Koi Dese (කොයි දේසේ) - Uresha Ravihari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Koi Dese (කොයි දේසේ)
    Artist - Uresha Ravihari
    Lyrics - Preethi Randeniya
    Music - Dr.Rohana Weerasinghe
    Lyrics Video - Lashan Sanjeewa (Art Part Factory)
    කොයි. දේසේ කොයි දීපේ
    හිටියාද දන්නෙ නෑ
    මගෙ කුසට එනතුරා ඔබව හදුනන්නෙ නෑ
    සංසාර පුරුද්දට ආවාද දන්නෙ නෑ
    මවු සෙනේ මවක් වෙනතුරා මට දැනුනෙ නෑ
    මටම අදහනු නොහැක
    මගෙම ලේ කිරි කරන
    විශ්වයේ විශ්මිතම
    නිමැවුමක් මගෙ සිරුරේ
    කන්න නෑ නුඹ කුසේ නවාතැන් සදාගෙන
    නින්ද නෑ නුඹ කුසේ සෙල්ලමක් හදාගෙන
    දුවන්නෑ වස්තුවේ ඒ නුඹව රැකගන්න
    මගේ කුස නුඹේ ලොව මගෙ සුසුම නුඹ ජීවේ
    මගෙ ලෙයින් මගෙ කුසින් මගේ සුසුමින් වෙන්ව
    එන මොහොත. බිළිඳු පණ දෙව්න්දෝ රකිත්වා
    ‍යෝද බල යෝදසවි මගෙ පුතුට ලැබෙත්වා
    තිලෝගුරු දහම් කද සෙවණක්ව සිටිත්වා...
    ප්‍රීති රන්දෙනිය .....

ความคิดเห็น • 565

  • @dndumaduranga8160
    @dndumaduranga8160 ปีที่แล้ว +103

    මගේ කුසේ වැඩෙන දෝනි සියලු අගපසග වලින් යුතු වාසනාවන්ත පින්වත් දරුවෙක් වේවා බුදුසරණයි ...හරිම හැගීම්බර ගීතයක්

  • @ridmamadushani4116
    @ridmamadushani4116 2 ปีที่แล้ว +218

    ඇස්වලට කදුලු ආවා.....මගේ දරු පැටියා හම්බේලා දවස් 7න් මාව දලා ගියා..මගේ හින,බලපොරොත්තු සෙරම නැති උනා....ගොඩක් විදෙවුවා.එත් රත්තරන් මහත්තයා නිසා මන් ආයේ නැකිට්ටා,,අද මන් ආයේ ගැබිනියක්....සර්වසම්පුර්න වෙලා මගේ පුතු පැටියා ආයේ මට ලැබෙන්න ඔනේ..ඔයාලත් ඉල්ලන්න මන් වෙනුවෙන්..මට මගේම පුතු පැටියා ලැබෙන්න කියලා,නිරෝගිව 🙏🙏

  • @easylife3917
    @easylife3917 2 ปีที่แล้ว +272

    මටත් ආසයි වෙන්න අම්මෙක්
    මියෙන්නට පෙර එක් වතාවක්...
    බණ්ඩි ගෙඩියක් රුවාගෙන විත්
    පා තබන්නට කීප පාරක්....
    දරන්නට ආසයි හුගක් මං
    විළිරුදාවේ වේදනාවන්....
    කොහොමදැයි ඒ දොළදුකේ රස
    බලන්නට නොලැබුනත් තාමත් 😥
    සත්තමයි මං හීනෙනුත් ඒ
    රස විදිනැති කීප පාරක්...
    දිනක් පාසා හීන පොදි බැද
    පින් කරත් මං කොතෙක් පාරක්...
    තාම පින නෑ මටත් අම්මෙක්
    වෙන්න නම් තව වාසනාවක්.. 😥😥

    • @surekakumari9470
      @surekakumari9470 2 ปีที่แล้ว +27

      Ane oyata ikmanata Amma kenek wenna labenna kiyala mama prarthana karanawa sahodari..bs

    • @sacreations8168
      @sacreations8168 2 ปีที่แล้ว +37

      නුබගේ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා

    • @sewwandirajapaksha4718
      @sewwandirajapaksha4718 2 ปีที่แล้ว +28

      උතුම් වූ තෙරුවන් ගුණ ආශිර්වාද බලයෙන් හා විශ්වයේ යහපත් ශක්තීන්ගේ බලයෙන් ඔබතුමිටට උතුම් වූ මාතෘත්වය ලැබීමට ශක්තිය , ධෛර්යය , වාසනාව ලැබේවා !!!🙏

    • @lino1326
      @lino1326 2 ปีที่แล้ว +11

      Anee oyage sihinaya ekmanata saba weea 🙏

    • @ishanipoornima9488
      @ishanipoornima9488 2 ปีที่แล้ว +14

      Obe බලාපොරොත්තු ඉටු වේවා ..

