අපි දෙන්නටම අම්මා දුන්න අලුත් තෑග්ග!! Anjali Rajkumar | K.Sujeewa | Rose Melody

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 525

  • @numayawijesiri3268
    @numayawijesiri3268 2 ปีที่แล้ว +331

    මගේ අම්මා ගැන මන් සතුටු වෙනවා. එයාට පුලුවන් විදිහට එයා හැමදේම මට දෙනවා.. මේ අම්මා එයාට පුලුවන් විදිහට අරන් දෙනවා.. දැක්කාම සතුටුයි ❤️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +179

    **අම්මාගෙයි**
    **අප්පච්චිගෙයි**
    **කටයුතු සේරම කරන**
    **සුජි අම්මා වගේ අම්මා කෙනෙක්**
    **ලබන්න ..අංජු😍😍😍රෝස්**
    **ගොඩක් පින් කරලා තියෙනවාහ්**

  • @menuka3423
    @menuka3423 2 ปีที่แล้ว +45

    ඔයලා තුන් දෙනාට බුදුසරණයි. දෙව් පිහිටයි. ඔය වගේ හැමදාම සතුටින් ඉන්න. ඔය වගේ අම්මා කෙනෙක් ලබන්න ඔයාලා පින් කරන්න ඕනි. ඔය වගේ දරුවෝ ලබන්නත් අම්මා පින් කරලා තියෙනවා. අන්ජලී ඔයාට ගැලපෙන්නේ ඔයාගේ ළග ඉන්න යාළුවා.

  • @hansanihimasha7047
    @hansanihimasha7047 2 ปีที่แล้ว +100

    කොච්චර ආදරනිය අම්මා කෙනෙක් ❤️❤️ මං ආසම පවුලක් ❤️😘

  • @dehemitimasha5175
    @dehemitimasha5175 2 ปีที่แล้ว +164

    තව තවත් වැඩිපුර දියුනු වෙන්න.. 🥰♥️
    ආදරෙයි අනේ තුන්දෙනාටම.. 🐣😘 ශෝයි ඔය තුන්දෙනා 😍😘

  • @surankasamarasena
    @surankasamarasena 2 ปีที่แล้ว +113

    Congratulations both of you 🎉️🎉️🎉️ ඔය වගේ අම්මා කෙනෙක් ලබන්න ඔයාලා දෙන්න හරි වාසනාවන්තයි. Love you all ❤️❤️❤️❤️❤️

  • @ireshamaduwanthirathnayaka3543
    @ireshamaduwanthirathnayaka3543 2 ปีที่แล้ว +52

    දරුවන් හදලා මහ මග දාලා යන අම්මලා අතරේ අංජලී අක්කේ,රෝස් ඔයාලා දෙන්න ගොඩාක් වාසනාවන්තයි...හැමෝටම හම්බවෙන්න ඕනී සූජීවා මිස් වගේ දරුවන්ට ආදරේ කරන අම්මා කෙනෙක්...ආදරෙයි ඔයාලාට

  • @chathurikaushalya2743
    @chathurikaushalya2743 2 ปีที่แล้ว +71

    අද අංජලී ටිකක් අව්ලෙන් ඉන්නේ.... හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි...!

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 2 ปีที่แล้ว +51

    ඔයාලා සතුටෙන් කාලය ගෙවනවා....ඇත්තටම දැක්කම සතුටුයි.....බුදුසරනයි......දුවේ ඔයාලගේ අම්ම් හරිම හොදයි නේද.....ඒ වගේ අම්ම්ලා හැමෝටම නෑ...ඈව හැමදාම ආදරෙන් තියන්න ඒක තමයි ලමයෙක්ගෙන් දෙමාපියන් බලාපොරොත්තු වෙන එකම දේ....

