ගෙදර තියෙන දේවල් වලින් ශවර්මා හදමු | Shawarma Recipe | Business ideas for Restaurants |Athalkitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • So guys, today I will teach you how to make shwarma that is very tasty and cheap..
    🔆 පිටි මිශ්‍රණය සදහා..
    1. පාන්පිටි 350g - 500g
    2. ලුණු තේ හැදි 1
    3. බිත්තර 1
    4. ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
    ⭕ පාන්පිටි ප්‍රමාණය ඔයාගෙ රොටියේ Size එක අනුව වෙනස් වෙනවා. වතුරත් මම පෙන්නපු පදම එනකන් පරිස්සමට එකතු කර ගන්න.
    ⭕ මැද පිරවීමට කැමති විදියට ඒ දේවල් එකතු කර ගන්න.
    1. චිකන්
    2. තක්කාලි
    3. ලූණු
    4. කොල පිපිඤ්ඤා
    5. බටර්
    6. තක්කාලි සෝස් + මයෝනීස් සෝස්
    Want to learn the original recipies of delicious food items?? join us by Subscribing us. Please contribute your own recipies via comments. Have fun and stay tuned.
    Athal kitchen Facebook fan page link 👇👇👇
    / ආතල්-kitchen-
    104203621094114/
    මගේ රෙසිපි බලපු ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි. දිගටම එකතු වෙලා ඉන්න ආතල් kitchen එක්ක.
    Pan piti wade recipe (පාන් පිටි වඩේ) 👇
    • පාන්පිටි වඩේ | pan pit...
    Godamba roti ( ගෝදම්බා රොටි) 👇
    • Godamba roti sinhala |...
    Watalappan ( සීනි වලින් වට්ලප්පන්) 👇
    • watalappan recipe | සී...
    Kottu ( කොත්තු ) 👇👇👇
    • Kottu | කඩේ කොත්තුව හද...
    Vegetable roti ( එලවලු රොටි )👇👇👇
    • Elawalu roti sinhala r...
    Original fried rice ( කඩේ රයිස් එක )
    • Fried rice Recipe sinh...
    Masala wade ( පරිප්පු වඩේ ) 👇👇👇
    • Parippu wade | masala ...
    Chiken curry ( රස උතුරන මස් හොද්ද )
    • චිකන් කරිය | chicken c...
    chiken masala ( චිකන් මසාලා) 👇👇👇
    • Chicken Masala recipe ...
    mushrooms recipe ( crispy බිම්මල් )👇
    • බිම්මල් ක්‍රිස්පියට හද...
    chiken curry powder ( කරි කුඩු ) 👇👇
    • Chiken curry powder( s...
    chilli paste ( චිලි පේස්ට් recipe ) 👇👇
    • රසම රස චිලි පේස්ට්| Or...
    Noodles kottu ( නූඩ්ල්ස් කොත්තුව ) 👇
    • Noodles kottu sinhala ...
    Fish rolls ( මාලු රෝල්ස්) 👇
    • Fish Rolls recipe sinh...
    pol appa ( පොල් ආප්ප) 👇👇👇
    • ගමේ රසට පොල් ආප්ප හදමු...
    Parata ( පරාටා ) 👇👇👇
    • Parata recipe sinhala ...
    chinese Egg Omlet ( ඕම්ලට් ) 👇👇👇
    • ඕම්ලට් රෙසිපිය| Omlet ...
    Sausages bite ( සොසේජස් බයිට් )👇👇
    • Sausages recipe sinhal...
    Hoppers ( ආප්ප) 👇👇👇
    • Appa sinhala recipe | ...
    Chinese Noodles ( නූඩ්ල්ස් recipe) 👇👇
    • Chinese style friednoo...
    polos dewal ( පොලොස් ඩෙවල් )
    • Polos dewal | පොලොස් ඩ...
    Egg Masala ( බිත්තර මසාලා) 👇👇👇
    • Video
    Chiken cutlets ( චිකන් මෝටාර් )
    • Video
    __________________________________________
    Video editing apps
    1. kinemaster pro - 4.13. 7
    2. Filmorago 4.0.4
    3. Vlogit by filmora
    4. Intro maker 2.5.8
    5. Samsung video editor
    Thumbnail create apps
    1. Picsart
    2. Sinhala photo editor
    3. Samsung photo editor
    Video editing device
    1. Samsung Galaxy A 30s
    No copyright intro music
    No copyright intro video
    No copyright background music
    No copyright Subscribe button
    AK foods productions by Athal kitchen
    #Bun_parata #chicken_gravy
    If you are running a restaurant as a business you can get the recipe you need. Many restaurants cook my recipes and many have said they are delicious. If you also want my special recipes I will give them to you free of charge.
    In addition to this, I have posted on the channel how to make fride Rice, Noodles, Biryani, Short eats, and Curries for the taste of the store. I cordially invite you to watch those videos ❤

