How to come New Zealand in low cost |අඩු වියදමකින් නවසීලන්තයට පැමිණෙන්නේ කෙසේද? |Travel with Chamath

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2023
  • Useful websites for applying jobs in NZ
    - www.seek.co.nz/
    - nz.indeed.com/
    - www.trademe.co.nz/a/jobs
    You can find CV and Cover letter formats in below links
    www.live-work.immigration.gov...
    www.careers.govt.nz/plan-your...
    www.careers.govt.nz/job-hunti...
    Facebook : profile.php?...
    TH-cam : / @travelwithchamath696
    Instagram : / travel_with_chamath

ความคิดเห็น • 501

  • @kanthikumari4765
    @kanthikumari4765 15 วันที่ผ่านมา +1

    බුද්ධිමත් දරැවෙක්ගෙ අගනා අදහස් ටිකක් .බුදු සරනයි

  • @user-bm3mt3xl5x
    @user-bm3mt3xl5x 4 หลายเดือนก่อน +2

    පත බයිලා වැල් හෑලී කියවන එවුන් අතරේ ඔයා නියමටම වීඩියෝ එක ඇත්ත ඇති සැටියෙන් පැහැදිලිවම තේරුම් කරලා කියලා දෙනවා. වෙන එවුන් වරෙන් වරෙන් කිව්වට ඒ කිසිම තැනක හරි විදිහ කියන් නෑ, ඒ අතර ඔයා Respect අයියේ Superb.....
    මෙච්චර කල් බලපු වීඩියෝස් වලින් අද තමයි Newzeland වලට සාමාන්‍ය අපි වගේ මිනිස්සුන්ට එන්ඩ පුලුවන් හරිම විදිහ කියලා දුන්නේ. ඔයාට ගොඩාක් තෑන්ක්ස් ගොඩාක් පින්🎉🎉🎉😊😊😊

  • @funniestanimals6299
    @funniestanimals6299 10 หลายเดือนก่อน +3

    වටින අදහස් දැක්වීමක් සහෝදරයා ..👍👍❤

  • @ajithwansa2894
    @ajithwansa2894 10 หลายเดือนก่อน +12

    දුන්න උපදෙස් වලට බොහොමත්ම ස්තූතියි.විශේෂයෙන්ම තමන්ගේ වැඩේ කරගෙන කඩේ වහලා ඉන්න මිනිස්සු අතරේ ඔබතුමා ඇත්ත මනුස්සයෙක් .

  • @rangakumara544
    @rangakumara544 11 หลายเดือนก่อน +9

    අවංක අදහස් ටිකක් ,ගොඩක් වැදගත් .ඔබට ඡය හා සතුට.

  • @inokadilini4750
    @inokadilini4750 11 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා මේ අදහස්

  • @mihirasandaru9053
    @mihirasandaru9053 11 หลายเดือนก่อน +4

    අය්යේ ඔයාගේ වීඩියෝ මාර වටිනවා නොදන්න දේවල් ගොඩක් දැනුවත් උනා ♥️ ♥️

  • @sudeera55
    @sudeera55 8 หลายเดือนก่อน +4

    හොද පැහැදිලි කිරීමක්...අර එකෙක් ඉන්නව ඔස්ටේලියාවෙ ඉදන් චැනල් එකක් කරන....හිලෝ හිලෝ හිලෝ කෝමිද කෝමිද ගාලා හිල් හොයනවා වගේ පටන් ගන්නෙ...මෙලෝ රහක් නෑ...උන්ගෙ ඒවා බලන අපිට ගහන්ඩ ඕන...ඒ අතර උබේ පැහැදිලි කිරීම සුපිරි.

    • @jagathnandasiri5069
      @jagathnandasiri5069 4 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත ... ඌගෙ වැඩේ ලංකාවේ උන්ව හෑල්ලු කරන එක. දිරවන්නෙම නැති චරිතයක් ඔයා කියන ඕස්ට්‍රේලියාවේ චැනල් එක කරන පොර...

