හරියටම තව මාසයයි | 874

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 777

  • @DonBlack67
    @DonBlack67 2 หลายเดือนก่อน +556

    අනුර සහෝදරයා තරමටම මිනිස්සු හරි පාරට ඇරලවන්න සේපාල් සහ භාරත ඇතුළු තවත් කිහිප දෙනෙක් බොක්කෙන්ම මහන්සි වුනා,, හරියටම තව මාසයයි මේ රටේ මිනිස්සු නිවැරැදිව ගමනාන්තය දකිනවා 👊

    • @amarapathirana1358
      @amarapathirana1358 2 หลายเดือนก่อน +10

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 2 หลายเดือนก่อน +8

      ❤❤❤

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 2 หลายเดือนก่อน +34

      සුදාත් මුලින් මුලින් හරිවිදිහට කලා,,, පස්සේ සජිත්ට විකුණුනා...

    • @geethanjalee423
      @geethanjalee423 2 หลายเดือนก่อน +5

      Suba dawasak sir, apita hodata watinawa, ETH watapitawa unusum, anura sahodarayata thiyana adarei dakkama harima sathutak dannawa, dalada hamudruwane obawàhansege rakawaranaya ohuta labadenna, apita rajek newe uwamana,anura wage apema kenek rate mul purawasiya karannai,

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 2 หลายเดือนก่อน

      ​@@saliyarathnayaka5260 Suda, athulu godak dasayo pena un novei.

  • @krishanjanaka3659
    @krishanjanaka3659 2 หลายเดือนก่อน +140

    සුබ දවසක් භාරත .ඔබතුමා හොඳ සාදාරන පැහැදිලි කිරිමක් කරන්නෙ සහොදරයා❤ .මම බහුදින දීවර රැකියාව කරන්නෙ මම ගොඩ බිමට ආපුවම ඔබතුමාගෙ හැම වැඩ සටහනක්ම බලනවා.රට ගැන හොඳ දැනුමක් ලබනවා.ස්තුතියි සහොදරයා❤ .මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤❤.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +8

      ❤️🙏

    • @path2progres
      @path2progres 2 หลายเดือนก่อน +6

      ජය වේබා ඔබට

    • @gayansampath5490
      @gayansampath5490 2 หลายเดือนก่อน +4

      ❤අඩෙ එල එල❤❤උඹලා වගෙ මිනිස්සු තමයි අපිට ඕන ❤

    • @shanukagishan3224
      @shanukagishan3224 2 หลายเดือนก่อน +1

      ❤❤

    • @Justicetosrilanka
      @Justicetosrilanka 2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 2 หลายเดือนก่อน +245

    අනුරව සැප්තෙම්බර් 21 දිනවන්න ඉස්සර අපි භාරතව දිනවන්න ඕනේ ලමයි 🙂👍 තව‍ 4000+ ඕනේ 🙂🙏

    • @UjithaTaroshan
      @UjithaTaroshan 2 หลายเดือนก่อน +6

      Aniwaaa....

    • @sandyakumari4172
      @sandyakumari4172 2 หลายเดือนก่อน +6

      Yes ❤❤❤❤❤❤❤

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 2 หลายเดือนก่อน +2

      Dinawanna math asai
      ape sirwa..
      desapalaneta mn kamathi na sirge katha
      ahanna asai ape .
      sirta jaya. api dinuwa
      wage .channela ekath
      diyunu wewa..🙏

    • @udenitennakoon8588
      @udenitennakoon8588 2 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤

    • @vishakasamanthi3132
      @vishakasamanthi3132 2 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්❤

  • @r.s.g.5106
    @r.s.g.5106 2 หลายเดือนก่อน +92

    Mr. භාරත ඔබ කිව් එක අනාවැකියක් හරි ගියා 👍
    අන්න අර මන්ත්‍රීකම් අහෝසි වෙච්ච දෙන්නට සියලු පහසුකම් සහිත උපදේශක කම් දෙකක් දුන්නා. මෙය සිදුවෙන්නට පෙර ඔබ ප්‍රකාශ කළා. නියම අනාවැකි 👍❤.
    Good great 👍

