Very proud of you. without jealousy you have explained lot of things. Sri lank is in need of a one like you to the country nowadays. Anyway we wish you a great future and healthy blessed life ahead there. Theruwan saranai to you and your the family.
තෙරුවන් සරණයි !!! කාංචනා මිස් ඔබට හා අපේ නිවේදක තුමාට !!! We wish you all the best !!! May you be well and happy !!!may you live long with happiness and peace ,because you are a sri lankan buddhist women . we are very very happy .may the triple gems bless you ever .thank you so much !!!
Thank you very much for organising this valuable conversation with this talented , humble lady . Her genuine advices and guidance for our Sri Lankans to reach NZ in this challenging time would definitely be an assist . Though it's a very worrying thing to see losing so many intellectuals so rapidly ( permanently ) to our motherland , uncertainties in most of the sectors in our Sri Lanka is one of the few options left for our young families. Thanks again RED TV NZ for beautifully presented programme .
Me giya aya e gollange kaiwaru gahanawa,owata ahu wenna epa,gihin duk windinna one godak.oya country wala photos wala lassana relax eka jeewat wenakota na
Mis math New zealand job apply karala dan masa 6k wage wenawa thama hariyta uththarayak awe na New zealand inna kenek haraha thama apply kare document chajs vitharai gaththe visa enna kochchara kalayak yanawada mis
Mage putha pestry chef kenek aya lankawe kenek laga wada karanne loku viyadam karala awe.paya 13 k wada karala 7kata.gewanne me gana niithtimaya piyawara mokkakda puthata jivithaya apa wela pin siddawei mata udu karanna mis aya inne Okland wala kavinda rajapaksha
Hello...oyata Kohomada? Thanks you your program.. mama heavy vehicle driver kenek. Ithin apiwage ayata driving job ekakata nz enna puluwanda.. Kohomada aka wenne.. oba program eka kara misgen job offer akak hoyaganna puluwanda. Bs
Ivisalaw සම්බන්ද කර ගැනීමට මෙම Facebook පිටුව වෙත පිවිසෙන්න
facebook.com/ivisalaw.co.nz
Facebook නැති නම් කොහොමද සම්බන්ධ වෙන්නේ ?
Visthara dhenna
Mis sambanda kragnne kohmda nz walata enawanam
IELTSකරන්න ඕනෙද
hi rohn komada
නිරහංකාර අව්‍යාජ කතාබහකට සවන් දෙන්න ලැබීමත් පිනක්. කවදා හෝ මගේ දරුවන්ට ඔබව මුණගැසේවා. කාන්චනා ඔයාට තෙරුවන් සරණයි.
ගොඩක් ම සතුටුයි. ස්තූතියි නිහතමානී කමට.
බොහොම සතුටුයි ශ්‍රී ලාංකික කාන්තාවක් හැටියට හැකියාවන් අගයකරමි.මම හිතන්නේ ඔබේ දියුණුවට මූලික හේතුව බුදු දහමේ ආභාසයයි💐
ඔයා ගැන හරිම ආඩම්බරයි...නිරහන්කාරකම අගේ කරනවා...තෙරුවන් සරනයි ...පරිස්සමෙන් ඉන්න...ආදරෙයි ❤❤️💜️💜️ ,🙏🙏🙏🙏💜️❤💜️
හරිම සතුටුයි ලංකාවේ මිනිසුන් ගැන හොදක් අහන්න ලැබීම ගැන .හරිම ආඩම්බරයි
මේ ආයතනය හෝ කාංචනා මහත් මිය සම්බන්ධ කර ගැනීමට email or contact details ලබාගැනීමට අවශ්‍යයි
Very proud of you. without jealousy you have explained lot of things. Sri lank is in need of a one like you to the country nowadays. Anyway we wish you a great future and healthy blessed life ahead there. Theruwan saranai to you and your the family.
වටිනා අදහස් ට්කක් ඉදිරිපත් කිරීම සම්බන්ධව බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි!
ඇත්ත හැමෝම ඔය කතාව කියනවා.වෙන රටවල් වල ගිය අය srilankans ලට බනිනවා විතරයි අහල තියෙන්නෙ ඒ රටත් කනවා කියල.ඒත් newzeland එහෙම නෑ.ගොඩක් සතුටුයි...ඔයාලව contact කරන්නෙ කොහොමද
ඇත්තටම සතුටුයි මෙම පනිඩය දැන ගන්න ලැබීම ගැන. හරිම වටිනව. මම මගෙ දරැවො මේ හරහ යවනව.
