ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදරණීය සහෝදර සහෝදරියනි, පහත ඇති Link එක තුලින් මා ගැයූ තවත් ගීත ඔබට TH-cam ඔස්සේ රසවිඳීමට හැක. අමතක නොකර Subscribe කරන මෙන් ද ආදරෙන් ඉල්ලා සිටිමි. th-cam.com/channels/zDKF6y-439gsXdaw9u-dFw.htmlස්තුතියි ❤️
B🎛️🦂💫🏀🌙
Godak lassanai
❤
Nicee song
තෙරුවන් සරනයි ජයවේවා
ලස්සන සිංදුව අහන්න හැදුවා විතරයි රිලා මොට දැක්කම එපා උනා.
අමරා රණතුංග මහත්මිය ගායනා කළ මෙම ගීතය වර්තමානයේ මාත්‍රා වැඩසටහන තුළින් දේවිකා චතුරාණිගේ හඬින් ඇසීම තුළින් මේ ගීතය එදා මෙන් ම අදටත් මිනිසුන් ආදරය කරන ගීතයක් බව පේනවා මෙම ගීතය පද රචනය කළ සංගීතය සැපයූ ,ගායනාකල සියලු දෙනාටම ස්තුතියි .
මෙහෙම රහට ඇහුවමයි
මූසල මුහුණ බන්දුල ගුණවර්ධන
Rata kapu Banubu's l😢😢😢
සින්දුව ලස්සනයි ... අහගෙන ඉන්න කෙනාට හිතක් පපුවක්.... නැහැ ...... අපේ රට කාපු තවත් කෙනෙක්....
අනේ නපුරු කුමාරය කෝල්ස් දිල නෑ. වර යමු අව්32 ක විකුරුත ගින්න නිවාගන්ඩ. දෙපරැන්දෙ කුජ දෝසෙ නිවාගන්ඩ
මම ඒත් බැලුවා අහගෙන ඉන්න කෙනාට හිතක් පපුවක් නෑ කිව්වේ මොකද කියලා පස්සේ තමයි බොක්සර් මූනා ව දැක්කේ කාලකන්නි පරයා
Aththa
හොර ගෙඩියෙක්
හරිම ලස්සනයි ඔබ තුමියට ජයෙන් ජයම පතමි.
මේ ලස්සන ගිත අහන්න ලැබිම සතුටක්.... 🌻🌻
මම ආසම සිංදුවක්..❤
"සාගරය බදු පෙම්..ආදර ය දැනුනොත්..නුඹ කූඩුවේ ඉන්නෙ නැ.."
🌹🌹🌹❤️❤️❤️
ආදරනීය හඩ දේවිකා අක්කා හැමදාමත් ....❤❤❤❤🤗🤗🤗🌟🌟🌟
බොහොම පින්...කෙතරම් ලස්සන ගීතයක් ද....සුමිහිරි...ද....සියලුම දෙනාටම ...අනේක....පින්...❤❤❤
ඉතාමත් මිහිරි ගායනයක් ❤❤❤❤
ආත්මයම හිරිවැටෙන නිර්මාණයක් සහ ගායනයක්
ලස්සනයි නංගී....හරිම මිහිරියි
ඉතාම වින්දනීය ගායනයක් .මගේ සුබපැතුම් ඉතාලියේ මිලානෝ සිට .
ලස්සන සිංදුව.. බාගෙට අහද්දි අර වසලයා දැකක්ම සිංදුවත් එපා වුනා.😑😑😑
😂
Really 😂
වෙන කාටවත් එහෙම නොකියන් හොදේ මං උබට රහසක් කියන්නම්මං ආදරේ කියන මට ආදරේ කරනකුමරියක් මටත් ඉන්නවාඅපි ආදරෙන් ඉන්නවා❤🌼
Patta ලස්සනයි voice
හරිම ලස්සන කටහඩක්. තව චුට්ටක් speed කිව්වොත් හොදයි කියලා හිතෙනවා. 👌👌👌👌
Speed එක කීයට වගේද..😃😃
ගීතයකදී speed එක නෙමෙයි කියන්නෙ.tempo එක කියලා
ඇත්තටම කිව්වොත් ඒ අතීතයේ තිබ්බ හඬ වල් වලට වඩා අද ඉන්න ගායක ගායිකාවන්ගේ ගායන පරාසය හා හැකියාව බොහොම වැඩි. එත් අවාසනාවකට , ඒ ගේය පද සහ සංගීතය දෙන්න පුලුවන් අය අද නෑ. ඒකයි අඩු තරමින් වචන ටික මතක හිටින ගීයක් අද බිහි වෙන්නේ නැත්තේ.. මේ සිංදුව ලස්සනට ගායනා කලා..
