Ridma Yathra
Ridma Yathra
  • 108
  • 473 530
බෝල බෝල මැටි - එම් එස් ප්‍රනාන්දු |Bola Bola Mati-M.S.Fernando
බෝල බෝල මැටි එම් එස් ප්‍රනාන්දු 70 දශකයේ එම් එස් ප්‍රනාන්දු විසින් ගායනා කරන ලද ඉතා ජනප්‍රිය ගීතය
බෝල බෝල මැටි එම් එස් ප්‍රනාන්දු,බෝල බෝල මැටි - එම් එස් ප්‍රනාන්දු |Bola Bola Mati-M.S.Fernando,m.s. fernando songs,m.s. fernando,m.s. fernando nonstop karaoke,bola bola mati song,bola bola mati song karaoke,bola bola mati,Bola Bola Mati original
มุมมอง: 6 850

วีดีโอ

ප්‍රේමයයි වෛරයයි - යමුනා විනෝදනී | Premayayi Wayirayayi- Yamuna Vinodhini
มุมมอง 1.7Kปีที่แล้ว
ප්‍රේමයයි වෛරයයි යමුනා විනෝදනී 70 දශකයේ ගුවන් විදුලි යේ ඒකයි ගෑනු ඉතා මියුරු ගීතයක් ප්‍රේමකීර්ති මියුරු පද කල්පනාවක්. premayai wairaya athare,premayai wairaya athare song,premayai wairayai athare karaoke,premakeerthi de alwis songs,premakeerthi de alwis,yamuna vinodani songs,yamuna vinod kumar romantic scene,yamuna vinodani ප්‍රේමයයි වෛරයයි - යමුනා විනෝදනී | Premayayi Wayirayayi- Yamuna Vinodhini
මම දුන්නේ kiss එකයි-ජිප්සීස් -Mama Dnne kis Ekayi- Gypsies
มุมมอง 1Kปีที่แล้ว
70 දශකයේ ප්‍රථම භාගය in ජිප්සීස් කණ්ඩායම විසින් ගායනා කරන ලද ගීතයක් මම දුන්නේ kiss එකයි මම දුන්නේ kiss එකයි-ජිප්සීස් -Mama Dnne kis Ekayi- Gypsies,mama dunne kiss ekai sunil perera,gypsies songs,gypsies tramps and thieve,gypsies nonstop,sunil perera songs,sunil perera advertisement,sunil perera,70s sinhala songs,70s sinhala baila songs,70s sinhala songs nonstop
සරුංගලේ -සිසිර සේනාරත්න | Sarungale-Sisira Senarathne
มุมมอง 837ปีที่แล้ว
සරුංගලේ සිසිර සේනාරත්න, දයා ද අල්විස් ගී පද රචනයට සිසුර සීලව මෑන්ගෙ සංගීතයෙන් හැඩ වුණු හැත්තෑව දශකයේ ගුවන් විදුලියේ නිතර ඇසුණු ගීතයක් මිහිරි ගීතයක් සරුංගලේ සිසිර සේනාරත්න,sarungale,sarungale song,sarungale sisira senarathna,sisira senarathna songs,sisira senarathna indrani senarathna songs,daya de alwis songs,daya de alwis husband,daya de alwis family,premakeerthi de alwis songs,premakeerthi de...
තුන්මංසල ලඟ- තිලකසිරි රත්නායක | Thunmansala Laga-Thilakasiri Rathnayake
มุมมอง 1Kปีที่แล้ว
තුන්මංසල ලඟ- තිලකසිරි රත්නායක 80 දශකයේ කැසට් යුගෙය් ඉතා ජනප්‍රිය වුණු ගීතයක් තුන්මංසල ලඟ- තිලකසිරි රත්නායක 80 දශකයේ කැසට් යුගෙය් ඉතා ජනප්‍රිය වුණු ගීතයක්,thilakasiri rathnayaka songs,thilakasiri rathnayaka with flashback,thilakasiri rathnayaka karaoke,sinhala cassette songs,old cassette songs sinhala,80s sinhala songs collection,best 80s sinhala songs
