ලතා දිසානායක latha dissanayaka ජනප්‍රිය ගී JCR Lanka (Pvt) Ltd

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ค. 2021
  • / jcrfilms333vv
    / videos
    / widelinecinema
    / kitkit.lk.7
    / ruwan_jayasekara
  • เพลง

ความคิดเห็น • 142

  • @KelumAbeysinghe
    @KelumAbeysinghe 2 หลายเดือนก่อน +5

    අර cover song කියලා ඔරිජිනල් සින්දු විකුර්ති කරන මල ජරාවල් වලට වඩා මේවා කොච්චර ලස්සනයි ද ???❤❤❤ ඒත් ලයික් වැටෙන්නේ ඒ ජරාවල් වලට තමයි ..😮😮

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 2 ปีที่แล้ว +72

    මොන තරම් ලස්සන ගීතද. ජීවිතයම ආපස්සට ගියා වගේ දැනුනා.භවයම සූවපත් කරන මේගී ලියන ගයන වයන ඔබ සියලු දෙනාටම ගොඩාක් පින්.

    • @sumanapalasilva752
      @sumanapalasilva752 2 ปีที่แล้ว

      P0ppàppappppl0

    • @sumanapalasilva752
      @sumanapalasilva752 2 ปีที่แล้ว +1

      Xxx SONG of

    • @ajithjayasekera
      @ajithjayasekera ปีที่แล้ว +10

      සහතිකම ඇත්ත අපි 70 දශකයේ අහපුවා දැන් තියෙන්නේ ගොබ්බ ගිත මේවා කිසිම මාධ්‍යක යනවාද

    • @ranathungamuhandiram2858
      @ranathungamuhandiram2858 ปีที่แล้ว +3

      හදවතට දැනෙන ගිත

    • @marycolombage3026
      @marycolombage3026 ปีที่แล้ว +2

      Lassanai ♥️

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 ปีที่แล้ว +42

    හරිම සුන්දර මිහිරි ගීත..අවාසනාවකට මේවා දැන් යන්නේ නැහැ රූපවාහිනී නාලිකාවල. FM නාලිකාවල

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +2

      රන් එෆ් එම් සුසර කරන්න. රස බර ගීත 🎼 අසන්න පුළුවන්

    • @ajithkumaraherath1894
      @ajithkumaraherath1894 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත.දැන් සිංදු නෙමෙයිනෙ තියෙන්නේ තනිකර අදෝනා

    • @L.G.dayansameera
      @L.G.dayansameera ปีที่แล้ว

      රං FM අහන්න. ඒ නාලිකාවේ මේවගේ පරන ගීත රස විදින්න පුලුවන්. 100.5 Fm

    • @RanjithRanjith-cb6ju
      @RanjithRanjith-cb6ju 3 หลายเดือนก่อน

      Aniwaryen

  • @prasadlasantha6656
    @prasadlasantha6656 2 ปีที่แล้ว +35

    පුංචි කාලය මතක් උනා...👍👍..ගම මතක් උනා...හරි ලස්සන සිංදු..සුබ ගමන්...පිං අයිති වේවා..ඔබ තුමියට..

  • @samadarabalasuriya1588
    @samadarabalasuriya1588 ปีที่แล้ว +13

    මිහිරියි, මේ ගීත නිතර ඇසුණු කාලය සිහි වෙනවා

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +19

    අනේ මොනතරම් ලස්සන්‍යිද අද සිංදු ඇහුවාහම වමනේට එනවා මම නම් අහන්නේ නැහැ..මේ මගේ ගුරැවරියක් මට ගොඩක් ආදරය කලා මමත් එහෙමම යි නිවන් සුව ලතා ම්ස්...🙏

