Akka kiwa hri api wage rata ratawal walata ynn bari ...me wage experience gnn bari gdk aya innwane.. Itin meka attatama apita loku deyk mehem hri feel krgnn puluwn ne tikak hri thanks akkeeeee❤❤❤❤❤
Kawadawath yanna bari Eth mama asama experience Ekak oya Gen dakiddi mama giye na kiyala dukak danune na athtatama supiri good luck sathutin inna ❤❤❤❤❤❤❤❤❤❤
It's superb feeling what feel when watch video about canada, as a who lives in canada 😊❤ because when I watch this for first time, I was in srilanka , but , now I've been able to come to canada...❤
Beautiful Canada. Trudeaus and Canada, loving both. You deserve that happiness Shalani. Recently Supun Rathnayaka mentioned you being so professional and the reason why you were getting more opportunities in the field. There was no other artist that faced so many insults and mud slinging like you did. Here you are now, on the top of the world! Enjoy! God bless you and Nihatha. ❤❤❤
To make a snowman you need wet snow first, then you roll it down till it accumulate then only you make your first round, then the second round bit smaller than first one, and then the third one. Once you have them you stack them on top of each other large to small.
මෙිහෙම හරි කැනඩාවෙ ලස්සන දැන් අපිට දකින්න ලැබෙන එක හරිම සතුටක් ගොඩක් ස්තුතියි ඔයලා දෙන්නාටම 🙏🙏 හැමදම සතුටින් ඉන්න මැණික අාදරෙයි හැමදම ගොඩක් පරිස්සමින් බුදුසරණයි❤❤
හරි අමුතු හැගීමක් එක්ක සතුටක් අවා..ඔබ දෙපලට හැමදාම ත් සතුට පිරී ඉතිරේවා....තෙරුවන් සරනයි.
හා පැටියෙක් වගේ ඔයානම් ..ආදරෙයි දෙන්නටම..තුරැනුවන් සරණයි 🙏🙏
වාසනාවන්ත ගැහැණියක්.. ඒ බුද්ධිමත් ආදරණීය පිරිමියෙක්ගෙ බිරිද වූ නිස හැමදාමත් සතුටින්ම ඉන්න.. ජේසු පිහිටයි .. ❤❤❤
මිනිස්සු ගල් ගහද්දි ජීවිතේ ලස්සනට හදා ගත්තා නංගී ඔයා ...හැමදාමත් හිනා වෙලා ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..බුදු සරණයි දෙන්නටම....
ගල් ගැහුවේ නෑ බං අක්කේ ක්‍රිකට් මන්ඩලයේ සල්ලි අරූ මෙයාට වියදම් කරපු නිසා ..
ගොන් ම්නිසුන්ට තේරීම් කරන්න නෑ..😊😊.
මිනිසුන් බොරුවට ගල් ගසන්නේ නෑ..එහෙම නම් අනික් අයටත් කියන්න එපායෑ ..😊😊
හරිම ලස්සන කපල් එක❤සංසාරයේ පතාගෙන එනවා කියන්නෙ එකතමා හැමදාටම ඔය අාදරේ පරිස්සම් කරගන්න❤ සතුටින් ඉන්න දෙවි පිහිටයි දෙන්නටම❤❤🎉
Wow හරිම ලස්සනයි මෙහෙමවත් දකින්න ලැබීමත් වසනාවක්❤🎉
ඔයාගේ. වාසනාව. මේවගේ. ලස්සන. රටකට. ඇවිත්. හොද. ස්වාමින්. පුරුසයෙක්. ලැබුනේ. පෙර. පිනකට. ස්තුතියි. දුවේ. අපටත්. මේ. දර්සන. බලාගන්න. ලැබුනට. බුදුසරණයි. ඔබලාට. 🙏❤️👍❤️🌹🌹🌹
ඔයා විඳින ජීවිතේ අපිටත් මෙහෙම ලබා දෙනවට විඳින්න ගොඩක් පිං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පොඩි ලමෙක් වගේ ඔයා සතුට වින්දා ❤❤
