ආකර්ෂණ නීතිය නිවරදිව දැනගනිමු - Law Of Attraction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • Law of Attraction
    ආකර්ශනීය නීතිය Masterclass
    පාඨමාලා මිලදී ගැනීමට link එක
    (Here’s the link to purchase the course)
    ramindu-randeni-s-school.teac...
    රමිඳු රන්දෙණි ගැන වැඩි විස්තර,
    ramindurandeni.com/
    Chapters -
    00:00-02:07 -Intro
    02:07-03:10 -Negative law of attraction
    03:10- 07:18 -Scarcity mindset
    07:18-09:09 -Cultural conditioning
    09:09-10:49 -Correct way intro
    10:50-13:00 -Law of Being
    13:01-15:17 -Law of Action
    15:18-17:30 -Visualisation
    17:31-18:20 - Ending note
    #lawofattraction #sinhala #srilanka #ramindurandeni #visualisation #wealth #success

ความคิดเห็น • 632

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  10 วันที่ผ่านมา +5

    Law of Attraction all the secrets
    ආකර්ශනීය නීතිය Masterclass
    පාඨමාලා මිලදී ගැනීමට link එක
    ramindu-randeni-s-school.teachable.com/p/law-of-attraction

  • @preethirankothmudiyanselage
    @preethirankothmudiyanselage 4 หลายเดือนก่อน +68

    මන් low of attraction follow කරා මගේ IELTS Exam එක ලියන දවස් වල.. මන් පොතක හැමදාම මේ සර් කියන විදිහට ලිව්වා මන් ඉස්සර ලිව්වා වගේම මන් ගොඩක් පාඩම් කරා මේ විදිහටම action එක ගත්තා.. අද මන් London , Child psychology degree එකේ second year එක❤

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  4 หลายเดือนก่อน +11

      ඇසීම සතුටක් ♥️.. ස්තුතියි .. සුභ පැතුම් 🙏👍🏻

    • @dulabro845
      @dulabro845 23 วันที่ผ่านมา +1

      Al වලට මට තව මාස 6ක් වගේ තියෙන්නේ..මගේ විබාගෙ පාස් වෙලා...හොද රෑන්ක් එක්ක් දාලා කැම්පස් යන්න ආසයි..කොහොමද ඒකට L O A යොදගන්නේ

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 11 วันที่ผ่านมา +1

      Law කියලා ලියාගන්න දන්නෙ නැති උබ IELTS කලාලු. London ගියාලු. අනේ මන්දා..😂

    • @vanguard200
      @vanguard200 7 วันที่ผ่านมา

      ​@@manulawijesiriwardhana6594🙃

    • @nadeeshaharshani2232
      @nadeeshaharshani2232 4 วันที่ผ่านมา

      Oya karapu widiya kiynna puluwan da tikak

  • @Cp.gaming753
    @Cp.gaming753 10 หลายเดือนก่อน +46

    තමන්ට බලාපොරොත්තු වෙන දෙයක් ලැබිය යුතුමයි කියන වැකිය තමා හිතට වැදුනු තැන....❤️❤️❤️විශ්ව ශක්ති මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

  • @shruthisanulya4946
    @shruthisanulya4946 11 หลายเดือนก่อน +96

    මම ලන්කාවෙ දැකපු හොඳම ආකර්ෂණ නීතිය ගැන ප්‍රායෝගිකව පැහැදිලි කරන video එක ❤Thank you so much sir...

