චීනය ලෝක බලවතා වෙන්න ගහපු ගේම | Ma O Sethun China |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 319

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +118

    බුද්දිමත් ජනතාව සහ දක්ශ පාලකයන් ඉන්න රටවල් ඔහොම තමයි @watapita ela

  • @ushanib
    @ushanib 3 ปีที่แล้ว +30

    මම Australia වල තියෙන ලොකු financial IT company එකක වැඩ කරන්නෙ. මාත් එක්ක චීන ජාතිකයො වැඩ කරනවා. කියල වෑඩක් නෑ. පුදුම hardworking. ගොඩක් leads ලත් චීන අය ඉන්නෙ. අනික කිසි කෙනෙක් කපාගෙන යන්න හිතන ජාතියක් නෙවේ. තමාගේ දියුනුවයි company යෙ දියුනුවයි මාර විදිහට හිතන ජාතියක්. මට උනත් මගේ skills අදුරගෙන ගොඩක් ඉදිරියට යවන්න උදව් කරා ඉතාම කෙටි කාලයක් තුල. අපි හොදයි අපි වගෙ කියල හිතන ඉන්දියානුවන් ට වඩා ගොඩක් හොඳයි. Work life balanna උනත් හොඳට තියාගෙන ඉන්නවා. මගේ lead උත් චීන ජාතික කාන්තාවක්. මාර දක්ශයි. ලංකාවෙ lead talks විතරක් දෙනකොට මෙයා වැඩ පෙන්නලත් ඉවරයි. දක්ශයට තැන දෙනව කිසිදු කුහක කමක් නැතුව. තමාගෙ ජාතියෙ අයත් එක්ක උදව් කරගෙන ඉස්සරහට යන ජාතියක්. අනුන්ගේ දේ කිසිවක් හොයන්නෙ නෑ. Certification එකක් උනත් කිව්ව ගමන් අපි හිතන කොට කරලත් ඉවරයි. ඇත්තම කතාව ලෝකෙ උඩින්ම ඉන්න ජාතියක් කියල sure. ඉන්දියානුවන් කොච්චර හිටියත් higher rank වල අපේ අය වගේම කුහකයි..

  • @pinkyrathnayaka737
    @pinkyrathnayaka737 3 ปีที่แล้ว +54

    කට හඬ ඇහෙනකොටත් හිතට සනීපයි ♥️good luck

  • @DivineT-w1k
    @DivineT-w1k 3 ปีที่แล้ว +83

    අපි ඉස්කෝලෙ යද්දි ඉගන්නුවෙ චීනය ආසියාවෙ නිදාසිටින යෝදයා කියල.දන් යෝදය නගිටලා..

  • @randunsilva7628
    @randunsilva7628 3 ปีที่แล้ว +61

    අර ලංකාව ගැන තියෙන අනාවැකි ටික දාලා video එකක් කරන්න.ඒකට කැමති අය👇👇ලංකාවටත් ඕන ඒවගේ පාලකයෝ තමා

  • @shakyakeeragala5117
    @shakyakeeragala5117 3 ปีที่แล้ว +50

    1952 ආසියව දෙවෙනි ආර්තික ය තිබ්බෙ ලංකාවට.. සිරිමාවෝ බන්ඩාරනායක රුසියාවෙ සංචාරයක යෙදෙද්දි රුසියන් ප්වත් වත් වල පලවුනේ ආසියාවෙ දෙවන බලවත්ම රටේ ජනාදිපති රුසියාවට ආව කියල

    • @nadunlahiru5756
      @nadunlahiru5756 3 ปีที่แล้ว +5

      Ahema thibuna ratak dan khomada minisunta kannama ona una ne dan ithn chinaya, americawa, indiawa ,russiyawa wage ratawal dan apita ubalai rata ona ubala mhudata panapalla kiuwoth paninna wenawa wena monawa karannada api a tharan unta nayai

  • @gayanukasathnada9686
    @gayanukasathnada9686 3 ปีที่แล้ว +23

    ලංකාවේ අපිටත් මා ඕ සේතුන් කෙනෙක් කවදා බිහිවෙයිද දන්නෑ?

  • @kodi266
    @kodi266 3 ปีที่แล้ว +66

    උණ ගහ ගැන කියපු කතාව පට්ට ..

  • @n.gvideoproduction9740
    @n.gvideoproduction9740 3 ปีที่แล้ว +45

    Mao zedong චීන දියුණු වේ පුරෝගාමියා ❤️🇨🇳🇱🇰

    • @nipundilshan6081
      @nipundilshan6081 3 ปีที่แล้ว +6

      ඩෙන් ශියාපින්

    • @pasinduakalanka1174
      @pasinduakalanka1174 3 ปีที่แล้ว +4

      @@nipundilshan6081 ඔබ නිවැරැදි deng xiaoping තමයි ධනවාදය සමාජවාදය යටතේ ස්ථාපිත කළේ

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว +2

      @@pasinduakalanka1174 චිනයේ තියෙන්නෙ ධනවාදී ආර්ථික ක්‍රමයක් නෙමේ චිනය වාමාංශික කොමයුනිස් රටක් චිනයේ තියෙන්නෙ වාමාංශික කොමයුනිස් නිෂ්පාදනය ආර්ථික ක්‍රමයක්

  • @dinushamadushani8326
    @dinushamadushani8326 3 ปีที่แล้ว +9

    දෙයක් තේරුම් කරන්න දෙන උදාහරණ ඇත්තටම වටිනවා.

  • @Hasithaleo
    @Hasithaleo 3 ปีที่แล้ว +43

    අපේ උන්ට තියෙන්නේ අධික වහල් බාවය සහ ඉක්මනින් රැවටෙනවා ඒකයි හේතුව.

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +21

    පට්ට අම්මෝ. 😥😥😥

  • @slninjavlogs9970
    @slninjavlogs9970 3 ปีที่แล้ว +21

    බලන්න හිතෙන විදියට වීඩ්‍යෝ එක දාල අවසනයේ ලංකාව ඒකට සම්බන්ද කරල අපේ මීනිස්සු මෝට්වේට් කරන එකටනම් එකෙන්ම රෙස්පෙක්ට්

  • @LakpuraGamingYt
    @LakpuraGamingYt 2 ปีที่แล้ว +2

    supiri

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +27

    අයියෙ මාඕ සෙතු අද හිටියා නම් කොහොම සතුටක් ඇති වෙයිද එයාට 😢

  • @v.r3038
    @v.r3038 3 ปีที่แล้ว +72

    චීනයෙ ග්‍රාමීය ජනයාගේ දුප්පත්කම නැති කරන්න වීන කොමියුනිස්ට් පක්ෂයෙන් කරපු අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ ගැන හොයල කියන්න පුළුවන්නම් හොදයි.

    • @haavii7629
      @haavii7629 3 ปีที่แล้ว +3

      හොයල දැම්මම බලන්න එන්න ඕනෙ අපේ රටේ අරගොල්ලො තමයි.!! අර රැළක් ඉන්නෙ.😂

    • @grandtheftautovi5521
      @grandtheftautovi5521 3 ปีที่แล้ว +1

      monada bye mamay ammiy tatti heta South korean walata yanawa .....mama wage ayata ehe tama hoda bye bye....

    • @umeghakavindya2890
      @umeghakavindya2890 3 ปีที่แล้ว

      Ehenm watinawa

  • @mericghst8842
    @mericghst8842 3 ปีที่แล้ว +36

    එදා ඉන්දියාව දෙමළ බෙදුම්වාදී අයව යොදාගෙන යුද්ධයකට පැටලුවෙ නැත්නම් අද අපේ රටත් ඔය වගෙ තමා 😶

    • @dulaniwijesooriya1430
      @dulaniwijesooriya1430 3 ปีที่แล้ว +2

      👍

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 3 ปีที่แล้ว +1

      ඒකට ඉන්දියාවට බැනලා වැඩක් නෑ.. මෙහෙ හිටපු මරි මෝඩ දෙමලෙක්නෙ ඕක පටන් ගත්තෙ.. අන්තිමට ඌ මැරුනෙත් උන්ගෙම උන් අතින්..

  • @songshub6150
    @songshub6150 3 ปีที่แล้ว +60

    ලංකාවත් මෙ දුශිත දෙශ පාලන හොරු නැත්නම් දයුනු රටක්

    • @nimanherath4900
      @nimanherath4900 3 ปีที่แล้ว +11

      ඒකට මිනිස්සුත් හැදෙන්න ඕනෙ

    • @nandanamahipala2464
      @nandanamahipala2464 3 ปีที่แล้ว +3

      තොපිනෙ ඡන්දෙ දෙන්නෙ

    • @mdcreations9115
      @mdcreations9115 3 ปีที่แล้ว

      පාලකයො පත් වෙන්නෙ මහජන ජන්දයෙන් .ඒ නිසා ඉස්සරල මහජනයගෙ ඔලුව හදන්න ඕනෙ නිවැරදි තීරන ගන්න. ඒ හැකියාව නෑ අධ්‍යාපන දැනුම අවබෝධය නැති මිනිස්සු ලග. ඒ වගේ අධ්‍යාපනයක් දැනුමක් දෙන්න රජයට වත්කමක් නෑ. වත්කමක් තිබ්බත් අල්ලස් දූශන නිසා ඒ හැකියාව යටපත් වෙනව.

  • @tharindurupasingha5633
    @tharindurupasingha5633 3 ปีที่แล้ว +28

    සිංහල ජානය ගැන හා නැපෝලියන්ගේ අනාවැකිය ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් ඕනේ ❤️

    • @umeghakavindya2890
      @umeghakavindya2890 3 ปีที่แล้ว +3

      E wage dewal watinawa. Social media walin ekata loku support ekak gnna puluwn.

    • @nandanamahipala2464
      @nandanamahipala2464 3 ปีที่แล้ว +3

      සිංහල ජාන ලොව නරකාම ජාන

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +51

    බුද්දිමත් ජනතාව සහ දක්ශ පාලකයන් ඉන්න රටවල් ඔහොම තමයි ....

