යුරෝපෙ හදිසි වෙනසක් අන්ත්‍රාවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • යුරෝපෙ මේ හදිසි වෙනස ගැන දැනුවත් නොවුනොත් අමාරුවේ
    රුමේනියාවට මොකද උනේ • රුමේනියාව ෂෙංගන් නොවුන...
    වීසා ගැන ඔබේ හැම ගැටලුවකටම උත්තර මෙන්න • වීසා ගැන හැමදෙයක්ම
    අසර්බයිජාන් ජොබ් සහ වීසා ගැන සේරම මෙන්න • අසර්බයිජානයේ ජොබ් කතාව...
    ප්‍රංශෙට ගිහිල්ල සෙට්ල් වෙන්නෙ මෙහෙමයි • ප්‍රංශෙට ගිහිල්ල සෙටල්...
    තුගාලෙට වීස ගන්න පුලුවන්ද • විදේශික පදිංචි කරුවන්ට...
    පාස්පෝර්ට් එක ගන්න ලේසිම රට ජර්මනිය මෙන්න ක්‍රමේ • ජර්මන් පාස්පෝර්ට් එක හ...
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #schengenvisa

ความคิดเห็น • 719

  • @sampathprasanna628
    @sampathprasanna628 ปีที่แล้ว +71

    මමනම් ලංකාවේ ඉන්නේ .ඔබතුමා කරන දේ ඉතාම අගය කරනවා,හරිම වටිනා තොරතුරක්.ජය වේවා

    • @chandrathilaka4442
      @chandrathilaka4442 ปีที่แล้ว +12

      මිනිස්සු සියලු දෙවල් දැනගෙන නිශ්ශද්දව ඉන්දැද්දි අපිව දැනුවත් කිරිමට මහන්සි වෙන එක ස්තුතියි

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +41

    ඔබට ස්තුතියි ඔබේ හිතේ මේ රටට තිබෙන ලෙන්ගතුකම ගැන

  • @anuradhasamarakoon4636
    @anuradhasamarakoon4636 ปีที่แล้ว +19

    මමත් තව ටික කාලෙකින් යුරෝපා රටකට එන්නයි සූදානම. දැනුවත් කිරිම ගැන බොහොම ස්තූතියි ඔබට.

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 ปีที่แล้ว +18

    අපි ඔයාව දන්නේ අද ඊයේ නෙවේ මාමේ පවුලේ කෙනෙක් වත් නොකියන දේවල් කියලා දීලා අපිව දැනුවත් කරේ ඔයා. ඒකට අනේක වාරයක් ස්තූතියි ඒ වගේම පිං. ඵල ඇති රුකටනෙ ගල් ගහන්නේ ඒ නිසා ගනන් ගන්න එපා.❤

  • @TheKusalsamw24k
    @TheKusalsamw24k ปีที่แล้ว +11

    අයියෙ මම ඔයාගෙ වීඩියෝ බලලම රුමේනියා එන්න ආස හිතිල අනතිමේදි මම රුමේනියා ඇවිත් දැං අවුරුද්දක් වගේ වැඩ ජර්මනි යන්න ආසාවෙන් ආවෙ කොහොමහරි ඒ ගමනත් යන්නෙ නීත්‍යානුකූල විදියට ලෝකෙ වටේ සුදන්තක චැනල් එකට හැමදාම ගරු කරනවා ඔයාට ජය ♥️😇🙏😍

    • @sanjubandara305
      @sanjubandara305 ปีที่แล้ว

      ජර්මන් නම් යනවා බොරු ,, කවුද කිව්වේ රුමේනියා ඉදලා යන්න පුළුවන් කියලා ,,රුමේනියා කියන්නේ සෙන්ගන් රටක් නෙවෙයි ,,,ජර්මන් ජොබ් වීසා එකක් දුන්නත් අවුරුදු හතරට.ජර්මන් අවුරුදු ගනන් හිටපු අයත් වීසා අලුත් කරගන්න ඉතාලි ගිහින් ඉන්නවා ,,,,ජර්මන් නීතිය ගැන හරියට දැනගන්න .මානව හිමිකම් අතින් අංක එකට හිටියට නීතිය තදයි,,,ලේසියෙන් නවන්න බෑ ,,good luck,,,

    • @shanakaliyanage819
      @shanakaliyanage819 ปีที่แล้ว

      @@sanjubandara305 කියක් විතර යනවද.

    • @sanjubandara305
      @sanjubandara305 ปีที่แล้ว +1

      @@shanakaliyanage819 මොකටද මල්ලි, ජර්මන් වීසා සල්ලි වලට ගන්න බෑ ,,,,ඔයාට බෝඩර් පනින්නත් ඉන්න කාක්කො යූරෝ 4500 ක් ගන්නවා,,,ඊට අඩුවට උන් ඔයාව ගේන්නේ නෑ .ගේන්නෙත් බෝඩර් පොලිස් අල්ලගෙන .ඉතිං මුදල බෙදිලා යන්නේ. ඒ ඇවිත් ඔයාට රිෆියුජී ඉල්ලනවා පුළුවන් .මාස හයක් විතර කදවුරේ ඉදලා ඔයාව ඉන්ටවිව් කරනවා.ඒ අතර භාශාව උගන්වනවා.කදවුරේ ඉන්නවා කියන්නේ ජරාව නෙවෙයි සුපිරියට තියෙනවා කන්න ,අදින්න,අතට යූරෝ 350 ක් pocket money දෙනවා.එකම දේ ඔයා ගොතන කතාව අනුව තමයි ඔයා ගොඩයන්නේ.ඒ අතර ඔයා ලංකාවේ ඉන්න බෑ ඒ නිසා ආවේ කියන කතාව බොරු කියලා දැනුනොත් එයාලා රුමේනියාවෙන් අහනවා ඔයාව බාරගත්තවාද කියලා .රුමේනියාව බෑ කිව්වොත් කෙලින්ම deport රජෝ,,,ඔයා රිෆියුජී ඉල්ලන reason එක strong උනොත් ඔයා ගොඩේ ගොඩ.ජර්මන් පුරවැසියෙකුට ලැබෙන ඔක්කොම වරප්‍රසාද ලැබෙනවා.....

