ජිවිත බිළිගත් රුසියානු දැවැන්තයා මුහුදුබත් කළේ ප්‍රංශයද ? Kursk submarine disaster

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • video එක හොදයි කියල හිතනව නම්
    මේ ගැන නොදන්න යාළුවන් දැනුවත් කරන්න මේ video එක Share කරන්න අමතක කරන්න එපා . ඒ වගේම video එකට like එකක් දාන්නත් ඔයාලට හිතෙන දේ පහල තියෙන comment section එකේ comment එකක් දාන් යන්නත් අමතක කරන්න එපා ❤️‍🩹🌍
    Ratawa - රටාව = / @ratawa
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    Contact Option
    Gmail = dulanjamaduranga777@gmail.com
    WhatsApp = 071 709 68 70
    We will solve your issue within few hours

ความคิดเห็น • 53

  • @ජොන්ටියා-ඳ2ෆ
    @ජොන්ටියා-ඳ2ෆ 5 หลายเดือนก่อน +3

    අවසානෙ පුකටියගෙ උඩගු කම නිසා ජීවිත එකසිය ගාණක් බිලි උනා 😢

  • @KavishkaSubash
    @KavishkaSubash 5 หลายเดือนก่อน +8

    video eka danakan balan hitiye 🤩💗

  • @ජොන්ටියා-ඳ2ෆ
    @ජොන්ටියා-ඳ2ෆ 5 หลายเดือนก่อน +1

    ඕකුන්ව බේරාගන්න ඕනතරම් හැකියාව තිබ්බා රුසියාවට උනන්දුවක් නොතිබ්බට 😂

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 5 หลายเดือนก่อน +7

    යුධ රහස් ආරක්ෂා කළයුතු නිසා පුටින් බටහිර උදවු ගත්තෙ නැහැ ,මම හිතන්නෙ.

    • @Sankalpa-y8h
      @Sankalpa-y8h 5 หลายเดือนก่อน +1

      මගුලක් කියවන්න එපා😅

    • @Kolupatiya
      @Kolupatiya 5 หลายเดือนก่อน +1

      ගලවාගැනීම් සිදුකරලා තියෙන්නේ එංගලන්තය සහ නෝර්වේ රාජ්‍යයන්. මේ රටවල් බටහිර ලෝකයේ.

  • @niroshgreshan304
    @niroshgreshan304 5 หลายเดือนก่อน +11

    රුසියාව යුද්ධයක් කෙරුවොත් අනිවාර්යයෙන් පරදිනවාමයි.

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 5 หลายเดือนก่อน +5

      රුසියාව යුද්ධ වලින් පැරදිලා නෑ

    • @puja_kalhari
      @puja_kalhari 5 หลายเดือนก่อน +4

      ​@@DananjayaPerera-s3p😂😂 Japan walin kawa ambankta gusiywa anthimta Kabali dupath pawa japnyta duna😂 thaleban karayngenuth kawa afgan warekedi😂😂😂 Chechen war eketh kawa😂😂😂 gusiywa thwa onida😂

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 5 หลายเดือนก่อน +6

      @@puja_kalhari කව්ද ඔය බොරු කිව්වෙ ඔයාට . Afghan එක්ක ප්‍රශ්ණෙ තිබ්බෙ ඇමරිකාවට . Map එක බලන්ඩ බොරු News අහල මොලේට දාගන්ඩ එපා .
      චෙච්නියාව ඉන්නෙ රුසියාව එක්ක එතන වුනේ ඇමරිකාවෙ මැදිහත්වීමෙන් යුගෝස්ලාවියාව දෙකට බෙදිල වෙච්ච යුද්ධයක් එතකොට සෝවියට් එක විසුරවල තිබ්බට රුසියාව බැලුව යුගෝස්ලාවියාව එකතු කරන්ඩ .
      ජපානෙන් වැඩියෙන්ම ප්‍රහාර එල්ලකරේ ඇමරිකාවට . ජර්මනිය එක්ක තනියම යුද්ධ කරේ රුසියාව ඇමරිකාව ජපානෙට බොම්බ දෙකක් දාපු එක විතරයි කරේ . යුරෝපෙ හැම රටක්ම හිට්ලර්ට භය වෙලා හැංගිලයි හිටියෙ . ස්ටාර්ලින් දෙවන ලෝක යුද්ධෙ ඉවර කරේ . ජපානෙ ඇමරිකවෙ තිබ්බෙ වෙනම රටවල් දෙකේ පෞද්ගලික ප්‍රශ්ණයක් . ජර්මන් හමුදාව ගොඩක් බලවත් හමුදාවක් ඒකයි යුරෝපයම යටත් කරේ . ජපන් හමුදාව සාමාන්‍ය හමුදාවක් විතරයි .
      බොරු News අහන්ඩ යන්ඩ එපා මුලින්ම Map එක බලන්ඩ .