  • @tashsithara1305
    @tashsithara1305 3 ปีที่แล้ว +15

    අපේ රටේ කාටවත් ආයෝජනය කරන්න බෑනේ විකුණනවා ගගා කෑ ගහනවානේ😤😅🙏

  • @binodchapagain6608
    @binodchapagain6608 3 ปีที่แล้ว +4

    Super සහෝදරයා රට හිටියත් අනිවාර්යයෙන් බලනවා ❤💯🇱🇰👍👍

  • @supunjayakody9767
    @supunjayakody9767 3 ปีที่แล้ว +66

    නිදාගෙන හිටපු යෝදයෙක් නැගිට්ටා වගේ 💙
    ඇමරිකාවටත් අබියෝග කරන්න පුළුවන් එකම රට

    • @haavii7629
      @haavii7629 3 ปีที่แล้ว +8

      ඔව් ඒක හරි

    • @naveenwickramasinghe7413
      @naveenwickramasinghe7413 3 ปีที่แล้ว +2

      @leon walker wait and see. China and india will defeat your america🤣 look at their future projects and talk first🤣

    • @nisaliranathunga4441
      @nisaliranathunga4441 3 ปีที่แล้ว +2

      @leon walker america !????? Birth place of AIDS

    • @naveenwickramasinghe7413
      @naveenwickramasinghe7413 3 ปีที่แล้ว +2

      @leon walker yako mn kwe indiawa americawata wirudda wenawa kiyala nemei. Ubata english tereneh nanda bn😅 mn kwe de terum ganin mulin. Mn kwe india china ratawal dekama america pass krla loke balawaththu wenawa kiyala. America etakota loka balawatha ලැයිස්තුවේ 3🤣 oya ratwal deke anagata project balapan net eke athi. Ewa sarataka unot america wa 3 tama🤣

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว

      @@haavii7629 කොහොමද

  • @kanishkrukmal4428
    @kanishkrukmal4428 3 ปีที่แล้ว +3

    සිංහලයා ගේ විශේෂ හැකියාව පාවාදීම

  • @prabashrathnayake773
    @prabashrathnayake773 3 ปีที่แล้ว +2

    ලංකාවේ නායකයින්ගේ කොමිස් ගහන්න යියෙන හෙකියව ගෙන ලෝකයම හොයනවා.

  • @kavindagunasekara8037
    @kavindagunasekara8037 3 ปีที่แล้ว +6

    මාර විදියට වටිනවා ❤️

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 2 ปีที่แล้ว

    ලංකාවට අවශ්‍ය දේ ලංකාවේ ම නිෂ්පාදනය කර ගනිමු .ආනයනික ද්‍රව්‍ය මත ම යැපෙන්නන් නොවී,අපේ රටින් අපනයනයට භාණ්ඩ අපනයනය තුළින් දියුණු වෙමු.ආනයනය සීමා කරමු

  • @risaramodhouse8432
    @risaramodhouse8432 3 ปีที่แล้ว +12

    ලංකාව නම් සියවස් ගනනාවක් ගියත් දියුනු වෙන්නේ නම් නෑ
    අපේ පාලකයෝ උන්ගේ පවුල දියුනු කරගන්න තමයි බලන්නේ
    උන්ගෙයි අපෙයි වෙනස ඒකයි.

  • @lalfonseka9943
    @lalfonseka9943 3 ปีที่แล้ว +5

    I thank you for tge valuble nformation you provide and encouraging each one of us to stand together to become a Great Nation. As you mentioned we find some uniqness of this nation. However it's required to organise in such a way to put together all the efforts to become a Great Nation.
    I don't find any problem for that and what's required is to have perfect leader. We wish to have a perfect Leader.. "WHATEVER THE MAN OF MIND CONCEIVE AND BELIEVE IT CAN ACHIVE ".
    All the best .

  • @ruwanthimira3634
    @ruwanthimira3634 3 ปีที่แล้ว +77

    කනගාටුවෙන් හරි කියන්ඩ වෙනවා සිංහලයට තියෙනවා අනිත් එව්න්ටත් කෙලවගෙන යන හැකියාවක් 😂🤪

    • @ddeshan8081
      @ddeshan8081 3 ปีที่แล้ว +2

      diunu weida ithin 😂

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +6

      ඒක ඇත්ත බං තව එකෙක් ඉහලට යද්දි අපේ උන් කීයෙන් කීදෙනාද අවන්කව සතුටු වෙන්නෙ ඔය හේතුවම තමා අපිට කෙලවෙන්න මූලිකම දේ

    • @mrlmal5783
      @mrlmal5783 3 ปีที่แล้ว +1

      😂👍

    • @victoriaagustincaroline925
      @victoriaagustincaroline925 3 ปีที่แล้ว +2

      sahathika aththa.

    • @emiyasl2005
      @emiyasl2005 3 ปีที่แล้ว +1

      Sirawata ⚡

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +2

    තවම චිනය නැගිටිමින් පවතිනවා විතරයි 👌

  • @malinduheshan5258
    @malinduheshan5258 3 ปีที่แล้ว +2

    Ape hela shishtachara vala denuma den tibbanam api loketa lokka rawana♥

  • @damithmusic9050
    @damithmusic9050 3 ปีที่แล้ว +3

    මේ චැනල කරන උනුත් දේශපාලකයෝ වගේ ලෝකේ තිබෙන මොන විස්තරයක් කිඋව්වත් අවසානෙට අපෙ රටේ දෙයක් ගැන බොරු පුරා ජේරුවක් ගහනවම තමයි අපිත් ඉතින් හොදට රැවටෙනවා .. හැමදාම රැවටීම පමනයි .. වෙනවා කියන දේවල් වෙනකන් බලන් හිටියොත් දැන්නම් සෝමාලියටත් වඩා පහලට අපේ රට වැටිලා ඉවරයි ඉස්සරහට එතනිනුත් තව පහලට තල්ලු වෙයි වගේ මයේ හිතේ ඇයි වෙනකන් බලන් ඉන්නවා මිසක් කිසිම දෙයක් කවෘන් විසින්වත් නොකරන නිසා ... දිගටම රැවටෙමු හැම අතකින්ම 😃😃😃😃😃

