චිකන් සබ්මැරිින් 💗 - රසට ගුණට ක්‍රීමි සෝස් සහ පිරවුමත් සමග - Delicious Chicken Submarine -
ฝัง
- เผยแพร่เมื่อ 11 ต.ค. 2022
- චිකන් සබ්මැරිින් 💗 පිරිසිදුවට රසට ගුණට ලොකු ගණන් වියදම් නොකර ලොකු මහන්සියකුත් නැතුව ගෙදරදිම මේ විදිහට ගොඩාක් රසට හදාගන්න පුලුවන්. ලිපේ සහ අවන් එකේ බන්ස් ටිකත්, ඒ වගේම සෝස් හදන රෙසපි එකත්, චිකන් පිරවුම හදන රෙසපි එකත් එකම විඩියෝවකින්.. ඉතින් මම ගෙදරදි කෘතිම රසකාරක වගේ දේවල් නොදාගන පහසුවෙන් සහ ටිකක් අඩු මුදලකින් සබ්මැරිින් හදාගන්න විදිහ තමයි මේ !
අවශ්‍ය ද්‍රව්‍ය ~ පිටි මෝලිය සදහා
පාන් පිටි ග්‍රෑම් 650
මද රස්නෙ වතුර මිලි ලිිටර් 375
කිරි පිටි මේස හැදිි 1 1/2 (තියනවනම්)
සිීනි මේස හැදිි 1 1/2
යිස්ට් තේ හැදිි 2
මාගරින් හරි බටර් හරි මේස හැදිි 2 1/2
බිත්තර 1
ලුණු තේ හැදිි 1 ( හෝ රස අනුව ලුණු)
………………………………
අවශ්‍ය ද්‍රව්‍ය ~ සෝස් එක සදාගැනිිම සදහා
මාගරින් මේස හැදිි 3
පාන් පිටි මේස හැදිි 2
කිරි කෝප්ප 1 කිරි පිටි මේස හැදිි 3කින් හදාගත්, ෆ්‍රෙෂ් මිල්ක් හරි ගන්න
තක්කාලි සෝස් මේස හැදිි 1
ගම්මිරිස් කුඩු තේ හැදිි 1
මිරිස් කුඩු තේ හැදිි 1
ලුණු තේ හැදිි 1 (හෝ රස අනුව ලුණු )
අවශ්‍ය නම් චීස් ටිකක් දාගන්න
..................................
අවශ්‍ය ද්‍රව්‍ය ~ පිරවුම සදහා
කුකුල් මස් ග්‍රෑම් 300 කටුයි හමයි ඉවත් කරල පොඩියට කපාගත්
සුදු ළුෑණු බික් 5 පොඩියට කපාගත්
බී ලුණු ගෙඩි 1 පොඩියට කපාගත්
මාලු මිරිස් කරල් 2 පොඩියට කපාගත්
ගම්මිරිස් කුඩු තේ හැදිි 1
මිරිස් කුඩු තේ හැදිි 1/2 හෝ අවශ්‍ය පරිදි
තක්කාලි සෝස් මේස හැදිි 1
ලුණු තේ හැදිි 1 හෝ රස අනුව ලුණු
..................................
ඉදුනු තක්කාලි ගෙඩි 3 පෙති කපාගත්
බී ලුණු ගෙඩි කිහිපයක් පෙති කපාගත්
සලාද කොල ටිකක් හෝදල තෙත නැතුව
තක්කාලි සෝස් ටිකක්
Ingredients for this Super 💗Delicious Submarine ~ Recipe for Dough~
650 g Bread Flour
375 ML Lukewarm Water
1 1/2 Tbsp Milk powder
1 1/2 Tbsp Sugar
2 Tsp Yeast
2 1/2 Tbsp Margarine Or Butter
1 Egg
1 Tsp Salt
...............................
Recipe ~ for Delicious Creamy Sauce
3 Tbsp Margarine
2 Tbsp Bread Flour
1 Cup of milk
1 Tsp Pepper Powder
1 Tsp Chilli powder
1 Tbsp Tomato Sauce
1 Tsp Salt
..............................
Recipe ~ for Delicious Chicken Filling
300 g Chop Chicken (Skin & Bornless)
2 1/2 Tbsp Olive oil or Coconut Oil
1 Chop Big onion
5 Chop garlic
2 Chop Capsicum
1 Tsp Pepper powder
1/2 Tsp Chilli powder
1 Tbsp Tomato Sauce
1 Tsp Salt
.........................