Nake 😂😂menessut akka budeyala salle hoyana gona nada😂😂😂😂
❤❤
Vlog එක හරිම ලස්සනයි මං කවදාවත් මෙහෙම ලස්සන හිම කදු දැකලා නෑ ,මට හරිම සතුටුයි අක්කි, අයියායි සතුටින් ඉන්න බුදුසරණයි😍❤️😘🌹
හිම වැටුනහම අපේ දුවටත් පිස්සු වගේ එයා කරන වැඩ වගේමයි ඔයාගෙ වැඩත්.අපේ දුවට තාම අවුරුදු 8යි. ඔයාත් හරි හුරතල් අනේ පොඩි ලමයෙක් වගේ..ඔයාගෙ නිරහංකාර ගතිගුන වලට හරිම ආදරෙයි ❤
හරිම ලස්සනයි ශලා❤ නංගි ඒවගේම නිහත මල්ලිත් හරිම ලස්සනයි හැමදාමත් ආදරෙන් ඉන්න බුදුසරණයි ❤❤🎉🎉
🧿🧿ඔන්න ඊලඟ videos නම් පැය 1/2ක් වත් ඕන...මොකද්ද අප්ප හැමදෙම video කරල දාන්නකො ..ඔයාලා දෙන්නගේ videos බලන්න ගොඩක් ආසයි.😍😍😍😍
Oya kiwwe ඇත්තමයි අපිට නම් හීනයක්ම තමයි ඔහොම යන එක හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුව ඔයා හිමේ දගලද්දි පොඩි එකෙක් වගේ බුදු සරනයි දෙන්නටම 😘🌹😘🌹😘🌹😘🌹😘🌹😘🌹😘🌹😘🌹
මේ අර ලංකාවේ ජනප්‍රියම නිලිය හොදම නිලිය නේද.❤❤❤❤❤අනේ මැනික,,පොඩි එකෙක් වගේ තමන්ගෙ අය ලග දැනෙන මේ නිදහස කොයි සම්මානෙටත් වඩා වටිනව නේද ...ඒ උනාට කමක් නෑ ඕව ඉවර කරල ආයි එන්න හොදද....උම්ම.ආදරෙයි අපි ගොඩාක් ඔයාට
ලෝකෙ කොහේ හිටියත් හැමදාමත් සතුටින්ම ඉන්න වාසනාව ලැබේවා ශලනියෝ ❤❤❤
අනේ හරිම ලස්සනයි ..ගොඩක් ස්තුතියි ...පරිස්සමින් සතුටින් ආදරේන් ඉන්න ...ආදරෙයි ❤❤❤❤❤
හරි ම ලස්සනයි ..හරි ම සුන්දර ව බලා ඉන්න අපිටත් ඒ අත්දැකීම විඳිනවා වගේ දැනෙන විදියට ඔයාලා ඒක කරලා තියෙනවා..නිහතත් ගොඩාක් ම හොඳ පුතෙක්...වාසනාවේවා..!
මෙහෙම හරි ලස්සන අපිට දකින්න ලැබෙන එක හරි සතුටක්...thanks for sharing 🙏
Enjoy 😘😘
හරිම ලස්සනයි .... ජීවිතේ විදින්න ඕන එහෙම තමයි. ඒකත් වාසනාව. ඔය දෙන්නා සතුටින් ම ඉන්න..ආදරෙයි...❤
ෂෝක් අනේ..😍 ආසයි මටත් හිමේ නටන්න..🥰 හොඳට enjoy කරන්න..පරිස්සමින් ඉන්න..
බුදු සරණයි..♥️😘
Akkanm harima wasawanda Akka kank oya waga kanakwa labana❤❤❤❤❤❤❤
අනේ මගේ huby වගේ අපිත් ඔහොම යනකොට එයාටත් මගෙ පිස්සු වැඩ හෙන අමාරුවෙන් කරන්න වෙනව. ♥️ එයා දැන් රට නිසා මාස ගානකට මට එයා miss වෙනව♥️ මාත් ඉක්මනින් එයා එක්ක ඔහොම රටකට ගිහින් ජීවිත කාලෙම ඉන්න තමයි ආසා♥️
Vlog එක හරිම ලස්සනයි....හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න....ගොඩක් ආදරෙයි අක්කා....❤❤❤❤
akkiyo harima lassana vedio ekak.ikmanata vedio ekak oneee
ඔයාට ආව හැම ප්‍රශ්නෙකටම ඔයාව තේරුම් ගත්ත කෙනෙක් ලග හිටිය නිසා වෙන්න ඇති ඔයාගෙ ජීවිතේ හැමදේම ලස්සන වුනේ . ඒක තමයි ල° කාවෙ හැදුණු ගොඩක් පිරිමි ළමයින්ගෙයි වෙන රටක හැදුණු ළමයින්ගෙයි වෙනස. ඔයා හරිම කෙනා තෝරගත්තෙ අක්කි . ල්°කාවෙ හැදුණු සමහර කොල්ලො බැන්දම depression හැදෙනව ප්‍ර ප්‍රශ්න නැති වෙන එක කොහොම උනත්😂
😂❤ 1:25
Pp😅q
අනේ හරිම සතුටුයි .ඒවගේ දෙයක් හැබැහින් වගේ දකින්න ලැබෙන එකත්.
