You are the best culinary TH-cam channel aunty ❤ The calmness of how you speak,how pleasant is your smile ❤valuable advices and your patients teaches us something more than recipes ❤
Thankyou for your lovely cookery lessons.Some of your dishes I have tasted with my eyes only when I go through cookery books.Some I have really tasted but someone else has prepared.But now I look at your videos and prepare them with a lot of confidence.❤🎉😊
Aththenma hoda relax ekak enawa manassas harima enlou ekak labenne oyage katahada aheddi thank you very much ❤ mama nam.oyage recipe try kranawa 😊 rasama rasai God bless you
Very beautiful. You have Very good knowledge about the situation of the people. Actually no one is doing the way you do.cost is very little. You showed the truth. Well done. Hoteliers will not be very happy. Thanks a lot. We always appreciate.
කෑම හදන්න ඉගන ගන්න විතරක් නෙවෙයි , මනස relax වෙන්නත් මන් බලන්නේ Anoma aunty ගේ videos . ඒ කරුණික වචන වලට එච්චරට හිත නිවෙනවා 🥰😘♥️
Mamath ahemai
අනිවාර්යෙන් අපිත් නිවෙනවා ඒ හඬට කතාවට ඒ හිනාවට ❤️❤️❤️❤️😘😘😘
@@armcoustmer7768😅o
අක්කා වගේම කෑමත් ලස්සනයි. හරිම සුන්දරයි. නිකම් නිකම් පිච්ච මල් හිනාවක් වගේ හරිම ෂෝක්. දළදා සමිඳු පිහිටයි.
හරිම වටිනා වීඩියෝ එකක් ආන්ටි ,කවදත් ආන්ටිගෙන් ලැබෙන්නේ මිල කළ නොහැකි උපදෙස් ,මම හැමදාම කියනවා වගේම මම ආන්ටිගේ කීකරු ගෝලයෙක්,මම මගේ වැරදි ,අඩුපාඩු ,සිතුවිලි හොඳ විදිහට හදා ගන්න ගොඩක් උත්සාහ කරනවා ,ආන්ටි ට නීරෝගී සුව,හිතේ සැනසීම හැමදාම ලැබේවා ! තෙරුවන් සරණයි !
අනේ...... thank you දුව.
හරීම වටිනවා ගනනුත් එක්කම දීපු එක.බොහොම ස්තූති ඔබතුමියට. මම අනෝමා කියන කොටසටනම් හරිම ආදරේ හිතෙනවා. බුදුසරනයි ඔබ සියලු දෙනාටම ❤
Aunty කවදාද අපිට club sandwich හදන්න කියලා දෙන්නේ බලාගෙන හිටියේ ...නිහතමානී සුන්දර කටහඬ ....ආදරනියයි .... බුදුසරණරයි .
හරිම වටිනවා ❤ පොඩි බබාලා විතරක් නෙවෙයි ලොකු බබාලත් ආසාවෙන් හරිම ආසයි ඔය වගේ ගෙදර හදන දේවල් කන්න. බොහොම ස්තුතියි ඔබතුමියට
මගෙ ආසම channel එක නිහතමානී කතාව මුව පුරා තියෙන සුන්දර සිනාව ඇදගෙන ඉන්න ඇදුම හරිම ලස්සනයි 😘😘
ඇත්තටම නියමයි. මමත් අහන්න හිටියෙ බිත්තර හදපු බාජනය ගත්තෙ කොහෙන්ද කියල. ඔයා අහන්න පතම උත්තරය දුන්න ගොඩක් ස්තුතියි ❤
කෑම වගේම ඔයාගෙ arrangements හරි ලස්සණයි පිළිවෙලයි. එතකොට ආස හිතෙනවා.
ඔබතුමියත් ලස්සනයි
ඒ වගේම හදන කෑම වර්ග හරිම පැහැදිලිව කියා දීම ගැන අගය කරනවා
You are the best culinary TH-cam channel aunty ❤
The calmness of how you speak,how pleasant is your smile ❤valuable advices and your patients teaches us something more than recipes ❤
ඔබගේ මේ වටිනා වීඩියෝව බොහෝම ස්තුතියි .ඔබගේ සිනහමුසු මුහුණ හරිම පින්බරයි.ස්තූතියි
ඔබතුමිය කියල දීපු විදිහටම ක්ලබ් සැන්ඩ්විච් ගොඩාක් සැරයක් හැදුවා .ගොඩාක් රසයි.ඒවගේම හරිම ලස්සනයි .ස්තූතියි මේවගේ රසවත් දේවල් කියල දෙනවට. 🙏
මම අද හැදුවා ඔයාගෙ බීට්රූට් තෙම්පරාදුව එක හරිම රසවත් 👍 මම බබාලගේ නිවාඩු දවසේ හදනවා.😋
කෑමට වඩා කැමති මේ ලස්සන හිනාව දකින්න 🥰
Price එකත් එක්කම කියන එක ගොඩාක් වටිනවා. මම ඔයාට හරිම ආදරෙයි. මොකද මට රසට කෑම හදන්න පුලුවන් උනේ ඔයාගේ වීඩියෝ බලලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තු නිසා. බොහොම ස්තුතියි. ඔබතුමියගේ කටහඬ හරිම ආදරණියයි.
