අම්මා කියන්නේ බඳින්නත් එපා දරුවෝ හදන්නත් එපා කියලා|Anjali Rajkumar |K Sujeewa | Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 452

  • @ru450
    @ru450 2 ปีที่แล้ว +392

    අපේ අම්මත් කියන්නේ එහෙමමයි.සාමාන්‍ය අම්මා කෙනෙක්ගෙන් එහාට ජීවිතේ දැකපු අම්මා කෙනෙක් එහෙම දේවල් කියන්නේ ඇයි කියලා මම හොදින්ම දන්නවා. මතු බුදු වේවා මගේ අම්මා 💗🙏

  • @subodinirmala3529
    @subodinirmala3529 2 ปีที่แล้ว +144

    මම කියන්නෙත් ඒකම තමයි . මම දන්න හැම කෙල්ලෙකුටම කියනේ බදින්න එපා. නොබැද හිටියත් ජීවිතේ වරද්ද ගන්න එපා. ගෑනියෙක්ට ජීවිතේ ගෙවන්න පිරිමියෙක් ඕනෙ නෑ. හරිම නිදහස්. පුලුවන් තරම් පිං කරලා , මේ ජරා මරණ සංසාරේන් එතෙර වෙන්න මගෙ අක්කලා, නංගිලා, දුවලා. ❤️❤️🙏🙏

    • @dilhara2702
      @dilhara2702 2 ปีที่แล้ว +3

      Aniwaren❤️❤️❤️🙏

    • @niroshikanlniroshika8762
      @niroshikanlniroshika8762 2 ปีที่แล้ว +3

      Athtamai

    • @dinidifonseka4794
      @dinidifonseka4794 2 ปีที่แล้ว +4

      Math e kathawata ekagai.mn mage duwata marry krnna denneth ne

    • @chandrikaab3048
      @chandrikaab3048 2 ปีที่แล้ว +4

      මේ බියකරු සසර කෙටි කරගන්න...කුසල්ම රැස්කරන්න...තනිකම තමයි එයට රුවන් දොරටුව....අසීරුයි..ඒත් අතිසාර්තකයි....තෙරුවන් සරනයි....🙏🙏🙏🙏🙏🙏

    • @nisansalaranasinghe7276
      @nisansalaranasinghe7276 ปีที่แล้ว +3

      මමත් මගෙ දරුවො තුන් දෙනාටම කියන්නේ කවදාවත් බදින්න එපා කියලා. තනිකම සුන්දරයි. වගකීම් අඩුයි. හරි නිදහස්.

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 2 ปีที่แล้ว +102

    ඔයා හරිම ෂෝක් අන්ජලී. ඔහොම නෝමල් සැහැල්ලුවෙන් තමයි ජිවිතේ ගෙනියන්න ඕනේ. එතකොට ජිවිතේ මල් අම්මා ඉන්න කන්. සුබ පැතුම් ඔයාට 🌹

  • @trabebexx3213
    @trabebexx3213 2 ปีที่แล้ว +212

    සමහරු ලග තියන ලොකු කම නෑ.....එයාගෙ open කම මෙතනත් ඒ හා සමානයි....💕ලස්සනයි....

    • @tharangaanuska6169
      @tharangaanuska6169 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම open හැමදේම kata කරන boru posh nati පොළව enna ganu ළමයෙක් mama හරිම ආසයි ආදරෙයි

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +125

    කේ සුජීවා මහත්මිය වගේම ඇයගේ දුවලා දෙන්නා හරිම හොදයි නිහතමානී දරුවෝ දෙන්නෙක් එයාලා ලග ආඩම්බර කම නැ. කලා කාරයෝ උනහම එහෙම තමා ඉන්න ඕනේ. ආදරෙයි ගොඩක් සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි. 🙏🌹❤️

    • @Trueaussiespirit
      @Trueaussiespirit 2 ปีที่แล้ว

      සිංදුවක් දෙකක් කීවට කලාකාරයෝ වෙන්නේ නැහැ.

  • @nalikadayananda8380
    @nalikadayananda8380 2 ปีที่แล้ว +93

    අපේ අම්මත් අපිව හදලා එදා දුක් වින්දා.අපි පොඩි නිසා අපිට අපේ අම්මා දුක් විදිනවා කියල අපිට තේරුණේ නැ.අපේ අම්මත් කිව්වනම් පුතේ ජීවිතය කියන්නේ දුකක් බදින්න නම් එපා කියලා ඇත්තෙන්ම බදින් නැ .බැදීම මහ දුකක් ඒක මැරෙන කම්ම විදවීමක්😒😥

    • @shanikaseedavi1457
      @shanikaseedavi1457 2 ปีที่แล้ว +6

      ඒකනම් ඇත්ත

    • @Trueaussiespirit
      @Trueaussiespirit 2 ปีที่แล้ว +6

      ඒක වෙන්න ඇති අම්මා දෙතුන් දෙනෙක් එක්කම හිටියේ බදින්නේ නැතුව. දුවටත් කියන්නේ එහෙම වෙන්න ඇති බදින්න එපා හැබැයි කීප දෙනෙක් අල්ලගෙන සූරං කාපං ඊට පස්සේ අයින් වෙලා ජොලියේ ඉදපන් කියලා

    • @Trueaussiespirit
      @Trueaussiespirit ปีที่แล้ว

      @caliguwen Oh your character is coming out.

    • @arunakodagoda9068
      @arunakodagoda9068 2 หลายเดือนก่อน

      hamuduruwo paw..