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 ปีที่แล้ว +8

    කිසිම දිග video එකක් හරයක් නැත්නම් මම මුළුමනින්ම බලන්නේ නැහැ. ඒත් ඔබේ video එක සම්පූර්ණයෙන්ම හරවත් වගේම රසවත් විධියට ඔබ ඉදිරිපත් කරනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම බැලුවා. මේ මම අහම්බෙන් දැකලා බලපු ඔබේ පළවෙනි video එක. Video එකක් හොඳයි නම්, සාමාන්‍යයෙන් ඒකට like කලොත් මිසක්, මෙහෙම comment කරන්නේත් නැති තරම්. ඒත් ඔබගේ මේ video content එක සහ ඉදිරිපත් කරන විලාශය බොහොම genuine නිසා comment කරන්න හිතුනා. ඔබ‍ට ජය! 😊💐👌

    • @SudanthakaVlog
      @SudanthakaVlog  ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට

  • @shirlysl
    @shirlysl ปีที่แล้ว +23

    අදත් දාපු ගමන්.සුදන්තක අයිය ඇත්තම මානව හිතවාදියෙක්.

  • @ashahemage7610
    @ashahemage7610 ปีที่แล้ว +4

    මාරම මාර හොඳ කෙනෙක් ඹබ. මම තාමත් ශ්‍රි ලංකාවේ. මට වයස වැඩි නිසා එන්න විදිහක් නෑ. ඒත් ඹබගෙන් විස්තර දැන ගන්නවා. හරිම සතූටූයි ඹබ ගැන. ඹබ අවංකයි. ඹබට තෙරුවන් සරණයි.

  • @janithaperera8971
    @janithaperera8971 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි සුදන්තක. අපිත් නිතරම ප්‍රංශයේ සිට යුරෝපයේ අනෙකුත් රටවල්වල කාර් එකෙන් තමයි Travel කරන්නේ. ඕනතරම් ඔය එක එක රටවල් වලට එක්ක යන්න කියලා බලාගෙන ඉන්න අයව නග්ග ගන්නේ නෑ ඒ හොරුද මංකොල්ල කරුවෝ ද කියල දන්නෙ නැති නිසා. කිසිම වෙලාවක මතක් උන් නෑ ඔය අතර වීසානැතිව අනවසර අයත් ඉන්න පුළුවන් කියලා. එහෙම වුනොත් අපිට ලොකු අවදානමක් තියෙනව කියලා.
    ගොඩක් ස්තූතියි ඒ වගේ දෙයක් මතක් කරාට. කිසිම විදියකින් නොහිතපු කාරණාවක්. 👍

    • @asankaauth7713
      @asankaauth7713 ปีที่แล้ว

      අනේ පල බොරු නොකියා

  • @mangalikalokuge8909
    @mangalikalokuge8909 ปีที่แล้ว +13

    ඔබට බොහොම ස්තූතිය මහත්තයා මේ තොරතුරු ලබාදුන්නාට. සැබෑම අපේකම නිසානේ එහෙම කරන්නේ.ඔබට තෙරුවන් සරණයි !

  • @florenceherath5519
    @florenceherath5519 ปีที่แล้ว +11

    තමා තමා ගනම නොසිතා අනුන්ගැනත් සිතන සුන්දර සහෝදරයෙක්. බොහොම ඉස්තුතියි.ඔබගේ දැනුවත් කිරම ජේසු පිහිටයි.

  • @elenieleni3859
    @elenieleni3859 ปีที่แล้ว +5

    සහතික ඇත්ත මල්ලී ඔයාගේ සේවය බොහෝම වටිනවා. බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !!!

  • @samankudage332
    @samankudage332 ปีที่แล้ว +18

    අපේ රටේ මිනිස්සු ගොඩක් වෙලාවට අනිකා අමාරුවෙ වැටෙනකම් තමයි බලාඉන්නෙ. හැබැයි ඔබ ඊට කලින් දැනුවත් කරනවා. ඔබ මිනිස්කම හදුනන කෙනෙක් ................. 🌹👍

  • @malaabeywardena5886
    @malaabeywardena5886 ปีที่แล้ว +7

    හැමදාම කියනවා වගේ අදත් කියන්නෙ ඔබ කරන මේ මෙහෙවර ඉතාමත්ම විශිෂ්ඨයි. මේවා වටින අය බොහෝයි

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +24

    අදාළ පිරිස දැනුවත් කිරීම ගැන බොහෝම සතුටුයි 💐💐
    ජයවේවා ..
    දෙවි පිහිටයි❤️

  • @amilanuwan5300
    @amilanuwan5300 ปีที่แล้ว +14

    මැරෙන්න🥋 කලින් දියුණු රටකට ඇවිත්🛩️🎒🧳 වැඩ කරන්න පුළුවන් නම්🥺🥺🥺

  • @anushperera6346
    @anushperera6346 ปีที่แล้ว +105

    මා දුටු සුන්දරම මිනිසෙක්... ❤❤ අප රටේ දුශ්ට පාලකයන් නොසිටින්න ඔබතුමාගේ සේවය අප රටේ youtube හා සම්බන්ද විය නොහැකි පුරවැසියන්ටද ලබාගන්නට හැකියවක් තිබෙනු ඇතඉ මම සිතමි.... ඔබට සුබපැතුම්...!!!!

    • @samanthaperera6558
      @samanthaperera6558 ปีที่แล้ว +1

      Qqqaaq

    • @chesmivernicarodrigo6596
      @chesmivernicarodrigo6596 ปีที่แล้ว +2

      ගොඩාක්ම ස්තූතියි.ඔබතුමා සිත හොද කෙනෙක්.සැම දෙවියන්ගේ ම රැකවරණය නිරතුරුවම ලැබේවා කියල පතමි.

