ශාන්තිකර්මය - Shanthikarmaya | Vini Productions - විනී | Official Video - December 31 st, 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 17K

  • @viniproductionsofficial
    @viniproductionsofficial  2 ปีที่แล้ว +14712

    ලෝකවාසී සියලූම දෙනාට සුබම සුබ නව වසරක් වේවා ❤️
    🔵 With English Subtitle

    • @ishikaavinash8982
      @ishikaavinash8982 2 ปีที่แล้ว +195

      එසේම වේවා

    • @sanidupraboda2603
      @sanidupraboda2603 2 ปีที่แล้ว +114

      Seem too you 🥰

    • @gayathri.9873
      @gayathri.9873 2 ปีที่แล้ว +85

      සුභ නව වසරක් වේවා vini

    • @nadunkabro6035
      @nadunkabro6035 2 ปีที่แล้ว +79

      අම්මෝ යකා...............සුපිරි විඩියෝ එක ..ආදරේයි වීනී...ජය වේවා.

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 2 ปีที่แล้ว +56

      එසේම වේවා විනී ❤️

  • @YFM927radio
    @YFM927radio 2 ปีที่แล้ว +6294

    සුභ අලුත් අවුරුද්දක් වේවා! From Yfm Team ❤️❤️

    • @coolhitssl2642
      @coolhitssl2642 2 ปีที่แล้ว +40

      සුභ අලුත් අවෘරුද්දක් වේවා

    • @slgossipshorts1005
      @slgossipshorts1005 2 ปีที่แล้ว +95

      අයේ බයිටක් දෙන්න වගේ 😅😅😅😅 Y FM කැරකෙනවා බලාන VINI සෙට් එක 😅😅😅

    • @dhananjayadeshan5610
      @dhananjayadeshan5610 2 ปีที่แล้ว +26

      සුභ අලුත් අවුරුද්දක් වේවා y

    • @songs_paradise_
      @songs_paradise_ 2 ปีที่แล้ว +21

      එසේම වේවා

    • @tektok6630
      @tektok6630 2 ปีที่แล้ว +19

      😍😍😍

  • @SirilAyya
    @SirilAyya 2 ปีที่แล้ว +4530

    2022 වැඩියෙන් වීඩියෝ දාන්න ලැබෙන සුබම සුබ අවුරුද්දක් වෙන්න ඕනේ අපේ කොල්ලෝ ටිකට ❤️❤️❤️

    • @statuskingdom4791
      @statuskingdom4791 2 ปีที่แล้ว +28

      සිරිල් අය්යා..❤️❤️❤️❤️

    • @chathur_
      @chathur_ 2 ปีที่แล้ว +32

      උබලත් එහෙමම දාපල්ලා බුදු අයියේ ❤️❤️❤️❤️

    • @FactTube10-e8l
      @FactTube10-e8l 2 ปีที่แล้ว +17

      😓video nedda

    • @uvindurajapaksha3939
      @uvindurajapaksha3939 2 ปีที่แล้ว +15

      Siril Aiya ❤️

    • @tharushadilshan2842
      @tharushadilshan2842 2 ปีที่แล้ว +15

      එකෙම්ම ❤️❤️👌

  • @Heshansasith33
    @Heshansasith33 5 หลายเดือนก่อน +365

    2024 බලන අය මේ කොනට❤❤

    • @GayaniGeethanjali-g3u
      @GayaniGeethanjali-g3u 4 หลายเดือนก่อน +7

      Ekemma❤

    • @susanthabandara1303
      @susanthabandara1303 4 หลายเดือนก่อน +3

      Ai ban konata enna one...

    • @Malimawa85267ijsbk
      @Malimawa85267ijsbk 4 หลายเดือนก่อน +4

      2024 තමා බලන්නෙ හැබැයි කොන් වලට නම් එන්න බෑ 😂

    • @Malindu_Milakshana
      @Malindu_Milakshana 4 หลายเดือนก่อน +3

      හ්හ්​@@Malimawa85267ijsbk

    • @NadeeshAkila-hy9sy
      @NadeeshAkila-hy9sy 4 หลายเดือนก่อน +2

      Mama

  • @viridunalin
    @viridunalin 2 ปีที่แล้ว +3424

    හෙට දාන වීඩියෝ එකක් නිසා මාත් පට්ට බිසී,
    ඔන්න ඔහේ විනාඩි 25ක් විනී කොල්ලොන්ට දෙනවා කියලා හිතං ඕං මාත් බලනවා කොල්ලො❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว +12

      mage chanal ekatath ekathu wenna please 🥺🥺

    • @radhakrishna-hl2ok
      @radhakrishna-hl2ok 2 ปีที่แล้ว +11

      සුපිරි

    • @adish7021
      @adish7021 2 ปีที่แล้ว +19

      අගය කරන්න ඕනි වැඩක්.

    • @technicallanka
      @technicallanka 2 ปีที่แล้ว +8

      hamotama suba aluth auruddak wewa🙏

    • @dhananjayadeshan5610
      @dhananjayadeshan5610 2 ปีที่แล้ว +7

      මම ඒක අගය කරනවා එල bro 🤞👍

  • @mrbindu1766
    @mrbindu1766 2 ปีที่แล้ว +1475

    විනී වාසී සියලු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා...