  • @prabodhihansikasrihdcakesa1246
    @prabodhihansikasrihdcakesa1246 10 หลายเดือนก่อน +110

    මගේ කුසට ආපු දරුවා සති 15න් ගියා. මම නැවත දරුවෙක් බලාපොරොත්තු වෙනවා.ඔයාලා හැමෝම ආශිර්වාද කරන්න🙏🙏🙏

    • @simplelife1311
      @simplelife1311 8 หลายเดือนก่อน +1

      ඒ ප්‍රාර්ථනා ව ඉක්මනින් ඉටුවේවා..සත්පතිනි අනුහසින්

    • @ishaniidunil6556
      @ishaniidunil6556 7 หลายเดือนก่อน +1

      ඔයාගේ කිරි සිහිනය සැබෑ වේවා

    • @sanjanaranasinghe3682
      @sanjanaranasinghe3682 5 หลายเดือนก่อน +1

      Budu saranai amme

    • @preethirandeniya2025
      @preethirandeniya2025  5 หลายเดือนก่อน +1

      ඒ කිරි සිහිනය ඉක්මනින් ම සැබෑවේවා..සියලු දෙවියන් ගෙ ආශිර්වාදය ලැබේවා ..තෙරැවන් සරණයි 🙏🙏

    • @hirusanpebasana2991
      @hirusanpebasana2991 3 หลายเดือนก่อน

      Kiri සිහින සැබෑ wewaa

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 ปีที่แล้ว +296

    මා ඇතුලු කිරිසිහිනය බලාපොරොත්තු වන සියලුම මව්වරැන්ගේ කිරිසිහිනය සැබැවේවා. සත්පත්තිණි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.

    • @thushacom2502
      @thushacom2502 2 ปีที่แล้ว +8

      ඔබෙත් මගෙත් එ ප්‍රාර්තනාව බුදුසරනින් ඉටු වේවා 🙏🙏😢

    • @hasithakelum4912
      @hasithakelum4912 2 ปีที่แล้ว +2

      Apa siyalu denagema e kirisihinaya budu dahame satyanubawayenut angulimala maharahatan wahansege ashirwadayenuth ishta wewaa!!!!!

    • @wageeshaperera8181
      @wageeshaperera8181 2 ปีที่แล้ว +2

      @@sasdulasilva3344 ඔබගේත් සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා. බුදුසරණයි

    • @gayaminanayakkara2021
      @gayaminanayakkara2021 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @neranlalaperis8957
      @neranlalaperis8957 2 ปีที่แล้ว

      th-cam.com/video/JB9yXri_JBM/w-d-xo.html

  • @Madushaami
    @Madushaami 2 ปีที่แล้ว +185

    අනේ හැම අම්මා කෙනෙකුට ම නිදුක් නිරෝගී දරුවකු ලැබේවා...🙏

    • @raviniaberathna2846
      @raviniaberathna2846 ปีที่แล้ว +1

      තෙරුවන් සරණින් සියලුම අම්මාවරුන්ට නිරෝගීමත් දරු පැටවුන් ලැබේවා ...🙏🙏🙏❤

  • @iuhacademy6724
    @iuhacademy6724 2 ปีที่แล้ว +220

    කුසේ ඉන්න දරුවා ගැන අසීමිත ප්‍රේමය දනවන ඉතාම මිහිරි ගායනයක්. මමත් ගැබිණි මවක්. මගේ කුසේ සිටින දරුවාටද තිලෝගුරු දහම්කද සෙවණක්ව සිටිත්වා..!!!

    • @sudharshinilakshikalakshik9863
      @sudharshinilakshikalakshik9863 2 ปีที่แล้ว +3

      බුදු සරණයි අම්මාටත් පැටියාටත්...

    • @iuhacademy6724
      @iuhacademy6724 2 ปีที่แล้ว

      @@sudharshinilakshikalakshik9863 බොහොම ස්තූතියි

    • @chanushkidevindi7156
      @chanushkidevindi7156 2 ปีที่แล้ว

      Paththini maniyange pihitai

  • @nipunimadhushika5774
    @nipunimadhushika5774 2 หลายเดือนก่อน +4

    හැම අම්මෙකුගෙම කිරි සිහිනය සැබෑ වේවා.❤

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 ปีที่แล้ว +100

    දහසකුත් බලාපොරොත්තු තියාගෙන ඒ රං කැටියා මෙලොව එළිය බලනතුරු බලන් ඉන්න සියළු අම්මා වරුන් සුවපත් වේවා උතුම් තුණුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා . ඒ කිරි සිහින කවදාවත් නොබිදේවා. ❤❤❤

  • @harshikaharshika7453
    @harshikaharshika7453 2 ปีที่แล้ว +53

    ගොඩක් සංවේදී ගීතයක්...මමත් අම්මා කෙනෙක් පැටියා එනකල් ඉවසිල්ලක් නැතිව බලන් ඉන්නවා .සියලු මවුවරුන්ට දරුවන් පතනා සියලු මවුවරුන්ට පත්තිනි මැනියන්ගෙ පිහිටයි 🙏🙏🙏💖💖💖😘

  • @hasanthichathurangi2031
    @hasanthichathurangi2031 2 ปีที่แล้ว +78

    දවසකට දහ පාරකට වඩා අහනවා.
    අහන වාරයක් පාසා කඳුලු එනවා.
    යෝධ බල යෝධ සවි මගෙ පුතුට ලැබේවා.....
    තිලෝගුරු දහම් කඳ සෙවනක්ව සිටිත්වා.....
    🙏❤️🥰

  • @dumindapathum5532
    @dumindapathum5532 ปีที่แล้ว +37

    මමත් චූටි මැණිකක් කුස දරාගෙන ඉන්න අම්මා කෙනෙක්. මාගේ කුසේ වගේම චූටි මැණිකක් කුස දරාගෙන ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම චූටි පැටව් ආරක්ෂා කර දෙත්වා.. කිරි සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තු වන සෑම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏