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +1

      Thanks brother nice explanation. Chavo 🙏🙏❤️❤️

    • @indraekanayake8811
      @indraekanayake8811 ปีที่แล้ว

      නිත්‍යානුකූල නොවන ආකාරයට රටට ඇතුළු වීම දඬුවම මාස 8 . ඉට පස්සේ ආපු හේතු .හොයනව. ලංකාවේ ඉන්න බැහැ . ගහනව. මරණ තර්ජන . ජීවිතය අනාරක්ෂිතයි . කියල කියන අයගෙ විස්තර ලංකාවේන් ගන්නව .. ග්රාමසේවක වසමෙි පටන් විස්තර හොයාගෙන .
      ⁣ බොරු තොරතුරු නම් . ලංකාවේ එහෙම ප්රශ්ණ නැහැ . ඔයා අපි රටින් පිට කරනව. කියල . කිසිම european රටකට ඇතුල් වෙන්න බැරි විදියට ඇඟිලි සලකුණු අරගෙන Deposition කරනව.
      සමහර අවස්ථාවන් වල රහසිගතව ඉන්න තැන් බලාගෙන පාන්දර ගෙදරට ම ගිහින් දොරට තට්ටු කරල අරගෙන යනව.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      මේ කාලයේ ලෝකයට තියෙන්නේ අවසාන කාලයක් ඒ බව බොහෝ ජනපතිවරු උසස් නිලයන් දරන අය දන්නවා ලෝකයේ කිසිම කෙනෙකුට තමන්ගේ උසස් හැකියාවෙන් ලෝකයට අවතීර්ණ වෙන්න බැහැ දැන් ලෝකය ගමන් කරන්නේ එකම නීතියකට පමණයි ජනතාවට පමණක් ව්‍යාකූල බවක් පෙනුනට සමලිංගික අය උසස් ප්‍රසිද්ධ අයගෙන් ඉල්ලීම් කරනවා බොහෝ වෙලාවට උදව් විදියට එකේ වැඩි වාසිය ලැබෙන්නේ ප්‍රීමේෂන්ලාට ඔවුන් සෑම පාපයක් පිටිපස්සෙන් ඉන්නවා ආදාර කරුවන් විදියට මෙය සිදුවන්නේ ඉතාම රහසිගතව ලංකාවට මුලින්ම කුඩු මත්ද්‍රව්‍ය අයිස්, සමලිංගික ඊටපස්සේ ප්‍රීමේෂන්ලා, ප්‍රීමේෂන්ලා සම්පූර්ණයෙන්ම ලෝකයේ බලය අල්ලාගන්නවා යහපත් දේ කරන අය තව කෙනෙකුව පාවිච්චි කරන්නේ නැහැ අනෙක් සෑම පාපයක්ම මිනිසාගේ ආත්මය වගේම ශරීරය වක්‍රකාරව පාවිච්චි කරනවා සාතන්ගේ ත්‍රීත්වය,ත්‍රීකෝණ ක්‍රමයට ලෝකයේ සෑම උසස් නිලයක්ම වක්‍රව පාලනය කරන්නේ සාතන්, ලැබෙන තොරතුරු අනුව සාතන් මේ මොහොතේ නැගෙනහිර රටක ජීවත්ව සිටිනවා මහා යුද්ධයක් ඔහු අනිවාර්යයෙන්ම ආරම්භ කරලා බොරුසාමයක් ලෝකයට ගෙනල්ලා මහා කලබලකාරී තත්වයක් ලෝකයට ගේනවා, මුලින්ම ඔහු ලෝකයට හඳුන්වා දෙන්නේ උසස්ම සාන්තුවරයෙක් හැටියට බොහෝ රටවල් ඔහුට ආරාධනා කරන බවට පුරෝකතනය කරල තිබෙනවා රහසිගතව ලෝකයේ සෑම පාපයකට ඉඩ ලබා දීමේ ක්‍රමය හරහා ඔහුගේ බලය අනිවාර්යයෙන්ම තහවුරු වෙනවා ප්‍රසිද්ධියේ කරන නොයෙකුත් බොරු පුණ්‍ය කටයුතු නිසා මුලුලෝකයම රැවටීමකට ලක්වෙනවා ආගමීක, දේශපාලනය, ආර්තික, සාමාජ, තාක්ෂණය, මාධ්‍ය සියලුම බලය අන්තක්‍රිස්තුස් අල්ලා ගන්නවා මිනිසා උපත ලැබුවේ මහපොළොවේ ඒ නිසා සමහර බලයන් මිනිසාට වෙනස් කරන්න බැහැ සාතන් ප්‍රතමයෙන් උපත ලැබුවේ පොළොවේ නෙමෙයි ඒ නිසා සාතන්ට මිනිසාට වඩා විශේෂ හැකියාවන් රාශීයක් තිබෙනවා නියමකරතිබෙන සියල්ල ඉටුවෙනවා ඔහුගේ එක බැල්මකින් පමණක් මිනිසාව වශීකරන්න පුළුවන් අඹුසැමි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් දුව පුතා අම්මා තාත්තා කියන පදවි සදහටම වෙනස් කරන්න පුළුවන් ලෝකයේ සමහර ස්භාවික පාලන ක්‍රම උඩු යටි කුරු කරන්න පුළුවන් පාපය යහපතට වඩා උසස් දෙයක් විදියට හඳුන්වා දෙන්න පුළුවන් පුරෝකතනයන්ට අනුව 2024 සිට මිනිසා පාපයට පොළොඹවා ගැනීමේ වේගය ඉතා අස්වාභාවික විදියට වේගයෙන් වර්ධනයක් දකින්න පුළුවන් සත්‍යවාදී බව රකින පාවා දීම් නොකරන ලෝකයේ බොහෝ නායකයන් ඉතා අභිරහස් විදියට ඝාතනය වෙනවා ඉතා සුලු කාලයකට, වඩා නරක පුද්ගලයන්ට වඩාත්ම නරක දෙයින් ප්‍රසිද්ධියේ වගේම රහසිගතව සතුටුවෙන්න සිනාසෙන්න සාතන් විසින් හොඳ අවස්තාවන් හදල දෙනවා මේ මොහොතේ ප්‍රීමේෂන්ලා පමණක් දන්නා ලොව මහජනතාව නොදන්නා සමහර කාරණා ගැන බොහොම ආඩම්බරයෙන් හොරෙන් සිනාසෙමින් සිටිනවා, හරියට අපේ රටේ ඉතා බරපතළ වරදකරුවෙක් නිදොස්කොට නිදහස් කර නිවැරැදි පුද්ගලයෙක් හිරගෙට යැවීමෙන් එම වරදකරු හිතවතුන්ට විනෝද මත්පැන් සාදයක් පවත්වනවා වගේ වැඩක් තවත් විදියකට එක් කණ්ඩායමක් වැරදි යම් ආගමීක ඇදහිලි ක්‍රමයක් හෝ විස්වාසයක් ජනතාවට ප්‍රචාරය කර බොහෝ සෙනගක් එකරාශී කරීමෙන් සැපසේ සතුටුවෙන හෝ එහෙමත් නැත්තම් දේශපාලන නායකයෙක් ජනතාව වහල්ලු විදියට පාවිච්චි කර එම දේශපාලන නායකයා සහ හෙන්චයියන් සතුටුවෙන ක්‍රමය වගේමයි ඒවා තමයි පෙනෙන හතර මහා අපායන් සාතන්ගේ විශේෂ හැකියාවන් ප්‍රයෝජනයට ගෙන ඔහු විසින් උසස් දිව්‍ය ලෝකයක් හෝ දිව්‍යලෝකවල් ගනනාවක් ඇති බව බොරුව ලෝකයාට ගේනවා,නියම කර ඇති අති විශාල සෙනගක් ඔහු පස්සේ යනවා බොහෝ පිරිසක් අනිවාර්යයෙන්ම ඔහුට නමස්කාර කරනවා මේ තත්වය ලෝකයේ කිසිම කෙනෙකුට වලක්වන්න බැහැ ඉතාම ඉක්මනින් මුලු ලෝකයම මේවා දකිනවා තොරතුරු අනුව 2040ට පෙර හෝ පසු කාල සීමා අතර,

  • @malaniematilda9548
    @malaniematilda9548 ปีที่แล้ว +4

    පලමු වතාවට, මෙම මහතාගේ කතාවකට සවන් දුන්නේ.මේ සියලුම දේවල් සත්‍ය යි.අපේ රටේ යුරෝපීය රටවලට යන අය මේ දේවලට අවධානය යොමු කලොත් වඩා ප්‍රයෝජන වේවි.සමාජයට විස්තර පවසන ඔහුටත්,යන්න උත්සාහ කරන ඔබ සැමටත් ජයෙන් ජය.