    • @gamagenuwan5964
      @gamagenuwan5964 ปีที่แล้ว +1

      ඒ කාලෙ මිනිස් සිත් හරිම සුන්දරයි. ඒකයි මේ වගේ ගීත එදා බිහි උනෙ. අද කාලෙ බිහිවෙන පොඩි අයගෙ පවා මනස අව්ල්, මගේ යාළුවො හුග හරියක් ඉන්නෙ දේදාහෙ දෙදාහට කිට්ටු අය. මම අහන්නෙ මේ වගේ ගීත, මම පුංච් කාලෙ අපේ ගෙදර ඇහුනෙ මේ වගේ ගීත. අපේ තාත්තා සංගීතයට ගොඩාක් ආසයි.ඉතින් මමත් ඒ කාලෙ ගීත අහන්න තමයි ආස. මගේ යාළුවො කියන්නෙ ඊයා බං මොනවද බං ඔය අහන්නෙ. නාකි ගීත කියල 😢

    • @chamilaperera3162
      @chamilaperera3162 ปีที่แล้ว

      @@gamagenuwan5964 එයාලා දන්නේ නැහැ මේ ගීත වල වට්නාකම් එකයි මම නම් මැරෙණකම්ම පැරණි ගීත තමයි...අලුත් ඒවා හරිම අම්හිරි යි කනට කිසිම තේරැමක් නැතිව කියවනවා පිස්සෝ වගේ...තෙරැවන් සරණයි ඔබටත්...අගය කිරිම ගැන..🙏

  • @kanthisamaradiwakara7029
    @kanthisamaradiwakara7029 2 ปีที่แล้ว +37

    ඔබේ මිහිරි කටහඬ තවමත් අපව නලවනවා .සසල කරවනවා ...මෙපින්වලින් ඔබේ භව ගමන කෙළවර උතුම් නිවනම සැලසේවා ......!!!!

  • @priyabandara5852
    @priyabandara5852 ปีที่แล้ว +12

    පුංචි කාලයේ නිතරම ඇසූ ගීතයක් ❤❤❤

  • @niroshadamayanthi9438
    @niroshadamayanthi9438 ปีที่แล้ว +16

    ගොඩක් නැතත් කියපු සින්දු ටික ඉතාමත් ලස්සනයි ..

  • @ranjithsilva1928
    @ranjithsilva1928 ปีที่แล้ว +14

    අපෙ තියන අවාසනවට පරන කලා කරුවො සියල්ල අපව හැරදා යනවා ආදරනිය ලතා ඔබට නාවන් සුව ලැබෙිවා

  • @chamindabandara5929
    @chamindabandara5929 ปีที่แล้ว +14

    සිත අතීතයට ඇදී යනවා. ස්තූතියි

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +11

    ආදරනීය ගීත ලියපු සංගීතය ගායනය .සියලු දෙනාට පින් අපිව තවමත් සතුටින් තබනවා

  • @seethaamarasinghe8260
    @seethaamarasinghe8260 ปีที่แล้ว +11

    හරිම ලස්සන මතකයන් .

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +14

    නදියක සිසිල දනවන 💖 සෙනෙහස පිරුණු
    හදවත් අතර 💛 මතුවෙන මුතු මිණි සොඳුරු 🌺
    💐 සවන් යුගල සැනසෙන ගී 🔥 පද මියුරු 💜
    නැවත ඇසෙන 🍀විට සිනහා 😉රැල් නැගුනු
    💮💮💮

  • @danajayagarusinhe2018
    @danajayagarusinhe2018 ปีที่แล้ว +10

    හරිම අපූරු රසබර ගීතාවලියක් ❤️❤️❤️

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 2 ปีที่แล้ว +12

    මියුරු හඬක් අහන්න අහන්න ආස හිතෙනව

  • @NissankaSiriwardhana
    @NissankaSiriwardhana 3 หลายเดือนก่อน +2

    තවත් විශිෂ්ඨ ගායිකාවක් ඒවන් ගායිකාවන් තව තව බිහි වේවා!!!❤❤❤

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว +13

    මම ආසම ගායිකාව.පුදුම ලස්සන කටහඬක්.

