අන්සතු ඔබ ගීතයේ හරිම තේරුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Subscribe us: bit.ly/3b7unza
    Watch more videos: bit.ly/3qyY3fe
    Like us on Facebook: / dharanee.lk
    Follow us via instagram: / dharaneepaper
    Follow us via Tik Tok: www.tiktok.com...
    Dharanee Web: dharanee.lk/
    #Dharanee #ධරණී

ความคิดเห็น • 93

  • @susanthaalahakoon8045
    @susanthaalahakoon8045 ปีที่แล้ว +58

    සම්මත වුණත් අසම්මත වුනත් ප්‍රේමය ... ප්‍රේමය මයි.

    • @priyankachandi9898
      @priyankachandi9898 8 หลายเดือนก่อน

      තාත්තගෙ චූටි මල්ලිගෙ දූත් එක්ක ඒ කියන්නෙ තමන්ගෙ චූටි බාප්පගෙ දූත් එක්ක අවුරුදු විසිගානකටත් වැඩිය ඒ ගෑණු කෙනාගෙ මහත්තයට හොරෙන් ඇසම්මත ප්‍රේමයක බැදුණු දෙදෙනෙකු ගැන අසන්නට ලැබුනා මේ පිරිමියාත් දැන් කසාද බැන්දත් අර ගෑණු කෙනාගෙ පහස සොයාගෙන නෝනට හොරෙන් යනවලු මේ ගැන මොකද හිතෙන්නෙ යාළුවනේ සෙල්ලන් නෑ එක ලේ තියෙන තමන්ගේම සහෝදරියක් සහ සහෝදරය අප්පිරියයි අහන්නත් නේ

  • @dilshansubhashana
    @dilshansubhashana ปีที่แล้ว +26

    හිතටම දැනෙන්න හදපු ගීතයක් අන්සතු ඔබ

  • @thaarithaari6877
    @thaarithaari6877 10 หลายเดือนก่อน +16

    ඇත්තටම සිංදුව මාරම ලස්සනයි...ඒත මේවා කරන්න නම් එපා.මොකද ඒකෙන් කී දෙනෙක් විදවනවද, සමහරවිට කිසිිම දෙයක් නොදන්න දරුවෝ

  • @rasika9085
    @rasika9085 ปีที่แล้ว +19

    අර්ථවත් ගීතයක් .අද බිහිවෙන නිර්මාණ දිහා බැලුවම අහන්න එපා වෙනවා.මේ වගේ නිර්මාන තවත් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.හරිම ආශාවෙන් රසවිදින්න පුලුවන්.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .

  • @chandimanilanthi7628
    @chandimanilanthi7628 ปีที่แล้ว +11

    1995 මගේ සිංහල ගුරුතුමා......තෙරුවන් සරණයි ඔබතුමාට....
    ගීත රසවින්දනය සැමදා දෙන්නට හැකිවේවා....

  • @PasinduP.G-pj1ch
    @PasinduP.G-pj1ch 3 หลายเดือนก่อน +5

    ආදරය සම්මත විය හැක එ වගෙම ආදර අසම්මත් විය හැක නමුත් එය ආදරයයි ❤

  • @wasanthigurunada9247
    @wasanthigurunada9247 ปีที่แล้ว +12

    ලස්සනම ලස්සන song එකක් ආත්මිය බැදිම් වෙන්නත් පුළුවන් ❤❤❤

  • @samanthajayanath8810
    @samanthajayanath8810 ปีที่แล้ว +16

    මගේ ජීවිතයටත් වඩාත් සමීප ගීතයක්

  • @RoyNishantha-l2m
    @RoyNishantha-l2m 6 หลายเดือนก่อน +6

    නෙලා ගන්න තුරැ ඔබ ඔය හැටි ලස්සන නෙලා ගෙනා කිසිම මලක් නැහැ ඔය හැටි ලස්සන

  • @AyeshaMadu-sn7or
    @AyeshaMadu-sn7or 24 วันที่ผ่านมา +2

    දැන දැන හිමි නොවනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙමි කරමී.

