රතුපාට මල් මට තාම මතකයි-ඉන්ද්‍රානි සේනාරත්න{ Rathupata Mal-Indrani Senarathne}

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • රතුපාට මල් මට තාම මතකයි-ඉන්ද්‍රානි සේනාරත්න
    පද රචනය අජන්තා රණසිංහ සංගීත්ය සිසිර සේනාරත්න
    රතුපාට මල් මට තාම මතකයි-ඉන්ද්‍රානි සේනාරත්න{ Rathupata Mal-Indrani Senarathne}
    රතුපාට මල් මට තාම මතකයි-ඉන්ද්‍රානි සේනාරත්න,{ Rathupata Mal-Indrani Senarathne},sisira senaratne,indrani senarathna songs,indrani senarathna songs karaoke,rathu pata mal mata thama mathakai lyrics,rathu pata mal karaoke,rathu pata mal watunu song,indrani wijebandara karaoke

ความคิดเห็น • 86

  • @kjayasuriyak7160
    @kjayasuriyak7160 ปีที่แล้ว +91

    1973 වසර මගෙ මකයට එනවා මගේ මුල් ගුරැපත්විම ලැබුනේ දුස්කර පාසලකට මෙි ගීතයේ කියවෙන පරිසරය මට ඉතාමත් සමිපයි.ඒ පසලට යන ගුරැපාර දෙපස ඔයකින රතුපාට මලවලින් පිරිලා අපේ සහොදර ගුරැ මහත්ම මහත්මින් සහ ලමුන් ⁣ගුරැපාරේ පෙලට යනහැටි මගෙ මතකයේ තවමත් රැදිලා ඒ චමත්කාරය සිතෙන් ඉවත් කල නොහැකි යි.දන්මම විශ්ශ්‍රාමිකයි.

    • @malishadananjaya661
      @malishadananjaya661 ปีที่แล้ว +7

      සමහර මතක තියෙනවා හිතෙන් මැකිලා යන්නේ නැති.. ඒ පරිසරය ඔබට හිතේ තවමත් චිත්‍රයක් වගේ ඇති.. තෙරුවන් සරණයි...!

    • @jayarathnajayarathna786
      @jayarathnajayarathna786 ปีที่แล้ว +4

      ඒ යුගයේ ගීත දෙසවන ස්පර්ශ කරනවත් එක්කම ලස්සන සොදුරු ඉසව් සොයා නිරායාසයෙන්ම සිත දිව යනව.

    • @kumarawijesooriya
      @kumarawijesooriya 9 หลายเดือนก่อน +1

      😢😮😊😢😅😮😊😢

    • @RathnayakeSomachandra
      @RathnayakeSomachandra 5 หลายเดือนก่อน +1

      එ චමත්කාර පරිසරය බලන්න අපි යමුද මටත් ආසාවක් හිතට ආවා

    • @buddhikapeiris8794
      @buddhikapeiris8794 2 หลายเดือนก่อน +1

      1973 මම උපන් වර්ෂය, දැන් මට 50,එදා ලස්සනට තිබූ පරිසරය?????😭😭😭😢😢😢

  • @liyanagenihal3443
    @liyanagenihal3443 ปีที่แล้ว +43

    1973 තමයි මම මුලින්ම මේ ගිතය ඇහුවේ..එතකොට මම 8 වන පංතියේ දැන් මට අවු 63 යි ..ඒ කාලයේ මම හදවතින් ආදරේ කරපු කෙල්ලෙක් මේි ගිතය ලස්සනට පාසල් සාහිත්‍යය සමිතියේදි ගායනා කලා..
    මිට අවුරුදු 50 ට පෙර ඒ සුන්දර අතිතය තාම මතකයට නැනෙවා.
    🤔🤔🤔🤔

  • @Sunethekanayaka-l2z
    @Sunethekanayaka-l2z 28 วันที่ผ่านมา +3

    සොඳුරු මතකයන් සදා අමරණීය ගීත මේ ගීත ඇහෙන ❤ කොට නෙතට කඳුලු එනවා❤ මේ ගීතය ගායනා කරන්නෙ ඉන්ද්‍රානි විජේබංඩාර 🙏🏻🙏🏻🙏🏻😥

