Mandaram Kathawe (මන්දාරම් කතාවේ) | Group Song | Dream Star Season 11 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Watch Full Episode : • Dream Star Season 11 ...
    Mandaram Kathawe (මන්දාරම් කතාවේ) | Group Song | Dream Star Season 11 | TV Derana
    Dream Star Season 11 Top 17 | Team 01 | 12th August 2023 | TV Derana
    Dream Star Season 11 Top 17 | Team 01
    Contesters : Apoorwa Ashawari, Krishan Kaumada, Hirusha Fernando, Nadee Sri Kavindya, Malith Silva, Angelo Gamage, Vidusha Rajaguru, Sewmini Sanjana
    Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
    Judges : Samitha Mudunkotuwa, Indrachapa Liyanage, Keerthi Pasquel
    Hosted by : Wishwa Lanka, Falon Andria
    Director Programming - Sharmila Dharmarasa Fonseka
    Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
    Executive Producer- Nalaka Liyanage
    Supervising Producer - Tharuka Jayawardana
    Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
    Camera & Lighting Director - Sarath Senevirathna
    Vision Mixer- Dilupa Sriyantha
    Sound Operator - Bandara Disanayaka
    Sound Mixer - Kasun Priyanga
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    #dds #dreamstar #dreamstarseason11 #singing #voice #realityshow #dds11 #TVDerana #DeranaLK

ความคิดเห็น • 603

  • @pradeepramanayake
    @pradeepramanayake ปีที่แล้ว +322

    දෙවනියට කියන සුදු අත්දිග ටීෂර්ට් එකක් තියෙන සහෝදරයා මෙරට සංගීත ක්ෂේත්‍රයේ පෙරලියක් අනිවාර්යයෙන්ම කරනව.. භාවනාවක් වගෙ

    • @ChamindaKumudu-z2j
      @ChamindaKumudu-z2j 10 หลายเดือนก่อน +5

      Hirusha

    • @lokassaviraj9413
      @lokassaviraj9413 3 หลายเดือนก่อน

      2:10 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤​@@ChamindaKumudu-z2j

  • @achinisamudrika7734
    @achinisamudrika7734 10 หลายเดือนก่อน +44

    ඒ....අපූර්වගෙ හිරූශගේ වොයිස් ගැන කියන්න වචන නෑ...❤❤❤❤...අනික තමයි අර රෝස පාට ඇදැන් ඉන්න අයියගේ වොයිස් එක පට්ට පට පට...මාර ලස්සනයි❤❤❤❤

  • @udaraprasangika7000
    @udaraprasangika7000 ปีที่แล้ว +304

    සුදු පාට ඇදගෙන ඉන්න දෙන්නාගේම Voice එක ලස්සනයි❤

  • @sujeewa1239
    @sujeewa1239 ปีที่แล้ว +47

    හිරුශ සෙව්මිනී ❤️ පිස්සුවක් 🥺

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 ปีที่แล้ว +180

    මං ආසම හිරුශගෙ වොයිස් එකට❤️ මෙතන අපූර්වාගෙ මූඩ් එක මාරම ලස්සනයි 😍❤️ හැමෝම ලස්සනට ගායනා කරනෝ..සුභ පැතුම්..💐💐🌹🌹❤️❤️

  • @ruwanthikasamarakon6518
    @ruwanthikasamarakon6518 11 หลายเดือนก่อน +39

    Wow excellent... අපූර්වා ගෙ... හා හා... ගාලා සිංදුව යටින් යන ඇදිල්ල නම් හිතට මාර විදිහට දැනෙන්නේ.. සුදු ඇඳන් ඉන්න boyge voice එක නම් මාර හැඟිම් බරයි

  • @pawanianjana667
    @pawanianjana667 ปีที่แล้ว +18

    සුදූ පාට ඇදන් ඉන්න දෙන්නා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @devikapiyumi
    @devikapiyumi ปีที่แล้ว +184

    අපූර්වා..දින්නත් පැරදුනත්...එයා ගේ වොයිස් එකට අපි අහු වෙලා ඉවරයි....මේ song එකේ අනිත් අයගේ වොයිස් එකත් සුපර්...💞💞💞💞💞💞

