බදුන් දෙකක වගාවෙන් කහ කිලෝ 10ක් turmeric cultivation කහ වගාව Organic turmeric cultivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 662

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +3

    මහත්මයා පැහැදිලි කිරිමට ගොඩක් ස්තූතිය ,කහ පාත්ති සකස් කරද්දී දහයියා මිශ්‍ර කරනවා,එසේ දහයියා මිශ්‍ර කිරීම අනිවාර්ය ද,ඔබතුමා නම් දහයියා මිශ්‍ර කලේ නැහැ,තෙරුවන් සරනයි 🙏👍👍👍🌺🌺🌺🌺🌺

  • @OshJ0612
    @OshJ0612 3 ปีที่แล้ว +13

    ඔබ මහත්මයා ගේ නිහතමානී කම , ඔයා වචන වලින් පැහැදිලි වෙනවා. ඔබතුමාට හෙමදමත් ජය වේවයි පතනවා

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 ปีที่แล้ว +31

    කාලීන අවශ්‍යතා වක් වුන කහ හරියට වගා කර ගන්න උපදෙස් නිවරදිව ලබා දුන්නාට ගොඩාක් ස්තුතියි

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ වගාව තව තවත් සාර්ථකව කරගෙන යෑමට ශක්තිය ලැබේවා

  • @dharanisilva6091
    @dharanisilva6091 3 ปีที่แล้ว +16

    ඔබතුමා කෘෂිකර්ම ගුරුවරයෙක්විය යුතුමයි, පැහැදිලි කිරීම විශිෂ්ටයි. ස්තූති !

  • @geethasamaranayake277
    @geethasamaranayake277 3 ปีที่แล้ว +30

    සිනහ ගොවි මහත්තයට ගොඩක් ස්තූතියි

  • @somahalpegamage
    @somahalpegamage 3 ปีที่แล้ว +78

    ඔබගේ පැහැදිලි කිරිම හරි සරලයි. ඉතා අගෙයි.වාසනාවන් .රටට හිතැති ඔබට නියත ජය!

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 3 ปีที่แล้ว +6

    ජයෙන් ජයම වේවා නිහාල් මාමේ ඔයාට අපිට කොච්චර හොද ප්‍රායෝගික දැනුම් සම්බාරයක් දෙනවට 🙏😍 හැමදාම අපි ඔබ සමග රැදී ඉන්නවා තෙරුවන් සරනයි

  • @malakasanju
    @malakasanju 3 ปีที่แล้ว

    කතා කරන විදිය හරියට ජ්‍යෙෂ්ඨ මාද්‍යවේදියෙක් වගේ පැහැදිලියි

  • @cmbgreens
    @cmbgreens 3 ปีที่แล้ว +3

    ඉතාමත් පැහැදිලි විස්තර කිරීමක්. මට අවශ්‍ය සියලුම උපදෙස් ටික ලැබුණා. බොහොමත් ම ස්තූතියි.

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว +2

    කිසිම ලෝබ කමක් නැතිව හැමදේම හරියට කියල දෙනව, 🙏🙏🙏 ජයෙන් ජයම වෙිවා, කිරියෙන පැනියෙන් ඉතිරේවා, බුදු සරනයි ඔබ සැමටම

  • @madusamarawickrama6965
    @madusamarawickrama6965 3 ปีที่แล้ว +3

    ගොඩාක් දැනුම ලබා දෙන වීඩියෝ එකක්.ඔබට තෙරුවන් සරණයි!