ගොඩාක් වටිනාකමක් ,ඇති දෙයක් ඔයාට ශක්තිය ලැබේවා .
ගොඩක්ම ස්තුතියි 💜️
තෙරුවන් සරණයි !!! කාංචනා මිස් ඔබට හා අපේ නිවේදක තුමාට !!! We wish you all the best !!! May you be well and happy !!!may you live long with happiness and peace ,because you are a sri lankan buddhist women . we are very very happy .may the triple gems bless you ever .thank you so much !!!
ස්තුතියි පැහැදිලි කිරිම සිදුකිරිම සබැදිව.....❤❤
ඔබ අවංකව කල කතාව ගැන සතුටුයි .ස්තූතියි
ඔබ ලංකාවේ මට ආඩම්බරයි❤
නිහතමානීබවට ගොඩක්ම ස්තුතියි ..තෙරුවන්සරණයි
හරීම සතුටුයි .... නිහතමානිකමට ස්තුතියි
මගේ ජීවිතේ වෙනස් කර ගැනීමට හැකි ඔවදන් ටික ලැබුණා attatama pinsedda වෙනවා බුදුසරණ
ස්තූතියි නොදන්න දේ බොහෝ දැන ගත්තා.
Thanks dear....very good advisor...hoping to send my son there...will contact you Kanchana ..lm so proud of you... BUDUSARANAI 🙏❤️
අහම්බෙන් දැක්කෙ.. බුදු සරණයි... ඇත්තටම හරිම ආදරණීය යයි. ❤
Thank you very much for organising this valuable conversation with this talented , humble lady . Her genuine advices and guidance for our Sri Lankans to reach NZ in this challenging time would definitely be an assist . Though it's a very worrying thing to see losing so many intellectuals so rapidly ( permanently ) to our motherland , uncertainties in most of the sectors in our Sri Lanka is one of the few options left for our young families.
Thanks again RED TV NZ for beautifully presented programme .
ගොඩක් hoda හදවතක් thiyena kaenek.....ආඩම්බරයකි
හොද මනුස්සකම තියෙන නිරහංකාර කාන්තාවක්
Great advice, appreciate you so much. ❤.
Congratulations ❤
Good job thank you so much congratulations 🎉🎉🎉
It’s true and most valuable explanation for new comers
Thank you very much madam. Good advice. ❤❤
හරිම සතුටුයි මිස් ගැන කතා කරන්න ආසයි ඒත් මම වෙිනුවෙන් කාලය නැති වෙිවි
Ane man video eka okkama baluwa madam
Congratulations dear kanchana...
Good
Proud of you mam. Marvelous
Thank you madam
මම ත් නවසීලන්තයට එන්න උදවු කරන්නකො මම දැනට t.o කෙතෙක්
Great programme
Thanks you very much.both of you and God bless you all
හරිම නිහතමානී කාන්තාවක් මම කීහිප වාර ගානක්ම කතා කලා ඇය හරිම හොද කාන්තාවක්
මට ඇය සම්බන්ධ කර ගැනීමට හැකි අංකයක් දෙන්න පුලුවන් ද?
Ane plz mis mt me misge nb denna puluwanda
බුද්ධ දර්ශනයත් එක්ක ජීවත් වන ඔබ තුමියට කවදාවත් වරදින්නේ නැ. Good luck
very good discussion
Ane wisthara tikata tnk
What a nice video.
Ane mtath asyi
New zealand enawa nam mulinma kohomada sambanda wenne,man caregiver level 3 course ekak karapu kenek,godakma ස්තුති oba depalata ❤🙏
Take you so much ❤
Wish you all the best kanchana......
Great speech
Congratulations Kanchana
Thank you ❤
❤Greate Kanchana
Thank you so much
Good ,,video
Congratulations
Very interesting, ❤
Good job mis
Stuti oba depalatama etama wadagat❤🙏💘
Cohomada Kanchana mis sambanda Kara ganne.
Very good best
Mewage aya inna eka harima sathutuyi❤
Great job nangi Congratulations ❤
Best visa law....from sonali dias❤️❤️
මමත් විදේශ රැකියාවක් සොයනවා . ලංකාවේ එජන්සියක් තියේනවද. විස්තරයක් දැනගන්න .
mama volunteer teacher kenek widiyata aurudu 15k sewaya kala.adatath ehwmai.puluwan nam monawa hari job ekakata join wenna support ekak denna.labena onama job ekak mata puluwan uparimayen karanawa.