  • @liyanaxoxo7406
    @liyanaxoxo7406 2 ปีที่แล้ว +21

    මමත් මගේ දුවලට කියන්නේ එහෙම තමයි කවද හරි.. විවාහය දරුවන් හැදීම කියන්නේම දුකක්..

  • @samanmalikulathunga5906
    @samanmalikulathunga5906 2 ปีที่แล้ว +22

    අම්මා ජීවත්ව ඉන්න කාලෙදි තමයි අම්මව අගය කරන්න ඕන......ඔයා හරිම හොද දරුවෙක්...........❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️☺️

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +9

    ඇත්ත බදින එක ළමයින් ලැබිම දුකක් ඔබේ මව නිවැරදියි . ඔබට මවට ලහිරු ට හා සියලුම දෙනාටම ජය වේවා 🙏 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤

  • @monalijansz
    @monalijansz 2 ปีที่แล้ว +30

    K. Sujeewa මහත්මිය සහ දුවලා දෙන්නා ගොඩක් නිහතමානී, ගොඩක් ආදරේ කරන පවුලක්❤️

    • @socloseto3933
      @socloseto3933 2 หลายเดือนก่อน

      අයියෝ සංසාරේ ඇස් ඇරලා බලපන්
      පාතාලය සමග සැලසුම් කර මහානාම හිමියන් ගාථනය කරපු හැටි මුදල් මංකොල්ල කෑව වාහනය ගේවල්

  • @thusithafrenendo2111
    @thusithafrenendo2111 2 ปีที่แล้ว +19

    ආසම කෙනෙක් අංජලි 😍බොරු සෝබන නෑ හැම තැනකම තමන්ගේ විදියට ඉන්නවා 🙂ආදරෙයි ❤️

  • @mareenadeepika881
    @mareenadeepika881 2 ปีที่แล้ว +32

    මං ආසම චරිතයක් .....එයා හරිම ලස්සනයි ❤️😍🤗🥰 ❤️😍

  • @MALRASITV
    @MALRASITV 2 ปีที่แล้ว +35

    අදනම් අම්මා වගේමයි මූණ මට පේන්නේ 🥰

  • @ඕපදූප-ග5ත
    @ඕපදූප-ග5ත 2 ปีที่แล้ว +37

    ශිහාන් අයියාගේ interview ekak dnnako🥺❤️

  • @sansasiriwardana72
    @sansasiriwardana72 2 ปีที่แล้ว +140

    Financial independent නං කසාද බදින්න ඕන නෑ. තනියම earn කරං සල්ලි වියදං කරලා ලස්සනට ඉන්න girl කෙනෙක් දිහා ලංකාවෙ බලන්නෙ prostitute කෙනෙක් ගානට දාලා. තනියම ඉන්නවා කියන එකම ලොකු challenge එකක් ගොඩක් අයට කරන්න අමාරු ඒත් හොදම තීරණයක් 🧡🧡

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +23

    ජොලියෙන්ම ඉන්න නිහතමානී චරිතයක් අංජලි අක්කා ❤️❤️

  • @dineshbro868
    @dineshbro868 2 ปีที่แล้ว +66

    කවුරු මොනව කිව්වත් මම හරි කැමති පවුලක්... අම්මල දුවල ඉන්නෙ යාළුවො වගේ

  • @mudaligepriyanka3038
    @mudaligepriyanka3038 2 ปีที่แล้ว +24

    ලස්සනයි අද වැඩ සටහන අන්ජලී නංගි නිසා. බුදුසරණයි නංගි ඔයාලා හැමෝටම.

  • @dreamlife8312
    @dreamlife8312 2 ปีที่แล้ว +89

    අපේ අම්මත් කියන්නෙ එහෙමම තමයි , ජීවිතේ සැබෑම දැක්ක මිනිස්සු බැදීම් එක්ක ඔට්ටු වෙන්න කැමති නෑ , මමනම් දකින්නෙ ඒක,

    • @Lgo-d6g
      @Lgo-d6g 2 ปีที่แล้ว +2

      Aniwa 👍

    • @nalikadayananda8380
      @nalikadayananda8380 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤️‍🔥

  • @unisansalaunounpuponuoill3872
    @unisansalaunounpuponuoill3872 2 ปีที่แล้ว +25

    ඇත්තටම ජිවිතේ විදින කෙල්ලෙක්

  • @athuperera8800
    @athuperera8800 2 ปีที่แล้ว +30

    Sweet, genuine, simple, adorable and such a loving personality. This planet does not need more "successful people"... it needs more gentle hearts and lovely people like you. Warm wishes, blessings and oceans of love to you, amma and nanga. Stay safe. Budusaranai 🧡 !

  • @madumajula804
    @madumajula804 2 ปีที่แล้ว +28

    පුදුම ආදරයක් අමිමට තියෙන්නෙ අමිමේ සතුටු වෙන්න ඔයාගේ මහන්සියේ පුතිපලයයි මේ🌻🌻🌻

  • @erandidilhara1537
    @erandidilhara1537 2 ปีที่แล้ว +29

    ගොඩක් ආදරේ කරන නිහතමානී අම්මා කෙනෙක් සහ දියණියන් දෙදෙනෙක්.හැමදාමත් සතුටින් ඉන්න

  • @piuminishara2910
    @piuminishara2910 2 ปีที่แล้ว +16

    ජීවිතේ විදින ම්නිස්සු ❤️මං හරිම ආදරේයි තුන්දෙනාටම❤

  • @MALRASITV
    @MALRASITV 2 ปีที่แล้ว +27

    අපේ අම්මත් මට කියලා තියනවා මහණ වෙන එක තමා ජිව්තේ හරිම මාර්ගය කියලා 🙏

    • @nalikadayananda8380
      @nalikadayananda8380 2 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්ම බැදීම් කියන්නෙ දුක් ගොඩක් 😥