  • @agalawattaoilmart5460
    @agalawattaoilmart5460 ปีที่แล้ว +9

    වටිනා වැදගත් තොරතුරු නම්.sudanthaka volg තමයි. ජය වේවා අයියේ

  • @dilhanwijesinghe5767
    @dilhanwijesinghe5767 ปีที่แล้ว +2

    අය්යෙ මම ඔයාව ගොඩක් අගය කරනව , මොකද මේ දැනුවත් කිරීම හරිම වටිනවා හැමෝටම විෂේෂයෙන් දරුවන් සමඟ ගමන් බිම යන අය ඔවුනගේ ගමනකදී ගොඩක් අසරණ වෙනව,වගේම භය වෙනව යම් විදියේ POLICE පරීක්ෂාවකදී, ඉතිං මේ වැඩ සටහන හරහා ගොඩක් දෙනෙක් බොහොමයක් දේ දැන ගන්නවා Good luck අය්ය.

  • @malinivithana3780
    @malinivithana3780 ปีที่แล้ว +56

    මුල සිට අවසානය දක්වා බැලුවා මල්ලි, ඔබ පෙන්වාදෙන දේවල් තුලින් යුරෝපාකරයේ රටවල් ගැන සහ මේ රටවලට එන්න බලාපොරොත්තු වන අයට වටිනා දැනුමක් ලබාදෙනවා. අවසාන කොටසේ අවවාදය මෙහි(යුරෝපයේ ) සිටින අයට විශේෂයෙන්ම වටිනවා.

    • @bathiyasamare1949
      @bathiyasamare1949 ปีที่แล้ว

      Sudantha, obage danuvath kirima harima vatinava. Mehi sitina ayatath yuropeta enna sitina ayatath hugak wadagath! Obage hoda viyayamayata hadapiri stutiya pudakaranava !!!

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +3

    හැමෝටම හොද පණිවිඩයක් ඔබ තුමා ගෙනාවේ. මාත් යුරොපේට ලගදී බැස්ස කෙනෙක්.. ජයවේවා 🙏👍

  • @indikaer
    @indikaer ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි. ඔබගේ මේ වීඩියෝවේ තොරතුරැ බෙහෙවින් ප්‍රයෝජනවත්. ඇත්තටම මෙහෙම කියල දෙන්නැ කව්රැත්. විශේෂයෙන් ලංකාවෙ කෙනෙක්.

  • @indranigamage1804
    @indranigamage1804 ปีที่แล้ว +1

    ඔබ තුමාට දැනුවත් කරනවට පින්

  • @jeewanachathuranga4351
    @jeewanachathuranga4351 ปีที่แล้ว +1

    ස්තූතිය සුදන්තක මහත්මයා, වටිනා දැනුවත් කිරීමක්, ඔබගෙ පුද්ගලික අත්දැකීම් පවා අපිට වැදගත්.. ස්තූතියි නැවතත්

  • @jayampathiwijayawardana3710
    @jayampathiwijayawardana3710 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි! ඔබතුමාට.මේ සිදුකරන අමිල සේවය වෙනුවෙන්.

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 ปีที่แล้ว +4

    Thanks..ඔයාගේ වීඩියෝ ඇත්තටම ගොඩාක් වැදගත් අපේ ජීවිතයට, මොකද මම Europa එන්න බලාගෙන ගොඩක් හීන දකින කෙනෙක්..🙏

  • @ZLiVEE
    @ZLiVEE ปีที่แล้ว +87

    මිනිසා විසින් මිනිසා හට සේවය කිරීමට බලය හා නිලයන් අවශ්‍ය නොවේ. සුදන්තක මහතා මෙයට කදිම නිදසුනකි 🙏

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +1

    මාත් එන්න ඉන්නෙ Europe ඔයාගෙ වීඩියෝ එක අගටම පොඩ්ඩක්වත් skip නොකර බැලුව..
    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් මේක අයිය.
    Thanks a lot 🙏🙏🙏

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl4045 ปีที่แล้ว +3

    ඔබ හරියටම හරි...2002 ජර්මනියේ එයාර්පෝට් එකේ දී මට එවැනි සිදුවීමක් වුණා...

  • @dharshanidevika7088
    @dharshanidevika7088 ปีที่แล้ว +1

    ඔබ තුමා නිහතමානී මනුස්සයෙක් .....කරුනාවෙන් ..යුරෝපා රටක් ශෙන්ගන් කරනවා කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්න

    • @SudanthakaVlog
      @SudanthakaVlog  ปีที่แล้ว

      th-cam.com/video/_6GyFpQGJFo/w-d-xo.html මේක බලන්න

  • @ashokagamagea5310
    @ashokagamagea5310 ปีที่แล้ว +5

    ඔබේ දැනුවත් කිරීම අපිට ලොකු උදවුවක් ..ඔබට තෙරුවන්සරනයි

  • @user-pu6mm6pp3e
    @user-pu6mm6pp3e หลายเดือนก่อน

    ඔබතුමාවැනි ශ්‍රීලාංකික මහත්මයෙක් ඔබගේ අත්දැකීම් තුලින් අපේරටේ සිටින අනෙකුත් ශ්‍රීලාංකික ප්‍රජාව දැනුවත් කිරීම සම්බන්ධව ඔබ කරන ප්‍රජා සත්කාරය ඉතා අගේකොට සලකමි මේ උපදෙස් පිළිපදිමින් තමන්ටවන හානිය වලක්වාගැනීමට යුරෝපයේ සිටින ශ්‍රීලාංකික ඕනෑම පුරවැසියෙකුට මේකරන සත්කාරය මහත් පිටිවහලක් වනු ඇත ඔබතුමාට බොහොම ස්තූතියි ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 ปีที่แล้ว +33

    දන්න දේ අවංකවම කියලා දෙන රත්තරන් හදවතක් ඇති කිසිම කෙනෙකුට බයත් නැති නයත් නැති සොඳුරු මිනිසෙක්.💐💐💐

  • @chamarawedamulla5264
    @chamarawedamulla5264 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම ස්තූතියි දැනුවත් කලාට. මමත් අධ්‍යාපන කටයුතු වලට ජර්මනියට ඇවිත් මාසයක් වගේ.

