ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

රසම රස චිකන් රැප්. Juiciest Chicken Wrap( Shawarma) ever.මේවා කන්න Street food කානිවල්ම යන්න ඕනෙ නෑ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2023
  • Street food කානිවල් වලින් හැමෝම කන්න කැමති,
    චිකන් රැප්
    Juicy Chicken Wrap
    ලාභෙට, ගෙදර හැමෝටම ඇතිවෙන්නත් එක්ක පිරිසිදුවට ගෙදරදීම හදාගන්න. හරිම ලේසියි වගේම හරිම රසයි. ඒ විතරක් නෙමේ කලින් දවසෙ ලෑස්ති කරල තියන්නත් පුලුවන් හින්ද, දරුවන්ට ඉස්කෝලෙට හදල යවන්න, වැඩට අරන් යන්න නියම කෑමක්. ඒ වගේම කෙනෙක් ව්‍යාපාරයක් විදිහට කරන්න හිතන් ඉන්නව නන් මේ ඒකට හොඳම, ලාභම රෙසිපියක්.
    හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්..
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 67

  • @thiliniswarnamali
    @thiliniswarnamali หลายเดือนก่อน

    Hoya hoyaa hitiya recipe ekak thanks chef....

  • @zeenathharoon6485
    @zeenathharoon6485 ปีที่แล้ว +1

    Great ...මම හොය හොයා හිටියේ මේ විදියේ රැප් රොටි හදන්නේ කොහොමද කියලා .thank u 🙏 so much chef Shani, for the recipe .God Bless U 👍❤

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 ปีที่แล้ว +2

    Thank you so much!
    🌺Among the number of food,chicken wraps are my favourite .

  • @anuragamini4442
    @anuragamini4442 ปีที่แล้ว +2

    Elakiri

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว +1

    Easy and simple recipe. I like it also. Thank you so much. ❤❤❤

  • @anuudawela2596
    @anuudawela2596 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ,රස පාටයි ❤️❤️

  • @srimathiegoonatilleke2963
    @srimathiegoonatilleke2963 ปีที่แล้ว +1

    Wow looks delicious, thank you very much ❤️

  • @ayeshamadushani1089
    @ayeshamadushani1089 4 หลายเดือนก่อน

    ස්තුතියි

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว +2

    Thank you so much ❤️

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 ปีที่แล้ว

    නියමයි හදන්න ඕන බොහොම ස්තූතියි වටිනවා මිස්

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 ปีที่แล้ว +1

    Thanks

  • @sagarikasilva7204
    @sagarikasilva7204 ปีที่แล้ว

    හදලා බලන්නමි ස්තුතිය

  • @princycyprus820
    @princycyprus820 ปีที่แล้ว +1

    Thank you very much.your biriyani receipe also perfect.❤❤❤❤❤

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว

    Niyamaihadann oni harima lassanai rasapatai ..b.s.

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว

    Mouth watering recepy. Thank you chef

  • @NeMiYa_
    @NeMiYa_ ปีที่แล้ว +1

    Thanks ms

  • @sanjeewaa8004
    @sanjeewaa8004 ปีที่แล้ว +1

    Shaa lokka shaa shaa...

  • @nilminianthony9549
    @nilminianthony9549 ปีที่แล้ว

    Me recipe eka nm dakka ma badaginii enwa..eth mn chicken kanne.eth mn hadanwa gedara ayata. Thank u 💓

  • @samadhihansika5231
    @samadhihansika5231 ปีที่แล้ว +1

    Ane jelly pudding kal tiygnn widihak kiynwd kocchr dwsk tiygnn puluwand kiyl plzzzz😊

  • @fathimasaheeka9482
    @fathimasaheeka9482 ปีที่แล้ว +1

    Thank u chef!

  • @ruparohini733
    @ruparohini733 ปีที่แล้ว

    Thank you very much for the recipe. Take care Shani. Theruwan Saranai.

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට 😀

  • @gayanishanika9119
    @gayanishanika9119 ปีที่แล้ว

    Thank you so much chef Shani
    God bless you 🙏♥️

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    THANK YOU. VERY. MUCH. THERUWAN. SARANAI. 🙏👍❤️❤️🌹🌹

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว

    Thanks a lot.