  • @rashmikalubovila-fm8xk
    @rashmikalubovila-fm8xk 2 หลายเดือนก่อน +14

    මගේ දරුවට දැන් අවුරුදු එකහමාරක්.මම ගැබිණියක් වෙලා ඉන්න කාලේ ගොඩාක් ආසවෙන් අහපු සින්දුවක්.දරුවත් බඩේ ඉන්න කාලෙදිම මේකට ආස කල කියලා හිතනවා.මොකද එයා දගලන්නේ නැති වෙලා මම බය වුණා මේ සින්දුව දාන්න කියලා තාත්තා කිවුවා.එතකොට බබා දැගලුවා.එයා මේකට ප්‍රතිචාර දැක්වුවා.අදටත් මන් මේක අහනවා දරුවා එක්ක.අද එයාට බේත් විදලා අමාරුවෙන් ඉන්නෙ.මේක දැම්මම එයා නිදා ගත්තා❤

    • @Janath1Prasanna1
      @Janath1Prasanna1 14 วันที่ผ่านมา

      ාෙඃංංඤජඉපටටදඉ0ෟැහ679

  • @nilushapriyadarshani5682
    @nilushapriyadarshani5682 2 ปีที่แล้ว +78

    හැම ගැහැනියකගෙම ප්‍රාර්තනාව උතුම් මවු පදවිය .හිත සනසන ලස්සන ගීතයක්

  • @iresharoopasinghe7408
    @iresharoopasinghe7408 ปีที่แล้ว +22

    මගේ කුසේ වැඩෙන දරැවා නිදුක් නිරෝගි දීර්ඝායුෂ ඇති සත් පුරැෂ ගුණ ඇති දරු සමිපතක්ම වෙිවා .......දරැවන් පතනා සියලු මවි වරැන්ගේ කිරි සිහින ඉක්මනින් සැබෑ වෙිවා .....🙏🙏🙏🙏🙏

  • @ThisaruNimhan
    @ThisaruNimhan 3 หลายเดือนก่อน +6

    චූටි පැටියා බන්ඩියෙ තියන් මේ සින්දුව අහන හැම වෙලාවෙම ඇස් වලට කදුලු එනවා😢❤ මගේ චූටි පැටියත් සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ නිරෝගිමත් ශක්තිමත් පිංවන්ත දරුවෙක් වේවා .🙏🙏🙏!!!

  • @sithariruwanika4088
    @sithariruwanika4088 2 ปีที่แล้ว +30

    අනේ ඇත්තටම හිත නිවන භාවනාවක්..මගෙ බන්ඩි අතීතෙට අරන් ගියා මාව...මගෙ පුතු මැනිකට දැන් මාස දෙකක්.ඒ කාලෙ හරිම ආඩම්බරෙන් ඉස්සරහට පය පවා තිබ්බෙ.අනෙ මේ ලස්සන මිහිරි හැගීම දකින්න වෙර දරන සියලුම අම්මලාට කූස දරු පැටියෙකුට සුව යහනක්ම වේවා.

  • @madushikalakmini3051
    @madushikalakmini3051 2 ปีที่แล้ว +165

    ගීතය අහන්න පටන් ගත් තැන ඉඳල කදුලු වැගිරෙනවා ..මම ඇතුලු කිරි සිහින දකින සියලුම අම්මාවරුන්ගේ සිහින ඉටු වේවා ...❤️

    • @neranlalaperis8957
      @neranlalaperis8957 2 ปีที่แล้ว

      th-cam.com/video/JB9yXri_JBM/w-d-xo.html

    • @shaniwickramasinghe3637
      @shaniwickramasinghe3637 ปีที่แล้ว +1

      Ikmaninma obe kiri sihinaya itu wewa🙏🙏🙏

    • @amtdesilvaa1697
      @amtdesilvaa1697 ปีที่แล้ว +1

      Godak Honda dr kenek innawa dr kasthuri arrachchi kiyala.. deshiya Beheth karana..nama search karala balanna.vedio thiyanawa

    • @TharuAsha
      @TharuAsha ปีที่แล้ว +1

      සියළු අම්මාවරුගෙ කිරිසිහින සැබෑ වේවා

    • @nisansalawasana2549
      @nisansalawasana2549 ปีที่แล้ว +1

      ඔබෙත්..මගෙත් ...කිරි සිහින දකින අනිත් සියලුම දෙනාගෙත් ඒ ලස්සන සිහිනය ඉක්මනින්ම සැබෑවේවා...🙏

  • @danushihansamali5540
    @danushihansamali5540 2 ปีที่แล้ว +10

    Ma ඇතුළු සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය එලෙසින්ම සැබෑ වේවා 🥰🙏🙏🙏

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 2 ปีที่แล้ว +83

    කදුලු ආවා හරිම් සංවේදී ගීතයක්.මීට මාස 6කට කලින් මාත් මගෙ පුංචි පුතා එනකල් බලන් හිටියා. දැන් ඉතිං දග මල්ලක් බුදු සරණයි හැම මල් කැකුළකටම හැම අම්මෙක්ටම

  • @madumadumali8739
    @madumadumali8739 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.......මගෙ කුසටත් පැටියෙක් ඇවිත්.....මන් නිතරම මේ සිංදුව අහනවා.