  • @GAMINGWITHPABBA
    @GAMINGWITHPABBA 2 ปีที่แล้ว +808

    සුභ අලුත් අවුරැද්දක් වේවා !

  • @youtubeyoutube4855
    @youtubeyoutube4855 2 ปีที่แล้ว +281

    දෙවෙනි ඉනිම සංගීතය වගේ තුට්ටු දෙකේ කතා වලින් මිනිස්සුන්ගේ කාලෙ නාස්තිවෙන කාලේ උඹල විනාඩි 25කින් කරල තියෙන්නේ සුපිරිගනයේ නිර්මාණයක්,...,❤️

  • @gamingwithshenu9213
    @gamingwithshenu9213 2 ปีที่แล้ว +774

    31 ටත් සුපිරියක් දීල වගේ 🥺 ලඟ ලඟ වීඩියෝස් දාල පිස්සෙක් කරන්නද හදන්නෙ😌🤘

  • @thenukamobile
    @thenukamobile 2 ปีที่แล้ว +915

    අපේ රජරට පුරවරයේ ගැම්ම ... මාත් අනුරාධපුර ආදරේ පැලෙන්ඩ සෙට්එකටම.... 💖💖💖💖💖

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว +6

      mage chanal ekatath enna 😊😊

    • @adithya5904
      @adithya5904 2 ปีที่แล้ว +17

      කන්ද උඩරටත් බලනවා හලිද 😎✊

    • @slandroidtricks4710
      @slandroidtricks4710 2 ปีที่แล้ว +6

      @@adithya5904 math machn

    • @subashidil2003
      @subashidil2003 2 ปีที่แล้ว +7

      ❤️❤️

    • @isuruimw3445
      @isuruimw3445 2 ปีที่แล้ว +18

      තෙනුක අයියේ සුපිරි රජරට කොල්ලොනට ජයවෙවා!!කෑගල්ලේ අපිත් ඔයලත් එක්ක ඉන්නවා

  • @SaharaFlashOfficial
    @SaharaFlashOfficial 2 ปีที่แล้ว +1272

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කොල්ලනේ රට වාසි ලොක වාසි සියලුම දේනාට තේරුවන්සරණයි ජේසු පිහිටයි ....

  • @swadeshikatv
    @swadeshikatv 2 ปีที่แล้ว +790

    බලපොරොත්තු නැති වෙලාවක දාපු වීඩියෝ එකක් .... සුබ අලුත් අවුරුද්දක් විනී ටීම් From King & Queen

  • @nalakajayarathna9527
    @nalakajayarathna9527 2 ปีที่แล้ว +2401

    Congratulations වීනී කොල්ලෝ සෙට් එකට. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏 . විරාජ් මල්ලී සුබම සුබ උපන්දිනයක් වේවා🎂🎂 ලෝක වාසී සියලු දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏 තෙරුවන් සරණයි

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว +17

      mage chanal ekatath ekathu wenna 🥺🥺

    • @everything113world
      @everything113world 2 ปีที่แล้ว +8

      @Nimsara Creative Academy mata dunnoth dennam

    • @everything113world
      @everything113world 2 ปีที่แล้ว +7

      @@DJJEEWASKBOYS mata dunnoth dennam

    • @CKdiarios
      @CKdiarios 2 ปีที่แล้ว +4

      Supiri

    • @EPPPpppppppppppp
      @EPPPpppppppppppp 2 ปีที่แล้ว +9

      විරාජ්ගේ උපන්දිනේ අදද හෙටද

  • @JPromo
    @JPromo 2 ปีที่แล้ว +460

    සුභ නව වසරක් වේවා... ගෑස් තෙල් පොල් හාල් සීනී ඉතිරේවා 🙏🙏🙏

    • @samanalamusic.100k
      @samanalamusic.100k 2 ปีที่แล้ว +3

      මව සබ්ක්‍රයිබ් කරන්නකෝ

    • @hansi2973
      @hansi2973 2 ปีที่แล้ว +5

      😂😂

    • @gamingcrize6825
      @gamingcrize6825 2 ปีที่แล้ว +3

      ❤️Ado no ban

    • @kasundon6749
      @kasundon6749 2 ปีที่แล้ว +2

      Thanks vini Aurudde antima dawase apiwa henassuwataa......

    • @tharushadilshan2842
      @tharushadilshan2842 2 ปีที่แล้ว +5

      😂😂🤣😂😅

  • @sandaruwork1255
    @sandaruwork1255 2 ปีที่แล้ว +40

    එදා මේද තුර මම මගේ ජීවිතේටම ඩ්‍රාමා එකක දැකපු හොදම සහ තාත්විකම කනේ පහර....විනි උබල අපේ කලාවට පායපු ඉරක් වගේ.....

  • @chandrakanthikumari5799
    @chandrakanthikumari5799 2 ปีที่แล้ว +438

    අපිව හිනස්සවලා ලේ පිරිසිදු කරන Viniලට 2022 නව වසර ලෙඩ දුකින්තොර සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා ❤️🎉🎉❤️

    • @roshiabeywickrama9895
      @roshiabeywickrama9895 2 ปีที่แล้ว +3

      suba aluth auruddak wewa..