    • @ontheway172
      @ontheway172 2 หลายเดือนก่อน +3

      Baratha Kiyanne Brand Ekak ❤❤❤❤

    • @madawaperera1447
      @madawaperera1447 2 หลายเดือนก่อน +1

      Athdakima saha palapuruddanneda Mr Baratha​@@ontheway172

  • @AnandaWanniarachchie
    @AnandaWanniarachchie 2 หลายเดือนก่อน +178

    මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද බියගම අපි

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 หลายเดือนก่อน +90

    අපේ අනුර සහෝදරයා අනිවාර්යයෙන්ම දිනනවා ❤❤❤❤ජය වේවා ❤❤❤ආදරෙයි සහෝදරයා ❤❤❤

  • @nandagaladeni1390
    @nandagaladeni1390 2 หลายเดือนก่อน +50

    ගම්මාන වල තරුණ ගැහැණු පිරිමි දරුවන් කිසිම බලාපොරොත්තුව ක් නැතිව තමන්ගේ කැමැත්තෙන් මාලිමා රජයක් පිහිටුවීමට ගන්නා උත්සාහය අපි දකිනවා.අපිට පුදුමත් හිතෙනවා මේ කැපවීම දකින විට .සමහර තරුණ දරුවන් මේ කැන්වසින් යන පිරිස් සමඟ එකතු වන්න පොරකනවා.ගෝඨාභය දිනුවම චිත්‍ර ඇන්ද මේ දරුවන් වෙනුවෙන් සාධාරණය ඉටුකිරීම ට මාලිමාරජය කටයුතු කළයුතු මයි.ජාතික ජන බලවේගය ට ජයවේවා .භාරත පුතාට තෙරුවන් සරණ යි

  • @NilanthaWeerasingha-x5r
    @NilanthaWeerasingha-x5r 2 หลายเดือนก่อน +217

    අපි මේක හරිවිදිහට වෙනස් කරමු මාලිමාවට කෝටියක් අපි රබුක්කන අපි මාලිමාවට ජයවේවා

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 2 หลายเดือนก่อน +3

    • @YewanMethupa
      @YewanMethupa 2 หลายเดือนก่อน +7

      අපි ගාල්ලේ .අපිත් ලෑස්ති හරිම විදියට අපේ රත්තරං රට වෙනස් කරන්න .ජයවේවා මාලිමාවට

    • @sampath-kuruppu
      @sampath-kuruppu 2 หลายเดือนก่อน

      හා 😅

    • @ChinthakaWeerasinghe-y2x
      @ChinthakaWeerasinghe-y2x 2 หลายเดือนก่อน

      ❤❤

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 2 หลายเดือนก่อน +40

    අපි ඔබේ කතාව අනිවාර්යයෙන් බලනවා.මොකද නිවැරදි හොඳම විග්‍රහය අහන් ඉන්න පුලුවන් විදියට ලස්සනට ගලපලා දෙනවා.ආයෙ අඩුපාඩුවක් නෑ.👍

  • @ThusithaWeerasinghe-ei9bt
    @ThusithaWeerasinghe-ei9bt 2 หลายเดือนก่อน +24

    ගම්පහ දිස්ත්‍රික්කයත්, ගම්පහ ආසනයත් අනිවාර්යයෙන්ම දිනවනවා 70%-75%ක ප්‍රතිශතයකින් .... ඒ වෙනුවෙන් අපි වැඩ......
    දුක් විඳපු අපිට, ළමයිට ඒ දුක නොදෙන්න වැස්ස කියන්නේ නිකංම නිකං වචනයක් විතරයි ..

  • @PriyadarshaniPerera-r1v
    @PriyadarshaniPerera-r1v 2 หลายเดือนก่อน +66

    ආයුබෝවන් 🙏🏿සුබ දවසක් ම වේවා... සියළුම කටයුතු සාර්ථකව සිතන පතන අයුරින්ම ඉටු වේවා බුදුසරණයි 🎉🎉🎉🎉🎉🎉

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 2 หลายเดือนก่อน +41

    මාතර අපිට ආඩම්බරයි. සුවද හමන සදුන් .. ජයවේවා මාලිමාවට

  • @ravindubaba
    @ravindubaba 2 หลายเดือนก่อน +23

    Sep 21 පස්සෙත් මේ වැඩසටහන් මේ විදියටම දිගටම බලාපොරෙත්තු වෙනවා සහෝදරයා... ❤️ thnx මේ කරන සේවයට.. ❤🎉මාලිමාවට ජය🎉

    • @smbandara7915
      @smbandara7915 2 หลายเดือนก่อน +4

      මාලිමාව මේ පාර අපි ඉහලින් කෝටියකින් දිනවනවා හැබයි 21 පස්සේ දිගටම මේ වඩ සටහන් කරන්න මාලිමාව හරි පාරේ ගෙනයන්න ඕනේ

  • @samanpriyalal6040
    @samanpriyalal6040 2 หลายเดือนก่อน +252

    කුරුණෑගල, ගම්පහ, කොළබ අනිවාර්යෙන් මාලිමාව ඉහලින්ම මේ දිස්ත්‍රික්කතුනම ආව කියන්නෙ නිසැක ජනපති AKD...
    මාලිමාවට කෝටියක්.. ජයවේවා....

