STF නියෝජ්‍ය පොලිස්පති "නිමල් ලෙව්කේ" LTTE විනාශ කල අයුරු මුල්වරට කියයි/ Nalin Rajapaksha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • STF නියෝජ්‍ය පොලිස්පති "නිමල් ලෙව්කේ" LTTE විනාශ කල අයුරු මුල්වරට කියයි/ Nalin Rajapaksha
    Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam |
    නලින් සමග කෙලින්
    Subscribe to Nalin Rajapaksha: ‪‪@nalinrajapaksha6021‬
    Follow Us On
    » Nalin Rajapaksha
    FACEBOOK: profile.php?...
    TWITTER: x.com/NalinBRajapaks1?t..=
    INSTAGRAM: / nalinrajapaksha..
    TIKTIK: tiktok.com/@nalinbrajapak..
    #army #fypシ #viral #nalinrajapaksha #stf #specialtaskforce
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 63

  • @GyuFrf
    @GyuFrf 4 วันที่ผ่านมา +11

    He is a great leader...💯
    Also a pioneer of the small team concept...💚

  • @judejones9429
    @judejones9429 4 วันที่ผ่านมา +12

    ඉතාමත් ගුණගරුක නිහතමානී මහත්මයෙක් අගය කළ යුතු නිලධාරියෙක්👍👏👏👏

  • @AnushkaJayasekara-hp1td
    @AnushkaJayasekara-hp1td 3 วันที่ผ่านมา +4

    නියම වැඩ්ඩෙක්. ඒ වගේම ලංකාවෙ රගර් වලට සෑහෙන ශක්තියක් දුන්න ක්‍රීඩකයෙක් හා පුහුණුකරුවෙක්.

  • @upulshantha2025
    @upulshantha2025 4 วันที่ผ่านมา +9

    අවංක සෙන්පතියෙක් ..සුබ අනාගතයක් ඔබ තුමාට....

  • @priyangakumari9806
    @priyangakumari9806 4 วันที่ผ่านมา +3

    නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏

  • @isurulak1503774
    @isurulak1503774 2 วันที่ผ่านมา +1

    නියම STF චරිතයක්. සර් දීර්ඝායුෂ වෙන්න ඕන.

  • @amithakumarasri2092
    @amithakumarasri2092 4 วันที่ผ่านมา +6

    ඔබලා ජිවිතය පුදල බේර ගත්ත රට කාලකන්නි දේශපාලකයන් ව්නාස කලා

  • @vinodfer
    @vinodfer 2 วันที่ผ่านมา +1

    Niyamayi 😍

  • @mudiyansebalasooriya8925
    @mudiyansebalasooriya8925 4 วันที่ผ่านมา +5

    රට රැක ගත් චිරයෙක් තෙරුචන් සරනයි

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 4 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @seanvictor736
    @seanvictor736 4 วันที่ผ่านมา +3

    ලංකාව වෙනුවෙන් දිවි පරදුවට තියලා වැඩ කරපු රණ විරුවෙක්, මගෙත් පාසැල් මිතුරෙකුත් S.T.F. එකට බැඳිලා අස් වුණේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් හැටියට.

  • @Ticktopapi
    @Ticktopapi 19 ชั่วโมงที่ผ่านมา

    Excellent ,

  • @priyangakumari9806
    @priyangakumari9806 4 วันที่ผ่านมา

    ස්තුතියි නලීන් තොරතුරු ගෙනාව ට 🙏

  • @isurulak1503774
    @isurulak1503774 2 วันที่ผ่านมา

    දීර්ඝායු වේවා සර්. සර් කියන කතාව ඇත්ත. පොලිස් විශේෂ කාර්ය බළකායට මේ වන විට ලංකාවේ තිබෙන පසුබිම අනූව යම් දුරකට අප්‍රසාදයට ලක්වීමක් සිදුවෙලා. නමුත් විශේෂ කාර්ය බළකාය කියන්නේ ශ්‍රී ලංකාවේ ඊළාම් තමිල් යුද්ධය වෙනුවෙන් විශේෂ මෙහෙයුම් රහසිගත මෙහෙයුම් විශාල ප්‍රමාණයක් සිදු කර ඇත. ඒ සියල්ල සාර්ථක වී ඇත. යුධ සමය තුළ ප්‍රභූ ආරක්ෂාව අපි තහවුරුකර ඇත.

  • @user-jy2gf4yg2r
    @user-jy2gf4yg2r 4 วันที่ผ่านมา +2

    Wenas kathawak ada😊

  • @dumindawijayathunga
    @dumindawijayathunga 6 ชั่วโมงที่ผ่านมา

    Good talented . Police STF tarining vidimath kale this officer Mr.Lewke ya. Good vip specialist .