    • @NexusOnline4You
      @NexusOnline4You 2 ปีที่แล้ว +3

      Mage channel ekata awilla mage videos balala oyata hodayinam witharak ekathu wenna.....

  • @SLGear
    @SLGear 2 ปีที่แล้ว +373

    සුභ අලුත් අවුරුද්දක් වේවා...

    • @slelectronictv8986
      @slelectronictv8986 2 ปีที่แล้ว

      සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා.......🇱🇰

  • @TheekshanaAnuradhaMusic
    @TheekshanaAnuradhaMusic 2 ปีที่แล้ว +505

    හැමදාම මේ වගේ ලස්සන වැඩ කරන්න සුබපැතුම්!!
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කොල්ලනේ!!

    • @Elephant-j9b
      @Elephant-j9b 2 ปีที่แล้ว +3

      එසේම වේවා

    • @santhush7399
      @santhush7399 2 ปีที่แล้ว +3

      🤝

    • @Harrysl-n5x
      @Harrysl-n5x 2 ปีที่แล้ว +2

      Ane yaluwne puluwnnam mawth sub krnna

    • @Harrysl-n5x
      @Harrysl-n5x 2 ปีที่แล้ว +2

      Ane yaluwne puluwnnam mawth sub krnna

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว +1

      kamathinam mage chanal ekatath ekathu wenna 🙂🙂

  • @SL.OSHA888
    @SL.OSHA888 7 หลายเดือนก่อน +47

    2024 බලන කට්ටිය ඉන්න වද❤

  • @sachinliyanage1996
    @sachinliyanage1996 2 ปีที่แล้ว +1101

    එසේම වේවා උබලා ටිකට මල්ලි..ජය ලෝකෙම දිනපන්❤️✨✨✨

  • @updatepodda
    @updatepodda 2 ปีที่แล้ว +383

    Vini production ඔබ සැමට 2022 වර්ෂය නීරෝගීමත් ... සෞභාග්‍යමත් ..සියලු පැතුම් ඉටුවන සුභ වසරක් වේවා !

    • @tehanranga3682
      @tehanranga3682 2 ปีที่แล้ว +2

      පොඩ්ඩා හැපි නව දවසක් වේවා 🔥 අලුත් වීඩියෝ ඕනේ ඔයාගෙන්

    • @updatepodda
      @updatepodda 2 ปีที่แล้ว +1

      @@tehanranga3682 aniwarenma🥰

    • @updatepodda
      @updatepodda 2 ปีที่แล้ว +1

      @@tehanranga3682 same to you bro🥰

    • @Harrysl-n5x
      @Harrysl-n5x 2 ปีที่แล้ว

      Ane yaluwne puluwnnam mawth sub krnna

  • @pubuduasanka3632
    @pubuduasanka3632 2 ปีที่แล้ว +198

    විනි කියන්නේ ගැම්මක් ලංකාවටම.💙💙💙💙💙💙 ආදරෙයි සේට් එකටම.💙💙💙💙💙💙

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว +3

      mage chanal ekatath ekathu wennako 🥺🥺

    • @MatrixCodePro
      @MatrixCodePro 2 ปีที่แล้ว +3

      @@DJJEEWASKBOYS mama oawa sub karananm mawath karannako

    • @MatrixCodePro
      @MatrixCodePro 2 ปีที่แล้ว +1

      @@graphixlk මටත්

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว +1

      @@MatrixCodePro Hari🙂

    • @MatrixCodePro
      @MatrixCodePro 2 ปีที่แล้ว +1

      @@DJJEEWASKBOYS ඕං ඔයාවත් කරා thanx

  • @k.lsudarshani3854
    @k.lsudarshani3854 2 ปีที่แล้ว +27

    පට්ටා ඈ.... Vini ගැම්මක් තමා
    Vinilata ජයෙන් ජයම වේවා .........!
    ❤️❤️❤️❤️❤️❤️

  • @pudhumaineda5011
    @pudhumaineda5011 2 ปีที่แล้ว +553

    අම්මෝ පට්ට හැපි ලග ලග වීඩියෝ ආව.

    • @rosaaaa3034
      @rosaaaa3034 2 ปีที่แล้ว +1

      ඔව් ❤️

    • @kavindulakshan456
      @kavindulakshan456 2 ปีที่แล้ว +3

      Ammoh kuppaya...