  • @ameliyawijesooriya4937
    @ameliyawijesooriya4937 2 ปีที่แล้ว +25

    🙂💔අපේ අම්මා ලාට අපිට i phone aram denna tharm 💔 හයියක් නෑ එ අතිම් ඔයාලා හරී වසානාවන්තයී හැමදාම හරියන්න ඔනී මට නැතී දෙයක් තව කෙනෙක් අරම් තිබ්බාම දැනේන සතුට 🥰🥰 තුන්දෙනාටම ආදරෙයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +57

    K සුජිවා අක්කා ❤❤ අංජෙලි ❤❤ රෝස් ❤❤ අර මල්ලිටත් 💜️💜️ ඔයාලා හතරදෙනාටම සතුටෙන් ඉන්න ලැබේවා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
    තව තව දිවුනු වේවා 🙏🙏🙏🙏🙏🙏
    ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +13

    ඇත්තටම ගොඩක් සතුටුයි ඔයාලගේ සියලුම වැඩසටහන් මම narampanawa ගොඩක් වාසනාවන්ත දුවලා දෙන්නෙක් ඔය වගේ අම්මා කෙනෙක් ලබන්න ගොඩාක් පින් කරල තියෙනවා දුවේ ඔයාලා දෙන්නම් තව තවත් දියුණු දියුණුවෙන් දියුණුවට පත් වේවා ලෝකෙම ජයගන්න ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණින් සිය පවුලට ම පවුලටම නිදුක් නිරෝගී වාසනාව උදා වේවා යන්න එන්න ගමනේ බිම නීති සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා

  • @nimesha96
    @nimesha96 2 ปีที่แล้ว +31

    පරණ එකක් මට දෙන්නකෝ…. 😢😢😢😢 Congratulations your achievements ❤🎉

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 2 ปีที่แล้ว +71

    අපිට නම් හීන යක් වගෙ ,ඒත් සතුටුයි ඔයාල ගෙ සතුට දිහා බැලුවා ම

  • @sanda2813
    @sanda2813 2 ปีที่แล้ว +86

    ඒ වගේ අම්මී කෙනෙක් හිටියනන් 😍😍 හරිම ආදරනීයයි.ලමයිගෙ ආසාවල් ගැන හිතනවා.😘❤

  • @kavyasandeepani4170
    @kavyasandeepani4170 2 ปีที่แล้ว +62

    අපිට නම් ඕව හීනම විතරයි.... කවදාවත් හැබෑ කර ගන්න වෙන්නෑ......🙂
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
    බුදු සරණයි .....!!

  • @mrgamingc4s
    @mrgamingc4s 2 ปีที่แล้ว +23

    කොච්චර ආදරනිය අම්මා කෙනෙක්ද
    💗💗💗💗මං ආසම පවුලක්💗😘

  • @malindasanjeewa9119
    @malindasanjeewa9119 2 ปีที่แล้ว +28

    අනේ මටත් ගන්න තිබ්බා නම් කියලා හිතුනා .😔 එත් අපිට නම් හීන තමයි ....🙈 ඔයාලා 3න් දේනාම හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා .. 😍😍😍😊

  • @ireshaarundathi8035
    @ireshaarundathi8035 2 ปีที่แล้ว +13

    අපට ඉතින් හීන තමයි ඔයි වගේ phone එකක් ගන්න එක. පරණ Phone එක දෙන්නේ ගන්න බැරිවෙයි ද.........😣😣 ඔයාලගේ වාසනාව තමයි ඔයාලා දිහා බලන් ඉද්දි අපට සතුටුයි...ආදරෙයි අක්කා...තුන්දෙනා ටම

  • @pavithrapiumi8389
    @pavithrapiumi8389 2 ปีที่แล้ว +7

    අන්ජලි නංගී එච්චර සතුටකින් නැහැ වගේ.එයාට හිතෙනව ඇති මේ වෙනුවෙන් සල්ල්ලි යට කරන එක අපරාදෙ කියල . මොකද ඒයාට තෙරෙනව සල්ලි හොයන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද කියල නංගී තාම පොඩි එයාට දකිනදේ ආසදේ ඕනේ ඒකයි.තුන්දෙනාටම තෙරුවන් සරණයි

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 ปีที่แล้ว +5

    සුජිවා කියන්නේ ඉතාම ආදරනිය මවක්. ඉතාම හොද මවක් . හැමදාම ආදරෙයි...❤️❤️❤️🦋

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 2 ปีที่แล้ว +16

    මගෙ ආසම හීනයක් තමයි ඔය කවදාවත් හැබෑකරගන්න බැරි වෙයිද දන්නෙ නෑ 🥺🥰 ඔය දෙන්නගෙ අම්මි නම් ගොඩාක් හොදයි ඔයාල තුන් දෙනාටම ආදරෙයි 🥰🥰🥰