    • @slcitizen9562
      @slcitizen9562 2 หลายเดือนก่อน +18

      Kaluthara gall mathara hambanthota...

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 2 หลายเดือนก่อน +4

      ❤️

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 2 หลายเดือนก่อน +4

      ❤❤❤❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน

      ​@@slcitizen9562දකුණ හා බස්නාහිර සියලු දිස්ත්‍රික්ක.

    • @KuttigeSilva
      @KuttigeSilva 2 หลายเดือนก่อน +11

      අනුරාධපුර,පොලොන්නරුව ,මහනුවර ,රත්නපුර,බදුල්ල ,අම්පාර ජයග්‍රහණය කොහොමත් මාලිමාවට ❤❤❤❤❤❤

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 2 หลายเดือนก่อน +21

    ඔබතුමන්ලාගේ,උත්සාහයට,ස්තූතියි,ජයවේවාමාලිමාවට

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 2 หลายเดือนก่อน +142

    ඉස්සර මරාගත්තේ ජනතාව දේශපාලුවෝ වෙනුවෙන් ..
    දැන් මරාගන්නේ දේශපාලුවෝ ජනතාව වෙනුවෙන් ..
    මාලිමාව මැව් වෙනසක අරුමේ ..😂😂❤❤

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 2 หลายเดือนก่อน +8

      👍👍👍

    • @susanthaamarasinghe7453
      @susanthaamarasinghe7453 2 หลายเดือนก่อน +9

      පාදඩ දේශපාලනයෙන් මාලිමාව වෙනස්ම මගක යායුතුමයි මඩ නොව ප්‍රතිපත්තිමය ප්‍රචාරනයක් කරමු

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน

      ​@@susanthaamarasinghe7453අනිවාර්යයෙන් .

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 หลายเดือนก่อน +6

      අනේද. කියන්නේ 👍👍👍👍👍

    • @piyavithanage226
      @piyavithanage226 2 หลายเดือนก่อน +2

      😅😅😢

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 หลายเดือนก่อน +15

    ඔබලා මේ වෙලාවෙ රට වෙනුවෙන් කරන මේදැනුවත්කිරිම් ඉතාමත් වටිනවා .නැතිනම් කුඩු හරැ,නයි දෙරණ මිනිස්සු නොමග යවනවා

  • @kapilalakmal5260
    @kapilalakmal5260 2 หลายเดือนก่อน +47

    අනුර ජනපතිගේ සම්පෘත්තියත් එක්ක අලුත් රටක්. දූෂිතයෝ නික්ම යන්නීය. ජය වේවා මාලිමාව ❤ ජය වේවා අනුර❤

  • @rienzievivo3783
    @rienzievivo3783 2 หลายเดือนก่อน +55

    Thank u sir. මාලිමාවට කෝටියක්

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana3628 2 หลายเดือนก่อน +80

    අපි මාතරින් 65-70% ප්‍රතිශතයක් AKD ට අරන් දෙනවා ❤

    • @Catman346
      @Catman346 2 หลายเดือนก่อน +3

      ගැම්මක් ප්‍රතිචාර කොහොමද

    • @samankolambage-zz5km
      @samankolambage-zz5km 2 หลายเดือนก่อน +1

      සිරාවට?

    • @tharindupriyadarshana3628
      @tharindupriyadarshana3628 2 หลายเดือนก่อน +6

      @@Catman346 මෙහේ අහන අහන කෙනා මාලීමාවට ❤️

    • @tharindupriyadarshana3628
      @tharindupriyadarshana3628 2 หลายเดือนก่อน

      @@samankolambage-zz5km ඔව්

    • @tharindupriyadarshana3628
      @tharindupriyadarshana3628 2 หลายเดือนก่อน

      @@samankolambage-zz5km ඔව්

  • @Srilankaelectionresults12
    @Srilankaelectionresults12 2 หลายเดือนก่อน +115

    භාරතගේ බව්වා මරු.

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 2 หลายเดือนก่อน +3

      ඇයි.. භාරතත් මරු 😂 ❤

    • @dileeshadinali2585
      @dileeshadinali2585 2 หลายเดือนก่อน +4

      හොද minissu laga හැදෙන සත්තු lassanai .

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +1

      @@Srilankaelectionresults12 මදැයි , බල්ලාටත් likes 92 ක්.