    • @MasterCroo
      @MasterCroo 2 ปีที่แล้ว +2

      හොල්මනක් අල්ලමුද බන්.👻 👻

    • @Mahelisiwmini
      @Mahelisiwmini 2 ปีที่แล้ว +4

      Happy new year ❤️❤️

    • @matheeshapansilu4611
      @matheeshapansilu4611 2 ปีที่แล้ว +1

      holman nadd bm

  • @slsonglk5334
    @slsonglk5334 2 ปีที่แล้ว +348

    මේකෙ ඉන්න චරිත තේරුම් ගන්න පුලුවන් විනීලගෙ හොදම ෆෑන්ස්ලට විතරයි 🎉️🎉️🎉️🎉️🎉️❤️‍🔥

    • @skss6581
      @skss6581 2 ปีที่แล้ว +5

      අනිවා

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha 2 ปีที่แล้ว +3

      ඇත්තක්..❤️

    • @slarmy1451
      @slarmy1451 2 ปีที่แล้ว +3

      ඇත්තක්

    • @prasheenbhagya1286
      @prasheenbhagya1286 2 ปีที่แล้ว +3

      Okkoma charitha ekama thana ❤️‍🔥❤️‍🔥❤️‍🔥 vini patta

    • @travel_tube6547
      @travel_tube6547 2 ปีที่แล้ว +3

      Aniva😌

  • @vidulaweerasinghe8004
    @vidulaweerasinghe8004 2 ปีที่แล้ว +208

    2021 අවසානයත් අපිව සතුටින් තිබ්බ vini set එකට ජය.

  • @Mizukie12
    @Mizukie12 8 หลายเดือนก่อน +17

    2024 ත් බලන අය ඉන්නවද

  • @dazai4919
    @dazai4919 2 ปีที่แล้ว +174

    පරණ චරිත ඔක්කොම ගෙනැල්ලා අලුත් වැඩකින් අවුරුද්ද ඉවර කරපු විනී සෙට් එකේ ඔයාලට 2022 අවුරුද්දත් තවත් සාර්ථක අවුරුද්දක්ම වේවා.❤️

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว +2

      kamathinam mage chanal ekatath ekathu wenna 🙂🙂

  • @dora_yt100k
    @dora_yt100k 2 ปีที่แล้ว +137

    සුභ අලුත් අවුරුද්දක් වේවා !
    ආදරෙයි විනී ❤️💯✌️

    • @slcartoonstudio5194
      @slcartoonstudio5194 2 ปีที่แล้ว +6

      Dora yt adareyi bokka🥰🥰

    • @gaminginuka
      @gaminginuka 2 ปีที่แล้ว +5

      dora manika dhakkoth mokak hati dhanna

    • @gamimgbanu9023
      @gamimgbanu9023 2 ปีที่แล้ว +4

      Ado dora aiya 🥰🥰🥰

    • @chamilaprasath5379
      @chamilaprasath5379 2 ปีที่แล้ว +3

      Dora bokka

    • @jett_RS
      @jett_RS 2 ปีที่แล้ว +2

      Dᴏʀᴀ ʙᴏᴍᴋᴀ 🙈

  • @tharindinawoda5840
    @tharindinawoda5840 2 ปีที่แล้ว +220

    අවුරුද්දේ අන්තිම දවසෙත් හිනැස්සුවට පින් 👍👍 happy new year vini team !

  • @slmusichub2367
    @slmusichub2367 2 ปีที่แล้ว +36

    මම සුබ පතනවා විනි production එකට ❤️ ආදරෙයි හැමදාමත් vini තමා හොදටම කරේ 😂❤️🥰

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 ปีที่แล้ว +311

    ආදරෙයි විනි ❤️😘

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว +1

      Kamathinam mage chanal ekatath ekathu wenna 🙂

    • @kavithasiyumi2891
      @kavithasiyumi2891 2 ปีที่แล้ว

      🖤

    • @alfha6637
      @alfha6637 2 ปีที่แล้ว

      මෙන්න මල් සින්දු dj කරන කිරිපනුවා 😂

    • @newslankalk1999
      @newslankalk1999 2 ปีที่แล้ว

      @@alfha6637 එහෙනම් උබේ අම්මට හරි තාත්තට හරි කියපන් මල් සිංදු නැතුව වෙන මොනා හරි සිංදු ලියන්න කියල

  • @gimhanihewavitharana5493
    @gimhanihewavitharana5493 2 ปีที่แล้ว +104

    මේක නම් පිස්සුවක් අප්පා... හිනා කාල මැරෙනවා.. 😂😂😂 good luck vinii 🤩🙊🙊

  • @sithumtharaka2892
    @sithumtharaka2892 2 ปีที่แล้ว +527

    ගමේ හැමෝටම හොඳට රගපාන්න පුලුවන් 😊 මාරම එකමුතු ගමක් ජය වේවා..... සුබ නව වසරක් ඔක්කොමලට

  • @musicandtechnology2543
    @musicandtechnology2543 2 ปีที่แล้ว +26

    කුණුහරප නැති සුපිරි නම ගිය 😍😍නළුවො තමයි ඔයාලා මගේ කැමතිම නළුවො තමයි ඔයාලා.මම හැමදාම ඔයාලට ආදරෙයි ❤️❤️❤️❤️

  • @user-jh1sq1dh7v
    @user-jh1sq1dh7v 2 ปีที่แล้ว +293

    නියමයි මචාන් එ පරණ චරිත ටික මරන්නෙ නැතුව මෙහෙම පන දෙන එකට පට්ට සතුටුයි ❤️🙂

  • @nimalbandara3573
    @nimalbandara3573 2 ปีที่แล้ว +80

    සුපිරි කණ්ඩායමක්, ආදර්ශමත් එකමුතුකමක්, තමන්ගේ ගමේ මිනිස්සුවත් එකතු කරගෙන මේ කරන වැඩේ සුපිරි,
    ලබන්නා වු අවුරුද්ද 3M පහු කරන් යන්න පුළුවන් වෙන අවුරුද්දක්ම වේවා

  • @සෙනෙහස්පැතුම්
    @සෙනෙහස්පැතුම් 2 ปีที่แล้ว +462

    ගමම එකතු කරගෙන ගහන ගේම පට්ට.. රජරට කොල්ලනි උඹලට ජයෙන් ජයම වේවා..

