ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ අම්මටත් ළමයි නැතුව අවුරුදු 9 ඉදලා තියනවා. වෛද්‍ය ප්‍රතිකාරත් කරලා ඒත් නැති තැන ඒවත් නවත්තලා අම්මා හිත හදාගෙන ටික කාලයක් ඉන්නකොට, කෙනෙක් කියලා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට භාරයක් උනාට පස්සෙ තමයි මාව ඉපදිලා තියෙන්නෙ. එදා සුජාතා සිටු දේවියට වගේම, මගෙ අම්මටත් දරුඵල ලබා ගන්න පිහිට උන ශ්‍රී මහා බෝ සමිදුන්ගේ හා ජය ශ්‍රී මහා සමිදුගේ පිහිටෙන් දරුඵල බලාපොරොත්තු වන මව්වරුන්ට දරුඵල ලැබේවා 🙏🙏
මටත් ඉන්නව පුතාල දෙන්නෙක්ම ,♥️🤗
😊U😂s
🙏❤
Matath innawa puthala dennek mage pana 🥰🥰🥰🥰q
❤❤❤
සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් ජයසිරි මා බෝධි හාමුදුරුවනේ පිහිටෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා...!!!
Oyage kiri sihina ikmanin saba wai ..budu sarani.oyalata
සිතුම් පතුම් ඉටුවෙවවා
එසේම වේවා!!!...බුදුසරණයි.
@@sadalidewmini7973 බුදු සරණයි ඔයාට
@@sameerasooriyapatabendi9299 බුදු සරණයි ඔයාට
අනේ මටත් සිරිමා බෝ සමිදුගෙ පිහිටෙන් ඉක්මනින් මගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏
අනේ මටත් සිරිමා බෝ සම්දුගෙ පිහිටෙන් ඉක්මනින් මටත් පිරිම් පුතක් ලැබේවා
ඔබේ පැතුම ඉක්මනිම ඉටු වේවා
ඔබේ පැතුම ඉක්මනින්ම ඉටු වේව් මඟ බලාන ඉන්න 🙏
Siri maa bo samidu balayen obeth mageth kiri sihinaya saba වේවා
Pathum ishta wewa💘💘
අවුරුදු පහක් දරුවො නැතුව හිටිය මගෙ අම්මාට මාව දුන්නෙ එ සිරි මහා බෝ හාමුදුරුවෝ තමයි ඒ නිසා මගෙ අම්මා ආසම ගීතය මෙ සින්දුවෙ වචන හැම එකක්ම අද ඒ වගෙම ඉටු වෙලා දරුවො නැති අම්මලටත් සිරි මහා බෝ හාමුදුරුවන්ගෙ පිහිටෙන් දරුවො ලැබේවා !!!!!!!!!!
Mamath ehema thama
you all probably dont give a damn but does someone know a tool to log back into an Instagram account?I was stupid lost the password. I would appreciate any tips you can offer me
එහෙනම් අම්මට පණ වගෙ අදරෙ කරන්න ආගමත් විශ්වාසයෙන් අදහන්න..👍
@@dulikasanjiwani6021 අනිවාර්යයෙන්ම ගොඩක් ස්තූතියි
♥️♥️♥️
මාත් බබාලා පරක්කු නිසා ජය ශ්‍රී මහා බොධියට බාර වුණා. ඊළඟ මාසෙම මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. දැන් මං බණ්ඩි අම්මා කෙනෙක්. පුතෙක් ඉන්නෙ කියලා කිව්වා. මගෙ මැණිකත් සත්පුරුෂ පින්වත් කුමාරයෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දරුවන් පතනා හැම අම්මා කෙනෙක්ගෙම සිහිනය සැබෑ වේවා 🙏
අපිත් කසාද බැදල මුලින්ම සිරිමාබෝදියට ගිහින් මේ සින්දුව මතක් කරල පිරිමි පුතෙක් පැතුව මාස තුනක් යන්නට කලින් අපේ පැතුම ඉටු උනා🙏🙏🙏🙏🙏🙏
තුනුරුවන් සරණයි
mamath asama sinduwa
Thunuruwan saranai
Anee aththamada ehema saba wenawadaa aniwaren
පුතෙක් ඉන්න අම්මෙක් විදියට අනේ මම දුවෙක් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෙන් ඉල්ලුවා මට ලස්සන දූ පැටියෙක් ඉන්නවා. එයට දවස් 45.එයාවත් අරන් මම යනවා මාස 3 පස්සේ... ❤❤
දරුවන් නොමැතිව අසීමිත වේදනාවෙන් මානසික පීඩාවෙන් ඉන්න මං වගේ සියලූම කාන්තාවන්ට පින්වන්ත දරුවන් ලැබේවා.....❤️❤️❤️
ඔයාගෙ ඒ ප්‍රාර්ථනාව පුළුවන් ඉක්මනින්ම ඉෂ්ට වෙන්න ඕනි ❤❤ බුදුසරණයි ඔයාට
ඉක්මණින්ම සිහිනය සැබෑවේවා
පත්තිනි අම්මාගෙ පිහිටෙන් ඔබේ කිරි සිහිනය සැබෑ වෙයි..
Ikmaninma e prarthanawa ishta wewa.. manasikawa watenna epa. Kauru monawa kiwwath. Oyata pinwantha babek labei. E balaporoththuwen inna
ඉක්මනට ඔයාගෙ ප්‍රාර්ථනය ඉෂ්ට වේවා ❤❤
මගේ පිරිමි පුතා මගේ කුසට ආවා..සිරිමා බෝ සාමිනි ..බුදුන්ගේ පිහිටෙන්...සෑම දෙවි රැකවරණයෙන්...හැම අම්මා කෙනෙක්ටම ඒ හීනය සෑබෑවක් වේවා..😘😘❤
Thunuruwan saranai siyalu dewi phitien nirogi daru sampathak labewa
❤️❤️😘
අනේ ඒ කිරි සිහිනය සැබෑවේවා 🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤😢
🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙
දරුවන් පතනා සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...🙏🙏
eseema wewa
මට දුවලා දෙන්නෙක් ඉන්නේ ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටෙන් මගේ කුසේ දැන් ඉන්න පැටියා පින්වත් පුත් කුමාරයෙක් වේවා 🙏🙏🙏
එසේම වේවා🙏🙏🙏 ❤❤
daruwa kawuru ipdunath daruwa daruwamai e nisa putha duwa kiyala wisheshayak dakwanna epa 🙂
අනිවාර්යයෙන්ම ඒ පැතුම් ඉටු වේවා....
Matath ahemai
මට ත් දුව ලා දෙන්නෙ ක් ඉන්නෙ .අයෙත් මාස 3 අම්මෙක් මන් මට ත් පිරිමි පුතෙක් ලැබෙවා...🙏🙏🙏🙏🙏සිරිමා බො සාම්නි මට පිරිමි පුතෙක් නැතුවා .. සිරි මා බො සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි ...🙏🙏🙏
අවුරුදු තුනක් බලාගෙන හිටියා ,ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට මගෙ දුක කිව්ව දැන් මන් මාස දෙක ක බන්ඩි අම්මෙක් ,තෙරුවන් සරනින් සුවපත් වේවා
සතුටුයි ,බුදු සරණයි ❤
බුදු සරණයි...පත්තිනි මෑණියන්ගේ පිහිටයි.
ජය ශ්‍රි මහ බෝ සමිඳු පිහිටෙන් මගේ කිරි සිහිනය මෙන්ම පතන හැමෝගෙම කිරි සිහින ඉටු වේවා..