    • @MALRASITV
      @MALRASITV 2 ปีที่แล้ว +3

      @@spr1692 🙏🙏 තෙරුවන් සරණයි

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +1

      🤔🤔😐🙏🇦🇪🇱🇰

    • @MALRASITV
      @MALRASITV 2 ปีที่แล้ว

      @@aishadeen1140 🙏🙏

    • @dilhara2702
      @dilhara2702 2 ปีที่แล้ว +5

      මට තාම 20යි..මාත් දවසක සල්ලි ටිකක් එකතු කරන් යනවා අම්ම එක්කම මහන දිවියට..

  • @kumi5424
    @kumi5424 2 ปีที่แล้ว +11

    හරිම ජොලියෙන් ඉන්න කෙනෙක් (තුන් දෙනාම )
    Mama කැමතිම කලා පව්ලක්, බුදුසරණයි 🙏🏿

  • @නිකිණි
    @නිකිණි 2 ปีที่แล้ว +1

    ලස්සන දුවෙක්.ආසයි කතාකරනවා අහගන ඉන්න . ඔයා හිනාහවෙනකොට අපිත් හිනහ වෙනවා .හිනාව කතාව සුජීවා මහත්මියගේ වගේමයි .සුජීවාට ලස්සන හොද දූලා දෙන්නෙක් ඉන්නවා .හරිම අව්‍යාජයි.❤️❤️

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +19

    එයා නම් හරිම ශෝයි ❤️

  • @Achini993
    @Achini993 2 ปีที่แล้ว +10

    අපේ අම්මත් ඒදේ කිව්වා .ඒ එයාලා විදපු දෙයක් නිසා .අපි නොකිව්වට ඕනෙම පවුල් ජීවිතයක සැගවිච්ච දෙයක් තියෙනවා 😅

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว +3

    ඔයා හරිම අවන්කයි එක නිසා තමයි ඔයලාගේ පවුලට හරි යන්නෙ ඔයාගේ අම්මා කතා කරනකොට කිසිම සෝබනයක් නැ හරිම අවන්කව කතා කරන්නෙ හරිම හොද පවුලක්‌ මම හරිම ආදරෙයි සතුටින් ඉන්න ජේසූ පිහිටයි 🙏🙏🙏🙏🙏❤️

  • @Adelaide-hub
    @Adelaide-hub 2 ปีที่แล้ว +64

    මං මගෙ චූටි දුවට කියන්න ඉන්නෙත් ඒකමයි කවදහරි! බදින්නත් එපා, ලමයි හදන්නත් එපා, ඒක නිදහස, සතුට නැතිවීමක්! Enjoy life to the fullest the way you want!

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว +1

      @Inoka Damayanthi අනිවාර්යයෙන්ම 👍👍👍

    • @bpathirana1552
      @bpathirana1552 2 ปีที่แล้ว +4

      Aniwaryenma.. mamath mage duwage oluwata daanne neha meh wayasata kalin bandinna one.. ko lamai hadanne nedda gaga..gehanu lamainge jeewitha godaak winasa wenne duk windinne meh bandina eka aniwaryai..pirimiye one.. mma kenek wennama one kiyana dewal podi kaale indan watema inna aya oluwata daana nisai..

    • @Adelaide-hub
      @Adelaide-hub 2 ปีที่แล้ว +7

      @Inoka Damayanthi මගෙ දුවගෙ සතුට වැඩියෙන්ම දකින්න කැමති කෙනා මම. මටයි ජීවිතේ එයාට වඩා අත්දැකීම් තියෙන්නෙ. ජීවිතේ දිග පලල දන්නෙ නැති එයාට යාලුවෙක්, අම්මෙක් වගේ ඒවගෙ බරපතළකම කියල දෙන්න මට අයිතියක් නැත්නම් කාටද තියෙන්නෙ? ඒ හැම දේම එයාට කියල දෙන්න ඕනි. හැබැයි එයා තමයි එයාගෙ ජීවිතේ තීරණ ගන්නෙ. ඒත් මං එයත් එක්ක කරන කතා බහ එයා ලෝකෙ දකින විදිය වෙනස් කරාවි. මගෙ අම්මා මට කියල නොදීපු ගොඩක් දේවල් මං මගේ දුවට කියල දෙනවා. ඒ හැම දේම එයාට හරි වයසට හරි තීරණ ගන්න බලපෑමක් වේවි. අංජලී ලස්සනට ජීවිතේ තේරුම් අරන් තියෙනවා. ඒ එයාගෙ අම්මා යාලුවෙක් වගේ එයාට ලෝකෙ කියල දෙන නිසා. ඒක ගොඩක් වටිනව දරුවෙක්ට!

