Another lovely video from one of my favourite channels!! Just a small suggestion, I live in UK and it would be great if you could add English subtitles so we can take this knowledge/information to more and more people. look forward to your next videos. ALL THE BEST SIR and MANY THANKS to your STUDENT who creates these contents. GOOD LUCK !!
Nice to hear that everything in this world is invented by Sri Lankans.we are the best nation with knowledge ,technology,development don't understand why we all want to go and study abroad
Really enjoyed Tissa Jananayake's mind relaxation lesson. I am 66 years. But I too followed the instructions and I too did it thank you so much God bless you
We experienced this situation, we were there when this was happened. We were sorry for his son. He explained the whole situation like this about the disease.
Ape lankave minissu batahirin ana hema kunu godakma badaa ganna ake result aka nisa tamai ape podi daruvanta oya vage leda dan vedi vediyen hadenne. antibacterial soaps,vipes,shampoos vedi vediyen use karanakota ape body ake tiyena natural immunity aka marenava. mamath inne batahira,aa unata batahira deval hema deyakma aavada piliganne naha. ape lankave minissunge boru sobana veda tikak adu karala,ape pareni aya jeevath unu vidihata jeevath venna hithuvoth oya leda valakvaganna puluvan. I mean by that is eating our own natural foods, use our own natural medicine,reduce the use of antibacterial crap etc etc...
මටත් ඔය වගේ අත්දැකීමක් තීනවා මේකත් ඇත්තම සිද්ධියක්,,එතකොට මම ඉස්කොලේ 9යෙ පංතියෙ,,අපේ ගෙවල් ලග තිබුනා සවල් වලට ලී මිටවල් ගහන වැඩපලක් ඒක කලෙ අවුරුදු 50ක් විතර වෙන වෙන මාමා කෙනෙක් ගෙදරමයි වැඩ කලේ... 2006 අවුරුද්දේ ඒ ගෙදර මාමට හිටපුගමන් ලෙඩක් හැදුනා හරියට අංශබාගෙ වගෙ..නැගිටින්න බෑ,, කතාකරන්න බෑ..කිසිම දෙයක් කරගන්න බැරිවුනා...නාගොඩ,,කරාපිටිය,,කළුබෝවිල වගේ ඉස්පිරිතාලවල මාස ගනන් හිටියා,,එ මාමගෙ පුතාලා පෙන්නන්න පුළුවන් හැම ඩොක්ටර් කෙනෙකුටම පෙන්නුවා..අන්තිමට නවලෝක ඉස්පිරිතාලේත් ගිහින් තියාගෙන හිටියා එයාලගෙ සවල් බිස්නස් එකත් නැත්තටම නැතිවුනා..ඔහොම අවුරුද්දක් විතර ඉස්පිරිතාල වලමයි හිටියෙ..ඒත් කිසිම ගුණයක් නෑ ලෙඩේ මොකක්ද කියලා අහුවුණෙත් නෑ..එහෙම ඉදලා ඒ මාමව ගොඩක්ම දුර්වල උනා අන්තිමට ඇස් පෙනීමත් නැතිවුනා..දොස්තරලා කිව්වේ තව මාස 2ක් වත් ජීවත් වෙන්නෙ නෑ ගෙදර ගිහින් තියාගෙන පුළුවන් තරම් සැපසාත්තු කරන්න,කන්න ආසකරපු කෑම කවන්න කියලා..අන්තිමට ඒ මාමව ගෙදර ගෙනාවා, එහෙම ඉන්නකොට කව්ද කියලා රත්නපුර පැත්තෙ තැනක් තීනවා සිංහල බෙහෙත් කරන්නෙ පොඩ්ඩක් ගිහින් බලන්න කියලා,,පස්සෙ ඒ මාමව රත්නපුරෙ ඒ වෙද ගෙදරට එක්කන් ගියා,,කොහොමහරි මාස 4ක් විතර බෙහෙත් කරලා ඒ මාමව සනීප උනා,,මලමිනියක් ගෙනියනවා වගේ ගෙනිච්ච කෙනා කෙලින් කටින් ආයෙ ගමට ආවා..හැබැයි ඉස්සර වගේම වැඩකරගන්න බැරිවුනා ඇවිද්දෙත් හැරමිට්ටක් ගගහා,,බටහිර බෙහෙත් වලින් කරන්න බැරි දේ මාස 4කින් සිංහල බෙහෙත් වලින් කලා..ඒ මාමා මෙ ළගඳි මැරුනා,,මාස 2ක්වත් ජීවත් වෙන එකක් නෑ කියපු මනුස්සයා අවුරුදු 12ක් ජීවත්වුනා ඒ සිංහල බෙහෙත්වත් තිබුන බලයෙන්........
Ape de agayak naha bro .pitaratawalin ena dewal thamai loku.sinhala jathiye vinase e nisai
@@gamageckgamageck6984 සම්පූර්ණ ඇත්ත සහෝ..අපේ දේ අපිට අගේ නැතිවෙලා තීන්නෙ...
th-cam.com/video/k_7F2nJJmE0/w-d-xo.html puluwannam mm wenuwen vinadiyk ven krl SUB krnn yalu
ruwan prasantha අපේ රටේ එවුන්ට ඕවගෙ අගයක් නෑ බන්
Please... ea weda mahathage contact details denawada. Godaka pin.