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +9

    මෙන්න සිංදු ❤️❤️❤️

  • @sunethpathirage219
    @sunethpathirage219 2 หลายเดือนก่อน +2

    ඉතා සුමියුරු කටහඩක් ඇයට හිමියි මල්ලිකා කහවිට පුශ්පරනි ආරියරත්න ගනයේ හායිකාවක් සුලු ගීත සන්ක්‍යාවකින් හදවත් සොරාහත් ගායිකාවක්

  • @manikemanike1320
    @manikemanike1320 ปีที่แล้ว +7

    හරිම ලස්සන ගීතයක් 💞💞💞

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 ปีที่แล้ว +10

    සුපිරි 👍👍👍👍👍👍👍

  • @sagarikasilva7204
    @sagarikasilva7204 11 หลายเดือนก่อน +2

    අපිව ආපස්සට අරන් ගිය ඒ අතිතය මොනතරම් ලස්සන ගීතද ස්තුතියි ඔබට.නැවතත් මෙි ගිත අහන්න සැලැස්සුවාට.

  • @rasikabalasuriya8954
    @rasikabalasuriya8954 5 หลายเดือนก่อน +2

    ලස්සන ගීත... ❤

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 2 ปีที่แล้ว +13

    Beautiful songs with well matched voice & music.
    Latha Miss: May you attain supreme bliss of Nibbana!

    • @prinil1
      @prinil1 2 ปีที่แล้ว

      Why has she left us..?

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +7

    සුපිරි 👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @champakavitharana6173
    @champakavitharana6173 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි....❤️❤️❤️👌👌👌

  • @sajeewasampath3975
    @sajeewasampath3975 2 ปีที่แล้ว +10

    සුපිරි

  • @javijerathna4188
    @javijerathna4188 11 หลายเดือนก่อน +2

    අනේ එතුමිය අභාවප්‍රාප්ත උනාද ...මෙවන් ගීත අපිව අතීතයට රැගෙන ගියා ..එතුමියට නිවන් සුවයම ලැබේවා .🙏🙏

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 5 หลายเดือนก่อน +2

    පැරණි ගී කොයිතරම් මිහිරිද😊❤🎶🎸💯 දැන් තියන ගීත ඇහෙනකොටම එපා වෙනව

  • @nishanthadayana2335
    @nishanthadayana2335 ปีที่แล้ว +2

    එතුමියගෙ දුව හෝ පුතා ගායන ලෝකෙට පැමිණියේ නැත...... ඔවුන් දෙදෙනා සමග මමද එකම පෙර පාසැට ගියා පොඩි මතකයක් තියනව.... හිනැහේවී බෝනික්කා ගීතය ගායනා කලා......

  • @natureeye7389
    @natureeye7389 ปีที่แล้ว +7

    Nice songs 🙏

  • @YvanTheGreat
    @YvanTheGreat ปีที่แล้ว +5

    Melodic voice, I loved from childhood

  • @piyumikajayasiri1531
    @piyumikajayasiri1531 3 หลายเดือนก่อน +1

    Harima lassana sendu

  • @lalmunasighe9174
    @lalmunasighe9174 หลายเดือนก่อน

    වසර 3 කට පෙර ප්රචාරය කළ මේ වැඩසටහන අහන්න ලැබුනෙ අදයි.50, 60 දශක වල ගැයූ ගීතවල මිහිර අදටත් එහෙමමයි.මේ අපේ තරුණ කාලයයි. හැකිනම් මේ ශිල්පීන් ගේ ජීවන තොරතුරුත් දැම්මොත් අහන්න ආසයි.

  • @Ducklings_4life
    @Ducklings_4life 7 หลายเดือนก่อน +2

    ඇය අවසන් කාලයේ දිනක් මාහා දුරකතනයෙන් කතා කොට සඳකිරනින් ගැයුවා. තාම මතකයි. ඒ මගේ ඉල්ලීම පිට. ඇය ඒ වනවන විටත් අසනීපෙන් හිටියේ. හරිම දුකයි.

  • @asanthagomes7846
    @asanthagomes7846 4 หลายเดือนก่อน +1

    Nice songs we are 70 generations

  • @AnuAnula-tc1nm
    @AnuAnula-tc1nm 2 หลายเดือนก่อน +1

    Mam ගොඩක් asa kra ගීතයක් mamt අහන්න ba දුක හිතුනා

  • @gamagenuwan5964
    @gamagenuwan5964 ปีที่แล้ว +3

    ශා ලස්සන සින්දු ටිකක්. මේ ගායිකාව දැන් නැද්ද? පට්ටම සින්දු ටිකක්.