  • @s.b.mashoka3198
    @s.b.mashoka3198 ปีที่แล้ว +11

    කොහෙ බැලුවත් බැලෙන්නෙ අපූර්වාව❤
    එයා තමයි win karanna one ❤

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 ปีที่แล้ว +10

    Dream star ඉතිහාසයේ හිතට තදින් ම කාවැදුන සිංදුව කීවොත් නිවැරැදි

  • @januperera8373
    @januperera8373 ปีที่แล้ว +50

    හිරුෂ ❤️ අනේ ඒ හඩ භාවනාවක් වගේ...එයා සිංදුවේ ජීවත් වෙන ගමන් අපිවත් ඒ ලෝකෙට ඇදලා ගන්නවා. Music නැතුව ඒක දැනේවී තවත්. Sure

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +301

    සෙව්මිණි ❤ හිරුෂ ❤අපූර්වා ❤ ඒ හඩවල් තුන මේ සිංදුවේ කැපිලා පේනවා ❤ අනිත් අයත් හොදයි..😊❤ සුභ පතනවා ඔක්කොටම 😍❤️

    • @raveenaperera4114
      @raveenaperera4114 ปีที่แล้ว +5

      Ow aka attha,marama hadawal susanyogayak❤

    • @ShiraniChandrika-j6t
      @ShiraniChandrika-j6t ปีที่แล้ว +2

      Marama lassana hadawal thunak ...wasi wenawa e hadata ..adarei ❤❤❤ suba pathanawa ..idiriyatama yanna

    • @nuwanmudalige4002
      @nuwanmudalige4002 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් එකගයි

  • @Hashini-re1po
    @Hashini-re1po ปีที่แล้ว +78

    හිරුෂ අය්යා අපූර්වා අක්කා නම් සුපිරි ..... අපූර්ව අක්කාගෙ මූඩ් එක 🥺💐🖤🍃

  • @HemakaJayamaha
    @HemakaJayamaha ปีที่แล้ว +106

    අද ගීතය මාරයි
    සංජනා,හිරුෂ
    භාවනාවක්
    ❤❤❤❤❤❤

  • @harshanikumari3116
    @harshanikumari3116 ปีที่แล้ว +16

    අපූර්වා ඔයා ඉන්නවද කියලා හොය හොය සිංදු අහන්නෙ. හරිම ලස්සනයි..................😊😊😊😊😊

  • @DinithiNawandika
    @DinithiNawandika ปีที่แล้ว +11

    අපූර්වාගේ කටහඩ මාරම ලස්සනයි

  • @sandunichathurika5491
    @sandunichathurika5491 8 หลายเดือนก่อน +6

    සුදු ඇදන් ඉන්න දෙන්නගේ voice එක ❤️

  • @naduni3275
    @naduni3275 ปีที่แล้ว +78

    Sewmini & Apoorawa සුපිරි 😙 පලවෙනියට කිව්ව boy , රෝස පාට boy මරු 😍
    අනිත් කට්ටියත් හොදට කිවිවා

  • @shasithdilshan8495
    @shasithdilshan8495 ปีที่แล้ว +38

    රෝස පාට එක ඇඳන් ඉන්න පොරගෙ වොයිස් එක එතනට පට්ට විදියට සෙට් 👌

  • @sewminisanjana
    @sewminisanjana ปีที่แล้ว +310

    හදවතින්ම ස්තුතියි ආදරණීය ඔයාලා හැමෝටම ♥️

  • @singernibm
    @singernibm 9 หลายเดือนก่อน +6

    අපූර්වා යනු අධ්‍යාත්මික සංගීත භාවනාවක් බව පැවසීමට මා නිර්ලෝභී විය යුතුය❤❤❤

  • @MLBB-dixmpt
    @MLBB-dixmpt ปีที่แล้ว +310

    මේ group song එකේ අපූර්වගෙ adlibs සහ acting පුදුම රහක් එක් කරනව මුලු ගීතය පුරාවටම.දුව ඔබේ හඩ මාදූර්ය....අති විශිෂ්ටයි .....ජයෙන් ජයම වේවා...❤️❤️