    • @ashennethsara4374
      @ashennethsara4374 2 ปีที่แล้ว +3

      😍😍

    • @minsenu4812
      @minsenu4812 2 ปีที่แล้ว +1

      Polonnaruwe da

    • @minsenu4812
      @minsenu4812 2 ปีที่แล้ว +1

      @best motivation sinhala මං ශිෂ්‍යත්වෙ ලියනකන් ම polonnaruwe හිටියෙ

    • @minsenu4812
      @minsenu4812 2 ปีที่แล้ว +1

      @best motivation sinhala ශිෂ්‍යත්වෙ pass වෙලා Chilaw ව පදිංචියට ආවා

  • @shehanmadusanka3
    @shehanmadusanka3 ปีที่แล้ว +14

    මන් ගොඩක් ආසාවෙන් බලනවා විනීලගේ විඩීයෝස් ❤️❤️❤️

  • @chuckybee
    @chuckybee 2 ปีที่แล้ว +84

    අලුත් අවුරුද්දට මූණට හිනාවක් දුන්නට බොහොම පිං ❤සුභ නව වසරක් කොල්ලො ටිකටත් 🤗🔥

  • @ravinduravinduhapuhinna6343
    @ravinduravinduhapuhinna6343 2 ปีที่แล้ว +93

    විනි උයාලටත් ලෝක වාසී ඔබ සැමටත් සියලු ලෙඩ දුක් තුරන් වී සාමය සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා

  • @janakichamila3372
    @janakichamila3372 2 ปีที่แล้ว +145

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
    විනී අයියලා ඇතුලු ලෝක වාසී සියලූම දෙනාට.ආදරෙයි හැම දාමත්
    තෙරුවන් සරණයි!

    • @ashelaperera4987
      @ashelaperera4987 2 ปีที่แล้ว

      සුබම සුබ නව වසරක් වේවා.

    • @r.akumari8960
      @r.akumari8960 2 ปีที่แล้ว

      SUPIRI

  • @mannathiunaa
    @mannathiunaa 2 ปีที่แล้ว +11

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😀♥️♥️♥️❤️

  • @amithjayawardhana8201
    @amithjayawardhana8201 2 ปีที่แล้ว +118

    ගමේ අයගෙන් හොඳ සප් එකක් ලැබෙනවා වගේ. අන්න නියම මිනිසු. ❤️ සුභ අළුත් අවුරුද්දක් වේවා ❤️

  • @thescience2694
    @thescience2694 2 ปีที่แล้ว +140

    සුභ අලුත් අවුරුද්දක් වේවා වීනී අයියලා හැමෝටම 💓💓💓💓💓

  • @Vlog-ny1jd
    @Vlog-ny1jd 2 ปีที่แล้ว +124

    අවුරැද්ද අන්තිම දවසෙත් සතුටින් තියෙනවට ගොඩක් පින් 🙏 .Happy new year Vini boys 😊

  • @shavindyathathsarani9696
    @shavindyathathsarani9696 2 ปีที่แล้ว +20

    පම්පෝරි ජනකගේ start එක තමා ආසම කොටස ❤️❤️

  • @krishank.d.3905
    @krishank.d.3905 2 ปีที่แล้ว +90

    සුභ අළුත් අවුරුද්දක් වේවා විනී සෙට් එක ඇතුළු ලෝක වාසී සියලු දෙනාටම ..🙏🙏🙏🙏

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว

      mage chanal ekatath enna 😊😊

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +295

    එදා ඉදලා අද බලද්දී විනීලගේ මාර දියුණුවක් තියෙන්නේ...... කුණුහරුප නැති සිනහව පිරුනු නියම videos තමයි කරන්නේ...... මම එක video එකක් තුන් පාරකට වැඩිය බලනවා..... ඒ තරම් නියමයි...... තව තවත් හොදින් මේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා මේ අලුත් අවුරුද්දේ හදවතින් ම සුභ පතනවා...... 👏👏

  • @janimaxsrilanka.6881
    @janimaxsrilanka.6881 2 ปีที่แล้ว +56

    අඩෝ විනියෝ හිතාගන්නවත් බෑ බං.ඇල්බට් විල්බට් දාල සති 02 ක් වත් ගියේ නෑ,අලුත් අවුරුද්දට අලුත් එකක්❤️❤️❤️ආදරෙයි හොදේ විනි උම්ම්ම්ම්ම්ම්මා❤️❤️❤️

    • @NexusOnline4You
      @NexusOnline4You 2 ปีที่แล้ว

      Mage channel ekata awilla mage videos balala oyata hodayinam witharak ekathu wenna.....

