මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා Things not to do in Germany

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 166

  • @preethikapathirana236
    @preethikapathirana236 2 ปีที่แล้ว +9

    ඕනම කෙනෙක් තමන්ගේ රටට සංස්කෘතියට ආදරෙයි.මේවා තේරුම් ගත්තොත් ඕන තැනක ඉන්න පුළුවන්.මේ දේවල් මතක් කරලා දුන්නාට ස්තුති මල්ලි.ජයවේවා

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      ඒක ඇත්ත අක්ක..😊😍

  • @kosalasilva1500
    @kosalasilva1500 2 ปีที่แล้ว +6

    Germany එන්න ඉන්න අයට ගොඩක් වටින Vidio එකක්...❤️😍👌

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      ජයවේවා!! 😊😍

  • @manalmunasinghe7760
    @manalmunasinghe7760 5 หลายเดือนก่อน +1

    පලමු පාර වීසා වැදුන් නැත්නම් මොකද කරන්න ඕන studant visa ,කැම්පස් සියලු කටයුතු හරි කරුණාකර උපදේසයක් දෙන්න .

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 ปีที่แล้ว +7

    ජර්මනිය ඔය තියෙන කොලිටි ගති අපේ රටෙත් අනිවාර්යයෙන් අතීතයේ තියෙන්න ඇති....💪අපිට මොකක්ද උනේ මෙහෙම වෙන්න ....සුපිරි වැඩක් ,ස්තූතියි අයියේ....💪🔥👍💚

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි..

    • @mohammedameenmohammed5342
      @mohammedameenmohammed5342 ปีที่แล้ว

      Dasapalanea tamaye nugathtu ratea palanaya kolama apea ratea mahama wanawa idereyatath eahama tamaye 😢

  • @d.h.witharanage3732
    @d.h.witharanage3732 2 ปีที่แล้ว +18

    මොනම රටක උනත් උගත්කම, බුද්ධිමත්කම, ගුණධර්ම තියෙන මිනිස්සුන්ගෙ ජාතිවාදී ගති නැහැ නේද?? ස්තුතියි මල්ලි.❤❤❤

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +4

      කතාව සහතික ඇත්ත 😍

    • @gamingkexin5164
      @gamingkexin5164 ปีที่แล้ว

      😊

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 5 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් විඩීයෝ එකක් මල්ලි ❤❤❤❤

  • @samankudage332
    @samankudage332 2 ปีที่แล้ว +2

    මේ වගෙ හොද සිංහලෙන් යුරෝපයේ දියුණු ම රටක් ගැන කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි .! මොකද කියනවානම් ලංකාව වගේ රටක මිනිස්සු නීතිය , සමාජ සම්මත ය වගේ දේවල් ගැන අලුතින් හිතන්න පටන් ගනීවි . (දේශපාලකයෝ ඇරුනාම ) තවත් අලුත් වීඩියෝ අරගෙන එන්න ............... ❤🌹

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි

  • @ruwanimadushika9478
    @ruwanimadushika9478 5 หลายเดือนก่อน

    Aiya ausbildung walta awoth 3 athrathura nuwdu thiyanwada lankawata awith amma wa balanna?jarmany awa dawaska oyawa awith hambala aniwarama oya sthuthie karanwa aiya🙏🙏🙏

  • @thimira7408
    @thimira7408 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා,ජයවේවා අයියෙ...🙏❤❤

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      ස්තූතියි, මල්ලිය

  • @travelwithchanaineurope
    @travelwithchanaineurope 2 ปีที่แล้ว +5

    ලස්සනම ලස්සන තැනක් ...දවසක මම එනවා ඔන්න

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම සෙට්වෙනු සහෝදරයා..

