Man Thama Waru Ganne (මං තාම වාරු ගන්නේ) | Group Song | Dream Star Season 11 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Man Thama Waru Ganne (මං තාම වාරු ගන්නේ) | Group Song | Dream Star Season 11 | TV Derana
    Original Artist: Samantha Konara
    Music and Melody: Radeesh Vandebona
    Lyrics: Samantha Konara
    Dream Star Season 11 | Top 30 ( Team 05 )
    Contesters : Apoorwa Ashawari, Hirusha Ferando, Vijaya Kulasuriya, Prabhasha Nethmi, Sandunika Sewwandi, Ravindu Maleesha
    Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka. From season one to nine, the winner was elected by the SMS votes cast by the people and the program wasn't live, since season ten, the program has been turned into a live reality program, the winner is elected by the majority of people votes cast through the online.
    Judges : Samitha Mudunkotuwa, Ashanthi De Alwis , Indrachapa Liyanage
    Hosted by : Wishwa Lanka
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    #dds #dreamstar #dreamstarseason11 #manthamawaruganne #gimhanayepawela #singing #voice #realityshow #dds11 #TVDerana #DeranaLK

ความคิดเห็น • 812

  • @MallikaSithumini-nh2bu
    @MallikaSithumini-nh2bu ปีที่แล้ว +425

    හිරුෂ ❤️ අපූර්වා දෙන්නගෙ voice එක ගැන කියන්න වචන නෑ 😍 Best Singing❤️

  • @sanchilasathsarani8515
    @sanchilasathsarani8515 ปีที่แล้ว +135

    රතුපාට ගවුම ඇඳපු girlge voice එක භාවනාවක් වගෙ..හරිම සංයමයකින් කියනවා..good act❤

  • @nathashii4684
    @nathashii4684 ปีที่แล้ว +158

    ප්‍රභාෂා+අපූර්වා දෙන්නගෙම කටහඩට වශී වෙනවා.❤️අන්තිමට සින්ග් කරන බෝයිගේ කටහඩත් ලස්සනයි

  • @PawaniErandika
    @PawaniErandika ปีที่แล้ว +182

    හිරුෂ ❤️ අපූර්වා ඒ දෙන්නාහ්. Voice දෙක 😘❤️

  • @erandimihirani387
    @erandimihirani387 ปีที่แล้ว +353

    දෙවනි කපල් එක තමා අද සුපිරිම😍❤

    • @MLBB-dixmpt
      @MLBB-dixmpt ปีที่แล้ว +5

      ඔව් අනේ

    • @dilkinawodya9037
      @dilkinawodya9037 ปีที่แล้ว +4

      Owww❤❤

    • @MLBB-dixmpt
      @MLBB-dixmpt ปีที่แล้ว

      @@harshadisanayaka6198 තුනද සුපිරි 🤣🤣🤣🤣

  • @krishchamara4190
    @krishchamara4190 ปีที่แล้ว +58

    ප්‍රභාශා ගේ voice නම් පිස්සුවක් ...❤

  • @hirushichamodhya7032
    @hirushichamodhya7032 ปีที่แล้ว +523

    රතු පාට ගව්ම ඇදන් ඉන්න අක්කිගෙ කටහඩ ගොඩක් ලස්සනයි 🥺❤

    • @amazingtopmedia6228
      @amazingtopmedia6228 ปีที่แล้ว +13

      අපූර්වා 😍🥰

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว +9

      ඔව් මාරම ලස්සනයි එයාගේ voice එක🥺❤️

    • @RaganiNirmala
      @RaganiNirmala ปีที่แล้ว +4

    • @SSumedha
      @SSumedha ปีที่แล้ว +9

      රගපාන්නත් පුලුවන් වගේ එයාට ලස්සනයි ඇත්තටම 😍

    • @chalukashaniru657
      @chalukashaniru657 ปีที่แล้ว +2

      නේහා කක්කර්ගෙ වොයිස් වගේ

  • @nayomibandara4788
    @nayomibandara4788 11 วันที่ผ่านมา +1

    ලස්සන්‍යි අපු හිරුස ඔයාලා බලන්න ගොඩක් ආසයි ආදරෙයි

  • @fernandonevil3798
    @fernandonevil3798 ปีที่แล้ว +263

    අම්මෝ first girl ගේ voice එක මාරයි.