    • @sugandisanjeewani9895
      @sugandisanjeewani9895 2 หลายเดือนก่อน

      Ow anee❤අනේ ❤❤❤❤❤🎉

  • @priyanthamanoj2684
    @priyanthamanoj2684 2 หลายเดือนก่อน +13

    අනුරාධපුරය දිනනවා අනිවාර්යෙන්ම

  • @reshanilanthi7658
    @reshanilanthi7658 2 หลายเดือนก่อน +60

    AKD ට කෝටියක්
    භාරතට ලක්ෂ දෙකක් 👊ජය ජය

    • @maxwellfelix6349
      @maxwellfelix6349 2 หลายเดือนก่อน +1

      තව හාරදාාහයි .....

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 หลายเดือนก่อน +1

      👍👍👍👍

  • @amarapathirana1358
    @amarapathirana1358 2 หลายเดือนก่อน +86

    මාලිමාවට ජය නියතය කොටියක් ජයවේවා

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 2 หลายเดือนก่อน +88

    මහත්තයා දිනනවා කියන වචනය හරිම සන්තෝෂයි ඔබ තුමාටත් ජයවේවා තෙරුවන් සරණ යි

  • @sajinigee
    @sajinigee 2 หลายเดือนก่อน +73

    භාරත හාරත ❤❤❤❤❤❤
    සමහර අය කියනවා කවුරු ආවත් මේ රට ගොඩ දාන්න බෑ කියලා.නමුත් ඒ අයට තේරෙන්නේ නෑ.හොරෙක් ආවොත් මේ රටේ ඉතිරි ටිකත් විනාශ වෙනවා කියලා..

    • @Senagunawardana
      @Senagunawardana 2 หลายเดือนก่อน +17

      කව්රු ආවත් කරන්න බෑ කියන්නෙ මාලිමාවට විරුද්ධ උන් . කරන්න බැරි මොකද ලොකේ රටවල් දියුණු කරල තියෙන්නෙ මිනිස්සු නෙවේද ?

    • @nimaliperera9457
      @nimaliperera9457 2 หลายเดือนก่อน +6

      @@Senagunawardanaඅනිවාර්‍යෙන්..එකගයි... ❤

    • @lasantharupasinghe3137
      @lasantharupasinghe3137 2 หลายเดือนก่อน +7

      නියම කතාව 👍

    • @rasikamayakaduwa-nu9ky
      @rasikamayakaduwa-nu9ky 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 หลายเดือนก่อน +19

    මාලිමාවන්ගෙ ට්සුනාමිය ලබන 21 .
    පුලුවන්නම් බේරියල්ලා.
    අපි අනුරාධපුර අහස යට.

  • @mothernature5606
    @mothernature5606 2 หลายเดือนก่อน +43

    තමන්ට උප්පත්තියෙන්ම ලැබෙන චතුර වාග් ශෛලය හා තමන් උගත් විශය දහරාව තුලින් ලද දැනුම කිරිඅත්තා කිරිඅම්මා වැනි බොහෝ දේ ඇසූ පිරුණු වැඩිහිටියන්ගෙන් ගලා ආ තැනට සුදුසු පිරුලු එකී මෙකී නොකීයුනු සියලු දක්ෂතා සමාජ විප්ලවයක් උදෙසා දුර රටක සිට තමන්ගේ එවුන්ගේ අභිවෘද්ධිය ❤️හා පරිනාමය 😁 මේරීම උදෙසා බෙදාහදා ගන්න භාරතට හදවතේ ප්‍රනාමය. හැකියාව ගණිකාවෘත්තියේ යොදවන ජනමාධ්‍යවේදීන් සිටින රටක ඔබ ගෞරවාන්විත මාධ්‍ය මෙහෙවරක් කරන්නෙක්. 🙏💐

  • @ThemalThuranga
    @ThemalThuranga 2 หลายเดือนก่อน +113

    ළමයි දන්න දන්න අයට කියලා අපේ යාළුවාට 200k දාලා දෙමු ගැම්මට...👉❤️

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 2 หลายเดือนก่อน +4

      👍👍👍

    • @System-change-SL
      @System-change-SL 2 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන්ම, මේ අන්තිම කෝච්චිය, දිනනවා තමයි හැබැයි ලස්සනට දිනමු

    • @System-change-SL
      @System-change-SL 2 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන්ම දිනනවා හැබැයි ලස්සනට දිනමු. ඒකයි තව තවත් වැඩ කරන්න ඕනේ අපි.