  • @kasunpramodya5993
    @kasunpramodya5993 4 หลายเดือนก่อน +22

    “තමන් බලාපොරොත්තු වෙන දෙයක් ලැබිය යුතුමයි” Thank you so much sir ❤

  • @dewpahasara4424
    @dewpahasara4424 ปีที่แล้ว +21

    අය්යෝ මේ චැනල් එකට මම ඇබ්බැහි වෙලා❤

  • @GanithNavishkaDilhara
    @GanithNavishkaDilhara 11 หลายเดือนก่อน +98

    කොච්චර වීඩියෝ තිබුණත් හොඳම පැහැදිලි කිරීම ලැබුණෙ මෙතනින් ❤️🙏 ස්තූතියි ඔබතුමාට

  • @sandyakumari6189
    @sandyakumari6189 5 หลายเดือนก่อน +11

    අතිශය පිරිසිදු මනැස කින් ඔබ ලබා දෙන මේ මඟ පෙන්වීම පිලිබඳව..පුදුමාකාර ප්‍රසාදයක් තියෙන්නේ...
    මේ ආකර්ෂණ නීතිය ගැන දැනගැනීමට හැකි වුණේ ඔබ තුමාගෙන්...හරීම විද්‍යාත්මක යි.
    ඒ හැම දේම බුදුදහම ට ගලපන අයුරු...හරීම වටිනවා....
    ඔබේ ජීවිත ඉලක්ක වහ වහා ඉටු කර ගැනීමට සොබාදහම නිරතුරුවම ආශීර්වාද කරාවි...
    ඔබට ජය ම වේවා!!!බුදු සරණ යි

  • @menakatharangani1022
    @menakatharangani1022 4 หลายเดือนก่อน +24

    කෙනෙකුගේ ජීවිතයක වටිනාකමක් දන්න, තවකෙකුගේ ජීවිතය ගොඩනගා ගන්න තමන්ගේ දැනුම ලබාදෙන මා මගේ ජීවිතයේ දුටු ඉතාමත් සොදුරුතම මිනිසුන් අතලොස්සක් අතර ඉහලින්ම සිටින කෙනෙක් ඔබ , පැහැදිලි කිරීම ඉතාමත් ඉහලයි.. ඔබට ගොඩාක් ස්තූතී..🎉🙏😊

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว +31

    යමක් නිවැරදිව පැහැදිලිව ඉදිරිපත් කරන්න ඔබතුමාට තියෙන්නේ පුදුම හැකියාවක්. අතිශයෝක්තියක් නැතුව කරන පැහැදිලි කිරිම ගැන බොහෝම ස්තුතියි ඔබතුමාට ✌️
    තෙරුවණ් සරණයි ඔබතුමාට!!!

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  11 หลายเดือนก่อน +4

      බොහොම ස්තුතියි ❤තෙරුවණ් සරණයි 🙏

  • @surangiwijesinghe877
    @surangiwijesinghe877 4 หลายเดือนก่อน +5

    සෑම තරාතිරමක ම කෙනෙක්ට අවබෝධ කළ හැකි වාග් චාතූර්ය ...ඉතාඉහලයි ජය පතනවා..🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 11 หลายเดือนก่อน +28

    පුතේ ඔයාගේ දේශනාව සියලු දෙනාටම දැන ගැනීම නිසා මනසේ තිබෙන යම්කිසි ප්‍රශ්න ඉක්මනින්ම නැති වෙනවා හරි මඟට දෙන උපදෙස් අප නිහතමානිව පිළිගන්නා අතර තව තවත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  11 หลายเดือนก่อน +9

      බොහොම ස්තුති ඔබතුමියගේ ආශීර්වාදයට ❤🙏

    • @r.dthanthirige9370
      @r.dthanthirige9370 11 หลายเดือนก่อน +3

      Sir mn me welawe mn karana bussines eken godak down wela inne eth mn sir kiyana dewal nisa mata aye dinanna puluwan kiyala hithanwa godak wishwasai

    • @pradeepnalaka7298
      @pradeepnalaka7298 4 หลายเดือนก่อน

      Today is a best day

  • @tcgamachchige3498
    @tcgamachchige3498 ปีที่แล้ว +24

    ඔබතුමාගේ වචන මම හොදින් විශ්වාස කරනවා. ඉතාමත් හොද ඇසුරක්. හැම දෙයක්ම මන් අහන්නෙ bike එකෙන් යනගමන් නමුත් ඔබතුමාගේ හඩ මට ඇහෙනවා මදි. තවත් ශබ්දය වැඩි කරන්න පුලුවන්නම් බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @hashantharinduwithanage942
    @hashantharinduwithanage942 11 หลายเดือนก่อน +12

    මම ආකර්ශණ නීතිය යම් තාක් දුරට කරපු කෙනෙක් නමුත් ඔබ තුමා කියපු ඍණාත්මක දේවල් නිසා මට ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව නැති උනා නමුත් අද ඒ දේවල් ටික දැන ගන්න ලැබුණු නිසා මට වඩාත් හොදින් නැවත අලුත් ආරම්භයක් ගන්න පුලුවන් උනා... තමන්ට හිමි විය යුතු දෙයක් කියලා හිතන එක ගොඩක් වැදගත්... බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට ❤