    • @shenal1617
      @shenal1617 ปีที่แล้ว +1

      🥺🥺🥺

    • @DilanNishantha
      @DilanNishantha ปีที่แล้ว +1

      Ow ee girlge name ek mkd

    • @shenal1617
      @shenal1617 ปีที่แล้ว +1

      @@DilanNishantha prabasaha nethmi

  • @naduni3275
    @naduni3275 ปีที่แล้ว +507

    හැමදාම වගේ රතු ගවුම ඇදන් ඉන්න girlගෙ voice ලස්සනයි 😍. අපූර්වා කියන කෙනා

  • @user-fd6dx4ij5l
    @user-fd6dx4ij5l ปีที่แล้ว +55

    දෙවෙනි cupple එක ලස්සනයි .ලස්සනට කියනවා.🧡🧡🧡🧡

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 ปีที่แล้ว +152

    ප්‍රභාශා කියන්න වචන නෑ ඔය හඩට,ඔයාගේ වොයිස් එකට හිත පාවෙලා යනවා දැනෙනවා.බුදු සරනයි ඔයාට.ඉදිරියටම යන්න ලැබේවා. ❤❤❤❤.

  • @dilininadira4412
    @dilininadira4412 ปีที่แล้ว +31

    Frist girl ගේ වොයිස් ඒක ❤‍🔥👌

  • @gimshan9883
    @gimshan9883 ปีที่แล้ว +36

    ප්‍රභාෂා + අපූර්වා 🥺🥰♥️ WOW

  • @tharundarshana
    @tharundarshana ปีที่แล้ว +273

    අපූර්වාගේ කටහඬ නම් භාවනාවක්. ඒකේ දෙකක් නෑ.

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 ปีที่แล้ว +74

    අප්පෝ මුං ටික අපව පිස්සු වට්ටනවා. Nethmi නංගා ඔයාගේ හඩටනම් අපි මාරම ආසයි.❤❤❤ wel done ❤

  • @kithnulidahamsa2378
    @kithnulidahamsa2378 ปีที่แล้ว +89

    අපූර්වා අක්කගෙ වොයිස් එක ජෙනීගෙ වගේමයි ❤

    • @Ahp831
      @Ahp831 ปีที่แล้ว +2

      Owwwww

  • @denethmunasinghe
    @denethmunasinghe ปีที่แล้ว +12

    රතු කෙල්ලයි.රතු කොල්ලයි මරු❤

  • @NadishalakmaliNadisha-rk9qg
    @NadishalakmaliNadisha-rk9qg ปีที่แล้ว +37

    10 පාරකට වඩා ඇහැව්ව අප්ප පිස්සු වගේ 😍😍 රතු ගවුම රෝස ගවුම superb 😍w

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC ปีที่แล้ว +209

    ගීතයේ මුල් අයිතිකරු වන සමන්ත කෝනාර මහතාට ස්තූතියි. නැවත ගීතය නැවුම් කිරීම ගැන.

    • @SamanthaKonara-pm2iz
      @SamanthaKonara-pm2iz ปีที่แล้ว +23

      ස්තුතියි මල්ලි ඔබටත් .අනිවා හැමදාමත්❤️❤️❤️❤️

    • @RavishNirman-eu1jf
      @RavishNirman-eu1jf ปีที่แล้ว +5

      ​@@SamanthaKonara-pm2iz❤😊

    • @dulajthavindu9441
      @dulajthavindu9441 ปีที่แล้ว +2

      ​@@SamanthaKonara-pm2izමගේ ජීවිත කතාව ඇතුලත් අදටත් පට්ටම ආදරේ කරන සිංදුවක් අයියේ.සිංදුව release කරපු දවසේ ඉදන් අදටත් තාමත් අහනවා.❤පට්ට අයියේ.මේ වගේ තව එකක් අලුතින් release කරනකන් බලන් ඉන්නේ.