  • @induwejesingha6099
    @induwejesingha6099 3 ปีที่แล้ว +15

    ස්තුතියි. . . . කාලය නාස්ති නොකර හොඳින් තේරුම් කරලා දුන්නට

  • @pabasaraaberathna3181
    @pabasaraaberathna3181 3 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්. අපෙ ගෙදරත් කහ පදුරැ තියනවා තැනින් තැන තාත්තා හිටවලා. මේ වීඩියෝ එක දැක්කම මට ආසා හිතුනා හිටවලා බලන්න. තමන්ගෙ අතින්මමොනම හෝ පැළයක් හිටවලා අස්වැන්නක් දකින්න තියනවනම් කොයිතරම් දෙයක්ද. විශේෂයෙන් තරැණ අපි වගේ අයට මේ වගේ විඩීයෝ එකක් දැක්කම මෙහෙම හිතෙන එක ගැන ගොඩක් සතුටුයි. ඔබ තුමාට පිං සහ ඔබගේ වගා කටයුතු හිතනවටත් වඩා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @syanesyane9015
    @syanesyane9015 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි හැම වීඩියෝ එකම බැලුවා අලුත් දැනුමක් ලබා දීම සඳහා ගොඩාක් ස්තුතියි

  • @samanthikularathna5692
    @samanthikularathna5692 2 ปีที่แล้ว

    හිත පිරිල යනවා ඔබේ vedio වලින්. ඔබ කියලා දෙන බොහෝ දේවල් මම ආදර්ශයට ගන්නවා. ඔබේ ක්‍රම මම උපයෝගී කර ගන්නවා 🙏🙏ස්තුතියි ඔබ‍ට

  • @Hlk_rafd
    @Hlk_rafd 3 ปีที่แล้ว +10

    පැහැදිළි කිරිම අති විශිෂ්ට යි ඔබතුමාගේ👍👍👍👍👍

  • @salonseems2371
    @salonseems2371 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි නිහාල් මල්ලි .ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නව.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම වටිනවා මෙ වගේ කියලා දෙන එක මම ඉක්මනින් කහ පැලයක් හදා ගන්නවා ස්තුතියි බුදු සරණයි ඔබතුමාට

  • @sriyanigodagampala4845
    @sriyanigodagampala4845 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියී 🙏🙏🙏🙏🙏සාර්ථක වගාවක් කියා දුන්නාට..

  • @senudinehansa4908
    @senudinehansa4908 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි ඔබගේ මගපෙන්වීම..ස්තුතියි ..

  • @SURESHAMCOSMICENERGY
    @SURESHAMCOSMICENERGY 3 ปีที่แล้ว +2

    බොහොම පිං ඔබට මහත්මයා,තෙරුවන් සරණයි !!!

  • @sameerakaushalya3696
    @sameerakaushalya3696 3 ปีที่แล้ว +2

    විශිෂ්ඨ ගණයේ ඉදිරිපත් කිරීමක්. ඔබ තුමාගේ අව්‍යාජ බව ඉතා අගය කොට සලකමි.

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 3 ปีที่แล้ว +4

    මිනිස්සුන්ට , නිවැරදි දැනුම සරලව දෙන
    ඔබට තෙරැවන් සරණයි මිතුර

  • @dulangaperera7977
    @dulangaperera7977 2 ปีที่แล้ว +1

    ගොඩක් පින්! දැනට බිම වවල තියෙන්නේ පෝච්චි වලත් ඔය විදිහටම වවල බලනවා!

  • @nilminimadduma-ms3ru
    @nilminimadduma-ms3ru 2 หลายเดือนก่อน +1

    Dearest sir nihal මමත් කහ gas 100k හැදුවා කහ kilo 1300 k තිබුණා බිමට කුකුල් පොහොර ගොම wetamaara දහයියා සහ ජලය යොදාගෙන gas adi 6 k පමණ උසට තිබුණා obata ගොඩක් ස්තුතිවන්ත වෙමි api kuruneegala thaarapatha

  • @thanujawasanthi149
    @thanujawasanthi149 3 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතීයි හරිම පැහැදිලිව කියලා දුන්නා කහා ටික දැක්කාම ආසාවේ බෑ ස්තුතීයි 👍👍

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත් දැනුවත් ක්රිමක් ස්තුතියි නිහාල් මහත්මයා

  • @sujasuja9134
    @sujasuja9134 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට !!!
    බොහොම හොද පැහැදිලි කිරීමක්!🌺🌺🌺

  • @gayansameera5318
    @gayansameera5318 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබේ දැනුම බෙදා දෙනවාට.

