +170

    බලන කීවෙනි පාරද මතක නෑ ඒතරම් බැලුවා😍😍කෝ මන් වගේ මේක නිතරම බලන්න එන උන්

  • @techcd
    @techcd 3 ปีที่แล้ว +3086

    හොඳට plan කරලා නියමෙටම කරල තියනවා.සුපිරි

  • @captainend3077
    @captainend3077 2 ปีที่แล้ว +12

    ආයෙ බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෑ 🇱🇰🇱🇰😄😍

  • @aravindhaprabath9445
    @aravindhaprabath9445 3 ปีที่แล้ว +562

    කුනුහරප නොකියන විනීලට ආදරෙයි හැමදාම 🥰

  • @dambadeniyaepv7157
    @dambadeniyaepv7157 3 ปีที่แล้ว +167

    විනීලට ගමෙනුත් සෑහෙන සපෝර්ට් නේහ් 😉😉😉❤❤❤

    • @sagararathnayaka5074
      @sagararathnayaka5074 3 ปีที่แล้ว +3

      ගමේකම කියන්නෙ ඒකනි බ්රෝ

    • @dilanisachithra3586
      @dilanisachithra3586 3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත ....ගොඩක් සතුටුදායක දේ තමා ඒක ❤️

  • @shanthachamira2531
    @shanthachamira2531 3 ปีที่แล้ว +59

    අං එ භය තියාගනින්...😍😍😍කවුද ඉන්නේ දෙවනි පාරත් බලපු අය.....❤️❤️😍😍😍❤️❤️❤😂😂😂

  • @NisalaSugandika
    @NisalaSugandika 10 หลายเดือนก่อน +5

    කොච්චර බැලුවත් එපා වෙන්නැ මේ වීඩියෝ එක ❤❤❤❤❤😂😂😂

  • @tharindu_renuja
    @tharindu_renuja 3 ปีที่แล้ว +58

    ඒ මගුල කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑනේ බන් මේ බලන්නේ කී වෙනි පාරටද මන්දා ආදෙරෙයි වීනි ❤️❤️❤️ පැලෙන්න

    • @_sathsaranadisanayaka
      @_sathsaranadisanayaka 3 ปีที่แล้ว

      අනේ අපිටත් සහයෝගය දෙන්නන

    • @Lasantha_NP
      @Lasantha_NP 3 ปีที่แล้ว

      sirawata bun

  • @sudeshbro5964
    @sudeshbro5964 3 ปีที่แล้ว +202

    උබලගේ බොරු posh නෑ... ගොන් ආතල් නෑ.... ඇත්තම කියනවානම් පට්ටම වැඩ්ඩෝ. ගමක් ඉන්නවා උබලට, අපිත් ඉන්නවා ... ඒත් millions ගනන් බලනවා.. ඒකම ඇති.....❤❤❤❤

    • @poddo-6479
      @poddo-6479 3 ปีที่แล้ว +1

      Vinila no.1 ape salpilath balanna

  • @MARSHALFONSEKA
    @MARSHALFONSEKA 3 ปีที่แล้ว +399

    දහ පාරකට වඩා බැලුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද..ආදරෙයි විනී

  • @hiru1728
    @hiru1728 ปีที่แล้ว +21

    මේ බල්න්නේ 203 වන වතා වට හරිම අතල් හිනා වෙලා බඩත් රිදෙනවා

  • @dininduthirasara2471
    @dininduthirasara2471 3 ปีที่แล้ว +246

    දවස් 3 කින් 1.9M වීව්ස් ආවෙ ශ්‍රී ලන්කාවෙ මිනිස්සු vini ලගෙ වීඩියො බලන්න තියෙන උද්‍යෝගය නිසා 😁🤟🤟🤟🤟🤟😘

  • @umaxx2481
    @umaxx2481 3 ปีที่แล้ว +164

    මේ වගේ ඒවා තමාහ් ලංකාවට ඕන, කුනුහරප නෑ, සිප්පි බඩු කැලී නෑ, අන්න ඒ ගැම්ම තියාගනිම් bro 😅😅😁😁