    • @thakshisenani3075
      @thakshisenani3075 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @sampathgunawardhane9929
      @sampathgunawardhane9929 2 หลายเดือนก่อน

      අනිවා....🎉

  • @nishadiperera9160
    @nishadiperera9160 2 หลายเดือนก่อน +12

    ස්තූතියි. භාරත පුතේ .. අවසාන චන්ද එකතුකිරීම ඉතා වටිනවා. යම් අවබෝධයක් ලබාගන්න .. අනිවාර්යයෙන් දවසින් දවස මාලීමාවට එක චන්දය ගානේ හරි එකතුකරමූ. තව මාසයයි. මා වෙනුවෙන් නොව ඉපදෙන ඉපදෙන්න ඉන්න දරුවන්ට ලස්සන රටක් හිමිකර දෙන්න. 💪💪💪🧭🧭🧭❤️❤️❤️

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 2 หลายเดือนก่อน +7

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට....

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 หลายเดือนก่อน +38

    සුභ දවසක් වේවා! සැමට 🙏👍✌️

  • @Gamimi-sx6ql
    @Gamimi-sx6ql 2 หลายเดือนก่อน +38

    මාලිමාවට ජයම වේවා.බාරත ඔබටත් ජයවේවා.

  • @bandusilwa7967
    @bandusilwa7967 2 หลายเดือนก่อน +18

    ඔබට ස්තුතියි සර් බුදු සරණයි.

  • @DonApuhami
    @DonApuhami 2 หลายเดือนก่อน +22

    අපි රාගමින් අනිවාර්යයෙන් අපේ ගමම මාලිමාවට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @cycafe7773
    @cycafe7773 2 หลายเดือนก่อน +16

    තනි මිනිසෙකුට පමණක් පරිවර්තන කල නොහැකි බව දනිමි. නමුත් මේ මොහොතේ මා අනුර මත පමණක් විශ්වාසය තබා කටයුතු කරමි. ❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน

      @@cycafe7773 මේ මොහොත ඔහුට පමණයි . ඊට පස්සෙ ලෝකෙම ඉන්න ශ්‍රීලාංකික උගතුන්, ව්‍යවසායකයින්..... ඔක්කොම .

  • @madumadu4531
    @madumadu4531 2 หลายเดือนก่อน +67

    පින්නවල අලිඅනාථාගරය අසල සැම මලිමාවට

    • @R-me5ey
      @R-me5ey 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @ChinthakaWeerasinghe-y2x
      @ChinthakaWeerasinghe-y2x 2 หลายเดือนก่อน

      ❤ අපිත් ළඟ පාත තමයි ❤

  • @hectorNanayakkara
    @hectorNanayakkara 2 หลายเดือนก่อน +26

    මාලිමාවට කෝටියක්..!!! හරියට හරි..👍…නොනැවති වෙහෙසෙමු . ජයවේවා..!!!

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 หลายเดือนก่อน +29

    ඔබටත් සැමටත් සුබ දවසක් වේවා.

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 2 หลายเดือนก่อน +17

    ස්තුතිය භාරත ඔබට තෙරුවන් සරනයි

  • @ranilshanthaherath2375
    @ranilshanthaherath2375 2 หลายเดือนก่อน +38

    දීර්ඝායුෂ වේවා භාරත සහෝ❤❤❤ රටට හිතැති හොදම chanel එක❤❤

  • @Catman346
    @Catman346 2 หลายเดือนก่อน +62

    කලින් පොහොට්ටුවට සහ සජිත්ට ජන්දේ දීලා මෙදා පාර මාලිමාවට ජන්දේ දෙන කට්ටිය ලයික් එකක් දාන් යන් බලන්න අවංකම

  • @ruwinimendis4731
    @ruwinimendis4731 2 หลายเดือนก่อน +14

    සරත් ෆොන්සේකා ගැන කියවීම 100% ඇත්ත.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි. 🎉

  • @janakisuranjani9592
    @janakisuranjani9592 2 หลายเดือนก่อน +27

    අපි හිතන්නේත් ඔය කියන විදිහට. ඔබගේ නාලිකාවට කැමති එක හේතුවක් එ්ක. රටට හැදෙන්න ගොඩක් දේවල් ගන්න තියනවා

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 2 หลายเดือนก่อน +49

    අනුරාධපුරෙනුත් වැඩිම චන්ද ගානක් ගනී...

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් . ගොවියන් මාළිමාවට ❤.