හරිම පැහැදිලියි විස්තර කිරීම . ඔයාගෙ මාලු මිරිස් පිරවුම මම හැදුවා. ලස්සනට,රසට තිබුනා. ලගදිම ක්ලබ් සැන්විච් හදනවා.
ආදරෙයි ❤❤❤
මං කැමති aunty කෑම හදලා ඉවර වෙලා කලා "ම්ම්ම් හරි රසයි
කියලා කියන කොටසට.
ආදරෙයි ගොඩක් aunty.
8:55 8:57 9:01 9:08 9:09 9:10
මේ විදිහටම හැදුවා.. හරිම රසයි. Thank you so much Anoma aunty.❤
කැම හදන එකට වඩා මම බලන් හිටියේ ඔයාගේ කාරුනිකබව වගේම හරිම ලස්සන නිහතමානි සුන්දරත්වය දිහා ❤❤❤❤❤❤❤❤
ඒකට පිපි,පෙත්තක් සහ අන්නාසි පෙත්තක් තියලා හැදුවා..චිකන් පොඩියට කපලා බැදලා දැම්මා..හරිම රස සැන්විච් එකක්
මේක දැක්කහම නිකන්ම බඩගිනි හැදුනා😊.. තෙරැවන් සරණයි ❤️
හරිම වටින වීඩියෝ එකක් aunty මේ කාලේ හැටියට ගෙදරදි හදා ගන්න එක හරිම වටිනවා ♥️♥️♥️♥️♥️👍👍
Really appreciate your help how to make the club sandwiches .
මගේ ආදරණීයම චරිතයක් ඔයා..දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් නිරෝගිව සතුටෙන් ඉන්න ලැබේවා..!!!
Thank you ❤️
ආසම ඒ කියලා දෙන අරපිරිමැසුම් විදි වලට.
ගොඩක් වටින විඩීයෝ එකක් ආන්ටි මේ දේට විතරයි නෙමෙයි අපි කෑමක් හදනකොට මේ වගේ estimate එකක් හදාගන්න එක ගොඩක් වටිනවා..මම පොඩියට පීසා බිස්නස් එකක් පටන් ගත්තා ආන්ටි ඒකෙන් මමත් මෙහෙම හදන්න පුරුදු වුනා..electricity වලටත් මම වෙන් කලා..ඇත්තටම ඒක අපේ අය වැය බලාගන්න ගොඩක් වටිනවා ආන්ටි.. මේ ගැන නොදන්න අයට මේ දේ කියලා දුන්නට ගොඩක් ස්තුතියි 😌🙏 හැමදාම අපි ආදරෙයි ❤🌹
ගොඩක් වටිනා video එකක්.❤❤ ඔයාගේ කෑම mamath hadanawa හරිම රසයි.💐💐
හරිම වටින video එකක් Aunty..thanks aunty..
අද කලේට වටිනාම විඩියෝවක්.....බොහෝම ස්තුතිය
Thankyou for your lovely cookery lessons.Some of your dishes I have tasted with my eyes only when I go through cookery books.Some I have really tasted but someone else has prepared.But now I look at your videos and prepare them with a lot of confidence.❤🎉😊
Thank you so much for this recipe!🥰I made this at home and it was very similar to Dinemore club sandwich❤
හරිම වටින vedio එකක්. බොහොම ස්තුතියි.
ඇත්තමයි ඔයාගේ වචන හරිම සුන්දරයි.අහන් ඉන්න ආසයි
ගොඩක් ලේසි වගෙම රසවත් පාට..😘😘👍
Oba tumiya kiyala dena dewal harima පැහැදිලි oda tumiyata godak istuti
Thanks,bohoma thenpath vidihata සිනා මුසු මුහුනෙන් කියා දන්න මේ sandwhich eaka harima rasta eathi
මිල ගනන් සඳහන් කරලම අපිව දැනුවත් කිරිම පිලිබඳව ස්තුතියි .