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 3 ปีที่แล้ว +1

      Attamai goda kaalekata passe balapu supirima comady drama ekak. Jaya veeva

    • @林安娜-t5c
      @林安娜-t5c 3 ปีที่แล้ว +1

      අනිවා බං

    • @akithwithlutino2312
      @akithwithlutino2312 3 ปีที่แล้ว +1

      Aaan e baya thiyaganin broo😁😁😁😁

  • @sandarusandeepa8979
    @sandarusandeepa8979 3 ปีที่แล้ว +384

    වස්තිලගේ වැඩිම like තියන වීඩියෝ එක මහගෙදර.. එක දාලා මාස හතයි.. විනී සල්පිල දවස් හතයි වස්තිලට වඩා like ගන්නවා මේ වීඩීයෝ එකට.. ආන් ඒ ගැම්ම තියාගනින් විනී බෝයිස්♥️♥️♥️♥️

  • @harshaperera7610
    @harshaperera7610 ปีที่แล้ว +11

    එක පාරක් නෙමෙයි,දහපාරකටත් වඩා බලලා තියෙනවා.. tip top විනී👌

  • @subakumari758
    @subakumari758 3 ปีที่แล้ว +148

    මේ සැරේ ගමම එකතු කරගෙන 👍
    දැන් ඉන්න අය සල්පිල් කියන්නෙ මොකක්ද කියලවත් දන්නැතුව ඇති .ඒකාලෙ මතක් කලාට ස්තුති ඔයාලට .❤️

  • @dinukasilva
    @dinukasilva 3 ปีที่แล้ว +93

    අඩෝ සුපිරිම බං.අනිත් උං Advertising කරන්නේ පටන්ගත්ත වෙලාවෙ ඉඳන්ම ඒක තේරෙනවා.ඒත් විනීලා අපිව පිනවලා පස්සේ තමයි ඇඩ් එකට එන්නේ.අන්න ඒ ආදරේ තියාගන්න හොඳේ

  • @TheBOSS-ee8ug
    @TheBOSS-ee8ug 3 ปีที่แล้ว +1368

    කුණුහරුප 0%
    හෙලුව 0%
    නිර්මාණශීලිත්වය 100 %
    හාස්‍ය 100 %
    විනීලා බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි ලංකාවෙ. ❤️🙏

    • @senukamindinu7674
      @senukamindinu7674 3 ปีที่แล้ว +9

      Ekagai👍👍

    • @yasangaransith1664
      @yasangaransith1664 2 ปีที่แล้ว +10

      ඔව්

    • @tilinakumara8773
      @tilinakumara8773 2 ปีที่แล้ว +8

      O.

    • @mihiripaboda623
      @mihiripaboda623 2 ปีที่แล้ว +4

      Ee gennam kiyalaa wedak nee elaaa සහතික ඇත්ත 👍👍👍👍👍👍 mnnm eka වීඩියෝ ekak 3parta wadaa balla thinooooooooooooo 🤜🤛

    • @nethunethu9917
      @nethunethu9917 2 ปีที่แล้ว +4

      ආඩම්බරයි විනී 💪💪

  • @Slstudy-w9r
    @Slstudy-w9r 6 หลายเดือนก่อน +13

    විනිලාගේ දැන් video හරි නැති නිසා පරණ ඒවා බලලා සැනසෙන මන් වගේ උන් තවත් සිටීද 😢❤💔

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว +91

    බොරු වියදම් නෑ විකාර විලාසිතා නෑ එකෙන්ම අපේ ගමේකම සරලයි උපරිම වින්දනය.කියන්න වචන නෑ .නිර්මාණයශීලය අගය කරනව රංගය ඒ වගේමයි .ඉදිරි ගමනට සුභ පැතුම ඔබට ජය 💪💪💪👍👍👍🌷🌷🌷❤️❤️❤️❤️🌹🌹🌹🌹💐💐💐💐💐

    • @chubbygamming2588
      @chubbygamming2588 3 ปีที่แล้ว +1

      ආන්න එ බය තියාගෙනින් 😂😂😂

  • @saliyamahesh1913
    @saliyamahesh1913 3 ปีที่แล้ว +390

    You Tube එකේ උඩ ඉදන් පහලට එද්දි විනිලාගේ සල්පිල හමුවුණාම අනිවාර්යයෙන් බලන කට්ටිය ලයික් එකක් දාගෙන යමු.?