මට හිතෙනවා අපි ඉස්සර හිටපු වීරයෝ ගැන දැන් කතා කරනවා වගේ අනාගතයේදී සර් ගැන බොහෝ අය කතා වෙයි අපේ කම රැකගන්න උත්සාහ කරපු වීරයෙක් විදිහට❤️
hmhmm mage sinduwak ahala subscribe karala yanna enna...dear
Puh..😂😂
හ්ම්
😍
sirwaaaaatama
හරිම ආඩම්බරයි සර් බටහිර විද්‍යාව උගන්වන ගමන් ළමයින්ට අපේ සිංහල වෙදකම ගැන කියල දෙන එකට ඔබට ජය !!!!!
indika Jayawardana gooda saraa
අපි නිධානයක් උඩ ඉන්න හිඟන්නො ටිකක්. හැමදේම තියං ලොකෙං හිඟාකනවා 😢😢😢😢
th-cam.com/video/k_7F2nJJmE0/w-d-xo.html puluwannam mm wenuwen vinadiyk ven krl SUB krnn yalu
100%
නියමම කතාව.... 👍
TopicTen LK 😭❤️
Niyamama Upamawa. Vachana dahakinwath therum karanna bari deyak eka vakiyakin oya kiwwa. Ape paragathi desapauwanta mewa therenne naha.
සර් ඔබනම් හරිම අවංක ගුරුවරයේක්🙏💖 ඒ කතා අහන්න අහන්න ආසයි.. හිතට දැනෙන අපේකමත් මගේ රට ගැනත් පුදුම ආඩම්බරයක්
බුදුසරණයි සර්🙏💖
th-cam.com/video/k_7F2nJJmE0/w-d-xo.html puluwannam mm wenuwen vinadiyk ven krl SUB krnn yalu
facebook.com/100012926328978/posts/804922543281949/?app=fbl
@Ciao Bro me too
@@isharamadhuranga me too
watch my maths tricks.
ඇග කිලිපොලා යනවා සිංහලයන් ගෙ අභිමානය අසලා දත 😁 නියවන් සිට්න නිසා බටහිර 🌞 හිරු නැගෙනතුරා...මුවින් මවන හදවඩනා වදන් නිසා .ආඩම්බරයි මම සිංහලයෙකු වු හින්දා...සර්ටත් පුතාටත් දලදා සමිදු පිහිටයි ...........
.....
th-cam.com/video/k_7F2nJJmE0/w-d-xo.html puluwannam mm wenuwen vinadiyk ven krl SUB krnn yalu
දීර්ඝායු වේවා ඔබට!🙏🏻 අවුරුදු 198කටත් වඩා ආයු ලැබ මේ ඇදුරට මේ සේවය කරන්න ලැබෙත්වා!🙏🏻♥️
සර්.. මම ගොඩාක් දේවල් සර්ගෙ විඩියෝ බලලා දැනගන්නවා.. මම අවු.1.5 පුතෙක් ඉන්න තාත්ත කෙනෙක්.. සර්ගෙ සමහර වීඩියෝ download කරගන්නවා.. ඒ දේවල් වලින් ටිකක් හරි මගේ දරුවට දායාද කරන්න ඕනි නිසා..
ඒ සර්ගේ දේශන වල අපේ සිංහල කමත් ගැබ් වෙලා තියෙන නිසා..
ස්තුතියි ඔබට...
Laksiri Indika oyage adahasata mamat godak kemati una.. ada idan mamat e de karanwa
හොඳ වැඩක්
අනිවා.... මමත් කරනව. මගේ පුතාටත් මාස 9යි. කවද හරි සරිගෙ video මගේ දරුවොන්ටන් පෙන්නනව.
අනේ කොහොමද ඔයා you tube videos download කරන්නේ
@@jee7233 වීඩියෝ download කරන App තියෙනවා . Videoder , tubemate වගේ ඒවා
හරිම වේදනාවෙන් අදනම් පාඩමට ඇහුන්කන් දුන්නේ.. පව් පුංචි පුතා මොනතරම් වේදනා විදින්න ඇත්ද... ඒ වගේම සර් කොතරම් දුන් විදින්න ඇත්ද... නැවත මෙවැනි ලෙඩක් කිසිවෙකුට ඇති නොවේවා...
සර්ට ,තුනුරුවන් ගේම සරණයි .
සර් අපේ රට ජාතිකසම්පතකි
සර් වැනි දරුවකු බිහි කල දෙමාපියනට උතුම් චතුර්යාය ධර්මය අවබෝධ වේවා .
සර්ට තවදුරටත් කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා .
මා මගේ ජීවිත කාලය තුළ ඔබ වැනි ගුරුවරු දැක නැත. අනිකුත් ගුරුවරු වැඩක් නැති හිස් වචන කතා කරනකොට ඔබ වැනි නීහත්මානි ගුරුවරයෙක් ළමායිගේ මනස සහ ජීවිතය අලෝක කරන්න දරණ වෙහෙසට බොහෝ ස්තුතියි.. ඔබ වැනි පරාමදරශී වියතුන් මේ ලක් දෙරණ පහළ වේවා ...