ගේය පද සහ සංගීතය දෙන්න පුලුවන් අය ඉන්නවා. සමාජයේ වැඩි ඉල්ලුමක් නැහැ මේවට. ලංකාවේ කලාව දුවන්නෙත් හරි අමාරුවෙන් නිසා කවුද අතින් වියදම් කරන්නේ
Me geethaya tharam hadawathata danena adaraneeya geethaya thawath na Amara ranathunga mathiniyata niwan suwa labewa Warthamana gayanayath mihiri
ඔයාගේ ගැයුම් මිහිරි බව හොදින්ම දනිමි....සුභ පැතුම්
හරිම ලස්සනයි .(මොනිකා ගුණවර්ධන )
හරිම ආදරණීයයි .. නිහතමානී ආදරණිය දේවිකා අක්කා...❤❤බුදු සරණයි 🙏
❤️
Athi ramneeyai me geethaya apa hata me vage kiyanavata tnxxxxxxx karanava me හැමෝටම ❤❤
Marama lassanai nangi oyage gayanaya. Lankawata honda sampathak oba. 🥰🥰❤❤
Very very nice singing Devika. No wonder you are blessed with such tallent.
මේ ගීතය ගායනා කරන ආකාරයෙන් සුන්දර ආදරයේ මිහිරියාව මොනවට පැහැදිලි වන්නේ ද
හරිම අපූරුයි මිහිරි හඬ ඒ..... ස්තුතියි ඔබට
patta - mama haritata rasa winda - jaya wewa miss
Wow super.amara ranathunga me githaya harinam liyala denne one.a katahada.
ගොඩාක් ලස්සනයි .🌹🌹
පිස්සුවක් ❤️🥺😍
ලස්සනයි ඔයා ගීතය කියනවා
ආදරෙයි....නංගී....ලස්සනයි
Great akka
මතු අනාගතේදිත් මේ වගේම රසවිඳින්න පුළුවන් ගීතයක්
හරිම ලස්සනයි දේවිකා. කමෙන්ට් කලා.ඒක පේන්නෙ නැති නිසා ආයෙමත් කියන්නම්.ඇත්තටම ඔයාගෙ ගායනය ඉතාමත්ම මිහිරියි .අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්නට හදවතින්ම සුබ පැතුම් .❤
very nice ,meaningful and beautiful song ,Good luck wish you more success
Maarama lassanai a katahadata goodak hitha giyaaa.bs.
Harima lassanai
ලස්සනයි ගොඩක් ලස්සනයි
Absolutely amazing! A clear, beautiful voice! ❤
Woow.This is truely beautiful song and your voice is marvelous 💓
හරිම ලස්සනයි😍
Sinduwa lassanai asan inna hitenawa❤❤❤❤❤❤❤❤❤❤
Ahapu lassanama lassana cover ekak 💚💚💚
වටිනා ගායනයක්... ස්තූතියි...
Lassanai Lassanai harima Lassanai
godak lassanai akke.............
ඔයාගේ අනිත් ඒවා වගේ නෙවේ මේකනම් පට්ට කියන්න පුලුවන්, මම නම් 6,7,8, පංතිවලට විතරයි මියුසික් ඒගෙන ගත්තේ.. ඒත් රසවිදින්න නම් හොදින්ම දන්නවා,
This reminds me great proff.Amara
ගොඩාක් මිහිරි
Wow... amazing voice...
Onna sindu niyamai
Harema mehiri....adarei
Lassanay godak
ලස්සනයි ...