  • @s.l.gamingplayyasas3295
    @s.l.gamingplayyasas3295 8 หลายเดือนก่อน +28

    අැත්තම කියනවනම් මේ කී වෙනි වතාවද මන්ද බලපු.එපාවෙන්නෑ.😀👇👇අාදරෙයි VINI❤❤❤❤❤

  • @pawantheekshana9352
    @pawantheekshana9352 2 ปีที่แล้ว +190

    විනිලගේ හැම වීඩියෝ එකම මතක් වුනා මෙ වීඩියෝ එකෙන්🤗.පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වෙිවා විනිලා ඇතුළු ගම්වාසි සියලු දෙනාටම🙏

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත...ඒ පරණ බැක්ගෘවුන්ඩ් සවුන්ඩ් එහෙම🥺🥺

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada 2 ปีที่แล้ว +71

    අපේ කොල්ලො ටිකටත් සුභම සුභ නව වසරක් වේවා !!! ලබන්නාඋ නව වසර ජයෙන් ජයම වෙවා!!! ❤❤❤💪💪💪💪😇😇😇

  • @slid5299
    @slid5299 2 ปีที่แล้ว +57

    හැමදාම හදවතේ ඉන්න චරිත..❤ තෙරුවන් සරණයි !!! ලැබුවා වූ නව වසරේ වැඩි වැඩියෙන් පින් දහම් සිදු කර ගැනීමට සිත පෙරටු වෙත්වා !!! සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

    • @NexusOnline4You
      @NexusOnline4You 2 ปีที่แล้ว

      Mage channel ekata awilla mage videos balala oyata hodayinam witharak ekathu wenna.....

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +15

    ආදරෙයි විනීලා 💞 සුපිරී♥

  • @thilinimadushani8096
    @thilinimadushani8096 2 ปีที่แล้ว +55

    සුභ නව වසරක් වේවා විනි සියලුම දෙනාට .ආදරෙයි කරන සියලුම වැඩකටයුතු සාර්ථක වේවා ❤️

  • @padiriproduction
    @padiriproduction 2 ปีที่แล้ว +178

    Happy new year guys❤️❤️❤️

    • @coolhitssl2642
      @coolhitssl2642 2 ปีที่แล้ว +2

      සුභ අලුත් අවෘරුද්දක් වේවා

  • @karoke-official
    @karoke-official 2 ปีที่แล้ว +60

    හිතුවෙවත් නැති වෙලාවක...ජය වේවා vini.

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว

      mage chanal ekatath ekathu wenna please 🥺🥺

  • @pubuduindrajith3892
    @pubuduindrajith3892 8 หลายเดือนก่อน +6

    නියමයි අයියලා සෙට් එක
    කලින් බලපු වීඩියො ඔක්කොම ආයෙ බැලුවා වගෙ.thanks

  • @fake_4771
    @fake_4771 2 ปีที่แล้ว +49

    Vini supiriyak. 2M ගහමු ඉක්මනින්ම. ජය වේව ❤️

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว

      mage chanal ekatath ekathu wenna 🥺🥺

  • @bhamanthadamsara1065
    @bhamanthadamsara1065 2 ปีที่แล้ว +179

    සුභ නව වසරක් වේවා , විනී කොල්ලො සෙට් එකටම . ජය වේවා සහෝදරයො ඔක්කොටොම.

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 2 ปีที่แล้ว +50

    අනුරාධපුර කොල්ලන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි.

  • @Shanu677
    @Shanu677 2 ปีที่แล้ว +113

    විනීලට ආදරෙයී ගොඩාක් ❤️😘🙏

  • @Sheyne.X
    @Sheyne.X 2 ปีที่แล้ว +42

    විනීලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🥳🥳 අපෙ විරාජ් අයියාට සුබ උපන් දිනයක් වේවා 😎🥳🥳🥳

  • @dilshanmuthugala1215
    @dilshanmuthugala1215 2 ปีที่แล้ว +184

    කවමදාවත් වරදින්න එපා උබලට.. හදවතින්ම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමොටම.. ගමේ හැමොටම...ජය වේවා...!!! පරිස්සමින්...බුදු සරණයි...!!!!

  • @motivationappachchi9986
    @motivationappachchi9986 2 ปีที่แล้ว +72

    උබලගේ වීඩියෝ සුපිරි බන් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @uniform5982
    @uniform5982 2 ปีที่แล้ว +43

    සුපිරි..ඉස්සර අසීමිත දුක් විඳපු ගමක්.. අද රටම කතා කරන තැනකට ගෙනාපු උබලට පින් මල්ලි.. හැමදාම නොවෙනස්ව එකට ඉඳපල්ලා.. ආදරෙයි හැමෝටම

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว

      kamathinam mage chanal ekatath ekathu wenna 🙂🙂

  • @dinekanawarathna4534
    @dinekanawarathna4534 2 ปีที่แล้ว +123

    පරණ චරිත ටික මතක් කරල දුන්න නේද .තෑන්ක්ස් විනී.සුභ නව වසරක් වේවා!