  • @dhanushkadinesh1040
    @dhanushkadinesh1040 2 ปีที่แล้ว +38

    ඔයාලා දිහා බලලා හරි සතුටු වෙනවා

  • @diliniupeksha2616
    @diliniupeksha2616 2 ปีที่แล้ว +8

    හරිම සතුටුයි මං phone එකක් ගත්තා වගේ සතුටුයි 😍❤️හරිම වාසනාවන්ත ළමයි ඔයාල, ඒ වගේ අම්මා කෙනෙක් ලබන්න තරම්❤️

  • @sinethiakila5213
    @sinethiakila5213 2 ปีที่แล้ว +6

    මේ වගේ වෙලාවක ඔයාල සතුටින් ඉන්නවා වගෙ ඉන්නේ ටික දෙනයි...ඔයාලා ගොඩක් වාසනාවන්තයි..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි තුන්දෙනාටම.♥️♥️

  • @nisansalamadurapperuma5170
    @nisansalamadurapperuma5170 2 ปีที่แล้ว +4

    මමත් අවුරුදු ගානක් තිස්සේ මාසෙන් මාසට සල්ලි එකතු කරනවා මගේ ම කියලා සැලොන් එකක් දා ගන්න..ජීවිතේ දිනන්න.. බලමු මේ අවුද්ද අවසානේදීවත්.. 🙂

  • @anudodangolla8010
    @anudodangolla8010 2 ปีที่แล้ว +11

    ඔයාලව දැක්කම මගෙ අම්මයි නංගි මමයි හිටිය හැටි මතක් වෙනවා.. කව්රු කොහොම කිව්වත් දුවෙක්ට අම්මා තරම් වෙන කව්ද

  • @akeeebaba5912
    @akeeebaba5912 2 ปีที่แล้ว +17

    හැමදාම සතුටින් ඉන්න ඕනේ ඔයාලා තුන්දෙනා 😍😍😍😍❤️මන් ආසම චරිත 3ක්... 👻😍❤️

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 2 ปีที่แล้ว +3

    අම්මා කියලා හිතන්නම බැ අක්කලා නංගිලා, වගේ හරිම සමගියෙන් සතුටින් ඔයාලට තෙරුවන් සරණයි,

  • @thebrain4168
    @thebrain4168 2 ปีที่แล้ว +12

    අපේ අම්මගේ නමත් සුජීවා.....🥺❤️ ඒත් අපේ අම්මා නම් නෑ.....

  • @astrologiwithchapawanniara2850
    @astrologiwithchapawanniara2850 2 ปีที่แล้ว +2

    තවත් අම්මා කෙනෙක් ඇති නම් නුබයි එ අම්මා මිනිස්සු නැහැ කියල මැරෙන්න හදන කාන්තාවන්ට (Motivate ) වඩන්න හොද භාවනාවක් කේ. සුජීවා

  • @SL-og6wh
    @SL-og6wh 2 ปีที่แล้ว +12

    මෙ වගෙ අම්ම කෙහෙක් හැමොටම හම්බෙන්න ඔනෙ ❤️❤️

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +12

    අවුරුදු ගානක් එකම ෆෝන් එක පාවිච්චි කරන අපි .හරිම සතුටුයි ඔයාලා ගැන💐

  • @ayishaayisha6784
    @ayishaayisha6784 2 ปีที่แล้ว +2

    ජීවිතයේ ගොඩාක් ගොඩාක් දුක් විදලා විදලා.හදා ගත්තු ජීවිත තමයි දවසක සතුටින්ම ඉන්නෙ.එහෙම අයට කවදාවත් වරදින්නෙ නෑ අයේ

  • @LahiruSarath-v2l
    @LahiruSarath-v2l ปีที่แล้ว

    ඇත්තටම මන් ගොඩක් කැමති ඔයාට සුජිවා මිස් හොඳ අම්මා කෙනෙක් ඔයා ඇදුමක් ඇන්දත් හරිම පිලිවෙලට අදිනවා අම්මාකෙනෙක් වගෙ හැමදාම සතුටින් මේ වගෙම ඉන්න ගොඩක් ආදරෙයි