Some Slices of Tomatoes
Some Slices of Big onions
Some Salad Leaves
මෙි වීඩියෝ එක දැකලා පලවෙනි වතාවට හැදුවා මෙි කියලා දුන්න විදියටම.හරිම රසයි.කාපු අය කිවිවා දැනට කාලා තියෙන රසම සමිබැරින් බන් එක කියලා.ස්තුතියි ඔබට!
Woow...ඔබ හරි දක්ශ කෙනෙක් ,මගේ හද පිිරි සතුට! ඇත්තටම ..ඒ වගේ දේවල් අපි ගෙදරදිම හදාගෙන කනකොට ඒක පුදුම සතුටක්, බොහොම ස්තුතියි ඔබට ජය වේවා !❤❤ පුලුවන් උන වෙලාවක මම හැදුව ලසඤ්ඤා රෙසපි එකත් හදල බලන්න .
ඔයානම් හරි හොඳයි මිස්, ලෝබකමක් නැතුව ඔක්කොම දේවල් හදාගන්න එක වීඩියෝ එකෙන් හරිම පැහැදිලිව ලස්සනට කියල දෙන විදිහ හරි ගොඩාක් වටිනවා බොහොම ස්තුතිය බුදු සරනයි ඔයාට !🎉❤
බොහොම ස්තුතියි ඔබටත් බුදු සරනයි 🙏
Wow absolutely great amazing Excellent video . Very useful & U tough us very clearly Thank U so much Dear 🙏🙏🙏💯👍👌🤩🤗😘
How nice of you and how humble you are.. thank you too so much dear 🙏❤❤😊
ස්තුති...හරිම සරලයි.මම මේ විදියට හැදුවා.හරිම රසට හදාගන්න පුලුවන් වුනා.
ස්තුතියි ඔබටත් ♥️ ඒ ගැන මටත් ගොඩාක් සතුටුයි ..🥰
Aththama. Godakhodai. Oya. Saralawakiyala. Denawa. Daralipe. Hadana. Apiwage. Ayata. Godakhodai. Thank you
Sthuthiy obatath ❤
Thanks for sharing stay connected
Sure 👍 You're welcome !
Very well explained
Glad it was helpful!❤❤ Thank you dear !
Wow very nice I will try 🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹
Thanks a lot 🌹 😊 ❤
Harima lasanata kiyala denawa akke oyata budusarni
බොහොම ස්තුතියි නංගී ❤️ ඔයාටත් බුදු සරනයි !
ඇත්තටම හොඳ විඩියෝ එකක් හරිම ප්‍රයොජනවන් ,,ඉදිරියටම කරන්න ජයවේවා
බොහොමත්ම ස්තුතියි ඔබට ❤
Thanks so much i made the subarine bun ot came out well
I'm Really happy about it.. Thank you too ..!
Very nice thanax
Thank you ❤️
@@cookingwithroshi799 hi
Hi
@kauminidilrukshi7872
@@cookingwithroshi799 kohomada oyata oya what app iennawada
Thank you akkai 💐❤️❤️❤️
You're well Come Nangi ! ❤
ඔයානම් සුපිරි අක්කේ.
සතුටුයි ..❤ ගොඩාක්ම ස්තුතියි නංගි ❤
Anee❤..
🙂❤️❤️
Good...
Thank you ❤️
EXCELANT NANGI VERY INTRASTING YOUR WAY TO TEACH ,IT SEEMS VERY TEST GOOD LUCK
my pleasure ..& you're most welcome dearThank you so much
❤️❤️❤️ oba thumiyata godak thanks me wage recipe idiripath karanawata mama samahara recipes hadala thiyanawa hodata anawa
Mage hada piri sathuta😊 bohomathma sthuthiy obata ❤
Super super very good taste recipe sister God JESUS CHRIST bless you and loves you
"AMEN" 🙏🌻 thank you so much & god bless you too dear 🙏
ස්තුතී හරිම සරලව පැහැදිලිව කියලා දුන්නා ❤❤❤
බොහොම ස්තුතියි ඔබට ! ❤️❤️
Thanks akki
You are welcome නංගා.. ❤️
හරි ම පිලිවෙලට ලස්සනට කියලා දුන්නා ගොඩක් ස්තුති ❤❤❤❤
ස්තුතියි ඔබටත් ❤️
හරිම පිලිවෙලට කියලා දුන්නා.ස්තුතියි ඔයාට .❤❤
සතුටුයි 🙂 බොහොම ස්තුතියි ඔබට ❤️❤️
Hetama hadanawa .thx nanga ❤
You are welcome dear ❤️
🎉🎉🎉
🙂❤️
Hondaiii lassanai rasa patai thanks lot 👍👍👍
❤️❤️👍
Sause ekata ganna milk 250mlda?
