Chicken Submarine|චිකන් සබ්මැරීන් කැමති දේවල් දාල ගෙදරදීම හදන විදිය|Katagasma cooking
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Chicken Submarine|චිකන් සබ්මැරීන් කැමති දේවල් දාල ගෙදරදීම හදන විදිය|මයොනීස් සෝස් එක්කම|Mayonnaise recipe sinhala|Katagasma cooking
අවශ්‍ය ද්‍රව්‍ය 👇
මයොනීස් එකට👇
බිත්තර එකයි
එලවලු තෙල් 150ml
සීනි තේ හැදි 1
ලුණු කුඩු තේ හැදි 4/1
ගම්මිරිස් කුඩු තේ හැදි බාගයයි
අබ ක්‍රීම් තේ හැඳි 1
දෙහි යුෂ මේස හැදි 1
චිකන් එකට👇
කටු ඉවත් කරගත් කුකුල් මස් 250g
සෝයා සෝස් තේ හැදි 3
තක්කාලි සෝස් මේස හැදි 2
ඉගුරු /සුදු ලූනු
ලුණු කුඩු තේ හැඳි 1
ගම්මිරිස් තේ හැඳි 1
කෑලි මිරිස් මේස හැදි 1
ලොකු බී ලූනු ගෙඩියක් සීනි තේ හැදි 1
🔰හැමෝම හොයන චිකන් පැටී රෙසිපි එක|Chicken burger bun Recipe Sinhala|Katagasma Cooking: • හැමෝම හොයන චිකන් පැටී ...
Ooka hadanna oona karana badu tika wenama daannako Eeka patta 😮
@@predhipkumara546 Discription එකේ දාලා තියෙනවා . බලන්න dr.ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න
Ekanam rasa athi......😊❤
ඔව් ගොඩාක් රසයි ❤️
Gmmk thmai ithin ❤
Rasa patai🤩
හදලම බලන්න ❤️😍
Thank you so much for sharing this video. I subscribe to your channel.
Welcome dr❤❤❤
මයොනිස් සෝස් එක දවස් කියක් තියා ගන්න පුලුවන් ද
@@malithpahasara3440 සතියක් ප්‍රිජ් එකේ තියාගන්න පුලුවන් . ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න
@@katagasmacooking තැන්කියු මිස්
👍
ස්තූතියි ඔයාට ❤️
😍😍😍😍😍😍😍😘😘😘😊
ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න
Gmmk thmai ithin ❤
ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න
Gmmk thmai ithin ❤