    • @nethmihansika4332
      @nethmihansika4332 ปีที่แล้ว +6

      Eka aththa ❤️

    • @sachinthaudayanga2818
      @sachinthaudayanga2818 ปีที่แล้ว +5

      Eka nam aththa e action e voice eka kanchana vagemay

    • @ChinthakaSandaruwan-w8o
      @ChinthakaSandaruwan-w8o 10 หลายเดือนก่อน +1

      Aththak

    • @singernibm
      @singernibm 9 หลายเดือนก่อน +1

      ඇත්තමයි
      එයින් සිංදුවට අමුතුම ලස්සන හැඟීමක් එකතුකරල අපූර්ව

  • @agaraFernando
    @agaraFernando ปีที่แล้ว +16

    " ඇවිත් යන්න එනවාද හෙට " මේ ටික මාර ෆීල් Vidusha සුපර්

  • @piyumitharusha569
    @piyumitharusha569 ปีที่แล้ว +58

    හිරුෂ අයියා,අපූර්වා..සෙව්මිණී අක්කා..මාරම ලස්සන කටහඩක් තියෙන්නෙ..හිරුෂ අයියගෙ කටහඩනම්...මාර ලස්සනයි..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..❤❤❤

  • @sandunirathnayaka-pt1du
    @sandunirathnayaka-pt1du ปีที่แล้ว +43

    හිරුශයි සෙව්මිනි සංජනායි නම් හොදට ගැලපෙනවා

  • @sandeepayesh3989
    @sandeepayesh3989 ปีที่แล้ว +45

    ඇත්තම කිව්වොත් මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් බලන කෙනෙක් නෙවේ මං පිස්සුවෙන් වගේ බලන්නේ sirasa the voice හැබැයි මේ group song එක නම් පිස්සුවක් මං 100 පාරකට වඩා ඇහුවා ❤️

  • @ජෛවලෝකය
    @ජෛවලෝකය ปีที่แล้ว +22

    අපූර්ව එයාගෙ හඩට අපි වශී වෙල ⁣ඉවරයි කවුරැ කොහොම කිවුවත් තේරැවත් දක්ශ අපූර්ව

  • @dilumlakshan598
    @dilumlakshan598 ปีที่แล้ว +32

    කොච්චර ඇහුවත් ඒපා වෙන්නෙ නෑ මං දැනට දැක්ක ලස්සනම cover song ඒක ඒයාලා හැමෝම ඒක ලස්සනට කියනවා නියම දක්ෂයෝ ටිකක් ජය වේවා ඔයලා හැමෝටම 🥺🫶♥️

  • @step1by1168
    @step1by1168 ปีที่แล้ว +47

    සිංදුව නැටුම් වලින් තොරවීම ,,, එක්තරා ලස්සනක්👍

  • @kelummadushanka7412
    @kelummadushanka7412 ปีที่แล้ว +28

    සෙව්මිනි & හිරුශ voice ❤️

  • @chamararuwan43
    @chamararuwan43 ปีที่แล้ว +31

    මේකනම් පිස්සුවක් හැමෝගෙම වොයිස් මරම ලස්සනයි බාවනාවක් වගේ 😘😘😘😘

  • @JUSTNOW96
    @JUSTNOW96 ปีที่แล้ว +43

    ආතල් දුන්න අනුෂ්ක අද හිතාගන්න බැරි වටිනාකමක් හදාගෙන ❤

  • @santiaka3655
    @santiaka3655 11 หลายเดือนก่อน +10

    අපුර්වා අක්කිගෙ voice ඒක ගොඩක් ලස්සනයි 🥰🥰🥰

  • @dilankasathsarani1417
    @dilankasathsarani1417 ปีที่แล้ว +79

    අම්මො හිතාගන්න බෑ ඒ වොයිස් ටික මාර ලස්සනයි ❤️❤️❤️❤️ ඉස්සෙල්ලම කියන අයියයි අක්කයි ..ඒ වොයිස් දෙක බාවනාවක් ...අනිත් අයත් ලස්සනයි 🌷😍😍😍😍😍❤️❤️❤️❤️❤️

    • @nuwanmudalige4002
      @nuwanmudalige4002 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @supunsupunpushpakumara714
    @supunsupunpushpakumara714 ปีที่แล้ว +20