    • @chandidasnayaka
      @chandidasnayaka 2 หลายเดือนก่อน +2

      Aniwartyan❤❤❤❤npp❤️❤️❤️❤️🌷🌷🌷🌷good

    • @dammikacooray4123
      @dammikacooray4123 2 หลายเดือนก่อน

      Anurage janaadipathi duuraya awasan wenna thawa maasayai

  • @Tharukadesilva1
    @Tharukadesilva1 2 หลายเดือนก่อน +31

    මාලිමාවට කෝටියක්
    අපි ත්‍රිකුණාමලය to

  • @jeeva-b9e
    @jeeva-b9e 2 หลายเดือนก่อน +17

    හොද විග්‍රහයක්

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 2 หลายเดือนก่อน +22

    கார் பெர்மிட் , பார் பெர்மிட் , பிஸ்னஸ்...... மலை மக்களே இப்போது யோசியுங்கள் .. ஒவ்வொரு ஆட்சியிலும் அமச்சர் அவையில் .... கொஞ்சம் கூட அரசியல் அறிவு இன்றி .. அந்த சிந்தனையே இன்றி இருப்பதுதான் பேருந்தோட்ட வாழ்வியல் முறை ...ஆகவே இம்முறை ஆழமாக சிந்தித்து ,,,, NPP க்கு வாக்காளியுங்கள்.....

  • @Jeny-d5q
    @Jeny-d5q 2 หลายเดือนก่อน +26

    මාලිමාවට ජය වේවා

  • @hashanpathirage9770
    @hashanpathirage9770 2 หลายเดือนก่อน +18

    මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️

  • @r.gdharmapala3473
    @r.gdharmapala3473 2 หลายเดือนก่อน +13

    ඔය දේශපාලූවන් සඳළුතලයෙන් මහපොළවට ගේන්න නම් මාලිමාව ඉහළින්ම දිනවමූ!

  • @NandanaKm-h3t
    @NandanaKm-h3t 2 หลายเดือนก่อน +9

    ඉස්සර අපි ගහගත්තා උන් බලං හිටියා සතුටුයි
    දැන් උන් ගහගන්නවා අපි බලන් ඉන්නවා
    ඉතා සතුටුයි

  • @ariyamalagamage9025
    @ariyamalagamage9025 2 หลายเดือนก่อน +34

    හැමදාම උදේම හොඳම දෙයක් ගෙන එනවාට ස්තුතියි භාරත

  • @nayaniishful
    @nayaniishful 2 หลายเดือนก่อน +10

    මාලිමාවට ජයම වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @DisanayakeDisanayakeMudiyansel
    @DisanayakeDisanayakeMudiyansel 2 หลายเดือนก่อน +22

    මෙි රටෙි තක්කඩි දේශපාලන සංස්කෘතිය වෙනස්කල යුතුමයි

  • @DhanushkaGunarathna
    @DhanushkaGunarathna 2 หลายเดือนก่อน +13

    ජය 🧭♥️

  • @liveevil2023
    @liveevil2023 2 หลายเดือนก่อน +18

    විනයක් නැති මහ ලොකු සමගි බල වේගය🤣🤣🤣🤣

  • @walivitapriyantha9381
    @walivitapriyantha9381 2 หลายเดือนก่อน +3

    සාරවත් obe කතාව .thank you so much .malimavata ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤නායකත්වය

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 2 หลายเดือนก่อน +12

    නව රජයක් යටතේ මෑත කාලීන අලු⁣ගෝසු රාජ්‍ය නායකයින්, සැබෑ විරුවන් පිළිබදව ඇත්ත සමාජගත කිරීමේ වැඩ පිළිවෙළක් සැකසිය යුතුය..........!!!!!

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 2 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් ඔබේ කතා අහන්නෙ. ගොඩාක් ස්තූතියි මේ වටිනා විග්‍රහයට !

  • @leelakularatne8581
    @leelakularatne8581 2 หลายเดือนก่อน +8

    පසුගිය.මැතිවරණ.වලදී.මෙන්.මෙවර.ඡන්ද.පැහර.ගැනීම.සිදුවිය.හැකිය.ජනතාව.වෙනුවෙන්.සාදරණ.මැතිවරණයක්
    සිදුවේවා

  • @DeshanUdaya
    @DeshanUdaya 2 หลายเดือนก่อน +2

    ජයවේවා malimawata

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika 2 หลายเดือนก่อน +5

    අපි ජය ගන්නවා..ඒක sure ❤️🧭✅❌

  • @elondare8990
    @elondare8990 2 หลายเดือนก่อน +18

    මේ ජනාධිපති චන්දෙ ප්‍රතිපල සහ භාරත තෙන්නකෝන් නැවත ලංකාවට පැමිණිම අතර මොනවහරි සම්බන්දයක් තියෙනවද කියලා පොඩි ඉඟියක් දීලා තියන්න බැරිද 🤔

  • @himaliherath3048
    @himaliherath3048 2 หลายเดือนก่อน +9

    Thankyou භාරත ❤

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 2 หลายเดือนก่อน +4

    මිනිස්සු මේ වෙලාවේ දැනුවත් කරන එක ගැන භාරතට ස්තුතියි ....