  • @pearlperera5132
    @pearlperera5132 4 หลายเดือนก่อน +10

    මේ සිංදුව මා සවන වැටෙන කල මගෙ සිතුවිලි අවදි වන්නේ මා සමග මොරටු මහ විදුහලේ අකුරු කල කුසුම් ප්‍රනාන්දු සොයුරියයි. පසු කලක අප දෙදෙනාම ගුරු වෘත්තීයෙ නියැලුනේ. ඇය මෙම ගීතය හරියට අගේ කලා . අප උගත් පාසලේ ආදි ශිෂ්‍ය ප්‍රතිභා වලදී ගායනා කරා. ඇය මේ වන විට දිවි සැරියෙන් සමුගෙන වසර කීපයක් වෙනවා . මේම රසවත් ගීතය ඇයට උපහාරයක් වේවා !

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +7

    සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ඔබතුමිය ට නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥

  • @priyanthiwasana1133
    @priyanthiwasana1133 3 หลายเดือนก่อน +4

    පාසල් ජීවිතයේදී ඉතාමත් ආස කරපු ලස්සන මියුරු ගීතයක් අපි හරියට මේ සින්දුව කිව්වා

  • @sunilaththidiya8939
    @sunilaththidiya8939 4 หลายเดือนก่อน +5

    සුන්දර පරිසරයක් මැවෙනවා.ලස්සන ගීතයක්.

  • @PathmasiriHannadige
    @PathmasiriHannadige 3 หลายเดือนก่อน +4

    හරීම සුන්දරමිහිරි ආදරණීය ගීතයක්. ඒ වගේම ආදණීය කටහඬක්.🥲🥲🥲🙏🙏🙏❤️❤️❤️

  • @ThushariPriyangika-i7k
    @ThushariPriyangika-i7k 29 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤හරිමලස්සනයිඉස්සරඅහපුසිංදු

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 3 หลายเดือนก่อน +4

    රතු පාට මල් පිපෙන කාලය...👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺🌺❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹✅

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 ปีที่แล้ว +12

    ඉතාම මිහිරි සුමියුරු හඩ කිසිදා අමතක නොවෙ.

    • @dilanfernando8048
      @dilanfernando8048 ปีที่แล้ว

      darmedasawalpoa

    • @shalikaindrasena2141
      @shalikaindrasena2141 ปีที่แล้ว

      අෆ්ක්ක්ක්ං,,,ංං,,,,,,ංඩ්ංෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ක්ෆ්ෆ්ෆ්ෆ්ද්

  • @rrforeignemploymentagency7396
    @rrforeignemploymentagency7396 5 หลายเดือนก่อน +4

    ඉස්කෝලේ සමිති වල මම ගොඩාක් කියපු සින්දුවක් .ලස්සන මිහිරි අතීතයක්

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 16 วันที่ผ่านมา

    Pasal samaye sahithya samithiye ma nithara gayana kala geeyak...indrani senarathna mahathmiyage miyuru handa ❤❤❤

  • @prarthanakarunarathna6949
    @prarthanakarunarathna6949 ปีที่แล้ว +10

    හයේ පන්තියේ දී මම කිවිවා මතකයි තාමත් ආදරෙයි

  • @nandanakumara3267
    @nandanakumara3267 5 หลายเดือนก่อน +6

    මගේ පන්තියෙ වු මා දැන් කොහේදෝ මෙනවා උනාදැයි නෙතේරේ
    හරිම ලස්සනයි

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 ปีที่แล้ว +10

    මම ආසාම ගීතයක් 🌻👍 හරිම ලස්සනයි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน +6

    ඉතාම ලස්සන ම්‍ යුරු හඩ සහ ගායනය ඉදිරිපත් කරාට 🌻❤🌻❤🌻❤🌻❤ ස්තූතියි ඔයාට 👍🖤💕

  • @mervynfernando2169
    @mervynfernando2169 7 หลายเดือนก่อน +4

    සිංහල ගීත සාහිත්‍යයේ අමිල මිණිකැට!

  • @thisarani8704
    @thisarani8704 6 วันที่ผ่านมา

    Oba thumiyata ama maha niwan suwa labewa!