  • @dilhaniwickramasinghe686
    @dilhaniwickramasinghe686 2 ปีที่แล้ว +31

    ලැබුවා වු නව වසර සාමය සතුට පිරි නිදුක් නිරෝගීමත් වසරක් වේවා!! ❤️❤️❤️❤️ vini productions ❤️❤️❤️

  • @Koreaindetails
    @Koreaindetails 2 ปีที่แล้ว +30

    ඒ අස්සෙ යන ලව් එකයි😅 කොල්ලො සීන් එකයි😅😅

  • @dilshanwimalarathna4889
    @dilshanwimalarathna4889 2 ปีที่แล้ว +47

    හිතේ කහටක් නැතිව ඒ ගමේ අහිංසක මිනිස්සු බලන්න හැමෝම එකතු වෙලා ලස්සන නිර්මාණ වලින් අපිව සතුටු කරනවා.. සුභ නව වසරක් වේවා ❤️

  • @kavishyamen4566
    @kavishyamen4566 2 ปีที่แล้ว +128

    නීදුක් නීරෝගීමත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා විනී සෙට් එකට සහා ලෝකවාසී සියළුම දෙනාටම.. ❤😍❤

    • @NexusOnline4You
      @NexusOnline4You 2 ปีที่แล้ว

      Mage channel ekata awilla mage videos balala oyata hodayinam witharak ekathu wenna.....

  • @hdmgaming367
    @hdmgaming367 2 ปีที่แล้ว +45

    සාන්තිකර්මය නම් මරේ මරු
    විනී සෙට් එකටත් ලෝකවාසී සියලූම දෙනාටත් ලබන්නා වූ නව වසර සෞභාග්‍යයෙන් සපිරි සුබම සබ නව වසරක් වේවා

  • @GodOfLove123
    @GodOfLove123 ปีที่แล้ว +333

    2023 ත් බලන අය ඉන්නවද

  • @sindutunes707
    @sindutunes707 2 ปีที่แล้ว +40

    පරණ චරිත ටිකට ආයෙ පණ පොවල ඉක්මනින්ම මේ දුන්න වීඩියෝ එක සුපිරි එකෙන්ම විනී ❤️❤️

  • @techsgeek
    @techsgeek 2 ปีที่แล้ว +266

    කණ්නාඩි දාගෙන ඉන්න කෙනා නම් ලස්සනයි නේද... සුභ අලුත් අවුරුද්දක් වේවා ...

    • @kaveeshanirukshi3977
      @kaveeshanirukshi3977 2 ปีที่แล้ว +14

      හා තැන්ක්ස්

    • @Elephant-j9b
      @Elephant-j9b 2 ปีที่แล้ว +3

      @@kaveeshanirukshi3977 ඔයා ද ඒ

    • @Harrysl-n5x
      @Harrysl-n5x 2 ปีที่แล้ว +3

      Ane yaluwne puluwnnam mawth sub krnna

    • @DJJEEWASKBOYS
      @DJJEEWASKBOYS 2 ปีที่แล้ว +3

      kamathinam mage chanal ekatath ekathu wenna 🙂🙂

    • @worldhubme
      @worldhubme 2 ปีที่แล้ว +2

      ඒකනෙ ❤️

  • @pasindukavinda1436
    @pasindukavinda1436 2 ปีที่แล้ว +47

    ලබන්නාවු නව වසර වීනී කොල්ලො සෙට් එකට වගේම ලෝකවාසි සියලු දේනාට සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා........!!!! ඉදිරියටත් මේ වගේ විඩියොස් කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...!!!
    විරාජ් අයියටත් සුබ උපන්දිනයක් වේවා

  • @yasidumt8108
    @yasidumt8108 2 ปีที่แล้ว +12

    අඩො අන්න අරු කෙල්ලෙට්ට ටොක් කරනවා 😁😂🖤🖤🖤🖤🖤🖤🖤

  • @nipusudarsha3608
    @nipusudarsha3608 2 ปีที่แล้ว +168

    මෙන්න බොලේ වැඩක්...මෙව්වනේ සරපරයිස්👌😘..නියමයි විනි ප්‍ර්ඩක්ශන්

  • @විෂන්මල්ටිසෙන්ටර්
    @විෂන්මල්ටිසෙන්ටර් 2 ปีที่แล้ว +144

    ඔයාලටත් තව තවත් හොදින් වැඩ කරන්න ශක්තිය ධෙෙරයය ලැබේවා.විනීලටයි ගමේ හැමෝටමයි නිදුක් නීරෝගී සුභ නව වසරක් වේවා.

  • @asharasewwandi8564
    @asharasewwandi8564 2 ปีที่แล้ว +69

    Vini production ...ලැබුවා වු නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා සියලු දෙනාටම ..❤️

  • @Hasithadilshan-s6p
    @Hasithadilshan-s6p 5 หลายเดือนก่อน +4

    2024 බලන අයත් ඉන්නවද😆

  • @univacstudio7901
    @univacstudio7901 2 ปีที่แล้ว +164

    විනිලගේ ඉස්සර ඉදන්ම වීඩියෝ වල හිටිය චරිත ඔක්කොම ආපහු මතක් කරා අම්මෝ ..එයාලනම් දැන් ලේජන්ඩ්ලා😍මහතුන්,පච ගුණේ,වාසනා,පම්පෝරි ජනක ,කරාටි සර් ඔක්කොමලා මතක් කරා 😍😍 සුබ අලුත් අවුරුද්දක් වේවා විනී...!!!!