  • @harshachandana8410
    @harshachandana8410 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කීරිම සුදන්ත අයියේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා රුමේනියාවේ ඉදලා....බුදු සරණයි

  • @dhmaalwis4798
    @dhmaalwis4798 ปีที่แล้ว +9

    සුදන්ත ඔබ ගැන ආඩම්බර යි ඔබේ තේම සංගීත ය මගෙ සිත සුන්දර ලොකුවට ගෙනයනවා

  • @Reverb_Lk
    @Reverb_Lk ปีที่แล้ว +5

    අලුත් කන්නඩි දෙක මරු 🤙
    දැනුවත් කිරීම ගැන බොහොම ස්තුති

  • @joshuaalexdesilva6069
    @joshuaalexdesilva6069 ปีที่แล้ว +3

    මේ රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩයන්න දගලන අසරණ මිනිස්සු වෙනුවෙන් සුදන්තක මහත්තයා කරන්නේ අමිල සේවයක් හොඳ දේ ගරහන ගතිය අපේ සිංහලයට අඩු වැඩි වශයෙන් තියෙනවා පල ඇති ගහටලු වැඩියෙන් ගල් ගහන්නේ ඔබ තුමාගෙ ගමනට සේවයට දේව ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @chamindapremanath4514
    @chamindapremanath4514 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි මෙ දැනවත් කිරිම මම ගොඩක් ඔබතුමන්ගේ වැඩසටහන් බලනවා මම යුරෝපයට එන්න ආශාවෙන් වැඩ ටිකක් කරන් යනවා මේ දැනුවත් කිරිම් ගොඩක් වටිනවා.ඔබට තෙරැවන් සරණයි ..🙏👍

  • @sakiboehmer
    @sakiboehmer ปีที่แล้ว +7

    මමත් share කරා. මේ දේවල් අපේ කට්ටියට කියලා මට දැන් එපා වෙලා තියෙන්නේ. ආයේ ඇහුවාම මේ video එක පෙන්නන්න පුළුවන්. මේ මහත්මයා කියන හැම දේම ඇත්ත. මම දැන් අවුරුදු 16 ක් ජර්මනියේ citizen. ඒ අවුරුදු 16 ට එකම එක වතාවක් මගෙ documents check කරා. ඒකත් ගෙවල් ලඟදි ❤. අපේ රට දියුණු නැත්තේ මෙන්න මේ වගේ ක්‍රම වේදයන් නැති නිසයි.
    Hier werden wir überall und immer beobachtet ☝️

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 ปีที่แล้ว +6

    බොහෝම ස්තුතියි .මගේ පුතාත් ළඟදීම එන නිසා ඉතාමත්ම වටිනාකමක් ඇති vidio එකක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් .🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pradeepdushantha7931
    @pradeepdushantha7931 ปีที่แล้ว +48

    අපේ සොදුරු මිනිසා සුදන්තක අයියා ❤️🙏

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 ปีที่แล้ว +4

    ඔබ විදෙස් රටකම සිටිය එක හොදයි කියල හිතෙනවා එම නිසානේ මෙච්චර වටිනා දේවල් අපට දැනගත හැකිවෙන්නෙ

  • @kalingajagath6089
    @kalingajagath6089 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ හැම වීඩියෝ එකක්ම මම අනිවාර්ය න්ම බලනවා එයින් ලබා ගන්න පුළුවන් දැනුම බොහෝමයි ස්තූති ඔබ තුමාට මම කැමතිම යු ටියුබ් චැනල් දෙක ලෝකෙ වටේ සුදන්තක සහ සුදන්නක vlog

  • @aravindawickramasinghe1116
    @aravindawickramasinghe1116 ปีที่แล้ว +1

    අයියාගේ වීඩියෝ වලට කමෙන්ට් නොකලාට මම පුළුවන් වෙලාවල් වලදී ඒවා බලනවා.. පුදුමාකාර දැනුම් සම්භාරයක් අපිට ලබා දෙන්නේ. ඔයා වගේම අවංකව ම දැනුම ලබා දෙන තවත් කිහිපදෙනෙක් ඉන්නවා. ඔයා ඇතුළු ඒ සියලු දෙනාටම මගේ කෘතඥතාව ය පල කරනවා.
    බොහොම ස්තූතියි ..🙏

  • @rmlrathnayaka4270
    @rmlrathnayaka4270 ปีที่แล้ว +7

    අද ඉදිරිපත් කිරීම භයන්කාරයි.මොකද නීතියට මම බයයි අයියේ❤❤

    • @chamindakumara4015
      @chamindakumara4015 ปีที่แล้ว

      Oba harima sundara minsak atthathama api පුදුම දුකක් wedinnna ma rata edan mama මාසයකට ලක්ෂyak වැටුපක් ගන්නවා atha bill gawwahama දරුවා aga class free gawwahama satha phak etiri wanna naa mata පුදුම දුකක් kantiyak teyanna ma පාලකයන් gana loku ආසාවක් teyanawa ma ratn aliyata yana aka lasi na kiyala thranawa ma මුළු ratama horungan වංචා karyangana wahila teyanna oba wani minssu jeewetha wedina gaman minssunta anna hari මාර්ගය kiyanawa aka obatumathat ඔබගේ බිරිඳ ta දරුවන් ta pin labanawa apikawruth asi ලස්සනට jeewath wanna ma kalaknni පාලකයෝ aka apnuduragana ewari sri apa minssu sahanna duk wdinaw sri apa minssunga teyana ගෝත්‍රික බවය makat aka hatuwak ma minssu ma pawll daka tunata kaburnna epadiccha,jatiyk දුකක් teyanawa ma parawath wanasak wai kiyala බලාගෙන ඉන්නවා obatumaga videos akk naara බලනවා matht පුතකු innawa 18 wanawa mama උත්සාහ karanna ma ratin aliyata යවන්න sri budu sarani oba tumata

  • @ranjanikumarage8907
    @ranjanikumarage8907 ปีที่แล้ว +1

    තොරතුරු හරිම වටිනවා .ස්තුතියි

  • @vineetha5846
    @vineetha5846 ปีที่แล้ว

    බොහොම ස්තුතියි දැනුවත් කළාට මෙිය දරැවන්ට ගොඩාක්වටිනවා ඔබ තුමාට ජෙසු පිහිටයි 🙏❤❤️

  • @jagathshantha1303
    @jagathshantha1303 ปีที่แล้ว

    ඔබ ගැන දැනෙන හැඟීම,අකුරු කරනේ කොහොමද කියලා හිතෙනවා.ඒ තරම් ඔබ මානව දයාවෙන් ,හැඟීමෙන් පරිපූර්ණයයි මට හැඟේ.ඔබ හැදු වැඩු දෙමාපියන්,භාර්යාව දු දරුවන්,හිතවතුන්,මේ හැටම ඔබ නමින් ඉමහත් විශ්වයම ,අාශිර්වාද කරයි,තෙරුවන් සරණයි !