  • @champaweerasuriya4369
    @champaweerasuriya4369 3 ปีที่แล้ว +1

    හරි සරලයි.පැහැදිලි ව විස්තර කරනවා..වටිනා විඩියෝ එකක්..
    බුදු සැණයි...!!!

  • @hasithasuranga940
    @hasithasuranga940 3 ปีที่แล้ว +3

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්,හොද Video එකක් ...👍

  • @hiraanaariyarathna9515
    @hiraanaariyarathna9515 3 ปีที่แล้ว +68

    වස විස ආහාර වලින් මිනිස්සුන් බේරාගැනීමට ඔබේ දැනුමෙන් අත්දැකීමෙන් ඔබට හැකි පමණින් රටේ ජනතාවට කරන සේවය ගෞරවයෙන් ඇගයිය යුතුය. තෙරුවන් සරණයි.

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනා වීඩියෝ ඵකක් ⁣බොහොම ස්‍තූතියි ඔබගේ දැනුවත් කිරිමට ගොඩක් සතුටුයි

  • @nimesha3000
    @nimesha3000 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට හරිම පැහැදිලි ව කියාදෙනවා. 🙏

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว

    කහ වගාව පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දුන්නා ට ස්තූතියි.

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @maduliyanage3073
    @maduliyanage3073 2 ปีที่แล้ว

    දැනුම ලබා දුන්නාට බොහොම ස්තුතියි.

  • @tytuy9904
    @tytuy9904 3 ปีที่แล้ว

    ගොඩක් හොඳ උපදෙස් ටිකක් ලැබුණා බුදු සරණයි

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 3 ปีที่แล้ว +2

    ගොඩාක් පිං අපිත් බදුනක හිටවල තියෙන්නෙ දියර පොහොර දින පහලවෙන් පහලවට විදින්න ඕනි කියල දැනගත්ත .අද ඉදල කරන්නම්.ඔබට ජය.👍

  • @sampathsenadheera2717
    @sampathsenadheera2717 3 ปีที่แล้ว +1

    ළා කොලපාට පනුවෙක් ආවා මගේ කහ පැළවල ට
    Thank you for the video

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      උදේ පින්න තියන වෙලාවට අලු ඉසින්න 0786974418 කතාකරන්න බොහොමස්තුතියි

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි

  • @sampathbandara6940
    @sampathbandara6940 3 ปีที่แล้ว +2

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්

  • @jeevanilakmali9978
    @jeevanilakmali9978 3 ปีที่แล้ว +1

    ස්තුතී!!!ඔබේ සියලුම කටයුතු සර්තක වෙවා බුදුසරණයි !!!

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි. හරිම වැදගත් video එකක්..

  • @shanikaweerasinghe6311
    @shanikaweerasinghe6311 3 ปีที่แล้ว

    රටට වටිනා ආදර්ශමත් පුද්ගලයෙක් ඔබ❤️

  • @chathuriudayangani2615
    @chathuriudayangani2615 3 ปีที่แล้ว +1

    ගොඩාක් වට්න විඩියෝ එකක්.ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට

  • @peterpeter9347
    @peterpeter9347 3 ปีที่แล้ว

    අපි කන්නෙම අමුකහ ගෙනත් ගෙදරම හදාගෙන... අද අමු කහ ගෙනාවෙ කිලෝ එක 600 ට... ගොඩක් ස්තුතියි... නොදන්න බොහෝ දේ කියලා දෙනවට....... ඔබට නිරෝගී සුව ලැබේවා....