  • @udithaprasanna6059
    @udithaprasanna6059 ปีที่แล้ว +5

    මගේ ආදරණීය සිංහල සර් . නිදුක් නිරෝගී ව දීර්ඝායු ලැබේවා සර්.

  • @sunrayweerakkody
    @sunrayweerakkody ปีที่แล้ว +16

    වරදක් නොකරම වරදෙහි බැඳුනි ලිංගිකත්වයක් නැති බව හැඟේ

  • @shennadeeka7944
    @shennadeeka7944 2 ปีที่แล้ว +18

    මගේ ආදරණීය ගුරුතුමා...ධම්මික බණ්ඩාර සර්...🙏🙏🙏

    • @cricketfans3077
      @cricketfans3077 ปีที่แล้ว

      Mageth sinhala guruwaraya ,Dkiddi hari sathutui, Ada mage daruwoth A L karanawa. Eth sar edawagemai.

  • @kasunkasun3996
    @kasunkasun3996 4 หลายเดือนก่อน +9

    ප්‍රේමයට සම්මත අසම්මත බේදයක් නැ

    • @kasunkasun3996
      @kasunkasun3996 4 หลายเดือนก่อน +1

      ආදරේ ට සම්මාන අසම්මත බේදයක් නැ

  • @ajithherath7162
    @ajithherath7162 2 หลายเดือนก่อน +1

    Na.adare karala vivaha una kenekta eka asadaranai.ehenamkasada badala iwara wela hamoma adammatheta giyoth harida..

  • @jayanthachandrasiri4378
    @jayanthachandrasiri4378 ปีที่แล้ว +5

    Minisunge jiwitha pudumai welawakata

  • @MuthushaKavindi
    @MuthushaKavindi หลายเดือนก่อน +1

    මාගේ ආදරණිය සින්හල ගුරුතුමා

  • @noorhussin4314
    @noorhussin4314 ปีที่แล้ว +9

    හරිම ලස්සන සිංදුවක් මමත් නිතරම අහනව

  • @udithaprasanna6059
    @udithaprasanna6059 หลายเดือนก่อน +1

    බුදු සරණයි සර්. නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @AyeshaMadu-sn7or
    @AyeshaMadu-sn7or 24 วันที่ผ่านมา

    මගේ පුංචි රෝස මලේ මමයි නු⁣ෙඔි වියපත් බඔරා.අසමිමතයට පෙමි බැන්ද ඒ වචන පෙළ.

  • @SunilMarasinha-nh3ov
    @SunilMarasinha-nh3ov 16 วันที่ผ่านมา

    අසම්මත පෙම ව්දවලා තමයි මැරෙන්න වෙන්නෙ තනිවෙන කෙනා කොච්චර ව්දවනවද දරුවන්ට ඉන්නවා නම් දරුවන් හරිම අසරණයි

  • @pradeepdilshan6620
    @pradeepdilshan6620 ปีที่แล้ว +3

    ධම්මික බණ්ඩාර ගුරුතුමා ❤❤❤❤

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl หลายเดือนก่อน

    සම්මත premaya කියන්නේ boruwak....විහිළුවක් ...vikaarayak....gaani wena lookeka...miniha wena lookeka...කිසිම therumak na....darmaanukuulawa taniyama ජීවත් wena eka tamai සුදුසුම de....

  • @ShyamaliHerath-x2c
    @ShyamaliHerath-x2c ปีที่แล้ว +2

    2000 nikawaratiya nuwana clas eka adarneeya guruthumani eda men adath edath obage kata hada wachana sankalpa desawan thula menma hadawathe pathulema thanpath wenawa.obata budu saranai 6:46

  • @ishannethsara5302
    @ishannethsara5302 2 หลายเดือนก่อน +1

    අසම්මතෙ කියල කරන්නි room ගිහිල්ලා හැමි.නෙන.එකනෙ 😂💔.තමන්ට වෙලා අනාත වෙනක්න් තෙරෙන්නෙ නෑ 😂💔

    • @niranji4755
      @niranji4755 หลายเดือนก่อน

      Igana,ganna thawa godak oyata thiyenwaa asammatha kiyanne...... eka newei daruwo

    • @ishannethsara5302
      @ishannethsara5302 หลายเดือนก่อน

      @@niranji4755 මොකද්ද කියන්න බලන්න .බඩු කාරයො

    • @ishannethsara5302
      @ishannethsara5302 หลายเดือนก่อน

      @@niranji4755 ඔයා කොහෙද අන්කල්.