    හිරුශගේ voice ekanam මරූ❤️❤️❤️

  • @sandunirathnayaka-pt1du
    @sandunirathnayaka-pt1du ปีที่แล้ว +42

    සෙව්මිනි සංජනාගෙ ඇස් දෙක මාර ලස්සනයි

  • @pradeepnishanthi9813
    @pradeepnishanthi9813 ปีที่แล้ว +78

    Hirusha ලස්සනයි සිංදුවේ අවසානයටම කිවුව තැන top.👍👍❤

  • @ruwanipereraYT
    @ruwanipereraYT ปีที่แล้ว +96

    Sanjana ගේ voice එක නම් මාරම විදිහට feel වෙනවා 🥺♥️ ඒ හඩනම් භාවනාවක් අවසානය දක්වාම යන්නම ඕනි තරුවක් 😍

  • @STD725
    @STD725 ปีที่แล้ว +173

    පටන්ගද්දී සෙව්මිණි සංජනා ඒ සිංදුවට දෙන ගැම්ම ❤

  • @wassanjeewa2448
    @wassanjeewa2448 ปีที่แล้ว +23

    පලවෙනි voice එක මාර ලස්සනයි😊

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk ปีที่แล้ว +586

    White adan inna boyge voice eka

  • @shashikagunasekara4348
    @shashikagunasekara4348 ปีที่แล้ว +16

    Sewmini 😍😍 සුභ පතනවා තරගයේ ඉදිරියට ම යන්න ❤️❤️

  • @user-dc5ki4dg4h
    @user-dc5ki4dg4h ปีที่แล้ว +19

    Sewminige හඩ ඇස් පියාන උනත් අදුරගන්න පුළුවන් ❤

  • @TharushiAliexpress
    @TharushiAliexpress 11 หลายเดือนก่อน +7

    මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ කියලා සුදු ඇඳන් ඉන්න girl දිහා බලන විදිය හරිම romantic 🔥❤

  • @ShehaniPerera-wn3nm
    @ShehaniPerera-wn3nm ปีที่แล้ว +17

    සෙව්මිණි❤ voice eka marama vidihata feel appa 😲😲

  • @Heartslk
    @Heartslk ปีที่แล้ว +8

    Sewmini Sanjana තමයි සුපිරිම Voice එකක් thiyenne

  • @sushanthirathnayakarathnay5129
    @sushanthirathnayakarathnay5129 ปีที่แล้ว +9

    අපූර්වා&⁣සෙව්මිණි❤❤

  • @businessacademy7237
    @businessacademy7237 ปีที่แล้ว +18

    Hirusha kollo භාවනාවක් ❤

    • @ravishanbro
      @ravishanbro 7 หลายเดือนก่อน

      ❤❤🎉

  • @nethmihansika4332
    @nethmihansika4332 ปีที่แล้ว +8

    Hemoma lassnyi , eth අපූර්ව akkige voice eka gena kiyann therenneh , maru, kochchr ehuwth madi e hada ❤️😘 👍

  • @prabuddhakulatunga9091
    @prabuddhakulatunga9091 ปีที่แล้ว +16

    0:44 ❤ nice voice 👌

  • @Ayshu2018
    @Ayshu2018 ปีที่แล้ว +12

    අම්මෝ පුදුම රහක්’හිතට දැනෙන්නම ගායනා කරන සෙට් එකක්’😊😊කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😊

  • @Shan-kp6gs
    @Shan-kp6gs ปีที่แล้ว +8

    vidusha kella maawa pissek karala thamai nawattanne 🥰🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +33

    සෙව්මිණි , විදූෂා ❤️ ලිට්ල් ස්ටාර් ආවා නේ පොඩි කාලෙ 😍

  • @ntsilwa1707
    @ntsilwa1707 ปีที่แล้ว +5

    සිංදුවෙි ආරම්භය තමයි ලස්සනම ❤❤

  • @sanjayamadushanka9292
    @sanjayamadushanka9292 ปีที่แล้ว +17

    සද්දෙට හූවක් වත් කියන්න බැරි නෝනා... මහත්වරු ආතල් දෙන්න ඵපා. සෙටි එකම පටිට...❤❤❤

  • @sangeethsadaruwan8104
    @sangeethsadaruwan8104 6 หลายเดือนก่อน +1

    මෙහි ගායනාවේ යෙදෙන සියලූම දෙනා එකිනෙකාට නොදෙවෙනි වන බව පැවසිය යුතුයි.ගායනයක තිබිය යුතු ප්‍රධානතම ගුනය වන හැගීම් ප්‍රකාශනය ඉතා විශිශ්ටවම මොවුන් පිරිසම ඉදිරිපත් කරනවා. ඇත්තටම විශිෂ්ටයි 👌