  • @josephmaharahettiarachchig2229
    @josephmaharahettiarachchig2229 ปีที่แล้ว +2

    මෙි දැනුවත් කිරිමි වලට ඔබට තුති.තෙරැවන් සරනයි

  • @indikaprasanna3702
    @indikaprasanna3702 ปีที่แล้ว +1

    ඔබතුමා කරන දේ ඉතාම අගය කරනවා,හරිම වටිනා තොරතුරක්.ජය වේවා

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne9665 ปีที่แล้ว +6

    ආදරණීය සුදන්ත, ඔබගේ අවවාද අපේ අයට කොපමණ වටිනවා ද . ඔබ සමග ලෝකෙ වටේටම ගියා මම . ස්තූතියි

  • @randunumanike2468
    @randunumanike2468 ปีที่แล้ว

    Thank you. Obathuma gen ගොඩක් කරුණු danagatta.අපි වෙනුවෙන් ගත කල කාලය ස්තුතිවන්ත වෙමි .theruwan saranai .

  • @manjulatikiri9237
    @manjulatikiri9237 ปีที่แล้ว

    ඇත්ත ඔබ තුමාගෙ කතා ව...අද හොද කරන්න ගියාම බනිනවා..ඒත් ඔබ තුමාට ගොඩක් ස්තුතිය ..නොදන්නා හැමදෙනාටම දැනගන්නට තමා ලැබු අත්දැකීම් පෙන්නුවා ....නිදුක් නීරෝගි සුවය හා දිර්ඝ ආයුෂ ලැබේවා ....💐💐💐💐💐💐

  • @rasikapriyadarshana7305
    @rasikapriyadarshana7305 ปีที่แล้ว +3

    😮😮😮 බොහොම වැදගත් පනිවිඩයක් හැමෝටම. බොහොම ස්තුතියි ඔබතුමා මේ කරන සේවය.

  • @kokmaduwagemalkanthi1193
    @kokmaduwagemalkanthi1193 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි අයියේ ⁣කිසිම දෙයක් නොදන්නා අයට ඔබතුම⁣ා හොදය තේරැමි කරලා දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් විඩීයෝ එකක් සර්.බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීම සම්බන්ධ ව සර්....👍👍❤️❤️💯💯

  • @maryolga3259
    @maryolga3259 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් ස්තුතියි ජේසුපිහිටයි මම නම් එන්න ඉන්න කෙනෙක් නෙවි, හැමෝවම දැනුවත් කරනවා ඒක හොද දෙයක්.
    ඔයාත් ප්‍රවේසමෙන් .

  • @igcas
    @igcas ปีที่แล้ว +4

    මට ඔය යුරෝපේ එක්ක කිසිම සම්බන්දයක් නෑ.ඒ උනාට ඔබ තුමා ලබා දෙන දැනුම නිසා ඔක්කොම video බලනවා.ස්තුති.

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 ปีที่แล้ว +1

    ඔබතුමා මේ කරන දැනුවත් කිරිම්‍ වලට බොහොම ස්තුතියි. ජයවේවා.

  • @nirmalawanigapura8904
    @nirmalawanigapura8904 ปีที่แล้ว +3

    ඇති දෙයක් ඇති හැටියට කියන එකම සන්නිවේදකයා ඔයා තමයි සුදන්තක අයියා .ජය

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe3294 ปีที่แล้ว

    සුදත් මහතා ඔබතුමාගේ වීඩියෝ බැලීමෙන් තමයි මම යුරෝපය පිළිබඳ සෑහෙන දැනුමක් උනේ ඒ ගැන අනේක වාරයක් ස්තුතියි

  • @sandayadick3932
    @sandayadick3932 ปีที่แล้ว

    Hi it’s good advice for who willing to tour , in Europe, I am British citizen and planning to go to Europe driving Croatia. Keep up your good work.

  • @malishamadurangi5786
    @malishamadurangi5786 ปีที่แล้ว

    මේ මහ පොළවෙ මම දැකපු ආදරණීයම මිනිසෙක් සුන්දර හදවතක් තියෙන පරාර්ථකාමී චරිතයක්.සුදන්තක අයියෙ සෑහෙන කාලෙක ඉඳල මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බළල තියෙනව.මේ දූපතේ ඉපදිලා විඳවලා මැරිල යන්න නියමිත අපට ඔබතුමාගෙ වීඩියො තුලින් ලෝකය දකින්න ඔබ කරන සේවය කැපකිරීම අනර්ඝයි.විශිෂ්ඪයි.යුරෝපයේ අනවසරයෙන් ජීවත්වෙන අපේම සහෝදර සහෝදරියන්ට ඔබතුමා පෙන්නල දීපු මේ අවදානම හරිම වටිනව.සමහර මොට්ටයො කියන ගොං කතා පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් ගන්න එපා.පරිස්සමෙන් සතුටින් ඉන්න.බුදු සරණයි,ජේසු පිහිටයි.

  • @kmautomart3833
    @kmautomart3833 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට.. ගොඩක් දේවල් ඉගෙන ගන්නව මම ඔබතුමාගේ වීඩියෝ තුලින්..

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි අති උතුම් දලදා සමිදු පිහිටයි මුලු හදවතෙන් ඇත්ත කථා කරවා ඔබ තුමාගේ වීඩීයෝ පමණයි මම බලන්නේ මම කැමැතිම පුද්ගලයෙක් ඔබ තුමා

  • @shiwanthidineshika3426
    @shiwanthidineshika3426 ปีที่แล้ว +1

    මේ කතාව සහතික ඇත්ත ..යුරෝපයේ හැම් රටකම මේ සිස්ටම් එක තියෙනවා .😁😁😁👌👌👌 ඉතාම දියුණු තාක්ෂණය .