  • @g.pathirana10
    @g.pathirana10 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අය්යෙ 🤗🥰

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      ජයවේවා මල්ලිය

  • @rayannicholas6590
    @rayannicholas6590 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරිමක් අයියේ

    • @buliya
      @buliya  ปีที่แล้ว +1

      😊🙏

  • @thumsithabandara4862
    @thumsithabandara4862 2 ปีที่แล้ว +1

    Godak pin obata apiwa danuwath kalata

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      ඔබටත් ගොඩක් ස්තූතියි

  • @thusithahkumara
    @thusithahkumara 11 หลายเดือนก่อน

    Ayye mata vishesha deyak denaganna one katha karanna puluwan da oyata

  • @restorationbro
    @restorationbro 2 ปีที่แล้ว +1

    German liyanna kiyanna puluwan samanya ganata . Eth enna salli nane ayya. Try karanawa.

  • @RyanManeesh
    @RyanManeesh 2 ปีที่แล้ว +2

    තවත් ලස්සන video එකක් සහෝදරයා, ජයවේවා❤❤👊

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      ජයවේවා මචන්

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 2 ปีที่แล้ว +4

    නීතියට වැඩ කරන,ගරු කරන සුපිරි රටක්...ජර්මනිය
    එකෙන්ම Respect country එකක්
    🇩🇪🙈💖

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      😊🖖ඒක ඇත්ත

  • @ජනිත්පුතා-ළ7ඞ
    @ජනිත්පුතා-ළ7ඞ 2 ปีที่แล้ว +12

    Pradeep අයියා , මන් යුරෝපයට එන්න උත්සාහ කරා මාර කට්ටක් කෑවා. සල්ලි කියන දේ ළඟ මාර අසරනයි අපි... language එක තිබිලා මදිද අයියා ජර්මන් එන්න . B1 tibila. වෘත්තීය පුහුණුවකට එන්න බැරිද . කොහේහරි කමක්නෑ රටකින් මෙ යුරෝපයට එන්න ඔනෙ 😭

    • @Edvardod
      @Edvardod 2 ปีที่แล้ว +1

      Suddiyek set kara ganna

    • @isurangaekanayaka2270
      @isurangaekanayaka2270 2 ปีที่แล้ว +1

      Netherlands try karanda ..online apply karanda puluwan .habai.skill job wistharai thiyenne

    • @ජනිත්පුතා-ළ7ඞ
      @ජනිත්පුතා-ළ7ඞ 2 ปีที่แล้ว

      @@isurangaekanayaka2270tnx brother ❤️...

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      වෘත්තීය පුහුණුවකට එන්න පුලුවන් මල්ලි, නෙදර්ලන්ත කතාව ඇත්ත

  • @Edvardod
    @Edvardod 2 ปีที่แล้ว +2

    Thanks brother godak watina video ekak….
    Driving liscen eka ganna vidiha gana video ekak karannako puluwannao

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      කරන්නම්😊🖖

  • @dcooper6329
    @dcooper6329 2 ปีที่แล้ว +1

    21:00 idan 22:00 patta

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      😍😊🖖

  • @travelwithpasii9532
    @travelwithpasii9532 ปีที่แล้ว

    Thanks! Aiyee danuwath krta 🙏☸️

  • @hasiniyamasinghege1396
    @hasiniyamasinghege1396 2 ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක්....බොහොම ස්තූතියි..🙏🌹

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාටත්

  • @kumudiniwellangiriya2154
    @kumudiniwellangiriya2154 ปีที่แล้ว

    Thanks sir ❤ ❤ ❤

  • @malinthasandamal
    @malinthasandamal 2 ปีที่แล้ว +2

    Very informative. Thank you

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      Thanks for watching, malintha

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +6

    අයියා ජමනියට ජොබ් එක්කට එන්ඩ ජමන් භාෂාව අනිවා දැනගන්ඩ ඕනෙද

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      එහෙම නැහැ, ජොබ් එකේ ස්ව්භාවය මත ඒක රදා පවතින්නෙ

  • @dcooper6329
    @dcooper6329 2 ปีที่แล้ว +2

    Api german awanam german cultur ekata adopt wenna ona. Oka onama ratakata adalai.