  • @sarathmeddaduwage8397
    @sarathmeddaduwage8397 11 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @RenuSoyisa
    @RenuSoyisa 11 หลายเดือนก่อน

    ඇත්තේම ගොඩක් ස්තුතියි

  • @user-og7xt3qq4n
    @user-og7xt3qq4n หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම් හොඳට තේරෙනව බොහොම ස්තුති 😌😌

  • @sankapramod
    @sankapramod ปีที่แล้ว

    සුපි⁣රිම එකක් ❤

  • @devapriyalahiru8620
    @devapriyalahiru8620 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @samanpriyantha9458
    @samanpriyantha9458 5 หลายเดือนก่อน

    ඔබට බොහොම ස්තුතිය ❤

  • @user-jj2tk2fq2i
    @user-jj2tk2fq2i ปีที่แล้ว +28

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @wijenayakewasanthasarathbandar
    @wijenayakewasanthasarathbandar ปีที่แล้ว

    ස්තුතියි.

  • @anjaladilrani23
    @anjaladilrani23 ปีที่แล้ว +1

    බොහොම ස්තුති 😍🙏

  • @amilasampath3153
    @amilasampath3153 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්.

  • @youcandoit9166
    @youcandoit9166 5 หลายเดือนก่อน

    ස්තුතියි ...

  • @sahasyainstitute8663
    @sahasyainstitute8663 11 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි සර්❤️🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 11 หลายเดือนก่อน

    Thank you ඔබතුමාට

  • @roshantharanga1185
    @roshantharanga1185 4 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත්

  • @anushikaanushi9641
    @anushikaanushi9641 ปีที่แล้ว

    බොහොම ස්තුති

  • @ayomamadushan176
    @ayomamadushan176 7 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි❤

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 ปีที่แล้ว

    තෙරුවන්සරනයි ඔබතුමාට..............!

  • @tharinduperera8000
    @tharinduperera8000 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @prageethweththasinghe7703
    @prageethweththasinghe7703 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඔබට.

  • @lankaranaweera7538
    @lankaranaweera7538 7 หลายเดือนก่อน

    Thanks sir අලුත් දෙයක්

  • @manikedisanayaka389
    @manikedisanayaka389 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි දැනුවත් කලාට

  • @Patapatalokayak9503
    @Patapatalokayak9503 2 หลายเดือนก่อน

    Obata බොහොම ස්තුති❤

  • @akeshu
    @akeshu ปีที่แล้ว

    Thank you so much for discribing.

  • @DevikaPrasadhi-nn2jk
    @DevikaPrasadhi-nn2jk 11 หลายเดือนก่อน +1

    Thanx .....very special points

  • @beautifulsoul9574
    @beautifulsoul9574 ปีที่แล้ว +1

    Great job Sir!💪

  • @ThenukaThenuka-mb8cu
    @ThenukaThenuka-mb8cu 6 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤🎉 ගොඩක් ස්තූතියි විශ්වාසයට

  • @krishmadushka9785
    @krishmadushka9785 11 หลายเดือนก่อน +1

    ස්තූතිය ඔබ තුමාට 🙏🙏🙏

  • @Sachiijayarathne
    @Sachiijayarathne 3 หลายเดือนก่อน +1

    Thank uuu godok watinwa...❤❤

  • @nadeekadilhani5623
    @nadeekadilhani5623 10 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබ තුමාට

  • @inokagamaghe
    @inokagamaghe ปีที่แล้ว

    ස්තුතියි සර් පැහැදිලි කිරීම ගැන .

  • @jayakodyniroshi4094
    @jayakodyniroshi4094 11 หลายเดือนก่อน

    Great! Thank you

  • @udeshisooriyadasa9673
    @udeshisooriyadasa9673 11 หลายเดือนก่อน

    One of the best descriptions...thanks

  • @ravindravijithakumara9170
    @ravindravijithakumara9170 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ‍ට ❤❤

  • @nihalchaminda1550
    @nihalchaminda1550 11 หลายเดือนก่อน

    නියමයි ❤❤❤❤..