නංගී එ හිනයට උදව් කරන්න පුළුවන්
එසේම වේවා........බුදු සරනයි
ඔබේ පැතුම ඉක්මනින් ඉටුවේවා 💝🙏💝
මම මේක මගේ කුසට දරුවෙක් එන්න ප්‍රාර්ථනා කරන කාලේ ඉදන්ම අහනවා.. පුතෙක් වෙනුවෙන් ගොඩාක් ආසා කලා.. රුවන්වැලි සෑයට බාර වුනා.. ඒ වාගෙම මට මගේ රත්තරන් පුතු මැණික මගේ බණ්ඩියට ඇවිත්.. මගේ මැණික් කැටේට ජයසිරි මා බෝ සමිදුගේ පිහිටයී ආරක්ශාවයී.. සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑවක්ම වේවා❤❤❤
ජය ශ්‍රි මා බෝ හමුදුරුවන්ගෙ පිහිටෙන් මගෙ කුසෙ වැඩෙන දරුව සියලු අගපසඟයන්ගෙන් සන්පුර්ණ ගුනවත් නැනවත් රුමත් අයුශයෙන් වැඩි නිරොගි පින්වන්ත දරුවෙක් වෙවා. සියලු මව් වරුන්ගෙ කිරි සිහිනය ඉක්මනින් සැබැ වෙවා . දරුවන් කුස දරා සිටින සියලු මව් වරුන්ට කුසෙ සිටින දරුවටත් ජය ශ්‍රි මා හමුදුරුවන්ගෙ පිහිටයි
Budusarani
Budusaranai obata, e sihinaya sebe wewa!!!..🙏🙏🙏
අනේ මටත් ජය ශ්‍රී මහා බෝ සමිඳුගෙ පිහිටෙන් නුවණ ඇති රූමත් සත් පුරුෂ පිරිමි පුතෙක් ලැබේවා!!!මගේ පළමු කිරි සිහිනය සැබෑ වේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏
Amen
Aniwren obata esema wewa
ඕන දරුවෙක් හොදය් ගෑනියේ. දුවෙක් ලැබුනොත් තෝ මරන්නද ඉන්නේ
@@cycloneboom1110අම්මෝ 😂
අවුරුදු 7ක කිරි සිහිනය සැබෑ වුනා 🥰.බුදු සමිදුගෙ පිහිටෙන් සෑම අම්ම කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වෙන්න ඕන 🙏
අනේ ඒ බෝධීන් වහන්සේ මටත් පිරිමි පුතෙක්. දුන්නා. මම උන්වහන්සේට මගේ ජීවිතය පූජා කරමි.🙏🙏🙏
අනේ බෝධින් වහන්සෙ මගෙ chanal akata sapkatla denna 🙏🙏🙏
මම මගෙ පුතා කුසේ ඉද්දි ගොඩාක් පින් පිරෙන දේවල් කරා .අද වෙද්දි මගෙ පුතා මම ලග .මේ සින්දුව අහපු වාර ගනන කියන්නවත් මතක නැති තරම්.ප්‍රාර්ථනා කරෙ පින්වත් පුතෙක්.අද ඒ විදිහටම එයා මම ලග ඉන්නව.දරු සිහින දකින හැම අම්මෙක්ටම දරු සිහිනය සැබෑ වේවා......සිරි මහ බෝ හාමුදුරුවනේ .........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිරෝශා විරාජිනියගෙත් කිරි සිහිනය සැබෑ වේවා......
සිරිමා බෝ සාමිනී මම පිරිමි පුතෙක් පැතුවා මගේ ඒ පැතුමත් ඉක්මනින් ඉටුවෙන්න ජයසිරිමා හාමුදුරැවනේ
අනෙ මටත් දරු පටියෙක් ලබෙත්ව .අවුරුදු එක හමරක හිනෙ හැබෑ වේවා.
budu saranai
පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ඔයාට
Ikmantama oyalage heene saba wewa bs
Obe kiri sihinaya ikmanin sebewakma wewa, theruwan saranai
Oyta pinwantha puthek labei
දුවලා දෙන්නෙක් ඉන්න මාත් පුතෙක් ලැබෙනකන් අවු6k හිටියා,සිරි මහා බෝ හාමුදුරැවන්ගේ වගේම රුවන්වැලි සෑ රදුන්ගේ පිහිටෙන් මටත් ඉන්නවා දැන් පුතු පැටියෙක් ,🙏 සෑම දෙනාගේම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
බුදු සරණයි ♥️
මටත් දුවලා දෙන්නෙක් ඉන්නේ දැන් නැවත මා දරු පැටියෙක් කුසේ දරා ඉන්නේ ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටෙන් මාහට කුසේ සිටින පැටියා පින්වත් පුත් කුමරෙක් වේවා 🙏🙏අනේ මටත් ආශීර්වාද කරන්න 🙏🙏පුත් කුමරෙක් ලැබීමට
මාගේ කුසතුල සිටින දරුපැටියාට බුදු සරනයි ,! ජයසිරිමහ බෝ සමිදු පිහිට ලැබේවා!!! කිරිසිහිනයට පෙරුම්පුරනා සිලලුම මව්වරුන්ගේ ඒ උතුම් සිහිනය සැබෑ වේව!!!..කිරිකැටියන් කුසදරා සිටින සියලු මව්වරුන් සුවපත් වෙත්වා!!!🙏🙏🙏සියලු කිරිකැටියන් හට සියලු දෙවියන්ගේ පිහිට,ආරක්ෂාව ලැබේවා,,!!!🙏 බුදු සරනයි!!
තෙරුවන් සරණයි පැටියටයි,ඔයාටයි🙏😊
Mage kuse inna daruwatath jayasirima bo samidu pihitai .anith siyalu dennagema kiri sihine sebe wewa.budusaranai siyalu denatama.
උතුම් මව් පදවිය ප්‍රාර්ථනා කරන අපි වගෙ අයට එ සිහිනය සැබෑ වේවා තෙරුවන් සරණයි
❤❤❤❤
සිරි මා බෝ ස්වාමීන් වහන්සේගෙ පිහිටෙන් මට පිරිමි දරුවෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....🙏🙏🙏🙏
මගේ පුතා හම්බ වෙන්න ඉද්දි මම හැම වෙලේම මේ සිංදුව කියලා අඩලා තියෙනවා.ඒ වගේම මට පුතෙක් ලැබුනා.මගේ පුතා මට ලෝකයක්..
මන් ආසම ටික......."ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි....කොතක් වගේ සතර අතට පෙනෙන්නෙ බැබලෙන්නයි..."මවගෙ හයිය...
👍👍👍
Ane mamath
Matath raththaran pirimi puthea k lebewa 🙏🙏🙏🙏🙏
මගෙත් කැමතිම පද පෙල
Ane math kiri ahara puja karala ruwanwali maha sayatai srimaha bodiyatai daru patiyek labenna kiyala bara wela awa
මටත් ඉන්නවා රත්තරං පුතෙක්. තව පුතෙක් කුසේ දරාගෙන ඉන්නවා. හරිම ලස්සන ගීතයක්.🙏🙏🙏🙏🙏
Nirogi daru upathak lebewa
Magee kusatath raththaran pirimi puthea k lebewa🙏🙏🙏🙏
ඔබේ පැතුම් ඉටු වේවා. මගේ පුතා මට ලැබුණා
Budu saranai
@@sanithuimandiw3744 bs
සියලුම අම්මලාගේ කිරි සිහිනය ජය සිරිමා බෝ සමිදුගේ පිහිටෙන් සැබැ වේවා 🙏🙏ඒ වගේම මගේ කිරි සිහිනයත් ජය සිරි මා බෝ සමිදුගේ පිහිටෙන් සැබැ වේවා.
සිරිමා බෝ සාමිනි පිහිටෙන් මගේ කුසටත් පිරිමි පුතේක් ඇවිත්. මට ගොඩක් සතුටුයි එයා එන්න තව ටික දවසයි. කිරි සිහිනය වෙනුවෙන් බලා සිට්න සියලුම අම්මා වරුන්ගේ ඒ සිහිනය ඉක්මනින්ම ඉෂ්ට වේවා. බුදු සරණයි
Puthek kiyannea henayak wage dukai
අපේ අම්මානම් ගොඩක්ම සතුටුයි කොල්ලෝ හතරයි කෙල්ලෝ දෙන්නයි,..ඒ නිසා දරුවන් ප්‍රාර්ථිත අම්මලාට එක්කෙනෙක් නොවේ දෙන්නෙක් හෝ තුන්දෙනෙක්ම ලැබේවා!..යන්නයි අපේ පැතුම,..
අපිටත් ඉක්මනින්ම පුංචි පුතෙක් ලැබේවා ❤️
එසේම වෙිවා
පැතුම් ඉටුවෙවා
Mage Kiri sihinaya Kawada Haba weda
තෙරුවන් සරණින් ඒ පැතුම ඉක්මනින් ඉටුවේවා 😊🙏🙏
මට කිරි සිහිනය සැබෑ උනා.ජය ශී මහා බෝධින් වහන්සේගේ පිහිටෙන් පුතෙක් ලැබේවා.
සමන් දෙවි රැකවරණයි මගේ රත්තරං පුතාට.හැම අම්ම කෙනෙකුටම පුතු හීනය සැබෑ වේවා ...තෙරුවන් සරණයි ❤❤
මගෙත් පුන්චි කොලු පැටවු දෙන්නෙක් ඉන්නවා...හීන ගොඩක් එක්ක ආදරෙන් ජීවත් වෙනවා ...🧡🧡සියලුම දරුවන් රැක දේවා!!🙏🙏
මටත් ඉන්නේ දුවලා තුන්දෙනෙක්... මාත් හැමදාම මෙම ගීතය අහනවා...