ความคิดเห็น • 130

  • @gbsis7843
    @gbsis7843 ปีที่แล้ว +9

    ඔයාගේ කෑම හදන විදිය මරු අනේ,😂 ඇත්තටම අන්තිම ටික කන්න වෙන්නේ බිම තමා එතුවෙ නැත්නම්😂😂😂සුබ පැතුම් ඔයාට ❤

  • @dkumariperera6121
    @dkumariperera6121 ปีที่แล้ว +7

    Shawarma හදන අනෙක් Recipes දිහා බලන කොට මේ විදිහට හදන්න හරිම ලේසියි..😊Thanks ආතල් kitchen..❤❤❤

  • @sithminiprarthana6499
    @sithminiprarthana6499 ปีที่แล้ว +7

    ඒක හදන්න ලේසී වගේ. හදලා බලන්න ඕනි thanks 😻

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි පුතා... සුභ අනාගතයක් ඔබ‍ට.

  • @niluperera8881
    @niluperera8881 ปีที่แล้ว +32

    ස්වාර්ණා කියන්නේ ඉතින් නැන්දා කෙනෙක් නෙහ් 😂😂😂 ඒක මරු 😂😂

    • @ramanikottegoda3234
      @ramanikottegoda3234 ปีที่แล้ว +1

      😂😂

    • @Hansamali.official
      @Hansamali.official 11 หลายเดือนก่อน +2

      Ane bn gonek kiyala ohoma aka pennanna epa dannawa wage kiyawanne😂😂

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 ปีที่แล้ว +2

    Heta hadanna hithan inne malliyoo.... Recipe ekata thank you ❤❤❤❤

  • @juhidissanayake675
    @juhidissanayake675 ปีที่แล้ว +3

    ස්වර්ණා නැන්දා 😂😂 ස්තුති මල්ලි ..❤

  • @chathuchathu38
    @chathuchathu38 ปีที่แล้ว +2

    හොය හොය හිටපු කෑමක්..ලේසිම විදියකට කියලා දීලා..🎉

  • @chandimaariyarathna3770
    @chandimaariyarathna3770 ปีที่แล้ว +4

    මේකනං පිස්සු වක් අයියේ නියමයි ආදරෙයි හැමදැමත්❤❤❤❤❤

  • @subaniiresha5724
    @subaniiresha5724 10 หลายเดือนก่อน +1

    සුපිරි කියල දෙනවා

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +2

    හරිම වටිනා රෙසිපි.

  • @sewwandibhagya2979
    @sewwandibhagya2979 ปีที่แล้ว +6

    මම ඉල්ලපු කෑම එකක් 😋 තැන්කූ සුදූ 😘

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว

      😊❤ Thank you nangi

    • @niftynadeesha
      @niftynadeesha ปีที่แล้ว

      ඔයා හැදුවොත් ඉතින් නියම රස තමයි කෑම එකක්

    • @kwtkwt7704
      @kwtkwt7704 ปีที่แล้ว

      දකින කිටත් බඩ ගින්නක් ආවා 👌👌👌

  • @dinagisithumya
    @dinagisithumya 20 วันที่ผ่านมา

    Thank very much shawrma eke kole hada ganna hati hariyatama kiyala dunnata ape gedara bimata gihilla kanna kalin balla kanava

  • @nilukamanohari1736
    @nilukamanohari1736 ปีที่แล้ว +1

    රස ඇති නේද .හදලා බලන්නම්.ස්තුති

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 ปีที่แล้ว +1

    Me monada ane.dakkamai.maru..sunday tamai hadala balanda ona.thanks bro.god bless 🙏

  • @shamlisilva4110
    @shamlisilva4110 ปีที่แล้ว

    Hodama chef kenek,vihiluwen lassanata cook karanawa,man godak kema hadanna igena gatta chef ,thanks

  • @slvibes4706
    @slvibes4706 10 หลายเดือนก่อน

    Theruwan Saranai Rasakeema Hadanaheti kiyaladena Oyata 🙏💖

  • @indraniperera2781
    @indraniperera2781 ปีที่แล้ว

    ස්තුතියි

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +3

    එකෙන්ම ස්තුතී ...
    හොයම්න් ඉදිය විඩියෝ එකක් .