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 หลายเดือนก่อน +2

    ඔබට සියළු දෙවි පිහිටයි,බුදු සරණයි.කරන සේවයට❤❤❤

  • @chinthavidyasekera346
    @chinthavidyasekera346 2 หลายเดือนก่อน +14

    Malimawata Jayawewa!

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 2 หลายเดือนก่อน +3

    ජයග්‍රාහී ශ්‍රීලංකාව නිර්මාණය කරගැනීම පිණිස සියලුම සහෝදර ජනතාව ජාතික ජන බලවේගය දිනවීමට එක්වෙමු මාලිමාව ජයවේවා 🤝❤️✌️ස්තූතියි භාරත මහත්මයා ❤

  • @champaperera8487
    @champaperera8487 2 หลายเดือนก่อน +1

    භාරත සහෝදරයා ,ඔබේ මෙහෙවර අතිශයින්ම විශිෂ්ඨයි . ඔබට කායික මානසික නිරෝගී භාවය , ජය ,සතුට ප්‍රාර්ථනා කරනවා.

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 2 หลายเดือนก่อน

    Thank you so much Mr.Bharatha great clarification
    Malimawata jaya weva

  • @nilminikrishanthi9027
    @nilminikrishanthi9027 2 หลายเดือนก่อน +12

    Me vidiya maru. Jaya wewa npp

  • @M.D.P.1111
    @M.D.P.1111 2 หลายเดือนก่อน +5

    මෙතෙක් රටේ දේශපාලනය, දේශපාලකයො, අධිකරණය සම්බන්ධව සහ සම්බන්ධවී සිදුකළ ගැටළුකාරී තත්වයන් ගැන මනාව සහ සරළව හාස්‍ය මුසුව ජනතාවට පැහැදිළි කරමින් ඔබ ලබා දුන් සේවාව ඉතා අනගිභවනීයයි. එයට ඔබට රටට හිතැති ජනතාව වෙනුවෙන් බෙහෙවින්ම ස්තුතියි ❤️.
    මෙයින් නොනැවතී ඔබේ සේවාවා ඉදිරියටත් ආදරයෙන් බලාපොරොත්තු වෙමු.❤️❤️❤️

  • @himaliherath3048
    @himaliherath3048 2 หลายเดือนก่อน +12

    මාලිමාවට ❤

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 2 หลายเดือนก่อน +10

    ඉස්සර මං සුදාව සබ්ස්ක්‍රයිබ් කරලා තිබුනෙ.
    ලගකදි ඌව අන්සබ්ස්ක්‍රයිබ් කරලා භාරතව සබ්ස්ක්‍රයිබ් කරා.

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 2 หลายเดือนก่อน +2

    ගමේ ගමේ අපේ ආසනය පඩුවස්නුවර 👍💝👍👍👍👍👍👍

  • @MerianWikramasingha
    @MerianWikramasingha 2 หลายเดือนก่อน +5

    ❤ THANKS MR BARATHA. ❤APEA PEATHUMA A.K.D. GEA JAYAGRAHANAYA ❤.

  • @dilamkumara6759
    @dilamkumara6759 2 หลายเดือนก่อน +5

    ❤❤❤malimawata kotiyak❤

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 2 หลายเดือนก่อน +14

    ආයුබොහෝවන්....භරත 😊❤

  • @jasminehathiramani2141
    @jasminehathiramani2141 2 หลายเดือนก่อน +5

    අවු.1 1/2 පුරා දේශපාලන හැබෑ තත්ත්වය තේරුම් ගැනීමට පුලුවන් උනේ ඔබගේ විග්‍රහයන් නිසා. බොහොමත්ම ස්තුති භාරත!🙏🙏🙏

  • @RCk1991
    @RCk1991 2 หลายเดือนก่อน +6

    සිරසේ මද්‍යය වෙදින් කොහොමත් ලෙවල් නැ සුරංග එම පෙන්නැද්ද සටන තමා මරු

  • @ShyamaNakandala
    @ShyamaNakandala 2 หลายเดือนก่อน +4

    අනිවාර්යෙන්ම, මේ මාසේ ඡන්දෙ විස්තර තමයි ඕන. ඒක හිතේ තියාගෙන වෙන ඒවා බලන්න අහන්න හිත දෙන්නෑ වගේ. මාලිමාවට ජයවේවා. 🇯🇵