තිස්ස ගුරු මහතාණෙනි රට දැය ඒ වෙනුවෙන් වචනයක් හරි කතා කරපු ඔබට බොහොම පින් හැදු වැඩු දෙමාපියන්ටත් උගන්නපු ගුරුවරුන්ටත් සංසාරේ කෙටි කර ගන්ඩ මේ පින හේතු වේවා ඔබ තුමා ඇතුළු සිය පවුලට තෙරුවන් ගුණ බලයෙන් සියලු දෙවි රැකවරණ විශ්ව ශක්තිය බලයෙන් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා .
ඔබ වැනි අවංකව මුදල් පසුපස හඹා නොයන අයෙකුට ස්වභාව ධර්මය පවා උදව් කරාවි එවැනි ම උතුම් පුද්ගලයන් මුන ගස්වමින් ...
දරැවාටත් ඔබටත් තෙරැවන් සරණයි .....
පුතාට තෙරුවන් සරණයි ...සියලු දෙවි රැකවරණයලැබේවා ...මේ ලොකේ කිසිම තාත්තෙකුට මේ වගේ දුකකට පත් නොවේවා ..
බලන් ගියහම ඔබතුමා පින් කඳක්ම තමයි. ඔබතුමා මේ භවයේදීම සෝවාන් පළයට පත් වෙනවා නිසැක වශයෙන්ම. තෙරුවන් සරණයි !
දැනුවත් කිරීමට බොහොම ස්තුතියි ගුරුතුමනි (විශේෂයෙන්ම bio ගුරුවරයෙක්). ආයුර්වේදය සහ සිංහල බෙහෙත් කියන්නේ ප්‍රතිකාර ක්‍රම දෙකක් නමුත් දෙකම සමනයි ටිකක්, අපි ස්බවදර්මයේ නිර්මණ ඒ නිසා මන් විස්වාස කරන්නේ හැදෙන ඕනෙම ලෙඩකට සොබමහා තුල පිළිතුරු තියෙන්න ඕනේ කියලා, ගොඩක් වෙලාවට නියම සිංහල වෙදකම තුල බුත විද්‍යාවත් අඩංගුයි, ආයුර්වේදය තුල නැකත් සාස්ත්‍රය අඩංගුයි. ඒ නිසා අපේ පැරණි සිංහල වෙද්දු හරි තැනට හරි හේතුවට බෙහෙත් කරා ඉංග්රීසින්ගේ ආක්රමණයත් එකක් ගොඩක් අපේ දේවල පරිහානියටයි සම්පුර්ණ විනසයටට්යි පත් උනා මන් අහලා තියන විදිහිට, මව් කිරි කියන්නෙත් සිංහල බෙහෙතක්, මන් දන්නා විදිහට දැන් වැඩකාරයෝ නැහැ හැබැයි පිළිකාවලට ගොඩක් සිංහල බෙහෙත් සරත්කයි, මන් කියන්නේ අත්දැකීමෙන් මොකද මටත් ත්ය්න්ව අසනීප තත්වයක් මන් කොරපු නැති බෙහෙතක් නැත සිංහල වේවා ආයුර්වේද වෙවා නමුත් ඒ කරපු දේවල් නිසාම තාමත් ජිවිත් වීමේ හැකියාව ලැබිල තියෙන්නේ, තවමත් ඒ අසනීපයෙන් පිද විදිනවා එක අයෙත් වෙන්නේ ආයුර්වේද ක්‍රමය අනුව කර්ම ලෙඩ ගණයට (මට හරියට වචනේ මතක නැහැ) ඒ නිසා නිට්ටාවට සුව කරන්න අමාරුයි හේතුව දැන් වේද කම දන්න ඇයෝ වෙදකම දන්නේ බාගෙට එක්කෝ වෙදකම අතැරලා මේ ආර්ථිකේ එක්ක නැත්තං බොරුව කරන්නේ. සාමාන්යෙන් ඉස්සර වෙද්දුන්ට ගමේ මිනිස්සු සැලකුව ඔවුන්ට අවශ්‍ය සියල්ල දුන්න බෙහෙත් හේත් හොයලා දුන්නත් තමන්ගේ අස්වැන්නෙන් පංගුවක් ඔවුන්ට දුන්න එහෙමයි එක රැකුණේ. සිංහල බෙහෙත් හෝ ආයුර්වේදය තුල කෑම බිම වලින් පර්ස්සම් වෙන්න ඕනේ නිසා මිනිස්සු ඕකට වැඩිය කැමති නැහැ අනික බටහිර වෙදකම තුල ඔක්කම කරලා තමා ඔය බෙහෙත් කරන්නේ එක්කෝ ඔපරේට් කරලා නැත්තන් බෙහෙත් බිල බැරිම තැන යනවා ගිහින් කියනවා සිංහල බෙහෙත් බිවම තිබ්බට වැඩ වැඩියි කියලා එක්කෝ වැඩක් නැහැ කියයි. සර් කියනව වගේ ශරීරෙ තියං සැම අවයවක්ම් අවශ්‍යයි කෑලි අයින් කරන ගිහින් සිංහල බෙහෙත් කරල වැඩක් නැහැ. මොකද බෙහෙත් දෙන්නේ සර්වන්ගේටම නිසා. බටහිර වෙදකම හොද යි හදිසි අන්තුරුවගේ අවස්ථව වල බොහෝ වෙලවට. අනික් බොහෝ බටහිර ප්‍රතිකාර තුල side effects වැඩියි. නමුත් බොහෝ ලෙඩවලට සිංහල බෙහෙත් අරන් හරියට research කරනම් ගොඩක් ලෙඩ වලට බෙහෙත් හොයාගෙන නමුත් ඔතනත් තියනව කුහුක කමක් බටහිර වෙද්දු කැමති නැහැ ඒවා සිනහල වෙදකම පිළිගන්න ඕකයි සබැ තත්වේ, නැත්තං ඔය ප්‍රතිකාර වර්ග දෙකම එකතු උනොත් ලොකු දෙයක් කරනන් පුළුවන් වෙදකම පැත්තෙන්, අන්ගතේ බිහිවෙන (මේ ගුරුතුමා යටතේ ඉන්න අයවත් ) වෛදවරු වත් ඕවට මුලිකත්වය ගනී කියලා. නමුත් ඔය මොනදෙත් යාටයි දැන් තියන ඖෂද මාෆියාවට හොදම උදාහරණෙ cancer වල බෙහෙත් වලට යන වියදම.
තෙරුවන් සරණයි සර්ගේ පුතාට...හැමදාමත් නිරෝගීව ඉන්න ලැබේවා...එතුමන්ට නිවන්සුව ලැබේවා...
යහපතක්ම වේවා !
සෙතක්ම වේවා !
ශාන්තියක්ම වේවා !
සුවයක්ම සහනයක්ම වේවා !
නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
🙏🙏🙏
සර්ට අපි මොන ලෝකේ හිටියත් ආදරේ අඩුවක් නෑ, අපේ වෙදකම,හෙදකම,ගොවිකම අපේකම අපිට හැමදාමත් වටිනවා කියලා කියලා දුන්න අප්පච්චි වගේ චරිතයක්🙏
ලෝකයටම වටිනා ගුරුවරයෙකි ඔබතුමා ...😇 දළදා සම්දු පිහිටයි 😇🙏❤
බොහොම ස්තුතියි සර් ජිවිතේ නොදන්නා දේ ඔබ තුමාගෙන් ඉගන ගත්තාට ඔබටත් ඔඩ තුමාගේ පුතාටත් නිරෝගි සුවය පතමි
සර් ට තෙරුවන් සරණයි 🙏🙏
මේ කරන සමාජ මෙහෙවරට...
සර් ගේ කතාවෙන් මට මේමත් හිතුනා
හොද මිනිස්සුන්ට කොච්චර ලොකු ප්‍රශ්න ආවත් ඒවට උත්තරත් කොහොම හරි ලැබෙනවා කියල
සර්ගෙ වීඩියෝ බලල හැමදාම අමතක නොවෙන පාඩමක් ඉගනගන්නව සර්ට බුදුසරණයි
සර්ට බොහෝම පිං සිද්ධ වෙනවා.මම හැමදාම සර් ගේ වැඩසටහන් වලින් යමක් ඉගෙන ගන්නවා.🌷🌷🌷🌷🌷🌷🌷🌷
සර් mcc එක ගැන කතා කරද්දි මිනිස්සු පිස්සුවෙන් වගේ සර්ට බනින්න ගත්තා.ඒ වෙලාවෙ නම් සෑහෙන්ඩ අවුල් ගියා. මං සර්ගෙ පංති ඇවිත් නෑ.. ඇස් දෙකට දැකලත් නෑ.. ඒත් මේ මනුස්සයා දෙයක් කරන්න උත්සාහ කරනවා කියන දේ තේරුම් ගන්න පුලුවන් තරම් බුද්ධියක් තියෙන එක ගැන සතුටු උනා. මේ කමෙන්ටු කියවන්න ආවම තවත් උන් ඉන්නවා කියලත් තේරුනා. මේ දේවල් කතා කිරීම ගැන බොහොම ස්තූතියි සර්.නිදුක් නිරෝගීව ජීවත් වෙන්න ලැබේවා කියලා පතනවා.. ස්තූතියි 🤓🤓🤓
ඔබතුමා නිරාවරණය කරන කාරණා ප්‍රායෝගිකව මහපොලොවෙ අත්දැකිය හැකි සත්‍ය දේවල් 🙏🙏🙏
ඔබ තුමාගේ කතාව හරියටම හරිම මගේ අම්මට කලයක් සනීප වෙන්නෙ නැති උනක් තිබුන.බෙහෙත් කාලයක් ගත්ත හොස්ටල් කාලයක් නවත්තල තිබුන.එත් හරිගියේ නෑ.අවසානෙදි පෙනහලු වලින් වතුර ගන්නව කියල දෙයකුත් කලා.අවසානෙදි හදවත් සැත්කමක් කරන්න කියල දිනත් දුන්න.ගෙදර ඇවිල්ල මම සින්හල බෙහෙත් කරන්න ගත්ත අම්මට දැන් හොදට්ම හොදයි ලෙඩෙ.ඔපරේෂන් එක කලානම් අම්ම සදාකාලික ලෙඩෙක් වෙනව ඒත් සින්හල බෙහෙත් වලින් මාස තුනකින් හොද උනා...