  • @Thilina_madushan
    @Thilina_madushan 3 ปีที่แล้ว +12

    චීනයට ගියා අවු.40ක් අපිට පුළුවන්නන් අඩුම තරමෙ 2050-2055 වගේ කාලෙකදි දියුණු රටක් වෙන්න.අපි අදම පටන් ගන්න ඕනෙ.කොරෝනා කාලෙ ගොඩක් දක්ෂයෝ අඳුන ගත්තා.ගෝඨාභය මහත්තය හරි ආරම්භයක් ගත්තොත් ඉස්සරහට මේ රට දියුණු රටක් වෙයි.🇱🇰

  • @dinudayapathirana505
    @dinudayapathirana505 3 ปีที่แล้ว +4

    ශ්‍රී ලංකාවේ විශේෂෙ ගැන අනිවාර්යෙන්ම ඕනේ.... 🇱🇰🇱🇰🇱🇰

  • @sadeepmadumalka1539
    @sadeepmadumalka1539 3 ปีที่แล้ว +11

    පුටින් ගැන් වීඩියෝ එකක් ඕනෙ

  • @luciferisme5847
    @luciferisme5847 3 ปีที่แล้ว +1

    @watapita Super 😀🤩

  • @beautyofhongkong392
    @beautyofhongkong392 3 ปีที่แล้ว +46

    චීනයේ නූතන දියුණුවට හේතුව ඩෙන් ෂියඔ පින් ඒ 1980 ලංකාවේ ආර්ථික මොඩලය අනුගමනය කරල එරට ආයෝජකයන්ට විවෘත කරපු නිසා චීනය ඉන්දියාව වියට්නාමය බංග්ලාදේශය වගේ රටවලට කලින් 1977 ජෙ ආර් ආරම්භ කෙරූ ආර්ථික විප්ලවය අදවෙනතුරු පවත්වාගෙන ආවනම් අද ආසියාවේ ආර්ථික අතින් බලවත් රටක් වෙන්න ලංකාවට අවස්ථාව තිබුන ඒත් ඉන්දියාව විසින් එවකට විපක්ෂය සහ දෙමළ බෙදුම්වාදීන් භාවිතා කරමින් අටවන ලද උගුලේ සිරවූ ලංකාව දැන් චීන උගුලේ සිරවී සිටී

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +2

      🤝♥️♥️ සිරාවට

    • @niwandakimu2854
      @niwandakimu2854 3 ปีที่แล้ว +4

      ජේආර් කියනා හොරා ද? ව්‍යවස්තාවක් ගෙනහැල්ලා රටම කෑපා. ලංකාවේ ටයර් මෝටර් රථ වානේ වගේ කර්මාන්ත නැති වෙන තැනට ගෙනිච්චා. සේරම දේශීය නිශ්පාදන නැති කරලා පිටරටින් හැම ඒකම ගේන්න හදපු ඒක වෙන්න ඇති. ඒ්ක තමයි රුපියල ඔය තරම් බාල වුනේ, දූෂිත රටක් වුනේ.

    • @beautyofhongkong392
      @beautyofhongkong392 3 ปีที่แล้ว +3

      @@niwandakimu2854ලපටියෝ හොයල බැලුවනම 1977 ට පස්සේ ලංකාවේ ටයර් කරමාන්ත කීයක් අලුතෙන් ආරම්භ කරාද කියල හොයල බැලුවනම් ලපටියාට දැනගන්න ලැබෙයි වානේ නිෂ්පාදන කර්මාන්ත කීයක් දැනට ලංකාවේ තියනවදකියල හරියට කීවනම් 77 පෙර ලංකාවේ නිෂ්පාදනය කල වාහන බ්‍රැන්ඩි එක මොකක්ද කියල හරියටම කියල දෙන්න පුලුවන් ලංකාවේ උපාලී මැස්ඩා එකලස් කිරීම මැතිනිය විනාශ කලේ අමතර කොටස් ආනයන තහනම් කරල 77 ජෙ ආර් ආයෙමත් අවසර දුන්න උපාලි ෆියට් එකලස් කරන්න පනික්කියා වගේ පච කෙලින්න කලින් හොයල බැලුවනම් හොඳයි ලපටියෝ

    • @niwandakimu2854
      @niwandakimu2854 3 ปีที่แล้ว +3

      @@beautyofhongkong392 ජේ ආර් හැමදේම පිටරටින් ගෙන්නන්න සලස්සලා දේශීය ආර්ථිකය නැති කලා. රට වටේට මුහුද සැමන් ටින් ඒක පවා, පිටරටින් ගේන්න සැලැස්සුවා. අවුරුදු 30 යුද්දෙට මුලත් ඔය ජේආර්ගෙ තක්කඩි ව්‍යවස්ථාව. වහලෙක් වෙන්න ඒපා ලපටියෝ පනික්කියා වගේ වහල් කම් කලා ඇති.