හරිම සතුටුයි . මට ඔයා ගැන harima ආඩම්බරයක් දැනෙන්නේ . Oya නිසා අපිත් canadawata ආවා වාගෙයි dannenne. තව videos danna. Api බලාගෙන ඉන්නවා .❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි දෙන්නාtama
ඇත්තටම චිත්‍රයක් වගෙ බොහොම ස්තුතියි අපිට බලන්න සැලැස්සුවාට. හරිම ලස්සන යි . ❤❤❤❤
අනෙ අක්කියො සතුට්න් ඉන්න... එකටත් පින තියෙන්න ඔනෙ...ඔයා ලස්සනයි ... පරිස්සමෙන් ඉන්න..💝💝
මෙහෙම හරි දැක.ගන්න ලැබෙන එක වාසනාවක්😍😍😍 ආදරෙ හැමදාම සතුට්න් ඉන්න බුදුසරණයි 😘😘😘
ඔයාගෙ පලවන snow. එක් නිසා හොදයි දිගටම ඉන්නකොට
නම්.එපාවෙයි.සීතල
උහුලගන්න බැරි වෙනකොට.ඔයාගෙ husband , එක්ක යන්න නයගරා.දිය ඇල්ල බලන්න හරිම ලස්සනයි.අපි ඉන්නේ new York..NJ..ඔයාලව දකින්න.ආසයි. බලමුකෝ.පස්සෙ නේ ද..ඔයා සතුටින්ඉන්න..කවදා හරි අපිත් ආවොත්. Canada වට..එන්නම් ඔයාව බලන්න godbles dear love you ❤❤❤❤️❤️💕💕
අනේ ලස්සනයි සුරම්ගනාවියක් වගේ අක්කි අයියා හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤️
අනේ මාරම ලස්සනයි ඇත්තටම චිත්‍රයක් වගේ තමයි... thank you අක්කි අපිට මෙච්චර ලස්සන දේවල් පෙන්නුවට ... හැබැයි ඉතින් vlog එක නම් දිග මදි...ඊලග එක පැයක් වත් ඕනි ඉතින්... නිහත අයියයි ඔයයි පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමදාම😍😍😍😍😍 ....ආදරෙයි ඔයාලා දෙන්නටම❤❤❤❤❤...
අම්මෝ....සුරංගනා කතාවක් වගේ.ඔයා හරි වාසනාවන්තයි ශලා.....❤❤🎉🎉
තාත්තා එක්ක පොඩි එකෙක් ඇවිදින්න ගිහින් වගේ....😂😂
Woowww හරිම ලස්සනයි . අපිටත් බලන්න සැලැස්සුවාට ස්තුතියි හොදෙ. නිකන් අපිත් සීතලෙ ගියා වගෙ දැනුනා අනෙ එ පරිසරය හරිම ලස්සනයි තව ටිකක් දිග vlog එකක් ඔින. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි!
දුව .මෙහෙම.හරි.කැනඩාව .දකින.එක.හරිම .සතුටුයි
හැමදාම.හිනාවෙලා.සතුටින්.ඉන්න.
Aww, absolutely awesome Canda, those scenes were like in a drawing, mountains, snow, trees! 🤗🥰💚💚💚💚💚💚
අක්කිගේ Husband වගේ හොද ගතිගුණ තියෙන පිරිමි ළමයෙක් හැම ගැනු ලමයෙක්ටම ලැබෙන්න ඕනි ❤🥰🙏
බුදු සරණයි දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🎉😍
මම හරිම ආසම නිලියක්
හරිම නිහතමානි කෙනෙක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න .තුරුනුවන් සරනයි 🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි ඔයාලා දෙන්නට බුදු සරණයි පරිස්සමින් ඉන්න හැම දාමත් සතුටින් ඉන්න 🎉🎉❤❤
ඔයා හරිම වාසනාවන්ත. කෙල්ලෙක්. හැමදාමත් ආදරෙන් ඉන්න. බුදුසරණයි ❤️❤️❤️
Aparade nangi malliwa hitawala snow man kenek kalanam wade maru Budusaranai dennatama
very nice sceneries, thanks lots , because no any one uploaded like these beauty , god bless!