ඈත අතීතයේ අප සතුව මහා වටිනා දැනුම් සම්භාරයක් තිබිලා තියෙනවා ඒවා තාක්ෂණික දැනුම ,වටිනා බෙහෙත් වර්ග,අධ්‍යාත්මික දැනුම වගේ වටින ඒවා ඒව දැන් පසු කාලෙක හිටපු අය අමතක කරලා දැන් ඉතින් බටහිර දේවල් දේවත්වයෙන් සලකනවා
ඔබතුමාගෙ වීර්යය.... වෙදදුරැගේ දැනුම.... අපගේ උපහාරය.... තෙරැවන් සරණයි!!!
සිත් මවිත උනා ඔබතුමා ගේ පුතාගේ රෝග සුව කරපු ඒ කතාව ඇසූවිට !
තෙරැවන් සරනයි දීර්ඝායුෂ ලැබෙවා
තිස්ස ගුරුතුමනි ඒ දරුවාට තෙරුවන් ගුණ බලයෙන් සියලු දෙවි රැකවරණින් විශ්ව ශක්තිය බලයෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ලැබේවා .ලැබේවා .
Sir දීර්ඝායුෂ ලැබේවා ..තෙරුවන් සරණයි ඔබතුමාට
අපිට අපේ දේ අගයක් නෑ...සර්ට පින් අනාගත පරම්පරාවට අපේ කම උගන්වන එකට...
Thissa, you are doing a excellent service for the younger generation. Keep up the good work. Wish you all the blessings. 🇱🇰 🇺🇸
Sar අපි දිනුවා සින්හල ජාතිය දිනුවා සර් ටත් ජයම වේවා හැමැදාම වේඩියෝ එකක් දාන්න සර් බලාගෙන ඉන්නව ගොඩාක් දෙනා බුදුසරනයි සර්
th-cam.com/video/k_7F2nJJmE0/w-d-xo.html puluwannam mm wenuwen vinadiyk ven krl SUB krnn yalu
ඔබ තුමාම නියන එක වඩා වැදගත් , ජීව විද්‍යා ආචාර්ය වරයකු බැවින්...අපේ අය කවදත් අපේ දේට කැමතිි නැහැ...ඔබට ස්තූතියි ..බුදු සරණයි !!!
. අපිට අපේ ඔලුවෙ කාලයක් තිස්සෙම ඉදන් හදාගෙන ඉන්න පුහු මාන්නෙ බිම තියන්න බැරිකම.. තමයි ප්‍රශ්නෙ..
අනේ sir, ඔබ තුමා අපේ රටට සම්පතක්.දවකට මොන විදිහකට හෝ ඔබ තුමාගෙ වීඩියෝ එකක් හෝ බලනව.ගෙදර ඉඳන් විශ්වය දකින්න දෙන ඔබගේ දෙපා නැමැදින්න ආසයි.
තෙරුවන්සරණයි sirte. නිදුක් නිරෝගී suweya labewa.
බුදුසරණයි ..! ඔබට සර්" ..🌹🙏🙏🙏
අපේ ගෞරවනීය වෛද්‍යවරයාගේ ගෝලයින් ලඟ තියෙන ඒ බෙහෙත් ක්‍රම නිවැරදි ලෙස කිරීමට පියවර ගන්න බැරිද... මේකයි දේශය වෙනුවෙන් කළයුතු උතුම් සේවය... එකතුවලා, සාකච්ඡාකරල මේ ගැන පියවරක් ගමු... අපිත් මේ වගේ දේවල්වලට කැමතියි...
🙏🙏🙏 බොහෝ සත්වයාට සුවය සදා දෙන්ට සමත් මේ උතුම් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සංස්කෘතිය ජාතිය රැක ගන්නට මුළු ලොවම දායක වෙන්න ඕනි. එය විකෘත නොකොට දේශීයත්වය රැක ගන්නට උත්සාහවත් විය යුතුයි. එය විශාල පිනකි.
අනෙ සර් ඔයාට පින් අපි නොදන්නා දෙවල් කියා දුන්නට සර් කියා දෙන විදියට ආහගෙන ඉන්න ආසයි තෙරුවන් සරනයි
ස්තුතියි සර් තෙරැවන් සරනයි
අපේ ආයුර්වේදය කවුරුත් ගනන් ගන්නෙ නැති වුනාට,ගොඩක් බටහිර වෛද්‍යවරුන්ට සනීප කරන්න බැරි ලෙඩ හොද කරල තියෙනවා
Yoga
බොහොම ස්තූතියි සර්...තෙරුවන් සරණයි..