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 5 หลายเดือนก่อน

      ​@@DananjayaPerera-s3pකවුද ඔය බොරු කිව්වෙ ඔයාට 😊 අෆ්ගනිස්තානෙ යුද්දෙ ගැන අහල නැද්ද 😊 අවුරුදු පාලොවක් රුසියාව මිනිස්සු පාලොස්දාහක් මරාගෙන පැනල දිව්වෙ 😂 වැඩේ කියන්නෙ අෆ්ගනිස්තානෙන් පිට උන සෝවියට් සෙබල ආවෙ සෝවියට් දේශෙන් යන්න උනේ රුසියාව කියල රටකට
      1941 බ්‍රිතාන්‍යයෙ සිංගප්පූරුව වැටුනයින් පස්සෙ අමෙරිකාව තමා ww2 පැසිෆික් කලාපෙ තනියම ජපානෙට විරුද්ධව සටන් කරේ එතෙක් ඉතිහාසෙ විශාලතම නාවික හමුදාව හැදුව අවුරුදු තුනෙන් 😅 ජපානෙට බෝම්බ දාන්න මාස ගාණකට කලින් උන් කොහොමත් පරාදයි කියල දැනන් හිටියෙ නාමිකව පරාජය පිලිනොගත්තට
      රුසියාව තනියම යුද්දෙ කරයි කිව්වෙ කවුද අමෙරිකාව ස්ටාලින් ගෙ ඉල්ලීමට 1941 ඉදන් ආයුධ යැව්වා ඇලස්කාව ,ඉරානෙ දේශසීමා හරහා ලෙන්ඩ්ලීස් වියාපෘතිය හරහා අමෙරිකාව විතරක් ඒකාලෙ ඩොලර් බිලියන 130 ආයුධ දුන්නා අද උද්ධමනෙත් එක්ක බැලුවම බිලියන 840 වඩා ආයුධ 😂 අමෙරිකාව පැසිෆික් කලාපෙ විතරක් නෙවෙයි යුරෝපා කලාපෙත් යුද්ද කරා බර්ලින් වලට ගුවන් බෝම්බ දැම්මා ජර්මනියේ කර්මාන්තශාලා වලට බෝම්බ දැම්ම ඒවයි තමා උන්ගෙ නිශ්පාදන ශක්තිය අඩු උනේ අන්තිම අවුරුද්දෙ ජර්මනියට අවි හිගයක් ආවෙත් ඒක නිසා
      රුසියාවට ජර්මනියත් එක්ක ගගහන්න පුකුවන් උනෙ උන් රටවල් දාසයක් එක්ක ජර්මනියත් එක්ක හැප්පුනෙ ඒකයි ජර්මනියේ වගේ තුන්හතර ගුණයක ආමි එකක් තිබ්බෙ රුසියාවට
      🤣🤣🇷🇺💩

    • @panoramablue9191
      @panoramablue9191 5 หลายเดือนก่อน

      තාක්ෂණය මදි කටින් පමනයි තාක්ෂණය

  • @Slarmysf
    @Slarmysf 5 หลายเดือนก่อน +4

    රැසියන් සග්මැරින් ඇයි මෙහෙම ගිලෙන්නේ😂😂යුක්රේනයත් මෙි ලගදි එකක් කුඩු කරා😂

  • @AbesinhaAbesinha-tz7wh
    @AbesinhaAbesinha-tz7wh 3 หลายเดือนก่อน

    මාම ඕබතුමාගේන් ඉල්ලීමක් කරන්වා මීට වාසර ගානකට කලින් සිදුවුන යුද්දෙදි සිදුවුන රුසියානු සාහ ජාපානය අතරේ සිදුවුන දෙවනමාහා ය්ද්දෙටපෙර සිදුවුන යුද්දෙදි නාවික හාමුදාවටාය්ත් රුසියානු යුද නැව ජාපානය මුහුදේ තිබි සොයාගෙන තිබුනා මෙපිලිබදව විඩියෝ වක් දාන්ඩ ඉල්ලීමක් කරන්වා ව්❤️

    • @Ratawa
      @Ratawa  3 หลายเดือนก่อน

      Hariii

  • @lalherath1406
    @lalherath1406 5 หลายเดือนก่อน +11

    ඇමරිකාව බ්‍රිතාන්‍යය උදව්වට ආවට පුටිය උදව් ගත්තෙ නෑ.