  • @anurakiriella1801
    @anurakiriella1801 12 ชั่วโมงที่ผ่านมา

    පොලිසියේ හිටපු දක්ස නිලදරුවෙක්.දක්ස ක්‍රීඩකයෙක්.කාලෙකට ඉස්සර මම එතුමාව දන්නවා.

  • @sharadamadusanka8828
    @sharadamadusanka8828 3 วันที่ผ่านมา

    චරිතයක් ❤

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 3 วันที่ผ่านมา

    Super 👌 👍 ❤❤❤

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 4 วันที่ผ่านมา

    Great

  • @amithakumarasri2092
    @amithakumarasri2092 4 วันที่ผ่านมา +1

    ප්‍රේමදාසට හිටියේ සොත්ති උපාලිනෙ

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 4 วันที่ผ่านมา +1

    💪❤️👏

  • @RuwanJayakody-yr2iz
    @RuwanJayakody-yr2iz 4 วันที่ผ่านมา +1

    පොලිස් ව්ශෙශ බලකා සෙබලුන්ගෙ විස්තර නැනෙ

  • @dilushaovitigala6145
    @dilushaovitigala6145 4 วันที่ผ่านมา +2

    ජනාධිපතිගෙ උනත් ගෑනු, ගෑනුම තමයි

  • @user-jn6fq9dj8v
    @user-jn6fq9dj8v 12 ชั่วโมงที่ผ่านมา

    ඩෙන්සිල් කොබ්බෑකඩුව/ව්ජය විමලරත්න/ජානක පෙරේරා/නිමල් ලෙව්කේ මේ අයත් ෆීල්ඩ් මාර්ශල් තනතුර දිය යුතුයි.

  • @roshanlakshitha5599
    @roshanlakshitha5599 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 4 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉

  • @harindraramanayake9060
    @harindraramanayake9060 4 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉🎉

  • @user-sd9rq8fo2l
    @user-sd9rq8fo2l 4 วันที่ผ่านมา +2

    ☠️

  • @sivilima85
    @sivilima85 4 วันที่ผ่านมา

    ෆයර්

  • @chanraman
    @chanraman 4 วันที่ผ่านมา

    නුවර

  • @user-ls5pi3rl8k
    @user-ls5pi3rl8k 4 วันที่ผ่านมา

    Pulukunawa Army

  • @RenukaHerath-rp1tv
    @RenukaHerath-rp1tv 3 วันที่ผ่านมา

    Jr Bathe baloyo

  • @SamithDushantha-t4c
    @SamithDushantha-t4c 3 วันที่ผ่านมา

    Meke banala comment dala tiyana un baluvama okkoma udden passe force's giya un

  • @anushasenawirathna-wp4pq
    @anushasenawirathna-wp4pq 4 วันที่ผ่านมา

    Udde gena nemai keyanne.

  • @RenukaHerath-rp1tv
    @RenukaHerath-rp1tv 3 วันที่ผ่านมา

    RA I PUKA

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 4 วันที่ผ่านมา +2

    STF කලා දේශපාලුවන්ට සහ උන්ගෙ ගෑනුන්ට කුඩ ඇල්ලීම.෴෴෴ A 9 පිකට් කරන්න ගත්ත…..

    • @SamithDushantha-t4c
      @SamithDushantha-t4c 3 วันที่ผ่านมา

      Stf eka monavada kale kiyala danne natnam karuna ammagen ahala dana ganin.

  • @pradeepgimhan9409
    @pradeepgimhan9409 4 วันที่ผ่านมา +1

    Pattapal boru😂😂😂

    • @user-kz8qj3jr7j
      @user-kz8qj3jr7j 3 วันที่ผ่านมา +8

      ලගදි sf එකට join වෙලා ලංකාවේම special unit වල ඉන්න අයම අනිත් unit එක්ක මේ විදිහට හැසිරෙනව දකිද්දි...
      ඉවසීම,නිහතමානීකම තියෙන අයලු ඉතිං
      අනේ මන්ද...
      First air assulet,small team ගැන අහලවත් නැතුව ඇති ඉතිං
      කමක් නැහැ...
      කොහොමත් නිලධාරීන් හැසිරෙන විදිහයි සෙසු නිලයින් හැසිරෙන ආකාරයයි ඕනම තැනකින් අදුර ගන්න පුළුවන්...💯👍

    • @DoMah-hi5jn
      @DoMah-hi5jn 3 วันที่ผ่านมา +1

      ​​@@user-kz8qj3jr7jහරියටම හරි සෙසු නිලයින් හැසිරෙන ආකාරය ඉක්මනින් හදුනාගන්න පුළුවන්...
      නායකත්වයට සුදුසු අය කතා කරන විදිහ, හැසිරෙන විදිහ අනිත් අයට වඩා වෙනස්...
      එයයි උගත්කම,නායකත්වය කියන්නෙ...
      මෙවන් අය නිලධාරීන් නොවන එක ගැන ????