    • @nishanthasenavirathna2556
      @nishanthasenavirathna2556 ปีที่แล้ว +1

      වීදේශ රටක ඉන්නේ‌, පසුගීය කාලයේ ලෙඩ රෝග හැදීලා‌ ගොඩක් කරදර වලට මුහුන දුන් බව වැඩසටහනක කීයලා තීබුනා ?

    • @user-kq9dy1ee7d
      @user-kq9dy1ee7d ปีที่แล้ว

      methumiya nathi una. niwan suva.😢

  • @srilanka5133
    @srilanka5133 2 ปีที่แล้ว +5

    good enough likely to hire this kind of music and a greater singing by singertress latha .

  • @udayadiasnagahawatte8442
    @udayadiasnagahawatte8442 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් අහන්න පුලුවන් ගීත .. මේ හඩවල් පදවැල් දැන් බලාපොරොත්තු වෙන්න බැහැ.

  • @gamininettikumara9284
    @gamininettikumara9284 ปีที่แล้ว +3

    Romantic voice......may she attain the supreme bliss of nirvana.

  • @srilanka5133
    @srilanka5133 2 ปีที่แล้ว +7

    I am proud of you sister of your singing . Unfortunately we have missed yours ❤ voice of more to listen singing of lot of songs .

  • @SujathaKariyawasam-tj5iu
    @SujathaKariyawasam-tj5iu ปีที่แล้ว +1

    ඒ වැනි අර්තවත් සිංද්‍ර අදත් බිහි ෙවිවා.ගායිකාවට නිෙරා්ගි ස්‍රව

  • @malkanthigunasekara2522
    @malkanthigunasekara2522 2 ปีที่แล้ว +5

    Adaraneeya geetha. ❤️❤️❤️🌹

  • @rajanimal-ey5vp
    @rajanimal-ey5vp หลายเดือนก่อน

    හරිම ලස්සනයි
    Deparak ඇහුව

  • @user-db2kg8uu7q
    @user-db2kg8uu7q 2 หลายเดือนก่อน +1

    ලස්සන සිංදු

  • @upalijayasinghe6219
    @upalijayasinghe6219 2 ปีที่แล้ว +9

    Obata dirgayusa

    • @dineshariyawansa3511
      @dineshariyawansa3511 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍🤗🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍

    • @aslfernando7334
      @aslfernando7334 2 ปีที่แล้ว

      @@dineshariyawansa3511 good

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 9 ชั่วโมงที่ผ่านมา

    දැන් මෙි සිංදු ගුවන් විදුලියෙන් ඇහෙන්නේ නෑ කොචිචර ලස්සකද

  • @wasanthawanigarathnejayase7542
    @wasanthawanigarathnejayase7542 2 ปีที่แล้ว +7

    beautiful songS

  • @smusic677
    @smusic677 6 หลายเดือนก่อน +1

    Ube ruwa ahi adi tibe..

  • @anandaabeysinghe1430
    @anandaabeysinghe1430 2 ปีที่แล้ว +5

    You are always In our living memories ♥.

  • @samandesilva2153
    @samandesilva2153 2 หลายเดือนก่อน +1

    අද කොත්තු සද්ද විතරයි මෙවන් කලාත්මක රසවත් ගීත අපෙන් ඈත් කරල

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 หลายเดือนก่อน +1

    පුදුම මිහිරක් මේ ගීතවල තියෙන්නේ.❤❤❤❤

  • @sooriyakumarperera8593
    @sooriyakumarperera8593 4 หลายเดือนก่อน +1

    Original recording with different interlude more melodious than 2nd recording.