ගුවන් ගැඹේ- එම් එස් ප්‍රනාන්දු | Guwan Gabe-M.S.Fernando
มุมมอง 294ปีที่แล้ว
ගුවන් ගැඹේ එම් එස් ප්‍රනාන්දු වොලී නානායක්කාරයන්ගේ මියුරු පද සුමේධ හේවාවිතාරණ ගේ සංගීතයෙන් වස්තුව චිත්‍රපටයට ගායනා වු ගීතයක් ගුවන් ගැඹේ- එම් එස් ප්‍රනාන්දු | Guwan Gabe-M.S.Fernando,m.s.fernando songs,m.s.fernando baila songs,m.s.fernando baila songs karaoke,ms fernando film songs,ms fernando song,m.s. fernando,Baila,sinhala baila songs,sinhala baila nonstop,sinhala baila songs nonstop
එදා මෙන්ම අද- ත්‍යාගා.එන් .එඩ්වඩ් | Eda Menma Ada- Thayaga. N. Edward
มุมมอง 2.5Kปีที่แล้ว
එදා මෙන්ම අද -ත්‍යාගා. එන් .එඩ්වඩ් 70 දශකයේ ඇසුනු සොඳුරු ගීතයක් eda menma ada atha ahase,eda menma ada atha ahase karaoke,eda menma ada song,thyaga n edward songs,thyaga n edward,thyaga n edward songs karaoke,daya de alwis husband,daya de alwis family
ඔබේ හදවත -එච් ආර් ජෝතිපාල | Obe Hadawatha- H.R.Jothipala
มุมมอง 1.8Kปีที่แล้ว
ඔබේ හදවත එච් ආර් ජෝතිපාල කරුණාරත්න අබේසේකරයන්ගේ මියුරු පද රචනය සුබ්‍රමනියම් සම්මුඛ ගේ තාල වලින් සහ හේමසිරි සිල්වා ගේ සංගීතයෙන් ඔපවත් වුණු මෙම ගීතය එච් ආර් ජෝතිපාලයන් ගේ සැඟවුණු ගීතයක්. ඔබේ හදවත -එච් ආර් ජෝතිපාල | Obe Hadawatha- H.R.Jothipala,h.r jothipala songs,h.r jothipala karaoke songs,h.r jothipala nonstop with sunflower,h.r.jothipala old songs,h r jothipala old film songs,old sinhala songs...
මල් සූටික්කෝ -ඉන්ද්‍රාණි සේනාරත්න | Mal Sootiko- Indrani Seenarathne
มุมมอง 32Kปีที่แล้ว
මල් සූටික්කෝ ඉන්ද්‍රාණි සේනාරත්න 70 80 දශකවල ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය පැවති අවධියක නිරන්තරයෙන් අපට ඇසුණු මේ ගීතය මහින්ද අල්ගම විසින් රචිත සිසිර සේනාරත්නයන් විසින් සංගීතය සැපය ඉන්ද්‍රානි සේනාරත්න යන්ගේ තවත් මියුරු ගීතයක්. indrani wijebandara songs list,sisira senarathna and indrani senarathna songs,indrani wijebandara songs,Malk Sootikiko,sisira senarathna songs,sisira senarathna songs karao...
ඉගිල්ලිලා යන්න යං- චන්ද්‍රිකා සිරිවර්ධන| Igillila Yannayan- Chandrika Siriwardena
มุมมอง 246ปีที่แล้ว
ඉගිල්ලිලා යන්න යං- චන්ද්‍රිකා සිරිවර්ධන පද රචනය කරුණාරත්න අබේසේකර සංගීතය සරත් දසනායක, 80 දශකයේ චන්ද්‍රිකා සිරිවර්ධනයන් විසින් ගැය ගීතයක්. ඉගිල්ලිලා යන්න යං- චන්ද්‍රිකා සිරිවර්ධන| Igillila Yannayan- Chandrika Siriwardena,chandrika siriwardena songs,chandrika siriwardena,chandrika siriwardena songs karaoke,igillila yanna yan ko pihatu na ane,igillila yanna yan lyrics,karunarathna abeysekara songs...
දේදුනු රන් ඕවිල්ලේ මිල්ටන් මල්ලවආරච්චි | Dedunu Ran Oville- Milton Mallawarachchi