    • @_sathsaranadisanayaka
      @_sathsaranadisanayaka 3 ปีที่แล้ว +2

      මගේ videoth හොදනම් අපේ පැත්තටත් සහය දෙන්න

    • @indikasiriwardhana8833
      @indikasiriwardhana8833 3 ปีที่แล้ว +2

      Saliya

  • @prasadmadhusanka904
    @prasadmadhusanka904 3 ปีที่แล้ว +245

    වැලන්ටයින් එකටත් විනීලගෙන් සුපිරි වීඩියෝ එකක් ඕනේ කියන අය මේ කොනට..😂😂❤❤

    • @_sathsaranadisanayaka
      @_sathsaranadisanayaka 3 ปีที่แล้ว +1

      අනේ අපිටත් සහයෝගය දෙන්නන

  • @ashansadesh-9427
    @ashansadesh-9427 ปีที่แล้ว +14

    12 පාරට වැඩිය බලලා තියනවා😊😊😊😊😊

  • @LKVdos
    @LKVdos 3 ปีที่แล้ว +114

    වස්තිලගේ අර ලබ්බ වගේද යකෝ මේක. බලන්නත් ආසයි ❤❤

    • @mastersa6910
      @mastersa6910 3 ปีที่แล้ว +1

      Ow bn

    • @LKVdos
      @LKVdos 3 ปีที่แล้ว +1

      @@mastersa6910 ✌️

  • @TV-cl7mz
    @TV-cl7mz 3 ปีที่แล้ว +378

    මන් වගේ සල්පිල දහ ගමනට වඩා බලපු අය තවත් සිටීද?🤔

    • @_sathsaranadisanayaka
      @_sathsaranadisanayaka 3 ปีที่แล้ว +2

      මගේ videoth හොදනම් අපේ පැත්තටත් සහය දෙන්න

    • @kavindiparindaya47
      @kavindiparindaya47 3 ปีที่แล้ว

      Ow23 sarayak baluwa thawa balanawa

    • @යකුන්ගෙදේශය
      @යකුන්ගෙදේශය 3 ปีที่แล้ว +1

      ඔව් බන්

    • @worldmusicentertainmentstu701
      @worldmusicentertainmentstu701 3 ปีที่แล้ว +1

      Mona ජරාවක් ද මේ

    • @nimesh_lakshan
      @nimesh_lakshan 3 ปีที่แล้ว +1

      @@worldmusicentertainmentstu701 ඒ ජරාවක් නම් නොබල ඉදපන් කුහක හැත්ත😑

  • @hanshinitharuka6517
    @hanshinitharuka6517 3 ปีที่แล้ว +439

    බලන්නෙ කීවෙනි පාරද කියල තමන්වත් නොදන්න තවත් අය?????

  • @NimalPadmasiri-t1d
    @NimalPadmasiri-t1d 8 หลายเดือนก่อน +3

    විනීනම් ඉතින් එල🤘👍

    • @KandegedaraPiumi
      @KandegedaraPiumi 8 หลายเดือนก่อน

      අපි තමයී ඉතින් 😂😂🎉🎉

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 3 ปีที่แล้ว +237

    "පළවෙනි වතාවට ඒ වගේ දෙබස් කථන මුද්‍රා නාට්‍යයක් බැලුවේ".🤣🤣🤣🤣🤣🤣🤣
    Ishara ayya 💓 Viraj ayya 💓

    • @sathwasancharaka1871
      @sathwasancharaka1871 3 ปีที่แล้ว +2

      මටත් sup එකක් දෙන්නකෝ

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 3 ปีที่แล้ว +2138

    විනී # 1 ❤️

    • @sandeshdhanajaya
      @sandeshdhanajaya 3 ปีที่แล้ว +13

      Ramod aiya moko.wenne

    • @kalanadinujaya7164
      @kalanadinujaya7164 3 ปีที่แล้ว +11

      ela...