  • @sampathrajapksha3847
    @sampathrajapksha3847 11 หลายเดือนก่อน +2

    නියමයි වැඩ සටහන.good luck

  • @sandarupathi
    @sandarupathi 9 หลายเดือนก่อน +2

    හොඳ කරුණු දැක්වීමක් Thank you❤

  • @dineshmr4329
    @dineshmr4329 10 หลายเดือนก่อน +1

    Oyage video aka hodai . Awankawa man kemathi. Math oya wage try karanne godak salle nodi yanna tx broooo

  • @jayaweerahewawitaranage5972
    @jayaweerahewawitaranage5972 8 หลายเดือนก่อน +1

    Oba ganna satutuyi ,Hoda details atta ati satin laba dunna❤ obata teruwansaranayi !

  • @sewwandimayadhunnage6144
    @sewwandimayadhunnage6144 7 หลายเดือนก่อน +2

    ගොඩක් පැහැදිලිව හැමදේම කියලා දෙනවා ඔයා . Thank you so much !

  • @rasikakarunanayaka5480
    @rasikakarunanayaka5480 9 หลายเดือนก่อน +2

    Oya harima honest malli ...

  • @nuwanranasinghe7486
    @nuwanranasinghe7486 10 หลายเดือนก่อน +1

    Ayya oya niyamai.....!good luck...

  • @user-ih4pv1lk9h
    @user-ih4pv1lk9h 9 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයාගෙ වීඩියෝ එක හුගාක් වටිනවා.හැමදේම පැහැදිලිව කියලා දෙනවා.මෙහෙම උදවු කරන එකම වටිනවා.ජයවෙවා ඔයාටත්.තෙරුවන්සරණයි.❤❤❤🙏

  • @indukadisanayaka3797
    @indukadisanayaka3797 9 หลายเดือนก่อน

    Aththatama hodahadawathak malli obata thiyenne jayawewa❤

  • @sumedhasirimevan9479
    @sumedhasirimevan9479 9 หลายเดือนก่อน +1

    Thanks bro adahastika godak watinawa mamath try karmin inne...thanks.

  • @indunilfernando877
    @indunilfernando877 9 หลายเดือนก่อน +1

    Superb brother really appreciate you,, Keep it up ..

  • @sanjayarajapaksha4290
    @sanjayarajapaksha4290 8 หลายเดือนก่อน +1

    වටිනව අදහස් වලට ස්තුතියි ..

  • @SrimalJayawardhana-ci4kf
    @SrimalJayawardhana-ci4kf 10 หลายเดือนก่อน +2

    Super video eka bro.

  • @shashinipeiris6703
    @shashinipeiris6703 10 หลายเดือนก่อน +2

    Well explained❤ thank you brother

  • @ishanf_9867
    @ishanf_9867 8 หลายเดือนก่อน +1

    නියමයි ගොඩක් නොදන්න දෙවල් දැන ගත්තා ස්තුතියි අයියේ

  • @surangapradeep3252
    @surangapradeep3252 7 หลายเดือนก่อน +1

    Thank you very much Chamath
    We hope your best support for our future 🙏

  • @indunil9070
    @indunil9070 9 หลายเดือนก่อน +1

    හරිම වැදගත් ඔයාගෙ කතා බුදුසරණයි

  • @nadeekakwt1584
    @nadeekakwt1584 5 หลายเดือนก่อน +1

    අනේ ඇත්තටම හොද සහෝදරයෙක් හැම දේම හොද විදියට පැහැදිලි කරනවා බුදුසරණයි ❤

  • @lovinglifesamadi9371
    @lovinglifesamadi9371 10 หลายเดือนก่อน +6

    A humble character answers all the questions asked

  • @sanjanagunarathna8853
    @sanjanagunarathna8853 9 หลายเดือนก่อน

    Thank you so much... Very detailed. Appreciate your support. Upload more videos... Thanks again.

  • @jagathkumara2330
    @jagathkumara2330 10 หลายเดือนก่อน +1

    Godak pin oyata bro oyage vedio eka niyamai

  • @setwemudaapinugegoda391
    @setwemudaapinugegoda391 11 หลายเดือนก่อน +50

    මනුස්සයෙක් විදියටත් නුඹ වටිනා චරිතයක් බන් අද කාලයට සැමදා උදව්වක් ඉල්ලපු හැම විටම බොක්කෙන් උදව් කරන උසස් ගතිගුණ ඇති මනුස්සයෙක් නුඹ ආදරෙයි බන් ජයවේවා