มุมมอง 1.6Kปีที่แล้ว
දේදුනු රන් ඕවිල්ලේ මිල්ටන් මල්ලවආරච්චි ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචනා කරන ලද මෙම සුමියුරු ගීතය පියල්ලේ සෝමපාලයන්ගේ සංගීතයෙන් රස ගැන්වීම පිත්තං මල්ලවආරච්චි යන් විසින් ගැයුනේ ලස්සන දවසක් චිත්‍රපටයට ලස්සන දවසක් චිත්‍රපටය 1965 දී තිරගත වුන ප්‍රධාන චරිත රඟපෑවේ විජය කුමාරතුංග සහ ස්වර්ණා කහවිට දේදුනු රන් ඕවිල්ලේ මිල්ටන් මල්ලවආරච්චි | Dedunu Ran Oville- Milton Mallawarachchidedunu ran orville,දේදුන...
කන්ද කපා සඳ පායනවා- ලක්ෂ්මන් රුද්‍රිගු| Kanda Kapa-Laxman Rodrigu
มุมมอง 875ปีที่แล้ว
කන්ද කපා සඳ පායනවා ලක්ෂ්මන් රුද්‍රිගු 70 දශකයේ ගුවන්විදුලි නිරන්තරයෙන් රැව් පිළිරැව් දුන් ලක්ෂ්මන් රුද්‍රිගෝ සහ රූපා ඉන්දුමති යන්ගේ ගී සමුච්ඡය තවත් එක් මියුරු ගීතයක්. මෙම ගීත අදටත් කොතරම් මිහිරිද කන්ද කපා සඳ පායනවා- ලක්ෂ්මන් රුද්‍රිගු| Kanda Kapa-Laxman Rodrigu කන්ද කපා සඳ පායනවා- ලක්ෂ්මන් රුද්‍රිගු| Kanda Kapa-Laxman Rodrigu,laxman rodrigo songs,lakshman rodrigo,rupa indumathi songs,rupa indum...
ඈත දිනයකදී-ප්‍රියාසූරියසේන | Etha Dinayakadi-Priya Sooriyasena
มุมมอง 442ปีที่แล้ว
70 දශකයේ අග භාගයේ සහ 80 දශකයේ මුල් කාලයේ ප්‍රියා සූරියසේන යන්ගෙ කැසට් පට පූර්ණ නිකුත් ව ගීත ඉතා රමණීය වේ විශේෂයෙන්ම ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීතයෙන් විසුනු බොහෝ ගීතයන් සේම ප්‍රේමකීර්ති ද අල්විස් K.D.K.ධර්මවර්ධනයන් වැනි ප්‍රවීණ ගීත රචකයන් ගී පද මාලා වලින් ඔපවත් වුණු කී රාශියක් ඇත එම ගීතික වන්නේ තවත් එක් ජනප්‍රිය ගීතයක් මේ මෙම ගීතය රචනා කර ඇත්තේ ප්‍රේමකීර්ති ද අල්විස් සහ තනු නිර්මාණය කර ඇත්තේ ස...
සිංහල නන්ස්ටොප් ඩාන්ස් - කොරින් අල්මේදා තට්ටයා සුනිල් පෙරේරා රජීව් | Snhala Nonstop
มุมมอง 216ปีที่แล้ว
සිංහල නන්ස්ටොප් ඩාන්ස් - කොරින් අල්මේදා තට්ටයා සුනිල් පෙරේරා රජීව් | Snhala Nonstop ජනප්‍රිය සිංහල බයිලා ගීත කීපයක එකතුවක්
දුරස් වන්නට- ඉන්ද්‍රජිත් දොලමුල්ල | Duras Wannata- Indrajith Dolamulla
มุมมอง 390ปีที่แล้ว
දුරස් වන්නට- ඉන්ද්‍රජිත් දොලමුල්ල 80 දශකයේ රූකාන්ත ගුණතිලක ආත්මා ලියනගේ වැනි ගායකයන්ගේ sumeera නිර්මාණ අතර ඉන්ද්‍රජිත් දොලමුල්ල ද විශේෂ නිර්මාණ කීපයක් ඉදිරිපත් කලේ එම ඉදිරිපත් කර නිර්මාණවලින් අති ජනප්‍රිය නිර්මාණයක්. මලක් වී නම් ඔබ ගීත ඇල්බමය අඩංගුව මෙම ගීතය සහ එම කැසට් පටය තරුණ තරුණියන් අතර එය ඉතා ජනප්‍රිය විය. දුරස් වන්නට- ඉන්ද්‍රජිත් දොලමුල්ල | Duras Wannata- Indrajith Dolamulla,indrajith do...
මංගල කසී සළු-සුජාතා අත්තනායක |Mangala Kasisalu- Sujatha Aththanayake
มุมมอง 952ปีที่แล้ว
මංගල කසී සළු-සුජාතා අත්තනායක |Mangala Kasisalu- Sujatha Aththanayake