Matath
Oyata.anagatr.putala.tun.danak.labai
ඔයා ප්‍රාර්ථනා කරන්න දුවල තුන්දෙනාට බැනලා තුන්දෙනෙක් නෙමේ තමන්ගේ පුතාලා වගේ පුතාලා තුන්දෙනෙක් ලැබෙන්න කියලා
මමත් ගොඩාක් ආසාවෙන් ඉන්නවා පුතෙක් ලබන්න ලබන අවුරුද්දේ මම ලන්කාවට යනවා මම හැමදාම නිදාගන්න යන්නේ මගේ හිතේ තියන පුතා ගෙ රූපෙ හිතේ මවාගෙන ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ පිහිටෙන් මට සත්පුරුෂ පිරිමි පුතෙක් කුලුදුලේ ලැබේවා!!2021.10.31
ලයාන්විත පද පෙළක්. ලස්සන තනුවක්. හැඟුම්බර ගායනයක්! ඔබතුමීට තෙරුවන් සරණයි! ගීතය අපිට අහන්න සැලස්සුවට බොහෝ පින්!
Thank you
මමත් සිරිමා බෝ සම්දුට අලුත් සහල් පුජා කර මා හට පිරිමි පුතුන් දෙදෙනකුම පැතුවා මාගේ ඒ කිරි සිහිනය සැබෑ වේවා
@@ayeshadilrukshi734 තෙරුවන් සරණින් පැතූ සේම ඉටු වේවා!
හරිම ලස්සනයි ,සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..බුදුසරණයි 🙏♥️
මගෙ කුසෙ සිටින කිරි කටියා පුතෙක් වෙවා
සිරිමහ බෝ සමිඳු පිහිටෙන් මගේ දුවට පිරිමි පුතෙක් ලැබේවා !
රටක් වටින පුතාල දෙන්නෙක් ම මට දුන්නට පිං සිද්ධ වේවා සියලු දෙවි දේවතාවුන්ට. දූ පැටියෙකුත් ප්‍රාර්ථනා කරනව දෙවියනේ මං.
උතුම් ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේ ගේ අනු බවයන් මටත් පිරිමි පුතෙක් ලැබේවා 🙏🙏🙏
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් ලaබුනා.... සිරීපාදෙ වන්දවන්න ලගදිම යනවා....🙏🙏🙏🙏සියලු දෙනාගෙම කිරි සිහිනය ඉටුවේවා....🤰🤰🤰👪
Mata puthala dennek innawa.thawa kenek lagadima enna inne.eyath puthek
ද්‍රොනයක් දාතුන් වහන්සේලා තැන්පත් වු ස්වර්නමාලී මහා සැයේ බලෙන් අනන්තබුදුගුන බලෙන් අංගුලි මාල පිරිත බලෙන් රාහුල මාතා යශොදරා තෙරනින් වහන්සේගෙ ආශිර්වාදයෙන් ඔබත් ඔබේ කුස තුල වැඩෙන දරුවාත් නිදුක් වේවා නීරොගි වෙවා සුව සේ වැඩෙත්වා කිසිදු කරදරයක් වෙදනාවක් උපත්ද්‍රවයක් නොවෙවා පතිනි මැනියන්ගෙ අශිර්වාදය පිහිට අරක්ශාව ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏💐💐💐💐
සිරි මා බෝ සමිදු ගෙ පිහිට මගෙ කුසෙ වැඩෙන දරුවා ට ලැබේවා !
මටත් පුතා ලැබෙන්න ඉද්දි මං මෙ සිංදුව කිහිප වාතාවක්ම හැහැව්වා. ශ්‍රි මහා බෝ සමිදුන් කවුද එක කොහෙද තියෙන්නේ කියලවත් දන්නේ නෑතුව තමයි ම්ං මෙ සිංදුව ඇහුවේ, ඊට පස්සේ අපිට පුතා ලැබිලා අපි අනුරාධපුරයේ වාරිකාවක් ගියා එ වෙලවේ තමයි අපි ශ්‍රි මහා බෝධිය ලගට ගියේ, එ අපි එතනට ගිය පලමු අවස්ථාව. අපේ පුතා ශ්‍රි මහා බෝ සමිදුන්ට මල් පුජා කලා. (අපි කතෝලික )
ශ්‍රී මහා බො සමිදුගෙ පිහිටෙන් මවු පදවිය බලා පොරොත්තු වෙන සියලු දෙනාගෙ එ සිහිනය හැබැවෙවා...
සිරිමා බෝ රඳුන්ගේ සහ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාව යෙන් මා ඇතුළු ඒ උතුම් ප්‍රාර්ථනාව ඇති සියළු මව්වරුන්ගේ සිහින සැබෑ වේවා🙏🙏🙏
මගෙ කුසේ වැඩෙනා පුංචි පැටියා ජය සිරි මහ බෝ සමිදුගෙ පිහිටෙන් නිදුක් නීරෝගී දරුවෙක් ලෙස සියලු අගපසගයන්ගෙන් පිරිපුන් පැටියෙක් වේවා සාධු සාධූ සාධූ ❤
මේ සින්දුව තමයි මගෙ පුතු පැටියා බන්ඩියට ආපු දවසෙ ඉදන් ඇහුවෙ දැන් බන්ඩියට මාස 6ක් මේ සින්දුව අහන්න හැම සැරේකම මගෙ පුතු පැටියා හොදට දගලනවා බන්ඩියේ ඉදන් එයා මේ සින්දුවට ප්‍රතිචාර දෙන්නෙ ඒ විදියට මට පුදුම සතුටක් දැනෙන්නෙ🥰
සිරි මා බෝ සමිදු පිහිටෙන් සියලු මව්වරන්ගේ කිරි සිහින සැබෑ වේවා.. 🙏🙏🙏
සියලුම දෙනාගේ කිරිසිහින පැතුම් සෑබෑවේවා!!!!
ඇතෙක් වගෙ තනි මන්සල බයක් නැතුව යන්නයි................. සිරිමා බො සාමිනි මන් පිරිමි පුතෙක් පැතුවා 💖🥰
හැමදාම ගින්දරින් ඉන්න මටත් සැනසිමක් ලබා දෙන්න සීරිමා බෝ සාමිනි මට දරු පැටියෙක් දේන්නයි .. .
Oyage balaporoththu itu wewa.🙏
ඉක්මනින් ඒ බලාපොරොත්තු ඉටු වේවා..♥️
කිරි ආහාර පූජාවට අලුත් සහල් පුදලා...සිරි මා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා..
මමත් ජයශ්‍රී මහා බෝ සමිදුන් ට භාර වෙලා තමයි මගෙ පුතා මට ලැබුණෙ..සාදු සාදු,
සිරිමා බෝ සමිදුනේ මටත් දරුපැටියෙක් ලැබේවා විශ්ව මාතාවන් සේම මෙය නෙත ගැටෙන ඔබෙත් ආශිර්වාදය ලැබේවා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි..
ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ පිහිටෙන් මට මේ මාසෙම අම්මා කෙනෙක් වෙන්න ආශීර්වාද කරන්න 🙏🙏
සිරිමා බෝ සමිඳු පිහිටෙන් දරුසම්පත් පතනා සියලුම මව්වරුන්ට යහපත් දරුවන් ලැබේවා
මගේ එ් කිරි කැටි සිහිනය සැබෑ වුණා මගේ කිරි කැටි පුතාට සිරි මා බෝ සමිදු පිහිටයි
සිරි මා බෝ සමිදු පිහිටයි
මටත් ලස්සන කිරි සිහිනයක් තිබුනා. ඒ සිහිනය සැබෑ වෙලා මට ලස්සන පුතෙක් ලැබුනා. අද මම ගොඩාක් දුක් විදිනවා තනියම මගේ පුතා හොද මහත්තයෙක් කරන්න. මගේ ලෝකේ අද මගේ රත්තරන් පුතා. මගේ හිත හදන්නේ මගේ පුතා අද. මගේ පුතාට බුදුසරණයි.....!
තෙරුවන් සරණයි ඔබට
උතුම් ජයසිරිමා බෝසමිදුගේ පිහිටෙන් මගේ රත්තරන් පුතු පැටියා මගේ කුසට ආවා..සෑම මවකගේම කුලුදුල් දරු සිහිනය සැබෑවේවා..නිදුක් නිරෝගී පින්වත් සත්පුරුශයන් මේ ලක්දිව බිහිවේවා🙏🏻
😭😭මගේ අම්මා හොස්පිටල් එකේ ජය සිරි මහා බෝදියේ පිහිටෙන් අම්මට හොද wenna🙏
ඉක්මන් සුවය ලැබේවා ඔයාගේ අම්මාට! 🙏
කොහෙවත් බාර නොවී පුතෙක් හම්බ වුනා....මේ සින්දුව ලස්සනයි...ඒක වෙනම කතාවක්
මේ සිංදුව අහන හැම වතාවකම මගේ රත්තරන් පුතාව මතක් වෙනවා.. මගෙ පණට දැන් අවුරුදු 11 ක්..මගේ පස්සෙන් හැම වෙලාවෙම .. මගේ දවසම ගෙවෙන්නෙ එයා එක්ක ❤️❤️❤️
සිරිමා බෝදීයේ පිහෙටෙන් . මට ත් ඉක්මනින් මගේ කිරි සිහිනය සැබැ වෙවා ....
මගෙ කුසේ සිටින දරු පැටියා ආරක්ෂා වේවා.
