ඉගුරු වගාව මුල සිට අගට ඉතාමත් පැහැදිලිව Episode 05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 86

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 ปีที่แล้ว +10

    ඉගුරු වගාව ගැන හරියට දැනගත්තා ...ගොඩක් වටින වීඩියෝවක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 18 วันที่ผ่านมา +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්, ඹබතුමාට බොහෝ පීං.

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +5

    දැනුවත් කිරීම හරි වටිනවා ගෙවත්තේ මමත් ඉඟුරු වගා කරලා තියෙනවා ඒවට පොහොර දාන විදිහ කියලා දෙන්න තෙරුවන් සරණයි 🙏🙏👍👍👍🌷🌷🌷🌷

  • @Hometeclk
    @Hometeclk ปีที่แล้ว +1

    සුපිරි අයියේ

  • @bkkbiyanvila1716
    @bkkbiyanvila1716 2 ปีที่แล้ว +5

    හොඳට පැහැෆ්හිලි කළා ,ස්තූතියි

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 3 ปีที่แล้ว +2

    Oba thuma ithamath pehedili wa kiyala dunna obage siyaluma wagawan sarthaka wewa theruwan saranai

  • @samsagri
    @samsagri 23 วันที่ผ่านมา +1

    සුපිරියි. සරු වේවා

  • @kanthikumari4765
    @kanthikumari4765 2 ปีที่แล้ว +2

    Hodata Kiya dunna.math wega krnw godak pin

  • @dilrudilru9597
    @dilrudilru9597 2 ปีที่แล้ว +9

    දැක්කා ම ආස හිතන්න වීඩියෝ එකක් බොහොම පිං .......🙏🙏🙏🙏

  • @amkushala
    @amkushala 3 ปีที่แล้ว +5

    Very useful . Excellent Sada thank you.

  • @lakshith8146
    @lakshith8146 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති ඔබට

  • @meremeremere4136
    @meremeremere4136 3 ปีที่แล้ว +5

    ගොඩාක් හොද දැනුවත් කිරිමක් ,,රැන්ගුම් ඉගුරු බිජ ,,,ඉගුරු විකිනිමට ඇත

  • @AIAttanayake
    @AIAttanayake หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. හරිම ආසාවෙන් බැලුවා.හොද පැහැදිලි කිරීමක්. මමත් subscribe කරා.

  • @anjanamadushani172
    @anjanamadushani172 3 ปีที่แล้ว +4

    Kisima rahasak nathuwa kiyl denwa obathumata bohoma pin..🙏🙏🙏

  • @SusanthaRathnayaka-fo8pi
    @SusanthaRathnayaka-fo8pi 2 หลายเดือนก่อน

    Ithamath goda video ekak obage danuwath kireema athi wishishtai jayawewa ❤ bohoma stuthi

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 2 หลายเดือนก่อน

    සම්මාසම්බුදුසරණයි ඔබතුමාට දිර්ඝආයුෂ

  • @chameeradarshana931
    @chameeradarshana931 2 ปีที่แล้ว +3

    Super video

  • @janithvithanage6659
    @janithvithanage6659 3 ปีที่แล้ว +1

    ඉතාම ප්‍රයෝජනවත් .. ජයවේවා !♥️

  • @DananjayaDissanayake-x6q
    @DananjayaDissanayake-x6q 7 หลายเดือนก่อน +5

    ඉගුරැ බිජ ගන්න තැනක් කියන්න තැනක් කියන්න

  • @shiranwijesekara7932
    @shiranwijesekara7932 18 วันที่ผ่านมา +1

    Budu saranai

  • @hwasanthakumara1
    @hwasanthakumara1 3 ปีที่แล้ว +5

    ඔබ තුමාගෙ දුරකථන අංකයක් ලබාදෙන්න... ගොඩාක් වටිනවා

  • @AmandiImasha-x8c
    @AmandiImasha-x8c 9 หลายเดือนก่อน

    Godak pahdiliyi...bohoma sthuthi

  • @anildias5442
    @anildias5442 3 หลายเดือนก่อน

    Thank you for educating farmers.