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 ปีที่แล้ว +56

    අපූර්වාගේ කටහඬ 😍

  • @MLBB-dixmpt
    @MLBB-dixmpt ปีที่แล้ว +245

    අපූර්වා ආශාවරී..❤️මේ සීසන් එකේ දැක්ක සුපිරිම හඩ....ලස්සනම රුව......ඔයා හරියට බාවනාවක් වගේ..ඔයාගෙ ගැයුමට..මෙන්ම රැගුමට දක්වන දක්ශතාවය..කියන්න වචන නෑ දුව.තරගයේ ඉන්න දක්ශම කෙල්ල...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරනයි....සුපිරි අනාගතයක් දෝනි...❤️❤️❤️❤️❤️❤️

    • @sahas7601
      @sahas7601 ปีที่แล้ว +7

      Prabasha talanted than apurwa

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว +3

      Eh girl ge voice eka Jenny ge wagemai🥺❤️

    • @pasindudilhara2990
      @pasindudilhara2990 ปีที่แล้ว +13

      ​@@sahas7601ප්‍රභාෂා ගීතයටඕනෑවට වඩා අලංකාර දානවා වැඩි.. එතකොට කැතයි.. සමහර තැන් අවුලුත් යනවා.. මං දෙන්නටම කැමති ඒත් ඇත්ත කියන්න එපැයි.. ප්‍රභාෂට වඩා අපූර්වා දක්ෂයි❤

    • @shenal1617
      @shenal1617 ปีที่แล้ว +2

      Mata nm frist gril🥺🥺

    • @shashikamadushani2102
      @shashikamadushani2102 ปีที่แล้ว +1

      @@pasindudilhara2990 kane amaruwak thiyenwada dr 😂

  • @nilmininilmini5517
    @nilmininilmini5517 ปีที่แล้ว +30

    ඔබ මාගේ සිහිනේ රැඳිලා ළඳුනේ කෑල්ල රතු ගවුම් අක්කා එක්ක කියන අයියා කියන ලස්සන...❤️❤️❤️❤️❤️❤️

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +107

    අපූර්වාගෙ හඩ 💆💆
    අනිත් අයගෙ හඩත් ලස්සනයි ❤❤❤

  • @charithaprabodhani5712
    @charithaprabodhani5712 ปีที่แล้ว +28

    අපූර්වා මාරම ලස්සනයි වොයිස්..එයා එක්ක සින්ග් කරන බෝයිගෙත් ලස්සනයි

  • @wisulaakampitha8510
    @wisulaakampitha8510 ปีที่แล้ว +201

    රදීශ් වැන්දබෝනා කියන්නේ තනිකරම Branded එකක්...ඕනම සිංදුවක් ඕනම වාර ගානක් අහන්න පුලුවන් කිසිම එපා වීමකින් තොරව😍

    • @nimashakavindi6420
      @nimashakavindi6420 ปีที่แล้ว +3

      Ammoo ow radeesh vandabonage voice pata lassnai ❤❤❤❤❤❤😮😮😮😮😮

    • @nethmiayodya8116
      @nethmiayodya8116 ปีที่แล้ว +3

      ඇත්ත ..

    • @dineshgunasekara8638
      @dineshgunasekara8638 ปีที่แล้ว +4

      රදීශ් නෙවේ මේක කියන්න සමන්ත කෝනාර

    • @Suba-Subashi
      @Suba-Subashi ปีที่แล้ว

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 ปีที่แล้ว

      මේක සමන්ත කෝනාර කියන්නේ

  • @DilshanDileshRodrigo-ow4zz
    @DilshanDileshRodrigo-ow4zz ปีที่แล้ว +165

    අපූර්වාගේ කටහඬ මාරයි... 🎉❤😍

  • @sadupiyathissa616
    @sadupiyathissa616 ปีที่แล้ว +76

    රතු පාට ගවුම ඒ දෙන්න ලස්සනයි💜

  • @muthuumaya2165
    @muthuumaya2165 ปีที่แล้ว +238

    දෙරණ dream star එකේ මම ආසම එක, සෙට් එකත් එක්ක කරන මේ ලස්සනම ලස්සන ඉදිරිපත් කිරීම ❤️❤️❤️