  • @anuradharuwan9266
    @anuradharuwan9266 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තූතියි ඔබට

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 3 ปีที่แล้ว

    අයියා ඔබට ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි බුදු සරනයි දෙවිපිහිටයි දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @dinushanilakshi1481
    @dinushanilakshi1481 3 ปีที่แล้ว

    නිහාල් මහතා හොදටකියලා දෙනවා. Good luck

  • @mherath3797
    @mherath3797 3 ปีที่แล้ว

    වටිනවා කියන්නෙ ඉතින් සුපිරී..මයී මහත්තයා..

  • @chapakumarasingha2620
    @chapakumarasingha2620 3 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්

  • @anusongs6629
    @anusongs6629 2 ปีที่แล้ว

    අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි.

  • @nilupadishanthi1369
    @nilupadishanthi1369 3 ปีที่แล้ว

    වටිනා vidioe එකක්...ස්තුතියි ඔබතුමාට...👊🏼

  • @piumimadushika2034
    @piumimadushika2034 3 ปีที่แล้ว

    බෙහෙවින් ම ස්තුතියි, ඒ දැනුවත් වීම සම්බන්ධයෙන් .

  • @mohammedyoosuf4262
    @mohammedyoosuf4262 3 ปีที่แล้ว +5

    god bless you sir for your clear explanation which describes how to plant and maintain a turmeric plant. Let's make our pearl island as a paradise in the world map.

  • @DharshaDSNUFO
    @DharshaDSNUFO 3 ปีที่แล้ว +2

    සැහෙන්න වටිනා වීඩියෝ එකක් ස්තුතියි..

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 ปีที่แล้ว

    ඉතා වටිනා වෙඩසටහනක් ස්තුතියි.

  • @s5panda30
    @s5panda30 3 ปีที่แล้ว +1

    ඔබේ උපදෙස් ඉතා වැදගත්

  • @basilperera2473
    @basilperera2473 3 ปีที่แล้ว

    Subama vewa, deergausha labewa, budu saranai (kathikacharya, Basil perera, Ambalangoda)

  • @annemaldeniya2117
    @annemaldeniya2117 3 ปีที่แล้ว

    Ammo එකනම් harima වැදගත් .. නිහාල් අයියට ගොඩක් ස්තූතියි me දැනුවත් කිරීමට ...

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතිය නිහාල් මාමේ

  • @jayampathiliyanagama5526
    @jayampathiliyanagama5526 3 ปีที่แล้ว +4

    Timely requirement. Very well briefed. Appreciate your voluntary effort. We need more youngsters like you in the country. Budusaranai!!

  • @ruparupa5369
    @ruparupa5369 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටින විඩියොවක් ස්තුතියි ඔබ තුමාට

  • @madhunisansalanisansala8371
    @madhunisansalanisansala8371 3 ปีที่แล้ว +1

    ආදායම් මාර්ගයක් විදිහටත් හොදම වගාවක් නේද ස්තුතියි ඔබතුමන්ට තෙරුවන් සරණයි

  • @ruwinipadmasiri6871
    @ruwinipadmasiri6871 3 ปีที่แล้ว +6

    මේ කහ පදුර මැරිලා නැහැනෙ.දැනුවත්කරාට ස්තුති ..👍

  • @mervindesilva1668
    @mervindesilva1668 3 ปีที่แล้ว

    ගොඩක් හොද video එකක් ,clip එකෙ ගුනත්මක බව සදහා ජලය අර්පරිස්සම් කරන්න .ඔබ ට ජය

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි !ඔබතුමාගෙ උත්සාහයේ නියම ප්‍රතිඵල තමා ඔය.

  • @nilanthi4970
    @nilanthi4970 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ ට ඉතාමත් වැදගත් වේ

  • @sumuducharika5149
    @sumuducharika5149 3 ปีที่แล้ว +1

    Thank you so much.. godak watina aluth adahas dunnata..

  • @abhi7486
    @abhi7486 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ස්තුති ඔබ තුමාට

  • @saumyaperera6788
    @saumyaperera6788 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි කහ ටික .වීඩියෝ එක සරලයි, පැහැදිලියි.