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 6 หลายเดือนก่อน

    බුදු සරන්‍යි වගාවටත් ඔබටත්

  • @gayanpradeep3321
    @gayanpradeep3321 6 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩියෝ එකක්

  • @dilanrajakaruna2371
    @dilanrajakaruna2371 3 ปีที่แล้ว +5

    දුරකථන අංකය දෙන්න

  • @sameerasandaruwan6723
    @sameerasandaruwan6723 3 ปีที่แล้ว +5

    ගොඩක්ම වටිනා වීඩියෝවක්.ඔබතුමාට ජය...

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +3

    Amazing program

  • @emilatukorala3720
    @emilatukorala3720 2 หลายเดือนก่อน

    ඔබට ඉතා ස්තූතියි 🙏🙏🙏❤️

  • @zaheermahroof5469
    @zaheermahroof5469 2 หลายเดือนก่อน

    Good job very well explanation

  • @kumudurenu2667
    @kumudurenu2667 2 หลายเดือนก่อน

    ඔබතුමාට ස්තූතියි

  • @kelumsudarshana-ss8kt
    @kelumsudarshana-ss8kt 4 วันที่ผ่านมา

    හමුදාවෙ නේද හිටියේ

  • @DilaniPathirana-s7l
    @DilaniPathirana-s7l 21 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @gmgcchintha9615
    @gmgcchintha9615 3 ปีที่แล้ว +1

    Patta sadooo

  • @prasannatudugala4697
    @prasannatudugala4697 2 ปีที่แล้ว +1

    Patta

  • @mindwithlife6059
    @mindwithlife6059 3 ปีที่แล้ว +1

    Ape සදා

  • @gammampilathilakarathne8851
    @gammampilathilakarathne8851 ปีที่แล้ว

    Valvataran nathiva, itha pahediliva kiyala dunna godak pin..

  • @nuwanasanga7222
    @nuwanasanga7222 3 ปีที่แล้ว +11

    හොඳ වීඩියෝ එකක්...තව මාසෙකින් විතර ඉඟුරු වගාවක් පටන් ගන්න ඉන්නවා.. අවුලක් නැද්ද, බීජ හොයන්න උදව්වක් දෙනවද?? ජය වේවා.. තෙරුවන් සරණයි ...!!!

  • @mansuwaarana6626
    @mansuwaarana6626 ปีที่แล้ว

    ❤නියමයි බුදු සරනයි!

  • @hiranthabandara6682
    @hiranthabandara6682 ปีที่แล้ว +1

    Hodata pahadili karanwa.

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි❤️

  • @KalyaniPushpa-c2b
    @KalyaniPushpa-c2b 3 หลายเดือนก่อน

    Hariyakarawa.kiyathunnata.bhoma.pin.

  • @GimhanaPasanSathsara
    @GimhanaPasanSathsara หลายเดือนก่อน

    මේ කාලෙ හදන්න පුලුවන්ද

  • @DiliniSenanayaka
    @DiliniSenanayaka หลายเดือนก่อน

    Iguru bija tikak ganna udau wenawada

  • @SandyaUyangoda
    @SandyaUyangoda 9 หลายเดือนก่อน

    Good thank you

  • @Asitmaduk
    @Asitmaduk 27 วันที่ผ่านมา

    Mp❤

  • @KusumA.H
    @KusumA.H 3 หลายเดือนก่อน

    Thank you so much

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉💐❤️

  • @hirunihansala6902
    @hirunihansala6902 10 หลายเดือนก่อน +1

    Iguru pala ganna thinawada

  • @aselasadamal3873
    @aselasadamal3873 3 ปีที่แล้ว +2

    kukul pohora wala roga anawa

  • @NisansalaKumari-o8w
    @NisansalaKumari-o8w วันที่ผ่านมา

    Hoda pehedili keremak

  • @udayakumara3630
    @udayakumara3630 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Jayzeain
    @Jayzeain 3 ปีที่แล้ว +4

    එල එල සදා

  • @udayakumara3630
    @udayakumara3630 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ChamilChamil-sk2eg
    @ChamilChamil-sk2eg 4 หลายเดือนก่อน