    • @SSumedha
      @SSumedha ปีที่แล้ว +5

      මමත් ගිය සීසන් එකත් පට්ට 😍

  • @sv-xw5oz
    @sv-xw5oz ปีที่แล้ว +26

    ප්‍රභාශගෙ වොයිස් එක පිස්සු වට්ටනව ඒවගෙම අපූර්වගෙත්💖

  • @MotivationGuider
    @MotivationGuider ปีที่แล้ว +165

    පොඩි නිවරැදි කිරීමක්. මේකෙ මුල් ගායනය සමන්ත කෝනාර. පද රචනයත් එයාගෙ. සංගීතය රදීශ් වැන්දබෝනා. ගෲප් සෝන්ග් එක ෆට්ට ❤❤

  • @tarajasinghe9292
    @tarajasinghe9292 ปีที่แล้ว +12

    රතු ගවුම ලස්සනට කියනවා ....💃👍

  • @harshanikumari3116
    @harshanikumari3116 ปีที่แล้ว +223

    රතු ගවුමක් ඇදන් ඉන්න කපල් එකම ලස්සනම ලස්සනට කියනවා.....😘😘

  • @usmusicstudio6584
    @usmusicstudio6584 ปีที่แล้ว +105

    Dreamstar Group Songs නම් පිස්සුවක් වෙලා තියෙන්නෙ....❤❤❤

  • @sachinimadushika6263
    @sachinimadushika6263 ปีที่แล้ว +34

    ප්‍රභාෂ අක්ක...❤ ඔයානන් වෙනම එකක්....ඒ කටහඩ හැමදාම කියනව වගේ භාවනාවක්ම තමා ❤😚👍ඉස්සරහටම යන්න...❤

  • @SuhanHirusha
    @SuhanHirusha ปีที่แล้ว +13

    අපූර්ව අපූර්වයි 🎉කියන්න වචන නෑ ..සිංදුවට උපරිම සාධාරණයක් කරා කියන අය මේ කොනට ....

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 ปีที่แล้ว +20

    රෙඩ් ෆ්‍රොක් එක ඇදන් ඉන්න ලේඩිගෙ වොයිස් එක නම් මාර ලස්සනයි 🙈✨️

  • @dilshi7237
    @dilshi7237 ปีที่แล้ว +62

    ප්‍රභාශා ❤අහන්න අහන්න පිස්සු හැදෙන කටහඬක්

    • @duleshshenulka
      @duleshshenulka ปีที่แล้ว

      G
      Gs
      G
      G
      Ggggggg
      Ggg
      G
      Gg
      Gg
      G
      Gffffff
      G
      G
      Gg
      Gg
      Tg
      G
      G
      G
      G
      G
      Gg
      Gggg
      Gf
      G
      G

    • @duleshshenulka
      @duleshshenulka ปีที่แล้ว

      Gagaags
      E
      W
      W
      2
      Eeeeeeeeees
      Ee
      Eeee
      E
      E
      E
      Eee
      E
      Eee
      Ddd
      Ez

    • @duleshshenulka
      @duleshshenulka ปีที่แล้ว

      Bhqqh

  • @kavindya676
    @kavindya676 ปีที่แล้ว +71

    Romantic performance -1st couple
    Best singing - 2nd couple 🎧😍
    Beautiful act -3rd couple📸😘
    Super combination ❤️👌

  • @nimashajayasuriya1256
    @nimashajayasuriya1256 ปีที่แล้ว +51

    ප්‍රභාශා නංගෝ..
    6 දෙනාම.එකට කියනකොට ඔයාගෙ කට හඩේ ලස්සන තවත් හොදට පේනවා නංගෝ... පට්ට ලස්සනයි..