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත මල්ලි

  • @ewanvevo5491
    @ewanvevo5491 2 ปีที่แล้ว +13

    " අම්මටහුඩු ලෝකෙ වටේ සුදන්තක මේ යකා මොකද්ද මෙහෙ කරන්නෙ " 🤣🤣🤣
    මම අදටත් ඒක මතක් කරල තනියම හිනා වෙනව අයියේ 🤣🤣
    🇱🇰🇱🇰🇩🇪🇩🇪🇪🇺🇪🇺

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +2

      😂😂😂🤓 මටත් හිනහ ඒකටනම් කොල්ලො🙈

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @ruwanrohitha948
    @ruwanrohitha948 2 ปีที่แล้ว +2

    Thank you pradeep. ගොඩක් වටින උපදෙස්. සුදාට මේවා පෙනුනේ නැහැනේ.

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      ජයවේවා සහෝදරයා.. 🖖

  • @sasmithaadithya9813
    @sasmithaadithya9813 2 ปีที่แล้ว +1

    1st ♥️🙂

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      😊🖖😍

  • @chandanajayalal4327
    @chandanajayalal4327 2 ปีที่แล้ว

    Very good video,s
    . Thanks.

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      Thank you

  • @nikmini4568
    @nikmini4568 10 หลายเดือนก่อน

    Visiting aevith visa gahana berida employer kenek hoya ganna puluwanda ?

  • @jayanthathunga6864
    @jayanthathunga6864 2 ปีที่แล้ว

    mama asama rata ayiya a rate oya innwa kiyanne tawath happy

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      ජයවේවා මල්ලි..

  • @sudharmagamage2105
    @sudharmagamage2105 2 ปีที่แล้ว +1

    Ada video eka wedagath.

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @rohithanandasena2218
    @rohithanandasena2218 2 ปีที่แล้ว

    Thanks

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      😊🖖😍

  • @chamindaweerasooriya9856
    @chamindaweerasooriya9856 2 ปีที่แล้ว

    Mama oyage hama vedio ekakma wage balanawa.thanks.api ewagen godak dewal igena gannawa.mama langadi job ekata enna inne

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      අහන්න ලැබීම සතුටක්.. ගොඩක් ස්තූතියි.. පිලිගන්නව සාදරෙයින්..

  • @chamathwickramasinghe6613
    @chamathwickramasinghe6613 2 ปีที่แล้ว

    Thank you so much aiya for sharing your valuable experience🫡

  • @krishandesigns9092
    @krishandesigns9092 2 ปีที่แล้ว +2

    canadawa , australia wata sapekshawa germanyiye jathiwadaya wadida aduda ? germany wala leisure time ekak thiyenawada minissunta?

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      ජාතිවාදය ගැන එහෙම තක්සේරුවක් දෙන්න බැහැ..අඩු වැඩි වශයෙන් හැමතැනම තියනව.. නිදහස් කාලය ලංකාවට සාපේක්ෂව ගොඩක් හොදයි

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +2

      ජාතිවාදය ගැන එහෙම තක්සේරුවක් දෙන්න බැහැ..අඩු වැඩි වශයෙන් හැමතැනම තියනව.. නිදහස් කාලය ලංකාවට සාපේක්ෂව ගොඩක් හොදයි

  • @thilankasanjeewa3043
    @thilankasanjeewa3043 ปีที่แล้ว

    Aiye nazi concept eka gena german minissunge adahasa mona waged?

  • @supunsandaruwan6601
    @supunsandaruwan6601 ปีที่แล้ว

    aiye romania awith german enna puluwanda...

  • @gayankavinda6265
    @gayankavinda6265 2 ปีที่แล้ว

    Hallo.Wie geht es predeep ayya.. Danke !…👍🤜🏻🙏🏻🙏🏻🙏🏻

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      😊🖖😍🤓 කොහොමද කොහොමද ?