    Bija eguru genawa ganna puluwanda

  • @roshanidimuthukumari1429
    @roshanidimuthukumari1429 5 หลายเดือนก่อน

    👍

  • @ShortMusical-ir5yj
    @ShortMusical-ir5yj 5 หลายเดือนก่อน +1

    අපේ ඉගුරු වලට පත්‍ර කහ වෙලා ගස් මැරිලා යන රෝගයක් බෝවෙලා තියනවා... ඒකට හේතුව මොකක්ද? ඒකට කරන්න ඕනා දේ කියන්න පුලුවන් ද? සමහර ඒ මැරුනු ගස්වල අලත් කුනුවෙලා ගිහිල්ලා..🥺 ඔබතුමාගෙ කාරුණික අවදානය බලාපොරොත්තු වෙනවා...

  • @withkaushi2569
    @withkaushi2569 3 ปีที่แล้ว +2

    😊😊😬

  • @lakindusumeda2596
    @lakindusumeda2596 2 ปีที่แล้ว +2

    sadaa malli vada vage

  • @dananjayanirosh6301
    @dananjayanirosh6301 ปีที่แล้ว

    👍👍👍

  • @keerthirathnayaka4271
    @keerthirathnayaka4271 5 หลายเดือนก่อน

    😢ඉගූරු බිජ ගන්න පුලුවන්ද, මාස කියකින්දලවන්නෙ

  • @nandasirimedis1669
    @nandasirimedis1669 9 หลายเดือนก่อน

    😊

  • @indikashi2108
    @indikashi2108 8 หลายเดือนก่อน +1

    T p nombara danna pllise hoda danumak labunaaaa

  • @DDanu28
    @DDanu28 5 หลายเดือนก่อน

    බීජ ඉඟුරු ලබා ශන්න තැනක් ඕනි

  • @surajinipradeepika6398
    @surajinipradeepika6398 3 ปีที่แล้ว +1

    Spiri

  • @mactavish5733
    @mactavish5733 3 ปีที่แล้ว

    Mame mage kaha wagawe pala deka 3ka panuwek innawa. pale gobe kunu una. mokadda karanna one

  • @priyanthiwmw4488
    @priyanthiwmw4488 ปีที่แล้ว

    ඉගුරු බීජ ගන්න පුලුවන් ද ඔබ තුමාගේ වගාවෙන් .

  • @shanianjaliparindya9087
    @shanianjaliparindya9087 3 ปีที่แล้ว +1

    july agosthu hadanna puluvanda..me masa vala

  • @RolexRolex-c5i
    @RolexRolex-c5i 3 หลายเดือนก่อน

    ඇත්තටම මේ අවස්ථාවේ ඉඟුරු වගා කිරීම නුසුදුසුයි. එයට හේතුව මිල ඉතා ඉහල මට්ටමකට ඉඟුරු මිල ගොස් ඇත. බොහෝ ගොවියන් අසීමිත ලෙස දැනටමත් ඉඟුරු වගා කරමින් පවතී. මෙවැනි තත්වයක් යටතේ වියාපාරයක් හැටියට ඉඟුරු වගා කිරීම මේ අවස්ථාවේ සුදුසු නැත. මිල ඉතා පහල යනවා

  • @ksnmaliga
    @ksnmaliga 2 ปีที่แล้ว +1

    TH-cam channels 05ක video බැලුවා. මේ video එක තමයි හොඳම.
    ගොවි සඳා තමයි හොඳටම කරේ 😜
    කඩෙන් ගෙනාපු ඉඟුරු කෑල්ලක මොටයියෝ තැන් තුනක ඇවිල්ලා තිබ්බා. මම ඒ තුන කපලා (එක කෑල්ලක් 5g ක් 10g ක් අතරවගේ) 2022.07.02 ටොෆි බෝතලේක මොටයියා පේන විදියට අලේ යට කරලා හිටෙව්වා. ඊට උඩින් පොල් මුඩු දැම්මා. හැමදාම එක පාරක් වතුර ටිකක් දානවා.
    කරපු විදිය හරිද ?

  • @GaminiUswaththa
    @GaminiUswaththa หลายเดือนก่อน

    👍

  • @SureshAhangama-fz8qn
    @SureshAhangama-fz8qn 2 หลายเดือนก่อน

    ❤❤❤