    • @Adelaide-hub
      @Adelaide-hub 2 ปีที่แล้ว +11

      @@villagelife5885 ලංකාවෙ බොහෝ කාන්තාවන්ට ජීවිතේ කියන්නෙ ඉගෙනගෙන, රස්සාවක් කරලා, බැදලා, ලමයි හදලා, බනක් බාවනාවක් කරලා, මැරිලා යන එක. ඔය එක step එකක් හරි පැන්නොත් ගෙදරිනුත් pressure කරනවා සමාජෙනුත් pressure කරනවා.
      මගෙ අත්දැකීම් අනුව කාන්තාවකට විවාහ වීම අනිවාර්ය දෙයක් නෙමේ. විවාහය කියන්නෙ team work එකක්. එක්කෙනෙක් කුස්සියෙ මැරෙනකම් උයද්දි අනිත් කෙනා රස්සාවට යන එක නෙමේ team work කියන්නෙ. ලමයෙක්ගෙ මුලු වගකීමම කාන්තාවකගෙ කර පිටටත් ඒ සදහා මුදල් පිරිමියෙක් තනියම හොයන එකත් නෙමේ team work කියන්නෙ. ගෑණියෙක් රස්සාවත් කර කර ගෙදර වැඩත් ලමයින්ගෙ වැඩත් කරලා හෙම්බත් වෙන එක නෙමේ ජීවිතේ කියන්නෙ. ඒ ජීවිතේ සතුටක් නෑ. ඒක තේරුම් ගන්න බැරි ගෑණු පිරිමි විවාහ වෙනව කියන එකම දුක් ගොඩක ආරම්භයක්. ඊටත් ව්ඩා විවාහය අනිවාර්යයි කියල හිතන සමාජයක ජීවත් වීම කරුමයක්!
      කාන්තාවකට විවාහ නොවී උනත් ජීවිතේ enjoy කරන්න පුලුවන්. ඒකට අද්‍යාපන, ආර්ථික ශක්තිමත් බව හා හොඳ පෞර්ෂයක් ඕනි. අම්මා කෙනෙක්ට පුලුවන් දුවෙක් ඒ තැනට ගේන්න! අනික විවාහයට වයස් සීමාවක් නෑ.
      තමන්ට හොඳයි කියල හිතෙන වයසෙදි ඕනි නම් විවාහ වෙන්න පුලුවන්. ඒක අවුරුදු 30, 40, 50 නැත්නම් 80 වෙන්නත් පුලුවන්. කොහොමත් ජීවිතේ ගැන යම් අවබෝධයක් හෝ ලැබෙන්න 30 පනින්න ඕනි!

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว +2

      @@Adelaide-hub මං කිව්වේ එහෙම නෙවෙයි ඩියර් කාන්තාවක් උනාම බදින්නම ඕනේ නෑ එයාගෙ කැමැත්ත අනුව තීරණ ගන්න පුළුවන් විවාහය ගැන බිය ඇති කීරීම වරදක් ඔයාට සාර්ථක විවාහ ජීවිතයක් නොලැබුනාට ඔයාගේ දුවට එහෙම නොවෙන්න පුළුවන්, මං හිතන විදියට.. ඔයාගේ දුව විවාහ වෙන්න කැමති නම් ඔයා ඒකට බලපෑම් කරන්න එපා එයාලගේ ජීවිතනේ එයාට විවාහය ගැන අවබෝධ කරන්න ජීවිත ගැන කියලා දෙන්න අනේ වැරදියට හිතන්න එපා මටත් මේවා අදාල නෑ ඔයාලගේ ජීවිතනේ.. ඔයාගේ දුවට වයස කීයද දුව විතරද ඉන්නේ ? මටත් චුටි දුවෙක් ඉන්නවා අවුරුදු 3යි මම නම් තාම එයාගේ විවාහයක් ගැන හිතලවත් නෑ

  • @wilmaekanayake9287
    @wilmaekanayake9287 2 ปีที่แล้ว +1

    very open minded..down to earth ...sweet girl ...two girls and their mom live a happy and enjoyable life..

  • @abcd19898
    @abcd19898 2 ปีที่แล้ว +4

    අම්මා ගොඩාක් බුද්ධිමත් වගේ..එයාට ජීවිතේ ඇත්ත අවබෝදයක් තීනවා.....ඒකයි ඔයාට එහෙම කියන්නේ....❤ඒත් ඔයා කැමති දෙයක් කරන්න...

  • @nimeshasubodhini739
    @nimeshasubodhini739 2 หลายเดือนก่อน +1

    තණ්හා රතී රඟා..මිනී මරු පවූල

  • @Torivegaa78
    @Torivegaa78 2 ปีที่แล้ว +8

    ගෑනු ,ඕපදූප කියන වචන දෙක පටලලා කොල්ලෝ කතා හදනවා නේද.හැබැයි අපේ එදිනෙදා ජීවිතයේ කොල්ලෝ තමා වැඩියෙන්ම අනුන්ගේ ඕපදූප පතුරවන්නෙ. ගෑනුන්ට ලිඳ ලඟ සංගමය අරක මේක කිවුව ගෑනුන්ට වඩා සියදහස් ගුණයකින් වේගයෙන් gossip පතුරවන්න පිරිමින්ට පුලුවන්.

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +2

    මං ආසම චරිතයක් ඇන්ජි අක්කි වගේම සුජීවා අම්මියි චූටුයි ඔයාලා ඔක්කොලාටම ගොඩක් ආදරෙයි

  • @Sewwandi616
    @Sewwandi616 2 ปีที่แล้ว +3

    ආසම family එකක්‌ ජීවිතේ විඳින family එකක් 😍😍😍

  • @silviyakanthi1977
    @silviyakanthi1977 2 ปีที่แล้ว +8

    හරීම හුරතල් කෙල්ලෙක් love you anjali

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 2 ปีที่แล้ว +3

    Hithe ekai Kate ekai neti attama widiyata jiwat wena niyama kellek.man asama kenek..joliye inne..kata karaddi Amma wagemai bashawa hasurawannee...ammage sindu kiyddit Amma wagema lassni... good luck..