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว

    🎉thanks bro 😎 interesting 🧐 20:51

  • @ganethraheshan1619
    @ganethraheshan1619 11 หลายเดือนก่อน

  • @VXRAJ
    @VXRAJ 2 ปีที่แล้ว

    Supiri Aiye

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      ජයවේවා මල්ලිය

  • @y.....7202
    @y.....7202 2 ปีที่แล้ว +2

    My dream country ❤️👌

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      😊😍

  • @vishwaBashana
    @vishwaBashana 2 ปีที่แล้ว

    Nice video

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      Thanks for watching 🖖😊

  • @maleeshamadhuwanthi5656
    @maleeshamadhuwanthi5656 2 ปีที่แล้ว +1

    2nd 🥰

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      🖖😊😍

  • @shobabandara210
    @shobabandara210 10 หลายเดือนก่อน

    what are the chances of a Sri Lankan doctor to come to Germany through Opportunity Card Scheme?

  • @samodanidimuthika4179
    @samodanidimuthika4179 2 ปีที่แล้ว +1

    අයියෙ student visa එද්දි sponsor කරනවනන් අපි sponsor කරන කෙනා ජීවත් වෙන නගරයේම තියෙන university එකක් select කරගන්න ඕනේද?

  • @anojdangampola7365
    @anojdangampola7365 2 ปีที่แล้ว

    Supiriyak💥

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      ජයවේවා!! 😊🖖😍

  • @nilanmanju4222
    @nilanmanju4222 2 ปีที่แล้ว

    Germaniye sascrotiya kohomada. Samalinghika niti tiyana ratakda jamaniya

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      ලිංගික නිදහස තියන රටක්

  • @sudharmagamage2105
    @sudharmagamage2105 2 ปีที่แล้ว +1

    Maala kadanne nadda? Mehe nam hariyata maala kadanawa.

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      අපෝ නැහැ, මෙහේ රත්තරන් බඩු දානව අඩුයි..

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +3

    අම්මෝ අම්මෝ cheers කියද්දි eye contact නැති උනොත් අවුරුදු 7ක් කට්ට කන්න තමා වෙන්නෙ 🤪😂😂😂❤

  • @jayasiribuddhiwickrama3485
    @jayasiribuddhiwickrama3485 2 ปีที่แล้ว +5

    ඔයා කියන මෙි ශීලාචාර කම මම දැක්කෙ මීට අවුරුදු ගණනාවකට ඉහත මම රස්සාව කරපු inter continental හෝටල් වලදි.නැතුව ඉස්කෝලෙදි වත් ගෙදරදි වත් නෙවෙයි.ශීලාචාර කම ඉගෙනගන්න අපි මහ වැවි හදාපු කාලෙ ගල් ගුහා වල හිටපු එවුන්ගෙ රටවල් වලට එන්න වෙචිචි එක ගැන මට නං හරිම දුකයි.

    • @sajithniroshan4308
      @sajithniroshan4308 2 ปีที่แล้ว

      Mahiyanganeda german wala galguha hama wela na ne 😄😄😄😄

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      ස්තූතියි දෙන්නටම

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 ปีที่แล้ว

      Pahath karana nisa thamai apata kela une.

  • @dewansaparamadu917
    @dewansaparamadu917 ปีที่แล้ว

    👍

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว

    යුධ සබ්මැරීන් එකක් අැතුලත පෙන්වන්න පුලුවන්ද

  • @sumanarathnasanggakkara3949
    @sumanarathnasanggakkara3949 2 ปีที่แล้ว +1

    සිරිත් විරිත්

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත, නැතුවම බැහැ..

  • @thilinabuddhika542
    @thilinabuddhika542 2 ปีที่แล้ว +1

    Ammoo lagadi anna inne. Dan gatta eka hodai

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      😍😊🖖 ජයවේවා!!