  • @prashadivlog
    @prashadivlog 2 ปีที่แล้ว +24

    මගෙ ලෙයින් මගෙ කුසින් මගේ සුසුමින් වෙන්ව
    එන මොහොත දිලිදු පන දෙවින්දෝ රකිත්වා🙏

  • @sanjayamphotography7735
    @sanjayamphotography7735 2 ปีที่แล้ว +18

    මා ගත් ජායාරූපයක් මෙවැනි විශිෂ්ඨ නිර්මාණයකට යොදා ගැනීම පිළිබඳ ඔබට බෙහෙවින් ස්තූතියි ..❤️

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 ปีที่แล้ว +20

    පුදුම ලස්සන ගීතයත්. පද රචනය අතී විශිෂ්ඨයි. උරේෂාගේ මිහිරි හඩ භාවනාවක් වගේ.ඇත්තටම මවකගේ පැතුම ,,පූදුම සෙනෙහස. මේ ලෝකේ කාගෙන් නමි ලබන්නේද?.ගිතයට දායකයත්වය දැක්වූ හැමෝටම හද පිරි ස්තුතිය 🙏🌷⚘⚘👍💯

  • @maduranaweera4067
    @maduranaweera4067 2 ปีที่แล้ว +39

    "විශ්වයේ විශ්මිත ම නිමැවුමක් මගේ සිරුර තුළ හිඳී." තරුණියක ව සිටි කාලය නිමා කරමින් දරුවකු පිලිසිද ගත් දා සිටම මවක ලෙස කරන කැප කිරීම සරලව කියැවෙන සොඳුරු ගීතයක්. සුබ පැතුම් ප්‍රීති රන්දෙණිය මහත්මිය ට , උරේෂා රවිහාරි මත්මියට හා රෝහණ වීරසිංහ මහතාට.

    • @irushasandamali1108
      @irushasandamali1108 ปีที่แล้ว

      Hema Amma kenekgema Daru sihinaya sebe wewa...thruwan saranin...Saman Devi rekawaranin...paththini meniyange pihiten....

  • @MishiFamilyKorea6250
    @MishiFamilyKorea6250 2 ปีที่แล้ว +11

    අද තමයි මේ සිංදුව ඇහුවෙ.මන් ඊයෙ දැනගත්තෙ මගෙ මැණික ඇවිල්ලා කියලා ...මේක අහද්දි ඇඩෙනවා සතුටටම 😘😘😘හැම අම්මෙක්ගෙම කිරි සිහිනය සැබෑවක්ම වේවා

  • @manjulaweerasekara5005
    @manjulaweerasekara5005 2 ปีที่แล้ว +22

    ඇසට කඳුලු ඉනුව සංවේදි ගීයක්.මගෙ එකම පුතා කුසේ සිටි කාලය මතක් වෙනවා.යේධ බල ශක්තිය මගෙ පුතාට ත් සියලු දරුවන්ට ත් ලැබේවා ❤🙏

  • @vinushkasewwandi4098
    @vinushkasewwandi4098 ปีที่แล้ว +14

    කිරි සිහිනය වෙනුවෙන් හීන මවන සියළුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා..🙏🙏🙏

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +12

    මගෙ කුසේ ඉන්න මගෙ රත්තරං පැටියා එනකල්..මාත් ,අප්පච්චිත් මග බලාගෙන ඉන්නෙ සුදු පුතේ...💜️💜️💜️💜️

  • @kawyathathsarani4633
    @kawyathathsarani4633 2 ปีที่แล้ว +30

    ඇස් වලට කදුලු ආවා මගෙ පිංකද තිලොගුරු බුදු පියානන් රැකදෙවා නිරොගිව පිනට ලැදි දරුවෙක්.බිහිකිරිමට බුදු සරන ලැබෙවා 🙏🙏🙏

  • @KalpaniNisansala1227
    @KalpaniNisansala1227 2 หลายเดือนก่อน +2

    මගේ අක්කාගේ කිරි සිහිනය සැබෑ වෙන්න ඔනි දෙවියනි ❤️❤️❤️🥺

  • @teklamaduwanthi1993
    @teklamaduwanthi1993 ปีที่แล้ว +11

    මේ හීනේ වෙනුවෙන් පෙරුම් පුරන හැම අම්මා කෙනෙක්ටම සියලු ආශිර්වාදයන් හිමි වී මේ අත්දැකීම් ලබන්නට වාසනාව හිමි වේවා.....

  • @ayeshamanjari4575
    @ayeshamanjari4575 2 ปีที่แล้ว +10

    මේ සිංදුවට මගේ පැටියා හරිම සංවේදී , එයා දගලනවා මගේ බන්ඩියේ සිංදුව අහනකොට

  • @jani8768
    @jani8768 ปีที่แล้ว +6

    හරිම ලස්සන පද පෙලක් සහිත ගීතයක් ..මම බබා ලැබෙන්න ඉද්දිත් ඇහුවා.. දැන් මගෙ දූ මැණිකව නිදි කරගන්න බැරිම වෙලාවක මේ ගීතය දැම්ම ගමන් එයා නැලවෙනවා.. ❤❤ සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑවේවා..