විටෙක ඔබතුමා ගුරුවරයෙකි . විටෙක ඔබතුමා වෛද්‍යවරයෙකි .තවත් විටෙක ආදරණීය පියෙකි .දැයේ පිනට උපන් සදාදරණීය රැකවලෙකි.සැමට අමතක නොවන අතිදක්ෂ ගුරු තුමෙකි. අපට හරි ම ආඩම්බරයි .දිගාසිරි වේවා !
නිවැරදි විද්‍යාව තේරුම් නොගත් අපි වගේ කාලකන්නි ජාතියක් මෙලොව තවත් නැති තරම්, මෙයට අවුරැදු දෙකකට පෙර ඔබ තුමා දාපු මේ වීඩියෝවෙ සැබෑ ප්‍රතිඵල, අද අපි භුක්ති විඳිමින් සිටින බව මොනවට පැහැදිලියි, එතුමාගේ නම ඔහුට උපහාරයක් වශයෙන් වත් ඔබ තුමා මතක් නොකිරීම ගැන නම් කනගාටුයි, මෙලෙස මේ ළමයින් දැනුවත් කිරීමට අතලොස්සක් වූ ඔබ වැනි ගුරු පියවරුන්ද ක්‍රමයෙන් හීන වන කාලයක ඔබ තුමාට දීර්ඝායුෂ පතන අතර, තුන් රුවනේ පිහිට ආරක්ෂාවම පතමි, බුදු සරණයි.
පවි සර්ගෙ පුතා සියලුම පවුලේ අයට තෙරැවන් සරනයි කාටවුනත් මානසිකව වැටෙනව නේද
තෙරුවන් සරණෙන් ඔබ වැනි රටටම ආදර්ශමත් ගුරු පියෙක් සදා නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවායි පතමු !
මම සර් ගේ හැම වීඩියෝ එකක් ම බලනවා..මේ වගේ දේවල් නොදන්න හැමෝටම මේ දේවල් වලින් දැනුවත් වෙනවනම් ඒක ලොකු දෙයක්.. රට ගැන නොහිතන හැගීමක් නැති මිනිස්සු පිරුණු තැනක් වෙලා අපේ රට..සුදු ජාතිකයන් අනුකරණය සහ ඒවා උසස් බව පෙන්නන්න දගලන සමාජෙ ඉන්න මානසික ලෙඩ්ඩු මේවා බලන්නම ඕනෙ අනිවාර්යෙන්ම
තිස්ස සර් මේ හෙළ දිවයිනේ වටිනාකම විනාශ කළේ සුද්දා ,ඒත් මොකක්දෝ අවාසනාවකට අපි තාමත් දුවන්නෙ සුද්දාගෙම පස්සෙ, ඉස්සර කාලේ අම්මල ළමයින්ට රත කල්කෙ පෙව්වා,ගම්මිරිස් පිම්ඹා, වෙනිවැල්ගැට තැම්බූ වතුර හිල් පොල් කටුවෙන් නෑව්වා,රන්කිරි කටගෑවා, ළමයාගෙ කාමරයට,ඇදුම්වලට කොහොඹ තෙල් දුම් ඇල්ලුවා , ඒ පාරම්පරික පිලිවෙත් හරියටම කළා ඒ නිසා එදා දෙමාපියන්ට දවස ගානේ දොස්තරලා චැනල් කර කර ළමයි උස්සගෙන යන්න අවශ්‍යතාවයක් වුනේ නැහැ ,ඒත් අද සමාජයේ මෝඩ රැළ අපිටම ආවෙිණික සොබාවිකව හරපද්ධතියට පයින් ගහල සුද්දාගෙ සරුවපිත්තල කෑලි පස්සෙ දුවනවා,කවුරුත් නෙවෙයි අපි අපිටම කෙලවගත්ත ජාතියක්
සර්ට දීර්ඝ ආයුෂ ලැබේවා.
බටහිර විද්‍යාවෙන් මේ විශ්වයේ ශක්ති ගලායෑමේ රටාවන් අදුරගෙන තියෙන්නේ බොහෝම පොඩ්ඩයි.ආයුර්වේදය කියන්නේ මේ ශක්ති රටාවන් ගලායෑමේ හරිම ක්‍රමවේදය අදුනගෙන එම ශක්ති සංක්යාත වලට පරිසරයේ පවතින ද්‍රව්‍ය වල ශක්තිය අනුසාරයෙන් වෙනස් වූ ශක්ති සංක්යාත නැවත මුල් පිහිටීමට හරවන ක්‍රමවේදය.
බුදුසරණයි සර් 🙏🙏
ඔබතුමා වටිනා වස්තුවක් මේ දෙරනේ..තෙරුවන් සරනයි..
watch my maths tricks videos.
බුදුසරණයි සර්.. ආදරෙයි ගොඩක්... ගොඩක් වැදගත්....