  • @tharuranasinha1875
    @tharuranasinha1875 2 ปีที่แล้ว +8

    හැමදාම වීඩියෝ ස් බැලුව අක්කි ඔයාලගෙ. අද තමා ෆර්ස්ට් ටයිම් කමෙන්ට් කරේ. මන් ඇත්තම කමෙන්ට් කරන්න ඕනකම තිබ්බත් මාර කම්මැලි ටයිප් කරන්න. හැම වීඩියෝ එකක්ම බැලුව. පට්ට එන්ජෝයි. ෆනී ගොඩක්. ආසයි අලුත් ෆෝන් ඒකෙන් ලස්සන ව්ලොග් එකක් බලන්න අක්කි. ආදරෙයි තුන්දෙනාටම. Lv u. 😘😘😘😘😘🌎🥀

  • @Imashi900
    @Imashi900 2 ปีที่แล้ว +16

    හැමදාමත් සතුටින් ඉන්න.දිනෙන් දින තව තවත් දියුනු වේවා.මන් ආසම ෆැමිලි එකක්.දෙවිපිහිටයි ඔයාලා තුන්දෙන්නාටත්

  • @mr.wikramasingha239
    @mr.wikramasingha239 2 ปีที่แล้ว +6

    රෝස්ට වයස කීයක්විතර වෙනෝ ද දැම් තාම ස්කූල් යනෝද🥰😍

  • @danudanu977
    @danudanu977 2 ปีที่แล้ว +18

    අපිටනමි හීන තමා ඉතිං හැමදාම බුදුසරණයි දෙවිපිහිටයි..

  • @dilhanipriyangika7164
    @dilhanipriyangika7164 2 ปีที่แล้ว +4

    Oya godak ශක්තිමත් අම්මා කෙනෙක් ...

  • @lokubalasuriyasandhyalbslo3993
    @lokubalasuriyasandhyalbslo3993 2 ปีที่แล้ว +28

    හරිම fun ඒකෙ ඉන්න 3දෙනෙක් ❤️❤️❤️

  • @renuka243
    @renuka243 2 ปีที่แล้ว +3

    ලස්සනයි තුන් දෙනාටම තෙරුවන් සරණියි ගොඩක් ආදරණිය යි හැමදාම සතුටින් ඉන්න දුවල දෙන්නටත් ගොඩක් ආදරෙයි සුජිව අක්කා ඔයාටත් තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 මම රෙනුකා මදු ලෙබනොන් ✍️

  • @shenvlogs2000
    @shenvlogs2000 2 ปีที่แล้ว +1

    Irisiyath hithenawa anjalee akke 🥰 Attatama oyala godaaak Lucky..!! Hemadama sathutin inna !!! Attatama mata Labuna wage mata sathutuiiii🥰😘😘 Aluth ekak hambuna akee parana eka mata denna 🤪😁 Api thama 7 wala Api X ganna perum puraddi 13 Proth awilla 🤪🤪 Any way My Congratulations 😘😘😘 I’m sooooooo Happy

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 ปีที่แล้ว

    ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න ඕනේ ..තෙරුවන් සරනයි .
    ඔයාලා අලුත් phone ගන්නකොට පරන එකට මොකද කරන්නේ ..

  • @damayanthiranasinghe7819
    @damayanthiranasinghe7819 2 ปีที่แล้ว +17

    දිනෙන් දින දියුනු වේවා !!! තෙරුවන් සරණයි සියලු දෙනාටම....

  • @nawodyachandrasena1466
    @nawodyachandrasena1466 2 ปีที่แล้ว +2

    Mage ammath hitiyanam ada math oya wage sathutin... 🥺 eth me adare dakala mn godak sathutu wenawa .. hama lamayektama me wage adarayak hambenna oni .. ❤️❤️😘😘

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 ปีที่แล้ว +1

    මට ත් ආසයි ඔයා ලා එක්ක ඉන්න ඇත්නම්
    ⁣පුදුම ආදරනි්ය ලස්සන පවුලක්
    අනේ සුන්දර අම්මා කෙනෙක්
    ලස්සන දුවලා ⁣දෙදෙනෙක්
    මෙයාලා හැමදාමත් දෙවියන් ආරක්ෂා කරත්වා
    බුදුසරණයි

