ඉගුරු වගාවේ අස්වනු නෙලීම 2021/11/08 දින

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น •

  • @mesonbass-7861
    @mesonbass-7861  3 ปีที่แล้ว +7

    👉facebook.com/groups/273316506614799/?ref=share
    වයඹ ඉගුරු ගොවි එකමුතුව 👈 👉 facebook.com/groups/303513107635611/?ref=share කහ සහ ඉගුරු වගාකරුවන්ගෙ එකමුතුව.👈👉 මෙම ගෘප් දෙකෙන් ඔබට ගැනුම්කරුවන් සහ සැපයුම් කරුවන් සම්බන්ධ කරගැනීමට හැකිවනු ඇත. සුබ දවසක් හැමොටම තෙරුවන් සරණයි.🙏🙏

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 16 วันที่ผ่านมา

    සුපර් පැහැදිලි කිරීම ගැන ස්තුතියි.

  • @dilanthimolligoda9307
    @dilanthimolligoda9307 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට සත්‍ය පැහැදිලි කිරීම ගැන...

  • @gulzarkhan8860
    @gulzarkhan8860 3 ปีที่แล้ว +1

    පොඩි ළමයි ටික සුපිරි සපෝර්ට් එකක් දෙනවා. දෙයියන්ගෙම පිහිටයි ඔක්කොටොම

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක්.

  • @IvonKumarasiri
    @IvonKumarasiri หลายเดือนก่อน +1

    ස්තුතියි. ඔබට

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว

    දැක්කම සන්තෝස හිතෙන වටිනා වැඩ සටහනක්.තෙරැවන් සරනින් ජය වේවා පුතේ.

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මිස් තෙරුවන් සරණයි සුබ දවසක් පරිස්සමෙන් ඉන්න 🙏🙏❤️

  • @Sanjayawijayabndara
    @Sanjayawijayabndara 3 ปีที่แล้ว

    නියම වතුර ටැංකිය මල්ලි ජයවේවා අලුත් වෙනස ජනවාරි ආරම්භය

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා.🙏

  • @dewnirod
    @dewnirod 3 ปีที่แล้ว

    නියමයි සහෝදරයා , මේ දැනුම දෙනවට පින්.. 🙏

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      ❤️👈 ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක්.🙏🙏

  • @harshakumara2968
    @harshakumara2968 27 วันที่ผ่านมา

    Jaya wewa theruwan saranai ❤

  • @vivonspathirana2696
    @vivonspathirana2696 6 หลายเดือนก่อน +1

    අඩෝ පොඩිඑවුනුත් වැඩ,නියම පවුලක් 🖤🔥

  • @ajithrohanliyanage1715
    @ajithrohanliyanage1715 5 วันที่ผ่านมา

    මෙසන් බාස් කෙනෙක් නිසා මේසෙන් වැඩක් කොරගෙන හිටියානම් ගොඩක් වටිනවා නොදන්නා දේවල් නොකර

  • @dammikarathnayaka5522
    @dammikarathnayaka5522 3 ปีที่แล้ว +1

    Loba nathuwa Hama dema kiyana oyata godak pin malli.oyata siyalu sakthiya labewa bs

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ❤🙏

  • @චන්දනසුමුදුකුමාර

    මමත් කන්ස්ට්‍රක්ශන් තමයි කලේ මල්ලී වැඩක් නැ වගාවක් කරන්න ආසවෙන් ඉන්නවා දැනට දේශීය වී කරනවා තෙරුවන් සරනයි ඔයාට

  • @shanthakumara8638
    @shanthakumara8638 ปีที่แล้ว +1

    Mata rengun ඉඟුරු බීජ ganna පුළුවන් thenak kiyanako loku උදව්වක්

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 3 ปีที่แล้ว

    Niyamai brother jayawewa obata

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️👈 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් 🙏🙏

  • @malanikumarasingha808
    @malanikumarasingha808 2 ปีที่แล้ว +1

    Iguru wagawa mula sitama aramba karana akaraya pahadili karanna karunakara.

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      0775680900 කතාකරන්න

  • @janakapriyantha1611
    @janakapriyantha1611 3 ปีที่แล้ว +1

    Thank you bro...