  • @VijeKumara-q2q
    @VijeKumara-q2q 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AshaDarshani-ij5bn
    @AshaDarshani-ij5bn ปีที่แล้ว +2

    Waradak nokarama waradehi baduni

  • @AmaraKulathunga
    @AmaraKulathunga 2 หลายเดือนก่อน +1

    Harima akaryata manussthwaya pennum karanawa ❤

  • @niroshikasanjeewani656
    @niroshikasanjeewani656 4 หลายเดือนก่อน +1

    Harima Lassana sinduwak hadawathata danena githayak 👍❤️🙏

  • @anuruddikakb2362
    @anuruddikakb2362 ปีที่แล้ว +1

    මග හැර යන්නට බැරි ලේඅ බැඳිලා 😢

  • @shobishobi8763
    @shobishobi8763 3 หลายเดือนก่อน +1

    Yes of course acting and song both perfect

  • @sumuduhewage3695
    @sumuduhewage3695 27 วันที่ผ่านมา

    හැබැයි අනුංගෙ ගෑනුංගෙ ජංගි සේදීමට යාම වසල ගතියක් කියල බුදු බනේ තියෙනවා, පිහිපාරකිං ඇසිඩ් පාරකිං කෙලවර වන ගමනක් ,

    • @harishchandra2352
      @harishchandra2352 วันที่ผ่านมา

      Jangi hodana ekai mekai patalawa ganna epa sahoo

  • @thusithavithanage1723
    @thusithavithanage1723 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

  • @indunilpremadasa2144
    @indunilpremadasa2144 ปีที่แล้ว +1

    Pitakaware ganath kiyahllako awagana kiyannane

  • @jayanthachandrasiri4378
    @jayanthachandrasiri4378 ปีที่แล้ว +1

    Koi manage adara kathawatath gelApenawa😂😂😂😂

  • @niroshikasanjeewani656
    @niroshikasanjeewani656 4 หลายเดือนก่อน +1

    Thisara thank u

  • @Himali123
    @Himali123 2 หลายเดือนก่อน

    Marai mama methakadi ahapu hithata denena sinduwak.ahanna ahanna asai.epa wenne ne

  • @kumududamsuwa3442
    @kumududamsuwa3442 ปีที่แล้ว +2

    Harima lassana hithata danuna sinduwak

  • @dilshanirashmika5290
    @dilshanirashmika5290 หลายเดือนก่อน +1

    Mth mge pethumta adarei panata wada. Eth eya bedala den aurududdak wenwa. Eth eda ethi una hegima adatath Ehemamai. Eyth eka danwa. Mn e 2 diha balan inwa. Eya den mta lan wela inwa eth ai tikak eth wenwa ai lan wenwa. Eya den api 2 athre hira wela. Eth mn kawadawath eyta mn laga inna kiyla kiynne. Eya eyge wife ekka hodin inna oni. Eth mge adare Hemadama eytamai❤❤❤

  • @AnomaRathnayaka-n1d
    @AnomaRathnayaka-n1d ปีที่แล้ว +1

    Harim lassana sinduvak mamath harima asai

  • @SriMunasinghe-r8e
    @SriMunasinghe-r8e ปีที่แล้ว

    Samajaya illana song eakak....may athdeakeema weadi denek athwidana nisai mechchara sameepa

  • @niroshikasanjeewani656
    @niroshikasanjeewani656 4 หลายเดือนก่อน +1

    Nipuni thank u

  • @NilushikaSewwandi-d7e
    @NilushikaSewwandi-d7e ปีที่แล้ว +2

    Mage jiwithema kiyana me giithayen

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @indeerasilva5814
    @indeerasilva5814 9 หลายเดือนก่อน

    The video is great ,,matching well with the song. Both feelings and emotions are great.