Thuruwan sranin daru petiyawa araksha wewa
සිරි මහා බෝධින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.........මටත් මගේ පුතා කුසට ආවේ ඒ....බල මහිමයෙන්
අනේ මටත් මාසයක් යන්න කලින් ඔබ වහන්සේ පිරිමි පුතෙක් දුන්නා තව ටික දවසකින් මගේ පැටියා මං ලගට එනවා.
බුදුගුන බලයෙන්....සියලු මවුවරුන්ගේ පැතුම් ඉටුවේවා...කිරි සිහින සැබෑවේවා 🙏
ජය සිරිමා බෝ සමිදු පිහිටෙන් මගේත් කිරි සිහිනය දකින හැම අම්මා කෙනෙක්ගෙමෙයි කිරි සිහිනයත් ඉක්මනින් සෑබෑ වේවා......🙏🙏🙏🙏🙏🙏🙏
Mt mage daruwa lebenna awa dawase idala me sinduwa godak ahuwa....mt kolu petiyek lebuna...dn dawas 4i ❤😊❤😊❤
ඉස්සර අපි ට්‍රිප් එහෙම යනකොට අපේ අම්මා මගෙ දිහා බලාගෙන මේ සිංදුව කියනවා කියල ඉවර වෙද්දින් ඇස්වල කඳුලු පිරිලා තිබුනා මට මතකයි.දැන් තමා තේරෙන්නෙ මාව උස්මහත් කරන්න කොච්චර දුකක් විඳලද කොච්චර මට ආදරේ කරලද කියලා.දැනට උනත් මට දෙවි කෙනෙකුට වගේ සලකන්නෙ මගේ අම්මා.මම ගොඩක් වාසනාවන්තයි මගේ අම්මා තාමත් මේ ලෝකෙ ජීවත් වෙනවා.මගේ අම්මටත් හැම අම්මා කෙනෙකුටෙක්මයි දීර්ඝායු වේවා ♥️🙏
ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අනූභාවයෙන් මට නීරෝගී පින්වත් දරුවෙක් පිලිසිද ගනිත්වා!!!
කිරි ආහාර පූජාවට අලුත් සහල් පුදලා...සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතුන් ලැබුනා ..
සිරිමාබෝ හමුදුරුවන්ගේ පිහිටෙන් අනෙ මටත් පිරිමි පුතෙක් ලැබෙවා හැම අම්මෙක්ගෙම සිහින සැබෑ වේවා 🙏🙏❤
ඒ අතින් අපේ අම්මා නම් ගොඩක් වාසනාවන්තයි.❤️❤️❤️❤️කොල්ලොම 3ක්...මං ඉතින් වැඩිමලා පවුලෙන්..😁
ශෝටි
@Methuni N. ඒක ඇත්ත දුව පුතා වෙනසක් නෑ හැමෝම අම්මලට දරුවො 🥰
@Methuni N. පවුලක්ට පුතෙක් ඉන්න එක ඒ පවුලට ලොකු හයියක්
@Methuni N. දුවල හම්බුනාම පුතාලම ඕනි කියල වෙනස්කම් කරන අයට තමා ඊළඟ ආත්මවල මොකෙක්වත් නැතුව ඉන්නෙ දෙවියො දෙන්නෙ හිතන කෙනා නෙමේ හොදම කෙනා
Matath duwalama dennek enne.puthek kiyanne sebaea nounu hinayak.
ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගෙන් මන් නන් ඉල්ලන්නෙ පිරිමි හෝ ගෑනු හෝ ලමයි ගොඩක් ❤❤❤ ජය ශ්‍රී මහා බෝ සමිදු බෙලෙන් මගෙ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා🙏🙏🙏 ❤❤ මන් වගේම කිරි සිහින බලාපොරොත්තු වෙන හැම අම්ම කෙනෙක්ටම පුළුවන් ඉක්මනින් පිංවන්ත දරු පැටව් උපදීවා 🙏🙏❤❤❤
පුතාලා වගේම නිවසකට දුවලත් ඕනි..අම්මෙක්ට දුව වුනත් පුතා වුනත් ආදරේ සමානයි.සියලු මව් වරුන් වෙන්න පෙරුම්පුරන සැමටම නිරෝගි දරුවන් බිහි වේවා!
අම්මලා පුතාලට වැඩියෙන් ආදරෙයි හැබැයි .🙂👍
👍
හරිම හැගීම්බර ගීතයක්.අහන හැම වෙලේන ඇහැට කදුලක් එනවා. අව්රුදු නවයක් තවමත් මට දරුවෙක් නෑ.❤
මමත් හරි ආසවෙන් බංඩියේ ඉන්න චූටි පුතු පැටියත් එක්ක අහන් ඉන්නවා..❤️💗😘අම්මා කෙනෙක් වීමට පතන සෑම කෙනෙකුගේම කිරි සිහින ඉක්මනින්ම සැබෑ වේවා ජයසිරිමා බෝ සමිදු පිහිටෙන් ❤️💗😘
Ane matath daruwek laba denna..siri maaboo samidu pihitaii ..
දරුවන් ප්‍රාර්ථනා කරන සියළුම අම්මා වරුන්ගෙ සිහිනය සැබෑ වේවා .! 🙏
Hama amma kenekugema kiri සිහිනය saba වේවා ජය sirima bo සමිඳුන් පිහිටයි
දරුවන් නැති සියලුම අම්මලා ගේ කිරි සිහිනය සැබෑ වේවා...දරුවන් කුස දරා සිටින අම්මලාගෙ දරු ගැබ ආරක්ශා වෙවා...
මට දුවලා දෙන්නෙක් ඉන්නේ ජය ශ්‍රී බෝ සමිදුගේ පිහිටෙන් මගෙ කුසේ වැඩෙන පැටියා පුතු පැටියෙක්ම වේවා 🙏🙏🙏
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිටේන් කිරි සිහිනය සෑබෑ වේවා ..
සියලු අමිමා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..!!❤️😍
මට මුලින්ම ලබුනෙ දුවෙක්.දෙවෙනි දරුවා කුසට ආවාම මම ශ්‍රී මහා බෝධ්න් වහන්සේ ගෙන් ඉල්ලුවේ මට පිරිමි පුතෙක් ලැබේවා කියලා.මට පිරිමි පුතෙක් ලබුනා..එයාගෙන් පස්සෙ ත් පිරිමි පුතෙක් ඉන්නවා..ඇත්තටම මට ඇත්තු දෙන්නෙක් වගේ..මට ගොඩක් ආඩම්බරයි ..මන් මේ සින්දුවට ගොඩාක් ආසයි.❤
ඇතෙක් වගෙ තනිමන්සල බයක් නැතුව යන්නයි...කොතක් වගෙ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි...සිරි මා බො සාමිනි මට පිරිමි පුතෙක් දුන්නයි..🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ දරුපැටියා පුතු පැටියෙක් .දළදා සමිදු පිහිට මගෙ දරුවට ලැබේවා ! මම අම්ම කෙනෙක් වෙන්න ඉන්නෙ කියලා දැන ගත්ත මුල් දවස්වල මෙ සින්දුව හැමදාම රෑට අහුවා ...මගෙ පැතුමත් ඉෂ්ට උනා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏jayashi maha bodiyata yanna beri unath hithen giya .wanda prarthana kara 🙏🙏🙏
අනේ සිරිමා බෝ හාමුදුරුවනේ මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ඒ වාගේම දරුවන් නොමැතිව දුක් විදින සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වෙවා🙏🙏🙏🙏🙏🙏🙏😪
කිරි ආහර පූජාවට අලුත් සහල් පුදලාසිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් ලැබුවා.....
ඒ ප්‍රාර්ථනා ව ඉටුවේවා
Matathpirimi puthek lebenna kiyala hemoma prarthana karanna duwala dennek enne
ජය ශ්‍රී මා බෝ සම්දු පිහිටෙන් ,අශිිර්වදයෙන් මටත් පින්වත් ,සත්පුරැෂවත් පිරිමි දරැවෙක් ලැබේවා .......
අනේ මටත් ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිටෙන් පිරිමි පුතෙක් ලබා දෙන්න
සිරිමා බෝ සමිදුගේ පිහිටෙන් මගේ කිරි සිහිනේ සැබෑ වේවා. බුදු සරණයි. 🙏🏻🙏🏻
සිරිමා බෝ සමිඳුගේ පිහිටින් මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑවේවා...