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ❤️👈 සුබ දවසක් ජයවේවා .🙏

  • @ashasandamali4294
    @ashasandamali4294 3 ปีที่แล้ว

    Niyamai Malli ayye

  • @surangaabeyratne1915
    @surangaabeyratne1915 2 ปีที่แล้ว

    niyamai

  • @HemanthaJayawardhana-c1c
    @HemanthaJayawardhana-c1c 2 หลายเดือนก่อน

    Beeja ganna tiyenawada

  • @DgNeranjanNeranjan
    @DgNeranjanNeranjan 2 ปีที่แล้ว +1

    ඉගුරු මිලදී ගන්නා ආයතනයක දුරකථන අංකය මට ලබා දෙන්න

  • @hirunihansala6902
    @hirunihansala6902 9 หลายเดือนก่อน

    Mata iguru pala ganna puluwan da

  • @ranaswanu9449
    @ranaswanu9449 3 ปีที่แล้ว

    Super bro❤️❤️❤️

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ❤👈 ස්තුතියි

  • @manjusuraweera9618
    @manjusuraweera9618 3 ปีที่แล้ว

    Niyami aiyaa.. masa kiyenda galewwee

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      මාස 8න් ගොඩක් ස්තුතියි

  • @sameerkhan-id8cc
    @sameerkhan-id8cc ปีที่แล้ว

    Ayye, akkara 1 ta kochara aswennak gattada

  • @RamaniPerera-z6u
    @RamaniPerera-z6u 6 หลายเดือนก่อน

    Good

  • @patumfernando5839
    @patumfernando5839 3 ปีที่แล้ว

    🙏

  • @ruvintharuvi9635
    @ruvintharuvi9635 3 ปีที่แล้ว

    Masa kiyenda aiye galeuwe

  • @faisarmohamed762
    @faisarmohamed762 3 ปีที่แล้ว

    good

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ❤👈 ස්තුතියි

  • @ruwanfernando2540
    @ruwanfernando2540 3 ปีที่แล้ว

    🌹❤️

  • @DilanSilva-x1q
    @DilanSilva-x1q 6 หลายเดือนก่อน

    නම්බර් එක දන්න( මෙසන්බාස්)

  • @ishararumeshmegasooriya2310
    @ishararumeshmegasooriya2310 3 ปีที่แล้ว

    Aiye oyage phone no eka dannako.denaganna bohomayak thiyenawa.kuhaka minisun athare...oba wage nihathamani...kenakgen

  • @samansamankumar987
    @samansamankumar987 2 หลายเดือนก่อน

    Mata oni iguru bija

  • @ruvintharuvi9635
    @ruvintharuvi9635 3 ปีที่แล้ว

    Mage iguru wagawata dn masa 6, oya lade thiyenawa mokada karanne

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      මාස හයෙනුත් වෙලදපලට දෙන්න පුළුවන් එහෙම කරන එක ඔයාට පාඩුයි එ බර මදි නිසා. මාස 7 1/2 වත් ගියානම් බර තියනව. ⁣තියාගන්න බැරි තරමටම සවුත්තු වෙනවනම් වෙලදපලට දෙන්න. මේදවස්⁣වල නම් මිල 150 160 වගේ යන්නෙ

    • @ruvintharuvi9635
      @ruvintharuvi9635 3 ปีที่แล้ว

      @@mesonbass-7861 mata oyage 4n nb eka denna aiya

  • @vivonspathirana2696
    @vivonspathirana2696 6 หลายเดือนก่อน

    සාමන්‍යෙන් 30ක් කොටසකින් කොච්චර අස්වැන්න ප්‍රමානයක් ගන්න පුලුවන්ද??

    • @mesonbass-7861
      @mesonbass-7861  6 หลายเดือนก่อน

      හරි නඩත්තු කටයුතු කරන්නේනම් කිලො 2000/3000 අතර පුලුවන් 👍👍👍

    • @IndikaWarnasiri
      @IndikaWarnasiri 2 หลายเดือนก่อน

      Harima krameta waga kaloth 40g kallakin 2kg sure..habai cheena iguru..dan mila 900ii

  • @ajithpriyantha4876
    @ajithpriyantha4876 3 ปีที่แล้ว

    මල්ලි.. දේශීය ඉගුරු සහ විදේෂිය ඉගුරු එකම මිලටද අලවිවෙන්නෙ.

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +2

      චයින එකට වඩා රු10/20 වගේ වැඩිපුර දෙන්න පුලුවන්. ඒකත් කාලෙන් කාලෙට වෙනස් වෙනව ⁣අපේ රටෙ වෙලෙන්දන්ට ඔනි විදියටනෙ වෙලදපල හැඩල් කරන්නේ. සුබ දවසක් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤️🙏🙏

    • @ajithpriyantha4876
      @ajithpriyantha4876 3 ปีที่แล้ว

      @@mesonbass-7861 ❤👍

  • @sameeraamarasinghe788
    @sameeraamarasinghe788 3 ปีที่แล้ว

    Mata puluwannam nambarekakdanawada

  • @අහින්සා
    @අහින්සා 3 ปีที่แล้ว

    දැන් ඉගුරු මිල කියද,වැඩ්විමක් නැහැ වගේ නේද මල්ලියෝ

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      150 / 160 වගෙ යන්නේ වැස්ස පායනකම් වැඩිවෙන්නෙ නැතිවෙයි අක්කෙ. සුබ දවසක් තෙරුවන් සරණයි 🙏❤️

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 ปีที่แล้ว

    😐🇱🇰🇱🇰🇱🇰

  • @samsagri
    @samsagri 11 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ඔබට