  • @warunishashika3980
    @warunishashika3980 2 ปีที่แล้ว +8

    යෝධ බල යොධ සවි මගෙ පුතුට ලැබෙත්වා......!
    තිලෝගුරු දහම් කඳ සෙවනක්ව සිටිත්වා.....!
    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
    සියලු අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.... 🙏🙏🙏🙏🙏
    දරු ගැබක් කුස දරණ සියලු මව් වරුන්ට පත්තිණි මෑණියන්ගේ පිහිට රැකවරණය ලැබේවා..... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushikamadhuwanthi9652
    @dhanushikamadhuwanthi9652 7 หลายเดือนก่อน +5

    අනන්ත බුදු ගුණ බලෙන් මාගේ කුසේ සිටින දරු පැටියා නිරෝගී අංගසම්පූර්ණ ගුණවන්ත දරුපැටියෙක් වේවා. කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා .

  • @inokapriyadarshaniip3816
    @inokapriyadarshaniip3816 2 ปีที่แล้ว +6

    හැම මවකට තෙරුවන් සරණයි !!!

  • @familygarden94
    @familygarden94 2 ปีที่แล้ว +2

    අනේ ඒක,, පුදුම ලස්සනක්, ඒ පද සංගීතය ගායනය හදවතටම දැනෙනවා ♥️♥️

  • @s052hanshika9
    @s052hanshika9 2 ปีที่แล้ว +5

    යෝධ බල යෝධ ගුණ මගේ පුතුට ලැබෙත්වා තිලෝගුරු දහම කද සෙවනක් ව සිටිත්වා!!!

  • @sandyakumudiniliyanage5030
    @sandyakumudiniliyanage5030 2 ปีที่แล้ว +6

    පද රචනය,ගායනය ,සංගීතය අති විශිෂ්ටයි.
    මගේ සුබ පැතුම් ..!!

  • @jithmanramachandra2779
    @jithmanramachandra2779 2 ปีที่แล้ว +19

    ජීවිතේ යතාර්ථය මැනවින් ලියවුනු ගීයක්. සිත්කළු තනුවට මනහර ගැයුමක්. 👍👍👍

  • @shyamajayawardena8359
    @shyamajayawardena8359 2 หลายเดือนก่อน +3

    හැම අම්මා කෙනෙක් තුළම හට ගන්නා සෙනෙහෙවන්ත, ආදරණීය හැඟුම් මාලාව ඒ ගීතය පුරාවටම දැනෙන්නෙ ඇගේ ඉතාමත් ලයාන්විත මධුර ස්වරය නිසයි ❤

  • @achinijayasingha4377
    @achinijayasingha4377 2 ปีที่แล้ว +1

    Siyalu kaanthawange mau senehe aduwak nathuwa daruwanta Labewa.. uthum mau padaviya siyaluma kaanthawange abimanyai

  • @anushaherath342
    @anushaherath342 9 หลายเดือนก่อน

    මගේ පැටව් දෙන්නා බන්ඩියේ තියන් අහපු ලස්සනම ගීතයක්❤❤

  • @rajapakshaniroshika8523
    @rajapakshaniroshika8523 2 ปีที่แล้ว +6

    මෙ සිංදුව අහන වෙලාවෙත් මගේ චූටියා බන්ඩිය ඇතුලේ සෙල්ලම.....

  • @manorisakunthala7774
    @manorisakunthala7774 2 ปีที่แล้ว

    Harima ලස්සන i....mge චූටි පැටියා mge loketa awa dawsa mathak wenwa..සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා

  • @namiduchathunga8509
    @namiduchathunga8509 ปีที่แล้ว

    හරිම ලස්සන සිංදුවක්.. දවසකට හතර පාරකට වාඩා අහනවා..

  • @yasojaprageeth3625
    @yasojaprageeth3625 2 ปีที่แล้ว +10

    ❤mamath aurudu 13k balaporoththwen innawa amma kenek wenna.ahamben dakke harima sitha niwena padapelak.aasawen ahauwa.budusarani obathumiyata.mata asirwadayakma weva!!!

    • @preethirandeniya2025
      @preethirandeniya2025  2 ปีที่แล้ว +2

      යශෝජා..දුව ....සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔයා ගෙ ප්‍රාර්ථනා ව ඉෂ්ට වේවා ...මේ ගීතය අසන සියලු ම මව්වරුන්ගේ සිත තුල නැගෙන අව්‍යාජ පිරිසිදු හැගීම් ඔබ ගේ බලාපොරොත්තු ව ගොඩ නංවන ඉණිමග ක් වේවා ..විශ්වාසයෙන් ඉන්න ...තෙරැවන් සරණයි යහපතක් ම වේවා

    • @yasojaprageeth3625
      @yasojaprageeth3625 2 ปีที่แล้ว

      @@preethirandeniya2025 🙏🙏🙏🌷

    • @achinthaindunil6848
      @achinthaindunil6848 2 ปีที่แล้ว +1

      ow oyatath ikmanatama me sihinaya saba wewa! ts!