Harima වටිනවා mn harima asawen හිටියේ hadanna thanks you
Thank you aunty , ඇත්තටම ඔයා හරිම practical lady කෙනෙක් . ඔයාගෙන් මමත් ගොඩක් ඒවා ඉගෙන ගත්තා , ඉගෙන ගන්නවා. බොහොම ස්තුති aunty ඔයාට , ඒවාගෙම ඔයාට බොහොම පින්. ❤❤ ආදරේයි
හරිම වටිනා වීඩියෝ එකක් ,අපරාදෙ අපි එලියට ගිහින් ලොකු ගනන් ගෙවන්නේ ,ස්තූති අනෝමා ,
Aunty ගොඩක් thanks මේක hadana හැටි කියලා දුන්නට ...aunty me චිකන් රෝල් ගන්නේ කොහෙන්ද...keels super wala තියෙනවාද ...packet eke නම තියෙන්නේ chicken roll kiyalada
ගොඩක් ස්තූතියි! ♥️♥️♥මයෝනිස් හදද්දි පොල්තෙල් සුවද නැති කරන්න මොකද කරන්නේ.
ගොඩාක් පින් ඔයාට ,thanks
Very nice and Thank you
මට නම් බඩ ගින්න වැඩි වුනා අනෝම මිස් වැඩ කරන ගමන් තමයි බලන්නේ රසයි වගෙ .
Thank you very much. Very nice & clear explanation.
අනෝමා අම්මා ඇත්තටම ආස හිතෙනවා ගොඩාක් රස ඇති ඔයා ඉතිං කොහොමත් හැමදාම අලුත් දෙයක් අපිට කියලා දෙනවනේ පරිස්සමෙන් ඉන්න ආදරෙයි බුදු සරණයි💖🙏
Aththenma hoda relax ekak enawa manassas harima enlou ekak labenne oyage katahada aheddi thank you very much ❤ mama nam.oyage recipe try kranawa 😊 rasama rasai God bless you
මට mayonnaise හරියට හදාගන්න බැරිවුණා . එක දවසක්.
හාමුදුරුවෝ 75 නමකට විතර දානෙකට හදන්න හිතනවා.
තක්කලි sauce අත්‍යවශ්‍ය ද ?
මොකද තක්කලි කන්න බැරි අය ඉන්න නිසා.
බොහෝ පින් ..
මම මෑණි කෙනෙක් .
Lassanai ...thank you for the receipy with ❤
ඔයා හරිම සරලව පැහැදිලිව තේරුම් කරලා දෙනවා
ස්තූතියි ❤
5:29 අපේ ආන්ටිට හිත කියවන්ඩත් පුළුවන් නෙ 😂❤️
හරිම වැදගත් වීඩියෝ එකක් මේක. අදකාලේ මිලගනන් එක්කම ඉදිරිපත් කරපු එක ගොඩාක් වටිනවා. බොහොම ස්තූතියි ඔයාට...
මට ප්‍රශ්නයක් අාවාම අනෝම අාන්ටිගෙ වීඩියෝ එකක් බලනව, එ් කතාව අහන් ඉද්දි කෑම නෙවෙයි හිත නිවෙනව හරියට, තැන්කූ අාන්ටිගෙ එ් කතාවට, මම කැමතියි අාන්ටිගෙ අර, Food for soul කියන category එකෙන් අායි වීඩියෝ එකක් කරනව නම් ❤ අාදරෙයි
හරිම වටින විඩියෝ එකක් ආන්ටි මං ගොඩාක් කැම හදන්න ඉගෙන ගත්තේ ආන්ටි ගෙන් , Ninja fay එක ගත්තේ කොහෙන්ද ආන්ටි
Your frying pan is beautiful. I knew it may be from abroad. I love club sandwiches. Thank you for all the good work you do. God bless you
Harima vati a ekak thanks. Ano oysts godak gofak
හරිම වටිනා වැඩසටහනක් ඔබ thumiyata theruwansaranai !!
ඒ හිනාව හරිම ලස්සනයි පිං පාටයි
කලබල නැතුව රසට කෑම හදන හැටි බලන් ඉන්න ආසයි. පොඩි අයගෙන්නම් හරියට ඉල්ලුම. ❤
ඔයා හරිම නිහතමානි ප්‍රියමනාප ගෑනූකෙනෙක් මිස්♥️
Ane harima karunawanthai oba thumiya. A wage a siriyawai... Adarei man♥️
Thanks alot..These days we must think of our expences..and specially about our family..your idea is excellent...