ML 230 k thamai gaththe e tika hadanna..
Wow ...very good looks like tasty .... thank you sis ... God bless u
Most welcome 😊 Thank you so much dear ❤ God Bless you too !
The best
Thank you so much! ❤
Thanks sister ❤❤❤👌
Welcome dear ♥️
හරිම ලස්සනට පිලිවෙලකට කියල දුන්න අක්කේ වැඩි කතා නැ ඩෙකරේසන් නැ හරිම සරලයි... ඹයාට බුදු සරනයි.. තව එකක් කට හඩත් ලස්සනයි... තව මේ වගේ විඩියෝ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා
අනේ..ගොඩක්ම ස්තුතියි නංගා .. අවංකව නිහතමානීව ඔබ එලෙස සඳහන් කිරීම ගැන මම ගොඩාක් සතුටු වෙනව .. ස්තුතියි නැවතත් ඔබටත් බුදු සරනයි ! නංගී ❤️
❤
❤
Aththatama godak watinava .thank you
Godaak sthuthiy obata ❤️
Me buns kalthiyagnna vidihak kiyanna,(only the buns)
Hodata Cling wrap, food wrap karala freezer eke thiyaganna puluwan tika dawasak..
Thanx
Very good ❤❤❤❤❤❤
I'm glad you like it ♥️♥️
Thank u mamath hadanawa harima pahadiliwa kiya dunna
❤️❤️👍
හරිම හොදට කියා දෙනවා පුතාට ස්තුති
ගොඩාක්ම ස්තුතියි ඔබතුමියට ❤️
තල ඇට sodalada ganna one.
Sodala pirisidu karapu thala ata packet karapuwa kadawal wala thiyanawa dear .. ewa daaganna puluwan welapu thala danna,
Me bun thetha redi kadakinda wahala thiyanna ona piti pipenna
Ehema awashya naha dear, mama wahala thiyanne thetha redi walin newei, piti bola uda piti ihala polithin ekakin wahannath puluwan
👍👍wow supiri,,dakkama kanna asa hithenawa,harima lassanai,godak rasa patai,,thanks for the new resipi☕😋😋
❤️❤️👍
Thanks for your instructions I Have prepaired submarine buns very tasty
My Pleasure 🙂 ❤️👍
Thanks.
❤️❤️👍
niyamai
Thank you .. 👍❤️❤️
රස පාටයි...😋
👍❤️ රසයි හරිම රසයි..
😋😍😘
😊❤️❤️
Piliwata kiya dunna thenkz
You are welcome , thank you
ඇත්තටම හැමෝම කියනවා වගේ ඔයා හොඳින් කියල දෙනවා.හරිම නිහතමානී ව.අනිත් අය බබාල වගේ කතා නම් කරනව.ඒත් හිතේ ඉරිසියාව.අපි video බලන නිසා තමයි එයාලට මුදල් ලැබෙන්නේ.ඒත් නොදන්න කමට ප්‍රස්නයක් ඇහුවොත් කිසිම කෙනෙක් ඒකට උත්තර දෙන්නෑ.ඒනිසා කුහක එයාල මොන රස කෑම දැම්මත් ඒ video බලන්නෑ.ඔයාගෙ videos වලට මම අළුතින් එකතුඋන කෙනෙක්. අනිත් අයගෙන් ඇහුව ප්‍රශ්නය ඔයා ගෙනුත් අහනම් පුලුවන් නම් උත්තර දෙන්න.Rolls, cutlets patties crispy එකට පැය 4, ක් 5ක් විතර තියාගන්න කොහොමද.මම ඉන්නෙ සීතල රටක.තෙරුවන් සරණයි ඔයාට.