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว +69

    ජීනූ ධර්මකීර්ති අක්කිව ගේන්නකෝ අයියේ , ධනාත්මක වීඩියෝ හදන මිනිසුන්වත් ගෙනැල්ලා ඒ ගොල්ලන්ගේ ජීවිත වෙනස් වුණු විදිහ ගැන අහලා සමාජයට ලස්සන පණිවිඩයක් ගේන්නකෝ අනේ, හැමදාමත් කලා ක්ෂේත්‍රයේ අයම විතරයි ඔයා ගෙන්නන්නේ, වෙනසක් කරන්නකෝ අයියේ , හැමදාම එකම ගණයේ අයව ගෙනැල්ලා අපිට haritv එපාම කරවන්න එපා , එක්කෝ වෙනස් චරිත ගෙන්නන්න ඔයා බයයිද ?

    • @hansib298
      @hansib298 2 ปีที่แล้ว +4

      Ane ow gennko

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 2 ปีที่แล้ว +1

    මගේ අම්මාත් එහේම කියනවා දුර හිතලා බලනකොට ඒ කතාව හරි

  • @dnpwarnasooriya5698
    @dnpwarnasooriya5698 2 ปีที่แล้ว +3

    සාම්ප්‍රදායික ගෑණු ළමයින්ගෙන් එහාට ගිහින් මං හිතන්නෙ දැන් ඉන්න ගොඩක් ගෑණු ළමයි මේ තීරණේට ඇවිත් තියනව. Bfලගෙන් වෙන අසාධාරණකමුත් එක හේතුවක් වෙන්න පුලුවන්. ජීවිතේ යම්තාක් දුරකට හෝ අවබෝධයක් ඇතුව වෙන්න පුලුවන්. Financially stable වෙන්න ඕන අනිවාර්යයෙන්ම girl කෙනෙක්. සමාජය තනියම ඉන්න කාන්තාවන් දිහා වැරදියට බලනව. කසාදයක් හරියන්නෙ නෑ කියල කතා හදනව. ඒක හරිම වැරදි. ස්වාධීනව ඉන්නව කියන එක ගෑනු ළමයෙක්ට තියන ලොකුම වත්කම. අලුතින් බැඳීම් ගොඩ ගහගන්නව කියන්නෙ තවත් වගකීම් ගොඩක්. එහෙම බැලුවම තනියම ඉන්න එක ඇත්තටම හොඳ දෙයක්

  • @teclashiromi7668
    @teclashiromi7668 2 ปีที่แล้ว +4

    Anee lahiru oyaa karapu වැදගත් වැඩසටහනක් mey දරුවෝ harima hodai ammatath lamai dennath budu sararanai ♥️♥️♥️🌷🌷🌷

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +6

    පට්ට අනේ ඔයා

  • @tharangaanuska6169
    @tharangaanuska6169 2 ปีที่แล้ว +2

    Ane ow api ආදරෙන් ආසාවෙන් බලාගෙන ennava anji හරිම ආදරෙයි එයාලට අම්මාට rose එයාල හරිම හොඳයි බුදු සරණයි

  • @amenka321
    @amenka321 2 ปีที่แล้ว +6

    She has become just like her mom now 😘same features 😊

  • @teclashiromi7668
    @teclashiromi7668 2 ปีที่แล้ว +2

    Harima lassana වැඩසටහනක් ජයවේවා anjali ♥️♥️♥️🌷🌷🌷

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +2

    good luck very very beautiful good job අංජලී anjali i love you so ❣️👍❣️💯

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +8

    Hi අංජෙලි ඔයා දැක්කා මෙක බලන්න ගත්තේ නියෙමෙටම ඇති පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අංජෙලි ඔයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක්

  • @villagelife5885
    @villagelife5885 2 ปีที่แล้ว +32

    කසාද බදින එක අම්මා කෙනෙක් වෙන එක ගොඩක් දෙනෙක්ට දුකක් වෙන්නේ නොගැලපෙන දෙන්නෙක් විවාහ උනාම,නමුත් කාන්තාවකට පුළුවන් සැමියාට ආදරනීය බිරිඳක් වෙලා ඔහුව හොඳ සැමියෙක් දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් කරන්න ගොඩක් අම්මලා එයාලගේ අද්දැකීම් එක්ක දරුවන්ට විවාහ ජීවිතය ගැන බිය ඇති කරනවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි විවාහ වෙලා අම්මා කෙනෙක් වෙනවා තරම් .........ඒ හැගීම මට කියන්න වචන නෑ... කෙනෙක් අම්මා කෙනෙක් උනාට පස්සේ අම්මා කෙනෙක් නොවුනා නම් හොදයි කියලා කියන්නේ නැති තරම්.....

    • @chayaayeshmi
      @chayaayeshmi 2 ปีที่แล้ว +1

      එකගයි

    • @user-ww5rt5kj4q
      @user-ww5rt5kj4q 2 ปีที่แล้ว +6

      ඒක විවිධාකාරයි. කියන්න බෑ අනාගතය ගැන මිනිස්සු විවිධාකරයිනේ..

    • @nishaliperera7089
      @nishaliperera7089 2 ปีที่แล้ว +5

      ජීවෙතේ තමන්ට ලැබෙන අත්දැකීම් එක්ක ඒක එකිනෙකාට වෙනස් වෙනවා.