කුමාරිහාමි -මල්ලිකා පෙරේරා ප්‍රමුඛ ත්‍රී සිස්ටර්ස් | Kumarihami Mallika Perera & The Three Sisters
มุมมอง 450ปีที่แล้ว
කුමාරිහාමි -මල්ලිකා පෙරේරා ප්‍රමුඛ ත්‍රී සිස්ටර්ස් | Kumarihami Mallika Perera & The Three Sisters
වෙරළ කොනක ප්‍රින්ස් උදය ප්‍රියන්ත | werala Konaka- Prince Udaya Priyantha
มุมมอง 303ปีที่แล้ว
වෙරළ කොනක ප්‍රින්ස් උදය ප්‍රියන්ත | werala Konaka- Prince Udaya Priyantha
ප්‍රේම කතාවක-දයාරත්න රණතුංග සහ අමරා රණතුංග |Prema kathawaka-Dayarathne Ranathunga & Amara Ranathunga
มุมมอง 962ปีที่แล้ว
ප්‍රේම කතාවක-දයාරත්න රණතුංග සහ අමරා රණතුංග |Prema kathawaka-Dayarathne Ranathunga & Amara Ranathunga
අනන්තයට මා ඉගිලෙන -ශ්‍රීමතී තිලකරත්න |Ananthayata Ma Igillena-Srimathi Thilakarathne
มุมมอง 3.5Kปีที่แล้ว
අනන්තයට මා ඉගිලෙන -ශ්‍රීමතී තිලකරත්න |Ananthayata Ma Igillena-Srimathi Thilakarathne
දුව රෝෂි -Winslow Six | Duwa Roshi
มุมมอง 129ปีที่แล้ว
දුව රෝෂි -Winslow Six | Duwa Roshi
කොතැනක සිටියත් - එච් .ආර් .ජෝතිපාල | kothanka sitiyath- H.R.Jothipala
มุมมอง 373ปีที่แล้ว
කොතැනක සිටියත් - එච් .ආර් .ජෝතිපාල | kothanka sitiyath- H.R.Jothipala
ආශා මල් පීදේ -රොහාන් ද සිල්වා| Asha Mal -Rohan De Silva
มุมมอง 170ปีที่แล้ว
ආශා මල් පීදේ -රොහාන් ද සිල්වා| Asha Mal -Rohan De Silva
ලපලු සෙවනේ ක්ලැරන්ස් විජේවර්ධන සහ ඉන්ද්‍රාණි පෙරේරා Lapalu Sewane-Clarance & Indrani Perera
มุมมอง 172ปีที่แล้ว
ලපලු සෙවනේ ක්ලැරන්ස් විජේවර්ධන සහ ඉන්ද්‍රාණි පෙරේරා Lapalu Sewane-Clarance & Indrani Perera
සිංහල නන්ස්ටොප්- කීර්ති පැස්කුවල්, නිමල් ජයමාන්න, සංජිවනි වීරසිංහ |Gayana Gayum Nonstop
มุมมอง 287ปีที่แล้ว
සිංහල නන්ස්ටොප්- කීර්ති පැස්කුවල්, නිමල් ජයමාන්න, සංජිවනි වීරසිංහ |Gayana Gayum Nonstop
ලස්සන ඇස් දෙක - නිහාල් නෙල්සන් | Lassana Es Deka | Nihal Nelson
มุมมอง 687ปีที่แล้ว
ලස්සන ඇස් දෙක - නිහාල් නෙල්සන් | Lassana Es Deka | Nihal Nelson
හැංගි හොරා අපි අනිල් භාරතී | Hangi Hora Api- Anil Barathi
มุมมอง 278ปีที่แล้ว
හැංගි හොරා අපි අනිල් භාරතී | Hangi Hora Api- Anil Barathi
අමතක කරන්න එපා-පියල් පෙරේරා සහ සංජීවනී වීරසිංහ|Amathaka Karannepa- Piyal Perera&Sanjeewani
มุมมอง 372ปีที่แล้ว
අමතක කරන්න එපා-පියල් පෙරේරා සහ සංජීවනී වීරසිංහ|Amathaka Karannepa- Piyal Perera&Sanjeewani
සුමුදු රටා - තිලකසිරි රත්නායක | Sumudhu Rata - Thilakasiri Rathnayake
มุมมอง 428ปีที่แล้ว
සුමුදු රටා - තිලකසිරි රත්නායක | Sumudhu Rata - Thilakasiri Rathnayake
තාරුකා වලින් ලියූ- අමිතා වැදිසිංහ | Tharuka Walin Liyu- Amitha Wadhisinghe
มุมมอง 591ปีที่แล้ว
තාරුකා වලින් ලියූ- අමිතා වැදිසිංහ | Tharuka Walin Liyu- Amitha Wadhisinghe

