2023-08-06 පූජනීය සිරි අරිය විමුත්ති හිමි දින දේශනාව Ven.Siri Ariya Wimuththi Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 98

  • @priyangaedirisihghe9894
    @priyangaedirisihghe9894 ปีที่แล้ว +8

    දේශනා ප්‍රාතිහාර්ය සියලු සත්වයන් වෙත පැතිරවීමට ඔබ වහන්සේට උතුම් කායික නිදුක් නිරෝගී ලාභය දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි

  • @srimalisiriwardana7425
    @srimalisiriwardana7425 7 หลายเดือนก่อน +1

    පිරිසිදු නිර්මල සිරි සදහම් සියලු ලංකාවාසීන්ට ලෝක වාසීන්ට ශ්‍රවනය වෙත්වා...
    නිවන් මගට පැමිණෙත්වා....
    අරිය උත්තමයන් වහන්සේලා ට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි.

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏. සැමටම දහම් ඇස පෑදේවා .

  • @dilinihettiarachchi1182
    @dilinihettiarachchi1182 2 หลายเดือนก่อน

    Oba wahanse Parama Nibbana suwayen Suwapath wethwa 🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 5 หลายเดือนก่อน

    දීර්ගායු වේවා ❤️ ❤️ ❤ ❤❤

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 ปีที่แล้ว +13

    සරල ලෙස තේරුම් කල දර්මය තේරුම් කර දුන් ආර්යන් වහන්සේ ට නමස්කාර වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 10 หลายเดือนก่อน +1

    ගරු අරියන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා

  • @rathwije1579
    @rathwije1579 10 หลายเดือนก่อน

    🙏🙏🙏අරහත් ඵලය ලැබේවායි අදිටන් කරමි!!! තවත් බොහොමයක් පිරිසකට පිවිතුරු දහම් අවබෝධ කරවීම සදහා දේශනා කිරීමට කායික මානසික නිදුක් නීරෝගී භව ලැබේවා!!! ඔබවහන්සේට උතුම් නිවනම වෙත්වා!!! සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් බාවයට පත්වෙවා මා අදිස්ටාන කරමි සාදු සාදු සාදු සාදු

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 ปีที่แล้ว +6

    සිව් පිලිසිඹියාපත් ලාභී අරහත් ඵලය අධිෂ්ඨාන කරම් සුවපත් වේවා නිරෝගී වේවා තෙරුවන් සරනයි🙏🙏🙏

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌹 🌹 🌹 🌹 🌹

  • @malanikodikara8181
    @malanikodikara8181 10 หลายเดือนก่อน

    මමද සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු උත්තමයන් වහන්සේට දීර්ඝායුෂ අදිටිඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @MadhushaniNisansala-bm8ze
    @MadhushaniNisansala-bm8ze ปีที่แล้ว +2

    ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 ปีที่แล้ว +2

    සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏

  • @ilanganthilakaum5659
    @ilanganthilakaum5659 ปีที่แล้ว +2

    සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් බාවයට පත්වෙවා මා අදිස්ටාන කරමි සාදු සාදු සාදු සාදු .

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 ปีที่แล้ว +5

    ආර්‍යයන් වහන්ස පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏

  • @mal5109
    @mal5109 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @GeethikaSarojani-w7e
    @GeethikaSarojani-w7e 8 หลายเดือนก่อน

    ❤❤❤❤ sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu budusarani

  • @manu-q4d4q
    @manu-q4d4q 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩාක් ස්තුති

  • @menikedissanayake3004
    @menikedissanayake3004 ปีที่แล้ว +4

    🙏🙏🙏 ඔබවහන්සේට උතුම් නිවනම වෙත්වා!!! 🙏🙏🙏

  • @RuralLife-iy6nb
    @RuralLife-iy6nb 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 ปีที่แล้ว +1

    ආර්‍යන්වහන්සෙට නිදුක් නිරොගි අදිස්ටාන කරමි සියලු සත්වයො සොවාන් පලයෙන් සුවපත් වෙවා

  • @RathnayakaNkac
    @RathnayakaNkac 5 หลายเดือนก่อน

    මේ පින්වත් මහතා විසින් විමසූ පැනය නිසා මා ඇතුළු තවත් බොහෝ දෙනෙක් ධර්මය නිවැරදිව අවබෝධ කරගන්නා මග සොයා ගනු ඇති.
    මේ ධර්ම කරුණු පැහැදිළි කිරීම මා වැනි සරල නුවණක් ඇතියවුන් හට දහම් කරුණු වටහා ගැනීම පහසුවක්. ඔබ වහන්සේට දීර්ගායු වේවා. ඔබහන්සේ ට සියළු යහපත් ශක්තීන්ගේ ආශිර්වාදය ලැබේවා. සාධු.සාධු. සාධු.

  • @udayasirisilva8088
    @udayasirisilva8088 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේට අරහත් භාවයම ලැබේවායි පතමි

  • @UpaliGannile
    @UpaliGannile ปีที่แล้ว +1

    පරම ඝම්ඹීරයි නිදුකාණන්වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි .සාදු ....සාදු ....සාදු ....