  • @shanikamadushani4470
    @shanikamadushani4470 ปีที่แล้ว +23

    රතු පාට ගව්ම 🎉🥺🥺🥺❤❤❤

  • @anjalinavodya2704
    @anjalinavodya2704 ปีที่แล้ว +41

    ඒ හඩවල් ඔක්කොම මාරම ලස්සනයි 🥺♥️ 😮

  • @megharanasinghe
    @megharanasinghe ปีที่แล้ว +237

    කෝච්චර Reality programs තිබ්බත් Dreams star voices වලට ගහන්න එක Star එකක් නැ ❤🙂

    • @Yashi___girl2002
      @Yashi___girl2002 ปีที่แล้ว +2

      Definitely ❤️

    • @isurashaminda527
      @isurashaminda527 ปีที่แล้ว +12

      😂😂😂 අපරාදේ බන් මේකේ ලයික් & ඩිස්ලයික් බට්න් එකට අමතරව හහා රියැක්ට් එක දාන්න බට්න් එකක් නොතිබ්බෙ 😂😂😂😂😂😂

    • @indikapradeep9031
      @indikapradeep9031 ปีที่แล้ว +8

      ​@@isurashaminda527අම්මො හා😂...යකෝ ලස්සන සින්දු තියෙනවනම් අහලා යන එක වෙනම එකක්..රියැලිටිය අනුව කටහඩේ කොලිටිය තීරණය වෙනවයැ

    • @anjanaperera8969
      @anjanaperera8969 ปีที่แล้ว +1

      😆😆😆😆

    • @sadeeyau4380
      @sadeeyau4380 ปีที่แล้ว +1

      මේ auto tune yakoo 😂😂 group song විතරක්ම අහන්න එපා. Program එක live බලන්න එතකොට වෙනස තේරෙයි.

  • @ramyagamage7065
    @ramyagamage7065 ปีที่แล้ว +232

    ප්‍රභාශා දුව නියමයි,ඔයාගෙ කටහඩ ට සම කරන්න බෑ අනිත් අයගෙ හඩවල්,ඒක භාවනාවක් වගේ අහන්න පුලුවන් ,ඔයාට මේ තරගයේ දිගටම ඉන්න ලැබේවා!!!

    • @shenal1617
      @shenal1617 ปีที่แล้ว

      🥺🥺

    • @MLBB-dixmpt
      @MLBB-dixmpt ปีที่แล้ว +16

      Apoorwage hadata nam same karanna be me season eke kello kawuruth..

    • @shenal1617
      @shenal1617 ปีที่แล้ว +6

      @@MLBB-dixmpt apita nm prabashage voice akata sama karanna ba kagewath voice aka

    • @MLBB-dixmpt
      @MLBB-dixmpt ปีที่แล้ว +5

      @@shenal1617 oyata denena tharama thamayi ..සැබෑ දක්ශය weda pennala ewarayi.ashawarita tharagayak ne

    • @shenal1617
      @shenal1617 ปีที่แล้ว +1

      @@MLBB-dixmpt nidagena innwanm aharenna🤣🤣 view balanna kageda wadima kiyla...minissu ayata kochchra adreii karanawada kiyla...kawru cup aka gaththath prabasha thamai apee winner me para

  • @nethmioshadi1234
    @nethmioshadi1234 ปีที่แล้ว +54

    අපුර්වා අක්කිගෙ වොයිස් එක නම් මාරම ලස්සනයි ♥️😘

  • @nimaliwathsala8830
    @nimaliwathsala8830 ปีที่แล้ว +7

    Red colour ඇදලා ඉන්න අක්කගේ voice eka 👌
    Eyath ලස්සනයි

  • @PramodyaDissanayake-cl8ri
    @PramodyaDissanayake-cl8ri ปีที่แล้ว +8

    ආශාවරී නම් පිස්සුවක්😍😍

  • @dineshikakumarasinghe6944
    @dineshikakumarasinghe6944 ปีที่แล้ว +42

    පිස්සු හැදෙන කටහඩවල් ටිකක් හැමෝම ලස්සනට ගායනා කරනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

  • @gayandhanushka2148
    @gayandhanushka2148 ปีที่แล้ว +10

    Prabhasha නංගි.ඒ වොයිස් ෆට්ට..හරිම ආදරණියයි..❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +17

    රතු ගවුම voice superb 😍🔥🤘

  • @madushaniarwsamarasinghe1245
    @madushaniarwsamarasinghe1245 ปีที่แล้ว +12

    Ane vijaya kulasuriya ayin wuna eya taragaye innma ona daksha gayakayek aparadayak wune ayin wuna eken.😭😭😭❤❤❤

  • @sandaruadithya210
    @sandaruadithya210 ปีที่แล้ว +10

    කීසැරයක් ඇහුවද දන්නේ නෑ
    මාරම ලස්සනයි
    දෙරණට ජය

  • @senujadineth2187
    @senujadineth2187 ปีที่แล้ว +6

    රතු ගවුම ඇඳලා ඉන්න කෙනාගෙ වොයිස් එක ලස්සනයි..