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි 😍❤️🌸🌸

  • @dulanikumudika8452
    @dulanikumudika8452 2 ปีที่แล้ว +8

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා...මාත් මේ වගේම ආදරෙන් බලන් හිටියා මාගේ පැටියා එනකල්..දැන් මට පුතු පැටියෙක් ඉන්නවා...එයාගේ හුරතල් බල බල ඉන්නවා

  • @janakapradeep4718
    @janakapradeep4718 2 ปีที่แล้ว +1

    Harima lassana sinduwak

  • @arunamahesh7982
    @arunamahesh7982 6 หลายเดือนก่อน

    Kiresihina hamogema sebe vawa nirogi daruvo hamotama labeva mamath darupatiyek kusa dara sitina amma kanek budusaranai!❤

  • @piyumihathurushinga2858
    @piyumihathurushinga2858 6 หลายเดือนก่อน +2

    අවුරුදු 4කට පස්සේ ලැබුනු මගේ පැටියා සතී 14න් මාව දලා ගියා.... හරීම මිහිරී ගීතයක්.. ඇගේ හිරිගඩූ ආවා.. මටත් නැවතවරක් මව් සෙනෙහස විදින්න හැකීවේවා.. මේ වේදනාව හරීම අමාරුයී දරාගන්න...😔

    • @Aayun130
      @Aayun130 3 หลายเดือนก่อน

      😢😢

  • @susanthimangalika6066
    @susanthimangalika6066 2 ปีที่แล้ว +1

    Harima ලස්සනයි

  • @renukamunasinghe3031
    @renukamunasinghe3031 ปีที่แล้ว

    ගීතය අහන්න ගත්ත මොහෙතේ සිටිම ඇස් වලින් නොනත්වාම කඳුළු ගලනවා....මා මෙන්ම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මාවරුන් ගේ කිරි සිහින ඉටු වේවා....❤❤

    • @charunirathnayaka9573
      @charunirathnayaka9573 ปีที่แล้ว

      යශෝදරා මෑණියන්ට පහන තියන්න අංගුලීමාල පිරිතෙන් සත්‍යයක් ක්‍රීයා කරන්න අංගුලීමාල පිරිතෙන් පිරිත් කරලා පැන් බොන්න හැමදාම මල් පූජා කරන්න අංගුලීමාල පිරිත නිතර කියන්න අහන්න

  • @Nimeshilakni1998
    @Nimeshilakni1998 ปีที่แล้ว

    Mage le kiri karala dunne mage sudu duuta. Ada sudu duwa dakinna wath nea ammata. Dannawada meanika oya ammage bada eathule sellam kala ammata adatath mathakai mage sudu duwe. Deviyo oyawa rakithwa!!!!
    Yoda bala yoda sawi mage sudu duuta leabethwa!!!
    😢😢
    Thiloguru daham kada sewanakwa sitithwa!!!

  • @arunashantha4240
    @arunashantha4240 2 ปีที่แล้ว +5

    godak lassanai❤සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා!!

  • @nadeeshaniwijesiri
    @nadeeshaniwijesiri 2 ปีที่แล้ว +3

    ඇහි පියන් යට තියන්
    හුස්මක් තරමටම රකින්නට මැණිකක් ...
    මටත් දැන් තියෙනවා ...
    මලක් තරමටම සියුමැලි
    මලකටත් වැඩියෙන්ම
    සුවදැති...
    නුඹ තරම් සැනසුමක්
    තවත් කොහේදෝ ඉතින්
    මටත් මන් අයිති නැති
    නුඹ අරන් මගේ ජීවිතේ ..
    නිමක් නැති කතාවේ
    සතුට ගෙනෙනා හිනාවේ
    සෙනෙහසයි හැන්ගුණේ...
    හිතද්දිත් ලෝභයි
    උඹේ ඔය හුරතලේ..
    රැදෙනවට ආසයි
    ගෙවෙන හැම තත්ත්පරේ
    සැමරුමකි ජීවිතේ ... ❤️👩‍👧‍👦

  • @radikaradi5734
    @radikaradi5734 ปีที่แล้ว +2

    Mama. අවුරුදු 5hk ඉඳලා balang innwa. Kiri සිහියට......🥺🥺 ikkamning mamath amma කෙනෙක් wenna..oni..ane math ආශිර්වාද කරන්න .🙏🙏🙏❤️❤️❤️

  • @geethsathsara6105
    @geethsathsara6105 ปีที่แล้ว

    Siyaluma maw warunge kiri sihinaya sebe wewa!!!budu saranai🙏🙏🙏

  • @kaluperumasilva6261
    @kaluperumasilva6261 2 ปีที่แล้ว +1

    Harima lassna sanwedi sinduwak 😘😘

  • @predeepsanjeewa9833
    @predeepsanjeewa9833 2 ปีที่แล้ว +6

    මගේම සිංදුවක් වගේ මට දැනුණේ.අහලා ඉවර වෙනකම් ඇස්වල කඳුලු.,😘😘

  • @padminiratnayake2234
    @padminiratnayake2234 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ..ජිව්තේ ආයේ අතිතයට ගියා ..සුබ පැතුම් ..🌹❤️

  • @SrimathiChandraleka
    @SrimathiChandraleka 3 หลายเดือนก่อน +2

    මගේ ලොකූ මගේ කුසට ආව දවස මතක් උනා. හැම අම්මෙක්ගෙම පැතුම ❤❤❤❤

  • @deepthimali2388
    @deepthimali2388 2 ปีที่แล้ว +1

    Mn ahapu lassanama sinduwa...

  • @ireshapriyadarshani9062
    @ireshapriyadarshani9062 2 ปีที่แล้ว +5

    ඒ වචන පුදුම ලස්සනක් තියෙන්නෙ.බාවනාවක්.හැම අම්මා කෙනෙක්ගෙම දරු සිහිනය සැබෑ වේවා..