  • @GayathriRathnayake-w9b
    @GayathriRathnayake-w9b 6 หลายเดือนก่อน

    🙏🙏🙏...!!!

  • @ChamindaLaksiri-gr2md
    @ChamindaLaksiri-gr2md ปีที่แล้ว +1

    අරිය උත්තමයන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි

  • @tvhistory80000
    @tvhistory80000 ปีที่แล้ว +1

    සරල තේරුම් කර දුන්නට බොහෝ පින්

  • @kamalliyanage8205
    @kamalliyanage8205 5 หลายเดือนก่อน +1

    පිලිම හදමින් වන්දනාමාන කරමින් නිවන් යන්න හිතන් ඉන්න පිරිසට, තමන් කලයුතු කාර්‍යක් තිබෙන බව තේරුම්ගැනීමට අගනා දේශනාවක්

  • @carmenperera152
    @carmenperera152 ปีที่แล้ว

    සරල ලෙස වටහා ගැනීම ට. හැකි වුනා සුවපත් වේවා

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 10 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa

  • @pathisarathchandra3274
    @pathisarathchandra3274 ปีที่แล้ว +1

    🙏🙏🙏අරහත් ඵලය ලැබේවායි අදිටන් කරමි!!! තවත් බොහොමයක් පිරිසකට පිවිතුරු දහම් අවබෝධ කරවීම සදහා දේශනා කිරීමට කායික මානසික නිදුක් නීරෝගී භව ලැබේවා!!!🙏🙏🙏

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 ปีที่แล้ว

    PINWATH ARYAN WAHANSETA NIDUK NIROGI SUWAYA ADITAN KARAMI.SIYALU LOKA SIYALU SATHWAYO SUWAPATH WEVA.

  • @nihalself327
    @nihalself327 ปีที่แล้ว

    Pinwath areyathun wahanseta niduk nirogi suwa adittana karami 🙏🙏🙏matath siyalu loka siyalu sathwayoda parama nibbana suwayen suwa ath wewa 🙏🙏🙏

  • @rasikasampath1793
    @rasikasampath1793 ปีที่แล้ว

    සුවපත් වේවා

  • @iltonfernando6483
    @iltonfernando6483 ปีที่แล้ว +1

    Oba wahanseta nidhuk neerogee suwayama athwewa!
    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @nissanka317
    @nissanka317 10 หลายเดือนก่อน +1

    සෝම හාමුදරුවෝ මතක් වෙනවා .අපේ හාමුදුරුවන්ගේ හඬ ඇහෙනකොට .

  • @umayanganiwatavala1937
    @umayanganiwatavala1937 ปีที่แล้ว +2

    Budu.bawa.labu.ciyalu.buduwaru.🙏🙏.cnhala.nam.walata.samanai.🙏🙏🙏🌷

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 ปีที่แล้ว +3

    Sadhu! Sadhu! The sermon itself is life changing. The discussion at question time reminded me of Arahat Nagasena who brilliantly cleared all concerns raised by wise Greek King Meander ( Milinda). It also showed how inadequate 'sammata' knowledge could be in the presence of Ultimate Truth.

  • @maneldesilva9373
    @maneldesilva9373 8 หลายเดือนก่อน +1

    Sadu....Sadu.....Sadu

  • @thusharakatugampala3873
    @thusharakatugampala3873 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💐💐💐

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว

    ,සාදුසාදුසාදු

  • @anushakumariherath7575
    @anushakumariherath7575 ปีที่แล้ว

    Parama nibbhana suwayen suwapat wewa..

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 ปีที่แล้ว

    සුවපත් වේවා !🙏 ආර්‍යයන් වහන්ස .

  • @gaminiwijesinghe6938
    @gaminiwijesinghe6938 ปีที่แล้ว

    Sadu Sadu Sadu🙏🙏🙏🙏

  • @malikaekanayake8291
    @malikaekanayake8291 ปีที่แล้ว

    Pinwath swaminwahanseta niduk nirogi digasiri wewa 🙏🙏🙏

  • @lpadayani8201
    @lpadayani8201 ปีที่แล้ว

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA APA SIYALU DENATA HAKIVEVA I ADISTANA KARAMI 🙏🙏🙏

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว

    සුවපත් වේවා!

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 6 หลายเดือนก่อน

    Thota monada hamba wenne keriya budda sasanaya vinasa karanwata kotinge ata deka suppu karanda hamba wei wesige putha gihin thoge mota hukagen hitapiya

  • @piyadhasapathirana
    @piyadhasapathirana 7 หลายเดือนก่อน

    මෙයත්,එක,හූනියමක්,තමා

    • @Darkstar-w5e
      @Darkstar-w5e 7 หลายเดือนก่อน

      උඹ තමා හූනි යම

  • @namodabuddini7747
    @namodabuddini7747 ปีที่แล้ว

    බාසාවක් නැතිනම් සිතිවිලි හටගන්නෙ කොහමද

  • @coyelcocoir3734
    @coyelcocoir3734 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @samanthibotheju2482
    @samanthibotheju2482 ปีที่แล้ว

    🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🥀🌺

  • @sparklesense7336
    @sparklesense7336 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @GhanaHewage
    @GhanaHewage ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว

    🙏🙏🙏

  • @njwije4094
    @njwije4094 ปีที่แล้ว

    🙏🙏🙏🎉️🎉️🎉️🙏🙏🙏🎉️🎉️🎉️🙏🙏🙏

  • @Abstractart-r3f
    @Abstractart-r3f ปีที่แล้ว +3

    මිත්‍යා දෘෂ්ඨියක් මේ,

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe ปีที่แล้ว +1

      ලිංගෙම්බෙක් වෙනන එපා

    • @Abstractart-r3f
      @Abstractart-r3f ปีที่แล้ว +1

      @@ChathuraEpasinghe හරියට ලියන්න පුරැදු වෙන්න,මොවුන් සාසන භක්ෂකයෝ,ජීවිත අත්දැකීමෙන් තොරව හිතළු කියවනවා,

    • @santhahome2579
      @santhahome2579 ปีที่แล้ว

      පිරිසිදු සිරිසත් ධම්මය අවබෝධ වී සුවපත් වේවා

  • @rupasinghe765
    @rupasinghe765 11 หลายเดือนก่อน

    පව් පොඩි හාමුදුරැවනේ !!!

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath ปีที่แล้ว

    තෙරැවන්සරනින්දීගායුවෙවාසාධුසාධුසාධුතවකි

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il ปีที่แล้ว

    Ariyan whansege bawa na wadasatahana pawathwanne koheda

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว

    මම කියල ගන්නෙ අවිද්‍යාව තුලමනෙ.මමත් නොවෙයි වෙන කෙනෙකුත් නොවේ.
    මම යැයි ගැනීමට සුදුසු නොවන්නේ ය.

  • @arun2002
    @arun2002 ปีที่แล้ว

    Aluth Hu ttek

    • @Malshaka_24
      @Malshaka_24 3 หลายเดือนก่อน

      කොහොම වුනත් වචන පාවිච්චි කරද්දි සංවර විය යුතුයි නේද.. කුණුහරපයක් keyboard එකෙන් type කරන එක වීරකමක් නෙමේ...

  • @piyadhasapathirana
    @piyadhasapathirana 7 หลายเดือนก่อน

    ඔය,කියන, දේ වල්,සම්පුර්ණයෙන්, ත්‍රිපිටකයට,ගැලපෙන්නෆඩනැහැ,

    • @Malshaka_24
      @Malshaka_24 3 หลายเดือนก่อน

      බුදුන් හෝ කවුරැන් හෝ කියූ පමණින් අනිවාරෙන් පිලිගත යුතු නෑ කියලා දේශනා කරලා තියෙනවා..

  • @srimalisiriwardana7425
    @srimalisiriwardana7425 7 หลายเดือนก่อน +3

    පිරිසිදු නිර්මල සිරි සදහම් සියලු ලංකාවාසීන්ට ලෝක වාසීන්ට ශ්‍රවනය වෙත්වා...
    නිවන් මගට පැමිණෙත්වා....
    අරිය උත්තමයන් වහන්සේලා ට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි.

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 6 หลายเดือนก่อน +3

    අති උතුම් ගුරු දේවෝත්තම ආර්‍යන් වහන්සේට මාගේ වන්දනාවම වේවා ....

  • @RajuRaju-gv9tr
    @RajuRaju-gv9tr 11 หลายเดือนก่อน

    ඔබ වහන්සට ගොඩක් පින් පින් පින්

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 ปีที่แล้ว

    Suwapath weva 🙏

  • @MadusankaBakmiwaththa-jg5rs
    @MadusankaBakmiwaththa-jg5rs ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว

    සුවපත් වේවා🙏🙏🙏

  • @ksw2700
    @ksw2700 ปีที่แล้ว

    🙏🙏🙏

  • @MangalikaKarunathilake
    @MangalikaKarunathilake 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SudharaIndika
    @SudharaIndika ปีที่แล้ว +1

    නිවන් සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @sarojanikumari8712
    @sarojanikumari8712 ปีที่แล้ว

    🙏🙏🙏

  • @salonsasra
    @salonsasra 5 หลายเดือนก่อน

    සුවපත් වේවා....

  • @manu-q4d4q
    @manu-q4d4q 7 หลายเดือนก่อน +3

    සුවපත් වෙත්වා 🙏

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyanthiPerera-k4v
    @SriyanthiPerera-k4v ปีที่แล้ว

    🙏🙏🙏

  • @sagarasusantha9814
    @sagarasusantha9814 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @namaliegunawardane449
    @namaliegunawardane449 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandrasenarathnayake8142
    @chandrasenarathnayake8142 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว

    🙏🙏🙏

  • @harroldweerasekara1751
    @harroldweerasekara1751 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Nbo8e
    @Nbo8e ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nethminavodya904
    @nethminavodya904 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rasithaedirimanna
    @rasithaedirimanna ปีที่แล้ว

    🙏🙏🙏

  • @tharangiparanavithana7063
    @tharangiparanavithana7063 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SathishWeerappuli
    @SathishWeerappuli ปีที่แล้ว

    🙏🙏🙏🙏