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 หลายเดือนก่อน +3

    පසුගිය දිනවල අපි කරපු කැන්වසින් වලදී 75%100 ලැබුනු ප්‍රතිචාර අනුව සෑම ඉරුදිනකදීම කැන්වසින් කිරීමේ උත්තේජනයක්
    ලැබීම ගැන පුදුම සතුටක් දැනුනා . සමාජය දැනුවත් කිරීමට
    දරන උත්සාහය හා කැපකිරීම අගේ කරනවා ස්තුතියි භාරත පුතා
    මාලිමාවට ඡන්ද කෝටියක් අපි දෙනවා ජයවේවා .

  • @chinthakabandara5207
    @chinthakabandara5207 2 หลายเดือนก่อน +1

    ඔබ විසින් දෙන්නා වු මේ ශක්තිය මාරම වටිනව. ජය වේවා.❤

  • @samdharmapala7285
    @samdharmapala7285 2 หลายเดือนก่อน +74

    පාච රණවක ගැනත් යමක් කියන්න. ආසයි අහන්න.

  • @danih.6707
    @danih.6707 2 หลายเดือนก่อน +7

    අපිටත් 88/89 හොඳට මතකයි ප්‍රේමදාස,රනිල් කරපුවා😢😢😢😢කොච්චර University ලමයින් ඔය දෙන්න මරුවා ද. මරල jvp පිටින් දැම්මේ.
    අදටත් ඒවා මතක් වෙනකොටත් භය හිතෙනවා!

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 หลายเดือนก่อน +12

    Good morning my dear Mr bharata tennakon
    ❤❤❤❤❤

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +9

    T- shirts සෙට් එකක්ම අරන්. ඔක්කොම ලස්සනයි.❤

  • @clementfernando3914
    @clementfernando3914 2 หลายเดือนก่อน +3

    සුභ දවසක් බ්රෝ,මේ මාසෙ ගෙවෙන කන් ඉවසිල්ලක් නැහැ 😮😮😮😮

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා පැහැදිලි කිරීමට ස්තුතියි

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 หลายเดือนก่อน +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน +3

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 2 หลายเดือนก่อน +2

    භාරතට සහ සේපාල් ඔබ දෙ⁣දෙනාටම ස්තුතියි .මාලිමාව රජයක් පිහිටුවීමට සහයෝගය දැක්වීම .ඔබලාගෙන් තමයි යුරෝපයේ ඉන්න අපි සත්‍ය තොරතුරු දැනගන්නේ ඉදිරි දිින කිහිපය මෙි ආකාරයටම සහය දක්වන්න කිපය ආදරයෙන් ඉල්ලීමක් good luck දෙනාටම ...

  • @dananjayavithanage2850
    @dananjayavithanage2850 2 หลายเดือนก่อน +6

    භාරත ඔයා අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න උදේ පාන්දර මේ ගන්න උත්සාහය හරිම ප්‍රශංසනීයයි අපේ රටේ යම් වෙනසක් වෙලා තියෙනවා නම් ඔබත් ඒකයට දායකත්වයක් ලබා දීල තියෙනව

  • @Chikanlikan0101
    @Chikanlikan0101 2 หลายเดือนก่อน +6

    You are correct with your choice of topic . Topics have to match the pulse of the situation. Your contributions are much appreciated.

  • @jayawathisiriwardana6390
    @jayawathisiriwardana6390 2 หลายเดือนก่อน +6

    Suba udasanak wawa 'Theruwan sarane!! Oba gae Pahadele kerema etamamth Anargai. ❤Sthuthie!

  • @jadhema
    @jadhema 2 หลายเดือนก่อน +1

    ඔබේ දැනුවත් කිරීමේ වැඩසටහන් ඉතා සාධාරණව ඉදිරිපත් කරනව . තව මාසයකට වඩා නැහැ ජනාධිපති වරනයට. මාලිමාවට චන්ද කෝටියක් එකතු කරමු . ❤❤❤💪🙏✌

  • @Tryandreams
    @Tryandreams 2 หลายเดือนก่อน +6

    සුබදවසක් සර් බුදුසරනය්

  • @KulinduDinthaSenanayake
    @KulinduDinthaSenanayake 2 หลายเดือนก่อน +5

    Good morning භාරත අයියේ ❤️😊

  • @padmaliyanage6699
    @padmaliyanage6699 2 หลายเดือนก่อน +6

    Very good explanation....