    • @niwandakimu2854
      @niwandakimu2854 3 ปีที่แล้ว +1

      NjB News එකතුව
      සිංහලයන් වෙන අපි
      ලොකුම මෝඩ ජනතාවක්
      අපි රවට්ටන්න පුළුවන් ජනතාවක්
      කියලා මුළු ලෝකෙම දැනගෙන ඉන්නවා
      ඇට අටටත් ඡන්දය දුන්නා

  • @randunsilva7628
    @randunsilva7628 3 ปีที่แล้ว +2

    සුපිරී නියමයි

  • @jayanganushan2123
    @jayanganushan2123 3 ปีที่แล้ว +8

    ලංකාවෙත් එහෙමයි කලිං එකා නවත්තපු තැනින් අලුතිං එන එකා පටං ගන්නව..
    රට කන්න..මුහුදට පනින්න තමා වෙන්නෙ මහ ජනයට

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 3 ปีที่แล้ว +3

    ටහිකෙන හැකියාවක් අපිට තියෙන්නේ. නිකං ඉන්න 😂😂

  • @itsbn3723
    @itsbn3723 3 ปีที่แล้ว +9

    ඔය ලංකාවේ seen ek ගැන video එකක් දාන්නකෝ අයියේ

  • @isharasomarathne3468
    @isharasomarathne3468 3 ปีที่แล้ว +3

    මා ඕ සෙතුං ලංකාවේ එවකට පොලොන්නරුව පාලනය කල විජයබාහු රජතුමා ගැන අහලා තියෙනවා එක් අවස්ථාවකදී ඔහු කියනවා ඔහූ ලොක ඉතිහාසය ගවෙෂණය කරාලු එහිදි ඔහු කිව්වාලු මෙ ලොකෙන්ම ඔහු දැක්ක සුපිරිම සමාජවාදියා ලංකාව කියන රටෙ හිටපු රජ කෙනෙක් වු විජයබාහු ගැන කියාත් එම පාලකයාගෙන් තමන්ට ගතහැකි ආදර්ශ ඇති බවත් ඔහු කිව්වාලු

  • @emiyasl2005
    @emiyasl2005 3 ปีที่แล้ว +2

    much valuable video, bro ⚡👍

  • @DoubleDmovies
    @DoubleDmovies 3 ปีที่แล้ว +1

    Thank you

  • @kalpalakshanshan_bbh8658
    @kalpalakshanshan_bbh8658 2 ปีที่แล้ว +1

    ඉස්සර හිටපු විරත්වයෙන් හා ශක්තියෙන් පෙබල මිනිසුන් සිටියේ ලංකාවේ අදටත් මෙක මට බෑ කියන්නේ නෑ ලංකාවේ මිනිසුන් ඇමදාම සිතුවේ පුලුවන් කියා අපි අද වෙන රටකින් සිගමන් ඉල්ලුවාට මිට කලින් හිටපු අය කලේ ඒ රටවලට අපේ තාක්ෂණය සිගමන් දුන් එකයි එකයි අදටත් පිට රට වලින් අපේ මිනිසුන්ව ඈ ගහගෙන ඉන්නෙ ✌️

  • @ArtByRopri
    @ArtByRopri 3 ปีที่แล้ว +1

    Wonderful video

  • @nanapalasaproductions1647
    @nanapalasaproductions1647 3 ปีที่แล้ว +10

    Lankawe අභිමානය gana kiyanawata kamathi aya kauda?

  • @nimanherath4900
    @nimanherath4900 3 ปีที่แล้ว +5

    ලංකාවෙ මිනිස්සුත් හැමදේටම දේශපාලනේ අල්ලගන්නැතුව් අනිත් කෙනාගෙ දියුනුවට උදව් කරනවනම් දියුනු වෙන්න තිබ්බ.අපේ රටේ බලන්නෙම කකුලෙන් අදින්නනෙ

  • @Thilina_madushan
    @Thilina_madushan 3 ปีที่แล้ว +8

    ලංකාව ගැන තියෙන අනාවැකි මොනවද කියලත් වීඩියෝ එකක් ගේන්න.🇱🇰

  • @nishanrohith5805
    @nishanrohith5805 3 ปีที่แล้ว +2

    Helayan yanu pitasakwala jeewinge jaana walata samaanawa nirmaanaya kala kruthima jeewyeki.aadam lesa bible granthaye aththe ema siddiyay..mohun thula wishesha hakiyaawak atha

  • @gaweshaka679
    @gaweshaka679 3 ปีที่แล้ว +1

    Ela video ekak 👍👍👍👍👍

  • @BLACKWHITE-fz3bl
    @BLACKWHITE-fz3bl 3 ปีที่แล้ว +1

    Super

  • @anandafernando3813
    @anandafernando3813 3 ปีที่แล้ว

    Mama.aderei.mawo.brota.sabajananayakaya.ape.jathiye.piawaru.1948.sri.lanka.maniyawa.suddanta.pawadeela.hora.parlimant.gatha.janathawath.jathiyath.rawatuwa

  • @chaturatenuware
    @chaturatenuware 2 ปีที่แล้ว +1

    වීකුරුල්ලන් විනාශ කරපු නිසා චීනයට වසර තුනක දරුණු නියගයක් ආවා.(1958-1961)

  • @solomonperera9479
    @solomonperera9479 ปีที่แล้ว

    ලංකාවේ මොළකාරයො ඉන්නවා .ඒත් ඔවුනට අවශ්‍ය පහසුකම් රජයෙන් ලැබෙන්නේ නැහැ .ඒ නිසා ඔවුන් රට හැර යනවා .විදේශ ඔවුන් භාවිතා කරන්නෙ ඒකයි .ඔයාට ස්තුතියි .