ความคิดเห็น

  • @thisarani8704
    @thisarani8704 7 วันที่ผ่านมา

    Sinduwai, sootikkay harima lassanai.

  • @thisarani8704
    @thisarani8704 7 วันที่ผ่านมา

    Oba thumiyata ama maha niwan suwa labewa!

  • @mcufans8877
    @mcufans8877 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤Lassanai mehada apitavatinaaa

  • @ossiedesilva3212
    @ossiedesilva3212 12 วันที่ผ่านมา

    What a LOVELY Song.

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 16 วันที่ผ่านมา

    Pasal samaye sahithya samithiye ma nithara gayana kala geeyak...indrani senarathna mahathmiyage miyuru handa ❤❤❤

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 21 วันที่ผ่านมา

    මිල්ටන් මල්ලවාරච්චි මහතා හදවතේ ගායකයා වී තිබුණේ,මාගේ විතරද❤❤❤❤❤

  • @sunethpathirage219
    @sunethpathirage219 21 วันที่ผ่านมา

    ෆරීනා ලායි අදටත් අපි ඔබට ආදරෙයිඅද කොහේ ඉන්නවදනම් දන්නෙ නෑ

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @Samankumara-c8b
    @Samankumara-c8b 27 วันที่ผ่านมา

    harima lassanai ❤❤❤❤❤

  • @anushavidanapathirana2299
    @anushavidanapathirana2299 28 วันที่ผ่านมา

    ඇයි දුක්වන්නේ - කරදරවන්නේ ජීවිතේ අඳුරේ මුළුවීලා ඔබ නලවන්නයි - සිත සනසන්නයි අදහස මගෙ ඔබ පිනවාලා ඔබ සැනසෙනවානම් - මගෙ හද පොපියන්නේ ඔබ දුක්වනවානම් - කඳුලුයි මගේ දැසේ ඇයි දුක්වන්නේ - කරදරවන්නේ ජීවිතේ අඳුරේ මුළුවීලා ඔබ නලවන්නයි - සිත සනසන්නයි අදහස මගෙ ඔබ පිනවාලා සඳමිණි ඉර මිහිරෙන් - පෙම් බැඳි ඕවිල්ලේ පසුවුනු දේ නොසිතන් - යමු අපි සැනසිල්ලේ ඇයි දුක්වන්නේ - කරදරවන්නේ ජීවිතේ අඳුරේ මුළුවීලා ඔබ නලවන්නයි - සිත සනසන්නයි අදහස මගෙ ඔබ පිනවාලා නිල් මීදුම් පටලේ - දැවටුනු කඳුකරයේ ජීවිත මල් උයනේ - කුසුමය ඔබ මාගේ ඇයි දුක්වන්නේ - කරදරවන්නේ ජීවිතේ අඳුරේ මුළුවීලා ඔබ නලවන්නයි - සිත සනසන්නයි අදහස මගෙ ඔබ පිනවාලා ඇයි දුක්වන්නේ - කරදරවන්නේ ජීවිතේ අඳුරේ මුළුවීලා ඔබ නලවන්නයි - සිත සනසන්නයි අදහස මගෙ ඔබ පිනවාලා