😀😀😀good luck mrs kanchana b.s
Godak hoda vidio akak godak awankawa uttara danawa godak stuti madam❤
Mis mama inna istrayal wala mata advise ganna oni kohomada contract kara ganna❤
Aii inna barid dan israel
Godak thanks
Great ❤❤❤
Madam oyata godak pin
Mata hari sathutue mamath anna hithagena inne danata job karanne saudi inne 😮niyamai
Great
good job DilJ
අනේ මිස්ට මගෙ පුතා හොස්පිටලි යූ,කේ හයි ඩිප්ලෝමා කරපු කෙනෙක් අනේ පිං සිද්ධ වෙනවාමගේ පුතාට නිව් සීලන්එන්න උදව්කරන්න මිස්
Tans madam a utu wachnyatat❤❤❤❤
ඔබ ගැන ආඩම්බරයක් අපට තියෙනව
අවුරුදු 55 කෙනෙකුට බැරිද මම auto tinkar අවු 35 වැඩි පලපුරුද්දක් තියනවා දැනට පොලිස් දෙපාර්ථමේන්තුවේ ටින්කර් කෙනෙක් හැටියට අවු 28 සේවය කරනවා
Godak sathutui miss miss kleening job ehekata kohokada enne miss mama danata kuwait wala wada karanne driving
Cleaning walata hari caregiver hari newzeland walata enna sponsored ship ekk hoyaganna puluwan widiyak hoyala denna
Mama enna kemathi, clining walata hari kamak neha, obthumiya apata udaw karannako, pleas
Me giya aya e gollange kaiwaru gahanawa,owata ahu wenna epa,gihin duk windinna one godak.oya country wala photos wala lassana relax eka jeewat wenakota na
සතුටුයි ඔබ ගැන, ඉවසීමෙන් කතා කරන කෙනෙක් ,දැනගන්න පුළුවන් da miss,වෙන Country එකක ඉඳල එන්න බැරිද ???
Matat hdata Arabi basawa puluwan kilnin savis akata hri halpalata hri matat Anna udau karannako madam para DiGa wasara 10k sawa kalayak sawaya karapu kamk oba tumiya matat loku udauwak karannako
👀💛💛💛💛💛
Dear Sir /Madam ! Please send me the information for New Zealand ...I like it very much ...
🥺❤️❤️❤️❤️
Mis math New zealand job apply karala dan masa 6k wage wenawa thama hariyta uththarayak awe na New zealand inna kenek haraha thama apply kare document chajs vitharai gaththe visa enna kochchara kalayak yanawada mis
Ane madam math godak asai niw Zeeland yanna puluwan Nam yanna udau karanna madam
Kanchana misgen anna nm mulin karanna oni mokakda,caregiver course ekak karanna enne,
Ane mis mage gehanu lami 3 matai mahaththayatai palathuru ho elawalu wawanna hari kamak neha, enna udaw karannako mis, meha lamainta uganwanna beha viyadama samaga, mage lamain ekkanek wayasa 10, 5, 3, puluwannam help me
Mia, electricion and plumber experience thiyenwa aurdu 16k quatar ,iraq ,saudi arabi ,moldivs ,dubai ratawala .apply karane kohomada ?
Mage putha pestry chef kenek aya lankawe kenek laga wada karanne loku viyadam karala awe.paya 13 k wada karala 7kata.gewanne me gana niithtimaya piyawara mokkakda puthata jivithaya apa wela pin siddawei mata udu karanna mis aya inne Okland wala kavinda rajapaksha
🎉Thanks for your advice ❤
Kohomada oba thumiyage ayathaneyata sambanda wela visthra deanaganne
මගේ පුතා ඔටෝ මොබයිල් පාඨමාලාව කරනවා . එකට අවශ්‍ය අනෙකුත් සුදුසුකම් මොනවද
Hello...oyata Kohomada? Thanks you your program.. mama heavy vehicle driver kenek. Ithin apiwage ayata driving job ekakata nz enna puluwanda.. Kohomada aka wenne.. oba program eka kara misgen job offer akak hoyaganna puluwanda. Bs
🙏
Mata onl ana mama kamathi 🙏
matath nz enna kamati mata udaw karanna puluwanda age 51 agri diplomawak tiyanawa landscaping diplomawak tiyanawa
මගේ මහත්තයා හොද කාර්මික ශිල්පියෙක් .මන් ආසයි එළවළු , පලතුරු සම්බන්ධ රැකියාවක් කරන්නපුතා AL karanawa දෙයක් කරන්නේ කරුණාකර කියන්න පුළුවන් ද
How can i apply as a caregiver in new zeland pls let me know if you have any agency or how can i apply directly
Matath enna asayi kohomada mama eka karanne mama waduwada karanne