  • @englishmk6540
    @englishmk6540 8 หลายเดือนก่อน +4

    මම හරිම ආසයි මේ ගීතය ට, ස්තූතියි

  • @maximo804
    @maximo804 2 หลายเดือนก่อน +1

    මිහිරි පාසල් කාලයට සිත ඇදී යනවා.. ඒ මිහිරි අතීතය කිසිදා සිතින් අමතක නොවේ..ස්තූති
    🌹🌹🌹 ❤️❤️❤️ 💘💘💘..

  • @mcufans8877
    @mcufans8877 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤Lassanai mehada apitavatinaaa

  • @Jcbpblx
    @Jcbpblx 6 หลายเดือนก่อน +3

    ඉස්සර උදේට යන සින්දුවක්

  • @ossiedesilva3212
    @ossiedesilva3212 12 วันที่ผ่านมา

    What a LOVELY Song.

  • @AngelaNanayakkara
    @AngelaNanayakkara หลายเดือนก่อน

    Monatharam hadawath winiwida yana lassana sarala wachana thiena sinduwakda. Mage jeewitheta godak sameepa geethayak. Pasel giye gurupara dige. Es walata kandulu enawa. ❤️❤️💐🌺🌹

  • @sltonyfood
    @sltonyfood ปีที่แล้ว +4

    Marilath payak adarei❤❤❤❤❤❤

  • @thisarani8704
    @thisarani8704 หลายเดือนก่อน

    Indrani Wijrbandsra Senaratne mahathmiyata niwan suwa labewa!

  • @renukafernando6337
    @renukafernando6337 2 หลายเดือนก่อน

    Ape punchi kalaey Mona tharamlassssanada a dawas. Thanks ❤❤❤❤

  • @SAYURIAHINSA4575
    @SAYURIAHINSA4575 ปีที่แล้ว +3

    Kochchara lassanada me geethaya

    • @GaminiKapilarathne-vc1cg
      @GaminiKapilarathne-vc1cg 9 หลายเดือนก่อน

      ඉතාම මිහිරි ගිතයක් ගායනා කල ඔබට ස්තුතිය

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 ปีที่แล้ว +1

    Harima lassana..geethayak..Amaraaniya minisun..Niwan suwa....

  • @muheedabdeen2814
    @muheedabdeen2814 2 หลายเดือนก่อน

    Three songs depicting school days.
    Rathu pata mal 1973
    Sandakan basa giya awera dige 1972
    Sudu paravi rane se 1979

  • @odaralk
    @odaralk 9 หลายเดือนก่อน +2

    My mums favourite song

  • @civilappellatemt.lavinia708
    @civilappellatemt.lavinia708 5 หลายเดือนก่อน

    This song was first aired in 1971 ❤ I remember the big tree with red flowers 🌹 💐 😍 😢 ♥️

  • @jayanthibandara7725
    @jayanthibandara7725 5 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩාක්

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 25 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @sltonyfood
    @sltonyfood ปีที่แล้ว +1

    Me hadata mame patta adarei❤❤❤❤❤

  • @SanjanaSandamini-d4j
    @SanjanaSandamini-d4j 7 หลายเดือนก่อน +1

    Harima lassan githaya

  • @ranjithamarakoon8842
    @ranjithamarakoon8842 11 หลายเดือนก่อน +1

    Beautiful memories.

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 8 หลายเดือนก่อน +1

    Very beautiful song ape school kale matak wenawa 2024-01-18

  • @EARSEKANAYAKE
    @EARSEKANAYAKE ปีที่แล้ว +10

    රතු පාට මල් මට තාම මතකයි
    ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුන
    මල් පවන මට තාම මතකයි...
    රතු පාට මල් මට තාම මතකයි
    ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුන
    මල් පවන මට තාම මතකයි...
    ~~~~~~~~~~
    සුදු පාට රැලි ගවුම කඩදාසි සිරි සිරිය
    වැහිදාට තෙත බරිත වීදෝ...
    සුදු පාට රැලි ගවුම කඩදාසි සිරි සිරිය
    වැහිදාට තෙත බරිත වීදෝ...
    හුණු කූරු ගෙවිලා සිතියම් පොතේහී
    ඇඳුනේම බලි රූප නේදෝ...
    රතු පාට මල් මට තාම මතකයි
    ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුන
    මල් පවන මට තාම මතකයි..
    ~~~~~~~~~~~
    ගඳපාන ගැට පේර නෑ දැන් වැටෙන්නේ
    හැමදාම දැන්නම් අවාරේ...
    ගඳපාන ගැට පේර නෑ දැන් වැටෙන්නේ
    හැමදාම දැන්නම් අවාරේ...
    මගෙ පන්තියේ උන් මා දැන් කොහේදෝ
    මොනවා උනාදැයි නොතේරේ...
    රතු පාට මල් මට තාම මතකයි
    ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුන
    මල් පවන මට තාම මතකයි...
    රතුපාට මල් මට තාම මතකයි
    ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුන
    මල් පවන මට තාම මතකයි...