What a nice singing❤
Beautiful song devika punchaFrom gailee😊😀
♥️
ලස්සනයි
වෙන කාටවත් හේම නොකියන් හොඳේ💜💜💜
Niyama sindu ❤️
රහයි❤
🩷🩷🩷🩷🩷 ලස්සන්‍යි මැනික.සාගර බදු පෙම් ආදරය ආදරය දැනුනොත්නුබ කුඩුවෙ..ඉන්නෙ නෑ....❤
🙏🙏🙏🙏සුපිරි
Fabulous.words fail me
Harima lassanai ❤️❤️❤️❤️
gayanaya harima lassanai. Buruwek ahagena enne paw karayek
Ahasin piyasarana...wenna ona..lassanayi..❤
lassana song ekak.
So beautiful voice good luck
athi wishishtayi rasa namara aluth kalata pin
Lassanai akke
Viry nice 🌹❤️🌹❤️👍
Hari lassanai
Beautiful voice
Ea katahada bhawanwak wage....❤
Dawena sitha niwalaniwana lassanama sinduwak. Eth aruwa dakkama dewaena sitha thawath deuna
Great 👏👏👏
Flash back nonstop එක නිසා සිංදුව හොයන් ආපු අය සිටි ද මා වැනි ❤
Innwa❤
එකෙන් ම මං වගෙ උන් ඉන්නවා
කොහෙවත් නැති බජව් කාරයන්ව මෙන්ෂන් කරලා මෙච්චර වැදගත් නිර්මාණ වලට අපහාස කරන්න එපා ප්ල්ස්.
හ්ම් මමත්
Ane na. Flashback lokuida?
Maru❤❤❤❤❤❤❤
Very nice song❤️💕👍
Nice one
Sweet voice
I felt it 😌❤️
Very good song 🎵 😃💯
gayanaya wadanaya ansha dekama
🌹🌹🌹🌹🌹🌹🌹Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
SUPER..
Nice cover
So sweet ❤️
Excellent
Nice song
Mona tharam Aadaraniya geethada....Amaraniya Amaraa deviya..ge...geethayak....
Supir song
හරිම ලස්සනට කියනව....❤️❤️❤️
feel so much expression of innocent love.congradulations.
🎸👋🎸👋🎸👋
I.like.song❤👈
❤❤❤❤❤❤❤❤❤
ආදරණීය සහෝදර සහෝදරියනි, පහත ඇති Link එක තුලින් මා ගැයූ තවත් ගීත ඔබට TH-cam ඔස්සේ රසවිඳීමට හැක. අමතක නොකර Subscribe කරන මෙන් ද ආදරෙන් ඉල්ලා සිටිමි.
th-cam.com/channels/zDKF6y-439gsXdaw9u-dFw.html
ස්තුතියි ❤️
B🎛️🦂💫🏀🌙
Godak lassanai
❤
Nicee song
තෙරුවන් සරනයි ජයවේවා
ලස්සන සිංදුව අහන්න හැදුවා විතරයි රිලා මොට දැක්කම එපා උනා.
අමරා රණතුංග මහත්මිය ගායනා කළ මෙම ගීතය වර්තමානයේ මාත්‍රා වැඩසටහන තුළින් දේවිකා චතුරාණිගේ හඬින් ඇසීම තුළින් මේ ගීතය එදා මෙන් ම අදටත් මිනිසුන් ආදරය කරන ගීතයක් බව පේනවා මෙම ගීතය පද රචනය කළ සංගීතය සැපයූ ,ගායනාකල සියලු දෙනාටම ස්තුතියි .
මෙහෙම රහට ඇහුවමයි
මූසල මුහුණ බන්දුල ගුණවර්ධන
Rata kapu Banubu's l😢😢😢
සින්දුව ලස්සනයි ... අහගෙන ඉන්න කෙනාට හිතක් පපුවක්.... නැහැ ...... අපේ රට කාපු තවත් කෙනෙක්....