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 ปีที่แล้ว +17

    අපුර්ව & boy nice combination ❤

  • @sameerasampath8211
    @sameerasampath8211 ปีที่แล้ว +4

    දෙවනි කපල් එක මරැ❤

  • @vinodmatheesha
    @vinodmatheesha ปีที่แล้ว +9

    ප්‍රභාෂා අක්කගෙ හඩෙනම් මාර ලස්සනයක් තියෙන්නේ...❤️🙈

  • @malindakaluarachchi8662
    @malindakaluarachchi8662 ปีที่แล้ว +24

    මේකේ මුල් ගායනයත් සමන්ත කෝනාර අයියගෙ නේද..ලගදි හිට් වෙන්න කලින් පිස්සුවෙන් අහන් හිටපු සින්දුවක්...❤ ගෘප් සෝන්ග් එකත් පට්ට ලස්සනයි...

  • @EzView
    @EzView ปีที่แล้ว +135

    Second girl voice excellnt 👌

  • @chandana7290
    @chandana7290 ปีที่แล้ว +9

    රතු ගවුම පට්ටයි .ප්‍රවින හඩක් වගේ❤

  • @samanthabandara6390
    @samanthabandara6390 ปีที่แล้ว +14

    මේ සිංදුව ආපූ මුල් කාලේ ඉදන්ම ආසම සිංදුවක් සමන්ත කොනාර ගායකයා මං හිතන්නෙ සිංදු 3ක් විතර තමා තියෙන්නෙ මේ ගායකයාගේ ❤

  • @KavindiAnupama-ex3wy
    @KavindiAnupama-ex3wy 10 หลายเดือนก่อน +9

    Hirusha apoorwa 😍❤️

  • @Samwar358
    @Samwar358 ปีที่แล้ว +57

    හොය හොය අහන කටහඩ ප්‍රභාශා❤

  • @oshanikokila
    @oshanikokila ปีที่แล้ว +107

    first voice එක ප්‍රභාශා .එයාගේ voice එකට ඇග හිරි වැටෙනවා ❤❤හරිම ලස්සනයි

  • @hansikashashini4369
    @hansikashashini4369 ปีที่แล้ว +7

    අම්මෝ අපූර්වගේ කටහඩ නම් පිස්සුවක්..එයා කියන කොටස කී පාරක් ඇහුවද කියලා මතක නෑ

  • @DilakshiDinethya
    @DilakshiDinethya 8 หลายเดือนก่อน +3

    අපූර්වා හිරුෂ නියමයි...❤

  • @LakshmiKumari-yp6cy
    @LakshmiKumari-yp6cy หลายเดือนก่อน +1

    හිරුශ ගෙ වොයිස් මාරයි.👌.මේ සින්දුව අපූර්ව යි හිරුශය් ගායනා කරා නං සුපිරියටම තියෙයි❤

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +95

    හරිම ලස්සනයි ❤ ඇත්තටම Dream star සෙට් එකකින් මේ සිංදුව අහන්න ගොඩක් ආස කලා..❤ හිතුව වගේම අහන්න ලැබුනා ඒකත් හොදම සෙට් එකගෙන් ❤❤

    • @duleshshenulka
      @duleshshenulka ปีที่แล้ว

      Grrrd
      Hshsz
      Vabsz aasvB appVvsbaaba bssbssbdsvvd
      App
      Bsshsdjs
      Sssnzs
      Faaaah
      Ggssb
      Nsnsx