  • @piyasiliperera6836
    @piyasiliperera6836 ปีที่แล้ว +1

    නියමකැමක්❤❤👌👌

  • @yuwathitips
    @yuwathitips ปีที่แล้ว +2

    Superb

  • @hirunifernando1809
    @hirunifernando1809 ปีที่แล้ว

    Aka nam maru..thanks ayya me dewal kiyala denawata

  • @ruwaninalika4016
    @ruwaninalika4016 ปีที่แล้ว

    Wow Thanks for ur recipie.

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 ปีที่แล้ว

    බුදුසරණයි

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 6 หลายเดือนก่อน +2

    පුතේ මම හිතුවෙ ඔයා අර ගල්ගෙඩි හතරත් ෂවර්මා එකට දායිද කියල. ඒගැන මොනවත් කියයිදෝ කියලත් හිතුව .ඔයා හිනායන දේ කියන නිසා .

  • @rasangikajayasekara510
    @rasangikajayasekara510 3 หลายเดือนก่อน

    කන අයට දේයියන්ගෙම පිහිටයි😌

  • @nilminichamila2214
    @nilminichamila2214 ปีที่แล้ว

    Thank you dear❤❤

  • @niroshanilmini7196
    @niroshanilmini7196 11 หลายเดือนก่อน

    නියමයි

  • @KalyaniDesilva-z9e
    @KalyaniDesilva-z9e ปีที่แล้ว

    රසම රසයි

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    Thank you💐💐

  • @dilini_madubashini
    @dilini_madubashini ปีที่แล้ว +2

    Oyage kathawata thama wadiyen washi une❤❤

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว

      😊❤ Thank you dear 🥰

  • @miladissanayake3264
    @miladissanayake3264 ปีที่แล้ว

    Oyage katahadath lassanai kama hadana wedeyath ekman ahan enna hari asai puthe oyata b.s.thawa thawath v. Awanna

  • @dasunjayakodi1488
    @dasunjayakodi1488 10 หลายเดือนก่อน

    ඇත්ටම සුපිරි 😊😊

  • @PriyankaManel2
    @PriyankaManel2 11 หลายเดือนก่อน

    Ane ratadi kapuwa matak una. ❤❤❤Thank oyata.

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 ปีที่แล้ว

    Meka API 2weniparatat balanawa.kanawata wada Meka marama lassanak othapuwama.chithrayaka Kama piganakata lassanama deyak.etaharm asata priyamanapawa tiyenawa.meka ape kenek adinawa chithrekata.thanks bro mewani watina vedio danawata.

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 ปีที่แล้ว +2

    අයියේ මෙතන චිකන් කොච්චර අරන් තියෙනවද?

  • @Nehara89282
    @Nehara89282 9 หลายเดือนก่อน

    Kal thiyaganna puluwan da fridge eke dala?