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 2 ปีที่แล้ว +1

    චීනය ( මකරුන්ගේ දේශය ) 🇨🇳

  • @chaturatenuware
    @chaturatenuware 2 ปีที่แล้ว +1

    මා ඕ සේදොන්ගෙ උපදෙස් පිට සියලු පන්සල් පල්ලි විනාශ කළා !

  • @24muller12
    @24muller12 3 ปีที่แล้ว +54

    ඔය චීනෙ ගැනෙම කියන් නැතුව
    ලෝක යුද්ධෙන් පස්සේ ජර්මනිය
    දියුණු උනෙ කොහොමද කියලා
    දෙන්නකො

    • @shakyakeeragala5117
      @shakyakeeragala5117 3 ปีที่แล้ว +7

      ජර්මනිය අතිවිශිෂ්ට ලෙස ගොඩ නැගීමේ පල්වෙනි පියඑඅර තැබුවෙ හිට්ලර් විසින්..පලවෙනි ලෝකයුද්දෙන් පස්සෙ වැටිල හිටපු ජ්ර්මනිය 1930 දී ජර්මන් කම්කරු පක්ශෙන් බලයට ආව හිට්ලර් වසර තුනක් ඇතුලත ලෝකයෙර් ශක්තිමත් ම රටක් කරා.. 1943 ලෝකයේ බලවත්ම රජ්‍ය ජර්මනිය.. ජර්මනිය යුද්ද්ඩය පැරදුනේ එක වර ඉතාම ප්‍රබල රටවල් රාසියක් සමග තනියෙන් යුද්ද කරන්ම ගිය නිසා.. ලෝකයුද්දයෙම් පසු මාර්ෂල් සැලැස්ම යටතේ ජර්මනිය වර්දනය උනා..ඉන් පසු කොන්රාඩ් අඩෙනූවර් ,රිචඩ් වොන් වැයිසේකර් වැනි පාලකයන්

  • @MindPowerLK
    @MindPowerLK 3 ปีที่แล้ว +1

    Niyamai 👍👍

  • @waruna35
    @waruna35 3 ปีที่แล้ว +1

    දියසේන මේ ලක් දෙරණේ පහල වේවා.....ඒකට කාලයයි මේ.....!!!!

  • @maxspn9869
    @maxspn9869 3 ปีที่แล้ว +1

    ලෝකය ලංකාවේ ජනතාව ගේ හැකියාව නොව පාලකයන් ගේ නොහැකියාව හොඳින් තේරුම් අරගෙන තියෙන්නේ

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว +3

    අපිටත් බුද්දිමත් පාලකයෙක් හදන්න බැරිකමක් නෑ මේ තියෙන දේසපාලන ක්‍රමය නැතිකරොත් දේසපාලන වහල් ගැතිකමෙන් මිදිල මිනිස්සු බුද්දිමත්ව හිතන්න ගන්න ඕන වැඩේ වෙල තියෙන්නෙ රට ගැන නොහිතා බඩ ගැන හිතන ජාතියක් බිහිඋන නිසා යටත් විජිත කාලෙදිම සුද්දා අපේ ජාතියට ඒ ආකල්ප එන්නත් කරා දේසපාලනීකව බේද බින්න කරලා උන් වගේම පරගැති කලු සුද්දෝ ටිකක් බිහිකරල මේ රටින් යන්න ගියා අන්න උන් තමා ඒ පරම්පරාවල් බිහිකරගෙන දේසපාලනෙ කරන්නෙ අපිට කියල නිෂ්පාදන ආර්තිකයක් ඇතිකරනවා වෙනුවට පිටරටින් ආනයනික භාන්ඩ ගෙන්වන්නෙ කිසිත් කරකියාගන්න බැරි ජාතියක් බවට පත්කරමින් මේ යන විදියට එක එකාට අතපාන්න ජනතාවක් හැර දියුනු බුද්දිමත් ජාතියක් බිහිකරන්න පාලකයන්ට උවමනාවක් නෑ

  • @nisalkanchana
    @nisalkanchana 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ.... සුපිරි

  • @tharusha561
    @tharusha561 3 ปีที่แล้ว +10

    රාවණාගේ රෙද්ද කියවන්න ගිහින් අපි අපිවම කා ගන්නවා...... චීනයේ නය ගත්තු යක්කු බොලව් අපි....හෙලයන් ට ජය.....🤣🤣🤣🤣🤣🤣🤣

    • @palithananayakkara9967
      @palithananayakkara9967 3 ปีที่แล้ว +4

      අපේ රටේ එවුන් හැම තිස්සේම රාවණාව ඇදලා ගන්න නිසා රාවණා දැන් විහිලුවක් වීගෙන එනවා.😒😒

  • @nuwankumara107
    @nuwankumara107 3 ปีที่แล้ว +10

    සිංහලයා හැමදාම තමන්ගේ වංශය හබල් ගගා ඉදි එච්චරයි.

  • @harshahdg
    @harshahdg 2 ปีที่แล้ว +1

    අපේ උන්ට තියනව බිජ්ජක්

  • @tharushanavodya6165
    @tharushanavodya6165 3 ปีที่แล้ว +1

    චීනය තාම බලවතා නෙමෙයි

  • @naveendanusha9659
    @naveendanusha9659 3 ปีที่แล้ว +2

    ලංකාව ගැන වෙනත් රටවල අය කියලා තියෙන දෙවල් ගැනත් විඩියෝ එකක් කරන්න

    • @tharugunasinghe8489
      @tharugunasinghe8489 3 ปีที่แล้ว +2

      Good idea... Indian un apita kiyanne higanno kiyala.