  • @user-zr9jo4fk5f
    @user-zr9jo4fk5f 7 หลายเดือนก่อน

    Thank you very much for the advice. Good luck brother

  • @samizaatari3350
    @samizaatari3350 10 หลายเดือนก่อน +2

    Thank you so much for you to sharing information with us❤

  • @user-lw1nx9ml6m
    @user-lw1nx9ml6m 11 หลายเดือนก่อน +3

    ur a humble character .excellent vedio❤

  • @randikasupun6847
    @randikasupun6847 9 หลายเดือนก่อน +1

    Thanks aiya ගොඩක් දෙවල් දැනගත්තා ❤

  • @Thevijana
    @Thevijana 9 หลายเดือนก่อน +2

    සුපිරි සහෝදරයා

  • @buddhikajayalath2034
    @buddhikajayalath2034 9 หลายเดือนก่อน +3

    ඉතාමත්ම අගේ ඇති වීඩියෝවක්. ඔබගේ නිහතමානීත්වයට සහ පරාර්ථකාමීත්වයට ගෞරවය..
    සියලුම කටයුතු සාර්ථක වේවා!
    තෙරුවන් සරණයි!

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia 10 หลายเดือนก่อน +2

    Thanks bro

  • @janigodamunna6067
    @janigodamunna6067 5 หลายเดือนก่อน +1

    Thank you ,cera give anna hithan enne mama.labunu upades watinawa

  • @pahndi
    @pahndi 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබ‍ට ♥️♥️

  • @user-ge7pi5se8d
    @user-ge7pi5se8d 11 หลายเดือนก่อน +6

    Excellent Video Bro👍!!! You have explained all the points very clearly. Thank you for these valuable information. Good Luck!!!

    • @kushanaam
      @kushanaam 9 หลายเดือนก่อน

      Cdddd

  • @rasikamadushan3321
    @rasikamadushan3321 10 หลายเดือนก่อน +4

    හොඳ උපදෙස් අපිට ලබා දෙනවා අයියේ ඔයා සහ ඉදිරියේදී newzealand වලට ඉක්මනට එන්න පුළුවන් විදි දැනුවත් කරන්න කියලා මන් ඉල්ලනවා. මම මේ දවස්වලhotel course එකක් කරනවා. මට තාම 18 යි. හැමදාමත් ආදරෙයි අයියේ ඔයාට.

  • @user-dv9rm1dq9n
    @user-dv9rm1dq9n 5 หลายเดือนก่อน

    ඇත්ත ඇතිසැටියෙන් පවසන ඔබතුමාට ගොඩක් පින්

  • @Maleesha40
    @Maleesha40 9 หลายเดือนก่อน +1

    Thanks aiye very important ❤

  • @user-ml3uk2lv7n
    @user-ml3uk2lv7n 9 หลายเดือนก่อน +2

    Dear Chamath, You've thoroughly explained and briefly gone through every aspect of life as well as very useful links attached herewith. Definitely, I'll motivate most of us. Thanks a lot. God Bless you.

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 8 หลายเดือนก่อน

    Excellent explaining.
    Subscribed

  • @VindhyaPerera.
    @VindhyaPerera. 9 หลายเดือนก่อน +1

    Thank you aiye, oya nodanna dewal godak igena gatta ❤

  • @SanjayaMalwenna-tt2uo
    @SanjayaMalwenna-tt2uo 8 หลายเดือนก่อน

    Jaya wewaa... Great

  • @kushanabeywickrama
    @kushanabeywickrama 10 หลายเดือนก่อน +4

    All the best machan chamath 👏👏

  • @asankaasanka8433
    @asankaasanka8433 8 หลายเดือนก่อน +1

    ජයවේවා අයියා

  • @lakshikasenaratne8830
    @lakshikasenaratne8830 9 หลายเดือนก่อน +2

    Very good video 👍

  • @chamilaranasinghe4567
    @chamilaranasinghe4567 8 หลายเดือนก่อน +1

    Highly appreciate your efforts to help others. Bless you.