  • @Sunethekanayaka-l2z
    @Sunethekanayaka-l2z 28 วันที่ผ่านมา

    සොඳුරු මතකයන් සදා අමරණීය ගීත මේ ගීත ඇහෙන ❤ කොට නෙතට කඳුලු එනවා❤ මේ ගීතය ගායනා කරන්නෙ ඉන්ද්‍රානි විජේබංඩාර 🙏🏻🙏🏻🙏🏻😥

  • @ThushariPriyangika-i7k
    @ThushariPriyangika-i7k 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤හරිමලස්සනයිඉස්සරඅහපුසිංදු

  • @AngelaNanayakkara
    @AngelaNanayakkara หลายเดือนก่อน

    Monatharam hadawath winiwida yana lassana sarala wachana thiena sinduwakda. Mage jeewitheta godak sameepa geethayak. Pasel giye gurupara dige. Es walata kandulu enawa. ❤️❤️💐🌺🌹

  • @NimmiVithanagamage
    @NimmiVithanagamage หลายเดือนก่อน

    🎉magea sithata lokusatak deaneanawa siduwa asddi obathumiyata dirgausa lebaywa

  • @neverendingtravels8860
    @neverendingtravels8860 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @thisarani8704
    @thisarani8704 หลายเดือนก่อน

    Indrani Wijrbandsra Senaratne mahathmiyata niwan suwa labewa!

  • @rathnalathagamage6705
    @rathnalathagamage6705 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sajeewalakmal775
    @sajeewalakmal775 หลายเดือนก่อน

    🤠

  • @WijeSooriya-n5x
    @WijeSooriya-n5x หลายเดือนก่อน

    අසයි ❤❤❤

  • @champashyamali2224
    @champashyamali2224 หลายเดือนก่อน

    💖💖💖

  • @champashyamali2224
    @champashyamali2224 หลายเดือนก่อน

    ❤❤❤

  • @ruwanperera491
    @ruwanperera491 หลายเดือนก่อน

  • @ruwanperera491
    @ruwanperera491 หลายเดือนก่อน

    සුපිරි

  • @SujeewaMadurangani-l9q
    @SujeewaMadurangani-l9q หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 หลายเดือนก่อน

    ❤❤❤❤❤ very beautiful song a my life wage my congratulations

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 หลายเดือนก่อน

    Shaa best 2024 07-29

  • @ravindraramyanath5281
    @ravindraramyanath5281 หลายเดือนก่อน

    Super song ...

  • @HarshaSenanayake-el7ib
    @HarshaSenanayake-el7ib 2 หลายเดือนก่อน

    අසිත සුදර්ශන

  • @-ky9ih
    @-ky9ih 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @uharshababa5066
    @uharshababa5066 2 หลายเดือนก่อน

    ❤❤❤❤🤩🥰

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 2 หลายเดือนก่อน

    Ape school kale matak wenawa nice song 2024-07

  • @prasadkumarsamarakkodi32
    @prasadkumarsamarakkodi32 2 หลายเดือนก่อน

  • @upulmnds
    @upulmnds 2 หลายเดือนก่อน

    Patta

  • @muheedabdeen2814
    @muheedabdeen2814 2 หลายเดือนก่อน

    Three songs depicting school days. Rathu pata mal 1973 Sandakan basa giya awera dige 1972 Sudu paravi rane se 1979