  • @madurajayasinghe1018
    @madurajayasinghe1018 ปีที่แล้ว

    මුලු ආන්මයම නැනි කරලා දාපු වදන් පේලක්

  • @chamara5908
    @chamara5908 5 หลายเดือนก่อน

    E sinduwe aithiya kageda lassn sinduwa shashika akkageda milinda sadruwngeda dnna kenk kiynnko 👍❤

  • @ranalikasamadi2612
    @ranalikasamadi2612 2 หลายเดือนก่อน

    Man asma sinduwa😊

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +2

    මම මහිම රේඩියෝ වෙන් ඉල්ල ඉල්ලා අහන සිංදුව ක් ❤

  • @susanthaherath3336
    @susanthaherath3336 2 หลายเดือนก่อน

    Mama me athdekeema vidinawa

  • @DamithaMadubashini
    @DamithaMadubashini หลายเดือนก่อน

    Lassanai !!!!!

  • @mokshithamevin1987
    @mokshithamevin1987 9 หลายเดือนก่อน

    "My faith
    May you all have strength💙🙏"

  • @LakshikaMadumali-x8u
    @LakshikaMadumali-x8u ปีที่แล้ว

    Mama godak ahana sinduwak harima arthawath lassana sinduwak ara passe nagina boy ara grilge busban kiyala mama hithuwe

  • @mihiliyamuthumalika7790
    @mihiliyamuthumalika7790 ปีที่แล้ว +2

    Me wage thawa nirmana genna.meyage katahadinma

  • @SanduniHansamali-n8c
    @SanduniHansamali-n8c 5 หลายเดือนก่อน

    Mage kathava vagemai❤😷🥺

  • @pradeeppushpakumara4415
    @pradeeppushpakumara4415 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ayodyasachini7113
    @ayodyasachini7113 ปีที่แล้ว +1

    Ape sir Dhammika Bandara.

    • @ayodyasachini7113
      @ayodyasachini7113 ปีที่แล้ว

      Sirgen egena gannath mara wasanawaj thiyenna ona. Adatath mathakai sir apita uganwana widiya.

  • @gayandeshapriya3833
    @gayandeshapriya3833 หลายเดือนก่อน

    💚💚💚

  • @nimalirasangani9292
    @nimalirasangani9292 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏👏

  • @udanasameeradeerasekara6625
    @udanasameeradeerasekara6625 ปีที่แล้ว

    Eka puduma sinduwak

  • @JayanthaKumara-bf1dd
    @JayanthaKumara-bf1dd ปีที่แล้ว

    Samantha unath nethath hithata denuna adare.❤❤

  • @niroshikasanjeewani656
    @niroshikasanjeewani656 4 หลายเดือนก่อน

    Nimna thank u

  • @kapilarathnapala5766
    @kapilarathnapala5766 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malathiewijayananda7100
    @malathiewijayananda7100 ปีที่แล้ว

    Fine........Very nice song...........All the best.

  • @kapilabandara6251
    @kapilabandara6251 ปีที่แล้ว

    Dodamgaslanda bake house

  • @githikagithika1985
    @githikagithika1985 ปีที่แล้ว

    2002 sinhala sir ❤❤❤❤

  • @daylightdatasolution4017
    @daylightdatasolution4017 ปีที่แล้ว

    thank you sir

  • @ivonsilva5057
    @ivonsilva5057 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @sanujarosey7669
    @sanujarosey7669 ปีที่แล้ว

    Nice

  • @sanjeewaniindika1086
    @sanjeewaniindika1086 10 หลายเดือนก่อน

    මගුල තමා

  • @nihaldeshappriya7634
    @nihaldeshappriya7634 ปีที่แล้ว +1

    Math asai

    • @maheshchanaka9326
      @maheshchanaka9326 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

  • @visharahasindu8693
    @visharahasindu8693 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @shirleykumara6791
    @shirleykumara6791 ปีที่แล้ว

    Mama dekka hodama nivedi Kavi oya, bandara sir Akka hodatama Katha karanna puluvan,

  • @Pnirosonmadusanka
    @Pnirosonmadusanka ปีที่แล้ว

    ❤❤❤

  • @supunnawoodya8764
    @supunnawoodya8764 ปีที่แล้ว

    ❤❤❤

  • @nelkaperera1093
    @nelkaperera1093 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