    • @diaswijesinghe887
      @diaswijesinghe887 3 ปีที่แล้ว +9

      RaMoD ❤️

    • @ribmusic5406
      @ribmusic5406 3 ปีที่แล้ว +6

      Mage youtube channel eka subscribe caralaa podi sapyak dhenna yaluwani pilis 🤣🤣🤣

    • @sanuhashani7721
      @sanuhashani7721 3 ปีที่แล้ว +5

      Ramod😀😀😀😃😃😃😃😃😃😃

  • @chamika1022
    @chamika1022 3 ปีที่แล้ว +208

    මම කල්පනා කලේ ගමේ මිනිස්සු මුන් ටික නිසා කොයි තරම් සතුටින් ඇතිද කියලා.

  • @tiranchamuditha730
    @tiranchamuditha730 ปีที่แล้ว +30

    මේක තාම බලනව සැරින් සැරේට.හිනාව නවත්ත ගන්න බෑ 🤣🤣🤣🤣

  • @sasikadeshan6161
    @sasikadeshan6161 3 ปีที่แล้ว +89

    ඔය හැමතිස්සෙම විස්සෙ කොලේ දික් කරන එකාගෙත් acting ෆට්ට ආ...✌️✌️

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට 3 ปีที่แล้ว +72

    ඇඩ් එකක් කියල නොදැනෙන්නම දිල තියනව..
    සුපිරි
    පට්ට
    එලම
    තව ටික දවසයි මිලියනයට ..
    දැන් හැමොම ආන් එ බය තියාගනින් හොදේ😋😋😋😋😋
    හැමදම මෙ වගෙ විඩියො ඔනි..හැමදම හොදින් ඉන්න සෙට් එකම බුදුසරනයි

  • @dulanisaumya4148
    @dulanisaumya4148 3 ปีที่แล้ว +865

    කුනුහරප නෑ
    අහිංසක විදිහට ගමේ හැදුනු සුපිරි දක්ශ කොල්ලො සෙට් එක ඒ වගේම එක කෙල්ල, සීයලා දෙන්නා ගොඩාක් ආදරෙයි ! ඉදිරියටම යන්න සුබ පතනවා 🌻
    තෙරුවන් සරනයි !!!🌸

    • @gamingwithhirushan6614
      @gamingwithhirushan6614 3 ปีที่แล้ว +4

      Ade me me ya sira katha wak kiwwe

    • @gamingwithhirushan6614
      @gamingwithhirushan6614 3 ปีที่แล้ว +2

      Ade me me ya sira katha wak kiwwe

    • @gamingwithhirushan6614
      @gamingwithhirushan6614 3 ปีที่แล้ว +3

      Ade me oya game kollo set eka hoda chithra patiyak keruwanam hodau ne

    • @nipunsathsara9153
      @nipunsathsara9153 3 ปีที่แล้ว +8

      ඔයා කොහොමද දන්නේ අහිංසක විදියට හැදුන අය කියල? පල පල 😂😂😂

    • @dulanisaumya4148
      @dulanisaumya4148 3 ปีที่แล้ว +9

      @@nipunsathsara9153 ඉරිසියාව 😂

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash ปีที่แล้ว +42

    10 පාරට වැඩිය බලපු සෙට් එක කෝ❤️

  • @kalathra
    @kalathra 3 ปีที่แล้ว +564

    කුණුහරුප නැති ලංකාවේ අංක එකේ යූටියුබ් දැවන්තයෝ ❤️😍

    • @gdrsolution5295
      @gdrsolution5295 3 ปีที่แล้ว +2

      👍

    • @asankaupul1541
      @asankaupul1541 3 ปีที่แล้ว +2

      Aniwa

    • @disnadisna5348
      @disnadisna5348 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @kenji3553
      @kenji3553 3 ปีที่แล้ว +1