ගොඩාක් ස්තූතියි අනෝමා ..ඔයා කෑම හදන හැටි බලන කොට කෑම හදන්න ආසාවක් ඇති වෙනවා..ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගෙන තියෙනවා . මාත් හුගක් ආසාවෙන් තමයි කෑම හදන්නෙ . ගොඩක් ස්තූතියි අනෝමා . ❤️❤️
Thank you so much dear Anoma.mama oyage Kama godak hadanawa.God bless you dear.
ඔයාට හැමදාම මේ වගේ රස කෑම හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!
ane anoma oyanam. hariima harima,hoda ..mawak biridak sahodaryk yaluwek. hoda .tichake k. budusaranai,👍👍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏mama hamadama balanawa meweda satahana 🌹🌹🌹🌹🌹🌹🌹
Thanks for sharing your easy recipes,
ඔයාගේ විඩියෝ එකන් හරි පැහැදිලිව කියල දෙනවා වියදම පවා නිසිවිදියට කරන විදිහිය කියනවා (ක්ලබ් සැනඩ්විව් විඩියෝ අතරින් අංක 1)
Thank you miss. It's very use ful for my family. God bless you .
ගොඩක් ස්තුතියි මේ අදහස් වලට
Useful video Thank you Miss Anoma💐🥰💐
Thanks.It's very easy.
Godak watina video ekak.bohoma sthuthiy...❤
Thanks for your honest explanations🙏♥️.
Club Sandwich කියන්නෙ ඔරිජිනල් NYC කෑමක් CLUB කියන නම ඇවිත් තියෙන්නෙ Chicken Lettuce under Bacon යන වචන වල අර්ථය.
වැල් බයිලා නැතුව හරි දේ හරි විදිහට ලේසියෙන් ආදරෙයි ❤❤
I'm here not to learn about club sandwiches, but to relax my mind hearing your voice 🥰
ආන්ටිට දැන් අපේ හිත් කියවන්න පුළුවන් නේද ආන්ටි 😁😁😁.. මම වීඩියෝ එක බලල අහන්න හිටියෙ අර බිත්තර හදන එක කොහෙන්ද ගත්තෙ කියල 🤭🤭🤭... රස පාටයි ආන්ටි. බුදු සරණයි ආන්ටි😘😘😘 ආදරෙයි 🥰🥰🥰🥰
සතුටුයි පහසුවෙන් සාදාගත හැකියි 👍
ස්තූතියි 💐 ජයවේවා ❤️
Harima watinawa godark sthuthi budusarani obathumiyata
හරිම වටින වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබ තුමිය ට
Thank you & God bless you.
ගොඩාක් වටිනවා ,ඔබට ස්තුතියි
ස්තුතියි මිස් දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි
ANOMA MISS... its very valuable vedio.. Thank you very much..❤
❤l. Iike. This. Programe. Very. Much.
Thank you very much for this valuable information given to us.
Glad it was helpful!
සෑහෙන වටින වීඩියෝ එකක්
කිසිම අඩුවක් නැතුව හැම පොඩි කරුණක්ම විස්තර කරනවා
Thank you Anoma you are a great cook and good advicer
වීඩියෝ එක බලන ගමන් අහන්න හැදුවේ බිත්තර හදපු පෑන් එක ගත්තේ කොහෙන්ද කියලා .එතකොටම උත්තර හම්බවුණා 😁
😋😋❤👍👍❤ තැන්ක්යූ . ගොඩක් වටින දෙයක්
Very beautiful. You have Very good knowledge about the situation of the people. Actually no one is doing the way you do.cost is very little. You showed the truth. Well done. Hoteliers will not be very happy. Thanks a lot. We always appreciate.
Thank you. This is very useful.
You gave the answer for egg pan, nice vedio with the cost, always you are sweet and genuine 💓❤️❤️❤️
From where you buy these knives.
Please mention it
Harima watinawa.thank you aunty.
Math hithuwa biththara hadana eka kohenda kiyala.oya akke ekata uththare dunna.ekata asa hithuna
❤️❤️❤️ Love this & you aunty... Thank you💖 Theruwan saranai..!
this is very useful Anoma. see the cost difference. some recipes cooking need to explain the cost. otherwise, just watch but never try
Harima nihatha mani. Kamai siriyawai. Pirila 🌹❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🏻Obata Allah Dewipihitai. 👍🏻