    • @dhanushkaherath9287
      @dhanushkaherath9287 2 ปีที่แล้ว +1

      Aniwaryen. Hari kena banda nm ehema hithenne na kawadawath

    • @bhagya753
      @bhagya753 2 ปีที่แล้ว +4

      මගුල තමා🤣

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 5 หลายเดือนก่อน

    Open katha karana lassana hadawathak theyena Anjaliyek me...❤❤❤❤love you so much APE anjali manikaaaaa

  • @prathibasarojani6243
    @prathibasarojani6243 2 ปีที่แล้ว +11

    නිරහංකාර ආසම චරිතයක්.❤️❤️

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +3

    ආදරෙයි අංජලිි .❤❤

  • @manorideepika2149
    @manorideepika2149 2 ปีที่แล้ว +2

    Man asama asama family ekak.adarei anjaleee

  • @niharaanthony7845
    @niharaanthony7845 2 ปีที่แล้ว +2

    Lovely..... down to earth personality ...tc... God bless u...

  • @madusanju5721
    @madusanju5721 2 ปีที่แล้ว +13

    ආදරෙයි අංජලි ලහිරු අයියා ❤❤😘😘

  • @catherinew3409
    @catherinew3409 2 หลายเดือนก่อน

    U3 ❤ dress well.not showing your body.i admire u 3
    Keep it up
    Love u 3 from Canada

  • @rathnayakarathnayaka7886
    @rathnayakarathnayaka7886 ปีที่แล้ว

    ලහිරු කියන්නෙ ගොඩාක් වැදගත් නිවේදකයෙක්. හැමෝම balance එකේ හැම චරිතයක් ම හොදට අවබෝධ කරගෙන් handle කරනවා. ඒත් මේ වගේ පිස්සු බඩු ගේන්න එපා මේකට. මේකිට වඩා කොච්චර වැදගත් මිනිස්සු ඉන්නවා ද

  • @CHAMUNKK
    @CHAMUNKK 2 ปีที่แล้ว +28

    මං ආස කරන පවුලක්❤හැබැයි මෙයාලගෙ ජීවිත කතාම අහල එපා වෙල🥲 වෙන කවුරුවත් ඇත්තෙම නැද්ද ගෙන්නන්න

    • @THELIFe2002.
      @THELIFe2002. 2 ปีที่แล้ว +7

      ඔව් මාත් aasayi ඉගෙන ගත්තු හොද තැනක ඉන්න කෙනෙක්ව doctor , engineer , busnuss karana aya, accountant .wage eka eka igena gaththu උපාධි තියෙන අයගෙ interveiw kranaw nam තවත් හුග්ක් වටිනවා....
      Actors actress singers dancersලගෙ ඒවමනෙ තියෙන්නෙ.

    • @CHAMUNKK
      @CHAMUNKK 2 ปีที่แล้ว +3

      @@THELIFe2002. ඒක නම් ඇත්ත, හැමදාම එකම අයගෙ එකම කතා අහල එපා වෙල🥲 මේ රටේ වටින අදහස් තියෙන වටින අය කොච්චර ඉන්නවද...

    • @vihangiashinshana1884
      @vihangiashinshana1884 2 ปีที่แล้ว +2

      රාජපක්ෂ ෆැමිලිය ගෙන්නන්න කියමුද😅අලුත් අදහස් ගන්න පුලුවන් හැබැයි

    • @CHAMUNKK
      @CHAMUNKK 2 ปีที่แล้ว +1

      @@vihangiashinshana1884 nice idea😂💔

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +3

    my favorite family ... big fan ....💗💗💙💙💐💐💐💐

  • @thamaraperera2496
    @thamaraperera2496 2 ปีที่แล้ว +5

    හරිම adarniya පවුලක් ..stutui..👌👌👌👌❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @mignonnedealwis6172
    @mignonnedealwis6172 3 หลายเดือนก่อน

    Beautiful program with a beautiful girl

  • @nimali6055
    @nimali6055 2 ปีที่แล้ว +5

    ආදරෙයි පවුලේ ඔක්කොම

  • @sandalikaveesha3166
    @sandalikaveesha3166 2 ปีที่แล้ว +2

    “Ammage aduma” … man marry karala inne rata, eth adatath kawruhari lankawen badu monahari ewanna ahuwoth ahannema, ammage adapu nighty ekakhari adumak hari ewanna bahada kiyala… eth tharam eh suwadata man maaarama asai❤️🥺 anjali best of luck dude, love you + your family so much

  • @rashmipriyangani3535
    @rashmipriyangani3535 2 ปีที่แล้ว

    අංජලී අක්කා මරු..❤️

  • @THELIFe2002.
    @THELIFe2002. 2 ปีที่แล้ว +24

    කිප දෙනෙක්ගෙම අම්මල එහෙම කසාද බදින්න ඔනෙ නෑ කියන්ව..අනෙ ඒත් අපෙ අම්ම එහෙම කියන් නෑනේ....අපෙ අම්මා බලෙන් හරි අම්ම අඩලා දෙකක් කරලා හරි මාව බන්දයි....තනියම ඉන්න පුළුවන් කියන අය මොන එහෙකට බදින්න ඔනෙද මන්ද 😭......