  • @PrageethNishantha-ym6fj
    @PrageethNishantha-ym6fj 4 หลายเดือนก่อน

    Matath hitiya me wagema yaluwek suja kiyala. api 94/ol.kale. ape iskole uniform ekamai mey. e kale mathak wenawa. harima lassana kalayak.

  • @AnilPerera-py5wx
    @AnilPerera-py5wx 3 หลายเดือนก่อน

    Laganna u layanwita hada indranige e hade mhira kotekda kiyanna ba ayata niwan suwa

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 2 หลายเดือนก่อน

    Ape school kale matak wenawa nice song 2024-07

  • @sunilcristi2393
    @sunilcristi2393 2 ปีที่แล้ว +3

    Niyami

  • @PalithaGangoda-x7s
    @PalithaGangoda-x7s 7 หลายเดือนก่อน

    Unforgettable 70

  • @umeshjayalath947
    @umeshjayalath947 7 หลายเดือนก่อน

    Cool 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉දකිද්දි 😢

  • @user-gr6fr3cw1q
    @user-gr6fr3cw1q 7 หลายเดือนก่อน

    Excellent

  • @sumedhadematanpitiarachchi4411
    @sumedhadematanpitiarachchi4411 3 หลายเดือนก่อน

    Lovely

  • @samanthawijesinghe4351
    @samanthawijesinghe4351 ปีที่แล้ว +1

    Anee harima mihiri. Me pennana tele drama eka mokadda?

  • @victornavaratne
    @victornavaratne 5 หลายเดือนก่อน

    Do you remember Victor Navaratne of Wickramabahu Gampola. 73 batch

  • @user-mi4ro8wr7q
    @user-mi4ro8wr7q 2 หลายเดือนก่อน

    Nice

  • @samanmaddumage1452
    @samanmaddumage1452 ปีที่แล้ว +1

    👍👍👍👍💕💕💕💕💕

  • @kolombageroshan2408
    @kolombageroshan2408 ปีที่แล้ว

    Ape isola kale.

  • @SunethGamlath-w9t
    @SunethGamlath-w9t 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sajeewalakmal775
    @sajeewalakmal775 หลายเดือนก่อน

    🤠

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 9 หลายเดือนก่อน

    Ape school kale matak wenawa mn sing kala

  • @-ky9ih
    @-ky9ih 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +16

    දැන් ළමයිට ඔය සුරතල් කටහඬ නැත්තේ මොකද කියලා හිතෙනවා

    • @suranganagodavithana1257
      @suranganagodavithana1257 ปีที่แล้ว

      👍

    • @pradeepnandasena2387
      @pradeepnandasena2387 ปีที่แล้ว

      දැන් ළමයි කන්නෙ පිට්සනෙ.

    • @kjayasuriyak7160
      @kjayasuriyak7160 ปีที่แล้ว +4

      ලමයින්ට මිහිරි හිතක් නැත්⁣ෙ රසවත් සාහිත්‍යය ක් ඇසුරැ නොකරන නිසයි.

    • @channachandrasekera8319
      @channachandrasekera8319 5 หลายเดือนก่อน

      Kathawa tikak moda patai.

  • @KaviHerath87
    @KaviHerath87 ปีที่แล้ว

    ❤️

  • @prasannaprageeth1820
    @prasannaprageeth1820 7 หลายเดือนก่อน

    🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹💒

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 9 หลายเดือนก่อน

    A song aka my voice aken kiwa lassanae da ? Kiyannako

  • @KareenaOman
    @KareenaOman 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉🎉🎉

  • @victornavaratne
    @victornavaratne 5 หลายเดือนก่อน

    ❤❤

  • @victornavaratne
    @victornavaratne 5 หลายเดือนก่อน

    ❤❤

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 5 หลายเดือนก่อน

    ❤❤❤❤