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +5

    අර පරණ phone එකක් මට දෙන්නකෝ 😢😢😢 මාර ආසයි අනේ ❤😢

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +3

    මට නම් ඉතින් husband අයින් කරන ඒවා තමා 😄 ඒත් හොදයි හොදටම ඇති මට 😊 සුජීව ඔයා ජුවලරි ගන්නේ කොහින්ද. ඒ ගැනත් video එකක් කරන්න. ස්තුතියි. ආදරෙයි ❤️

  • @zee_nahamid8825
    @zee_nahamid8825 2 ปีที่แล้ว +1

    Wowww.. harima Adambarai.,, wagema harim asawen amma and duwala dennage bond eka balan hitiye.. man oyalage godak videos balanawa.. but Meka thama 1st time man comment karanne.. god bless your family…❤️❤️

  • @misheltharu1092
    @misheltharu1092 2 ปีที่แล้ว +13

    Nangi oyai godak lucky oua wage ammi kenak lebanna ♥️♥️♥️ Beautiful Family ♥️

  • @nishadinawodya6902
    @nishadinawodya6902 2 ปีที่แล้ว +8

    තව තවත් දියුණු වෙන්න ලැබෙන්න ඕනා

  • @geethikasadamali5400
    @geethikasadamali5400 2 ปีที่แล้ว +2

    First comment eka magen. Adarei oyala thun denatama godak ❤️
    Budu saranai
    Sathutin parissamat inna hemadm ❤️❤️

  • @sachi7611
    @sachi7611 2 ปีที่แล้ว +17

    හීනයක් වෙයි හැමදාම 🥺 lucky girls ♥️

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 2 ปีที่แล้ว +3

    ආදරනීය family එකක්, ❤️❤️හැමදාම සතුටින් ඉන්න,both of yoy,
    අංජි ❤️😘 රෝස්,❤️😘සුජී❤️😘
    Congratulations 👍🎊️🎊️🎊️

  • @sewwandikaushalya3234
    @sewwandikaushalya3234 2 ปีที่แล้ว +3

    තවත් වැඩි වැඩියෙන් දියුණු වෙන්න .බුදුසරණයි ...පරන එක මට දෙන්න😁♥️

  • @sakilanuwantha9679
    @sakilanuwantha9679 2 ปีที่แล้ว +6

    මට නැතත් ඔයාලට තියෙනවා දැක්කහම ගොඩක් සතුටුයි😍

  • @wasnakw7885
    @wasnakw7885 ปีที่แล้ว +1

    මාරම ඡෝලි අනේ අමිමාත් දුවලා දේන්නාත් ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +2

    ආදරෙයි 💞👌ඇත්තටම ගොඩාක් ...හොන්ද අම්මා කෙනෙක් සුජී අක්කියා..ඔයාලට තෙරුවන් සරනයි 🙏🙏🙏...සතුටින් ඉන්න හැමදාමත් 😘😘

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 2 ปีที่แล้ว +4

    හීන තමයි මටනම් ජීවිතේටම ....හදවතින්ම සුබ පතනවා ඒක හින්දම ..❤

  • @A.M.S.DILEKA
    @A.M.S.DILEKA 2 ปีที่แล้ว +5

    දිනෙන් දින දියුණු වේවා 🙏🙏 තෙරුවන් සරණයි තුන්දෙනාටම 🙏

  • @bimalshabeenu5082
    @bimalshabeenu5082 2 ปีที่แล้ว +2

    Congratulations anjali & chotuu.... oyala maara lucky ane.... ❤️❤️❤️❤️ kadichcha phone eka amaruwen use karana mama 😋

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +11

    සෝබන නෑ අම්මා,
    ඇත්තටම බනිනවා 😂😂😂

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +1

    ආදරනිය අමිමා කෙනෙක් මෙි දරුවෝ දෙන්නා හරිම වාසනා වන්තයි k සුජිවා කියන්නේ ආදරනිය අමිමා කෙනෙක් බුදුසරණයි ❤🤩💚💃