මාර ලස්සනයි.. ඇත්තටම චිත්‍රයක් වගේම තමයි 🌨️⛰️⛰️🗻🗻🌨️
Godak Godak thank you manam hina wewi bealuwe
හරිම ලස්සනයි අක්කේ, හැමදාම සතුටින් ඉන්න, ගොඩා..ක් ආදරෙයි
Akka kiwa hri api wage rata ratawal walata ynn bari ...me wage experience gnn bari gdk aya innwane.. Itin meka attatama apita loku deyk mehem hri feel krgnn puluwn ne tikak hri thanks akkeeeee❤❤❤❤❤
අනේ මාත් හරිම ආසවෙන් බලන්වා ඔයලගෙ විඩියෝ.....ඔයලට බුදු සරනයි.......❤❤❤❤❤❤❤❤❤❤
අනේ හරිම ෂෝක් අක්කී ආසයි ඒ ලස්සන පරිසරය දැක්කම ♥️
Kawadawath yanna bari Eth mama asama experience Ekak oya Gen dakiddi mama giye na kiyala dukak danune na athtatama supiri good luck sathutin inna ❤❤❤❤❤❤❤❤❤❤
Thank ❤ shala
Ara epa kiyala kiyana thena .oya hari shoook akkiyo.parissamin bs.😘💕💕💕
හරිම ලස්සනයි අක්කෙ ඔයා ගොඩාක් වාසනාවන්තයි😊❤ හැමදාමත් දෙන්නත් එක්ක සතුටින් ඉන්න😊
ජිවිතෙ විදින ලස්සන couple එකක් ❤❤
හැමදාම ohomam satutin inn akki oyala...matt sathutui ane oyla dakinakota...ආදරෙයි akki oyla dennatma godakk
හරිම ලස්සනයි දේන්නාම ❤හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ❤❤
Akki😍hamadama sathutin inna.aiya ekkama😊❤️😍
Godakma lassanai ❤❤ sathutin inna labewa hamadaamath ❤❤adarei godakma nihathamani daruwek oya budusaranai dennatama ❤❤
ඇත්තටම මම travel කරන්න ආසම රටක් තමයි කැනඩාව කියන්නේ මාරම ලස්සනයි❤මමත් ගියා lake Louise බලන්න.banff යන අතරතුර ගොඩක් lakes තියෙනවා.එ වගේම හිම වලින් පිරැන කදු පන්ති හරිම ලස්සනයි❤මට නම් නවතින්න හිතුනා🥰
Adaren inna jiwitha kalema aswhak wadinna epa kagewath theruwansrni ❤❤❤
Kauru monawa kiwath hamadamath aathutin inna oya hari lassanai wasanawanthai.