    • @vihangiashinshana1884
      @vihangiashinshana1884 2 ปีที่แล้ว +8

      ඒක මෙහෙමයි.කසාදෙන් දුක් විදපු අය තමයි තමන්ගේ දුවටත් එහෙම වෙයි කියලා බදින්න එපා කියන්නේ.කසාදෙ කියන්නේ හැමෝටම දුකක් නෙවෙයි.ඔයාලගේ තාත්තා ගොඩක් හොද ඇති .අම්මට ගොඩක් ආදරේ ඇති.ඒ නිසා කසාදය ගැන අම්මට තියෙන්නෙ ධනාත්මක අදහස්.තනිකඩ ජීවිතේ නිදහස් තමයි ඒත් කසාදයක් නැතුව ජීවිතයක් සම්පූර්ණ වෙන්නෙ නෑ කියලයි මටනං හිතෙන්නේ.අනේ මන්ද මගේ අදහසනං ඒකයි🙄☺️

    • @THELIFe2002.
      @THELIFe2002. 2 ปีที่แล้ว +7

      @@vihangiashinshana1884 ඔව් මම් හැමතිස්සෙම කියන්නෙ ඔක්කොම නෙමෙ ඒත් හුගක් පිරිමි තමන්ගෙ නෝනා ඉද්දි වෙන අය හොයනව.මම් තාම love affairs walata ready නෑ.එක නිසා හැම එකක්ම reject කරනවා..
      ඒත් හුගක් මිනිස්සු අශ්‍රය කරද්දි සමාජය ගැන ඒ දේවල් පෙනව මට...එක නිසා මම හැමදාම සින්ගල් ඉන්නව කියල හිතන් ඉන්නෙ..එත් අම්ම!!! ගෙදරින් පිට සමාජය බැලුවාම නම් පෙන්නෙ කපල් උනොත් දුක් වෙන්න වෙන වෙලාවල් වැඩි වගේ පෙන්නෙ ....ඒත් අම්ම කියන්නෙ එහෙම නෑ හොද අය ඉන්නව අම්ම හොයලා දෙන්නම් කියල 😬.. .
      ..දැන් මිනිස්සු social media fb mssnger imo inster nisa මිනිස්සු කතා බහ කරනව. ඵොන් එකට ඇබ්බැහි වීම නිසා පස්සෙ ඒ chat පවා දුර දිග යනවා...පස්සෙ තමන්ගෙ gf wifeට වඩා පිට අය ලොකු වෙනව...එතන රන්ඩු ඊට පස්සෙ වැරදිම පෙන්නෙ ...ළඟ ඉන්න කෙනාගෙ හොදක් පෙන්නෙම නෑ රන්ඩු..එහෙම සමාජයක් දැන් තියෙන්නෙ ...මිනිස්සු සතුටින් කියල පෙන්නුවට ගෙදරින් පිට සමාජයේ බැලුවාම පෙන්නෙ ඒවා.මොකද හුගක් අය ඒ දුක් මටත් කියනවා.
      ..ඒව ඇහුවාම මට නම් තනියම ඉන්න එක හොදයි කියලා හිතෙන්නෙ(ගැහැනු අයත් එහෙම අය ඉන්නව මම් කියන්නෙ පිරිමි ගැන මොකද මම් girl කෙනෙක් නිසා.. නැත්නම් පිරිමි අය ටිපර් වෙයි😬)

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว +3

      @@THELIFe2002. එහෙම හිතන්න එපා ඩියර් ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි මගේ හස්බන්ඩ් ගොඩක් හොඳ කෙනෙක් මගේ තාත්තා නෑ එයා තමයි මගේ තාත්තා වගේ ආදරෙන් බලාගන්නේ... පෙර කරපු කර්ම අනුව මේ ජීවිතේ දුක සැප විදින්න වෙනවා ....

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว +2

      @@vihangiashinshana1884 👍👍

    • @THELIFe2002.
      @THELIFe2002. 2 ปีที่แล้ว +3

      @@villagelife5885 ඔව් ඒක ඇත්ත .. වෙන්න තියෙන දේවල් වෙයිනෙ .lucky girl.අහන්නත් සතුටුයි ඒවගෙ family අඩුයි දැන් කාලෙ..තෙරුවන් සරනයි🙏🌻 ✨️❤️🌈

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 ปีที่แล้ว

    I do think the other way. Each person id different. Anjali will have a better future if married

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 2 ปีที่แล้ว +2

    බුදුසරණයි !!! නංගී .❤️❤️❤️❤️

  • @ErandaMax-vr4cj
    @ErandaMax-vr4cj ปีที่แล้ว

    Ekanan aththa thamaei . Angali kasada nam thiththaei matath.

  • @renukasamarakoon5720
    @renukasamarakoon5720 ปีที่แล้ว

    කොහොම උනත් ඔයාල නොබැද ඉන්න එක අපරාදෙ. හැමෝටම එකම වාගෙ වෙන්නෙ නැහැ. ලස්සන අනාගතයක් හදාගන්න ගැලපෙනම කෙනා එක්ක. මට දුක හිතුන දුව ඔයා කතා කරන විදියට.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +2

    ආදරණීය දියණියක්..තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤

  • @nipunidissanayaka6269
    @nipunidissanayaka6269 ปีที่แล้ว +5

    බැදල වැඩක් නෑ .බැන්ද කව්රුත් කියනව අහල නෑ මං ඒක සුන්දරයි කියල..