  • @PraveenLiyanaarachchi-bj1uf
    @PraveenLiyanaarachchi-bj1uf 11 หลายเดือนก่อน

    මරු

  • @hasithamadubashini7892
    @hasithamadubashini7892 ปีที่แล้ว +2

    Chuti spoon 🥄 eka maru ❤

  • @DineshaNirmalee
    @DineshaNirmalee ปีที่แล้ว

    Good job , God bless you malli

  • @piyamkaivon8110
    @piyamkaivon8110 ปีที่แล้ว +1

    ගැම්මක් තමා 🔥😋❤️

  • @kingsleyliyanage8565
    @kingsleyliyanage8565 6 หลายเดือนก่อน +1

    Maru kata😅

  • @sandyaramani6853
    @sandyaramani6853 ปีที่แล้ว

    Thankyou🎉

  • @AsankaDharmadasa-ge1ol
    @AsankaDharmadasa-ge1ol ปีที่แล้ว +1

    Great Recipe

  • @ManelPathirana344
    @ManelPathirana344 ปีที่แล้ว

    Woow malliyo ❤👍 godak rasa patai

  • @tharangamallawaarachchi4820
    @tharangamallawaarachchi4820 ปีที่แล้ว

    Ayye, roti piti eka hadala kochchra wela thiyanna onada

  • @sucharithathennakoon6116
    @sucharithathennakoon6116 6 หลายเดือนก่อน

    ශෝක් අනේ

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว +2

    මම මුලින්ම මේම එකක් කැවේ ජර්මනියෙ ගිහින් . මේවා යුරෝපයේ සුලබ කෑමක් වුණාට ඇමරිකාවේ නැ . Arabic restaurant වල තිබ්බත් අර රස තාම හම්බ වුනේ නැ 😢

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว

      ඔව් අක්කේ.. original ඒවයි රස නම් 👌🥺💔

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว

      @@athalkitchen ඒම නැති වුනාට කමක් නැ අපි මේක ගෙදර හදල කමුකෝ නේද මල්ලි. සෙනසුරාදාට හදනවා හොදේ 🥰🥰🥰

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว

      @@Samanalee00Ann Athal kitchen Original එකත් ඉස්සරහට දාන්නම්කො අක්කේ 😋❤

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว

      @@athalkitchen අන්න හරි . good luck මල්ලි ❤️❤️🙏🏼🌼

  • @nisansalanilmini537
    @nisansalanilmini537 10 หลายเดือนก่อน

    Pan piti wenuwata ata piti ganna beida

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 7 หลายเดือนก่อน

    Niyamai 👍👍👍👍❤❤❤❤

  • @K.maheshaIndrakumari-ps7gm
    @K.maheshaIndrakumari-ps7gm 6 หลายเดือนก่อน

    😊

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d ปีที่แล้ว

    Thank you putha

  • @himalidilhani1724
    @himalidilhani1724 ปีที่แล้ว +2

    හදන්න ආසයි.. මේ දවස් වල සල්ලි නෑ පුතේ... 😮‍💨😮‍💨

    • @Umeiraahamed1980
      @Umeiraahamed1980 6 หลายเดือนก่อน

      ඔයා අපේ diha එන්ට මන් හදලා dennam unty

  • @nilanthirathambegoda3670
    @nilanthirathambegoda3670 3 หลายเดือนก่อน

    😇😇😇😇

  • @priyanipriya4745
    @priyanipriya4745 ปีที่แล้ว

    thanks putha 🎉😢

  • @mashudapackeer1257
    @mashudapackeer1257 11 หลายเดือนก่อน

    Shawarma the the liquid way the gave a method making like gothaba rotti

  • @maheshikarathnayaka9315
    @maheshikarathnayaka9315 ปีที่แล้ว

    Oya kiypu widiyt polos maluwak heduwa hemoma kiwa hrima rasai kiyl

  • @thilinamadusanka7495
    @thilinamadusanka7495 4 หลายเดือนก่อน

    බුලත්විටක් කියල අරන් යයි

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +2

    😍😍😋😋😋 👌

  • @daaspieters5672
    @daaspieters5672 6 วันที่ผ่านมา

    Suwarma da shawarma da danne nathi nisa ahanne

  • @malijayasingha
    @malijayasingha 4 หลายเดือนก่อน

    👍👍👍👍

  • @annmalani2443
    @annmalani2443 ปีที่แล้ว

    Budu saranai putha

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 6 หลายเดือนก่อน

    Maru😹❣

  • @hasithakeheliya9756
    @hasithakeheliya9756 6 หลายเดือนก่อน

    🙂👌

  • @kpjp1012
    @kpjp1012 11 หลายเดือนก่อน +1

    ඉතුරු ටික කන්න බිමට තමයි යන්න වෙන්නෙ😄

  • @dewminiuththara-ht3lr
    @dewminiuththara-ht3lr 5 หลายเดือนก่อน

    මගෙ ශවර්මා රොටිය පෑන්කේක් වුණානෙ..ඒ ඇයි?🤔

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว

    👌👌💖💖

  • @chandithasilva8550
    @chandithasilva8550 ปีที่แล้ว

    ❤❤Niyamai aiyee

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว

    ❤❤❤

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 ปีที่แล้ว

    පුතෙ ඔය මස් තැම්බුනේ නෑ නේද ,මස් අමු නැද්ද

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว

      පොඩියට කපලා තියෙන නිසා විනාඩි 5 ක් යන්න කලින් තැම්බෙනවා Aunty.. මේ ටික හොදට තැම්බිලා තියෙන්නෙ 😊❤