  • @chamathchathurka1306
    @chamathchathurka1306 3 ปีที่แล้ว

    ma o sthunge Adyapana darshanaya gana danna kenek visthara ewannko

  • @a.m.savinduvinojbandara119
    @a.m.savinduvinojbandara119 3 ปีที่แล้ว +1

    ලංකාව ගැන කියපු අනාවැකි ගැන විඩීයෝ එකක් ඕන

  • @ruparajapakse5726
    @ruparajapakse5726 3 ปีที่แล้ว

    ඓතකොට 40ට ඉස්සෙල්ලා චීනය කොය් වගෙද?

  • @djdhanushka1
    @djdhanushka1 3 ปีที่แล้ว +1

    අපේ රටේ දේශ පාලකයන්ට රටහදන්න රට හරි පාරකට යවන්න වෙලාවක් නැ. ජනතාවගෙයි සමහර ආගමික දේශකයන්ගේ උවමනාවන් ඉටුකරන්න තමයි වෙන්නේ හැමදාම.

  • @naradawanigasekara7181
    @naradawanigasekara7181 3 ปีที่แล้ว

    Wattenna wattenna nagittine weneva .👍

  • @vinoddilshan5275
    @vinoddilshan5275 3 ปีที่แล้ว +2

    Batahira lokaye ratawalata banina bohomayak bena hada wathin kamathi VISA labunohoth yanna batahira ratawala padeenchiyata misa. Chinaye padeenchiyata no we.(U.S.A., CANADA,FRENCH,GERMAN ,England )

  • @slsilnkanetiktokvideo4405
    @slsilnkanetiktokvideo4405 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් අපි සිංහල

  • @rasa1605
    @rasa1605 3 ปีที่แล้ว

    ලංකාව තුල පිට රැටියන්ට ආයෝජනයන් සැළසීම චීනය යොදාගත්ත උපක්රමයට සමානයි ඒත්.එතනිං එහාට යන්නෙ නෑ වගේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලං ඉන්නවා වගේ

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 ปีที่แล้ว

    Ela 🤟🤟🤟🤘🤘👍👍👍

  • @shalikameegahakotuwa3791
    @shalikameegahakotuwa3791 3 ปีที่แล้ว

    ape hakiyawan wen ratawal gann kalin api ekta lasthi wenn one

  • @sherlockholmes7970
    @sherlockholmes7970 3 ปีที่แล้ว +1

    South koreawala diyunuwa gana video ekak one

  • @Oshada2005
    @Oshada2005 3 ปีที่แล้ว +2

    1 st mama

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว +1

    Apey rata agadayta yanne khalajhanni deyshaphaluwo nisai 😭😭😭🇦🇪

  • @ravimahesh8824
    @ravimahesh8824 3 ปีที่แล้ว +1

    Nandasenath rata goda dalamai yanne

  • @malinduheshan5258
    @malinduheshan5258 3 ปีที่แล้ว +1

    🙏

  • @champikalakmal1186
    @champikalakmal1186 3 ปีที่แล้ว +1

    මාඔසෙතුන් පසු චිනය පාලකයාවුයෙ කවුද bro

    • @prasadcreations6097
      @prasadcreations6097 3 ปีที่แล้ว +1

      ඩෙන් ෂියාඕපින්

    • @champikalakmal1186
      @champikalakmal1186 3 ปีที่แล้ว

      @@prasadcreations6097 thanks bro

    • @prasadcreations6097
      @prasadcreations6097 3 ปีที่แล้ว +1

      @@champikalakmal1186 ok bro

    • @champikalakmal1186
      @champikalakmal1186 3 ปีที่แล้ว

      @@prasadcreations6097 චිනය පාලනය කලෙ (නායකත්වය පත්වුයෙ) චින විප්ලවයට නායකත්වය දුන් අය,චින විප්ලවයට නායකත්වය දි පාලනයට පත්වු අන්තිම නායකයාගෙ නම මොකද

  • @slsilnkanetiktokvideo4405
    @slsilnkanetiktokvideo4405 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ලංකවට පුලුවන් කරන්න 2030 වෙන් kota

  • @kavindusahas5730
    @kavindusahas5730 3 ปีที่แล้ว

    😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @sujithfernando9860
    @sujithfernando9860 3 ปีที่แล้ว