ඇත්තටම ගොඩක් වටිනවා සර්,සර්ට ගොඩක් පින් මේවගෙ ජිවිතේ හදාගන්න පාඩම් උගන්නන්වට ,ගොඩක් ආසයි සර්ගෙ clzඑකක වාඩිවෙලා ඉගන ගන්න,එකත් හැමෝටම බැ , bs sr
අනේ දෙයියනේ මේ තරම් දැනුම් තියෙන මිනිසුන් ඉන්න රටකට යන කල. දුකයිනෙ සර්....ජේසු පිහිටයි
ගොඩක් හොඳයි සර් බුදුසරණයි
හැමදාමත් අපේ දේ අගය කරන ඒ දේවල් ගැන අපි දැනුවත් කරන තිස්ස සර්ට අපගේ උපහාරය 🙏
(( සිනමා වගේම සිනමා ලොකයේ අලුත් දේවල් දැනගන්න එකතු වෙන්න අපිත් එක්ක ❤️🔥✌️))
😥❤️බටහිර widywa ට වඩා දියුණු widyawa ක් අපි ළඟ තියෙන්නේ. බුද්ධ දර්ශනය ය th එසේම යි. අකාලික ධර්මයක් 🙏❤️
බොහෝම ස්තූතියි සර්
බොහෝම පිං🙏❤️
වර්ථමානයටත් අනාගතයටත් වැදගත් ඔෙබ් දැනුම ෙබදීම . දිගු කල් දිෙන්වා
Sir greatly appreciated your
lectures and I am 62 years and you made me I am 17 years. May you and your family blessed with all happiness and health.
Dear Sir, very deeply subjects you geve us very softly and very easy good luck and God bless your 💓
Obetumage video eke digeteme බැලුවා ,dan මෙහෙ වේලාවෙන් pandere 2h. Harime වටිනා දෙසන රාශියක් බැලුවා .obetumate thruwan saranai . From france.
වීඩියෝ එක බලන්නේ 2022 ජනවාරි මාසයේ.
🤗
මේ කතාව අහගෙන යනකොට මට මතක් වුනේ රොබට් නොක්ස් ගේ එදා හෙළදිව.
👍
එහි එක් තැනක සඳහන් කරලා තියෙනවා සිංහලයාගේ සන්ධි වෙදකම ගැන.
🙏🙏🙏
කැලේ කොලේ තියෙන දේවල් වලින් වරුවකින් දෙකකින් ඕනෑම කැඩුණු සන්ධියක් පෑස්සීමට සිංහලයා සතු හැකියාව ගැන ඔහු
ඉතා පුදුමයට පත් වූ බවත්
එය හරිම විශ්මයජනක බවත්
කියා තිබෙනවා.
............
ලංකාව කියන්නේ මොන තරම් ලස්සන .භෞතික සම්පත් ..මානවසම්පත් තිබෙන රටක්ද ...තිස්ස සර් වගෙම අපිට ආඩම්බර විය හැකි තවත් ශ්‍රී ලංකිකයෙකුගේ අදහස් දැක්වීමක් කැමත් අය අවසාන වනතෙක්ම හොදින් බලන්න .අහන්න. 2019.11.13.Talk with chathura.,
අනර්ඝයි සර් ඔබේ පැහැදිලි කිරීම. අපේ සමහර මිනිස්සු හිතාගෙන ඉන්නව ලංකාවට ආයුර්වේද ක්‍රමය හඳුන්වල දීල බෙහෙත් ගැන කියල දුන්නෙ ඉන්දියාවෙ අය කියල. සීහ හෙළයට (සීහ= ශ්‍රේෂ්ඨ, හෙළ=පාරිශුද්ධ....පස්සෙනෙ තිරිසන් සතෙක්ගෙන් පැවතෙන සිංහලයො බිහිවුනේ) වෙනමම ක්‍රමයක් තියෙනව සිංහල වෙදකම කියල. ඒ සියල්ල සහ අපට උරුම තවත් දේවල් අපට අහිමි කළ ආකාරය හරි කණගාටුදායකයි.
තෙරුවණ් සරණයි සර්...
කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ සර්. බුදුසරණයි
දෙවි පිහිටයි Sir. ❤️ මටත් 19යි කොල්ලෙකුට දැනෙන දුක තේරෙනවා මටත් කවදාවත් හොද වෙන්නේ නැති ලෙඩක් තියනවා. කාටවත්ම මේහෙම වෙන්න එපා.
Mokakda saho asanipe..කියන්න පුළුවන් da
Rastha Production ane malliye mansin wetenna epa ada kale ona ledakata behet tiyenawa .mokakda oyage lede? deviyangema pihitay malliye
Sir thank you so much for your video, I started to learn BIO now with your video
Another lovely video from one of my favourite channels!! Just a small suggestion, I live in UK and it would be great if you could add English subtitles so we can take this knowledge/information to more and more people. look forward to your next videos. ALL THE BEST SIR and MANY THANKS to your STUDENT who creates these contents. GOOD LUCK !!