    • @malith6734
      @malith6734 2 ปีที่แล้ว +2

      Ekatanam mara sathutui

  • @nadunamarasinha1996
    @nadunamarasinha1996 2 ปีที่แล้ว +68

    විනි ප්‍රඩක්ශන් අයියලාට සහා ලොක වාසි සියලුම දෙනාට ම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

  • @shavinnimsara2114
    @shavinnimsara2114 2 ปีที่แล้ว +33

    උතුම් සම්බුදු බලයෙන්
    පසේබුදු ගුණ බලයෙන්
    රහතුන්ගේද තේජසින්
    සියලු රැකවරණ වේවා🙏🙏🙏
    සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ නවවසරකට හදවතින්ම සුබ පතනවා🌺

  • @shashinijanithya6352
    @shashinijanithya6352 2 ปีที่แล้ว +21

    😍😍සුපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා.....❤️‍🩹❤️‍🩹💓

  • @thilankaniroshan2798
    @thilankaniroshan2798 2 ปีที่แล้ว +268

    දුබුරු පාට ඇදුම ඇදන් හිටිය කෙල්ල ලස්සනයි 🥰🥰 එයාට නම් හිත ගියා. සුබ අලුත් අවුරුදුද්දක් වේවා ....❤️

  • @juniergm
    @juniergm 2 ปีที่แล้ว +114

    මොන මගුල දැම්මත් ඔහේ බලන් ඉන්නවා මොකද උබල පට්ට කොල්ලො සෙට් එකක්..ජය වේවා!! මේකත් පට්ට!!

  • @dulanthaentertainment9975
    @dulanthaentertainment9975 2 ปีที่แล้ว +38

    ඒක නම් මරු. මහතුං මාමත් හිටියා... පරණ ඔක්කොමගේම ලස්සන එකතුවක්... ආදරෙයි විනී...

  • @yakkubolaw6633
    @yakkubolaw6633 ปีที่แล้ว +20

    වීනි වීඩියෝ වලට කැමති අය like 👍 දාන්න.වස්ති වීඩියෝ වලට කැමති අය comment karanna

  • @nsp..8294
    @nsp..8294 2 ปีที่แล้ว +41

    අලුත් අවුරුද්දේ හිනා වෙලාම වැඩ පටන් ගත්තා ..
    Thank you viniiii.❣️

    • @manojdhammika1674
      @manojdhammika1674 2 ปีที่แล้ว +1

      හිනා යන තැනැක් තියෙනවද

    • @Harrysl-n5x
      @Harrysl-n5x 2 ปีที่แล้ว

      Ane yaluwne puluwnnam mawth sub krnna

    • @nsp..8294
      @nsp..8294 2 ปีที่แล้ว

      @@manojdhammika1674 ඇයි ඔයාට එහෙම තැන් නැද්ද? 🙄

    • @manojdhammika1674
      @manojdhammika1674 2 ปีที่แล้ว

      @@nsp..8294 තියෙන තැන් දෙක තුනක් දාපං බලන්න🤣🤣🤣

  • @jeewanthamax1348
    @jeewanthamax1348 2 ปีที่แล้ว +67

    අවුරුද්දෙ අවසානේ නිදාගන්න හදද්දිත් හිනැස්සුවට ගොඩක් ස්තූතී.🙏🤤ලබන්නා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා.♥🔥

  • @SahanDevinda_
    @SahanDevinda_ 2 ปีที่แล้ว +38

    අවුරුද්දෙ අන්තිමත් සුපිරියක් තමා විනී boys.... සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. 🤗🤗

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 8 หลายเดือนก่อน +2

    ගමේ මිනිස්සු ටික නම් සුපිරි ..සන්තෝෂය පිරුණු ගමක් වෙන්න ඕනෙ අනිවාර්යයෙන්ම ..

  • @dasunipiyumika8503
    @dasunipiyumika8503 2 ปีที่แล้ว +63

    විනි සෙට් එකට පින්.. ටිකක් හරි හිත සතුටු කරාට. සුභ පැතුම් ඔයාලට 💗✌️

  • @nadunnimeshara2132
    @nadunnimeshara2132 2 ปีที่แล้ว +77

    විනී ඔයාලටත් ලෝක වාසී සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!🙏🙏🙏🙏🙏

  • @andimabro1616
    @andimabro1616 2 ปีที่แล้ว +73

    පැය 18ට 1 Million ගැහුව..අපෙ විනී කොල්ලොන්ට ජය..😇❤😜

  • @prashanthareman537
    @prashanthareman537 2 ปีที่แล้ว +6

    ජය වෙවා ❤️❤️👍👍

  • @dushan2526
    @dushan2526 2 ปีที่แล้ว +23

    කුන්හුර්ප නැති පට්ට ජෝක්ස් නම් විනී ජයවේවා ආදරෙයි ❤️❤️කොල්ලො ටිකට

  • @MusicBarlk
    @MusicBarlk 2 ปีที่แล้ว +234

    ගමේ කොල්ලෝ...ගමේ ටොක්ස් පට්ට...බන්...එලසින්ම තියාගනිල්ලා..ඇඩ් වලට උනත් පට්ටම story වලින් ඔය ව්දියටම දීපල්ලා..