අනේ නපුරු කුමාරය කෝල්ස් දිල නෑ. වර යමු අව්32 ක විකුරුත ගින්න නිවාගන්ඩ. දෙපරැන්දෙ කුජ දෝසෙ නිවාගන්ඩ
මම ඒත් බැලුවා අහගෙන ඉන්න කෙනාට හිතක් පපුවක් නෑ කිව්වේ මොකද කියලා පස්සේ තමයි බොක්සර් මූනා ව දැක්කේ කාලකන්නි පරයා
මම ඒත් බැලුවා අහගෙන ඉන්න කෙනාට හිතක් පපුවක් නෑ කිව්වේ මොකද කියලා පස්සේ තමයි බොක්සර් මූනා ව දැක්කේ කාලකන්නි පරයා
Aththa
හොර ගෙඩියෙක්
හරිම ලස්සනයි ඔබ තුමියට ජයෙන් ජයම පතමි.
මේ ලස්සන ගිත අහන්න ලැබිම සතුටක්.... 🌻🌻
මම ආසම සිංදුවක්..❤
"සාගරය බදු පෙම්..
ආදර ය දැනුනොත්..
නුඹ කූඩුවේ ඉන්නෙ නැ.."
🌹🌹🌹❤️❤️❤️
ආදරනීය හඩ දේවිකා අක්කා හැමදාමත් ....❤❤❤❤🤗🤗🤗🌟🌟🌟
බොහොම පින්...කෙතරම් ලස්සන ගීතයක් ද....සුමිහිරි...ද....සියලුම දෙනාටම ...අනේක....පින්...❤❤❤
ඉතාමත් මිහිරි ගායනයක් ❤❤❤❤
ආත්මයම හිරිවැටෙන නිර්මාණයක් සහ ගායනයක්
ලස්සනයි නංගී....හරිම මිහිරියි
ඉතාම වින්දනීය ගායනයක් .මගේ සුබපැතුම් ඉතාලියේ මිලානෝ සිට .
ලස්සන සිංදුව.. බාගෙට අහද්දි අර වසලයා දැකක්ම සිංදුවත් එපා වුනා.😑😑😑
😂
Really 😂
වෙන කාටවත් එහෙම නොකියන් හොදේ
මං උබට රහසක් කියන්නම්
මං ආදරේ කියන මට ආදරේ කරන
කුමරියක් මටත් ඉන්නවා
අපි ආදරෙන් ඉන්නවා❤🌼
Patta ලස්සනයි voice
හරිම ලස්සන කටහඩක්. තව චුට්ටක් speed කිව්වොත් හොදයි කියලා හිතෙනවා. 👌👌👌👌
Speed එක කීයට වගේද..😃😃
ගීතයකදී speed එක නෙමෙයි කියන්නෙ.tempo එක කියලා
ඇත්තටම කිව්වොත් ඒ අතීතයේ තිබ්බ හඬ වල් වලට වඩා අද ඉන්න ගායක ගායිකාවන්ගේ ගායන පරාසය හා හැකියාව බොහොම වැඩි. එත් අවාසනාවකට , ඒ ගේය පද සහ සංගීතය දෙන්න පුලුවන් අය අද නෑ. ඒකයි අඩු තරමින් වචන ටික මතක හිටින ගීයක් අද බිහි වෙන්නේ නැත්තේ.. මේ සිංදුව ලස්සනට ගායනා කලා..
ගේය පද සහ සංගීතය දෙන්න පුලුවන් අය ඉන්නවා. සමාජයේ වැඩි ඉල්ලුමක් නැහැ මේවට. ලංකාවේ කලාව දුවන්නෙත් හරි අමාරුවෙන් නිසා කවුද අතින් වියදම් කරන්නේ
Me geethaya tharam hadawathata danena adaraneeya geethaya thawath na Amara ranathunga mathiniyata niwan suwa labewa
Warthamana gayanayath mihiri
ඔයාගේ ගැයුම් මිහිරි බව හොදින්ම දනිමි....සුභ පැතුම්
හරිම ලස්සනයි .(මොනිකා ගුණවර්ධන )
හරිම ආදරණීයයි .. නිහතමානී ආදරණිය දේවිකා අක්කා...❤❤
බුදු සරණයි 🙏
❤️
Athi ramneeyai me geethaya apa hata me vage kiyanavata tnxxxxxxx karanava me හැමෝටම ❤❤
Marama lassanai nangi oyage gayanaya. Lankawata honda sampathak oba. 🥰🥰❤❤
Very very nice singing Devika. No wonder you are blessed with such tallent.