    • @dilupasandaruwan3783
      @dilupasandaruwan3783 ปีที่แล้ว

      මල්ලි ඔයා ගියාද

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි ❤❤💚💚

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      😊🖖🙈

  • @dilaniwijesinghe4224
    @dilaniwijesinghe4224 2 ปีที่แล้ว

    Mama government nurse kenek SriLanka.7years experiences. German language B1 pass. Mata Germany wala nursing job ekak hoyagnna help karanna puluwan da Aiye

  • @slhiru2867
    @slhiru2867 ปีที่แล้ว

    jaya wewa

  • @renuparanagama4582
    @renuparanagama4582 หลายเดือนก่อน

    මට කතා කරන්න පුලුවන්ද මං ඉන්නේ berlin වල

  • @nahuthayawithmathsp6bydils224
    @nahuthayawithmathsp6bydils224 2 ปีที่แล้ว

    Aiya german vala citizens inna kenek haraha ratata enna barida

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      පහසුවක් වෙනව විතරයි.. අදාල වීසා කැටගරි එකට අයදුම් කරන කෙනාට සුදුසුකම් නැත්නම් ඒත් බැහැ..

    • @Anudiperera_19
      @Anudiperera_19 ปีที่แล้ว

      @@buliya aiye plz reply...students visa enna pahasuwak neda ehma citizen knk germany wala inna ek? Medicine karanna enawa nm free study karanna puluwnda ??

  • @kasunsampath8025
    @kasunsampath8025 2 ปีที่แล้ว

    එල එල 👍

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      ජයවේවා!!

  • @tharindudevinda9725
    @tharindudevinda9725 2 ปีที่แล้ว

    Ela❤

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      😊🖖😍

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +1

    ඔයා මුලින්ම බයිසිකල් එක පැද්දෙත් වැරදි lane එකේ නේද?

    • @buliya
      @buliya  ปีที่แล้ว +1

      ඔව්.. මේ වීඩියෝ එක ගද්දි පාන්දර හයට වගේ.. කවුරුත් හිටියෙ නැහැ .වීඩියෝ එකේ සන්රයිස් එකට කැමරාව අහුවෙන විදියට. මිනිස්සු හිටියනම් හොදවයින් දෙකක් අහ ගන්න තිබ්බ කාගෙන් හරි

  • @EscapeWithAmelia
    @EscapeWithAmelia ปีที่แล้ว

    What is the meaning of Buliya

    • @buliya
      @buliya  ปีที่แล้ว +1

      It’s a slang for Volkswagen van t2/t3 in German . It’s a made-up word from me for Sinhala. Original word Bulli. Its a part of German culture.

  • @Desilva96
    @Desilva96 2 ปีที่แล้ว

    අයියේ විස්තර වගයක් දැන ගන්න ඕනේ. කන්ටැක්ට් කර ගන්න විදියක් දෙන්නකෝ

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      FB පේජ් එකට මැසේජ් එකක් දාන්න මල්ලි

  • @cobrafreefire9585
    @cobrafreefire9585 2 ปีที่แล้ว +1

    අයියේ ලංකාවේදී BA philosophy and psychology degree ekak karapu kenekuta oheta awith job ekak karanna puluwanda

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      භාෂාව නැතුව අමාරුයි..ඒ ෆීල්ඩ් එකේ මෙහෙ ජොබ් වලට මෙහේ කෝර්ස් එකක් නැතුව අමාරු වෙයි මල්ලි

    • @cobrafreefire9585
      @cobrafreefire9585 2 ปีที่แล้ว

      Thanku aiye 😊💪

  • @sloshanbro364
    @sloshanbro364 2 ปีที่แล้ว

    Aiyye ganin bn mehen puluwan nm epa wel inne

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      එන විදිය ගැන වීඩියෝ කීපයක් දාලා තියනව මල්ලිය, ට්‍රයි කරපන්

  • @sanjuambalangodage9326
    @sanjuambalangodage9326 2 ปีที่แล้ว +2

    අයියේ ps4 සහ ps5 සහ computer පිලිබදව වීඩීයෝ එකක් කරන්න.❤️

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +3

      කරමු, ජයවේවා මල්ලිය

    • @sanjuambalangodage9326
      @sanjuambalangodage9326 2 ปีที่แล้ว

      ජයවේවා!❤️

  • @thebikerkiki
    @thebikerkiki 2 ปีที่แล้ว +1

    😍❤👍👍❤❤

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      😊😍🖖

  • @dpks6057
    @dpks6057 2 ปีที่แล้ว +2

    ලංකාවත් මේවට හුරු වෙමින් ඉන්නවා

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      ඒක හොදයි, අහන්න ලැබීම සතුටක්

  • @gimhanharshajith6894
    @gimhanharshajith6894 2 ปีที่แล้ว

    ප්‍රදිප් අයියා 💛😻

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      මල්ලිය, ජයවේවා!!