  • @bhagyakalavila6381
    @bhagyakalavila6381 2 ปีที่แล้ว +3

    ආසම චරිතයක්...❤️🔥❤️

  • @chalanimax1891
    @chalanimax1891 2 ปีที่แล้ว

    මම හරිම අදරයි අංජලි ඔයාට ඔයා ළඟ ලොකුකමි නැත ඒ චරතට තමයි මම ඔයා ගොඩක් අදරයි කියන දේ මුනටකියනවා හරම අවංකයි අදරයි පැටියො මම කාටර් ඉන්න ඔයාගේ අමිමිගේ හැමදෙම මම බලනවා දෙවිපිහිටයි

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +28

    අංජලි අක්කත් මං වගේ හිතන්නෙ😃බදින එකනම් ඕනිම නෑ

    • @hashi8776
      @hashi8776 2 ปีที่แล้ว +3

      Ammo mamath .mata dan 28 k.gedarata proposal genawa .mama kamathi naha .dan kasada nm kata krn na gedarin .thaniyama inna eka sanasimak

    • @animalsworld4749
      @animalsworld4749 2 ปีที่แล้ว +1

      ඔව් ආ 😌😌

  • @ruwaniserewardana9081
    @ruwaniserewardana9081 2 ปีที่แล้ว +5

    Anjali akkit adreiiii

  • @thildes4077
    @thildes4077 2 ปีที่แล้ว +1

    Lots of love to you and your loving family 💓

  • @wasanadeeptika945
    @wasanadeeptika945 2 ปีที่แล้ว +5

    මගෙ දෝණිටත් මං කියන්නෙ ඒකමයි එයා ලොකු උනාම

  • @thilinideshani9113
    @thilinideshani9113 ปีที่แล้ว

    👍👍 oyalata theruwan saranai

  • @sudarmadisanayaka6486
    @sudarmadisanayaka6486 2 ปีที่แล้ว +2

    Rose රඟපාන telidraama eke නම මොකක්ද. අනිවාර්යයෙන් බලන්න oni

  • @sureshthusitha7586
    @sureshthusitha7586 2 ปีที่แล้ว

    Anjali oyanam harima sook💕💕💕asama charithayak.asawen beluwe vidio eka👌👌👌oya ada godak lassanai good luck💕💕

  • @ishigirl-ec5sl
    @ishigirl-ec5sl 5 หลายเดือนก่อน

    Amma wagemaoyatath adereyi oyala harima sathutin inne oyalata suba pathanawa 18:48

  • @sewwandikaushalya3234
    @sewwandikaushalya3234 2 ปีที่แล้ว +1

    Ada akki godak ලස්සනයි .♥️😘 adarei godak ..oyala inna vidiyata mn godk asai. Budusaranai 🙏

  • @thilinamadumal3629
    @thilinamadumal3629 2 ปีที่แล้ว +1

    මම kemathima අසම කරන හැමදාම අගය කරන හැමදාම නොදැක enna bari චරිතයක් තමයි anjalie rajkumar .

  • @shiranisenarath204
    @shiranisenarath204 2 หลายเดือนก่อน

    Lahiru please take care of K.Sujeewa and kids.

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว

    Ajanli mama asama kenek. Jaya wewa nangi... Amma nangi oya thun denatama asai ❤️ jesu pihitai.....

  • @RKSRanjanee
    @RKSRanjanee 2 หลายเดือนก่อน +1

    අපිත් දන්නව ඔයාල හොදින් ම රගපාන බව, ආ ටැටු 5ක්, අපි දැක්ක අර ෆේඩ් වෙච්ච් ටැටූ එක. මේ comment delete කරන්න එපා .

  • @siriyalatharathnayaka6783
    @siriyalatharathnayaka6783 ปีที่แล้ว

    සුජීව වගේම දරැ දෙන්නන්ත හරි නිහතමානි අංජු අාදරෙයි

  • @tharindutharindu2856
    @tharindutharindu2856 2 ปีที่แล้ว +2

    Mn harima asai oyta...god bless you ❤❤❤❤❤❤❤

  • @dihanidisna6948
    @dihanidisna6948 2 ปีที่แล้ว

    එයා හෙන ජොලියෙන් ඉන්නෙ .සුපිරි අනේ

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +2

    💕ආදරනීයයි 💕

  • @sandunirashmi2409
    @sandunirashmi2409 2 ปีที่แล้ว

    Anjalee akkyh💝🥺loveUakkiyh,nice,fv ane oy thundena🥺❤

  • @rishadiharshani7525
    @rishadiharshani7525 2 ปีที่แล้ว +1

    දෙතුන් දෙනෙක් එක්ක ගිහින් ජීවිතේ වරද්ද ගත්තම අංජලීගෙ අම්මට එහෙම හිතෙන්න ඇති. එහෙම මිනිස්සු ඉන්නෙ සුලුතරයයි. හොඳ පවුල් ගතකරන මිනිස්සු ඕනෙ තරම් ඉන්නව .

  • @vipulbandara9629
    @vipulbandara9629 2 ปีที่แล้ว +4

    My favorite ❤️

  • @oshanitheekshani5796
    @oshanitheekshani5796 2 ปีที่แล้ว +10

    මගේ අම්මත් මට කියන්නේ මේ හා සමානම දෙයක් ඒත් මට ඕනි දෙයක් කරන්න අවසර දීලා තියෙන්නේ

  • @dreamcart2631
    @dreamcart2631 2 ปีที่แล้ว

    ඔයා වගේ හිතන්නේ මමත් ස්තුතිය ඒ අදහස් දැක්වීමට

  • @sachiniperera5850
    @sachiniperera5850 2 ปีที่แล้ว

    ලස්සන වැදගත් වැඩසටහනක්

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd 2 หลายเดือนก่อน

    ලහිරැත් අහුවුනා

  • @sudathsantha8874
    @sudathsantha8874 ปีที่แล้ว

    .මම කියන්නෙ විවාහ වෙන්න ඕන අංජලි

  • @iroshiiro4599
    @iroshiiro4599 2 ปีที่แล้ว +1

    ව්වාහය කියන්නෙම කරුමයක් තමයි