කිරි ආහර පූජාවට අලුත් සහල් පුදලා....සිරිමාබෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා....❤❤❤
අද මගේ බලාපොරොත්තු ඉටු වෙලා මගේ කුසේ ඉන්නෙ පුංචි පුතු පැටියෙක් ගොඩාක් පින් ඒ පැතුම ඒ වගේම ඉටුවීම ගැන
අපේ අම්මටත් ළමයි නැතුව අවුරුදු 9 ඉදලා තියනවා. වෛද්‍ය ප්‍රතිකාරත් කරලා ඒත් නැති තැන ඒවත් නවත්තලා අම්මා හිත හදාගෙන ටික කාලයක් ඉන්නකොට, කෙනෙක් කියලා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට භාරයක් උනාට පස්සෙ තමයි මාව ඉපදිලා තියෙන්නෙ. එදා සුජාතා සිටු දේවියට වගේම, මගෙ අම්මටත් දරුඵල ලබා ගන්න පිහිට උන ශ්‍රී මහා බෝ සමිදුන්ගේ හා ජය ශ්‍රී මහා සමිදුගේ පිහිටෙන් දරුඵල බලාපොරොත්තු වන මව්වරුන්ට දරුඵල ලැබේවා 🙏🙏
මටත් ඉන්නව පුතාල දෙන්නෙක්ම ,♥️🤗
😊U😂s
🙏❤
Matath innawa puthala dennek mage pana 🥰🥰🥰🥰q
❤❤❤
සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් ජයසිරි මා බෝධි හාමුදුරුවනේ පිහිටෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා...!!!
Oyage kiri sihina ikmanin saba wai ..budu sarani.oyalata
සිතුම් පතුම් ඉටුවෙවවා
එසේම වේවා!!!...බුදුසරණයි.
@@sadalidewmini7973 බුදු සරණයි ඔයාට
@@sameerasooriyapatabendi9299 බුදු සරණයි ඔයාට
අනේ මටත් සිරිමා බෝ සමිදුගෙ පිහිටෙන් ඉක්මනින් මගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏
අනේ මටත් සිරිමා බෝ සම්දුගෙ පිහිටෙන් ඉක්මනින් මටත් පිරිම් පුතක් ලැබේවා
ඔබේ පැතුම ඉක්මනිම ඉටු වේවා
ඔබේ පැතුම ඉක්මනින්ම ඉටු වේව් මඟ බලාන ඉන්න 🙏
Siri maa bo samidu balayen obeth mageth kiri sihinaya saba වේවා
Pathum ishta wewa💘💘
අවුරුදු පහක් දරුවො නැතුව හිටිය මගෙ අම්මාට මාව දුන්නෙ එ සිරි මහා බෝ හාමුදුරුවෝ තමයි ඒ නිසා මගෙ අම්මා ආසම ගීතය මෙ සින්දුවෙ වචන හැම එකක්ම අද ඒ වගෙම ඉටු වෙලා දරුවො නැති අම්මලටත් සිරි මහා බෝ හාමුදුරුවන්ගෙ පිහිටෙන් දරුවො ලැබේවා !!!!!!!!!!
Mamath ehema thama
you all probably dont give a damn but does someone know a tool to log back into an Instagram account?
I was stupid lost the password. I would appreciate any tips you can offer me
එහෙනම් අම්මට පණ වගෙ අදරෙ කරන්න ආගමත් විශ්වාසයෙන් අදහන්න..👍
@@dulikasanjiwani6021 අනිවාර්යයෙන්ම ගොඩක් ස්තූතියි
♥️♥️♥️
මාත් බබාලා පරක්කු නිසා ජය ශ්‍රී මහා බොධියට බාර වුණා. ඊළඟ මාසෙම මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. දැන් මං බණ්ඩි අම්මා කෙනෙක්. පුතෙක් ඉන්නෙ කියලා කිව්වා. මගෙ මැණිකත් සත්පුරුෂ පින්වත් කුමාරයෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
දරුවන් පතනා හැම අම්මා කෙනෙක්ගෙම සිහිනය සැබෑ වේවා 🙏
අපිත් කසාද බැදල මුලින්ම සිරිමාබෝදියට ගිහින් මේ සින්දුව මතක් කරල පිරිමි පුතෙක් පැතුව මාස තුනක් යන්නට කලින් අපේ පැතුම ඉටු උනා🙏🙏🙏🙏🙏🙏
තුනුරුවන් සරණයි
mamath asama sinduwa
Thunuruwan saranai
Anee aththamada ehema saba wenawadaa aniwaren
පුතෙක් ඉන්න අම්මෙක් විදියට අනේ මම දුවෙක් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෙන් ඉල්ලුවා මට ලස්සන දූ පැටියෙක් ඉන්නවා. එයට දවස් 45.එයාවත් අරන් මම යනවා මාස 3 පස්සේ... ❤❤
දරුවන් නොමැතිව අසීමිත වේදනාවෙන් මානසික පීඩාවෙන් ඉන්න මං වගේ සියලූම කාන්තාවන්ට පින්වන්ත දරුවන් ලැබේවා.....❤️❤️❤️
ඔයාගෙ ඒ ප්‍රාර්ථනාව පුළුවන් ඉක්මනින්ම ඉෂ්ට වෙන්න ඕනි ❤❤ බුදුසරණයි ඔයාට
ඉක්මණින්ම සිහිනය සැබෑවේවා
පත්තිනි අම්මාගෙ පිහිටෙන් ඔබේ කිරි සිහිනය සැබෑ වෙයි..
Ikmaninma e prarthanawa ishta wewa.. manasikawa watenna epa. Kauru monawa kiwwath. Oyata pinwantha babek labei. E balaporoththuwen inna
ඉක්මනට ඔයාගෙ ප්‍රාර්ථනය ඉෂ්ට වේවා ❤❤
මගේ පිරිමි පුතා මගේ කුසට ආවා..සිරිමා බෝ සාමිනි ..බුදුන්ගේ පිහිටෙන්...සෑම දෙවි රැකවරණයෙන්...හැම අම්මා කෙනෙක්ටම ඒ හීනය සෑබෑවක් වේවා..😘😘❤
Thunuruwan saranai siyalu dewi phitien nirogi daru sampathak labewa
❤️❤️😘
අනේ ඒ කිරි සිහිනය සැබෑවේවා 🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤😢
🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙
දරුවන් පතනා සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...🙏🙏
eseema wewa
මට දුවලා දෙන්නෙක් ඉන්නේ ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටෙන් මගේ කුසේ දැන් ඉන්න පැටියා පින්වත් පුත් කුමාරයෙක් වේවා 🙏🙏🙏
එසේම වේවා🙏🙏🙏 ❤❤
daruwa kawuru ipdunath daruwa daruwamai e nisa putha duwa kiyala wisheshayak dakwanna epa 🙂
අනිවාර්යයෙන්ම ඒ පැතුම් ඉටු වේවා....
Matath ahemai
මට ත් දුව ලා දෙන්නෙ ක් ඉන්නෙ .අයෙත් මාස 3 අම්මෙක් මන් මට ත් පිරිමි පුතෙක් ලැබෙවා...🙏🙏🙏🙏🙏සිරිමා බො සාම්නි මට පිරිමි පුතෙක් නැතුවා .. සිරි මා බො සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි ...🙏🙏🙏
අවුරුදු තුනක් බලාගෙන හිටියා ,ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට මගෙ දුක කිව්ව දැන් මන් මාස දෙක ක බන්ඩි අම්මෙක් ,තෙරුවන් සරනින් සුවපත් වේවා
සතුටුයි ,බුදු සරණයි ❤
බුදු සරණයි...පත්තිනි මෑණියන්ගේ පිහිටයි.
ජය ශ්‍රි මහ බෝ සමිඳු පිහිටෙන් මගේ කිරි සිහිනය මෙන්ම පතන හැමෝගෙම කිරි සිහින ඉටු වේවා..