  • @shanthakumarasiri6394
    @shanthakumarasiri6394 ปีที่แล้ว

    මම රුමේනියාවට ඇවිත් මාස 6 යි ඔබතුමන්ගේන් ලැබු දැනුවත් කිරිම් ගැන සතුට පලකරන අතර මෙම දැනුවත් කිරිම් මිල කිරිමක් කරන්න බැහැ.මෙවත් අහලා බනින මිනිස්සු ඉන්නවා නම් කියන්න වචන නැහැ.කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා

  • @techpainthub8988
    @techpainthub8988 ปีที่แล้ว +6

    අපිටනම් ජිවිතෙට ඔහෙ එන්න ලැබෙන එකක් නැහැ එත් යන සහ ඉන්න අයට මසුරන් වටිනව, පට්ට, ඔයා දෙවියෙක්

  • @niroshiwijemanna4700
    @niroshiwijemanna4700 ปีที่แล้ว +3

    Thank you very much...God bless you and your family too...

  • @rottweilerpet8131
    @rottweilerpet8131 ปีที่แล้ว

    ලාංකීය මිනිසුන් වෙනුවෙන් මෙවැනි දේ පැහැදිලි කිරිම ගැන බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරණයි

  • @RuwanAldeniya
    @RuwanAldeniya ปีที่แล้ว

    සම්පූර්ණ වීඩියෝ එක බැකුවා.. ඉතාම වටිනා උපදෙස් ටිකක්... මේ වගේ දේවල් දැනුවත් කිරීම ගැන ඔබතුමාට බොහෝ ස්තූතිවන්ත වෙමි...

  • @Travelwithkids_Venice
    @Travelwithkids_Venice ปีที่แล้ว +2

    සුදන්තක අයියේ ඔයා හරි දැන් ඉස්සරට වඩා ඉතාලියෙත් පරීක්ෂා කිරීම් වැඩි. සති දෙකකට කලින් three country bridge කියන තැන Germany පැත්තෙ අපි දැක්ක 3 දෙනෙකුව පොලිසියෙන් අල්ලල පරීක්ෂා කරනව අපිට තේරුනු විදියට බෝඩර් පනින්න ගිහින් අහුවුන අය වගේ. බැලූ බැල්මට ලංකාවෙ පෙනූමක් තිබුනේ හරිම කනගාටුයි ලොකු මුදලක් වියදම් කරල අවදානමක් අරගෙන යුරෝපයට එන අය ගැන. අපි ජනවාරි මාසයේ යුරෝපයේම කාර් එකේම රටවල් 10 ක ගියා ඒත් කිසිම තැනක පරීක්ෂා කලේ නැහැ. ඒත් ඔයා කියුවා වගේ German highway එකේ police පර්‍ර්ක්ෂාවන් සිදුවෙනව දැක්ක.

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 ปีที่แล้ว

    ඔබතුමගෙ දැනුවත් කිරිමට බොහොම ස්තුති 🙏🙏බුදු සරණයි සියලුම දෙව් පිහිටයි

  • @jagath1181
    @jagath1181 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් කතාවක් ...ගොඩාක් ස්තුතියි ...මා දුටු ලස්සන හදවත ක් ඇති සුන්දර මිනිසා ..ඔබයි

  • @shiraniwijerathna8271
    @shiraniwijerathna8271 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මහත්මයා ...ජයවේවා ඔබට ..🙏🙏

  • @seanvictor736
    @seanvictor736 ปีที่แล้ว +15

    ඔයා මේ වගේ විස්තර දැනුම දෙන එකෙන් ලොකු පිනක් කරගන්නේ, ඔයා මේ වගේ හොඳ තැනක ඉන්නේ ගිය ආත්මවල මේ වගේ මිනිස්සුන්ට උදව් කරපු නිසා, කුහකකමින් ඉරිසියාවකින් තොරව කරන මේ පිනෙන් ඔයාට තව තවත් දියුණුව සාර්ථකත්වය හිතේ සංතෝෂය ළඟාවේවා 🙏.
    මම ජීවත් වන්නේ ප්‍රංශයේ පැරිස් නුවර කිට්ටුව, මේ රටෙත් ඔයා ඔය කියපු දේම සිද්ධ වෙනවා, පැරීසිය හැම තැනම වීඩියෝ කැමරා හයි කරල තියෙන්නෙ, හුගක් වෙලාවට පොලිසියෙන් උමං දුම්රිය කටවල් වල ඉඳගෙනත් දුම්රියෙන් එළියට එන සැක සහිත අයව වීසා බලපත්‍ර තියනවද කියල චෙක් කරනවා, ජර්මනියට වැඩිය යටත්විජිත තිබ්බ නිසා බොහොම කළු ජාතිකයන් අරාබි ජාතිකයින්, පිට ජාතික අය හුඟක් ජීවත් වෙනවා, නමුත් පොලිස් නිලධාරීන්ට බලපු ගමන් කියන්න පුළුවන් අඳින ඇඳුමෙන් කතා කරන විදියෙන් ඇවිදින විලාසයෙන් මේ රටේ ඉපදිච්ච කෙනෙක් ද නැත්තං කාලයක් මෙහි ජීවත් වෙච්ච කෙනෙක් ද, නැත්නම් හොරෙන් වීසා බලපත්‍ර නැතුව ඉන්න කෙනෙක්ද කියන එක, ඒ නිසා හුඟක් වීසා බලපත්‍ර නැති අය යන්නේ බස් වල, නමුත් ප්‍රංශ ජාතිකයන් ගේ ජර්මන් ජාතිකයන්ට වැඩිය අනුකම්පාව තියෙනවා මම දන්න සිංහල කෙනෙක් දැනට අවුරුදු විසිපහකට විතර උඩදී දුව ඉස්කෝලෙ ඇරිලා එක්ක එන්න යන ගමන් අත්අඩංගුවට ගත්තා,(ප්‍රංශයේ දෙමව්පියන්ට වීසා බලපත්‍ර නැති උනත් දරුවන්ව පාසල් වලට ඇතුලත් කිරීමේ නිදහසක් තියෙනවා) පස්සේ පොලිසියට ගෙනාපු අවස්ථාවේ එතන හිටපු ලොක්කා මගේ මිත්‍රයාව අල්ලගෙන ආපු පොලිස්කාරයින්ගෙන් අහලා තියෙනවා, අල්ල ගෙන ආවේ හොරකමකට ද කියලා, පස්සේ ලොක්කාට තේරුණාම දුවව ඉස්කෝලෙන් ගේන්ඩ යන ගමන් කියලා, බෑග් එක check කරනකොට දුවගේ බෝනික්කා බෑග් එක ඇතුලේ, පස්සේ ප්‍රශ්න කරනකොට ඒ උසස් නිලධාරියකුගේ දුවත් මෙයාගේ දුවගේ වයසමයි, ඒ උසස් නිළධාරියාගේ ඇස් වලට කඳුළු ආවාලු, අර උසස් නිලධාරීයා පස්සේ අර පොලිස් නිලධාරීන්ට බැන වැදිලා තියෙනවා, හොරුන්ව pickpocket කාරයන් ව මිනීමරුවන් ව අල්ලගෙන එන්නැතුව, අහිංසකයෙක් ව අල්ලගෙන ආවා කියලා, වහාම නිදහස් කරන්න කිව්වාලු, පසු කාලීනව එයාටත් එයාගෙ බිරිඳටත් වීසා බලපත්‍ර ලැබිලා, මම හිතන විදිහට ප්‍රංශ පුරවැසිභාවයත් ලැබිලා තියෙන්නේ, ජර්මන් ජාතිකයෝ ටිකක් ජාතිවාදී අය, මම ජර්මනියට දැනට අවුරුදු විස්සකට විතර උඩදී කෝච්චියේ ගිය අවස්ථාවේ යනකොටයි එනකොටයි දෙපාරම කෝච්චියේ කිසි කෙනෙක් ගේ වීසා පරික්ෂා කරේ නැහැ නමුත් අපි කළු අය නිසා ජර්මන් පොලිසිය කෝච්චියේ ඇතුලෙදි අපිව පරීක්ෂා කරා, නමුත් ප්‍රංශ පොලීසියෙන් අපිව කිසිම පරීක්ෂාවකට භාජනය කළේ නෑ.