  • @tariqmiskin4754
    @tariqmiskin4754 9 หลายเดือนก่อน

    Harima adaraneaya geathyak siysluma ammawarunge kiri sihinaya serbe wewa mama asakarakarana geatha rachikaviyak

  • @madushanidulanjalee9075
    @madushanidulanjalee9075 ปีที่แล้ว +2

    ඇයි මේ සිංදුව මේ තරම් ලස්සන. අහන ගානට ඇස් දෙකට කඳුලුු එනව. කොයි තරම් ඇහුවත් මදි මට. වචනයක් ගානෙ සිංදුව අහන ගානෙ දැනෙන හැඟීම වදන් කරන්න තේරෙන්නෙ නැති තරම් ආදරණීයයි ❤️❤️❤️

  • @hasiharsha4885
    @hasiharsha4885 ปีที่แล้ว

    Godak lassana kavi pelak

  • @lihininisansala4639
    @lihininisansala4639 8 หลายเดือนก่อน

    අනේ b.s kiri sihina බලාපොරොත්තු wana sema මවකට ma e sihina sebe wewa.❤️❤️❤️

  • @madu7005
    @madu7005 2 ปีที่แล้ว +3

    “ නෙත් පියන ඇසිල්ලේ හිත පුරා විහිදෙනා
    නොහඳුනන සිහිනයක් සුන්දරම වෙස් වලා
    ලොව උතුම් පිවිතුරැම පදවියේ මා තියා
    කිරි කැටියො නුඹ මගේ මුලු ලොවම එලි කළා..
    නොදුටු නුඹෙ රැව මවා මං රටා අඳිනවා
    සෙනෙහසේ තුටු කඳුලු නෙත් අගින් පිරෙනවා
    පුතු නුඹේ රං ටිකිරි සිනහ හඬ ඇහෙනවා
    කිරි සුවඳ විහිදුවා දිනෙක නුඹ වඩිනවා"

  • @sonalifernando8796
    @sonalifernando8796 2 ปีที่แล้ว +6

    ගොඩක් සංවේදී ලස්සන ගීතයක් හැම අම්මකෙනෙක්ටම නිරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා

  • @shanikaamali6475
    @shanikaamali6475 2 ปีที่แล้ว

    🙏🙏 You are a great Woman Mrs .Randeniya.

  • @lilykidswithnirmanibandara5473
    @lilykidswithnirmanibandara5473 2 ปีที่แล้ว +8

    Heart touching lovely song,, I am a 8 months pregnant mom..I can't wait to see my son 👶❤..I heard this song so many time..thank you 🙏 such a lovely lyrics and voice...❤❤❤

  • @eurekadesilva4864
    @eurekadesilva4864 2 ปีที่แล้ว +5

    Love this ❤️ Wow හරීම ලස්සනයි අක්කි💐💐💐💐💐 හදවතට දැනුනා❤️❤️❤️❤️ හරිම අපූරු සුසංයෝගයක්💐💐සුබ පතනවා අක්කිට තවත් බොහෝ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න💐💐

  • @textilewithmadu
    @textilewithmadu ปีที่แล้ว +3

    දරුවන් බලාපොරොත්තු වන සියලු දෙනාටම කිරි සිහින ඉශ්ට වෙන්න තිරුපති දෙවිහාමුදුරුවන්ගේ පිහිටෙන් . බුදු සරණින් .🙏

  • @aryauser-rd8qx1ls4o
    @aryauser-rd8qx1ls4o 2 ปีที่แล้ว

    Share kara mn nm. Hari lassanai

  • @nayanimadurasinghe9269
    @nayanimadurasinghe9269 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .. අදහස... හිත ගෝඩාක් දුර ගියා... එදා සිතුන දේවල්.. පුතාලා දෙන්නා කුස දරාගෙන ඉද්දී.. ❤️❤️❤️❤️

  • @upuludaya1289
    @upuludaya1289 7 หลายเดือนก่อน

    Oyage.kada.harima.lassanai.

  • @chemistrywithdilini9365
    @chemistrywithdilini9365 ปีที่แล้ว +1

    අවුරුදු පහක කිරි සිහිනය සැබෑවක් වෙලා අහන්න සිංදුවක් හොයද්දි මේක අහන්න ලැබුනේ..හරියටම 2022 මම pregnant වුන දවස් වලමයි..භාවනාවක් වගේ අදටත් දුවටත් අහන්න දීලා මමත් අහනවා ❤

  • @nimasharishani4171
    @nimasharishani4171 2 ปีที่แล้ว +2

    චූටි පැටියා කුසේ තියාගෙනම මාස හතක් මං මේ සිංදුව නිතරම අහනවා..පැටියත් අහනවා එයාට මේ සිංදුව දැන් හොදට හුරුයි..🤗🤗

  • @nishransi5592
    @nishransi5592 10 หลายเดือนก่อน

    පළවෙනි වතාවට අදයි මේ ගීතය ඇහුවෙ.පද පෙල,තනුව,කටහඩ භාවනාවක් වගේ.පටන්ගැන්මේ සිට අවසානය දක්වාම ඇස් වල කදුලු වලට නිමාවක් තිබුනෙ නෑ.ඉපදිලා මාස තුනෙන් මාව දාල ගිය මගේ පුංචි රෝස මලත්,මගෙ කුසේ දැන් වැඩෙන චූටි පුතාවත් සිහිකරන් ඇහුවෙ.සියලුම අම්මා වරුන්ට මෙම ගීතය උපහාරයක්ම වේවා!!!❤❤