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    Like 🇱🇰✝️👍

  • @sarajikadezoysa5194
    @sarajikadezoysa5194 7 หลายเดือนก่อน

    Thanks

  • @NiroshiniFernando-i5g
    @NiroshiniFernando-i5g ปีที่แล้ว

    👋👋👋👋👋

  • @annmalani2443
    @annmalani2443 ปีที่แล้ว

    Aththatama hina dendath amathaka wela inna apita mohothakata hari hinassanaWata sthuthi putha

  • @haminibalapuwaduge2399
    @haminibalapuwaduge2399 6 หลายเดือนก่อน

    😂👍👍👍👍👍

  • @kpsperera767
    @kpsperera767 ปีที่แล้ว

    🎉💟💗💓

  • @thisarinawarathna9528
    @thisarinawarathna9528 2 หลายเดือนก่อน

    Aiyo oya😂😂😂😂maru ane

  • @usernirosha
    @usernirosha ปีที่แล้ว +1

    👌 👌👌👌👌

  • @MaduwanthiNilmini-w1i
    @MaduwanthiNilmini-w1i หลายเดือนก่อน

    Ituru tika kanna bimata yana gaman😂😂😂

  • @ErandhiSandamali-br6bs
    @ErandhiSandamali-br6bs ปีที่แล้ว +1

    Oyanam shook malloo

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌💖💖💖💖💖💖😘

  • @NathashaDulanjali-g2p
    @NathashaDulanjali-g2p ปีที่แล้ว

    ඉතුරු ට්ක කන්න වෙන්නෙ බ්ම ඉදන් තමයි 😂😂😂

  • @ruviniwasana8816
    @ruviniwasana8816 ปีที่แล้ว +2

    මන් දැන් shwarma එකේ බිම තියෙන ටික කන ගමන්..😅

  • @kwmsugath1
    @kwmsugath1 11 หลายเดือนก่อน

    සැහල්ලු වදන් නිසා මතකයේ රැදේ..

  • @sampathds7225
    @sampathds7225 5 หลายเดือนก่อน

    ස්වර්ණා වලට මස් බාබි Q දාලා තමයි රසම😂😂

  • @premalatha3705
    @premalatha3705 ปีที่แล้ว

    ඔයා අත සේදුවද😂😅😁♥️

  • @niranjaladilrukshi5144
    @niranjaladilrukshi5144 ปีที่แล้ว +1

    මූණ pennanna ko

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 ปีที่แล้ว

    අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයන් හරියටම කියන්නෙ නැත්තෙ *ගුරුමුෂ්ටිය* නේද? 😂😂

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว +1

      Ane ne sago Description eke dala thiyenne ingredients 😌❤

    • @tkiddmalgoda8143
      @tkiddmalgoda8143 ปีที่แล้ว +1

      😮😮😮😅😅

  • @n.r.a.6284
    @n.r.a.6284 ปีที่แล้ว

    මේක shwarma නෙමෙයි කියන්න විදිහ වැරදියි. ලියල තියන විදිහත් වැරදියි.
    මේකට කියන්නේ shawarma

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว

      Thank you dear.. වැඩියෙන්ම search කරලා තියෙන විදියට මම Thumbnail, Title, Tag එහෙම හදන්නෙ. ඒකයි එහෙම දැම්මෙ 😊❤

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว +1

      ශවර්මා කියන්නේ ☺️

    • @athalkitchen
      @athalkitchen  ปีที่แล้ว

      @@Samanalee00Ann Ou akke 😊❤

  • @InduwaraKavinda-lu6iq
    @InduwaraKavinda-lu6iq 4 หลายเดือนก่อน

    Ane ban deyak hadagann kiyal den ek balla paduve idahallko apahas a karanna epa yako me ape ekk ban

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว

    ස්වර්ණා නැන්දා 😂

  • @quientasweenitha9714
    @quientasweenitha9714 11 หลายเดือนก่อน +1

    නියමයි