මේ ගීතය ගායනා කරන ආකාරයෙන් සුන්දර ආදරයේ මිහිරියාව මොනවට පැහැදිලි වන්නේ ද
හරිම අපූරුයි මිහිරි හඬ ඒ..... ස්තුතියි ඔබට
patta - mama haritata rasa winda - jaya wewa miss
Wow super.amara ranathunga me githaya harinam liyala denne one.a katahada.
ගොඩාක් ලස්සනයි .🌹🌹
පිස්සුවක් ❤️🥺😍
ලස්සනයි ඔයා ගීතය කියනවා
ආදරෙයි....නංගී....ලස්සනයි
Great akka
මතු අනාගතේදිත් මේ වගේම රසවිඳින්න පුළුවන් ගීතයක්
හරිම ලස්සනයි දේවිකා. කමෙන්ට් කලා.ඒක පේන්නෙ නැති නිසා ආයෙමත් කියන්නම්.ඇත්තටම ඔයාගෙ ගායනය ඉතාමත්ම මිහිරියි .අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්නට හදවතින්ම සුබ පැතුම් .❤
very nice ,meaningful and beautiful song ,Good luck wish you more success
Maarama lassanai a katahadata goodak hitha giyaaa.bs.
Harima lassanai
ලස්සනයි ගොඩක් ලස්සනයි
Absolutely amazing! A clear, beautiful voice! ❤
Woow.This is truely beautiful song and your voice is marvelous 💓
හරිම ලස්සනයි😍
Sinduwa lassanai asan inna hitenawa❤❤❤❤❤❤❤❤❤❤
Ahapu lassanama lassana cover ekak 💚💚💚
වටිනා ගායනයක්... ස්තූතියි...
Lassanai Lassanai harima Lassanai
godak lassanai akke.............
ඔයාගේ අනිත් ඒවා වගේ නෙවේ මේකනම් පට්ට කියන්න පුලුවන්, මම නම් 6,7,8, පංතිවලට විතරයි මියුසික් ඒගෙන ගත්තේ.. ඒත් රසවිදින්න නම් හොදින්ම දන්නවා,
This reminds me great proff.Amara
ගොඩාක් මිහිරි
Wow... amazing voice...
Onna sindu niyamai
Harema mehiri....adarei
Lassanay godak
ලස්සනයි ...
What a nice singing❤
Beautiful song devika puncha
From gailee😊😀
♥️
ලස්සනයි
වෙන කාටවත් හේම නොකියන් හොඳේ💜💜💜
Niyama sindu ❤️
රහයි❤
🩷🩷🩷🩷🩷 ලස්සන්‍යි මැනික.සාගර බදු පෙම් ආදරය
ආදරය දැනුනොත්
නුබ කුඩුවෙ..ඉන්නෙ නෑ....❤
🙏🙏🙏🙏සුපිරි
Fabulous.words fail me
Harima lassanai ❤️❤️❤️❤️
gayanaya harima lassanai. Buruwek ahagena enne paw karayek
Ahasin piyasarana...wenna ona..lassanayi..❤
lassana song ekak.
So beautiful voice good luck
athi wishishtayi rasa namara aluth kalata pin
Lassanai akke
Viry nice 🌹❤️🌹❤️👍
Hari lassanai
Beautiful voice
Ea katahada bhawanwak wage....❤
Dawena sitha niwalaniwana lassanama sinduwak. Eth aruwa dakkama dewaena sitha thawath deuna
Great 👏👏👏
Flash back nonstop එක නිසා සිංදුව හොයන් ආපු අය සිටි ද මා වැනි ❤
Innwa❤
එකෙන් ම මං වගෙ උන් ඉන්නවා
කොහෙවත් නැති බජව් කාරයන්ව මෙන්ෂන් කරලා මෙච්චර වැදගත් නිර්මාණ වලට අපහාස කරන්න එපා ප්ල්ස්.
හ්ම් මමත්
Ane na. Flashback lokuida?
Maru❤❤❤❤❤❤❤
Very nice song❤️💕👍
Nice one
Sweet voice
I felt it 😌❤️
Very good song 🎵 😃💯
gayanaya wadanaya ansha dekama
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