නංගී එ හිනයට උදව් කරන්න පුළුවන්
එසේම වේවා........බුදු සරනයි
ඔබේ පැතුම ඉක්මනින් ඉටුවේවා 💝🙏💝
මම මේක මගේ කුසට දරුවෙක් එන්න ප්‍රාර්ථනා කරන කාලේ ඉදන්ම අහනවා.. පුතෙක් වෙනුවෙන් ගොඩාක් ආසා කලා.. රුවන්වැලි සෑයට බාර වුනා.. ඒ වාගෙම මට මගේ රත්තරන් පුතු මැණික මගේ බණ්ඩියට ඇවිත්.. මගේ මැණික් කැටේට ජයසිරි මා බෝ සමිදුගේ පිහිටයී ආරක්ශාවයී.. සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑවක්ම වේවා❤❤❤
ජය ශ්‍රි මා බෝ හමුදුරුවන්ගෙ පිහිටෙන් මගෙ කුසෙ වැඩෙන දරුව සියලු අගපසඟයන්ගෙන් සන්පුර්ණ ගුනවත් නැනවත් රුමත් අයුශයෙන් වැඩි නිරොගි පින්වන්ත දරුවෙක් වෙවා. සියලු මව් වරුන්ගෙ කිරි සිහිනය ඉක්මනින් සැබැ වෙවා . දරුවන් කුස දරා සිටින සියලු මව් වරුන්ට කුසෙ සිටින දරුවටත් ජය ශ්‍රි මා හමුදුරුවන්ගෙ පිහිටයි
Budusarani
Budusaranai obata, e sihinaya sebe wewa!!!..🙏🙏🙏
අනේ මටත් ජය ශ්‍රී මහා බෝ සමිඳුගෙ පිහිටෙන් නුවණ ඇති රූමත් සත් පුරුෂ පිරිමි පුතෙක් ලැබේවා!!!මගේ පළමු කිරි සිහිනය සැබෑ වේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏
Amen
Aniwren obata esema wewa
ඕන දරුවෙක් හොදය් ගෑනියේ. දුවෙක් ලැබුනොත් තෝ මරන්නද ඉන්නේ
@@cycloneboom1110අම්මෝ 😂
අවුරුදු 7ක කිරි සිහිනය සැබෑ වුනා 🥰.බුදු සමිදුගෙ පිහිටෙන් සෑම අම්ම කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වෙන්න ඕන 🙏
අනේ ඒ බෝධීන් වහන්සේ මටත් පිරිමි පුතෙක්. දුන්නා. මම උන්වහන්සේට මගේ ජීවිතය පූජා කරමි.🙏🙏🙏
අනේ බෝධින් වහන්සෙ මගෙ chanal akata sapkatla denna 🙏🙏🙏
මම මගෙ පුතා කුසේ ඉද්දි ගොඩාක් පින් පිරෙන දේවල් කරා .අද වෙද්දි මගෙ පුතා මම ලග .මේ සින්දුව අහපු වාර ගනන කියන්නවත් මතක නැති තරම්.ප්‍රාර්ථනා කරෙ පින්වත් පුතෙක්.අද ඒ විදිහටම එයා මම ලග ඉන්නව.දරු සිහින දකින හැම අම්මෙක්ටම දරු සිහිනය සැබෑ වේවා......සිරි මහ බෝ හාමුදුරුවනේ .........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිරෝශා විරාජිනියගෙත් කිරි සිහිනය සැබෑ වේවා......
සිරිමා බෝ සාමිනී මම පිරිමි පුතෙක් පැතුවා මගේ ඒ පැතුමත් ඉක්මනින් ඉටුවෙන්න ජයසිරිමා හාමුදුරැවනේ
අනෙ මටත් දරු පටියෙක් ලබෙත්ව .අවුරුදු එක හමරක හිනෙ හැබෑ වේවා.
budu saranai
පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ඔයාට
Ikmantama oyalage heene saba wewa bs
Obe kiri sihinaya ikmanin sebewakma wewa, theruwan saranai
Oyta pinwantha puthek labei
දුවලා දෙන්නෙක් ඉන්න මාත් පුතෙක් ලැබෙනකන් අවු6k හිටියා,සිරි මහා බෝ හාමුදුරැවන්ගේ වගේම රුවන්වැලි සෑ රදුන්ගේ පිහිටෙන් මටත් ඉන්නවා දැන් පුතු පැටියෙක් ,🙏 සෑම දෙනාගේම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
බුදු සරණයි ♥️
මටත් දුවලා දෙන්නෙක් ඉන්නේ දැන් නැවත මා දරු පැටියෙක් කුසේ දරා ඉන්නේ ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටෙන් මාහට කුසේ සිටින පැටියා පින්වත් පුත් කුමරෙක් වේවා 🙏🙏අනේ මටත් ආශීර්වාද කරන්න 🙏🙏පුත් කුමරෙක් ලැබීමට
මාගේ කුසතුල සිටින දරුපැටියාට බුදු සරනයි ,! ජයසිරිමහ බෝ සමිදු පිහිට ලැබේවා!!! කිරිසිහිනයට පෙරුම්පුරනා සිලලුම මව්වරුන්ගේ ඒ උතුම් සිහිනය සැබෑ වේව!!!..කිරිකැටියන් කුසදරා සිටින සියලු මව්වරුන් සුවපත් වෙත්වා!!!🙏🙏🙏සියලු කිරිකැටියන් හට සියලු දෙවියන්ගේ පිහිට,ආරක්ෂාව ලැබේවා,,!!!🙏 බුදු සරනයි!!
තෙරුවන් සරණයි පැටියටයි,ඔයාටයි🙏😊
Mage kuse inna daruwatath jayasirima bo samidu pihitai .anith siyalu dennagema kiri sihine sebe wewa.budusaranai siyalu denatama.
උතුම් මව් පදවිය ප්‍රාර්ථනා කරන අපි වගෙ අයට එ සිහිනය සැබෑ වේවා තෙරුවන් සරණයි
❤❤❤❤
සිරි මා බෝ ස්වාමීන් වහන්සේගෙ පිහිටෙන් මට පිරිමි දරුවෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....🙏🙏🙏🙏
මගේ පුතා හම්බ වෙන්න ඉද්දි මම හැම වෙලේම මේ සිංදුව කියලා අඩලා තියෙනවා.ඒ වගේම මට පුතෙක් ලැබුනා.මගේ පුතා මට ලෝකයක්..
මන් ආසම ටික.......
"ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි....
කොතක් වගේ සතර අතට පෙනෙන්නෙ බැබලෙන්නයි..."
මවගෙ හයිය...
👍👍👍
Ane mamath
Matath raththaran pirimi puthea k lebewa 🙏🙏🙏🙏🙏
මගෙත් කැමතිම පද පෙල
Ane math kiri ahara puja karala ruwanwali maha sayatai srimaha bodiyatai daru patiyek labenna kiyala bara wela awa
මටත් ඉන්නවා රත්තරං පුතෙක්. තව පුතෙක් කුසේ දරාගෙන ඉන්නවා. හරිම ලස්සන ගීතයක්.🙏🙏🙏🙏🙏
Nirogi daru upathak lebewa
Magee kusatath raththaran pirimi puthea k lebewa🙏🙏🙏🙏
ඔබේ පැතුම් ඉටු වේවා. මගේ පුතා මට ලැබුණා
Budu saranai
@@sanithuimandiw3744 bs
සියලුම අම්මලාගේ කිරි සිහිනය ජය සිරිමා බෝ සමිදුගේ පිහිටෙන් සැබැ වේවා 🙏🙏ඒ වගේම මගේ කිරි සිහිනයත් ජය සිරි මා බෝ සමිදුගේ පිහිටෙන් සැබැ වේවා.
සිරිමා බෝ සාමිනි පිහිටෙන් මගේ කුසටත් පිරිමි පුතේක් ඇවිත්. මට ගොඩක් සතුටුයි එයා එන්න තව ටික දවසයි. කිරි සිහිනය වෙනුවෙන් බලා සිට්න සියලුම අම්මා වරුන්ගේ ඒ සිහිනය ඉක්මනින්ම ඉෂ්ට වේවා. බුදු සරණයි
Puthek kiyannea henayak wage dukai
අපේ අම්මානම් ගොඩක්ම සතුටුයි කොල්ලෝ හතරයි කෙල්ලෝ දෙන්නයි,..ඒ නිසා දරුවන් ප්‍රාර්ථිත අම්මලාට එක්කෙනෙක් නොවේ දෙන්නෙක් හෝ තුන්දෙනෙක්ම ලැබේවා!..යන්නයි අපේ පැතුම,..
අපිටත් ඉක්මනින්ම පුංචි පුතෙක් ලැබේවා ❤️
එසේම වෙිවා
පැතුම් ඉටුවෙවා
Mage Kiri sihinaya Kawada Haba weda
අනේ ඒ කිරි සිහිනය සැබෑවේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණින් ඒ පැතුම ඉක්මනින් ඉටුවේවා 😊🙏🙏
මට කිරි සිහිනය සැබෑ උනා.ජය ශී මහා බෝධින් වහන්සේගේ පිහිටෙන් පුතෙක් ලැබේවා.
සමන් දෙවි රැකවරණයි මගේ රත්තරං පුතාට.හැම අම්ම කෙනෙකුටම පුතු හීනය සැබෑ වේවා ...තෙරුවන් සරණයි ❤❤
මගෙත් පුන්චි කොලු පැටවු දෙන්නෙක් ඉන්නවා...හීන ගොඩක් එක්ක ආදරෙන් ජීවත් වෙනවා ...🧡🧡සියලුම දරුවන් රැක දේවා!!🙏🙏
මටත් ඉන්නේ දුවලා තුන්දෙනෙක්... මාත් හැමදාම මෙම ගීතය අහනවා...
👍👍👍
Matath
Oyata.anagatr.putala.tun.danak.labai
ඔයා ප්‍රාර්ථනා කරන්න දුවල තුන්දෙනාට බැනලා තුන්දෙනෙක් නෙමේ තමන්ගේ පුතාලා වගේ පුතාලා තුන්දෙනෙක් ලැබෙන්න කියලා
මමත් ගොඩාක් ආසාවෙන් ඉන්නවා පුතෙක් ලබන්න ලබන අවුරුද්දේ මම ලන්කාවට යනවා මම හැමදාම නිදාගන්න යන්නේ මගේ හිතේ තියන පුතා ගෙ රූපෙ හිතේ මවාගෙන ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ පිහිටෙන් මට සත්පුරුෂ පිරිමි පුතෙක් කුලුදුලේ ලැබේවා!!2021.10.31
ලයාන්විත පද පෙළක්. ලස්සන තනුවක්. හැඟුම්බර ගායනයක්! ඔබතුමීට තෙරුවන් සරණයි! ගීතය අපිට අහන්න සැලස්සුවට බොහෝ පින්!