  • @mehnazzarook7170
    @mehnazzarook7170 2 ปีที่แล้ว +3

    නංගීගේ 4න් එක ලස්සනයි unique colour ekk🥰

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +1

    අමිමෝ ඇති යන්තම්
    **සුජි අම්මා**😘😘😘🤗🤗🤗🤗
    ඉන්නවාහ්
    මම ගොඩක් ආසයි ඒයා කතාකරන විදිය
    කතාකරන ඒවා බලන් අහන් ඉන්න 🤗😘😘

  • @tamojikaushalya8491
    @tamojikaushalya8491 2 ปีที่แล้ว +7

    ආදරෙයී 😍 හැමදාම 💕💕💕

  • @umeshamalki6323
    @umeshamalki6323 2 ปีที่แล้ว +2

    අනෙ ඇත්තටම ඔයාලා ගැන ගොඩක්ම සතුටුයි ❤❤❤ අපිට ඔවා හිනයක්ම විය තියෙන පොඩි 4න් එකත් කඩාගත්ත මං 😢💔

  • @angelagraham2165
    @angelagraham2165 2 ปีที่แล้ว +1

    Lovely family. I have two daughters they're just like you kind and do anything for me they're mom. Very nice and funny. I enjoy watching you all.
    Take care of your lovely mom.
    God's blessing to your family.

  • @harshanisagarika2892
    @harshanisagarika2892 2 ปีที่แล้ว +2

    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ! ආදරණීය අම්මා කෙනෙක් ඔයාට පිං .කිසිම කරදරයක් දුකක් නොවේවා 💖

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 2 ปีที่แล้ว

    Mama oyalage vlogs okkoma baluwa..harima lovely family ekak ..hemadhama sathutin inna.thundhenatama harima adharei ..love you ❤️

  • @chithtrasadamali6305
    @chithtrasadamali6305 2 ปีที่แล้ว +6

    wow ane maru... congratulations ....❤️💜️

  • @dilhanikumari3954
    @dilhanikumari3954 ปีที่แล้ว

    Harima asai oyalage videos godak vidinawa oyalata mewage sathuten adaren hamadama inna labenna ona♥️

  • @harshanikumari5078
    @harshanikumari5078 2 ปีที่แล้ว +2

    පරණ පෝන් ⁣එක දෙන්න බැරිද වෙයිද.🤣 .ඇත්තටම සතුටුයි ... තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..♥️

  • @pathumiupeksha8772
    @pathumiupeksha8772 2 ปีที่แล้ว

    Mage fav family eka good bless you anjali akki oya nm maru harima hoda kenek thundenatama adareyi ♥️

  • @tharanya7133
    @tharanya7133 2 ปีที่แล้ว +3

    Awww congratulations ❤️🌹Oyala harima wasanawanthai 😍

  • @yapapiyasena6499
    @yapapiyasena6499 2 ปีที่แล้ว +1

    මගෙ ලග තියන්නෙත් එයින් එකක් මෙ හැබැයි මෙහෙම එකක් තියනවා samsung ☝ එක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් ok මම මෙ පොඩි 💡 💡 💡 💡 💡 💡 💡 අදහසක් දුන්නෙ . ❤ 😘 ආදරෙයි මම තුන් දෙනාටම

  • @sajeesamarasinghe7788
    @sajeesamarasinghe7788 2 ปีที่แล้ว +5

    Amma innawa ada harima sathutui ❤❤❤❤

  • @kumeshakavindi4440
    @kumeshakavindi4440 2 ปีที่แล้ว +10

    ආසම පව්ලක්❤️😘

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +2

    Godak adaraniya family ekak.oyala amma harima hodai.daruwange asawan hodin therum gannawa.❤️❤️❤️❤️👍

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 2 ปีที่แล้ว +2

    Ane raththaran amma kenek.daruwange sathuta wenuwen hemadema karanawa..😘😘😘😘hemadama sathutin inna.adarei godaaaak...budu saranai...😍😍😍😘😘😘😘💐💐💐💐

  • @ranjulajayawardana8604
    @ranjulajayawardana8604 ปีที่แล้ว

    Ape amma apiva dala gihilla den aurudu 3k venava.oyala dekkma sathutui.hemadama oyavage sathutin ekka.budu saranai...