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 ปีที่แล้ว

    Thanks chef Shani, 👌❤️

  • @thanujajavigoda3695
    @thanujajavigoda3695 ปีที่แล้ว

    Thanks for the easy recipe😊

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    Looks absolutely delicious and tasty

  • @user-yg7jb2ek3i
    @user-yg7jb2ek3i ปีที่แล้ว +2

    👌👌👌❤️

  • @SivaSiva-jl6de
    @SivaSiva-jl6de ปีที่แล้ว

    Thank you chef

  • @cookiemonstertana297
    @cookiemonstertana297 ปีที่แล้ว +1

    Yummy

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว

    Thank you very much ❤️❤️❤️

  • @user-jw9sm1xn1s
    @user-jw9sm1xn1s 9 หลายเดือนก่อน

    Me wage eke kiyat wage vikunana puluwanda

  • @gayaniweerasooriya1524
    @gayaniweerasooriya1524 ปีที่แล้ว

    Chef shani please do the perfect ramen vidio. ❤👍

  • @priyamf4232
    @priyamf4232 ปีที่แล้ว

    Thank you chef ❤️

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว

    Thank you so much.. 💐😍

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 ปีที่แล้ว

    Wow maru 👏

  • @kamaniayagama5443
    @kamaniayagama5443 ปีที่แล้ว

    Thank you🙂

  • @umeshsandeep8115
    @umeshsandeep8115 ปีที่แล้ว

    ස්තුති ❤️❤️❤️

  • @user-ck4gy5om3g
    @user-ck4gy5om3g 8 หลายเดือนก่อน

    ❤❤

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว

    Beautiful.
    Thank you.
    Why is it that sometimes my roti is stiff like a biscuit? 😆

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    ❤️👍

  • @isharajamanthree6775
    @isharajamanthree6775 ปีที่แล้ว

    Ymmy ❤️

  • @nilushasiriwardhana3583
    @nilushasiriwardhana3583 ปีที่แล้ว +1

    My favorite...අනේ අපි හදමුකෝ sping rolls..

  • @samanthaanurudda7711
    @samanthaanurudda7711 ปีที่แล้ว

    Super 👍අපිත් හැදුවා

  • @shani8123
    @shani8123 ปีที่แล้ว +1

    Me rotiya ata piti walinuth hadaganna luwanda?👍👍💖💖

  • @roshiniperera8305
    @roshiniperera8305 ปีที่แล้ว +1

    Rallata noyana hodama chef oya.❤

  • @Nadeeranishani87
    @Nadeeranishani87 ปีที่แล้ว

    chiken tika pan ekta daddi pan ekata oil danne netuwa nikan mada chiken tika danne

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Ow mama damme na..api marination ekata thel poddak dammane..anika naththan chicken hoddak wage wei..❤️

    • @Nadeeranishani87
      @Nadeeranishani87 ปีที่แล้ว

      @@cookingwithchefshani thank u chef hetama hadanawa ❤️❤️

  • @hiruni8780
    @hiruni8780 ปีที่แล้ว

    👍❤️

  • @harshanasamarasingha6135
    @harshanasamarasingha6135 ปีที่แล้ว

    👍👍👍❤️

  • @deepikafrancis7320
    @deepikafrancis7320 ปีที่แล้ว

    ❤❤❤❤🎉

  • @fernandosajeewani2285
    @fernandosajeewani2285 ปีที่แล้ว

    මේ රොටි එක කලින් දවසේ රෑට හදල frige එකෙන් තියලා උදේට හැදුවට කමක් නැද්ද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Roti dough eka thiyanna puluwan, roti hadala thibboth nan ude weddi hai wenna puluwan..❤️

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 ปีที่แล้ว

    Vegan wrap හතු වලින් කරලා පෙන්නන්න.

  • @shamalisenevirathne9524
    @shamalisenevirathne9524 ปีที่แล้ว

    පිටි අනලා එලියෙස ශිතකරනයේද තියෙන්නේ
    ස්තුති 💐

  • @SasiSasi-qs2wy
    @SasiSasi-qs2wy 26 วันที่ผ่านมา

    Voice eka ahagena inna amarui, echchara kiyawanda epa

  • @fathimagafoor3589
    @fathimagafoor3589 ปีที่แล้ว +1

    Mge nm hri giye na. Thada gathiyai😢

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 ปีที่แล้ว

    Thanks

  • @dinuthinu4746
    @dinuthinu4746 ปีที่แล้ว

    ❤️❤️