Thank you
මමත් සිරිමා බෝ සම්දුට අලුත් සහල් පුජා කර මා හට පිරිමි පුතුන් දෙදෙනකුම පැතුවා මාගේ ඒ කිරි සිහිනය සැබෑ වේවා
@@ayeshadilrukshi734 තෙරුවන් සරණින් පැතූ සේම ඉටු වේවා!
හරිම ලස්සනයි ,සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..බුදුසරණයි 🙏♥️
මගෙ කුසෙ සිටින කිරි කටියා පුතෙක් වෙවා
සිරිමහ බෝ සමිඳු පිහිටෙන් මගේ දුවට පිරිමි පුතෙක් ලැබේවා !
රටක් වටින පුතාල දෙන්නෙක් ම මට දුන්නට පිං සිද්ධ වේවා සියලු දෙවි දේවතාවුන්ට. දූ පැටියෙකුත් ප්‍රාර්ථනා කරනව දෙවියනේ මං.
උතුම් ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේ ගේ අනු බවයන් මටත් පිරිමි පුතෙක් ලැබේවා 🙏🙏🙏
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් ලaබුනා.... සිරීපාදෙ වන්දවන්න ලගදිම යනවා....🙏🙏🙏🙏සියලු දෙනාගෙම කිරි සිහිනය ඉටුවේවා....🤰🤰🤰👪
Mata puthala dennek innawa.thawa kenek lagadima enna inne.eyath puthek
ද්‍රොනයක් දාතුන් වහන්සේලා තැන්පත් වු ස්වර්නමාලී මහා සැයේ බලෙන් අනන්තබුදුගුන බලෙන් අංගුලි මාල පිරිත බලෙන් රාහුල මාතා යශොදරා තෙරනින් වහන්සේගෙ ආශිර්වාදයෙන් ඔබත් ඔබේ කුස තුල වැඩෙන දරුවාත් නිදුක් වේවා නීරොගි වෙවා සුව සේ වැඩෙත්වා කිසිදු කරදරයක් වෙදනාවක් උපත්ද්‍රවයක් නොවෙවා පතිනි මැනියන්ගෙ අශිර්වාදය පිහිට අරක්ශාව ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏💐💐💐💐
සිරි මා බෝ සමිදු ගෙ පිහිට මගෙ කුසෙ වැඩෙන දරුවා ට ලැබේවා !
මටත් පුතා ලැබෙන්න ඉද්දි මං මෙ සිංදුව කිහිප වාතාවක්ම හැහැව්වා. ශ්‍රි මහා බෝ සමිදුන් කවුද එක කොහෙද තියෙන්නේ කියලවත් දන්නේ නෑතුව තමයි ම්ං මෙ සිංදුව ඇහුවේ, ඊට පස්සේ අපිට පුතා ලැබිලා අපි අනුරාධපුරයේ වාරිකාවක් ගියා එ වෙලවේ තමයි අපි ශ්‍රි මහා බෝධිය ලගට ගියේ, එ අපි එතනට ගිය පලමු අවස්ථාව. අපේ පුතා ශ්‍රි මහා බෝ සමිදුන්ට මල් පුජා කලා. (අපි කතෝලික )
ශ්‍රී මහා බො සමිදුගෙ පිහිටෙන් මවු පදවිය බලා පොරොත්තු වෙන සියලු දෙනාගෙ එ සිහිනය හැබැවෙවා...
සිරිමා බෝ රඳුන්ගේ සහ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාව යෙන් මා ඇතුළු ඒ උතුම් ප්‍රාර්ථනාව ඇති සියළු මව්වරුන්ගේ සිහින සැබෑ වේවා🙏🙏🙏
මගෙ කුසේ වැඩෙනා පුංචි පැටියා ජය සිරි මහ බෝ සමිදුගෙ පිහිටෙන් නිදුක් නීරෝගී දරුවෙක් ලෙස සියලු අගපසගයන්ගෙන් පිරිපුන් පැටියෙක් වේවා සාධු සාධූ සාධූ ❤
මේ සින්දුව තමයි මගෙ පුතු පැටියා බන්ඩියට ආපු දවසෙ ඉදන් ඇහුවෙ දැන් බන්ඩියට මාස 6ක් මේ සින්දුව අහන්න හැම සැරේකම මගෙ පුතු පැටියා හොදට දගලනවා බන්ඩියේ ඉදන් එයා මේ සින්දුවට ප්‍රතිචාර දෙන්නෙ ඒ විදියට මට පුදුම සතුටක් දැනෙන්නෙ🥰
සිරි මා බෝ සමිදු පිහිටෙන් සියලු මව්වරන්ගේ කිරි සිහින සැබෑ වේවා.. 🙏🙏🙏
සියලුම දෙනාගේ කිරිසිහින පැතුම් සෑබෑවේවා!!!!
ඇතෙක් වගෙ තනි මන්සල බයක් නැතුව යන්නයි................. සිරිමා බො සාමිනි මන් පිරිමි පුතෙක් පැතුවා 💖🥰
හැමදාම ගින්දරින් ඉන්න මටත් සැනසිමක් ලබා දෙන්න සීරිමා බෝ සාමිනි මට දරු පැටියෙක් දේන්නයි .. .
Oyage balaporoththu itu wewa.🙏
පත්තිනි අම්මාගෙ පිහිටෙන් ඔබේ කිරි සිහිනය සැබෑ වෙයි..
ඉක්මනින් ඒ බලාපොරොත්තු ඉටු වේවා..♥️
කිරි ආහාර පූජාවට
අලුත් සහල් පුදලා...
සිරි මා බෝ සාමිනි මම
පිරිමි පුතෙක් පැතුවා..
Thank you
මමත් ජයශ්‍රී මහා බෝ සමිදුන් ට භාර වෙලා තමයි මගෙ පුතා මට ලැබුණෙ..සාදු සාදු,
සිරිමා බෝ සමිදුනේ මටත් දරුපැටියෙක් ලැබේවා විශ්ව මාතාවන් සේම මෙය නෙත ගැටෙන ඔබෙත් ආශිර්වාදය ලැබේවා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි..
ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ පිහිටෙන් මට මේ මාසෙම අම්මා කෙනෙක් වෙන්න ආශීර්වාද කරන්න 🙏🙏
සිරිමා බෝ සමිඳු පිහිටෙන් දරුසම්පත් පතනා සියලුම මව්වරුන්ට යහපත් දරුවන් ලැබේවා
මගේ එ් කිරි කැටි සිහිනය සැබෑ වුණා මගේ කිරි කැටි පුතාට සිරි මා බෝ සමිදු පිහිටයි
සිරි මා බෝ සමිදු පිහිටයි
මටත් ලස්සන කිරි සිහිනයක් තිබුනා. ඒ සිහිනය සැබෑ වෙලා මට ලස්සන පුතෙක් ලැබුනා. අද මම ගොඩාක් දුක් විදිනවා තනියම මගේ පුතා හොද මහත්තයෙක් කරන්න. මගේ ලෝකේ අද මගේ රත්තරන් පුතා. මගේ හිත හදන්නේ මගේ පුතා අද. මගේ පුතාට බුදුසරණයි.....!
තෙරුවන් සරණයි ඔබට
උතුම් ජයසිරිමා බෝසමිදුගේ පිහිටෙන් මගේ රත්තරන් පුතු පැටියා මගේ කුසට ආවා..සෑම මවකගේම කුලුදුල් දරු සිහිනය සැබෑවේවා..නිදුක් නිරෝගී පින්වත් සත්පුරුශයන් මේ ලක්දිව බිහිවේවා🙏🏻
😭😭මගේ අම්මා හොස්පිටල් එකේ ජය සිරි මහා බෝදියේ පිහිටෙන් අම්මට හොද wenna🙏
ඉක්මන් සුවය ලැබේවා ඔයාගේ අම්මාට! 🙏
කොහෙවත් බාර නොවී පුතෙක් හම්බ වුනා....
මේ සින්දුව ලස්සනයි...
ඒක වෙනම කතාවක්
මේ සිංදුව අහන හැම වතාවකම මගේ රත්තරන් පුතාව මතක් වෙනවා.. මගෙ පණට දැන් අවුරුදු 11 ක්..
මගේ පස්සෙන් හැම වෙලාවෙම .. මගේ දවසම ගෙවෙන්නෙ එයා එක්ක ❤️❤️❤️
සිරිමා බෝදීයේ පිහෙටෙන් . මට ත් ඉක්මනින් මගේ කිරි සිහිනය සැබැ වෙවා ....