    • @Chinthakawijesooriya18
      @Chinthakawijesooriya18 5 หลายเดือนก่อน

      ඔතන ඇමෙරිකාව හිටියත් ඔහොම තමයි

    • @lalherath1406
      @lalherath1406 5 หลายเดือนก่อน

      @@Chinthakawijesooriya18 මචං පව් නොදී ඔකෙ orginal videos තියනව එව බලපන් . Russian rescue ship එකයි British ship එකෙයි වෙනස බලල වරෙන්

    • @supunjayakody9767
      @supunjayakody9767 5 หลายเดือนก่อน

      ​@@lalherath1406 නෝර්වෙ සමාගමක් නාවිකයො බේරල දෙන්නම් කියල පොරොන්දුත් උනා

  • @Sankalpa-y8h
    @Sankalpa-y8h 5 หลายเดือนก่อน +1

    පුකටිය ගෙ ආඩම්බරකම නිසා නැති උන ජීවිත පව් ඉතින් ඔය වගේ සක්කිලි රටක ඉපදුණු එක

  • @KavishkaSubash
    @KavishkaSubash 5 หลายเดือนก่อน +3

    1 comment eka magen ❤😍

    • @Ratawa
      @Ratawa  5 หลายเดือนก่อน

      Ammor 🌝

  • @Sankalpa-y8h
    @Sankalpa-y8h 5 หลายเดือนก่อน +1

    එදා ඉදන් රුසියාව ෆේල්😅බාල බඩු 🤣🤣

  • @Slarmysf
    @Slarmysf 5 หลายเดือนก่อน +3

    ඇමරිකාව උදවිවට ආවා ඇයි බං බොරැ දාන්නේ😂මෙි ගැන කොල්ලෙක් මෙිකේ සවිස්තරාත්මක කමෙන්ටි එකක් දාලා තිබිබා😂මු එක අයින් කරලා😂

    • @Ratawa
      @Ratawa  5 หลายเดือนก่อน

      Amarikawe awa kiyala nani meke

    • @supunjayakody9767
      @supunjayakody9767 5 หลายเดือนก่อน

      ​@@Ratawaඇමරිකාව ජීවිත බේරල දෙන්නම් කියද්දි රුසියාව කැමති උනෙ නෑ

  • @Sankalpa-y8h
    @Sankalpa-y8h 5 หลายเดือนก่อน +1

    හේතුව තමා බාල ටෝපිඩෝ😅 ටෝපිඩෝ හදාපු කොම්පැනිය ට බොරුවට වැරැද්ද දැම්මා පුකටිය😅

  • @lalherath1406
    @lalherath1406 5 หลายเดือนก่อน +1

    ඔකුන් පාවිච්චි කලේ භුමිතෙල් වලින් දුවපු ටෝපිඩෝ . එව නිසි නඩත්තුවක් නැතුව පාවිච්චියට ගත්ත නිසා තමයි ඔක උනේ

  • @PowerDTrade
    @PowerDTrade 5 หลายเดือนก่อน +2

    Nice one ❤🎉

  • @sumithpriyantha4710
    @sumithpriyantha4710 5 หลายเดือนก่อน +1

    මටනං ඇමරිකාව පේන්න බෑ

  • @SamithLiyanage-rh1jg
    @SamithLiyanage-rh1jg 5 หลายเดือนก่อน +1

    Putin meka wenakota agamathi

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 5 หลายเดือนก่อน

    👍👍👍

  • @MervynMervyn-r6n
    @MervynMervyn-r6n 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @puja_kalhari
    @puja_kalhari 5 หลายเดือนก่อน +1

    Usa help karnm kihwamth guputta epa kiuwa

  • @RasalSR
    @RasalSR 5 หลายเดือนก่อน +4

    වහල්ලු කියනව ඇමරිකාව මානුශීයයිලු...ඇයි දන්නෑ ජපානෙට බෝම්බ දැම්මෙ.😂

    • @ThinethThathsara-he3by
      @ThinethThathsara-he3by 5 หลายเดือนก่อน +2

      ඒ ජපානයේ හිතුවක්කාර ක්‍රියාකලාපය හින්ද පොඩ්ඩක් හොයල බලන්න

    • @RavindaAthauda
      @RavindaAthauda 5 หลายเดือนก่อน +1

      බෝම්බෙ තත්වය පරීක්ෂා කරන්න.ඒවනකොටත් පරමාණුක බෝම්බයක් දාන්න තරම් අවශය වෙලා තිබ්බෙ නෑ .කොමත් ජපානෙ දුර්වල වෙලා තිබ්බෙ