      👍

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว +10

      වස්තිලා අධි තාක්ෂණ⁣ය ගෑනු අඩ නිරැවත දාලා දෙපැත්ත කැපෙන කුණුහරැප දාලා විව්ස් ගද්දි විනීලා ගමේ කමට ගමේම මිනිස්සු එකතු වෙලා ගහන ගේම පට්ටයි. ( විනිලා ඇඩ් එකක් දුන්නත් දෙන්නෙ ප්‍රේක්ෂකයට ඇඩ් එ⁣කක් කියල නොතේරෙන ගානට )

  • @anjl798
    @anjl798 3 ปีที่แล้ว +213

    විනී අපිට
    අපි විනීට
    එකෙන්ම විනීට ආදරෙයි පැලෙන්න 🤩😍😊😎😎😎😁😂

    • @anju-ut6iq
      @anju-ut6iq 3 ปีที่แล้ว

      Ekenma 😁❤️

  • @bikeloverssl
    @bikeloverssl 3 ปีที่แล้ว +135

    මේකෙ මහතුන්ගෙ එකකුත් වෙනම තිබ්බා නම් තවත් පට්ට ❤️ සල්ලි සල්ලි සල්ලි 😬

    • @sanduekanayake5117
      @sanduekanayake5117 3 ปีที่แล้ว +4

      වැලිතලප කියන්නෙ සල්ලු යකෝ ඈ 😬

  • @gamingnogame528
    @gamingnogame528 ปีที่แล้ว +11

    කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැති අය කෝ

  • @HashanoTV
    @HashanoTV 3 ปีที่แล้ว +4625

    ආතල් 😂

    • @HivinAB
      @HivinAB 3 ปีที่แล้ว +32

      uba mokada metna 😑

    • @Mychanalhub
      @Mychanalhub 3 ปีที่แล้ว +21

      අඩේ 🤩🤩🤩

    • @Mychanalhub
      @Mychanalhub 3 ปีที่แล้ว +40

      Gta v ඕනේ රෑට 🤩🤩🤩

    • @dishan8177
      @dishan8177 3 ปีที่แล้ว +16

      @@Mychanalhub vga එක ගත්තාම තමා මහත්තයො 😂

    • @slguruYOVINDU
      @slguruYOVINDU 3 ปีที่แล้ว +15

      අයියෙ පුළුවන් අපෙ පැත්තට එන්න කො please

  • @dushanmadhuranga
    @dushanmadhuranga 3 ปีที่แล้ว +527

    3.2M ගැහුවට පස්සෙ ආයිත් බලන අය කෝ....❤❤❤❤

    • @_sathsaranadisanayaka
      @_sathsaranadisanayaka 3 ปีที่แล้ว +3

      මගේ videoth හොදනම් අපේ පැත්තටත් සහය දෙන්න

    • @dakshik2706
      @dakshik2706 3 ปีที่แล้ว +5

      3.6M viwes.

    • @pandaGaming-bx8yz
      @pandaGaming-bx8yz 3 ปีที่แล้ว +1

      @@dakshik2706 n

    • @nilukawijayamunige8402
      @nilukawijayamunige8402 3 ปีที่แล้ว +3

      10 parakata wada beluwa, thawath balanawa

  • @Traditionalsuperfood
    @Traditionalsuperfood 3 ปีที่แล้ว +419

    මේක බලපු වාර ගණන මතක නැති අය තවත් සිටීද?