  • @tharangajayamangala2606
    @tharangajayamangala2606 3 หลายเดือนก่อน

    මිහිරි ලස්සන සිංදු🎉❤

  • @nsilvansilva7318
    @nsilvansilva7318 หลายเดือนก่อน

    ලතා මිස් නිවන් සුවය ලැබේවා 🙏🏽🙏🏽🙏🏽

  • @susanthasampath8055
    @susanthasampath8055 10 วันที่ผ่านมา

    ලස්සනයි ලතා දිසානායක ගායන ශිල්පිණිය ගායනා කරපු මේ ගීත.අනේ එදා මේ ගීත ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම SUNFLOWER සමග කැසට් එකකට ගායනා කරන්න එතුමියට ලැබුණා නම් අද මේ සිංදු කොච්චර ජනප්‍රිය වෙලාද වර්තමානයේ.පුදුමයි එදා කැසට් නිෂ්පාදකවරුන්ට මේ ගායන ශිල්පිණිය ගැන අවධානය යොමු නොවුන එක.

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om หลายเดือนก่อน

    Harima lassana sindu bs

  • @senayarehanz8207
    @senayarehanz8207 ปีที่แล้ว

    හරිම ලස්සනයි.❤❤❤❤❤

  • @upalidharmapala6876
    @upalidharmapala6876 ปีที่แล้ว

    හරිම ලස්සනයි....

  • @rhbsaman1211
    @rhbsaman1211 2 ปีที่แล้ว +4

    Niyama sindu newa

  • @chandanawijekumara545
    @chandanawijekumara545 ปีที่แล้ว +3

    60/70/80/90/ දසක වල ගිත ස්වාධීන රූපවාහිනියේ .. ජාතික රැපවාහිනයේ තියනවා ..ඇයි දේවියනේ ..මේ ..ගිත රස විඳින්න ආස මිනිස්සු කොච්චර සැදැසමය ගත කරන අය .ඉදලා අද තරුණ වයසට හරි අර්ථවත් ගිත එකතූ කරලා වෑඩ සටහනක් කරන්න පණ නෑ රැපවාහිණි වල අධ්‍යක්ෂ මණ්ඩලය ට ..මොන ටිවි එකක් වත් අද බලන්න බෑරි තත්ත්වය ට ස්පර්ටාස් ලිටිල් ස්ටාර් ඩාන්සින් ස්ටාර් මොන කරැමයක්ද ..ඊට පස්සේ .. ඉන්දියාවේ ජරා නාට්‍යය ආත්ම ගනන් විකාශනය කරනවා ..ඇයි බෑරි ..එදා ගිත ..වෑඩ සටහනක් කරන්න ..මම ජනපති නම් දන්නවා කරන්න ..
    බලන්න බණ්ඩාරනායක මෑතිණිය ..එදා මුවන් පෑලෑස්ස .. රේඩියෝ එකේ විකාශනය කරන්න කතාව හදලා කොච්චර ජනප්‍රිය කරාද අදටත් ..
    ඇත්තටම පවි අපේ .. ගෞරවනීය අපේ දේමාපියන් ඉදලා ඒ රසට අදටත් කෑමති අය කොච්චර ඉන්නවද ..මේ ගිත අහපු අපේ ආච්චි සියා තාත්තා අම්මා ..සේරම ගෞරවණිය විදිහට යුගජිව්ත අදටත් ගත කරනවා ..අද බලන්න මොනවද තියන ..ගිත ..වුගේ ගිත වුටම කියන්න බෑ .. අප්පිරියයි ඇත්තටම බලන්න බලන්න බස්රථ වල යන්න පුළුවන් ද ..
    ඉස්සර තිබුන නන්දන ව්න්දන ..වෑඩසටහන හරි නෑවත ක්‍රියාත්මක කරන්න ..පණක් නෑ ....

  • @jeevanirasika7247
    @jeevanirasika7247 ปีที่แล้ว +2

    Sadakiranin pelata obe.geethaya mata mathakai mage mahaththaya samaga wiwahagivisagena sitiyadi panadury wellata gos galak udata wela api denna geuwa .ada api dennama 56 57 wela .