  • @nadeeshawatagoda3598
    @nadeeshawatagoda3598 11 หลายเดือนก่อน +2

    මටත් ආසයි අම්මෙක් වෙන්න . මම වගේම හීන දකින හැම අම්මා කෙනෙක්ටම ඒ හීනය දුර නොවේවා..❤❤❤

  • @shiraninisansala1633
    @shiraninisansala1633 2 ปีที่แล้ว

    Ane harima lassanai mage podi duwata den masa 3i

  • @nilakshianupama6696
    @nilakshianupama6696 2 ปีที่แล้ว +1

    Math asai ikmata ammek wenna. Eth 2parak mage hine boda una.😒😒😒

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 2 ปีที่แล้ว +3

    ප්‍රීති madam ගේ කවි ගීසිතුවිලි කොහොමත් ලස්සනයිනේ..ලස්සනයි...ආදරනීයයි..❤️❤️❤️🌷🌷🌷👍👍👍👍

  • @virginiacarmalin6803
    @virginiacarmalin6803 2 ปีที่แล้ว +1

    ❤️👌

  • @lakeeshanirmali2043
    @lakeeshanirmali2043 2 ปีที่แล้ว +4

    මේ වෙන තෙක් අහන්න ලැබුණු ලස්සනම සින්දුවක් . තෙරුවන් සරණයි

  • @buddhimahadirampela
    @buddhimahadirampela 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනට , හැමදෙයක්ම සාරාංශ කරලා වචන අතරට ගොනු කරලා තියෙනවා... වචන වලට, මිහිරි හඩට සංවේදී වුනා!

  • @jayaminidissanayake7890
    @jayaminidissanayake7890 2 ปีที่แล้ว +4

    ගොඩාක් දැනෙනවා,සියලුම මවුවරුන්ටත් ,මවු පදවිය අපේක්ෂා කරන සොයලුම දෙනාටත් ආශිර්වාදයක්ම වේවා....🙏🙏🙏

  • @nishadicn2191
    @nishadicn2191 2 ปีที่แล้ว +3

    හරීම ලස්සන මුලු හිතම නිවීල යන දරු පැටියා ගැන මහා ගොඩාක් ආදරේ දැනෙන ලස්සන සින්දුවක්......😍😍

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 ปีที่แล้ว +3

    අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ කුසේ සිටිනා කිරි කැටියා සියලු අග පසගයෙන් පරිපූර්ණ ලෝ සතාට සිත සුව සලසන්නෙක්ම වේවා...! සියලුම මව්වරුන්ගේ ලස්සනම සිහිනය සැබෑ වේවා..💙

  • @shanikasatarainghe1405
    @shanikasatarainghe1405 2 ปีที่แล้ว +7

    සන්සාර පුරුද්දට ආවාද දන්නේ නැ
    මවක් වෙනතුරා මට මව් සෙනෙහෙ දැනුනෙ නැ ...🥲❤️❤️

    • @thakshalasuranji9600
      @thakshalasuranji9600 2 ปีที่แล้ว +1

      කොයිදෙසේ කොයිදෙසේ හිටියද දන්නේ නැ..මගේ කුසට එනතුරා ඔබව හදුනන්නේ නැ...
      සංසාර පුරුද්දට ආවද දන්නේ නැ මවක් වෙනතුරා මට මව් සෙනේ දැනුනේ නැ
      මටම අදහනු නොහැකි මගේම ලේ කිරිකර
      විශ්වයේ විශ්මිතම නිම නිමැවුමක්

  • @irashamadushanimadushani8079
    @irashamadushanimadushani8079 3 หลายเดือนก่อน +1

    මටත් මැණිකක් ඉන්නවා එයා මේ ලොකෙට එනකන් අැහුවෙිත් මේ සිංදුව එය දැන් හරි අාසවේ අහනවා

  • @ruwiresh2355
    @ruwiresh2355 2 ปีที่แล้ว +7

    I'm 8 months pregnant now and this is my first baby. Can't wait to feed my baby.. heart is filled with so much love.

  • @rmssrasnayaka4649
    @rmssrasnayaka4649 ปีที่แล้ว

    Ma atulu සියලු අම්මාවරුන්ගේ kirishinaya ikmaninma saba වේවා

  • @lakshikalakshika2301
    @lakshikalakshika2301 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @madusanidilhara7101
      @madusanidilhara7101 2 ปีที่แล้ว

      Waw kiyanna wachana naha.harima lassanai hariyata bawanawak wage.

  • @maleeshaabeysingha102
    @maleeshaabeysingha102 2 ปีที่แล้ว +1

    🥰❤️

  • @sunithasunitha3604
    @sunithasunitha3604 2 ปีที่แล้ว +2

    මගේ රත්තරං පුතාලා දෙන්න දැන් ලොකුයි.නමුත් එ් හැගීම තවම එහෙමමයි.මේ ගීතය අැහෙන විට
    ඉබේම වාගේ මගේ කුසට අත යනවා. හරිම සතුටක් දැනෙනවා.ලෝකවාසි සැමටම තිසරණ සරණයි

  • @Siriwardhna
    @Siriwardhna 2 ปีที่แล้ว +3

    අනේ ගොඩාක් පින් සිද්ද වෙනවා මේ ගිතය නිර්මාණය කලාට❤️