Ane shok හරිම ලස්සනයි මටත් හිම උඩ දුවන්න හිතුණා ..ඔයා වාසනාවන්ත ඉ.ඔය දෙන්න පරිස්සමෙන් ඉන්න..බුදු සරණ ඉ god bless ❤❤❤❤
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Wow harim lasanai, lasana video ekkak, harima lovely couple, Budusaranai
ඇත්තටම ලස්සනයි ඔයා රගපානවා වගෙ ම ජිවිතය ක් ලැබිලා තියෙන්නේ සුබ පැතුම්
Harima sathutui oya dakkama budu saranai පරිස්සමෙන් ඉන්න
Lankawe actor kenektawath nathi lassanak nihatha ayyata thiyenne... ❤❤
Shalini was very simple here and she enjoyed the trip as a kid ☃️❄️👧love her so much and love both of you ❤❤❤
අක්කි ඔයාව දැක්කම මට මතක් වෙන්නෙ දීපිකා පදුකෝන්ව.....❤ ඔයා හරිම ලස්සනයි ❤ ඔයා හරිම වාසනාවන්තයි අයියා වගෙ ආදරණීය කෙනෙක් ලබන්න. හැමදාම සතුටින් ඉන්න ❤
Lassani God bless u
ඔයා හරිම ලකි ලස්සනයි කැනඩාවේ සතුටින් ඉන්න හැමදාමත් දෙන්නාම ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤
ආදරේ මගේ ශලෝ ගොඩාක් ❤❤❤ හරිම ආස හිතෙනවා ඔයල ජිවත් වෙන විදිහ දැක්කහම ජේසු පිහිටයි සතුට්න් විතරක්ම ඉන්න❤❤❤
හරිම ලස්සනයි .ගොඩක් ආසාවෙන් බැලුවා .❤❤
It's superb feeling what feel when watch video about canada, as a who lives in canada 😊❤ because when I watch this for first time, I was in srilanka , but , now I've been able to come to canada...❤
සතුට තමයි උතුම්ම දනය.තෙරුවන් සරනයි පුතේ ඔබලාට .ලස්සනයි .❤️🌹🥀🌺🥰
Thanks you ඔයාට ලස්සන විඩියෝ එකක් ජෙසු පිහිටයි දෙන්නාටම❤❤❤❤❤
හරිම ලස්සනයි අනේ සතුටින් ඉන්න ලැබෙන්න ඔනි හැමදාම ඇස්වහක් කටවහක් වදින්න එපා ඔය ආදරෙට තෙරුවන් සරණයි දෙන්නාටම ❤🙏
Jivithe.vidinna.harima.sathutui♥️♥️♥️
වාසනාවන්ත දියණිය ❤❤
ශලාගෙයි නිහත අයියගෙයි snow ball fight එක තමා මරු😂❤
දෙන්නම ශෝක්.matching couple and ලස්සනම ලස්සනයි❤
මේ වගේ තව vedios ඕන ශලා.ඔයාලා දෙන්නගෙ ආදරේ දවසින් දවස වැඩි වෙන්න කියල wish කරනවා❤
Ane thanks nangi apita lassana than pennanawata ❤❤hamadamath adaren inna ❤❤❤
අනේ හරිම ෂෝයි අක්කි 🥰😍 ඔච්චර හිම ගොඩක් දැකලම නෑ 🥺 හරිම ලස්සනයි 😍 ඉක්මනට අනිත් ව්ලොග් එකත් අරන් එන්න 🥰 love you so much akki ❤️🌸 take care🌸❤️
Beautiful Canada. Trudeaus and Canada, loving both. You deserve that happiness Shalani. Recently Supun Rathnayaka mentioned you being so professional and the reason why you were getting more opportunities in the field. There was no other artist that faced so many insults and mud slinging like you did. Here you are now, on the top of the world! Enjoy! God bless you and Nihatha. ❤❤❤
To make a snowman you need wet snow first, then you roll it down till it accumulate then only you make your first round, then the second round bit smaller than first one, and then the third one. Once you have them you stack them on top of each other large to small.
Thank's you are very lucky girl
Very beautiful God bless you all 🤲🤲🤲🤲🤲❤️❤️🎂❤️🎂
Thank. Apitath mehema hari balanna videos danawata. 😍❤
හරිම ලස්සනයි සතුටින් ඉන්න❤❤❤
ලස්සනයි ගොඩක් දෙන්නට බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
Matama lassanai ane..oya hemadamathma oya wage sathuten inna kiyala mulu hadawathinma prarthana karanawa shalani..❤❤❤❤
ගොඩක් ලස්සනයි බුදු සරණයි
Very Beautifull.Shalani Nihatha God Bless You.Budusaranai.Good Luck.
Ane godk lassani akko .. හැමදාමත් සතුටින් පරිස්සමෙන් inn oni shala akki @nihatha ayya😍❤️ ..
❤❤❤❤❤❤❤ thanks good luck dennatama
Woow..short film එකක් බැලුවා වගේ❤❤❤
මාරම lassanai ane mehema හරි අපිට canada වල ලස්සන pennanawata oyata thanks අක්කේ.
Mama harima asa niliyak oya.eth ara nakiyath Ekka budiyapu Eka patta awful
හරිම ලස්සනයි❤ මෙහෙම හරි ඒ ලස්සන දකින්න ලැබුණු එකට සතුටුයි ❤ සතුටින් ඉන්න හැමදාමත්❤❤
Hemadama satutin inna lebewa canada wala lassana vinda api thank you so much shalani baba jesu pihitaiy budu saranaiy parissamen inna.👍🏼🙏🙏🙏