චැනල් එකට ඔබව ආදරෙන් පිලිගන්නව !බෙහෙවින්ම ස්තුතියි . අනේ සමාවෙන්න dear ,ඔබ අහපුදේට මම ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්නම්. තෙරුවන් සරනයි ඔබටත් 🙏 ❤❤
ස්තුතියි ඔබ ට 🙏බොහොම රස පාටයි❤️❤️😍😍
ස්තුතියි ! ඔව්..ඒව නම් ඇත්තටම හරිම පුදුම රසම රසයි, 👍❤️❤️
Lipe hadana ekata adiyata wathura dalada tiyenne
Adiyata wathura daan naha dear, me widihata Lipe mama banis, paan, maalu paan hadana Video keepayakma thiyanawa kemathinam ewath balala e widihata hadaganna oyata puluwan dear me thiyenne e video Link 👉 th-cam.com/video/LCpH_hIStN0/w-d-xo.html 👉 th-cam.com/video/ooii2lJQdgk/w-d-xo.html 👉 th-cam.com/video/gtkmHbBfLr0/w-d-xo.html
Super
Thank you ❤️❤️
Thank you so much
Your welcome ❤️
Thank, you very much 👍
You are most welcome ♥️♥️
දැක්ක ගමන් කන්න හිතුනා හ්ම් හදලම කියන්නම්
සතුටුයි 😊 හදල රස බලන්නකො .. ස්තුතියි ❤
Wow🥰 Thank you❤️
You're most welcome❤ ❤
සෝස් එකට දන්නේ කැලි මිරිස් නේද
ඔව් Dear...
Amazing technique.
Thank you! So so.. much 👍👍👍🙏
හරිම පැහැදිලි යි. ගොඩක් ස්තුති යි.🌹
බොහොම ස්තුතියි ඔබට ❤
බොහොමත්ම ස්තූතියි
ස්තුතියි ඔබටත් ❤️
Thank you so much god bless you 😘
❤️❤️👍
Me souse ekgdk kal thiygnn puluwnda
Sathi 2k Fridge eke thiyala kemata ganna puluwan ❤️
Thank you
Your welcome 💕💖
Supiriyak❤
Thank you so much 👍❤❤
👍👍👍
Thanks akki ❤❤
You're welcome Nangi ❤️❤️
Man hithanne watura wenuwata mada unusum kiri gaththoth rasa wei neda.
Aniwaryen ..👍
Wow excellent 🥰
Many many thanks👍❤❤
Mama. Harimaasa. Kamak
Hadala.. rasa balanna dear ❤
Thanks dr ❤️❤️
❤️❤️👍
😋😋❤️❤️
❤️❤️👍
Thanks 🎉
Welcome ❤😊
Instant yeast වුනත් ගන්නෙ මේ ප්‍රමාණයමද ?
ඔව්..
Like 🍺
❤️❤️👍
❤❤
😊❤❤❤
How many can be made with this quantity weighing 150 g each?
Can make 8 buns.
@@cookingwithroshi799 super 💪
Thank you
@@shukriyaaroos7050 you are welcome dear thank you ❤️
👍👍👍👍👍👍❤
❤️❤️👍
ස්තුතියි ඡයවේවා බුදු සරණයි
ස්තුතියි බුදු සරනයි ඔබටත් !
Godak lassanai.
බොහොම ස්තුතියි ඔබට ❤️
❤❤❤❤
❤❤💐💐😊
ඕකට අර කඩ වලින් ගන්න කිලො ගානට ගන්න බටර් ජාතිය ගන්න පුලුවන්ද
ගන්න පුලුවන් Dear ..
Thank you ❤️
❤️❤️👍
wowww
❤️
Alwathurenda Ananda oni
Nehe dear , mama ganne mada rasne wathurane.. e wathura tikenma thamai piti ananne..
Banis tkak wadi pura hada gena shita karane dala tiyanda baida
Thiya ganna puluwan dear ..
මේ සෝස් එක දවස් කීයක් ෆ්‍රිජ් එකේ තියන්න පුලුවන්ද??
සති 2ක් ෆ්‍රිජ් එකේ තියාගෙන මම පාවිච්චි කරල තියනව .
@@cookingwithroshi799 Thank you
Must be in a airtight plastic container isnt'it?
As Usual, I kept it in a glass jar..
Bajane rathwenna thiyanne wathura danne nathuwada miss. Gindr godak aduwend thiynn oni miss
Owu dear bajanayata wathura danne nehe , lipe gindara , ushnathwaya aduwen mada gindaren bake karaganna ona.
අක්කි මේ සෝස් ඒක කල් තියා ගන්න පුලුවන්ද
Dear ..මමනම් මේ සෝස් සති 2ක් විතර ෆ්‍රිජ් එකේ තියාගෙන තියනව.
ඣ
❤🎉😢😅😊
❤❤😊
Wight source එක දවස් කීයක් තියාගන්න පුලුවන්ද
Creamy White Sauce එක මමනම් ෆ්‍රිජ් එකේ සතියක් විතර තියාගෙන තියනව, Dear ❤️
❤
❤❤😊