  • @macon_ab
    @macon_ab 7 หลายเดือนก่อน +7

    Vini large mekata thamai godak views gihilla thiyenne danata🎉

  • @elaela2875
    @elaela2875 3 ปีที่แล้ว +238

    viniලෙග අතල් එක තවත් වැඩි කරන cameramen (Nisan)ට api apputiyak gahamuda(like)👍👍

  • @Chathulive
    @Chathulive 3 ปีที่แล้ว +160

    පැය 24 යන්නත් කලින් මිලියනයක් බලලා.. කොහොමද විනී සෙට් එකේ ගැම්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @slcobraff8030
      @slcobraff8030 3 ปีที่แล้ว +2

      Wini set aka miliyanayak sub karanam Athal ganna

  • @yt_tharuwa5416
    @yt_tharuwa5416 3 ปีที่แล้ว +169

    මේක දෙවෙනි පාරත් බලන මං වගේ එවුන් මේකොනට😘

  • @anjalamendis6665
    @anjalamendis6665 ปีที่แล้ว +2

    අම්මෝ නියමයි අනේ 👍👍👍💛💛💛💛💛💛💛💛💛💛

  • @musicwithlife2143
    @musicwithlife2143 3 ปีที่แล้ว +776

    හෝ හෝ යාළුවනේ සල්පිල බලන්න ආපු අය මේකට ලයික් එකක් දාගෙන යන්න....අමුතුවෙන් කියන්න ඕන නෑ මුංගේ ගමම නළුවෝ

  • @Gayan5487
    @Gayan5487 3 ปีที่แล้ว +60

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ යකෝ.වීඩියෝ එක දාපු ගමන්ම බැලුවා..ඊට පස්සෙ සෑහෙන වතාවක් බැලුවා..දැනුත් බලනවා..විනී නම් ආතල්ම තමයි හැම වීඩියෝ එකක්ම..👌👌❤

  • @jaicreep_ransaka
    @jaicreep_ransaka 3 ปีที่แล้ว +231

    මුංට අමතකයි ඉස්සරා කැමරාවක් තියෙනවා කියලා. ඒ තරම් තාත්විකයි...!

    • @lahirusuranga5141
      @lahirusuranga5141 3 ปีที่แล้ว +3

      Ow

    • @pawanhiruna8535
      @pawanhiruna8535 3 ปีที่แล้ว +7

      හැබැයි තාත්වික ගතිය නැති වෙනවා ගමේ අය නිසා

    • @arashevayan9009
      @arashevayan9009 3 ปีที่แล้ว +2

      @@pawanhiruna8535 ඔව් නේ.

    • @wasanthikumari3189
      @wasanthikumari3189 3 ปีที่แล้ว +1

      Aththa kamarawat amathakayi.gami wachana ahannat asayi

    • @udarasenavirathna5654
      @udarasenavirathna5654 3 ปีที่แล้ว +1

      Ow ekanam සහතික athaa

  • @topsongsinhala1640
    @topsongsinhala1640 2 ปีที่แล้ว +2

    Supri vini thawath me wage video karanna .......... suba pathanawa

  • @louis5980
    @louis5980 3 ปีที่แล้ว +102

    ලොකු ලයින්නෑ බලන්නත් ආස හිතෙනව ආ.....එකගද? ❤ සුපිරි කියල වැඩක් නෑ ❤💪

  • @ravindudinithheshan8269
    @ravindudinithheshan8269 3 ปีที่แล้ว +151

    යූටියුබ් ට්‍රෙන්ඩින් නාවට හදවතේ ට්‍රෙන්ඩින් විනී 🤛🏽

  • @hgjcrupasingha6612
    @hgjcrupasingha6612 3 ปีที่แล้ว +93

    එක එක හෙලුවැලි නැතුව ගමම එකතුවවෙලා කරපු වැඩේ පට්ට.....ඉක්මනටම 1M එනවා කියලා විශ්වාසයි බන්

  • @nadunigeethma2441
    @nadunigeethma2441 ปีที่แล้ว +8

    6 වතාවක් බැලුවා ඒත් එපා වෙන් නෑ❤

  • @Nadeesha-j1e
    @Nadeesha-j1e 3 ปีที่แล้ว +624

    කතාව බලන ගමන් කමෙන්ට් කියවන මා වැනි තවත් පුද්ගලයින් සිටීද..🤦🤣
    මොනවා උනත් vini වීඩියෝ අපිව හිනස්සනවා ආයි සුපිරියටම..🤣🤣
    Elah brdh..දිගටම මේ විදියටම වීඩියෝ කරන්න..🙏🙏 congratulations 👍