  • @dawnjay4529
    @dawnjay4529 2 ปีที่แล้ว

    Iphone 4 nemei awe, මන් iphone 3g eke indan use karanawa 14pro max wenkn hariytama every year change kara kara used karapu kenek

  • @chamathkalhara4734
    @chamathkalhara4734 2 ปีที่แล้ว +2

    Sathuiiii ❤❤🎉 stay safe and happy guysss❤❤❤❤🎉

  • @nethu..3460
    @nethu..3460 2 ปีที่แล้ว +6

    Ane lucky girls🥺💖

  • @bhagyakalavila6381
    @bhagyakalavila6381 2 ปีที่แล้ว +3

    වාසනාවන්ත පවුලක්...❤️❤️❤️

  • @lakmininilusha3308
    @lakmininilusha3308 2 ปีที่แล้ว

    Godaak wasanawanthai akkiyoo oyai nangai denna oyl asa karan hamadeyakma oylta labenawa ... 💖💖💖ape ammalath eyalata puluwan widiyata apiwa sathutu karanawa ..❤ ane ithin oyal thun dena godaaaaaaaliyak sathutin parissamin inna ... budu saranaii 💖💖💖💖

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 2 ปีที่แล้ว +1

    ගොඩක් සතුටින් inn inna hamdamth ...e amma oylat ශක්තියක් parisiamin kragnna hamdamth😘🥰

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว

    Ane...shok .niyamai ජයවේවා thundenatama budu saranai

  • @dehemitimasha5175
    @dehemitimasha5175 2 ปีที่แล้ว +2

    කොහෙද කඩේ තියෙන්නෙ කියලා කියනවද ඇන්ජි අක්කි.. ☺️

  • @madhushashyamali4454
    @madhushashyamali4454 2 ปีที่แล้ว +1

    පරණ එක මට දෙන්නකෝ අක්කි😌 14 එකක් නෙවෙයි මගේ නන් හීනේ 7+ එකක්...brand new එකකුත් නෙවෙයි used එකක් හරී...ඒත් ඉතින් ඒකවත් ගන්න නෑ සල්ලි😅😂

  • @malaniperera2839
    @malaniperera2839 2 ปีที่แล้ว

    Anjalee duwa ogollange family ekata mama hari adarei.oya thun dena yaluwo wage.oya dennata inne hoda amma kenek.thawa thawsth diyunu wewa.budusaranai.

  • @shanuravindra5066
    @shanuravindra5066 ปีที่แล้ว

    Ammala nethi lamayi kochchara asaranayida 🥺 hemadeema daragannava oyalata goad bless 🥺❤️

  • @rashmianuththara995
    @rashmianuththara995 2 ปีที่แล้ว

    Harima sathutui akke nango suji aunty. Thawa thawath diyunu wenna kiyala parthana karanawa. Hinawen vlog eka geunath ape jiwithetath ganna deyak thiye. Theruwan saranai hamotama. Adarei oyalage family ekatama.❤❤❤🥰

  • @nipungalaxy175
    @nipungalaxy175 ปีที่แล้ว +1

    jivithe vidina minissu ❤

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 2 ปีที่แล้ว

    අනේ අක්කි පුලුවන්නම් ඔයාගේ කලින් පෝන් එක දෙන්න පුලුවන්ද 🥺

  • @dineththrisilva7496
    @dineththrisilva7496 2 ปีที่แล้ว +1

    Ane harima wasanawanthayi akkayi nangiy me wage amma kenek labanna oyala godak පිං karala thiyanawa
    ඇත්තටම godak සතුටුයි .....ආදරෙයි ඔයාල තුන්දෙනාටම

  • @MaduMadu-px8xe
    @MaduMadu-px8xe 2 ปีที่แล้ว

    මමත් මැරි කරල එත් මගෙ අම්ම මටත් තමත් අරන් දනවා මගෙ අම්මට බුදු සරණයි කිසිම ලෙඩක් නොව් නිරොගි ඉන්න ඔනි මගෙ අයුසත් අරන් ජිවත් වෙන්න ඔන හැම බවෙම මගෙම අම්ම ලග උපදින්න ප්‍රර්තනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว

    How do you maintain, exercise etc?

  • @hasiniwickramasingha6063
    @hasiniwickramasingha6063 2 ปีที่แล้ว +1

    you all so lucky. Anyway congratulations and lv you all ❤❤❤