    • @duleshshenulka
      @duleshshenulka ปีที่แล้ว

      Vbavavs sggsggsgsssss
      Gsshsgsgvv

    • @duleshshenulka
      @duleshshenulka ปีที่แล้ว

      F
      A
      A
      A
      Aa
      A
      A
      Aa
      A
      Aa
      Edddeeeew
      S
      Wssss
      Ss
      S
      S
      S
      S
      Ss
      S
      WswuuuuuaoaaaaaoooOooooooooooavqqqqqqqqqqqqqqqqqw999999999w999999w9999999ew9999eeeeeeeeeew

    • @duleshshenulka
      @duleshshenulka ปีที่แล้ว

      VvaabShss
      Aaaaaiaaaaa
      Kkkkkkkwhhhhhhhk oooooooiwwwwwwwo qqqqqqqk111111kw
      Aaaaaaaiiiioo ooooooaaaaaoWZHLZZZZZZZZZZZZZZZWBIWW

    • @duleshshenulka
      @duleshshenulka ปีที่แล้ว

      VHSHSSGGGSSHSSSHSQQDDDDDDEEEIEEEEEEEVSEEEEEEEEEEEEEEEEEEEEEEE9VVSS8EEEECCCCCCCEEEEEHWW999999999999WEGWYY8888888W8TW8888888888CCCCCCYCEEEEEEEEEEEEEEEEESSSSSSSSSSUUEEEEEEEEVO

  • @achinisamudrika7734
    @achinisamudrika7734 10 หลายเดือนก่อน +3

    අපූර්වයි හිරූශයි ❤❤❤❤

  • @MadushikaSewwandi-y1o
    @MadushikaSewwandi-y1o 8 หลายเดือนก่อน +2

    අපුර්වා ❤හිරැෂ
    ඔයදෙන්නා🎉සුපිරි❤❤❤❤❤🌹🌹🌹👍👍👍👍😍😍😍🔥🔥🔥🔥

  • @isharikamaduwanthiisharika8835
    @isharikamaduwanthiisharika8835 9 หลายเดือนก่อน +1

    හිරූෂ අපූර්වා යි මරු ❤❤

  • @Nethmidanushika4669
    @Nethmidanushika4669 ปีที่แล้ว +10

    අපූර්වා අක්කිගෙ කට හඩ 😍😍💖💖

  • @PramodyaDissanayake-cl8ri
    @PramodyaDissanayake-cl8ri ปีที่แล้ว +6

    රතු ගවුම

  • @malsha3860
    @malsha3860 ปีที่แล้ว +43

    Prabasha and apuurwa ❤❤❤

  • @janithijeewanthi484
    @janithijeewanthi484 ปีที่แล้ว +8

    අපුර්වා ආශාවරි beautiful voice...all the best good luck....❤️❤️❤️❤️

  • @sadayamuna-fc6ks
    @sadayamuna-fc6ks 9 หลายเดือนก่อน +1

    Patta ලස්සනයි blue coler adan iapu kollage voice eka anith ayage voice ekath lassanai hodada❤❤❤ adare hamadema

  • @chamindasamarasinghe8555
    @chamindasamarasinghe8555 ปีที่แล้ว +14

    Great 🥰🥰🥰 prahasha akkikio oyaata thiyenne magical voice ekak 🥰🥰

  • @niroshadamayanthi4311
    @niroshadamayanthi4311 9 หลายเดือนก่อน +2

    Hirusha 🥺❤ ඔයාට හොද ගමනක් තියෙනවා...ඔයාගෙ අනාගතේ සුබම සුබ වෙන්න ඕනි 🥺💖

  • @NiroshaniWeronika-rs7jh
    @NiroshaniWeronika-rs7jh ปีที่แล้ว +12

    අපුර්වා ගේ වෙයිස් එක නමිි භාවනාවක් වගේ මාර ම ලස්සනයි

  • @sandeepanirajapaksha9465
    @sandeepanirajapaksha9465 ปีที่แล้ว +31

    Addicted to Ashawari's voice❤️❤️❤️.wish you all the best.😍

  • @akalankakawshalya7482
    @akalankakawshalya7482 ปีที่แล้ว +4

    ප්‍රබාශා,, ඔයාට රික්වෙස්ට් එකක් කරන්නම්😊 ඔයා ගිම්හානයේ පාවෙලා කියන්නකො ඩ්‍රීම්ස්ටාර් එකේ.. නැතිනම් කවර් සෝන්ග් එකක් කරන්න❤