  • @lakifernando6175
    @lakifernando6175 2 ปีที่แล้ว

    🌼👍

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      😊🖖😍

  • @bysujee3210
    @bysujee3210 2 ปีที่แล้ว +1

    ඉස්සර අපේ වැඩිහිටියන් හදුන්වපු හිට්ලර් කට් එක තියල ජර්මනියේ රැවුල කපන්න පුලුවන්ද ??? එය නීති විරෝධිද ?

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      හොද ප්‍රශ්නයක්, නීතී විරෝදීනම් නැහැ, හැබැයි කවුරුත් කරන්නෙ නැහැ..

  • @slchinthaka6465
    @slchinthaka6465 2 ปีที่แล้ว +2

    ස්තුතිය අයියේ.......
    කවද හරි german එනවා ස්තිරයී.......🙏

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      සුබ පතනව මල්ලි.. අනිවාර්යයෙන්ම එන්න පුලුවන් වෙන්

  • @mriro8451
    @mriro8451 2 ปีที่แล้ว +2

    අයියෙ හිට්ලර් සහ නාසි සංකල්ප ගැන දැන් ජර්මන් අය දැන් මොනවගේ අදහසක්ද දරන්නෙ ?

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      99% ක් මිනිස්සු හෙලාදකිනව මල්ලි දැන් ඒ අය

  • @amanjanafernando9730
    @amanjanafernando9730 2 ปีที่แล้ว +3

    බ්‍රෝ ජර්මන් අයට english පුලුවන්ද?

  • @pasindumihisara124
    @pasindumihisara124 2 ปีที่แล้ว +1

    අයියා germany වල dual citizenship දෙනවද

  • @goveen4845
    @goveen4845 2 ปีที่แล้ว

    😁👌🏽

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      😊🖖🙈🤓😍

  • @Biaberu
    @Biaberu ปีที่แล้ว

    Bro number ekk danko wtp math germny inne

  • @seeladesilva4892
    @seeladesilva4892 2 ปีที่แล้ว +3

    කුරුසය tattoo එකක් ගැහුවට අවුලක් නැද්ද ඔහේ

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +3

      ආපෝ නැහැ, මේවා නිදහස් රටවල්.. ටැටූ එකේ අන්තවාදී දෙයක් සංකේතවත් වෙනවනම් ප්‍රශ්නයක්..

  • @lalithperera1197
    @lalithperera1197 2 ปีที่แล้ว +1

    සද්දෙ ට කතා කරන්න නම් අරාබියට එන්න, හම්මෝ

    • @buliya
      @buliya  2 ปีที่แล้ว

      අම්මො.. 🙈😊

  • @gaminglakee3074
    @gaminglakee3074 2 ปีที่แล้ว

    නීති හරියට පිලිපදින්න රටේ ආර්තික පස්න බාධාවක් වෙලා

    • @buliya
      @buliya  2 ปีที่แล้ว +1

      😳🥲🥹

  • @chenulagithmin2029
    @chenulagithmin2029 ปีที่แล้ว

    ලෝක යුද්ධ 2කට face කරපු රටක්. හිට්ලර් වගේ මිනිස්සු හිටිය රටක්. ජ'මනියෙ මිනිස්සු ටිකක් අමාරු කාරයොද?😅

  • @anushkaweerathunge129
    @anushkaweerathunge129 ปีที่แล้ว

    ලංකාව කොතරම් දේවල් තියේද හැදෙන්න....
    ඔය කියපු කිසිම දෙයක් ලංකාවෙ නෑ..

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 7 หลายเดือนก่อน

    ❤👍