  • @ruwanilanka7290
    @ruwanilanka7290 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි වැදගත් විඩියෝ එකක්

  • @usharamanayake6512
    @usharamanayake6512 2 ปีที่แล้ว +1

    ඔබට බොහොම පිං

  • @Kidsforyou.srilanka
    @Kidsforyou.srilanka 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට.

  • @sulakshidesilva4502
    @sulakshidesilva4502 3 ปีที่แล้ว

    ගොඩක් පිං.හරිම පැහැදිලියි.🙏🙏🙏

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 ปีที่แล้ว +1

    දැනුවත්.කලාට පින්.

  • @rangikakeshawa968
    @rangikakeshawa968 2 ปีที่แล้ว

    ස්තූතිය නිහාල් අයියා...

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 3 ปีที่แล้ว

    වටිනා උපදෙසක් ස්තුතියි

  • @chathu-mb1xg
    @chathu-mb1xg 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි..

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතීයි අයියේ

  • @Wishakajayathilaka
    @Wishakajayathilaka 3 ปีที่แล้ว +3

    Thank you, nicely explained.

  • @dilshanwijerathna4561
    @dilshanwijerathna4561 2 ปีที่แล้ว +1

    බොහොම පින් 🙏🙏🙏

  • @samankumarahemachandra6632
    @samankumarahemachandra6632 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටින වීඩියෝ එකක් අය්යේ තවත් මේ වගේ වටින දේවල් කරන්න

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว

    Godaak watinawa aiye sthuuthi obata. budusaranai

  • @maladevi4410
    @maladevi4410 3 ปีที่แล้ว

    Very helpful Thankyou very much budusaranai

  • @nadeeshanadeesha8514
    @nadeeshanadeesha8514 3 ปีที่แล้ว +3

    මේ ගහ මැරිලා නෑනේ.ගොඩක් වටින වීඩියෝ එකක් කාලයට උචිත දෙයකින් අපව දැනුවත් කලාට ඔබතුමාට බොහොම පිං.තෙරුවන් සරනයි .ජයෙන් ජයම වේවා!!!

    • @gwaththage9766
      @gwaththage9766 3 ปีที่แล้ว

      කහ වගාවට දමන පොහොර මොනවාද ?

  • @anjulapremadasa3902
    @anjulapremadasa3902 4 หลายเดือนก่อน

    ඔබ තුමාගේ ප්‍රායෝගික දැනුම අපිට ඉතාමත් වටිනවා මහත්මයා. ඔබ තුමාගේ වගාවන් වෙත පැමිණ සියැසින් බැලීමට අවස්ථාවක් ලබා දීමට හැකිද?

  • @sujasujee4513
    @sujasujee4513 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට !!!

  • @sadeepnavanjana8067
    @sadeepnavanjana8067 2 ปีที่แล้ว

    ගොඩාක්ම ස්තූතියි

  • @seethaseetha6797
    @seethaseetha6797 3 ปีที่แล้ว +1

    නියමයි අපිව දැනුවත් කරාට

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว

    Thanks godak pehediliwa kiyala denawa budu saranai oyaata godak watinawa

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට ජයෙත් ජයම වේවා

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 3 ปีที่แล้ว

    Tks Nihal malee !😃

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 3 ปีที่แล้ว +2

    ස්තුතියි නිහාල් මහතා

  • @saumyanirmali7616
    @saumyanirmali7616 3 ปีที่แล้ว +1

    Godak watina video ekak. Kiyana de hodata terum ganna puluwan.godak sthuti...

  • @hashiniranasingha7866
    @hashiniranasingha7866 3 ปีที่แล้ว

    ගොඩක් සාර්තක වැඩක් මාමේ .එ් වගේම රටේ කාබනික වගාවකට ඔබ වටිනා දායාදයක්.හරිම සරලව ප්‍රායෝගිකව ලබා දෙන දැනුම අපට වඩාත් අගෙයි.ජයෙන් ජය ම වේවා.

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      th-cam.com/video/wRO3Y5eib6Q/w-d-xo.html