    • @DoMah-hi5jn
      @DoMah-hi5jn 3 วันที่ผ่านมา +1

      ​@@user-kz8qj3jr7jහරියටම හරි සෙසු නිලයින් හැසිරෙන ආකාරය ඉක්මනින් හදුනාගන්න පුළුවන්...
      නායකත්වයට සුදුසු අය කතා කරන විදිහ, හැසිරෙන විදිහ අනිත් අයට වඩා වෙනස්...
      එයයි උගත්කම,නායකත්වය කියන්නෙ...
      මෙවන් අය නිලධාරීන් නොවුන එක ගැන ????

    • @CRSf-yi7wx
      @CRSf-yi7wx 3 วันที่ผ่านมา +1

      ​@@user-kz8qj3jr7jහරියටම හරි නිලධාරීන් සහ සෙසු නිලයින් පහසුවෙන් වෙන් කරල හදුන ගන්න පුළුවන්...
      මෙයත් එක් සාධකයක්...

    • @CRSf-yi7wx
      @CRSf-yi7wx 3 วันที่ผ่านมา +5

      හරියටම හරි නිලධාරීන් සහ සෙසු නිලයින් පහසුවෙන් වෙන් කරල හදුන ගන්න පුළුවන්...
      මෙයත් එක් සාධකයක්...

  • @artsandeducation7716
    @artsandeducation7716 4 วันที่ผ่านมา +2

    මුගෙ ලබ්බ තමයි විනාශ කරේ, පුලුකුනාව කඳවුරට අඩ්‍රස් නැතිවෙන්න කෙලියා. ඔය STF කාරයෝ හොයා ගන්න බැරි උනා, ඔකුන් ජේආර් ගේ පුතා හැදුවේ දේශපාලුවෝ රකින්න. කැටයිම් විතරයි , ගූ බයයි.

    • @user-yf7ze8we9b
      @user-yf7ze8we9b 4 วันที่ผ่านมา +14

      ඔබතුමා ගැනත් අපි දන්නව... wanesa tv එකේ හතරවටේ stf එක අදාල නැති තැන්වලටත් stf අදාල කරල bad comment දාන්නම ඉපදුන කෙනෙක් කියල දන්නව...
      මං දැක්ක සෑහෙන්න ඇරියස් එකක් cover කරන්න දගලනව කියලත්...
      ඊර්ෂ්‍යයි කියල දන්නව එව්නාට ඔය විදිහට හැසිරෙන්න එපා...
      Name දාගෙන තියෙන්නෙත් art education කියල ඒත් කිසිම කලා කෝණයකින් බලන අයුර පේන්න නැහැ...

    • @Zooto794
      @Zooto794 4 วันที่ผ่านมา +11

      Stf එක ගැන war එකේ හිටපු පරණම අය දන්නව...
      ඔබතුමා කලින් forces වෙන්න ඇති මයෙ හිතේ...
      ඒකයි stf video එහෙම බලද්දි කහන්න එහෙම ගන්නෙ...
      ඔබ වහන්සේ stf එක ගැන ඔය විදිහට ඔප්පු කරන්න මහන්සි වෙන කාලෙ ගිහින් ලස්සන පින්තූරයක් capture කරගන්න try කරන්න
      ඇද හොය හොය කුණු පීර පීර ඉන්න එක තමා කොහොමත් අපේ රටේ උන්ගෙ තියෙන දක්ෂකම...

    • @user-yn3qv9ze4d
      @user-yn3qv9ze4d 4 วันที่ผ่านมา +1

      ​@@user-yf7ze8we9b ඒක ඇත්ත මාත් දැක්කා sf එකේ අය stf නම කියවෙද්දි comment දාල තියෙයි stf එකේ නම කියන්න එපා කියල එහෙම...
      හෙන උවමනාවක් තියෙයි මුට ඒක පහලට දාන්න...
      මෙතුම first Air assulet , small team ගැන එහෙම දන්නවද දන්නෙ නැහැ නේද ?

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 4 วันที่ผ่านมา +1

      එස්ටීඑප් හිටපු අයගෙ හැකියාව දක්ෂතාවය වැඩි නිසා වෙන්න ඇති මුලික පුහුණුවවත් නොකරපු ලෙව්කේ මහත්තයව අණදෙන නිලධාරී කලේ

    • @DahamSathsara-hd8ds
      @DahamSathsara-hd8ds 4 วันที่ผ่านมา +6

      ​​​@@user-yf7ze8we9b ඇත්ත...
      පොර මොකක් හරි ඇරියස් එකක් cover කරන්න හදන්නෙ
      Army එකෙ වෙන්න ඇති