  • @chamindanuwan2494
    @chamindanuwan2494 ปีที่แล้ว +15

    අපූර්වා අක්කගෙ voice එක නම් මාරයි❤

  • @chamirasampath1825
    @chamirasampath1825 ปีที่แล้ว +20

    Voice එක සුපිරිම සෙව්මිනි සංජනාගේ❤

    • @MaduShi-wj3gg
      @MaduShi-wj3gg ปีที่แล้ว

      Kotu kotu ekk afn inne eyda

  • @tharushika2006
    @tharushika2006 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒතරමට ලස්සනයි ❤❤❤

  • @chamikasewwandhi3908
    @chamikasewwandhi3908 ปีที่แล้ว +13

    කෙල්ලො හතර දෙනයි විදූශයි best♥️👌

  • @chamikasewwandhi3908
    @chamikasewwandhi3908 ปีที่แล้ว +7

    කෙල්ලො හතර දෙනයි හිරූෂයි best♥️👌

  • @JanakaPushpakumara-zs2ve
    @JanakaPushpakumara-zs2ve 3 หลายเดือนก่อน +1

    සෙව්මිනි,හිරුෂ,අපූර්වා සුපිරියක් තමා.❤❤superb❤❤

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +4

    Wow.........අපූර්වා...❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍😍සෙට් එකම ෆට්ට....❤❤❤❤❤❤❤❤

  • @geethmark3946
    @geethmark3946 11 หลายเดือนก่อน +2

    හැමෝම දක්ශයෝ😍 congratulations and all the best ..❤

  • @chutibuhuti
    @chutibuhuti ปีที่แล้ว +6

    Wow voice is beautiful 😍😍😍

  • @sandarekanelum6032
    @sandarekanelum6032 11 หลายเดือนก่อน +4

    Sadun hitiyanam niyamai apoorawata❤❤❤

  • @thilinisamaraweera4759
    @thilinisamaraweera4759 4 หลายเดือนก่อน +2

    හිරුශ මල්ලිට මුලු song එකම හරියටම ගැලපෙනවා ❤❤❤

  • @Hasitha-t2f
    @Hasitha-t2f ปีที่แล้ว +10

    Vidusha ge lassana wageema voice ekatath pissu hadenawa aneee ❤❤❤❤❤❤❤ wow😍😍😍

  • @rumeshkodippili
    @rumeshkodippili ปีที่แล้ว +2

    සුපිරියටම කරා මරු ❤❤❤❤❤

  • @Senuli-c7u
    @Senuli-c7u 9 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑනි😢😊❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthi7117
    @nilanthi7117 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හැමෝම එකිනෙකාට වෙනස්ම ආරයකින් ❤❤❤❤❤❤❤❤

  • @RuwanchamaraRathnayaka44
    @RuwanchamaraRathnayaka44 ปีที่แล้ว +14

    Song එකෙ ගයනා කරන කොටස් බෙදාගෙන තියේනවා මදි අනිත් අය
    ලස්සනයි❤

  • @NirwanFernando-vu7qn
    @NirwanFernando-vu7qn ปีที่แล้ว +17

    ඔය ලස්සන අහින්සක කම හැම දාම තියාගන්න විදූශා

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 11 หลายเดือนก่อน +3

    Hirusha..... superb........🎉❤🙏

  • @supunndissanayake7071
    @supunndissanayake7071 ปีที่แล้ว +14

    හිත සුවපත් කරන හඬවල් ටිකක්.💖💖💖💖💖💖💖💖

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 10 หลายเดือนก่อน +3

    අපූර්වා තමයි ඉතින්

  • @Hashini-re1po
    @Hashini-re1po 11 หลายเดือนก่อน +5

    සදුන් ❤ අපූර්වා ❤ හිරුෂ
    හැමදාමත් අහන්න ආස voice ටිකක් .... අනාගත වැඩ කටයුතු සාර්ථක කරගන්න ලැබේවා 🤝♥️😘

    • @Mehavi
      @Mehavi 11 หลายเดือนก่อน

      මගෙත් ආසම 3 දෙනා

  • @annshamali4238
    @annshamali4238 ปีที่แล้ว +9

    White adan enna boy ge voice amezing

  • @chandanaranaweera6058
    @chandanaranaweera6058 ปีที่แล้ว +2

    අපුර්වා. ඔයාගෙ ඇක්ටින් මාරම ලස්සනයි.