    • @sunilfernando9928
      @sunilfernando9928 5 หลายเดือนก่อน

      ජපානයේ ඔකිනාවා වෙරලින් ඇමරිකන් හමුදා ජපානෙට ගොඩ බැස්සා නම් ඇමරිකන් හමුදා ජීවිත විනාශය ඉහල යනවා......උන් ඒ වෙන කොටත් පරමාණු බෝම්බය නිපද වලා තිබුනා.....ඒක අත් හදා බලන්නත් එක්ක තමයි ලිට්ල් බෝයි ව හිරෝෂිමා වට අතහැරියේ......දෙවැනි බෝම්බ ය නාගසාකි වලට දැමීමත් සමඟ හිරෝහිතෝ අධිරාජයා යටත් වීමට කැමැත්ත පල කලා.....ඇමරිකාව ඉතින් මානුෂික යි කියලා ඇමරිකන් වහල්ලු කියනවා........

    • @TeraDio-t7k
      @TeraDio-t7k 5 หลายเดือนก่อน +1

      මැයි මාසයේදී ජර්මනිය යටත් වුනායින් පස්සෙත් මාස හතරක් විතර ජපානය දකුනු ආසියාවෙ තනියම යුද්ද කරන්න ගියේ ඇයි . උන්ට තිබුනු එකම ආසාව දකුනු කලපයේ ජපන් අදිරාජ්‍යයක් ගොඩ නගන්න . ඒකවත් තේරුම් ගන්න බැරි මෝඩයෙක් උබ. ඇමරිකාවෙ ජනාදිපති පෞද්ගලිකව හිරෝහිතෝට කියලා තියෙනවා යුද්ද නවත්තන්න කියලා. ඒත් ජපනා මොකක්ද කලේ ඊට ටික දවසකට පස්සෙ පර්ල් වරායට බෝම්බ දැම්මා 😂 අන්ගොඩ රෝහල ඇතුලු ලන්කාවෙ තැන් කිහිපයකට ජපනා බොම්බ දැම්මා. ඉතිහාසෙ කියවලා වරෙන් කොච්චර කීවත් ජපානය යටත් වෙන්න සූදානම් වුණේ නෑ. ඇමරිකාව ගුවන් හා නාවික ප්‍රහාරවලින් ජපන් ගුවන් හමුදාව හා නාවික හමුදාවෙ බලය දුර්වලම මට්ටමට ඇද දැම්මත් ඒත් ජපානය යටත් වෙන්න සූදානම් වුණේ නෑ. උබම කියපන් ඊට පස්සේ පරමානු බෝම්බයක් දැම්ම එක හරිද වැරදිද කියලා 😂😂😂. පලවෙනි බෝම්බය හිරෝෂිමාවට වැටිලා අච්චර විනාසයක් වුනායින් පස්සෙත් හිරෝහිතෝ යටත් වුන්නෑ. යටත් උනානම් දෙවැනි බෝම්බයක් වැටිලා තවත් මහාපරිමාණ විනාසයක් වෙන එක වැලකෙන්න තිබුනා.දෙවැනි බෝම්බයෙත් රස බලනකම්ම ජපානයට යුද්දය නවත්තන්න කැමැත්ත තිබුනේ නෑ 😂😂

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 5 หลายเดือนก่อน +1

      අමෙරිකාව එහෙම නොකලනම් උන් බෝම්බ දාන්නෙ ආසියාවට ලංකාවට 😅

  • @DanushkaDissanayaka-st6hk
    @DanushkaDissanayaka-st6hk 5 หลายเดือนก่อน +2

    Man den thama movi eka beluwe

    • @Ratawa
      @Ratawa  5 หลายเดือนก่อน

      @@DanushkaDissanayaka-st6hk 🫣

  • @PriyangiWalviygodo
    @PriyangiWalviygodo 5 หลายเดือนก่อน

    😮😮😮😮😮😮😮😮😮😮😮

  • @geethhirusha4177
    @geethhirusha4177 5 หลายเดือนก่อน

    Movie eke nama mokak da

    • @Ratawa
      @Ratawa  5 หลายเดือนก่อน

      Kursk

  • @sieno-xtt6194
    @sieno-xtt6194 5 หลายเดือนก่อน +1

    • @Ratawa
      @Ratawa  5 หลายเดือนก่อน

      🌝