  • @sameerapathirana7486
    @sameerapathirana7486 8 หลายเดือนก่อน +1

    Thanks Brother, Respect

  • @rajahupathissa123
    @rajahupathissa123 6 หลายเดือนก่อน +1

    ඔයා සත්‍ය හරි හැටියට පහදල විස්තරයක් කරා සමහරු ගොඩක් අය සත්‍යම කියනව කියල හිතාගන්න බැහැ ඔබ ගොඩක් හොඳට පැහැදිලි කලා ස්තුතියි ගොඩක්ම

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 8 หลายเดือนก่อน +1

    වීඩියෝ eka කරලා මාස තුනක් ada දැක්කේ 🌹🌹🌹🌹 sema දෙයක්ම ඉතා හොඳින් පැහැදිලි wa kiya දෙනවා මිනිසුන් අතර සුන්දර මිනිසෙක් oba වැනි aya kuhakainta adarsayak😊😊😊😊budusaranai 🎉🎉🎉

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 7 หลายเดือนก่อน +1

    ❤ මෙවැනි වීඩියෝ එකක් දැක්කමයි........කුහක නොවී තමුන්ගේ අත්දැකීම් නිවරදිව ලබාදෙන ......thanks dr...

  • @manjulahorawala9825
    @manjulahorawala9825 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ..ඔයාට ජය වෙන්න පතනව

  • @donajayamaha9487
    @donajayamaha9487 9 หลายเดือนก่อน +1

    Thank very much you told everything ture tha k for help to people pin side wawa❤

  • @sachinidesoysa4452
    @sachinidesoysa4452 10 หลายเดือนก่อน +3

    36:44 Thank you for sharing valuable information with us. May

  • @ireshasanka5410
    @ireshasanka5410 8 หลายเดือนก่อน +1

    Great man❤

  • @harvestingfunday7186
    @harvestingfunday7186 11 หลายเดือนก่อน +1

    Thanks අයියෙ🙏

  • @ishanudayanga9205
    @ishanudayanga9205 10 หลายเดือนก่อน +1

    සුපිරි කොල්ලෙක් machan ඔයා. දුන්න උපදෙස් වලට.ගොඩක් pinn මහත්තයා ❤❤😂😂

  • @royceranasinghe3438
    @royceranasinghe3438 8 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි 🙏❤

  • @user-sk1ro7sm2y
    @user-sk1ro7sm2y 8 หลายเดือนก่อน +1

    Harima watinawa ayiye..oyata godak pin...

  • @IamtheLord1987
    @IamtheLord1987 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏thankyou ban,thawa thwa hariyanna one 💜️

  • @dilumsalika7999
    @dilumsalika7999 10 หลายเดือนก่อน +1

    Thank you brother..

  • @user-nv1kl7si3v
    @user-nv1kl7si3v 2 หลายเดือนก่อน

    වටින අදහස් ටිකක් මල්ලි ..අනිවාර්යයෙන් ඔයා එක්ක ලයිව් එකක් කරන්න තියෙනවනම් ගොඩක් වටිනවා.බුදු සරණයි
    ජයවේවා

  • @Chanuriii
    @Chanuriii 9 หลายเดือนก่อน +1

    Thanks for your information

  • @chandani3319
    @chandani3319 9 หลายเดือนก่อน +1

    Ana malli oyata godak pin

  • @DianieR100
    @DianieR100 8 หลายเดือนก่อน

    Good luck Chamath 🙏🏾🙏🏾

  • @sashikaabeysinghe2901
    @sashikaabeysinghe2901 10 หลายเดือนก่อน +2

    Mortivative vedio .superb

  • @UDlandPVTUdaramadhusanka-oh8gi
    @UDlandPVTUdaramadhusanka-oh8gi 10 หลายเดือนก่อน +1

    Supiri bro..❤❤❤

  • @prabuddhasrimal2285
    @prabuddhasrimal2285 11 หลายเดือนก่อน +2

    Thanks Machan

  • @erandirathnayaka2982
    @erandirathnayaka2982 10 หลายเดือนก่อน +1

    Thank you brother

  • @dinidukumara7018
    @dinidukumara7018 8 หลายเดือนก่อน +1

    හොද හදවත ක් ඇති කොල්ලෙක් ❤

  • @nirashathilakarathne848
    @nirashathilakarathne848 10 หลายเดือนก่อน +1

    Ane.supiri explanation eka . Ane katha karanna one.

    • @travelwithchamath696
      @travelwithchamath696  10 หลายเดือนก่อน

      Facebook page ekan puluwan travel with chamath Facebook page.

  • @user-iz7dn4eo1w
    @user-iz7dn4eo1w 7 หลายเดือนก่อน +1

    Mama sampoorna wdio eka baluwa.loku wishwashayak athi una.bokkenma katha kara..mama godak try karanawa me arthika thathwayen goda enna..mata oba thumage udhaw awashay..obathumata bohomath ma pin athweawa!! Hadhwathinma prarthana karanawa.budhu saranai!!