  • @user-mi4ro8wr7q
    @user-mi4ro8wr7q 2 หลายเดือนก่อน

    Nice

  • @nissansalanawarathne7398
    @nissansalanawarathne7398 2 หลายเดือนก่อน

    ඔබ ගතින්‌.. මා ළඟයි සිත ඈ සොයා යනවා... මා ගතින්‌.. ඔබ ළඟයි සිත වේදනා දෙනවා.. ඔබ ගතින්‌.. මා ළඟයි සිත ඈ සොයා යනවා... මා ගතින්‌.. ඔබ ළඟයි සිත වේදනා දෙනවා.. ඇඟේ සුවඳේ.. සිත යා වී මුසුවී වෙළි පැටලි.. ඇඟේ සුවඳේ.. සිත යා වී මුසුවී වෙළි පැටලි.. කිමිදෙද්දී.. අරුණැල්ලේ ඔබ ගාව මා ඉන්නෙ... (ම්හ් ම් ම්හ්.... ආ ආ ආ...) ඔබ ගතින්‌.. මා ළඟයි සිත ඈ සොයා යනවා... මා ගතින්‌.. ඔබ ළඟයි සිත වේදනා දෙනවා.. අප දෙන්නා.. අප රවටා දෙනෙතින්‌ බැඳී පල නෑ.. අප දෙන්නා.. අප රවටා දෙනෙතින්‌ බැඳී පල නෑ.. සිත එක්තැන්‌.. නොමවේ නම්‌ ඔබ ඈට හිමිවේවා.. (ම්හ් ම් ම්හ්.... ආ ආ ආ...) ඔබ ගතින්‌.. මා ළඟයි සිත ඈ සොයා යනවා... මා ගතින්‌.. ඔබ ළඟයි සිත වේදනා දෙනවා.. ඔබ ගතින්‌.. මා ළඟයි සිත ඈ සොයා යනවා... මා ගතින්‌.. ඔබ ළඟයි සිත වේදනා දෙනවා...

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน

    සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ඔබතුමිය ට නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥

  • @maximo804
    @maximo804 2 หลายเดือนก่อน

    මිහිරි පාසල් කාලයට සිත ඇදී යනවා.. ඒ මිහිරි අතීතය කිසිදා සිතින් අමතක නොවේ..ස්තූති 🌹🌹🌹 ❤️❤️❤️ 💘💘💘..

  • @saliyarajchandra3688
    @saliyarajchandra3688 2 หลายเดือนก่อน

    Dive into Sri Lanka's culture with 'Natapan Nai Hami,' a touching song about life's challenges and resilience, featuring snake charming. Feel the emotion and cultural richness in every note! Singer: Sisira Senaratne Music Composer: R. A. Chandrasena Lyricist: Karunaratne Abeysekera Released in 1978

  • @renukafernando6337
    @renukafernando6337 2 หลายเดือนก่อน

    Ape punchi kalaey Mona tharamlassssanada a dawas. Thanks ❤❤❤❤

  • @PradeepKumar-tp4wk
    @PradeepKumar-tp4wk 3 หลายเดือนก่อน

    Awesome song, tune, singing from India

  • @sumedhadematanpitiarachchi4411
    @sumedhadematanpitiarachchi4411 3 หลายเดือนก่อน

    Lovely

  • @sumithprasanna56
    @sumithprasanna56 3 หลายเดือนก่อน

    Lassana geethayak

  • @malincooray4861
    @malincooray4861 3 หลายเดือนก่อน

  • @KareenaOman
    @KareenaOman 3 หลายเดือนก่อน

    ❤😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉

  • @KareenaOman
    @KareenaOman 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉🎉🎉

  • @c.r.a.jayawickrama
    @c.r.a.jayawickrama 3 หลายเดือนก่อน

    තුනුසපුප යනු කුමක්ද ?🤔

  • @KanthiLatha-uo5sz
    @KanthiLatha-uo5sz 3 หลายเดือนก่อน

    Very. Good 👍❤❤❤❤❤❤❤

  • @lalaniwijesekara2035
    @lalaniwijesekara2035 3 หลายเดือนก่อน

    මගේ පිුයතම ගායිකාවක් ගයන මෙිි ගිිතය රසවිදින්න එදා සිටම මම කැමතියි.

  • @PathmasiriHannadige
    @PathmasiriHannadige 3 หลายเดือนก่อน

    හරීම සුන්දරමිහිරි ආදරණීය ගීතයක්. ඒ වගේම ආදණීය කටහඬක්.🥲🥲🥲🙏🙏🙏❤️❤️❤️