Nice to hear that everything in this world is invented by Sri Lankans.we are the best nation with knowledge ,technology,development don't understand why we all want to go and study abroad
www.cheatsheet.com/entertainment/does-the-queen-take-medication.html/
Really enjoyed Tissa Jananayake's mind relaxation lesson. I am 66 years. But I too followed the instructions and I too did it thank you so much God bless you
වටින කතාවක් සර්.. ! ✨️
තෙරැවන් සරණයි
Anae sir obatumagae putata niduk nirogi සුවය දීර්ඝායුෂ labaewa daladahamuduruwangae පිහිටයි
ගොඩක් ස්තූතියි සර් තෙරැවන්සරණයි .
අනේ sar ඔබගේ katha wa hari ma සතුටු i obata teruwan saranai
සත්‍ය සත්‍යය වශයෙන් දකින විශ්වයේ සොඳුරු ජීවවිද්‍යා ඇදුරුතුමනි....තවත් සිය දහසකගේ ණැන ණුවන පාදන්නට විද්‍යාවට අසු නොවූ එම අධ්‍යාත්මික ශක්තීන් ළඟා කර ගැනීමට හැකිවේවා..!🙏💐
Respect auruvedic master❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
👍👍👍👍💐💐💐💐වචනයෙන් පරිසමාප්ත දොස්තර කෙනෙක් .
මන් දැක්ක ලංකාවේ ඉන්න අවංකම නිහතමානීම ඇත්ත කියන සර් තමය් සර්....සර්ගේ මන් බලපු පලවෙනි vedio එකෙන්ම ඒක තේරුනා
සම්පූර්ණ ඇත්ත සර්.නියම ආයුර්වේද වෙද්‍යවරයෙක් කවාදාවත් සල්ලි මත්තේ නැහෙන්නේ නෑ.සිංහල වෙදකමේ අපි නොදන්න රහස් ගොඩාය්
බුදු සරණයි ගුරුතුමනි ඔබට....!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖
සුපිරියි.සුපිරිමයි.කතාව සහතික ඇත්ත.
සර් ඔබතුමා නම් දෙවියෙක්
We experienced this situation, we were there when this was happened. We were sorry for his son. He explained the whole situation like this about the disease.
ඔබට ජයවේවා !
Sirtath,sirge paule siyaluma denatath theruwan saranai...🙏🙏🙏
තිස්ස සර් ට ආදරේ අය මේක ලයික් කරන්න
th-cam.com/video/k_7F2nJJmE0/w-d-xo.html puluwannam mm wenuwen vinadiyk ven krl SUB krnn yalu
Like higannek
@@MNXDS puka dena ekek. Pawule puruddada?
suddata dipu ewaunth inwa ekaiiii….ape de agaya nathi un
@@dinushalakmal4957 aniwa mchn.
ඇත්ත සර් පොඩි කාලේ අර ලමයිට දෙන්නෙ රත කල්කෙ කියලා අද කාලේ කාලේ ළමයි ද ඒවා දෙන්නේ නෑ ඌව විසබීජ කියලා ඒ උනාට ඒ බෙහෙත් වල ගොඩක් වටිනාකමක් තියෙනවා දැන් වත් මිනිස්සු තේරුම් ගනීවි සිංහල බෙහෙත් වල වටිනාකම 💯💯💯🇱🇰🙏
th-cam.com/video/k_7F2nJJmE0/w-d-xo.html puluwannam mm wenuwen vinadiyk ven krl SUB krnn yalu
Ape lankave minissu batahirin ana hema kunu godakma badaa ganna ake result aka nisa tamai ape podi daruvanta oya vage leda dan vedi vediyen hadenne. antibacterial soaps,vipes,shampoos vedi vediyen use karanakota ape body ake tiyena natural immunity aka marenava. mamath inne batahira,aa unata batahira deval hema deyakma aavada piliganne naha. ape lankave minissunge boru sobana veda tikak adu karala,ape pareni aya jeevath unu vidihata jeevath venna hithuvoth oya leda valakvaganna puluvan. I mean by that is eating our own natural foods, use our own natural medicine,reduce the use of antibacterial crap etc etc...
වෙදකම නම් ආයුර්වේදම තමයි sir ,,අපේ සීයාට ලෙඩ කීපයක්ම තිබුනා ,,ජිවීතේට පනඩෝල් එකක් වත් බිව්වේ නැහැ ,සිංහල බේත් විතරයි ,අවුරුදු 90 ගානක් හිටියා ,,
🙏🙏🙏 තෙරුවන් සරණයි
වීඩියෝ එකේ මැද්දෙ මාවත් මතක් කලාට ස්තූතියි සර්. මාරම සතුටක් දැනුනා අග හරියට ඇහුම්කන් දෙද්දි.
you can watch my maths tricks to learn maths easy.
Dn e treatment karnna kauruth nedda
Matat itp hoda wedadurak keyanawada
සත්පුරුෂ සමාජය රැකගන්න අපේ දරුවන්ට වෙන්ස් කරන්න . අපට අපේ සාසනය රකින්න තියෙනවා, ලොව එකම තැන මේ රටයි, ඔබට තෙරුවන් සරණයි
Kohomath Ape minissunta ape dewal wala agayak na sir...Bohoma sthuthi denuwath kalata
Denuwath kireema bohoma Pehedilie. Theruwan saranai guru piyaaneni ...