  • @donajayamaha9487
    @donajayamaha9487 9 หลายเดือนก่อน +1

    Thank very much brother gbu bs

  • @achalaliyanage-nl5dk
    @achalaliyanage-nl5dk 9 หลายเดือนก่อน +1

    Thanks a lot…

  • @ruwanrathnayake5380
    @ruwanrathnayake5380 10 หลายเดือนก่อน +1

    Great ❤

  • @user-vx3ov9pu7h
    @user-vx3ov9pu7h 10 หลายเดือนก่อน +2

    ඔබගේ අදහස් ගොඩක් වටිනව. මම ටිග් වෙල්ඩින් හා මිග් වෙල්ඩින් වලට අයදුම් කරල තියෙනව, තවමත් riply එකක් නෑ

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 9 หลายเดือนก่อน +1

    Excellent 🙏🙏🙏👌

  • @kithsiriwanniarachchi3003
    @kithsiriwanniarachchi3003 10 หลายเดือนก่อน +6

    පුතා ඔයා හරිම වැදගත් widiyata කරුණු කාරණා පැහැදිලිව ඉදිරිපත් කරන බව සතුටුයි. මට කොහොම හරි ඔයා ට katha කරන්න ඕන. ඒ නිසා කරදර කරනවා කියලා හිතන්න එපා පුලුවන් නම් මට වේලාවක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්

    • @travelwithchamath696
      @travelwithchamath696  10 หลายเดือนก่อน +1

      Mage Facebook page (travel with Chamath) voice message ekaka danna man reply karanna.

  • @Nandanihettiarachchi-ro1ch
    @Nandanihettiarachchi-ro1ch 19 วันที่ผ่านมา +1

    Malli oya niyama manussayek oya hadapu .wadapu demapiyan dennata pin.............

  • @JagathRanasingha-hs1gd
    @JagathRanasingha-hs1gd 10 หลายเดือนก่อน +2

    YOU ARE GOOD

  • @chandanakumara5737
    @chandanakumara5737 11 หลายเดือนก่อน +1

    Thank you bro

  • @pradeepweerakkodi4299
    @pradeepweerakkodi4299 8 หลายเดือนก่อน +4

    ඔයා වගේ අය අද කාලේ ගොඩාක් අඩුයි❤️❤️❤️❤️❤️සතුටුයි සහෝදරයා

  • @fiyonadekauwe3482
    @fiyonadekauwe3482 8 หลายเดือนก่อน

    God bless you
    Thank you very much

  • @roystanprasathroystan7354
    @roystanprasathroystan7354 8 หลายเดือนก่อน

    hello bro am also in doha, am also planing to come there thanks for the information's god bless you

  • @maheshkumara2759
    @maheshkumara2759 8 หลายเดือนก่อน

    Oya apita mara motivation ekak denawa

  • @ravindraweerakoon3940
    @ravindraweerakoon3940 9 หลายเดือนก่อน +1

    Thank you so much

  • @Asithatharu
    @Asithatharu 7 หลายเดือนก่อน +1

    TanQ ea wachna tikata❤

  • @sandyasenaratne6818
    @sandyasenaratne6818 8 หลายเดือนก่อน +1

    God bless you too.

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 5 หลายเดือนก่อน

    Thax malli🙏

  • @snkpathirage3276
    @snkpathirage3276 9 หลายเดือนก่อน +1

    Thanks si...

  • @user-nb4yg6jz1f
    @user-nb4yg6jz1f 8 หลายเดือนก่อน +1

    Target = NZ.. Thanks Bro..

  • @KumariNadika-wn9xn
    @KumariNadika-wn9xn 6 หลายเดือนก่อน +1

    Niyamayi

  • @thamarakumari8819
    @thamarakumari8819 10 หลายเดือนก่อน +1

    Thank you

  • @chanakasamaranath409
    @chanakasamaranath409 8 หลายเดือนก่อน

    Thank you so much❤❤

  • @upulkumara5372
    @upulkumara5372 9 หลายเดือนก่อน +1

    THANKS AIYYE SUPIRI

  • @niradiheendeniya1843
    @niradiheendeniya1843 8 หลายเดือนก่อน

    Thanks bro ❤