  • @sanjayedsin8078
    @sanjayedsin8078 ปีที่แล้ว

    Great female singer and great songs. God bless her

  • @nimallnimal250
    @nimallnimal250 2 ปีที่แล้ว +3

    Lassanai

  • @sampathsenarathna3374
    @sampathsenarathna3374 2 ปีที่แล้ว +4

    lassnai mea song tike

  • @voicelanka674
    @voicelanka674 ปีที่แล้ว

    Harima lassanayi

  • @Darshanauswatta
    @Darshanauswatta 2 ปีที่แล้ว +4

    Menna sindu

  • @sisirakumara4682
    @sisirakumara4682 2 ปีที่แล้ว +6

    👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤

  • @sujiwasampath3985
    @sujiwasampath3985 ปีที่แล้ว +2

    Niyama sindu

  • @pali516
    @pali516 ปีที่แล้ว +2

    ගීතය නම් ඉතා රසවත් සංගීතය අප්‍රසන්නයි. ටකේ හෙවත් ඩ්‍රම් වාදනය ඉවසන්න බැහැ. ටක ටක ටක. මුන්ට තබිලාව වාදනය දන්නේ නැහැ. කෝටු දෙකක් ගෙන හතර අතේ වනන එක තමයි සංගීතය.

    • @udayadiasnagahawatte8442
      @udayadiasnagahawatte8442 4 หลายเดือนก่อน

      මේ ඒ කාලෙ ..දොස් කියන්න එපා. අද වගේ නොවෙයි ... instruments දියුනු නැත ...

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 9 วันที่ผ่านมา

    ජිවිතේ අතිත යට අරන් ගියා

  • @marycolombage3026
    @marycolombage3026 ปีที่แล้ว +2

    Lassanai ♥️🌹

  • @kumaradisanayaka8499
    @kumaradisanayaka8499 ปีที่แล้ว +1

    Thanks

  • @LasanthaAbeysekara-hd2wl
    @LasanthaAbeysekara-hd2wl ปีที่แล้ว

    Harima lassni

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 ปีที่แล้ว

    Jeevamana geetha❤

  • @upendrawijeratne
    @upendrawijeratne 3 วันที่ผ่านมา

    Latha Dissanayakage sindu mul( original ) sangeethaya samaga soya ganna puluwanda

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +1

    Mama wenama lokekata yanawa a tharam mihiri hadak

  • @shanakapeiris2378
    @shanakapeiris2378 ปีที่แล้ว +1

    adareeeeeee
    hmmmmm
    ahimi lowa

  • @user-eo3ye6ud4t
    @user-eo3ye6ud4t 5 หลายเดือนก่อน +1

    ❤❤❤SUPER SONG ❤❤❤

  • @ajithsenevirathne7556
    @ajithsenevirathne7556 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @shanakapeiris2378
    @shanakapeiris2378 ปีที่แล้ว +1

    ahimi adaraya

  • @karunasricool8713
    @karunasricool8713 4 หลายเดือนก่อน +1

    🌷💕💕💕💕💕🌷👏👏

  • @manushanirmal
    @manushanirmal ปีที่แล้ว +7

    🎶🔥

  • @surangafernando1723
    @surangafernando1723 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️♥️♥️

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว

    Obata pin me sindu dammata❤

  • @Sandramarylily
    @Sandramarylily ปีที่แล้ว +1

    💐💐💐

  • @padminiillangathilaka188
    @padminiillangathilaka188 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @jagathpriyantha3712
    @jagathpriyantha3712 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷

  • @annfelicia5912
    @annfelicia5912 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍❤

  • @j.mohotti9223
    @j.mohotti9223 2 ปีที่แล้ว +5

    ඇයි ආදරයට බිය සුහදේ?

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 ปีที่แล้ว +2

    Me geetha kavadavath amathaka venne na.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    ❤❤😘❤❤

  • @kumaralahiru3513
    @kumaralahiru3513 ปีที่แล้ว

    🙏🙏

  • @krisaman9508
    @krisaman9508 ปีที่แล้ว

    Lassana katahad

  • @shanakapeiris2378
    @shanakapeiris2378 ปีที่แล้ว +1

    adareeeeeerer

  • @user-io9qe5wx6r
    @user-io9qe5wx6r 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @thushariindika
    @thushariindika 2 หลายเดือนก่อน

    Immortal memmaries

  • @hemalibaddegama9082
    @hemalibaddegama9082 ปีที่แล้ว +1

    Ekata ek vee Hina wela ,wenini ratakata igillila