    Soon China is a best country in the world

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +1

    ලංකාව හිගන් රටක් ඉදකින් ලැජ්ජයි😁😁😁😁

  • @moonknight2996
    @moonknight2996 3 ปีที่แล้ว

    අපි යක්ක ඉන්

  • @24muller12
    @24muller12 3 ปีที่แล้ว +5

    ඔය චීනයට නැති වෙලා යන්න
    ඕනේ

  • @radeesharathnayaka9338
    @radeesharathnayaka9338 3 ปีที่แล้ว +1

    Puluwannam lankaawa ගැන kiapu anaawaki kianna

  • @tonelanka3120
    @tonelanka3120 3 ปีที่แล้ว

    😘 *අපි එකතු වෙමු මචං අපිට පුලුවන් ලොකු වැඩක් කරන්න*
    *} බුද්ධිමත් අය* යන්නෙ ඔවුන්ට ලංකාවෙ තැනක් නැති නිසා...(රැකියාමය අතින්)
    ලංකාව ඔවුන්ට *සැප පහසු තැනක් නොවන නිසා..*
    ලංකාවෙ වර්තමාන *සමාජය දූෂිත නිසා...*
    ලංකාවේ බුද්ධිමත් අය පිට රටවලට යන්නෙ ඔවුන්ට *එකතුවෙලා රට හදන්න දේශපාලක මෝඩයන් අවස්ථාව නොදෙන නිසා..*
    *තනිව එක් එක් අයකුට රට තුල වෙනසක් කල නොහැකි නිසා..* (ඔවුන්ට එකතුවෙන්න ක්‍රමයක් නැහැ.., කවුරුත් මූලික වෙලා මහන්සි වෙලා එහෙම foundation එකක් හදන්නෙ නෑ).
    *ඒත් ඒ හැමෝටම මව් බිම ගැන කැක්කුමක් අදටත් තිබෙනවා..*
    ලංකාවෙ *ඉතිහාසයේ හිටපු මිනිස්සු තරම් දක්ශ අය ලෝකෙ කොහෙවත්ම ඉඳලා නෑ...*
    මොලය වර්ධනයට ලංකාවෙ ගුරුත්වාකර්ෂණ බලයේ අඩුවත් බලාපාන බව පිලිගෙන තියෙනවා...තව හේතු තියෙනවා
    ලංකාවෙ බුද්ධිමත් නොවන අයත් අද වගේම හැම කාලයකම ඉඳලා තියනවා..හැම රටකම එවැනි අය ඉන්නවා..
    අපිට පුලුවන්නම් පිට රටවල ඉන්න ලාංකිකයෝ එකතු කරගන්න... *එක foundation එකකට* ???
    *දේශපාලනය හරහා ඒ දේ කරලා ලොකු දෙයක් කරන්න පුලුවන් රටට වැඩ දායී දෙයක්.*
    අවුරුදු 5කින් *ලංකාව සුඛිත මුදිත කරන්න පුලුවන්.....*
    *නායකයෙක්ගෙ උනන්දුවයි ඕනෙ.මැදිහත් වීමයි ඕනේ..*
    *අපි අධිෂ්ඨාන කරගමු කවදහරි අවස්ථාව ලැබුණු සැනින් අපි එකතු වෙලා අපේ නායකයන්ට මේ ගැන කියමු. පැහැදිලි කරමු...*
    *එහෙම වැඩසටහනක් තියනවා..* *අපි ඒ ගැන ලංකාවටම කියන්නම් පස්සෙ..* 😀
    එතකල් බලන් ඉමු සිදුවන දේ දිහා..
    මචං දිගින් දිගටම ලංකාවෙ අභිමානය සම්බන්ධ ගැටලු අපේ ඔලුවලට දාල අපිව අව්ස්සහන්...
    ආදරෙන් ඉල්ලන්නෙ... අපි ණයගැතියි ඒ වෙනුවෙන් ඔබට. අපි ඔබතුමත් එක්ක දිගටම ඉන්නම ඕනම දෙයකට..

  • @ඉසඳිඅනුත්මා
    @ඉසඳිඅනුත්මා 3 ปีที่แล้ว +1

    👍👍

  • @agl7695
    @agl7695 3 ปีที่แล้ว +6

    ලංකාවෙ හරක්ගෙ හොඳ කිව්වම ඔයාට reactions ගොඩක් ලැබෙයි.👍

  • @pramithvidarsha3834
    @pramithvidarsha3834 3 ปีที่แล้ว +1

    diyasen kumaraya enkm balan innethuwa thmange hekiyawa pawichci kranna one

  • @janakatharanga5716
    @janakatharanga5716 3 ปีที่แล้ว +1

    🌹🌹💪🇨🇳💪🌹🌹

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 3 ปีที่แล้ว

    ❤❤❤

  • @lgsg9357
    @lgsg9357 3 ปีที่แล้ว

    ඇස් ඇර බලන්න. හැමෝම අනික් අයට දොස් පවරනවා. මිනිස්සු හැමදේම රජයෙන් ඉල්ලනවා.හැමෝම හිතන්නේ තමන් හරි කියලා. බණ්ඩාරනායක ඇමති කාලේ මිනිසුන්ට උදව් කළා. මිනිස්සු හිතවත් වුණා. මේක පාඩමට අරන් ද ප්‍රේමදාස ගෙවල් දෙන්න පටන් ගත්තා. දැන් හැමෝටම ගෙවල් දෙන්න වෙලා. විවාහය විතරයි රජයෙන් නොඉල්ලන්නේ. මේවා කිව්වොත් ගුටි කන්න වෙනවා. මිනිස්සු කම්මැ ළි වෙලා. මිනිස්සු හැදෙනකම් රට හදන්න බෑ. චීනයට දීපු වී කුරුලු උගුල වගේ කීයක් අපි ගිලලාද ඉන්නේ.දශක පහක ඉඳන් මෝඩයෝ වෙලා.1977 ඉවර වෙන කොට විදේශ ණය නොතිබුණ බව දන්නවද? මතකද?

  • @shihanhimasal9651
    @shihanhimasal9651 3 ปีที่แล้ว +1

    Hamotama adarshayak