  • @rohanponnamperuma9814
    @rohanponnamperuma9814 ปีที่แล้ว

    Greatest coaching I saw

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 ปีที่แล้ว

    ස්තූතියි

  • @chamindaprabath4650
    @chamindaprabath4650 11 หลายเดือนก่อน

    නියම වීඩියෝ එකක්.❤

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 10 หลายเดือนก่อน +1

    සුපිරි

  • @sandalijayawardena6022
    @sandalijayawardena6022 ปีที่แล้ว +1

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්

  • @samindawarnasooriya
    @samindawarnasooriya 4 หลายเดือนก่อน

    ඔබ තුමන්ට ගොඩක් පින් ස්තුතියි 🙏

  • @elanperera7347
    @elanperera7347 11 หลายเดือนก่อน +1

    ඔබතුමාට ජයේන් ජයමවේවා

  • @Skyline1986.
    @Skyline1986. 8 หลายเดือนก่อน

    Nice points thank u..

  • @anuruddakumara4045
    @anuruddakumara4045 11 หลายเดือนก่อน

    🙏 බොහොම ස්තුතියි සර්

  • @user-dc4gq3lp3m
    @user-dc4gq3lp3m 4 หลายเดือนก่อน

    ස්තුතියි 🙏

  • @rivisarabandara5182
    @rivisarabandara5182 ปีที่แล้ว +2

    Well explained .❤ thank you so much.❤

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 4 หลายเดือนก่อน +2

    ගොඩක් ආකර්ෂණ නීතිය සම්බන්ධ වීඩියෝ තිබුනත් ඒක වෙනස් කෝණයකින් දකින්න පුලුවන් විදිහේ වෙනස් සහ බුද්ධිමත් පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබතුමාට.. 🙏

  • @damiya6000
    @damiya6000 ปีที่แล้ว +2

    Thank you universe 🙏

  • @dubaicenter8664
    @dubaicenter8664 5 หลายเดือนก่อน

    ස්තුතියි.හොද පැහැදිලි කිරීමක්.

  • @cosmicenergy887
    @cosmicenergy887 11 หลายเดือนก่อน

    ස්තුතියි

  • @chathuriniyapa691
    @chathuriniyapa691 10 หลายเดือนก่อน

    Thank u sir,great explanation !!❤🙏

  • @9to9salon23
    @9to9salon23 10 หลายเดือนก่อน

    හොදම. පැහැදිලි කිරීමක් ස ර

  • @sisiyik3889
    @sisiyik3889 6 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලි ❤ජය

  • @ishankaishanka8983
    @ishankaishanka8983 ปีที่แล้ว +1

    Thank you Universe 🙏🙏🙏

  • @madu5737
    @madu5737 4 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @sandesh_hasaranga
    @sandesh_hasaranga 10 หลายเดือนก่อน +4

    කියන්න වචන නෑ. සුපිරි❤

  • @niroshishashikala740
    @niroshishashikala740 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති යි සර් ඔබ තුමා ට .............

  • @user-vg8jq8fr7e
    @user-vg8jq8fr7e 6 หลายเดือนก่อน

    බලපු වැදගත්ම වීඩියො එකක් ❤

  • @9to9salon23
    @9to9salon23 10 หลายเดือนก่อน +1

    හොදම. පැහැදිලි කිරීමක් ස

  • @dhanukshaudayangijayakody4179
    @dhanukshaudayangijayakody4179 11 หลายเดือนก่อน

    Thank you very much for your explanation. Good job.