  • @dilhaniug234
    @dilhaniug234 ปีที่แล้ว +7

    White colour couple excellent ❤

  • @kaushalyaprasangani9950
    @kaushalyaprasangani9950 ปีที่แล้ว +3

    හැමෝගෙම කටහඩවල් ලස්සනයි... ❤❤

  • @isuruanuruddha5366
    @isuruanuruddha5366 ปีที่แล้ว +6

    පට්ටම ආඩම්බරයි...මේවගේ දක්ෂයෝ අපිට ඉන්නවා...ආදරෙයි හැමෝටම...❤️

  • @kanishkamaduwantha4842
    @kanishkamaduwantha4842 ปีที่แล้ว +7

    සුදු එක ඇදලා ඉන්න කොල්ලාගෙ voice ❤❤

  • @Its-me-D126
    @Its-me-D126 ปีที่แล้ว +5

    මාර ලස්සනයි 😌❤️❤️❤️

  • @kavee...12345
    @kavee...12345 ปีที่แล้ว +6

    සෙව්මිණි සන්ජනා....❤❤

  • @Pramod_KJ
    @Pramod_KJ 10 หลายเดือนก่อน +3

    අපුරුවා & හර්ෂගේ වොයිස් තියෙන මල්ලි තමා best 💪🏻🫡❤️

  • @nimmiii99
    @nimmiii99 ปีที่แล้ว +4

    Mulinma kiyana girl & Vidusha marama lassana voice ekak ❤

  • @shivanthaedirisinghe9598
    @shivanthaedirisinghe9598 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් මදි... පට්ටම ලස්සනයි .... හැමෝටම ❤❤❤❤

  • @Mandara-HNDE
    @Mandara-HNDE 11 หลายเดือนก่อน +2

    Harima ලස්සනයි ❤❤❤❤

  • @KavindyaUdyangani
    @KavindyaUdyangani ปีที่แล้ว +3

    හරිම ලස්සනයි වචන නෑ හදවතින්ම වින්දා මම ඒ ගීතය ❤

  • @sagarikalakmini3608
    @sagarikalakmini3608 ปีที่แล้ว +3

    ජීවිත ලස්සන කරන ♥️දෙරණ ♥️

  • @surangaprabath7003
    @surangaprabath7003 9 หลายเดือนก่อน

    පට්ට නියමයි මල්ලි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @vindyakelum90
    @vindyakelum90 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි හීනයක් වගේ. හර්ම ලස්සනට camara කරලා තියෙනවා. හරිම ලස්සන නිර්මානයක්❤❤❤❤

  • @Dinugamage1118
    @Dinugamage1118 ปีที่แล้ว +2

    හිදිමි උන් තැනම කියන ටික මාරම ලස්සනට ආවා අක්කලා ඔක්කොම කීව ටික me group song කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ♥️♥️♥️

  • @PiumiPerera-yo7nh
    @PiumiPerera-yo7nh ปีที่แล้ว +12

    Wow
    Sewmini ❤
    Vidusha❤

  • @Dew97549
    @Dew97549 ปีที่แล้ว +3

    මේක නම් සුපිරියක් ආහ්. ♥️♥️♥️

  • @anuhasruwanpriya
    @anuhasruwanpriya ปีที่แล้ว +1

    Tanx matha serama ewissuna 🥺🥀

  • @charitheranda3055
    @charitheranda3055 ปีที่แล้ว +3

    Sudu ekk adan inna kollage voice eka patta❤

  • @hansimuthukumari9137
    @hansimuthukumari9137 10 หลายเดือนก่อน +3

    Ado apoorwage bagroud music eka 😳😘❤️❤️❤️

  • @maheshudaya7783
    @maheshudaya7783 11 หลายเดือนก่อน +4

    1.37 ඒ බැල්ම ❤❤❤❤