  • @d.sdissanayaka5253
    @d.sdissanayaka5253 ปีที่แล้ว +17

    Prabasha නංගි...ලස්සනයි ඔයාගෙ voice එක....සුබපැතුම් 🥰

  • @diyego4279
    @diyego4279 ปีที่แล้ว +6

    රතු ❤ ගවුම ...super voice 💛🥀🥀🥀

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 ปีที่แล้ว +12

    ප්‍රභාශා හරිම ලස්සනයි ❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +32

    ඒක මරැ fantastic performance ❤️🔥

  • @WINKIEBOYGAMING
    @WINKIEBOYGAMING ปีที่แล้ว +9

    Ravindu ge voice ekanm pissuwak😍❤️

  • @anurajayantha6773
    @anurajayantha6773 ปีที่แล้ว +4

    රතු ගවුමෙ හඩ පට්ට

  • @Mihiran_x
    @Mihiran_x 5 หลายเดือนก่อน +1

    ප්‍රභාශගේ voice එක නමී පිස්සුවක්❤

  • @Pasan-jw1kl
    @Pasan-jw1kl ปีที่แล้ว +5

    අපුර්වා අක්කා නියමයි පට්ට කට හඩක්💙💙

  • @ranasinghe3528
    @ranasinghe3528 ปีที่แล้ว +15

    Prabasha and hirusha ♥ amazing ♥

  • @Hesh0809
    @Hesh0809 ปีที่แล้ว +5

    මේ පාර ෆීමේල් වොයිස් දෙකක්ම පට්ට නෙත්මි අපූර්වා ෆයිනල් නාවොත් වැඩැක් නෑ

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 ปีที่แล้ว +5

    Wooowwwwww apoorwa nam niyamai

  • @pathuminiwickramashinghe6410
    @pathuminiwickramashinghe6410 ปีที่แล้ว +4

    අපූර්වා අක්කි අපේ පැත්තෙ ❤😊

  • @avishkapeiris6508
    @avishkapeiris6508 ปีที่แล้ว +4

    මුල් ගායනයට හරි credit එක දෙමු TV derana , මේ වගේ talent singers ලට group songs produce කරද්දි ,music composer පොඩ්ඩක් originsl සින්දුවේ හරි chords tika දැම්මනම් වටිනවා .මොකද දඩ out එකක් ඇහෙනවා verse එක්දි,ජයවේවා

  • @surangidediyawala1178
    @surangidediyawala1178 ปีที่แล้ว +22

    මාරම ලස්සනයි ❤
    හැමදාම මේ වගේ hit songs තෝරගන්න

  • @Itsme9190
    @Itsme9190 ปีที่แล้ว +8

    Season 11 ආසම female voice දෙකම එක සින්දුවේ 😍😍

    • @shanofficial3657
      @shanofficial3657 ปีที่แล้ว +1

      Prabhasha & ashawari 😍

    • @Itsme9190
      @Itsme9190 ปีที่แล้ว

      @@shanofficial3657 😍

  • @niroshanikumari2508
    @niroshanikumari2508 ปีที่แล้ว +10

    ❤❤❤ super
    දෙරණ කරන සුපිරිම program එක මේක ❤

  • @White.....186
    @White.....186 10 หลายเดือนก่อน +1

    Hamoma superb.... 😍♥️

  • @senalisanjula6779
    @senalisanjula6779 ปีที่แล้ว +10

    ආශා nangige voice eka nm supiri.👌♥️

  • @lahirujayarathna1134
    @lahirujayarathna1134 ปีที่แล้ว +9

    මාරම ලස්සනයි......බැලුවට ඇති වෙනෙ නැ.......🥰..........ඔක්කෝටම සුභ පතනවා.....🥰💫♥️💞

  • @nisansalanissanka6558
    @nisansalanissanka6558 ปีที่แล้ว +1

    .apoorwa kiyanna multi talent girl kenek. eyge singing acting harima lassanai.. eyt hema song ekkma lassanata sing krnna puluwan ekt hidm example ekath tamai eya school uniform eken sing krn nehage hindi song eka. good luck keep it up