  • @jayanidevika5572
    @jayanidevika5572 ปีที่แล้ว

    ගොඩක් හොඳින් තේරුම් ගත්තා ස්තුතිය ඔබට

  • @gayanliyanage1
    @gayanliyanage1 ปีที่แล้ว +8

    සරලවම තේරුනා සර්... ජය වේවා...👏😎✔♥️

  • @user-uj6jq8lb3b
    @user-uj6jq8lb3b 9 หลายเดือนก่อน +1

    Master god bless you and your journey❤️❤️❤️

  • @UdanaNandun
    @UdanaNandun ปีที่แล้ว +4

    Well explained 🤝

  • @thisarakushan5890
    @thisarakushan5890 4 หลายเดือนก่อน

    ඇත්තටම සෑහෙන දෙයක් දැනගත්තු වීඩියෝ එකක්

  • @pathumdilshan7482
    @pathumdilshan7482 5 หลายเดือนก่อน +4

    මේ ක්‍රමය හරියටම හරී මගේ ජීවිතය තුල මේ විශ්ව ආකර්ෂණ නීතියෙන් වැඩ අරගෙන තියෙනවා . Nagative දේ හිතුනොත් සොරිම තමා . ඒ වගේම visualization එකට යන්න කලින් හිත එක තැනක තියාගන්න ඔනේ . හිත එහෙ මෙහේ ගියොත් ඉවරයි . අනික කලබල වෙන්න හොදම නෑ
    මට ඒ දේ වෙලා තියෙනවා . මං බොහොම ආසාවෙන් ඉන්නවා ඔබ තුමාව හමුවෙන්න . ඒක මගේ ජිවීතයේ විශේෂම අවස්ථාවක් වේවී
    තෙරුවන් සරණයි ඔබ තුමාට ❤❤

  • @sandyagunarathna1136
    @sandyagunarathna1136 10 หลายเดือนก่อน +1

    හොඳම පැහැදිලි කිරීමක් ❤🎉🎉🎉✳️✳️✳️

  • @dasunidulanjalee8524
    @dasunidulanjalee8524 5 หลายเดือนก่อน

    නියමයි 👌 ❤

  • @kandytools6048
    @kandytools6048 11 หลายเดือนก่อน

    අහම්බෙන් දැක්කෙ..........වටිනා විඩියෝ වක්...............❤

  • @nayomidilhani7902
    @nayomidilhani7902 ปีที่แล้ว +3

    Very usefull. Thank you sir🙏

  • @jeewansamankumara6040
    @jeewansamankumara6040 10 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක්.බොහෝම ස්තූතියි.

  • @madhushkadushmantha7250
    @madhushkadushmantha7250 ปีที่แล้ว +1

    Thank you very much sir 🎉🎉🎉💎🏆

  • @thaalamathra
    @thaalamathra 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏❤️
    ජයවේවා!🙏🙏
    බුදුසරණයි!🙏🙏

  • @kalpamadhushan2905
    @kalpamadhushan2905 ปีที่แล้ว +4

    ඉතා හොද පැහැදිලි කිරීමක් ❤ ස්තූති ඔබතුමාට

  • @rosesithara6772
    @rosesithara6772 11 หลายเดือนก่อน +1

    You are explaining to the point..good explanation ..thank you..

  • @kawipinidiya9310
    @kawipinidiya9310 ปีที่แล้ว +1

    Thank you universe ❤🙏
    Thank you sir❤️🙏

  • @nadira8407
    @nadira8407 ปีที่แล้ว +4

    සුබ පැතුම් පරාර්ථය වෙනුවෙන් ඔබෙ කැපවීම වෙනුවෙන්❤😊🙏

  • @user-ky1wf2sg7r
    @user-ky1wf2sg7r 10 หลายเดือนก่อน +1

    Best explane we are happy

  • @Chathuraranasinghe418
    @Chathuraranasinghe418 11 หลายเดือนก่อน +3

    බොහොම පැහැදිලි ඉදිරිපත් කිරිමක්, ඔබතුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙනව!🤛🏼💙

  • @susirawijesingha2532
    @susirawijesingha2532 ปีที่แล้ว +2

    Thank you for excellent explanation very clear and easy to understand ❤❤

  • @Hasitha-Samadara
    @Hasitha-Samadara 11 หลายเดือนก่อน +2

    Thank you so much sir ..your explanation is very clear....

  • @himansadilhari9699
    @himansadilhari9699 ปีที่แล้ว +1

    thank you so much sir...❤️🙏

  • @nevillewijenayake3496
    @nevillewijenayake3496 10 หลายเดือนก่อน

    Very good explain about law of atraction, thank you sir,

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 4 หลายเดือนก่อน

    very scientifically explain, Thank you

  • @ravindulakshan7311
    @ravindulakshan7311 ปีที่แล้ว

    Thanks encourage❤

  • @sahanmax1
    @sahanmax1 ปีที่แล้ว +4

    ඇත්තටම සරලවම තේරුනාඇත්තටම ජය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yx1bc8pn5u
    @user-yx1bc8pn5u 4 หลายเดือนก่อน

    ස්තූතිය 🖤