  • @dilanthimira3602
    @dilanthimira3602 ปีที่แล้ว +6

    සුදන්ත මාමා නිසාම යුරෝපෙට එනවා මේ අවුරැද්දෙ අගදි...පිස්සුව ඇති වුනේ සුදන්ත මාමා නිසාමයි..💜️💜️💜️

  • @iveperera6162
    @iveperera6162 ปีที่แล้ว

    සුදන්ත මෙවන් තොරතුරුවලින් සියලු දෙනා දැනුවත් කලාට ගොඩක් ඉස්තුතී .

  • @preethiperera4641
    @preethiperera4641 ปีที่แล้ว +1

    First time w happened to watch your video. Very interesting. Hoping to visit Europe in the future.
    Thank you very much for sharing your knowledge and experiences.

  • @lakmaldanushka4358
    @lakmaldanushka4358 ปีที่แล้ว +1

    සුද්දන්තක අයියෙ ඔයා කරන මෙහෙවරට ගොඩක් පින්..

  • @lakshmidesilva9403
    @lakshmidesilva9403 ปีที่แล้ว

    ගොඩක් ලස්සනට පැහැදිලි කලා...ස්තූතියි ...

  • @lahirudilanka7639
    @lahirudilanka7639 ปีที่แล้ว +1

    thanks for sharing this information.

  • @dinuranga11
    @dinuranga11 ปีที่แล้ว

    ඔබතුමාට බෙහෙවින් ස්තූති යුරෝපෙට එන්න කලින් ඒ දැනුවත් කිරීමට ...💓💓💓👍👍👍

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +4

    අලුතින් විවිධ ක්‍රම වලින් යුරොපා රටවල ට යන යන්න ඉන්න අයට ඉතාමත් වැදගත් පනිවිඩයක් ..

  • @thing4217
    @thing4217 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් ඔබගේ පැහැදිලි කිරීමට. 🙏🙏🙏

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +23

    ඔබතුමා අපිට ලැබිච්ච රත්තරන් මනුස්සයෙක් කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා

  • @thilakkariawasam7262
    @thilakkariawasam7262 7 วันที่ผ่านมา

    ❤ ස්තුතියි..බුදු සරණයි. You are grate..

  • @dulipgihan7214
    @dulipgihan7214 ปีที่แล้ว +4

    I just hearing your stories ..u are very dedicated person specially for SriLankans my congratulations for greatful life in Europe...

  • @charithsenanayake8416
    @charithsenanayake8416 ปีที่แล้ว +8

    ඔයා ඉතින් යුරෝපයේ හැම මුල්ලකම කරක්ගහනවා.එකපාරක් එන්නකො රොමෙනියාවට.ආසයි දැකලා කතාකරන්න.
    ❤❤❤

  • @techcom9020
    @techcom9020 ปีที่แล้ว +2

    අපිව දැනුවත් කිරිමට මහන්සි වෙන එක ස්තුතියි

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +1

    Very very important information.a good informative video and recommend to watch this video for all srilankan legal workers and illegal workers.thanks mr sudantha for your time.oya duk wenna epa oyath kattata kaala jeevitaya godadagatta kenek but me video eka nisa eka ho illegal srilankan kenekge deportation eken galawela parissamata hitiyoth ee pinama ati obage anagathayata.so don't worry yes some srilankans are like this.i am a legal worker but I learned a lifetime lesson from this video. Hence we value your efforts. Good luck 👍

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 ปีที่แล้ว +1

    හා හා ඔය වැඩක් නැති ඌන් තමයි අනුන්ට ඊරීශියා බැනුම් කියන්නෙ ... ඔයා අතිවිශිශ්ටයි ඒ හොන්දටම ඇති නැද්ද ... our Sudanthaka keep up the blessed work.. you blessed immensely ... heart touching advise God bless you more... 🌹

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබතුමාට..බොහොමත්ම ස්තූතියි ,සියලුම කටයුතු සාර්ථක වේවා..🙏🙏❤️❤️💐💐

  • @dineshmadushanka1278
    @dineshmadushanka1278 ปีที่แล้ว +1

    රත්තරං හදවතක් ඇත් සුන්දර මිනිසෙක් ඔබ තුමාට ජය❤

  • @sagarikasilva7204
    @sagarikasilva7204 ปีที่แล้ว

    සුදන්තක මහත්තයා ඔබෙි නිහතමානී බවට පලමුව මාගෙ හදපිරි උත්තමාචාරය මෙහෙම දැනුවත් කිරිමක් ඔබතුමාට කලහැකිබව අප දන්නවා තෙරුවන් සරනයි ඔබ පවුලේ සියලුම දෙනාට ඔබ වැනි කල්‍යාණ මිත්‍රයන් ඇසුරම පිනක් .

  • @nimeshdulanjanamunamalgoda9607
    @nimeshdulanjanamunamalgoda9607 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට මේ වගේ දේවල් කියලා අපිව දැනුවත් කරනවට..මම ලබන මාසේ හෝ මාර්තු මාසේ ඇතුලත ජර්මනියට එන්න ඉන්නේ..

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว +5

    Thank you for all the hard work u do to educate SL ppl of what is happening in European countries just now. God bless.

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว

    මේ දැනුවත් කිරීම ගොඩක් අයට ප්‍රයෝජනක්‌ වේවි.
    ස්තුතියි.