මගෙ කුසේ සිටින දරු පැටියා ආරක්ෂා වේවා.
Thuruwan sranin daru petiyawa araksha wewa
සිරි මහා බෝධින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.........මටත් මගේ පුතා කුසට ආවේ ඒ....බල මහිමයෙන්
අනේ මටත් මාසයක් යන්න කලින් ඔබ වහන්සේ පිරිමි පුතෙක් දුන්නා තව ටික දවසකින් මගේ පැටියා මං ලගට එනවා.
Budu saranai
බුදුගුන බලයෙන්....සියලු මවුවරුන්ගේ පැතුම් ඉටුවේවා...කිරි සිහින සැබෑවේවා 🙏
ජය සිරිමා බෝ සමිදු පිහිටෙන් මගේත් කිරි සිහිනය දකින හැම අම්මා කෙනෙක්ගෙමෙයි කිරි සිහිනයත් ඉක්මනින් සෑබෑ වේවා......🙏🙏🙏🙏🙏🙏🙏
Mt mage daruwa lebenna awa dawase idala me sinduwa godak ahuwa....mt kolu petiyek lebuna...dn dawas 4i ❤😊❤😊❤
ඉස්සර අපි ට්‍රිප් එහෙම යනකොට අපේ අම්මා මගෙ දිහා බලාගෙන මේ සිංදුව කියනවා කියල ඉවර වෙද්දින් ඇස්වල කඳුලු පිරිලා තිබුනා මට මතකයි.දැන් තමා තේරෙන්නෙ මාව උස්මහත් කරන්න කොච්චර දුකක් විඳලද කොච්චර මට ආදරේ කරලද කියලා.දැනට උනත් මට දෙවි කෙනෙකුට වගේ සලකන්නෙ මගේ අම්මා.මම ගොඩක් වාසනාවන්තයි මගේ අම්මා තාමත් මේ ලෝකෙ ජීවත් වෙනවා.මගේ අම්මටත් හැම අම්මා කෙනෙකුටෙක්මයි දීර්ඝායු වේවා ♥️🙏
ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අනූභාවයෙන් මට නීරෝගී පින්වත් දරුවෙක් පිලිසිද ගනිත්වා!!!
කිරි ආහාර පූජාවට
අලුත් සහල් පුදලා...
සිරිමා බෝ සාමිනි මට
පිරිමි පුතුන් ලැබුනා ..
සිරිමාබෝ හමුදුරුවන්ගේ පිහිටෙන් අනෙ මටත් පිරිමි පුතෙක් ලැබෙවා හැම අම්මෙක්ගෙම සිහින සැබෑ වේවා 🙏🙏❤
ඒ අතින් අපේ අම්මා නම් ගොඩක් වාසනාවන්තයි.❤️❤️❤️❤️කොල්ලොම 3ක්...මං ඉතින් වැඩිමලා පවුලෙන්..😁
ශෝටි
@Methuni N. ඒක ඇත්ත දුව පුතා වෙනසක් නෑ හැමෝම අම්මලට දරුවො 🥰
@Methuni N. පවුලක්ට පුතෙක් ඉන්න එක ඒ පවුලට ලොකු හයියක්
@Methuni N. දුවල හම්බුනාම පුතාලම ඕනි කියල වෙනස්කම් කරන අයට තමා ඊළඟ ආත්මවල මොකෙක්වත් නැතුව ඉන්නෙ දෙවියො දෙන්නෙ හිතන කෙනා නෙමේ හොදම කෙනා
Matath duwalama dennek enne.puthek kiyanne sebaea nounu hinayak.
ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගෙන් මන් නන් ඉල්ලන්නෙ පිරිමි හෝ ගෑනු හෝ ලමයි ගොඩක් ❤❤❤ ජය ශ්‍රී මහා බෝ සමිදු බෙලෙන් මගෙ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා🙏🙏🙏 ❤❤ මන් වගේම කිරි සිහින බලාපොරොත්තු වෙන හැම අම්ම කෙනෙක්ටම පුළුවන් ඉක්මනින් පිංවන්ත දරු පැටව් උපදීවා 🙏🙏❤❤❤
පුතාලා වගේම නිවසකට දුවලත් ඕනි..අම්මෙක්ට දුව වුනත් පුතා වුනත් ආදරේ සමානයි.සියලු මව් වරුන් වෙන්න පෙරුම්පුරන සැමටම නිරෝගි දරුවන් බිහි වේවා!
අම්මලා පුතාලට වැඩියෙන් ආදරෙයි හැබැයි .🙂👍
👍
හරිම හැගීම්බර ගීතයක්.අහන හැම වෙලේන ඇහැට කදුලක් එනවා. අව්රුදු නවයක් තවමත් මට දරුවෙක් නෑ.
❤
මමත් හරි ආසවෙන් බංඩියේ ඉන්න චූටි පුතු පැටියත් එක්ක අහන් ඉන්නවා..❤️💗😘අම්මා කෙනෙක් වීමට පතන සෑම කෙනෙකුගේම කිරි සිහින ඉක්මනින්ම සැබෑ වේවා ජයසිරිමා බෝ සමිදු පිහිටෙන් ❤️💗😘
Ane matath daruwek laba denna..siri maaboo samidu pihitaii ..
දරුවන් ප්‍රාර්ථනා කරන සියළුම අම්මා වරුන්ගෙ සිහිනය සැබෑ වේවා .! 🙏
Hama amma kenekugema kiri සිහිනය saba වේවා ජය sirima bo සමිඳුන් පිහිටයි
දරුවන් නැති සියලුම අම්මලා ගේ කිරි සිහිනය සැබෑ වේවා...දරුවන් කුස දරා සිටින අම්මලාගෙ දරු ගැබ ආරක්ශා වෙවා...
මට දුවලා දෙන්නෙක් ඉන්නේ ජය ශ්‍රී බෝ සමිදුගේ පිහිටෙන් මගෙ කුසේ වැඩෙන පැටියා පුතු පැටියෙක්ම වේවා 🙏🙏🙏
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිටේන් කිරි සිහිනය සෑබෑ වේවා ..
සියලු අමිමා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..!!❤️😍
මට මුලින්ම ලබුනෙ දුවෙක්.දෙවෙනි දරුවා කුසට ආවාම මම ශ්‍රී මහා බෝධ්න් වහන්සේ ගෙන් ඉල්ලුවේ මට පිරිමි පුතෙක් ලැබේවා කියලා.මට පිරිමි පුතෙක් ලබුනා..එයාගෙන් පස්සෙ ත් පිරිමි පුතෙක් ඉන්නවා..ඇත්තටම මට ඇත්තු දෙන්නෙක් වගේ..මට ගොඩක් ආඩම්බරයි ..
මන් මේ සින්දුවට ගොඩාක් ආසයි.❤
ඇතෙක් වගෙ තනිමන්සල බයක් නැතුව යන්නයි...කොතක් වගෙ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි...සිරි මා බො සාමිනි මට පිරිමි පුතෙක් දුන්නයි..🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ දරුපැටියා පුතු පැටියෙක් .දළදා සමිදු පිහිට මගෙ දරුවට ලැබේවා ! මම අම්ම කෙනෙක් වෙන්න ඉන්නෙ කියලා දැන ගත්ත මුල් දවස්වල මෙ සින්දුව හැමදාම රෑට අහුවා ...මගෙ පැතුමත් ඉෂ්ට උනා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏jayashi maha bodiyata yanna beri unath hithen giya .wanda prarthana kara 🙏🙏🙏
අනේ සිරිමා බෝ හාමුදුරුවනේ මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ඒ වාගේම දරුවන් නොමැතිව දුක් විදින සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වෙවා🙏🙏🙏🙏🙏🙏🙏😪
කිරි ආහර පූජාවට අලුත් සහල් පුදලා
සිරිමා බෝ සාමිනි මම
පිරිමි පුතෙක් ලැබුවා.....
👍👍👍
ඒ ප්‍රාර්ථනා ව ඉටුවේවා
Matathpirimi puthek lebenna kiyala hemoma prarthana karanna duwala dennek enne
ජය ශ්‍රී මා බෝ සම්දු පිහිටෙන් ,අශිිර්වදයෙන් මටත් පින්වත් ,සත්පුරැෂවත් පිරිමි දරැවෙක් ලැබේවා .......
අනේ මටත් ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිටෙන් පිරිමි පුතෙක් ලබා දෙන්න
සිරිමා බෝ සමිදුගේ පිහිටෙන් මගේ කිරි සිහිනේ සැබෑ වේවා. බුදු සරණයි. 🙏🏻🙏🏻
සිරිමා බෝ සමිඳුගේ පිහිටින් මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑවේවා...
කිරි ආහර පූජාවට අලුත් සහල් පුදලා....
සිරිමාබෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා....❤❤❤